My best self -care habits

  Рет қаралды 2,607

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

ආයුබෝවන්!
ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
I wish you good health & well being!
Iresha

Пікірлер: 66
@achaladezoysa1361
@achaladezoysa1361 Күн бұрын
ඔයාට ගොඩක් පින් තනියම නොයා අපිවත් හිමින් සීරුවේ ගෙනියන මේ සොඳුරු ,සුහද ජීවන චාරිකාවට එක්කර ගත්තට.comment එකක් දාන්න දෙයක් නෑ.ඔයාගෙන් අරන් තියෙන්නේ හැම දේම හොදම දේවල් තමයි.Thank you Iresha ❤🌹.
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
♥️♥️♥️♥️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 19 сағат бұрын
හරිම වටිනවා අක්කෙ ඔයාගෙන් ජිව්තයට ගන්න දෙවල් ගොයි මට නමි ❤❤ඔයා මට ගොඩාක් හොද යාලුවෙක්❤❤❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Күн бұрын
Challenge එක ඉවර කලාට පස්සෙ හිතන විදිය වෙනස් වෙලා වෙන්න ඇති ලොකුවට ජීවිතේ ට තරහව,කලකිරීමෙන් ගෙවෙන කාලය ඈත් වේගෙන යනවා වගේ දැනෙන්නෙ...මේ දේවල් වල දිගටම නොඉද(තරහවක් හිතට ආවම) ඉක්මනින්ම වෙන දෙයකට යොමුවීම සහ තමන්ට වෙන හානිය නිතරම මතක්❤ කරගෙන බොහෝම සරලව ලැබෙන හැම මොහොතේම භාවනාවක තනිවෙන්න උත්සාහ කරාම හිත නිවෙනවා.බොහෝම ස්තූතියි පුතේ ඔයාට ❤සතුටෙන් දවස,දවස ගෙවෙනවා...බුදුසරණයි හැමෝම දරුවන්ට ...❤❤
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
හරිම ලස්සනයි aunty ඒ දේවල් ජීවිතේට පුරැදු කරගෙන තියන හැටි. Soooo happy ♥️♥️♥️♥️
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 22 сағат бұрын
අනේ හරි ම ලස්සන වටිනා වීඩියෝ එකක් .වෙනද වගේ වගේම අලුත් වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම හරි සතුටක් දැනුනා .හිතට පුදුම සනීපයක් දැනුනා .ඔයා ලස්සනට ඉංග්‍රීසි සිංහල දෙක මිශ්‍ර කර කර කතා කරනවා අහන් ඉන්න ආසයි. මම ගොඩක් කලා කල්පනා කරා මං ආසම habit එක මොකක්ද කියලා.මංආස ම කොණ්ඩෙත් සැහැල්ලුවට දාගෙන ,පිරිසිදු ඇඳුමක් දාගෙන ,මොනවා හරි බිබි එළිමහනට වෙලා පොතක් කියවන එක . අනේ මන්දා ඔයා පෙන්නපු ඔක්කොටම මම කැමතියි .❤❤හැබැයි මම ඔය කොන්ඩේ සැහැල්ලුවටද දාගෙන ඉන්න එකට හරි කැමතියි .අපේ වගේ රස්නෙ රටක එහෙම ඉන්න බැහැනේ .අද වීඩියෝ එක ගැන නම් අදහස් මගේ හිතේ පිරිලා. ඒත් මැසේජ් එක දික්වෙන හින්ද මම නවතිනවා ❤❤❤❤ ඔයාගේ කුස්සියේ තියල තිබුණු ලොකු මල්ගස් දෙක ඒකත් හරිම ලස්සනයි
@chandrakanthi7024
@chandrakanthi7024 58 минут бұрын
පුලුවන් තරම් clutter අඩුවෙන් නිවස තබා ගැනිම හා නිහඩතාවයට අවස්ථාව ලබාදිම පුරුදු ඇති කරගන්න ඔින කියල අදහසක් ගත්තා .ස්තුතියි . තව වටිනා දේවල් වලින් අපව දැනුවත් කරන්න . ගෙවත්තේ වගා කටයුතු , ආගමික පරිසරයක් නිවසේ ඇති කරගෙන නිදහසේ විශාුම දිවිය ගතකිරීමත්,විවෙික ලදවිට මහත්තයා සමග නිදහසේ සතුටින් ගතකිරිම දැනට තියෙන වැඩිපුර පුරැදු තමයි . සිතන්න කුියාකරන්න මෙි අදහස් වටිනව . ඔබතුමියට තෙරැවන් සරණයි .
@kasunlakmal9604
@kasunlakmal9604 Күн бұрын
මේ දවස්වල මගේ ජීවිතේ උඩු යටිකුරු වෙලා තියෙන්නෙ. මගේ පුංචි රෝස මල පෙර පාසල් යනවා. අම්මා නැතුව බෑ කියලා අඩනවා. දැන් මගේ උදේ වරුව ගෙවෙන්නේ තනියම. අලුත් to do list එකට silent පුරුදු කරන්න දාගන්න පුලුවන්. මම ඒකට ගොඩක් ආසාවෙන් ඉන්නේ. Thank you අක්කේ. ❤❤❤❤❤ ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ සරලව, සැහැල්ලුවෙන් අතවශ්‍ය දේවල් වලට අවදානය යොමු කරලා ජීවත් වෙනකොට, හැම වීඩියෝ එකක්ම අපේ ජීවිතේට ගොඩාක් වටිනවා, බුදු සරණයි!
@athambulak-7289
@athambulak-7289 12 сағат бұрын
Haaneee....I wish all the best for your little one ♥️♥️♥️♥️
@mudithawithanage2132
@mudithawithanage2132 Күн бұрын
අමතක වෙලා තිබූනු මාව හොයා ගන්න උදව්නාට පින්.සිදු වෙවා
@EsmiMilgaya-s1q
@EsmiMilgaya-s1q 10 сағат бұрын
මං කාලෙක ඉදන් indoor plants හදනවා indoor decorations කරලා හරිම සතුටක් ලබනවා.ඊට අමතරව පොත් කියවන එක,සමබල ආහාර වේලක් ගන්න එක,වතුර ලිටර් 3ක් දවසකට බොන එක වගේ දේවල් කරනවා. අක්කා මාත් ඔයා වගේ හර්බල් ටී එකක් බොන්න පටන් ගන්න ඕනෙ.මං හරි කම්මැලියි ඒ වැඩේට. අපි සතියකට සැරයක් විතර බීච් එකට යන එක වගේ ඒවා පවුලක් විදිහට කරනවා.මෙඩිටේශන් කරන්නත් පටන් ගන්න ඕනෙ.මුලින්ම meditation පටන්ගන්න කෙනෙකුට ඔයා දෙන උපදෙස් මොනාද?ඒ ගැනත් කියන්නකෝ
@UdenikaChathurangani
@UdenikaChathurangani 10 сағат бұрын
මමත් ආසයි භාවනාවක් වගේ ජ්විතේ සැහැල්ලුවෙන් ගවන්න,අවරුදු 42 ම වෙහෙසිලා හරිම මහන්සියි,භාවනාව ප්‍රගුන කරන ගමන් ඔයාගේ video s බලලා ජීවිතේට උගත් දේ බොහොමයි ,අනේ ඒ කටහඩත් භාවනවක් වගේ හිත නිවනව,බොහොම ස්තුතියි,මේ සිත් සුවපත් කරනවට
@lakshikaamarasekara4830
@lakshikaamarasekara4830 Күн бұрын
21 day programm එකෙන් පස්සෙ හිතෙ ලොකු වෙනසක් තෙයෙනවා. එ ගැන හරීම සතුටු. මමත් කැමති ,pray karanna,herbal tea බොන්න, nature එකට යන්න. පොත් කියවන්න. එහ් මට උයන්න ගොඩාක් වේලා යනවා, තාම එක හදාගන්න හදනවා.උයන එක ලොකු වැඩක් වගේ. මෙ vedios මට ගොඩාක් උදව් වෙනවා. හැමදාම නිදාගන්න කලින් vedio එකක් බලනවා. එක මනසට hodai.Thank you so much for your kindness. 💕
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
You are so welcome ♥️
@apsaragunasekara707
@apsaragunasekara707 Күн бұрын
හැමදාමත් ඔයාගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවා .Thanks dear.❤️❤️❤️
@dilukshiniadikari7235
@dilukshiniadikari7235 Күн бұрын
Challenge එකෙන් පස්සෙ අක්කා නැතුව පුදුම පාලුවක් දැනෙන්නෙ. පරන videos බල බල ඉන්නකොට අලුත් video එක දැක්කම අම්මෝ මාර සතුටුයි . අපිට කියලා දුන්න හැමදේටම අපි හරිම grateful . Thank you akka ❤❤
@NilushaDeepani-t5u
@NilushaDeepani-t5u 5 сағат бұрын
ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මම කාලෙක සිට බලනවා ඔයාට ගොඩක් ස්තුතියි.
@mangalajayawardena8387
@mangalajayawardena8387 23 сағат бұрын
හැමදාමත් වගේ වටිනා කරුණු අපට, ඔබ‍ට තුති
@charithaabysinghe9530
@charithaabysinghe9530 Күн бұрын
Thank you video ekata ❤ budusaranai oyalata පරිස්සමෙන් ඉන්න ❤❤
@maneljayalath5467
@maneljayalath5467 14 сағат бұрын
ලස්සන වීඩියෝ එකක් .ස්තූතියි ඔබට .තෙරුවන් සරණයි .❤️❤️❤️
@Yegegdyy
@Yegegdyy 8 сағат бұрын
Hi Iresha, I love reading book self care habit...budu saranai🙏
@VajiraKumari-z4q
@VajiraKumari-z4q 22 сағат бұрын
Simplicity is the best. You are teaching us a well balance life style.waiting for another episode.❤
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 5 сағат бұрын
Mis ge Indias godak àpata watinawà. Thanks mis straight welawata me vidio s bawanawak . E wagema miss ge dresses harima charms. Very beautiful ❤️❤️❤️❤️❤️❤️
@mala1839
@mala1839 Күн бұрын
ආසාවෙන් බැලුවා. ඔයාට ගොඩක් ස්තුතියි.
@kalanisilva3505
@kalanisilva3505 10 сағат бұрын
Wellness 21 day program එක ගැන විස්තර දැන ගන්න පුලුවන්ද ?
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 13 сағат бұрын
I also take a wash in the morning and late in the evening. It is very relaxing. I cook every day I am also like you. I spend time with God every day. I read sometimes. Thank you for your very useful videos. God Bless.
@nadeekajayawardana531
@nadeekajayawardana531 22 сағат бұрын
Oyage habits okkotama mn kamathie akke.Thank you so much ❤🙏 video eka iwara weddi hitha godak niwenawa wage.paressamin sathutin Inna hamadama 💐 Theruwan saranai oyata 🙏💖 Adarei ❤️🥰
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
Godak sthuthi ♥️♥️♥️
@Nil-u7c
@Nil-u7c 2 сағат бұрын
Thank you nanagi ❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 6 сағат бұрын
ආදරෙයි අක්කා
@chamarikodikara676
@chamarikodikara676 8 сағат бұрын
Thank you so much lresha 🙏🏼
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 5 сағат бұрын
Yes
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 Күн бұрын
I m also a nature lover and enjoyed well. It heals me lot. And, there are some similar practices to you. My utmost practice is awaiting your video to grab something improving me. May have immense energy to bring us more. Thank you very much.
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
Thanks, lovely message ♥️♥️
@moonflower-lq6gl
@moonflower-lq6gl Күн бұрын
Osap dinaya pahasuwen gatha karanna wadagath wena tips kiya denna puluwanda ❤ada video ekath harima watinawa❤❤bohoma sthuthi.
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
Issarahata balamu
@anushajayamanne8316
@anushajayamanne8316 21 сағат бұрын
Thank you sister.
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Күн бұрын
Oyath lassana pothak vage. Kiyavanna kiyavanna asa hithena. Hama pituvakma apita vatina danuma dena. ❤ Theruwan saranai. Oyata akke.
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
Nicely written ♥️ aderei ❤️
@SunilSenaratne-n6q
@SunilSenaratne-n6q Күн бұрын
Lassanai Ada davasa Mata kiyanna thamange. Vaththen ganna puluvanda kola mal monavada kiyala Theruvansaranai duva
@athambulak-7289
@athambulak-7289 12 сағат бұрын
E gana videos karala athi aunty
@nilushaeshani4090
@nilushaeshani4090 21 сағат бұрын
Thank you ❤
@ShanikaMadushani-t5t
@ShanikaMadushani-t5t 22 сағат бұрын
Oya nam jeewithayata godak hoda de kiyala denawa.
@thariquesabar6481
@thariquesabar6481 9 сағат бұрын
Thank you so much ❤❤❤❤❤❤
@madugunawardana2828
@madugunawardana2828 Күн бұрын
Oyage vedio dekkama wow feeling 1k enawa Mokada kohomahari oyage hemadema netat Tika Tika hari Hoda dewal jiviteta ekatu karaganna nisa Mama hemadama nindata kalin vinadi 10k witara asase tharu diha balan innawa.hita godak nidahas wela suwadai nindak lebenawa Coffee 1 kut bona dawas thiyenawa😅 ❤❤❤
@athambulak-7289
@athambulak-7289 12 сағат бұрын
Tharu diha balana eka very relaxing
@iresharajapaksa2323
@iresharajapaksa2323 Күн бұрын
ඔයා ලන්කවෙ කොහෙද
@maximusdealwis9230
@maximusdealwis9230 Күн бұрын
@manjareethilakarathna371
@manjareethilakarathna371 Күн бұрын
අක්කගේ මේ වගේ videos වලට මම පුදුම තරම් ආසයි ...මේ දේවල් මට හරි සමීපයි වගේ දැනෙනවා....අක්කා මේ කියල දුන්න දේවල් ඇරුණාම මං තව ආස දෙයක් තමයි පුංචිම කාලෙ ඉදන් මම ගොඩාක් ආසාවෙන් කරපු දේවල් වලට සතියට එක පාරක් හරි කාලය දෙන එක...සිංදුවක් අහගෙන dance කරන එක...එක එක විදිහට make up, hairstyles කරන එක😅 I feel soo good when I live with my inner child...❤ මම හරිම grateful අක්කා නිසා භාවනාව, නිහඬ බව පුහුණුවීම , දිනපතා පොතක පිටුවක් හරි කියවන එක ටික ටික ජීවිතයට එකතු කර ගත්තා..❤
@athambulak-7289
@athambulak-7289 13 сағат бұрын
Very good, Manjaree ♥️♥️♥️♥️
@AmilaDulanga-hg6mt
@AmilaDulanga-hg6mt 21 сағат бұрын
❤❤
@renukacroos493
@renukacroos493 22 сағат бұрын
❤❤❤❤❤
@IroshanaDeSilva
@IroshanaDeSilva Күн бұрын
🍂🍁❤
@kumariperera3709
@kumariperera3709 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 23 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kumudumudannayake4539
@kumudumudannayake4539 Күн бұрын
🙏🙏🙏💐❤️
@PawsNpatterns
@PawsNpatterns 21 сағат бұрын
@lakshrimanoji2571
@lakshrimanoji2571 Күн бұрын
❤❤
@chanijayaweera6451
@chanijayaweera6451 12 сағат бұрын
❤❤❤❤❤
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 15 сағат бұрын
❤❤❤
@SmilingFountainPen-lr4ew
@SmilingFountainPen-lr4ew Күн бұрын
❤❤
@DushanthiDushanthi-k4y
@DushanthiDushanthi-k4y Күн бұрын
❤❤❤❤
@harshaniweebedda9841
@harshaniweebedda9841 Күн бұрын
❤❤❤❤
@ChamariAthukorala-x4o
@ChamariAthukorala-x4o Күн бұрын
❤❤❤❤
@NilanthiKalubowila
@NilanthiKalubowila Күн бұрын
❤❤❤
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 Күн бұрын
❤❤❤❤❤❤
සරල ජීවිතයක තියන සැනසීම | Slow simple lifestyle
12:49
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 2,7 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
How to calm your mind
10:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4 М.
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН