කැනඩාවේ අපේ අලුත් ගෙදර | Home Tour | First House | Canada Sinhala vlogs |

  Рет қаралды 184,415

ලංCAN Vlogs

ලංCAN Vlogs

Күн бұрын

Пікірлер: 426
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
Hi sis... අද තමයි ඔයාගේ විඩියෝ එකක් මුලින්ම දෑක්කේ.... Congratulations ඔයාලගේ අලුත් ගෙදර ලස්සනයි.... ඔයා උඩට ආව ගමන් master bed rm එක පෙන්නන්න කලින් පෙන්නපු මුල්ල හරිම calm corner එකක්. එතනට library එකක් හදන්න. මං බලන පලවෙනි වීඩියෝ එක නිසා හරියටම ඔයාලව දන්නේ නැහැ නමුත් home school බබෙක් ඉන්නවා කිව්වනේ. ඉතින් බබෙක් ඉන්න ගෙදරකට ගොඩාක් වටිනවා library එකක්. ගෙදරට අනිත් furnitures නොගත්තත් අර ඔයා ආස මුල්ලට ලස්සන සුදුසු cupboard එකක් දාලා පොත් එකතු කරන්න බබාට වැදගත් වෙන. මගේ නම් ලොකුම හීනේ ඒක තමයි ❤.. මං දැන් ගෙදරට එන අයටත් කියන්නේ බබාලට ටෝයිස් ගෙන්න එපා. පොත් ගෙන්න කියලා 😂.. ඉතින් ඔන්න මගේ idea එක කිව්වා. ඔයාගේ කිචන් එකේ පාටත් ලස්සනයි..තමන්ගේ ගෙයක් ගන්න පුලුවන් නම් ඊට පස්සේ මට නම් පැදුරක හරි කමක් නෑ නිදාගන්න පුලුවන් 😅🤭ඇයි නැත්නම් මහන්සියෙන් හොයන සල්ලි apartment වලට ගියාම ඒන නාස්තියක්.මේ තමන්ගේ ගෙයකට සල්ලි යන එක investment එකක් නිසා ..... ලස්සන ගෙයක්.. ඔයාලට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Man oyage videos baluva. Putha shok ❤️❤️. Ow reading corner ekak Danna inne .Babata nam reading places 2 k mama hadala tiynne. Living area eke and room eke. Habai Oya kiyanava vage mini library ekak Karanna tama man inne. Bohoma sthuthi idea ekata. Ow geyak gattama loku sahanayak tama. Habai mortgage eka gevanna godak mahansi venava. Habai eka ithin saving ekak tama. Thank you so much comment ekata. 🙏🙏.තෙරුවන් සරණයි !!
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
@@LanCanVlogs ඔව් mortgage ගෙවනවා කියන්නේ ලේසි නැහැ.. දෙන්නම ජොබ් කරන්න ඕනේ ටිකක් පහසු වෙන්න නම්. ඒ වගේම ලොකු ප්‍රෙශර් එකක් තියෙනවා .. ඒත් බය වෙන්න එපා.. .. ඔයා තවත් ලස්සන වීඩියෝස් නිතර නිතර කරන්න. යූ ටියුබ් ශෝට්ස් අප්ලෝඩ් කරන්න නිතර නිතර.ඔයාගේ වීඩියෝස් වලට english subtitles add කරලා පිටරට audience ගෙන්න ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට මේකෙනුත් යහපතක් වෙයි... බොහොම ස්තූතියි ඔයාටත්... Utube පෙබරවාරි 1 ඉඳන් තවත් අලුත් දේවල් ඇඩ් වෙලා. දකින්න ඇති නේද. ඔයාල තුන් දෙනාට යහපතක්ම වෙන්න ඕනේ. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@vikramaadhikari5193
@vikramaadhikari5193 Жыл бұрын
දැන් මේ වගේ ඒවා වැහි වැහැලා 🤣🤣🤣 තව data card ටිකක් දාගෙන ඒගොල්ලන්ට youtube views ටිකක් සෙට් කරලා දීලා ගෙදරට බඩු ටිකක් ගන්න උදව් කරන්න ඕනේ හොඳේ.🤫😁
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 11 ай бұрын
ඉරිසියාව 😂
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 7 ай бұрын
Helpful video for those who need
@shadiaries2022
@shadiaries2022 Жыл бұрын
Congratulations , ඕගොල්ලොන්ගේ ගෙදර හරිම ලස්සනයි.අද තමයි ඔයාගේ වීඩියෝස් බලන්න එකතු වුණේ.Just subscribed ❤❤😊😊
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane, Thank you.
@ciaoapi
@ciaoapi Жыл бұрын
congratulations 🎉හරිම සතුටුයි .පලවෙනි වතාවට අද තමයි ඔයාලගේ video බලන්නේ .ජය වේවා .👍
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you so much !!
@GJ53732
@GJ53732 Жыл бұрын
කොහොමද ඔයාලට. ඔයාගෙ ගෙදරත් හරිම ලස්සනයි. ඔයාලට තෙරුවන් සරණයි
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
Happy for you and family අක්කා. පොඩි ප්‍රෂ්ණයක් තියේ අර post box එකට ලියුම් දාන්න postman ගාවත් key එකක් තියේද ? මට box එකට ලියුම් එලියෙන් දාන තැනක් පෙනුනෙ නෑනෙ ඒකයි එහෙම ඇහුවේ
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ow malli eyata tiyanava. Apita podi parcel avoth ekata enne. Amazon vage eva nemi Canada post haraha ena podi eva. Loku eva danne loku box ekak Bottom eke tiyanava eke dala Apita key eka ape box eke dala yanava. Oya godak smart. All the best malli
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
@@LanCanVlogs thank you akka ❤
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Nice home, I have been to Canada many times.. I lived in USA. Only thing summer is very hot and winter is too cold...you have so many Sri-Lankan shops and 3rd largest Sri-Lankans population in Canada 🇨🇦 Enjoy, and wishing your family a prosperous life. It's good to own your own home 🏡 rather paying rent. Happy New Year🙏🏻
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. Very true it has a crazy weather 🤣. Happy New Year to you too.
@yakamemes8585
@yakamemes8585 Жыл бұрын
අපිට ලන්කාවෙන් වත් ගෙයක් ගන්න බැරි කරපු නැන්දලා මාමලාට බොහොම පින් 😂
@beshalperera7240
@beshalperera7240 Жыл бұрын
💔💔💔
@LahiruWj
@LahiruWj 11 ай бұрын
Wow it’s nice 🥰Congratulations Sis💚 Stay safe 🍁
@slbuy830
@slbuy830 Жыл бұрын
Ada tamai oyage video aka dakke niyamai Congratulations for ur new home......
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks 🙏
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns Жыл бұрын
Such a calming voice you got sis! i was listening to it like a podcast!
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane, Thank you so much. 🙏🙏
@nugara77
@nugara77 Жыл бұрын
this is the 1st time that i watch ur vdo and um also planning to migrate Canada by next yr. Now um preparing requirements.. All the very best for your new home dr Akki💐💐💐❤️
@sachinthanadesilwa
@sachinthanadesilwa Жыл бұрын
ලස්සනයි...සුබ පැතුම්....ලංකාව අමතක නොකර මේ නරා වලෙන් තව එකෙකුට හරි ගොඩයන්න උදව් කරන්න...
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
අනිවාර්යයෙන් ම 🙏🙏❤️❤️❤️.
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
Ada thamai oyalage channel eka dekke.harima lassanai suba pathanawa oyalata.🥰🥰🥰🥰🥰🥰
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
🙏🙏🙏
@baveeba7417
@baveeba7417 Жыл бұрын
ඇත්තටම නංගි ඔයාගෙ විඩියෝ එක සේරම බැළුවා නංගි. නංගී කිවාට සමාවෙන්න සන්තොෂයට කියඋනා මගේ ලොකු බලාපොරොත්තුවකුත් තියෙනවා කැනඩාව ගැන ඒ කෙසේ වෙතත් ඔයාටයි මහත්තයාටයි චුටි පැටියාටයි බුදුසරණයි සන්ෂයි ගෙදර පෙන්නුවා මම කුවෙට් වල ඉදලා බුදුසරණයි...........
@chathuharshi8469
@chathuharshi8469 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ හැමදාමත් බලනවා...ගොඩක් සතුටුයි ...බුදු සරනයි ඔයාලට...
@priyanthiherath5557
@priyanthiherath5557 Жыл бұрын
Congratulations 🎉👏
@chandanabandara4834
@chandanabandara4834 Жыл бұрын
Ane... Aththatama sathutui.. jeewithe ithiri tika kaalaya sanasillenma gewanna puluwan. Aadambarai.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane bohoma sthuthi!! Ow eka atta.
@uyliyanage7011
@uyliyanage7011 Жыл бұрын
ලස්සනයි ගෙදර.. මම අාසම backyard එකට..
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ow mamath. Thanks 🙏
@ptheropthero3679
@ptheropthero3679 Жыл бұрын
Mjand MaMa ලංකාවේ කැගල්ල රඹුක්කන පින්නවල අලිඅනාථාගාරය අසල කැනඩා වැඩසටහන් හරි ලස්සනයි අර්ථාන්විත දැනුම් සමුහයක වැඩ සටහනක් මේක ගොඩක් ලස්සන්‍යි අපිට කැනඩාවෙන් සිංහල බහුතරයෙ ආගමික සමාජ අවස්‍යතා සපුරන නිදහස් ව්වෙකය වෙනුවෙන් සුදුසු ජාත්‍යන්තර බාවනා පුහුණු ස්ථානයකට භූමියක් හොයල දෙන්න
@ThamodGunasekara
@ThamodGunasekara Жыл бұрын
I will choose this home over and over again when there's a neighbor with a Chevrolet Corvette ZR1😍
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
😁😁. Yeah. You should.
@potoherath4241
@potoherath4241 Жыл бұрын
ලස්සනයි. සතුටුයි. තවත් ජීවිතය ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇහුවා ට කමක් නැද්ද. ..ඔය වගේ ගෙයක් ලංකා මුදලින් කීයක් වෙයිද. ??
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Bohoma pin. Mama ikmanata kiyannam
@lakshikadharmaratne4306
@lakshikadharmaratne4306 Жыл бұрын
Congratulations !මේ වගේ ගෙයක් ගන්න monthly income එක කොච්චර වගේ වෙන්න ඕනෙද?
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 Жыл бұрын
හරිම ලස්සනයි අනේ.සුබපැතුම් මැණික .මම ඔයාව දන්නෙ නෑ .අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.හැමදාම සතුටින්ම ඉන්න .
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
බොහොම ස්තූතියි!! නංගි. අපි දැන් අදුර ගමු.
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 Жыл бұрын
@@LanCanVlogs හරිම සතුටක් හඳුනා ගැනීමට ලැබීමම .බුදුසරණයි පරෙස්සමට සතුටින් ඉන්න හැමදාම
@jehanihimesha5455
@jehanihimesha5455 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
එසේම වේවා!!!
@K4tydxS
@K4tydxS 5 ай бұрын
මයාලා පන යනකමි mortgage payments කරනවා ඇති නේද? කොහොමද interest loan එකට ගේවන ගනන් 😅 හමිබකරන ටික ඔක්කම bill ගෙව ගෙව සිතලේ ගැහි ගැහි චුන් එකේ ඇතිනේද? 😅😅 ඇන්ටිට වැඩි කලක් යන්නට ඉස්සලා සිංගලත් ටිකක් ටිකක් පැටලේනව වගේ පේන්නේ 😅
@navidaha69
@navidaha69 Жыл бұрын
Oyage video eka, mama ahamben dakke. Mageth dream country eka canadawa. Hama mohethema mama inne hithin canadawe. Kawadahari lassana geyak gannawa kiyana heenaya mata thiyenawa. Canadawe house කියලා search karaddi oyage video eka awe. 🙏 Oyage සම්පූර්ණ video eka, mama, baluwa. Mata hari සතුටුයි oya gana. Oyalage pawlatama mama suba pathanawa. Ikmanata apitath canada sihinaya jayaganna labenna kiyala mama ප්‍රාර්ථනා කරනවා. Oyage daruwa gana mata godak සතුටුයි. Eya harima cute. God bless you 🙏
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Bohoma pin oyage vachana tika ta. Oyata ikmanata Canada enna labeva kiyala api wish karanava. Jaya veva !!
@melanivindya7829
@melanivindya7829 Жыл бұрын
Wow.. congratulations. We recently moved to Canada and dreaming to move into a home of our own one day❤
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Best of luck! And you can do it.
@shan0143
@shan0143 Жыл бұрын
Congrats 🥰. Hamilton is a nice area. And you bought the house in perfect time.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you!! 😊
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Ane mis mata udu karanawada mage gedara podi geyak..kussiya lali..gahala තියෙන්නේ aka hada ganna bariwa thama innawa godak pin.oyalata ape gedara hadala denna puluwannam..jathi jathi pin..ath..wenawa
@aroshpriyanka4379
@aroshpriyanka4379 Жыл бұрын
ආසයි ඔහොම dakiddi. Suba pathanawa
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you 🙏
@thushariratwatte1423
@thushariratwatte1423 Жыл бұрын
Congratulations...!! Puluwan nam caregiver job 1k set karala denna. Nursing, care giver, NVQ hamadema karala inne
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks 😊.
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 Жыл бұрын
හරි ම ලස්සනයි ...සුපිරි ගෙයක් ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🧡🧡🧡💛💛💛💛🙏🙏🙏🙏
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane bohoma sthuthi.........
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Welcome to new town call Hamilton congrats 🍾🎉🎈 Bless you all enjoy the future journey.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks you so much!!
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 Жыл бұрын
Oyata saha oyage chuti patiya tath husband tath subama suba anagathayak prarthana karanawa!!! Budhusaranai🙏🙏🙏
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Bohoma pin.
@riyazrauf3670
@riyazrauf3670 Жыл бұрын
Congratulations to you and your family for becoing a home owner . May you be blessed to own 3 homes in the next 5 year.Wishing you all the best - Riyaz Rauf
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Oh, Thank you so much Mr Riyaz. May be I ll buy one house from you.ha ha. Hope vjitha will not see this.
@Storyofarose1
@Storyofarose1 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ..අනේ හරිම සතුටුයි..ඔය ප්‍රසිද්ධ හෝ එහෙම නොවුනා හෝ..මං ගෙයක් ගත්තා වගේ මට සතුටුයි...ඇත්තටම මේ හද්වතින්ම.ඔයාලා ක්වුද කියන්න මං දන්නෙ නෑ..ගෙයක් ගත්තා කිව්වහම මං කමෙන්ට් කරන්න් ආවේ...ඔහොම යනකොට ඔයාට ගෙදරට වැඩට කෙනෙක් ඕන උනොත් ලංකාවෙන් කෙනෙක්..වාත වෙන්නෙ නැති ඔයාගෙ පවුලෙ කෙනෙක් වගේම ජීවිත කාලෙටම ඉන්න ඔයාලා එක්ක.කැමතිනම් චේතනයක් සමගින් හෝ නැතුව මං එන්නම්.. මේ පාන්දර ජනවාරි 18 5:52 am හරිම ලස්සන දවසක් ...විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුනගැස්සුවාට
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane, 🙏🙏🙏 බොහොම ස්තූතියි!!
@darkside-kurebro9252
@darkside-kurebro9252 Жыл бұрын
Good job and congratulations dear .
@subashiniperera9015
@subashiniperera9015 Жыл бұрын
It's a nice home, your lucky mum....congratulations
@hansikageethangani7687
@hansikageethangani7687 Жыл бұрын
තෙරුවන් සරනයි සුභ පැතුම්🎉️🎉️🎉️🎉️🎉️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉 great 👍 worth of the money good luck for future updates.
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
අපිට ක් හරි සතුටුයි..... ජයවේවා
@rumeshamethsithini59
@rumeshamethsithini59 2 ай бұрын
Congratulations🎈🎊️ akki❤
@LanCanVlogs
@LanCanVlogs 19 күн бұрын
Thanks
@chandrikakalyani8905
@chandrikakalyani8905 Жыл бұрын
Congratulations🎉🎉 harima lasanai budusaranai hamotama
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
නංගි මට ඔයා මතකයි. ඔයා Cinnamon lakeside Hotel එකේ වැඩ කලා නේද. දැන් මම ඉන්නෙත් ලංකාවේ නෙවෙයි නංගි. German වල. දැකීම සතුටක්. සුභ පතනවා.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ow ow. Mata matakai Ayyava. Ane godak Satutui. බොහොම ස්තූතියි!!
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
Nangi meka mage Husbnad ge Name eka. Mama Dilini akka. Sorry mata oyata liyanna bari una mama kauda kiyala. Mama wada kale Fitness Center eke.
@wickymonster
@wickymonster Жыл бұрын
Thanks a lot for oyage දැනුවත් කිරීම ට සු බ පත්වන ජය වේවා. It section වලට අදාල jobs හොයා ගන්න පුළුවන් ද කියලා අපි ට කියනවාද
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks 🙏. Hodai
@gihanfernando233
@gihanfernando233 Жыл бұрын
Nice house..which part of Canada you guys residing..it's looks like just few years old
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. In Ontario. Yes it’s only 6 years old.
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
හොල්මන් තියනවාද දන්නේ නෑ. 😅 විහිලුවක් කලේ. තෙරුවන් සරණයි යහපතක්ම වේවා.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
He he. Canada enna kalin math hituve ehemai. Film vala tiyanava vage basement eke Holman athi kiyala. Habai ehema na tama nan 🤣🤣🤣 . Thank you
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
@@LanCanVlogs එහෙනම් හොඳයි. සතුටින්ම ඉන්න. හරිම සතුටුයි. තෙරුවන් සරණයි ❤️
@gayanidilrukshi2352
@gayanidilrukshi2352 Жыл бұрын
Congratulations akki.... I'm so happy to see you again & your success .
@sahansilva747
@sahansilva747 Жыл бұрын
Congratulations 🎊️❤️🎉️😍
@priyankajayawardana7089
@priyankajayawardana7089 Жыл бұрын
Wow....congratulations dear....God bless you and your family
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Ane adae man oyage Chanel aka dakke.suba pathum oyalata
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you 🙏
@akshiaadithya6933
@akshiaadithya6933 Жыл бұрын
Congratulations akke..apitath enna berida akke..
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. Enna puluvan Nangi. Godak aya enava
@ajithsilva3233
@ajithsilva3233 Жыл бұрын
Congratulations!! Oya gollo Dayasporawata sambanda nhanaee? Mokada canadawae bahutarayak dayasporawaen yapana Aya,
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. Hmm. Ane na api me lagadi ave.
@mygarden7870
@mygarden7870 Жыл бұрын
Sathutui theruwan saranai💐
@kandewidane
@kandewidane 9 ай бұрын
Congratulations 🎉
@LanCanVlogs
@LanCanVlogs 9 ай бұрын
Thanks
@dillan7779
@dillan7779 Жыл бұрын
Congratulations & all the very best..
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
සුබ පැතුම්
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
Congratulations god bless you
@athulawanasinghe711
@athulawanasinghe711 Жыл бұрын
Congratulation on this great achievement within a relative short period in Canada. Lovely property. An idea for that upstair corner near the master bed room. Can be your hubby's home office. Then you can have his current home office to a proper 3rd ( visitor ) bed room. BTW, how old is the house and what was the price ? What's the mortgage interest rate ?
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Great idea! Thanks. Detailed video about the house will be live soon.
@udithamahesh1466
@udithamahesh1466 Жыл бұрын
Congratulations ❤ බිත්ති ලී වලින් ද හදලා තියෙන්නෙ ?
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. Ow mehe sithalata geval hadanne ehemai
@galagamawickramage6152
@galagamawickramage6152 Жыл бұрын
Congratulations 🎊 🎉👏🏻👏🏻
@anukumari8246
@anukumari8246 Жыл бұрын
Congratulations dear.I m so happy
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Ane Tks
@neethahapushpakumari6978
@neethahapushpakumari6978 Жыл бұрын
මුලික ගෙවීම් ඩොලර් කීයක් වගේද කැනඩා වල ගෙයක් ගනිද්දී සුබ පතනවා ඔයාලට 🌹
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
kzbin.info/www/bejne/q6ubpKeZi5ubnpI
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Me video eke okkoma details tiyanava.
@dilrukshimarapola6209
@dilrukshimarapola6209 9 ай бұрын
Suba ma suba anaagatyak udaweewaa..oyagee hinawa harima siideviy..
@LanCanVlogs
@LanCanVlogs 9 ай бұрын
♥️♥️
@subashiekanayaka9294
@subashiekanayaka9294 Жыл бұрын
Congratulations my dear. ❤️oya lassana wela mahath wela wage
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you so much 🙏. Ow godak mahat vela. Ay kiyala lagadima kiyannam. ❤️
@subashiekanayaka9294
@subashiekanayaka9294 Жыл бұрын
@@LanCanVlogs i can guess
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
@@subashiekanayaka9294 Ha ha
@saralagunawardana7499
@saralagunawardana7499 Ай бұрын
Congradulations
@strang_er717
@strang_er717 Жыл бұрын
All the very best guys ❤️🎉
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks 🙏
@tv2wins883
@tv2wins883 Жыл бұрын
Good luck. 👌👌👌👌👍👍👍👍
@thilankadhananjaya5490
@thilankadhananjaya5490 Жыл бұрын
Gedara lassanai akke jayamawewa.
@damayanthimendis6176
@damayanthimendis6176 Жыл бұрын
Congratulations ❤beautiful home
@sherinjones5080
@sherinjones5080 Жыл бұрын
Wish you all the best
@ivonperera4265
@ivonperera4265 Жыл бұрын
Congratulations hemadama sathutina inna 🌹🌹🌹👍
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
🙏🙏🙏
@pesisland6813
@pesisland6813 Жыл бұрын
All the best sister
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks you so much
@dailydose898
@dailydose898 Жыл бұрын
Akkii mata uththrayk hoyla dhennkooo mekataa.. job vacancies wagayk dhala thibba aluthin canadawe patan gaththu construction company ekak gena. Taggert kiyala company ekak.eke wedata me dawas wala kttiya gannawalu..eka aththadaa???🥺🥺 puluwm nam kiyannakoo akkii
@nayanawithanachchi737
@nayanawithanachchi737 Жыл бұрын
My heartiest congratulations putha !!! Theruwan saranai ඔයාලට . My daughter's family came to canada on last november. They also have chuti putha. Lucky putha,lives in brampton now . That's why i watch your video for their future plans. Any how your home is very nice . ජයම වේවා !!! මම හදවතින්ම සුභ පතනව !!! සිංහල ලමයි කොහෙ ගියත්,හොදින් සතුටින් ඉන්න පුතා . අපෙන් කරන්න පුලුවන් උදව්වක් හදවතින්ම කරන්න . ජයම වේවා !!!
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks Aunty!! Pls ask them to contact me. We can meet up.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
E company ekata email ekak dala ahanna nangi.
@disnafernando4149
@disnafernando4149 Жыл бұрын
Congratulations 👏 👏👏👏👏🙏🙏🙏🙏🙏🙏& May Godbless you all
@happykittens2294
@happykittens2294 Жыл бұрын
Congratulations MJ & Mama
@Anjali-pn9lh
@Anjali-pn9lh Жыл бұрын
Congratulations dear❤. Oyalage gedara price ekai downpayment ekai keyada kiyala keyannako.
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks. Sure kiyannam
@sheinikavisha5655
@sheinikavisha5655 Жыл бұрын
Congratulations 🎉 Beautiful home.
@sureshashinka9071
@sureshashinka9071 Жыл бұрын
Congratulations
@Fernando-qf4od
@Fernando-qf4od Жыл бұрын
කැනඩාවේ කෙනෙක් ගැන දැන ගන්ඩ ඕනේ මට උදවුවක් කරන්න ඔයාලා කැනඩාවේ කොහෙද පස්සට නොම්බරයක් නැද්ද
@deepthigeorge9740
@deepthigeorge9740 Жыл бұрын
Nice house 🏠 👌 have a nice time GOD bless u 💖 all
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks you so much 🙏🙏🙏
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
Congratulations MJ & Mama and all ! ❤ Always love how you talk 😍
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Hay, Thanks!! How is Singapore now?
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
@@LanCanVlogs , we moved to NL last year darling 😝 Now missing Singapore 🥰
@nayanakumari9472
@nayanakumari9472 Жыл бұрын
ලස්සනයි ඔයාගෙ සිහින මාළිගාව .i love you යාළුවා
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
@@SriLankanHappyFeet I know rite ?
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
@@LanCanVlogs yeah 🥺
@madushimichelge4785
@madushimichelge4785 Жыл бұрын
Wow congratulations !!!!❤️❤️
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Ane awurudu 35k gewapan apita alada? Wahal jeewitha. Weda weda weda... Peyata 15.40ta Raganne nethiwa idapalla ban. Api nodanna canada
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Payata 100 vadiya earn karana ayath innava mithraya. Tamange education qualifications and filed eka anuva. Ow lankave vage ithin holidays nam adui tama.
@lakshanpraveen2076
@lakshanpraveen2076 Жыл бұрын
Woooooow congratulations
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
❤️❤️🙏🙏
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Жыл бұрын
තෙරුවන් සරණයි නංගී.🙏🙏🙏
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
බොහොම ස්තූතියි!!
@waruniayesha4352
@waruniayesha4352 Жыл бұрын
Congratulations nangi 💐💐💐
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
🙏🙏🙏
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 Жыл бұрын
Perfect well done sister
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
Congratulations ❤
@manijyothi999
@manijyothi999 Жыл бұрын
Wow Amazing house dear. Congratulations 🎉
@ranjithgamage3794
@ranjithgamage3794 Жыл бұрын
congratulations !🤩
@MrsNishanthi
@MrsNishanthi Жыл бұрын
Congratulations dear !
@ajithkumara2220
@ajithkumara2220 Жыл бұрын
Good luck to your family
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thank you!
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
Congratulations and all the very best ❤
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks 🙏
@dilrukshiepahennayaka963
@dilrukshiepahennayaka963 Жыл бұрын
Congratulations dr...beautiful home...
@dilrukshiepahennayaka963
@dilrukshiepahennayaka963 Жыл бұрын
Dr oyage aluth gedrata wood ships gamuda.
@wdwwds6191
@wdwwds6191 Жыл бұрын
Hemadamath sathutin inna. ❤️ ❤️ ❤️ ❤️
@nimalwijesundara4200
@nimalwijesundara4200 Жыл бұрын
Very well, my congregation
@LanCanVlogs
@LanCanVlogs Жыл бұрын
Thanks i
@chanisuwaris2646
@chanisuwaris2646 Жыл бұрын
Congratulations akki❤️😘😘
@lalithdias9954
@lalithdias9954 Жыл бұрын
Wow, beautiful design
@dulminiranthunga9686
@dulminiranthunga9686 Жыл бұрын
Congratulations 💐💐
@prasadidulanjalee2608
@prasadidulanjalee2608 Жыл бұрын
Congratulations akke
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН