Home Tour | Home Tour In USA | Texas | අපේ ගෙදර Full Video එක | Life in America | Brand New Home2019

  Рет қаралды 120,910

Life with Upuli

Life with Upuli

Күн бұрын

#hometour #ourhouse #house #housedesign #brandnewhome #newhome #firsthome
Come let's see my home. I'm also explaining how to become a homeowner in the USA in this video.
There are two reasons to retake my home tour. The first thing is my first home tour was not very clear. The second reason you will know soon.
My favorite beautiful kitchens are ‪@PasanNivasa‬ ‪@bhagiskitchen1375‬
Connect with Me On Social Media:
www.instagram....
healthy_living_with_upuli/
/ chefupuli
See My Other Videos:
Student Visa: • How to Obtain a Studen...
Student Visa 2: www.youtube.co....
My Birthday Video: • ඇමෙරිකාවේදි මගේ උපන්දි...
My American Story: • My American Story || S...
Greencard Lottery Results 2023: • Green Card Lottery Res...
Day in My Life Vlog II: • ශොපින් මාත් එක්ක || Da...
Mini-Getaway: www.youtube.co....
A Day in My Life: www.youtube.co....
Cleaning and organizing my fridge: • What is in my fridge??...
RV homes: • RV Tour 2022 || Camper...
Fireworks: • New Year's Eve Celebra...
New Year's day with me 2022: • New Year's Day 2022 ||...
Grocery shopping with me: • Grocery Shopping in US...
Music from Bensound

Пікірлер: 387
@sandyakapugama2688
@sandyakapugama2688 2 жыл бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් කියල පෙනවා,හොදයි කොහෙ හිටියත් කමක් නැහැ ලස්සනට සතුටින් ජිවත් වෙන්න අක්කෙ ,ඔයාගෙ වාසනාව තමයි ඔයා භුක්ති විදින්නෙ බුදු සරණයි 🙏🙏🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much for your words. God Bless you too ❤️🙏
@harshanitheja4349
@harshanitheja4349 2 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් කියලා කථා කරද්දි හිතෙනවා. ගෙදර ලස්සනයි. සතුටුයි ඔයාලගේ ජීවිත දැක්කම. සතුටින් ඉන්න.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏❤️
@suramyalanka3893
@suramyalanka3893 Жыл бұрын
ඔයා නමි හරිම වාසනාවන්ත කෙනෙක් සූබ පතනවා හැමදාම මෙ වාගෙ සතූටින් ඉන්න ලැබෙන්න කායල❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏🙏
@aroshamadubashini1368
@aroshamadubashini1368 2 жыл бұрын
ඔයාලා ගිය ආත්ම වල පිං කරලා ගොඩාක් මෙි විදිහට ඉන්න ලස්සන ගෙවල් ලැබිලා අපි ට ඉන්න තැනක් හදාගන්න ගොඩාක් දුක් විඳිනවා බුදු සරනයි අක්කේ
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
We have to pay monthly our mortgage. Actually not belong to us until 30 years
@atopasatopa5758
@atopasatopa5758 2 жыл бұрын
ගිය ආත්ම වල පින් තියෙන්නම ඕනෙම නෑ මේ ආත්මේ ලස්සනට ඉන්ඩ. ගිය ආත්මේ පින් නැත්නම් මේ ආත්මේ පින් කරන්ඩ. පාරේ යන අහින්සක බල්ලෙක්ට පූසෙක්ට කෑම ටිකක් දුන්නත් ඒක ලොකු පිනක්. හුගක් අය කරන්නේ අපි පින් කරල නෑ කිය කිය ඉන්නවා හැබැයි මේ ආත්මේ පින් කරන්නේ නෑ. කර්ම පල දෙන්නේ පෙර පිනෙන් විතරක් නෙමේනේ. අනික පින තිබ්බත් වැඩක් නෑ උත්සහයත් නැත්නම්
@lakshikasonali383
@lakshikasonali383 2 жыл бұрын
First time watched your video 😍 your a nice person ❤️ keep it up 🤟
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏❤️
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
හරිම ලස්සනට විඩියෝ එක කරලා තියෙනවා. garage sale එකක් කලා නේද ? එකත් විඩියෝ එකක් කලා නම් හරි . මම හැමදාම ඔයාගේ shorts video බලනවා . ඔයා හැමදාම ගොඩක් වෙනස් දෙයක් කරලා ලංකාවේ අයට අලුත් අත්දැකීමක් දෙනවා. මම හරිම කැමති නංගී ඔයාගේ විඩියෝ බලන්න ❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Wow thank you so much. Thank you for your lovely comment, It’s make me so happy ❤️🙏❤️
@zainabcassim6010
@zainabcassim6010 2 жыл бұрын
Got this video as a recommendation from youtube. Really like your way of presenting. You seem very down to earth akka, Thank you so much for the video.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@swarnamalee7227
@swarnamalee7227 2 жыл бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් ..හැමදාම සතුටින් ඉන්න
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@cityshop5137
@cityshop5137 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් තමයි ඔයා සුද්දි තෙරුවන් සරනයි ❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you🙏🙏
@cinderella9826
@cinderella9826 2 жыл бұрын
Life with ome channel eke name eka wagema nathuwa oyagema name ekk dmmnm maru ❤️shook video eka ❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏❤️❤️ who is that ome? I have put Upuli
@sriyaniliyanaarachchi
@sriyaniliyanaarachchi Жыл бұрын
❤🎉harima lassanai oya harima vasanavanrhai..theruvan saranai..
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම තොරතුරු ලංකාවේ වගේම ඇමරිකාවේත්,
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා ගෙදර♥️♥️♥️♥️♥️ස්තුතියි අක්කා🙏🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you Nangi ❤️❤️❤️
@mw7185
@mw7185 2 жыл бұрын
ඔය අක්කා ගෙ ගම මොකක්ද ?
@ashadias2970
@ashadias2970 2 жыл бұрын
Love your house, I live in USA also Thank you for sharing your house U seems to down to be down to earth
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
you are welcome 🙏 Thank you so much🙏🙏. connect with me through Facebook or Instagram. love to meet our people 🙏❤️
@sdesilva8880
@sdesilva8880 2 жыл бұрын
හරිම ලස්සනයි ❤🥰 සුබ අනාගතයක් 🙏❤️👍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@deepa5680
@deepa5680 Жыл бұрын
Mama balapu video walin lassannm eka. Ewagema kiyana ona oya harima hoda kenek😊 oya wage kenak haduna gana lebima sathutak❤siyalu danatama budusarani 😘
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much . God Bless you 🙏🙏🙏
@nimaliemelinda6724
@nimaliemelinda6724 2 жыл бұрын
Really happy to see your lovely home... Everybody can’t keep organised always and that’s how life really is...
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@blazenimsara5998
@blazenimsara5998 2 жыл бұрын
Beautiful ❤️ Thanks. God bless your family.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you ❤️❤️. God Bless you too 🙏
@vandagatroshini8667
@vandagatroshini8667 2 жыл бұрын
හරි ලස්සනයි ආශා හිතෙනවා God bless you
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God bless you too
@achislifejourney5542
@achislifejourney5542 2 жыл бұрын
Aneee harima lassanai akke gedara.mn asama kitchen ekata.asai dakiddith.sathutin inna hamadama adarei ❤️💐
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
I’m sorry Just saw this message 🙏🙏🙏
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Harima lassanai.puluwan welawaka hemin lassanta organiz karaganna.oyata loku sathutak nidahasak danei.budusaranai oyalata.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏 I will 😂God Bless You 🙏
@marianfernando3038
@marianfernando3038 2 жыл бұрын
Enjoyed your video very much. This is the first time I saw your video. Subscribed 😊
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@ruwini7wijesinghe
@ruwini7wijesinghe 2 жыл бұрын
It felt so good seeing your house 🥺🥺🥺❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️❤️❤️
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
Happy ....be happy 💕💕💕💕💕💕❤
@thathsaranisandarekha7781
@thathsaranisandarekha7781 2 жыл бұрын
nice house akki I really love the neighborhood.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@manorisharmila3884
@manorisharmila3884 2 жыл бұрын
So lovely to see .God bless your home & family dear ❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow lovely video Thank U so much darling 🙏
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏 There was a another video of my new house
@shally3242
@shally3242 2 жыл бұрын
God bless you and your family really satisfying and beautiful 😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏😍
@nimmidissanayake9407
@nimmidissanayake9407 Жыл бұрын
Lucky girl ❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏🙏
@rasikadeepani9083
@rasikadeepani9083 2 жыл бұрын
You are very lucky lady..you can help our country
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Ha ha Thank you. Only God can help our country only i can do is praying 🙏
@mw7185
@mw7185 2 жыл бұрын
හොන්දටම හරිගිහිල්ලා වගේ.... නියමයි නියමයි ...මමත් ඔන්ලයින් එකෙන් හොයාගන්නම් ...
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
You looking a home too?
@mw7185
@mw7185 2 жыл бұрын
මටත් ග්‍රෙග් වගේ කෙනෙක් ඕනා.
@tharushalasindu8033
@tharushalasindu8033 2 жыл бұрын
ඔයා හරිම නිහතමානි කෙනෙක් ආන්ටි හැමදාම සතුටින් ඉන්න සනුයි හස්බනුයි එක්ක ලංකාවට නම් එන්න එපා ලංකාවෙ වාතාවරණය හොඳම නැහැ Enjoy to happy family and gold best you 💖🤗🤗
@tharushalasindu8033
@tharushalasindu8033 2 жыл бұрын
Enjoy to happy family life and gold best you
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏❤️. God Bless you
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Ane Oya harima shooi . Awakawama katha karanawa nago . B saranai oyalata!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God Bless you too🙏
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Wish you all the best stay healthy and safe you all welcome 🙏 wonderful life.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@retroglam3695
@retroglam3695 Жыл бұрын
Very nice home♥️♥️you’re so lucky 😍😍
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 2 жыл бұрын
Oya godak wasanawanthai akke e wagema oya harima nihathamani kenek.kisima adu paduwak nathiwa lassanata wada tika karagena issarahata ynna labenna kyala oyata wagema oyage paule hamotamath hadawathinma prarthana kranawa akke.god blz 🥰🥰🥰🙏🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much ❤️❤️🙏🙏God Bless you too
@tharikamadushani9671
@tharikamadushani9671 2 жыл бұрын
Oya godak hoda kenek,, godak pin karala tiyenawa me wage lassanata enna ,, ❤️❤️❤️❤️❤️,, api godak duk vidinawa ape gedara hada ganna,,, tawath oyala dennata hariyanna ona,,🙏🙏🙏🙏🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏God Bless you
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏God Bless you 🙏
@2020familyUSA
@2020familyUSA Жыл бұрын
ලස්සනයි පිලිවෙලයි...ජය සිරි අක්කේ
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
අද මේ විඩියෝ දැක්කේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much ❤️🙏🙏🙏
@tharu3515
@tharu3515 2 жыл бұрын
Ada thmai oyge video dakke....math asai America 🇺🇸 Japan ynnaa ....my dream country ✨ 😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Wow smSo Beautiful Darling ❤️ Good Luck ❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank Dear ❤️❤️
@sunithafranando462
@sunithafranando462 2 жыл бұрын
Wow beautiful duwa god bless you 🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you Aunty. God bless you too 🙏❤️
@Thusith_
@Thusith_ 2 жыл бұрын
I have just subscribed akki' s channel Please give us the travel vlogs
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏Planning to upload today
@user-hd9sj3us4k
@user-hd9sj3us4k 2 жыл бұрын
සුපිරි විඩියො එකක් අක්කා
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Ane Oya harima shooi . Awakawama katha karanawa nago . B saranai oyalata
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@angelineweerasinghe366
@angelineweerasinghe366 2 жыл бұрын
Really nice dear.Bless you and your family. lv to cme there.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏❤️
@amilamadushan2503
@amilamadushan2503 2 жыл бұрын
Beautiful house..... amazing vedio.... 😍😍😍😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏
@milanfernando8328
@milanfernando8328 2 жыл бұрын
Wow beautiful home 🏡God bless you all
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 🙏
@prasadaravinda7457
@prasadaravinda7457 2 жыл бұрын
Hi oyage gedara lassani.. Oyath godak lassanai Bs!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God Bless you
@americanlifewithcami7611
@americanlifewithcami7611 2 жыл бұрын
Beautiful home .Beautiful video.God bless you all❤️🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much. God Bless you too ❤️❤️
@chandibhachamindi1300
@chandibhachamindi1300 2 жыл бұрын
God bless you aunty❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
God Bless you too ❤️🙏
@ushaperera1394
@ushaperera1394 2 жыл бұрын
Hii 💐💐nice vedio & i love this home😘😘keep it up💪 Budusaranai🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️God Bless you !
@user-ji4rd9ih3z
@user-ji4rd9ih3z Жыл бұрын
twow, awesome, such a wonderful place
@LankansInUK
@LankansInUK 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා😍😍😍😍😘
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you Nangi❤️🙏❤️
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
Godak lassana video ekak 🌹🌹
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 🌹🌹
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Wow beautiful home all the best ❤️🇺🇸
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@nehenry1839
@nehenry1839 2 жыл бұрын
Beautiful house😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏❤️
@sharmaperera485
@sharmaperera485 2 жыл бұрын
Beautiful home 🏠 🏡
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@lilacoo7700
@lilacoo7700 5 ай бұрын
Nice 👍
@LifewithUpuli
@LifewithUpuli 5 ай бұрын
Thank you 🙏
@chinthakadenagamage4769
@chinthakadenagamage4769 2 жыл бұрын
Wow, very beautiful akke....
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@chinthakadenagamage4769
@chinthakadenagamage4769 2 жыл бұрын
You welcome akke, currently, I am working on AutoCAD drafting works, Its possible to find online Auto cad drafting jobs in the USA?
@nadeenilakshi6279
@nadeenilakshi6279 2 жыл бұрын
Oya shoi akki beautiful home❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Ha ha Thank you❤️❤️
@tharanuwa5281
@tharanuwa5281 Жыл бұрын
adarei godak
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
🙏🙏🙏
@_sh_3911
@_sh_3911 2 жыл бұрын
nice.. all the best akka 🔥💖
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@ahjsgauah420
@ahjsgauah420 2 жыл бұрын
Beautiful ♥️♥️♥️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️❤️
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 2 жыл бұрын
Ahamben dekala mama ada me widiyo eka beluwe akki.. Harima lassanai oyage gedara.. Oya harima nihathamani widihata hema dema kiuwa akki ....💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
ලස්සනයි කියන්න තමයි තියෙන්නේ 🌹🌹🌷🌷💖💖❤️❤️🌹🌷
@samanbandara4456
@samanbandara4456 Жыл бұрын
අක්කා ඇමරිකාවට එන්න ආසයි මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා Houston වල පොඩ්ඩක් කියන්න ඔයා කොහෙද ඉන්නේ
@rosyray1283
@rosyray1283 2 жыл бұрын
Just came across this vdo and totally impressed with ur humbleness.Thank u for all the information.Good luck!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@ChaptersByMahen
@ChaptersByMahen 2 жыл бұрын
Just came across your video ..I like it . Nice house ,garden..greetings from Australia
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏Please keep watching my video ❤️
@ChaptersByMahen
@ChaptersByMahen 2 жыл бұрын
@@LifewithUpuli Sure thing :) I like watchingLife style videos and also creating them.that’s why I do medical education videos as well as lifestyle videos in my channel.:)
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@ChaptersByMahen I will check your channel. Thank you
@ChaptersByMahen
@ChaptersByMahen 2 жыл бұрын
@@LifewithUpuli That’s so sweet of you 💕 all the best and tahnk you hope to see more from you ..
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@ChaptersByMahen Thank you
@nimanthikageeganage4539
@nimanthikageeganage4539 2 жыл бұрын
Oya harima nihatha mani manussayek 😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@bilaninilngika9452
@bilaninilngika9452 Жыл бұрын
Lassanai ❤❤💕
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 2 жыл бұрын
Beautiful house❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@khsenetsomahemachandra5806
@khsenetsomahemachandra5806 2 жыл бұрын
Harima lassanayi duwa. Ada dakke. Kathawa dukayi
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much🙏❤️
@sahanijayawickrama9223
@sahanijayawickrama9223 2 жыл бұрын
This is beautiful ❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@prigagikaranasinha
@prigagikaranasinha Жыл бұрын
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
සුපර්බ් ❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@nimmifer99
@nimmifer99 2 жыл бұрын
Just wow ❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@swarnasiriparanavithana4004
@swarnasiriparanavithana4004 Жыл бұрын
oya hari awanka nihathamaani sonduru yuwathiyak.good luck.
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
ඔන්න මමත් ඔයාගෙ ගෙදර නවතින්න ආවා.... 😎 නම දැකලා බැලුවෙ (මට ගෙදර අය කතා කරන්නෙ උපුලි කියලා ) හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගෙ ගෙදර.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Ha ha welcome to my home🙏Wow really ? two upulis
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Very nice ❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏❤️❤️
@malkanthiwickramasinghe1396
@malkanthiwickramasinghe1396 Жыл бұрын
Very beautiful house
@Europe58
@Europe58 2 жыл бұрын
Wow amazing.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏God Bless you 🙏
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Harima ලස්සනයි
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏❤️
@prabodhasandaruwan5685
@prabodhasandaruwan5685 2 жыл бұрын
wooow godak piliwelai😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 2 жыл бұрын
God bless akki
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
God Bless you too 🙏🙏
@hirumi4470
@hirumi4470 2 жыл бұрын
ඇමරිකාවේ ඔක්කොම ගෙවල් එක වගේනෙ💐
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Ha ha yes not like Lankan beautiful house 🙏
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
Wow❤️❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@user-ur1js9id6g
@user-ur1js9id6g 2 жыл бұрын
Lassanai akki mageth loku hinayak oyawage parisarayaka thiyana lasana geyak...
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
You can do it. I never thought I can , God blessed me .
@yashodhasubashani2019
@yashodhasubashani2019 2 жыл бұрын
Lassanai Miss..😌
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@RidmaGomes
@RidmaGomes Жыл бұрын
මමත් කවදාහරි marry කරන්නේ foreigner කෙනෙක්
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
I like that 🙏
@RidmaGomes
@RidmaGomes Жыл бұрын
@@LifewithUpuli 🥰 🙏 sister
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Math.asai.namuth ehema.කෙනෙක් නෑනේ කොහොමද hoya.gnne.man.harima.දුප්පත් inna.thanak.wath.na.mata.
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
@@LifewithUpuli මටත් oya.wage.badinna.kauru.hari.hoyala.denna.akki man.godak දුප්පත් amma තාත්ත marila.poddak alu තමයි eth.math.asai.pita rata කෙනෙක් badinna.
@diliniperera4317
@diliniperera4317 Жыл бұрын
Nice ❤❤❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so
@dilusenarath1008
@dilusenarath1008 2 жыл бұрын
I have seen lods of ppl doing house tour.. To b honest we have lot more nice houses in Sri Lanka
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Yes I agreed 🙏🙏
@MsAnu79
@MsAnu79 Жыл бұрын
Oh really? 😂🤣
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
ගෙදර ලස්සනයි ♥️♥️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️❤️
@maleeshanethmini7335
@maleeshanethmini7335 Жыл бұрын
Very butifully house .
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 2 жыл бұрын
harima lassanaiii
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏🙏🙏🙏
@muharrisraazraaz8883
@muharrisraazraaz8883 Жыл бұрын
Akke meyala baduth ekka tha geyak then??
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Ane no darling
@malkanthiwickramasinghe1396
@malkanthiwickramasinghe1396 Жыл бұрын
Beautiful house
@ruwini7wijesinghe
@ruwini7wijesinghe 2 жыл бұрын
🥺❤️ Beautiful house akki.. so happy for you..
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you Darling ❤️🙏
@manjulaiddamalgoda1177
@manjulaiddamalgoda1177 2 жыл бұрын
Beautiful ....
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
Bedroom eka lassanai akki
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
We FOUND The CHEAPEST Homes In Houston Texas!
16:13
Living In Houston Texas
Рет қаралды 670 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 10 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
How to tidy a messy house when you just don’t know where to begin!
19:37
Russian TYPICAL (Budget) Apartment: Could You Live Here?
18:56
Travelling with Russell
Рет қаралды 499 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН