My American Story || Sri Lankan in America || මම ඇමෙරිකාවට ආවේ කොහොමද දැනගන්න එන්න || In America

  Рет қаралды 94,185

Life with Upuli

Life with Upuli

Күн бұрын

#american #americanstory #lankan #lankangirls #lankaninusa
Join with me as I travel back in time to recount my journey to America! අද video එකෙන් මම ඔයාලට ගෙන ආවේ.මම කොහොමද ඇමරිකාවට අවේ.මොන වීසා එකකින්ද ආවේ බලන්න ඔයාලටත් ඇමරිකාවට ඒන්න අවස්තාවක් මේ ..🇺🇸🇺🇸🇺🇸
Connect with Me On Social Media
/ healthy_living_with_upuli
/ chefupuli
See My Other Videos:
Greencard Lottery Results 2023: • Green Card Lottery Res...
Bluebonnet Paradise: • Bluebonnet Paradise ||...
Day in My Life Vlog II: • ශොපින් මාත් එක්ක || Da...
Resurrection Day 2022: • Resurrection Day 2022 ...
Camping Vlog II: • Camping Vlog Two | Wee...
Shooting Vlog 1: • Shooting Vlog 1 || Sho...
Mini-Getaway: www.youtube.co....
A Day in My Life: www.youtube.co....
Student Visa 2: www.youtube.co....
Cleaning and organizing my fridge: • What is in my fridge??...
RV homes: • RV Tour 2022 || Camper...
Fireworks: • New Year's Eve Celebra...
New Year's day with me 2022: • New Year's Day 2022 ||...
Grocery shopping with me: • Grocery Shopping in US...
Merry Christmas: • Merry Christmas 2021 |...
Pumpkin patch: • Pumpkin Patch Fall Cel...
Christmas Lights: • Christmas Lights in My...
Thanksgiving Day Video: • THANKSGIVING DAY 2021...
Student Visa: • How to Obtain a Studen...
Chicken Salad Sandwich: • You'll Never Say No ||...
Chicken Fried Rice: www.youtube.co....
Making Pralines: www.youtube.co....
Guacamole Sandwich: www.youtube.co....
Our First House in America: • Home in America |Our H...
Sandwich for Covid19: • Never say NO || Sandwi...
Chicken Curry: • Chef Upuli Makes Chick...
Chilli Paste: • Chilli Paste | Sri Lan...
Making stir fry chicks peas: • Making Stir Fry Chick ...
Mackerel Stir Fry: • Mackerel Stir Fry See My Other Videos:
Chicken Fried Rice: www.youtube.co....
Making Pralines: www.youtube.co....
Guacamole Sandwich: www.youtube.co....
Music from BenSound
My Favorite Channels:
1. ‪@Natashaskitchen‬
2. ‪@ShanudriePriyasadtv‬

Пікірлер: 654
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
ඔයාගෙ අවන්ක අව්ව්‍යාජ හදවතට ගෙලපෙන කෙනෙක් ඔයාගෙ පෙර පින් බලයෙන් ලෙබුන කියල මට හිතෙන්නේ .පිනට වඩා දෙයක් නොමැත .ඔබේ කරුනාවන්ත බව ඔබට වාසනාව කෙනාව අක්කා .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි.!ඔබල ලන්කාවට ආපු වෙලාවක නුවර එන්න .🙏🙏🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏God Bless you too. you also can apply for green card next month
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin enna
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Oya paw.puthe😊😊
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
ඇත්තටම සන්තෝසයි නංගි ඔයාට හරි කෙනා දැනුයි ලැබීලා තියෙන්නෙ සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි
@AsankaPriyadrshana-d5s
@AsankaPriyadrshana-d5s 8 ай бұрын
Supiri akke ❤️
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
කෙනෙක්ට නොවටිනා කෙනෙක් තව කෙනෙක්ට ගොඩක් වටිනවා🙏 බුදු සරණයි . ගත කල දුක් වේදනා කම් කටොලු සියල්ල තුලින් ඔබට ලැබුනූ ලස්සන ජීවිතේ සතුටින් විදින්න❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
පුතා අම්මාව එක්ක එද්දි ඉකියක් එක්ක ඇඩුමක් ආවා... පෙර පින් මතු වෙනකන් දුක් තිබුණත් මගහැරුන අයට ස්තූතී හැරගියාට. පව් ගෙවලා ඉවර කරන්න අවස්ථාව දුන්නාට ස්තූතියි ... එහෙම හිතුවේ ඇමෙරිකාවට එන්න ලැබුනඑක නිසා නෙමෙයි .. ඔයාහේ හස්බන්ඩ් හරිම calm and cool කියලා පේනවා. පුතාටත් ආදරයෙන් එකම වහලක් යටට ගත්ත එක කොච්චර වටිනවද.. ජීවිතේට දේවල් අහිමි වෙන්නේ අපිට හරියන දේ ඒක නෙමෙයි නිසා මිසක් අපේ පවට නෙමෙයි ... ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you Nangi ❤️❤️
@jayasuriyafamily
@jayasuriyafamily 2 жыл бұрын
ඹබගේ කුරුසිය උසුලාගෙන යාමට ඹබට සහය වූ ඒ සුන්දර මහත්මයාට ගෞරවය හිමිවන අතර සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God Bless you too 🙏
@aroshamadubashini1368
@aroshamadubashini1368 2 жыл бұрын
ඔයා කලින් මැරි කරලා හිටපු කෙනා දැන් මෙිවා බලලා දුක් වෙනවා ඇති හොද වැඩෙි ඒ මිනිහට ලමයාවයි ඔයා වයි දාලා ඔයා ට දුක් දුන්නා ට ලංකාවේ කෙනෙක් ට ඔයා වටින්නැති වුනා ට ඇමරිකාව කෙනෙක් ඔයා ව අරන් සතුටන් තියනවා ලස්සනයි කතා ව film එකක් වගේ බුදු සරනයි
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏. you are really good. God Bless you too❤️🙏
@chulachandani9163
@chulachandani9163 2 жыл бұрын
@@LifewithUpuli කද
@ManoryW
@ManoryW Жыл бұрын
​@@chulachandani9163 oya loku pin karala
@nayomiabewardana3520
@nayomiabewardana3520 Жыл бұрын
මේ සිද්ධිය ඇහුවාම මට දෙවියන් වහන්සේ ගැන ගොඩක් සතුටු හිතුනා ...උන් වහන්සේ හොඳ අයගෙ ප්‍රාර්ථනා ඉටු කරලා දෙනවා අනිවාර්යයෙන් ම..මට ඒ ගැන විශ්වාසය තවත් වැඩි වුනා..
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Yes He is Good God 🙏🙏🙏
@justice......
@justice...... 2 жыл бұрын
අක්කා මේ චැනල් එක හදපු දා ඉදන් මම අක්කාගෙ චැනල් එකත් එක්ක ඉන්නා කෙනෙක් මට මතකයි අක්කා මේ ගැන මුල්කාලයෙත් ටිකක් කියලා තිබ්බා අක්කා දැන් ජීවිතේ දිනලා ප්‍රීතිමත් සැපවත් ජීවිතයක් ගතකරනවා ඉදිරි ජීවිතේත් සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියා ඉතා ආදරයෙන් පතනවා 😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much ❤️❤️. Yes you were with me from beginning, I remember 🙏🙏
@sihinatvpreschool1525
@sihinatvpreschool1525 2 жыл бұрын
ගොඩක් සතුටුයි..ඔයා වගෙම දුක් විදින ගොඩක් මිනිස්සු මෙහෙ ඉන්නව.ඒ අයට ත් උදව් කරන්න ඔහෙට එන්න..ඔයාට ඔය ලැබුනෙත් කලින් කරපු පින් .බුදු සරණයි !
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 🙏
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
හරිම ලස්සන පුන්චි පව්ලක්. මහත්තයා හරිම සරල චාම් නිරහන්කාර කෙනෙක් ඔයා පින්වන්ත කෙනෙක් බව මූනින් පේනවා. පුතා හරිම ලස්සනයි. ඔයාලට තෙරුවන් සරනයි ගෝඩ් බ්ලෙස් යූ.
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much🙏🙏 God Bless you too 🙏🙏
@malikadissanayake3337
@malikadissanayake3337 2 жыл бұрын
අපේ රටේ ඉපදුනු ගැහැනියෙක් වෙලා ඔයා ඔයවාගෙ හිතන්න හිතන්න පුරුදු වුනු එක අපිටත් ආදර්ශයක් ,
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
මිනිහ දාල ගිය පලියට තනියම දුකෙන් ඉන්න ගෑනුන්ට හොද ආදර්ශයක්. ඒවගෙම ආදරය අදුරන්නෙ නැති පිරිමි ගෑනු තමන්ගෙ සතුටට වින්දනයට බඩුවක් වගේ අයිතිකරගන්න හිතාගෙන ගෑනුන්ට ආදරේ ප්‍රකාශ කරල ගෑනු රවට්ටගෙන බැදල ඊට පස්සෙ තහංචිදාල හිරකරගෙන ගහල බැනල විවාහක නිසා දුකෙන් ඒව විදගෙන ඉන්න බිරින්දන්ටත් හොද ආදර්ශයක්. දරුවන් නිසා එකට හිටියහම දරුවොත් දකින්නේ ගුටිකන අම්මා බීගෙන එන තාත්ත සතුටක් නැති ගෙදර අඩදබර. එවැනි වාතාවරනයේ හැදෙන දරුවොත් නොමග යනව. දරුවන් වෙනුවෙන් කරන්න හොදමදේ දික්කසාදවෙලා තමන්ගේ ශකිතියෙන් ස්වයං රැකියාවක් හෝ නැවත විවාහයක් කරගන්න එක බව උපුලි පෙන්වා දීල තියනව.
@anjumalshani6862
@anjumalshani6862 2 жыл бұрын
Green card visa interview එකේදි අපෙන් අහන ප්‍රශ්න මොනවද & අවශය Documents මොනවද?...මේ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නකො..plzz..
@anjumalshani6862
@anjumalshani6862 2 жыл бұрын
Interview එකෙදි English වලින්ද අපි කතා කරන්න ඕන.
@chathurikaleeya
@chathurikaleeya 2 жыл бұрын
දෙවියන්වහන්සේ ඔයාට අලුත්ම සැලැස්මක් හදලා ..ඔයා හැම දාම ස්තුති කරන්න ..
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
I agreed. yes I give praise to Him every day. even now sitting and praising 🙏🙏
@lilacoo7700
@lilacoo7700 6 ай бұрын
Wow that was quite interesting! It definitely was a great topic. Enjoyed listening to both of you at the same time! 👍
@LifewithUpuli
@LifewithUpuli 6 ай бұрын
Thank you 🙏❤️❤️
@krini1122
@krini1122 2 жыл бұрын
ඔයාගේ ජීවිතය සාර්තක වෙලා හැමදාකම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much ❤️❤️
@dulkithkrishantha9077
@dulkithkrishantha9077 2 жыл бұрын
We are so happy about your family and specially son. God Bless your family! Dulkith & Yamuna
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@dulkithkrishantha9077 Thank you so much ❤️🙏🥰
@lindaarachchi717
@lindaarachchi717 Жыл бұрын
Harima lassanai.oya harima lucki upuli.sathutin inna.god bless your family
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
හරිම සතුටුයි ඔය⁣ාගේ වීඩි⁣යෝ එක බැලුවම...මම හිතාගෙන ඉදියේ නම් ඔයා ඇමරිකාව ට ඇවිත් ගොඩක් කල්වෙන්න ඇති කියල...ඔයා හරිම හොද ශක්තිමත් කාන්තාවක්,ඔයාගෙ හස්බන්ඩ් හරිම හොද මනුෂ්‍ය යෙක්...ඉතින් ,i130 වීසා වලින් ආව වීඩියෝ එකක් තව කරන්න අක්කී...මැරි කරල ආපු වීඩියෝ එකක් වත් නෑ කවුරැවත්ම කරපු... ඔයාට සුබපතනවා ජීවිතය තවතවත් ලස්සන වෙන්න ලැබෙන්න කියල...❤️❤️❤️❤️❤️💐👍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much for lovely wishes ❤️❤️❤️
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
@@LifewithUpuli ❤️❤️💐💐💐
@njaj4552
@njaj4552 2 жыл бұрын
ane mis oyag nambara awnneko
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
@@LifewithUpuli math.asai.enna.ඇමරිකන් නමුත් enna.vidiyak.kiyannako.oya.wage.duk.widapu.කෙනෙක් .please
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 3 ай бұрын
My hubby also sri lankan born citizen of USA and now waiting till my visa......❤ Can't wait to see him again😇
@LifewithUpuli
@LifewithUpuli 3 ай бұрын
I understand the feeling of waiting
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 3 ай бұрын
❤so heavy feeling😊
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ඔයාටග් ඉවසිමක ප්‍රතිඵලය...පොඩිකාලේදි ගත් හිතුවක්කාර වැරදි තිරණයක් නිසා තනිවු ඔබ ජිවිතයෙ බොහෝදේ ඉගෙනෙ ගන්නවා . .සියළු බාධක මැස තම දරුවා හොදින් රැකබලාගෙන උගන්වනවා...දෙවියන්වහන්සේ ඔබට නැවත අළුත් ජිවිතයක් යහපක් ආදරණිය ස්වාමිපුරුෂයෙක්ද ලබාදෙනවා...සුභ අනාගතයක් ජයවේවා!!!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
අපි හැමෝටම තියෙන්නෙ හරි පුදුම කතා අක්කා..ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි..එතරම් පොඩි වයසකදි දුක් විදලා දැන් ඉන්න තත්වෙ ඔයාට සංසාර පිනකින්ම ලැබුනු දෙයක්..තව තවත් පිං කුසල් රැස් කරගන්න අක්කා..හදවතින්ම සුභ පැතුම් ..ජය වේවා..තෙරුවන් සරණයි 😊♥
@indikaudayakumara7108
@indikaudayakumara7108 Жыл бұрын
Akke all the best...... puluwan nm akke udawwak karanna. Mage duwa A/L karaladan enne., eyata enna baida. Oyata puluwan nm udawaj karanna. Pin oyalata.
@littlefairy3939
@littlefairy3939 Жыл бұрын
Wooow after finished the video I have a feeling like I heard a fairytale 🤩🤩 මමත් us වල ඉගෙන ගන්න ආසයි ඉතින් මන් තොරතුරු හොයද්දි අහම්බෙන් akkige student visa video එක දැක්කේ මෙච්චර දවසක් බැරි වෙයි කියලා හිතන් හිටියෙ 👉👈 ඒත් දැන් නම් පුළුවන් කරන්න ඕනෙමයි කියලා feeling එකක් තියෙනවා 😃😃😃😃 ~•~~☘️~~~~🌹ඔයාව ගොඩාක් අගය කරනවා බුදු සරණයි🌹~~~~☘️~~•~
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Wow that is great. And also apply for the green card every year. Thank you 🙏 God Bless you 🙏🙏🙏🙏
@annestephanie7376
@annestephanie7376 2 жыл бұрын
Thank u akka.මමත් christian akka.අදුනගන්න ලැබුන එක සතුටක් අක්කා.god bless akka
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God Bless you too 🙏🙏❤️
@Lochi2000
@Lochi2000 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න උපුලි ❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 8 ай бұрын
Thank you 🙏❤️
@Lochi2000
@Lochi2000 8 ай бұрын
@@LifewithUpuli ❤️❤️
@thanujapeiris3692
@thanujapeiris3692 2 жыл бұрын
I feel that you are such an open hearted lady .My heartiest blessings to you both for a wonderful life ahead with lots of love & understanding....!!!❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏God Bless you 🙏
@AruniJayasinghe-ls7xs
@AruniJayasinghe-ls7xs Жыл бұрын
Hamadama oyalage sathuta oya widihatama tiyenna ona. Oyage kathawe mula hariya mage kathawa wagemai. Jiwithe naraka kalaya gewila gihin oya Dan sathutin innawa. Oya dakkama matath aluth balaporottuwak athi una. Hama dema iwara wela na kiyala hithuna. Thank you, God bless
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏God Bless you too
@roshankumara93
@roshankumara93 Жыл бұрын
Oyage life story eka gena duka hithuna.oya shakthimath geheniyak.obata sada jaya....
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏🙏
@anomaharshani9769
@anomaharshani9769 Жыл бұрын
You are a strong mother.ඔයාගෙ ඒ දරාගැනීම නිසා වෙන්න ඇති ඔයාට මේවගේ ජිවිතයක් ලැබෙන්න ඇත්තෙ.I'm so happy about you akka.god bless you.අයෙ ලන්කාවට ආවෙ නැද්ද අක්කා?
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏Nangi. I came in 2019.
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
ඔබගේ ඒ වටිනා මහතයාට බොහොම ස්තුතිය ❤️❤️❤️
@rashmiviveka2257
@rashmiviveka2257 Жыл бұрын
ආසයි මේ කතාව අහගෙන ඉන්න අක්කා තෙරුවන් සරණින් හැමදාම ඔයාලා තුන්දෙනා සතුටින් ඉන්න 💗
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏❤️❤️❤️
@tharangadilhani223
@tharangadilhani223 Жыл бұрын
ඔයා නම් හරීම වාඩනාවන්තයි ..උපුලි අක්කා ..හරිම සතුටුයි ඔයා ගැන .ඔයාට හොද වටිනා මහත්තයෙක් ලැබිලා තියෙනවා අක්කා ..සතුටින් ඉන්න අක්කා ...බුදුසරණයි අක්කා ඔයාටත් මහත්තයාටත් ..
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏God Bless you 🙏🙏
@Irishdudeonyt
@Irishdudeonyt 2 жыл бұрын
The lesson from this video Don't lose the hopes,Life can change zero to hero within one moment 🤘
@hashaniperera3463
@hashaniperera3463 2 жыл бұрын
Today is the first time I am looking at your video. Thank you so much for sharing your story with us. So much to learn about the visa. Thank you. I am also a person like you akki. Married and divorced with a child. So I can understand what your life before and honestly I am really happy for you. You finally met the right person and the true love of your life. You are so lucky. Stay blessed and stay happy forever. God bless you
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@shamishami5972
@shamishami5972 Жыл бұрын
Kalin tika tika baluwa oyage videos.meka thamai sampurnayenma baĺuwe..lassanai.wayasa kiwwama mata pudumai.penumen wayasa aduwata penune....suba pathanawa oyata.....❤❤❤❤❤
@Celebstv-j8y
@Celebstv-j8y 7 ай бұрын
As a Christian, I thoroughly believe in God and Lord Jesus. God blessed you already. And he enlightened you already. I believe, one day he will guide to my dream as well. I feel that he’s guiding me already. It’s your son walking on the aisle with you right? 🤩….God bless you akka. 🙏🏻✨🤍🤍🤍🤍🤍
@LifewithUpuli
@LifewithUpuli 7 ай бұрын
Yes He will. Yes he is my son. Thank you 🙏
@dilrukshiabeysinghe6483
@dilrukshiabeysinghe6483 Жыл бұрын
මගෙ කතාව වගේමයී.. අහම්බෙන් වගෙ ටච් ඉනේ ඔක්කම අහන් හිටියා.❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏❤️❤️
@HomeLifeAus
@HomeLifeAus Жыл бұрын
Omg this is beautiful, ❤ . I met my Sri Lankan husband online too in Australia 🇦🇺. Well let me tell you his Sri Lankan by birth but then does not talk our native language typical Aussie man . I’m so happy for you we married in 2019 😊 . Wishing you all the best …
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
All the best for you❤️ thank you
@dismafernando800
@dismafernando800 Жыл бұрын
Dear Upuli, you having such a beautiful story like miracle! Appreciate your humble presentation. The generous service of providing information to the people of Sri Lanka is very valuable. Stat happy always💛 God Bless You.!
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
God Bless you too🙏❤️❤️❤️ Thank you 🙏🙏
@thinukawijerathne
@thinukawijerathne Жыл бұрын
Such a beautiful story. Best of luck!
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne Жыл бұрын
Mata mathakai ladies only group eketh me wagema post ekak thibuna. A oyada akki? Sathutin Inna hemadama❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
I never shared
@tchandimapriyadarshani6097
@tchandimapriyadarshani6097 Жыл бұрын
You are very honest lady dear ❣️❣️❣️ wish your journey
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 Жыл бұрын
ඔයාට කවදාවත් වරදින්න එපා අක්කේ .......ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කේ 😘 පරිස්සමෙන් ඉන්න..ඉස්සරහටත් ඔයාට හොද කාලයක් උදා වේවා පවුලේ සැවොම පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න අක්කේ...ඔයාට කොහොමද ? කට්ටියම පරිස්සමෙන් ඉන්නවද ?. 🤗😊❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much. I wish you best for you too❤️❤️
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 Жыл бұрын
@@LifewithUpuli Thank u akke ♥️🤗🤗
@americanlifewithcami7611
@americanlifewithcami7611 2 жыл бұрын
Beautiful story.We also a American Sri Lankan family.Wish your all the best and God bless your family ❤️🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Wow really? Thank you so much❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
I subscribed to your channel
@americanlifewithcami7611
@americanlifewithcami7611 2 жыл бұрын
@Life with Upuli Thank you so much darling.I already subscribed yours.❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@americanlifewithcami7611 Message me through Facebook or Instagram
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
ඔයා ඔයාගෙ පුතාගෙ ජීවිතයට වටිනාකම් අරන් දීලා ඔයාගෙ ජීවිතේටත් වටිනාකමක් දීලා සතුට රැක ගෙන ඉන්නවා ..... හැමදාම සතුටින් ඉන්න
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much❤️God Bless you 🙏
@njaj4552
@njaj4552 2 жыл бұрын
Suda anagathyak
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 2 жыл бұрын
Woow beautiful story😍❤️ love this sooo much🥰🥰
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 2 жыл бұрын
Love your story akki…. Its so delightful…….. waiting more videos..
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 2 жыл бұрын
@@LifewithUpuli its so nice… first time saw your videos, hardly any visit you tube… any folloing medias of yours instegram?
@menakajayasinghe4595
@menakajayasinghe4595 2 жыл бұрын
I don't know why I feel this happy for you. I don't even know you and this is the first time I'm seeing you through this video. Anyway, stay forever blessed lady. You deserve a beautiful life!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏very kind of you. you too stay blessed 🙏🙏🙏
@sdesilva8880
@sdesilva8880 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න 😍 සුබ අනාගතයක් 🙏 !!!!!!!!!!!!!
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා හරිම ලස්සනයි හරිම මිහිරි නිහතමානී නිරහංකාර චරිතයක් ඔයා හැමදාමත් ලස්සනට ඉන්න බුදු සරණයි 💖❤️🌷💞👌👍🌷🌹
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏
@tharanuwa5281
@tharanuwa5281 Жыл бұрын
oya harima hodhai ane. lankawata awahama ape gedara ennako. budusaranai!
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Dan.oya.harima සතුටින් jiwath wenna.akki.love.❤️❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you ❤️❤️
@user-oz7sg4gq8d
@user-oz7sg4gq8d 2 жыл бұрын
ඇත්තටම සතුටුයි ඔයා ගැන අක්කේ.❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@nimalierathnaweera3143
@nimalierathnaweera3143 2 жыл бұрын
Wow! What a nice explanation!I also came here 2017.Wish you all the best
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@harshinadika6306
@harshinadika6306 2 жыл бұрын
හැමදෑම සතුටින් හොදින් ඉන්න ..දෙවි පිහිටයි ...💐❤️😊
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
ඔයා ලස්සනයි .. සතුටින් ඉන්න 💐😍 ජීවිතේ හමුවෙලා විඳින ඔයාගේ සතුට මුහුනෙන් පේනවා...
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
People are delighted to see your wedding ceremony. Its so,so delightful.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@kingdomofheavenglobalminis3898
@kingdomofheavenglobalminis3898 Жыл бұрын
This was my first time watching your video. You are a blessed woman. May the Lord bless you and your family forever and ever.
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Amen. Thank you for watching 🙏🙏🙏
@sandunibandara7081
@sandunibandara7081 2 жыл бұрын
I love your videos 😍 addicted to your channel akki ❤️ keep it up ❤️❤️ waiting for daily vlogs
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much ❤️❤️Will coming soon daily vlog
@apsarasandamali9092
@apsarasandamali9092 2 жыл бұрын
ඔයා ඉන්න තැන ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි කවුරුහරි ඉන්නවනම් එක්කෙනෙක් hoyala dennako මට ගොඩාක් පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@prasadaravinda7457
@prasadaravinda7457 2 жыл бұрын
Hi.. Oya hari awankai ane.. Oyage kathawa ahuwama tikak dukath hithuna.. Hitha hodai nam kawadawath waradin ne.. Hoda dewal phuwela hari labenawa.. Mama hadawathin ma oyalage jiwithayata Asirwada keranawa..Suba pathanawa.. GOD BLESS YOU & YOUR FAMILY
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏God Bless you too🙏🙏
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
සුභ අනාගතයක් ඔබට!!!! 💐💐💐💐💐💐
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 🙏🙏
@kolonnawewijesiri5745
@kolonnawewijesiri5745 Жыл бұрын
ඔයා හරි අවංකයි මම බලපු පලවෙනි video එක මම කැමතියි ඔයාව හදුනගන්න
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
ඇත්ත ටම හරි ලස්සනයි වාසනාව ❤️❤️❤️
@aussielifewithjenevro3041
@aussielifewithjenevro3041 Жыл бұрын
Dewa karunawa oyage jiwithe tiyanawa.. ape dewiyan wahanse mawath hadana thanan wahanse.. meka loku testimony ekak.. hamdama dewiyan wahanseta prashansa karanna... jesu pihitai
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much🙏🙏🙏yes Big Testimony 🙏🙏🙏
@mignonneroshni4480
@mignonneroshni4480 2 жыл бұрын
Stay blessed. Beautiful couple. Love your channel ❤. May God bless you all more and more🙏
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏 God Bless you too 🙏🙏
@amayapeiris2457
@amayapeiris2457 Жыл бұрын
You are so lucky Akka🥰If you can please do a video for the places we can stay when we are coming to usa.God Bless you !!!💐💜
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Like when you come for a visit or green card? Thank you 🙏🙏🙏
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
Cultural Events, Decorations, Travel Places ඔක්කොම ඕනි 😁❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Ha ha ok I will . Thank you 🙏 ❤️
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
ලස්සනයි ඔයාගෙ වාසනාව මගෙ දුවත් හොයනව එහෙම කෙනෙක් ඔයාට සුබ අනාගතය
@deepthivithanage5534
@deepthivithanage5534 Жыл бұрын
You ara very good girl, Ekai oyata hari giye....❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏🙏
@surekasadamali8066
@surekasadamali8066 2 жыл бұрын
Ane oya harima yahapath hoda kenek dakiddi katha karana vidiyen oya harima hodai oyata hari giye yahapath vidiyata lassana ta jiwath Una nishai harima sathutu oya gana
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@shally3242
@shally3242 2 жыл бұрын
You are such a beautiful soul may your all the dreams come true… god bless and triple gem bless you and your family.. 🙏😍😍
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏God Bless you too 🙏🙏
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
An excellent explanation. Thank you so much for being nice to your own people.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
You are welcome 🙏. Always because cannot forget where i came from and my beautiful mother land🇱🇰🇱🇰
@shenusandeepani9527
@shenusandeepani9527 Жыл бұрын
R C1/D visa thiyena kenekta I130 kiyana application eka fill karanna puluwan da miss. Mge husband tx houston wala inne. Mn thawama lankawe inne
@shenusandeepani9527
@shenusandeepani9527 Жыл бұрын
Miss mta meyata pilithurak laba denna puluwan da
@kumudufernando7643
@kumudufernando7643 Жыл бұрын
I saw you first time. But I feel so happy for you. Stay blessed always.
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏🙏
@indujayaemi2970
@indujayaemi2970 Жыл бұрын
It’s very nice ur very open heart ed person Actually I want t speek t u one day i❤ u
@wijerathnakyara418
@wijerathnakyara418 2 жыл бұрын
Jeewithae mon prashna awath oya hoda athmashakthiyakin muhunadunnu kanthawak.. hamadamath oyage Jeewithaeta wasanawa sathuta labewa akki... jesu pihitai...
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏 Oyarath Jesu pihitai🙏🙏
@niroshasamanthi4390
@niroshasamanthi4390 2 жыл бұрын
තෙරුවන්. සරණයි. හැමදාම. සතුටින්. ඉන්න. නංගි 🙏🙏🙏💐💐💐
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much❤️
@sriyaniperera805
@sriyaniperera805 Жыл бұрын
Good. Luk. Wish. You. Oll. The. Best. God. Bless. You. Family.
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
God Bless you too
@bianabey385
@bianabey385 Жыл бұрын
What a lovely story. Stay happy & blessed. ❤❤❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ආදරෙයි සතුටින්ම ඉන්න ලැබේවා ❤❤❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much 🙏🙏
@nadeeshadilki6951
@nadeeshadilki6951 2 жыл бұрын
akki adai mama akki ge විඩියෝ beluwe ...akki aththatama harima වාසනාවන්ත i ...ඇමරිකාව wage රට kata merry කරලා fly karanna ලැබිච්චි eka ... akki ge idiri ජීවිත yath lassana ta ma gatha karanna lebenna kiyala mama හදවතින්ම akkita wish karanawa ...❤❤🌹🌹
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🌹🌹🌹
@withpurna847
@withpurna847 2 жыл бұрын
This is so sweet .love is real.i wish you good luck
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@withpurna847
@withpurna847 2 жыл бұрын
@@LifewithUpuli you are welcome
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Great! Good Luck to you and your husband.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl Жыл бұрын
oya akki den sathutin enna aka gena hari sathutui.oya harima luky❤i love akkiyo
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you ❤️❤️❤️
@sangeethmaduranga4447
@sangeethmaduranga4447 2 жыл бұрын
Amen, Glory be to God.Greetings from Germany
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@christeennilushika8232
@christeennilushika8232 2 жыл бұрын
So lucky God bless ur family
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
God Bless you too 🙏🙏🙏
@dpharshani4662
@dpharshani4662 Жыл бұрын
Akki lankawe minissu gena kata karala wedakne..math awrudu 8k adare karala marry kale.masa 3 yannath kalin eyage gedra aya prashna denma..eyath den wenas wela..made hitawapu inna wage..hemotama kiyanna oni kocchara Pana dennam kiwath..hodata hithala thiranaganna..hemotama budu saranai
@PriyanthiPerera-ey7gb
@PriyanthiPerera-ey7gb Жыл бұрын
ජේසුපිහිටයි දෙවියන්වහන්සෙගේ දයාව කරැනාව නිසා⁣ මන්ද දෙවියන් විශ්වා කරන උන්වහන්සේගේ දරැවන්ගේ සිතේ සිතුවිලි දන්නා තැනන් වහන්සේට සියල් කලහැක ⁣ඔබ සැමදෙනාට දෙවියන්වහන්සෙගේ රැකවරනය ලැවො ජේසුපිහිටයි
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you so much. God Bless you 🙏🙏🙏
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
All the best akki!🇺🇲❤️🙏😍 God bless You!❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 God Bless you too ❤️
@shanikadilhani5289
@shanikadilhani5289 2 жыл бұрын
❤️😍😍
@sumaliathuraliya3168
@sumaliathuraliya3168 2 жыл бұрын
Sathutinma inna labewa♥️♥️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
The way said "okey" is so nice with nice expression ❤😁👍 5:05. Love it ❤. This is the first time I saw in video. You are a nice lady with a lot of energy to success the life. All my congratulations
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏
@patriotforever1730
@patriotforever1730 2 жыл бұрын
Suddekuta allala godak un kole hada gannawa
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@patriotforever1730 ඔයා කියන කතාව ඇත්ත ඇමරිකාවේ KZbin කරන කෙනෙක් ඉනනවා එයාගේ husband සුද්දියෙක්ට අල්ලලා සල්ලිත් ගෙවලා තමයි citizenship ගත්තේ දැන් කියනවා දුක් මහන්සියෙන් හැම දේම කර ගත්තා කියලා ලංකාවේ මිනිස්සුන්ව රවට්ටලා දැන් සල්ලි හොයනවා
@patriotforever1730
@patriotforever1730 2 жыл бұрын
@@LifewithUpuli life with omi?
@patriotforever1730
@patriotforever1730 2 жыл бұрын
@@LifewithUpuli if you believe me or not I live in NJ
@amamalhari3889
@amamalhari3889 2 жыл бұрын
Akki hamadama sathutin inna love you akki pana 🥰♥️ oya godak nirahankara kenek ♥️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️Love you too
@roshinipeiris5271
@roshinipeiris5271 2 жыл бұрын
ඔයා ගැන සතුටූයි. ❤හැමදාම හොදයින් ඉන්න 🌹
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@Adhii-rc1wl
@Adhii-rc1wl Жыл бұрын
Your husband is really innocent man😍😊love both of you ❤️
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
😊 thank you
@shashikakaushalya9145
@shashikakaushalya9145 2 жыл бұрын
Lovely couple 😍 I'm so happy for you akki ❤❤
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you Darling ❤️❤️
@himashanethmini6777
@himashanethmini6777 2 жыл бұрын
It's always inspiring to c when a woman stands up 4 herself and find her way outta hell
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@roshinisenawirathne3115
@roshinisenawirathne3115 2 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කා. සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you so much 🙏❤️
@thusharikarunathilaka502
@thusharikarunathilaka502 2 жыл бұрын
සතුටුයි ඔයා ගැන. ඔයාගෙ ජිවිතයට සුබ පතමි.
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Good luck for your future....❤❤
@LifewithUpuli
@LifewithUpuli Жыл бұрын
Thank you 🙏
@sammiudumalwaththa7854
@sammiudumalwaththa7854 5 ай бұрын
Excellent akki ❤❤❤
@LifewithUpuli
@LifewithUpuli 5 ай бұрын
Thank you 🙏
@chetla123
@chetla123 Жыл бұрын
God bless both of you❤️❤️❤️
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 жыл бұрын
oya godak awanka kenek.හැමදාම සතුටින් ඉන්න
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 ❤️
@udaniranathunga4837
@udaniranathunga4837 2 жыл бұрын
හරිම ලස්සනයි🌟 ගොඩාක් හොඳ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 💐
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you 🙏 Yes still good people on this earth 🙏🙏
@frontline6347
@frontline6347 2 жыл бұрын
Loke lassna minissu innava mehata vediya....
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
@@frontline6347 Thank you 🙏
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 14 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 329 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 14 МЛН