No video

සතුට පිරැන පුංචි ගෙදර HOME TOUR | HOW MUCH WE SPENT ? | Tenerife | BINARIO12

  Рет қаралды 111,504

Binario 12

Binario 12

3 жыл бұрын

#Home_Tour #New_home
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
📚online class එක ගැන informations දැනගන්න : scuolanadiaputhanthri@gmail.com
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 200
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
elba waladai bathroom eke අබ්බූත දොරක්,hima kande lee gedara wahala dapu thawa ලී දොරක්,Fuerteventhura wala hotel eke දොර lock, Gran canaria wala දොරේ lock eke code eka wada na,mehe eka දොරක් wahala dala(දොරවල් වලින් මාර ප්‍රශ්න අපිට තියෙන්නේ)😂🥴🙂
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Big brain
@nawanjanadulshadi6651
@nawanjanadulshadi6651 3 жыл бұрын
Amo amo...😂😂😂
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
Comment eka pin karala😳ආදයාත්මික සුවය🥵🥶♥️
@ruvinithkshi237
@ruvinithkshi237 3 жыл бұрын
Sira kthwa
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
😂💔
@Binario12
@Binario12 3 жыл бұрын
වැඩියෙන් තියෙන කාමරේට එන්නෙ කව්දෝ?😍
@ameerawijesinghe215
@ameerawijesinghe215 3 жыл бұрын
Mama😍
@kaveesha9142
@kaveesha9142 3 жыл бұрын
Mama ✋
@manishasenanayaka2862
@manishasenanayaka2862 3 жыл бұрын
🙋
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
අනී මං එනවෝ........දුවමු මිතුර දුවමු...මිතුර දුවමු දුවමු💕💕💕
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
✌️💚
@akeeshandileka88
@akeeshandileka88 3 жыл бұрын
Favorite colur එක purple 💜️💜️ අය මේ කොනට🔥🔥
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අක්කයි අයියයි දැන් romantic වෙලා🙈😍❤️
@sanjeewanikumari1933
@sanjeewanikumari1933 3 жыл бұрын
කවදාවත් යන්න නොලැබෙන තැන් ඔයාලා හින්දා ගිහින් සතුටු වෙනවා.අපි ආසාවෙන් හැමදාම බලනවා.ආදරෙයි..නදී..ච්රන්තක...
@WickyGirl1018
@WickyGirl1018 3 жыл бұрын
මම නං රෝස පාටට දැකපු හොදම දේ අර කාමරේට යන තැන මල් දාලා තිබිණු රෝස පාට car එකේ painting එක😍
@kelumprabhathsharuk98
@kelumprabhathsharuk98 3 жыл бұрын
Super😍 ලංකාවේ අපේ දෙන්නෙක් ලෝකේ වටේ ගීම් ,අනිත් අයටත් තමන් ගත්ත අද්දැකීම ඒ විදියටම දෙනවා සුපර් ....😍....
@charithmadhushan276
@charithmadhushan276 3 жыл бұрын
Home tour එක එනකන් බලන් හිටපු අය ලයික් එකක් දාන් යන්න✌️
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
ඇහුවට තරහ වෙන්නෙ එපා.ඔයාල දෙන්න කරන ජොබ් එක මොකක්ද .ඔයාල දෙන්න දැක්කම ඇත්තටම සතුටුයි .බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
@slk.9840
@slk.9840 3 жыл бұрын
Aththa ne. Ane kiyannako . Api asai danaganna.
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 3 жыл бұрын
"Welcome B12 family" ඒ වචන ටික ඇහෙද්දි ලැබෙන අධ්‍යාත්මික සුවය 🙌😌
@Binario12
@Binario12 3 жыл бұрын
ආදරෙයි හොදේ❤️
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 3 жыл бұрын
@@Binario12 අම්මෝ රිප්ලයි එකක් අපිත් ආදරෙයි ගොඩක් ඔයාල දෙන්නට අයිය & අක්කා 😍❤️
@dilshasandeepani6834
@dilshasandeepani6834 3 жыл бұрын
@@Binario12 ❤️
@ruvinithkshi237
@ruvinithkshi237 3 жыл бұрын
Reply එකක් එනකොට දැනෙන සතුට❤️
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 3 жыл бұрын
@@ruvinithkshi237 mmm ❤️😉
@savindipraba5831
@savindipraba5831 3 жыл бұрын
මෙන්න ඇවිත්... දුවමු මිතුර දුවමු 😘♥️ aadarei binario 12 පරිස්සමෙන් ඉන්න දෙන්නම... ♥️✨️
@erandathilakmali4995
@erandathilakmali4995 3 жыл бұрын
ඉන්ස්ටග්‍රැම් එකේ දාන ස්ටොරීස් බලන්න මන් ලග ඇප් එක නෑ කියලා දැනුනම් 😭😭😭😭😭binario 12 නිසාම ඇප් එක ගන්නවා😍😍😍😍
@hashininimeshika5689
@hashininimeshika5689 3 жыл бұрын
වැඩියෙන් තියෙන room එක ...home එක අයිති කෙනාගෙ කියල හිතෙන්නේ මට විතරද?...🤔
@jayanikavithma3017
@jayanikavithma3017 3 жыл бұрын
Matath hithenne ehema thamai
@ireshamuthumala8575
@ireshamuthumala8575 3 жыл бұрын
Matath ehema hitenawa😊
@sulakshikavindya6458
@sulakshikavindya6458 3 жыл бұрын
මට හිතුනා අද හොම් ටුවර් එක තමයි කියලා 😁😍😍😍
@wakasunprabodha6701
@wakasunprabodha6701 3 жыл бұрын
♀️🏳️‍🌈😂
@chathuraniswarnamali2576
@chathuraniswarnamali2576 3 жыл бұрын
ලස්සනයි ගෙදර.මහන්සිවෙලා ට්‍රැවල් කරලා එද්දි රිලැක්ස් වෙන්න හොඳම තැනක් ඔයාලට හම්බවෙලා. ආදරෙයි .... BinariYO 12 ❤️✌️🤗
@piyumipoornima7971
@piyumipoornima7971 3 жыл бұрын
තියන ලොකුම සතුට මගේ පාට 💜💓 2කම මේ ගෙදර තියන එක 😍😍😍 ආදරෙයි අක්කි &අයියා ❤️❤️❤️
@chamathkasamadhi5919
@chamathkasamadhi5919 3 жыл бұрын
Elba ගෙදරමයි මතක් උනේ😍 Stay safe akki & ayya🌸 B12🌍🌹
@nilushamaduwanthi146
@nilushamaduwanthi146 3 жыл бұрын
සුපිරි ගෙයක්.. මේක එනකම් බලන් හිටියේ ❤love you b12❤ family 😍🤩
@gethperera8541
@gethperera8541 3 жыл бұрын
බලන් යද්දී B12 family එකට ලෝකේ වටේම ගෙවල් තියෙනවා .. දැනට B 12 family එක home tour නම් කොච්චර කරලා තියේද .. thank you අයියා , අක්කා අපිට ලස්සන තැන් පෙන්නන එකට ... love you soo much 😘♥️
@shehandasanayake1041
@shehandasanayake1041 3 жыл бұрын
මං නොටිස් කරා නදී අක්කගෙ pink colour t-shirt eka😅❤️
@hashanbanu1309
@hashanbanu1309 3 жыл бұрын
Home tour එකත් හරි 🙂 දැන් Adventures පටන් ගන්න තමයි තියෙන්නේ..😇👣💚🍃 Love you B12 ♥️♥️
@imalshiranasinghe102
@imalshiranasinghe102 3 жыл бұрын
My fav color 💜️.. මේ ගෙදර තමයි ලස්සනම ගෙදර 😍💜️💜️💜️💜️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
මේ ගෙදරනම් මරූ 🙆😍❤️💛❤️💛❤️💛❤️💛💖💜️💖💜️💖💜️💖💜️ ෆුඩ් චැලේන්ජ් ඕනි අක්කා අයියා 💑💜️💖💛❤️💓💟💞🎀💕❤️💛💖💜️💓💟💞🎀💕❤️💛💖💜️💓💟💞🎀💕😍
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
Favorite colour eka purple 💜️🙈 wow ගේ නම් super cute🥺💫 ඉස්සරහට food challenge එනකන් ඉවසිල්ලක් නෑ..😋
@nirolanka1434
@nirolanka1434 3 жыл бұрын
Binario 12 සුපිරි 😍👌 බලාගෙන හිටපු විඩීයෝ එකක් 🙂❤️
@jaye8458
@jaye8458 3 жыл бұрын
ලොකෙ වටේම යන බත් කඩේ මොකද්ද කියලා මගෙන් අහුවොත් මම කියන්නේ nadi akkage බත් කඩේ තමයි ඉතින්. Jaya wewa 🇱🇰😍
@KenulaPathirathna_Films
@KenulaPathirathna_Films 3 жыл бұрын
තිස්ස කිවුවහම මතක් වෙන්නෙ මුවාව traveling කිවුවාම මතක් වෙන්නෙ 🅱️1️⃣2️⃣ව 😁😁🤣🔥❤️
@randikasameera5275
@randikasameera5275 3 жыл бұрын
ලස්සනයි ගෙදර 🏠️🏠️ .. ඉලග එක ෆුඩිස් චැලේන්ජ් .. 🍱🥗🍝️😁😁 b12 ජයවෙිවා 💕💕
@indikagamage560
@indikagamage560 3 жыл бұрын
අර වහල තියෙන් කාමරේ මොකද්ද දන්නවද? ගේ අයිති කෙනා ආවම ඉන්න කාමරේ...💕💕💕💕💕💕💕
@sachithabeysinghe6778
@sachithabeysinghe6778 3 жыл бұрын
Dragon
@impressmania
@impressmania 3 жыл бұрын
බිනාරියෝට ආදරේ සෙට් එක කෝ 💝
@nuwanthipoorni2967
@nuwanthipoorni2967 3 жыл бұрын
බලන්න ආසාවෙන්ම හිටිය වීඩියෝවක්.ගෙදර නම් හරිම ලස්සනයි.අපි ආසාවෙන් හැමදාම බලනවා.ආදරෙයි තෑන්ක්ස් දෙන්නටම..Love U B 12..
@PayMasterApp
@PayMasterApp Жыл бұрын
කාලෙකින් අවේ දැන් ගොඩක් සබ්ස්ක්‍රයිබර්සලා ඉන්නවා ඔයාලට. සතුටුයි!
@isurirajapaksha1447
@isurirajapaksha1447 3 жыл бұрын
එනකල් ආසාවෙන් බලන් හිටපු Vlog එකක් ❤️😍
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
Woowww host akkawath video ekakin balanna asa aya innawadaaa 🥰🥰🥰
@isharamaduwanthi8843
@isharamaduwanthi8843 3 жыл бұрын
ඔයාලා ගත්තු ගෙවල් වලින් මට හිතට දැනුනා ලස්සනම ගෙදර .. අක්කි සුවදයි කියද්දි මට ඒ සුවද දැනුනා වගෙ ❤💪🔥
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
පුළුවන් ඔය රටේ බාෂාව ගැන ලංකාවේ අයට කියලා දෙන channel එකක් කරන්න italy, french සහ බාෂාව ගොඩක් වටීවි ඔයලා fun විදියට කියලා දෙන කොට ❤😍
@pub106
@pub106 3 жыл бұрын
මෙක එනකන් බලන් හිටියෙ මම විතරද 😍❤️
@ravil2079
@ravil2079 3 жыл бұрын
Mama
@chanidu734
@chanidu734 3 жыл бұрын
Ow😂
@ranjithsunanda6951
@ranjithsunanda6951 3 жыл бұрын
ඔයාලා ගියපු ගෙවල් වලින් ලස්සනම ගෙදර❤️😍මන් හරිම අාසයි මේ ගෙදරට😭🥰💕කට්ට කාගෙන ආවට පාඩු නැ ෂෝක් ගේ😍🥰
@tinishasachini6725
@tinishasachini6725 3 жыл бұрын
Akkige aiyage adarei nm shok. Sathutin inn hamadama.😘 Wadipura room ekt enn thibbanm shokk. 🥰🥰🥰 parissamin wada krgnn dennm. Love you. ♥️♥️
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
ඒ ගෙදර cute අනේ 😍❤
@damsinisenadi2763
@damsinisenadi2763 3 жыл бұрын
1st comment kiyanne... සිහිනයක් පමණි... මොනවා උනත් දෙන්නටම ආදරෙයි... 👣♥️🥰
@slmyfamily6398
@slmyfamily6398 3 жыл бұрын
හොරෙන් කොහෙද ගියේ තරහයි ☝️😐
@Melora564
@Melora564 3 жыл бұрын
බලාගෙන හිටිය vlog eka..ඇත්ත home කියන දේ දැනෙනව 😍🖤🖤
@nishininishini2878
@nishininishini2878 3 жыл бұрын
Akki aiye patta oylage videos.math oylage travel eka gena denagaththe lagadi.e dwase idan thibba video okkoma beluwa.fantastic oyala.shok ane oyala❤️❤️❤️❤️
@dumidunichamindi4790
@dumidunichamindi4790 3 жыл бұрын
2021 A/L set eka ko?🤗
@anationourhistory1464
@anationourhistory1464 3 жыл бұрын
අම්මෝ...කීපාරක් ඇවිත් බැලුවද තාම විඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා😐❤
@shiromifernando1965
@shiromifernando1965 3 жыл бұрын
අක්කි මගෙත් ආසම පාට දම් 💜️ මේ ගේ නම් ගොඩාක් ෂෝයි අක්ක කිව්වත් වගේ ගෙදර කියන දේ හැගෙනව මෙතනදි........ Home sweet Home ❤ ඇත්තටම මාරම ලස්සනයි ........ ආදරෙයි ....පරිස්සමින් ඉන්න . බුදු සරණයි !
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
ඉස්සර වගේ නදී අක්කගෙන් reply එකක් එනකල් බලාගෙන ඉන්න අසරණ මම..🙆🙆 😁 ...අර හොරෙන් ගියපු තැනත් අපිට පෙන්නන්නකෝ...😥😥..ආදරේයි අක්කි & අයියා ...පරිස්සමින් ඉන්න ...බුදුසරණයි !👸🤴❣️💐💫😚😚
@jananianupama7426
@jananianupama7426 3 жыл бұрын
මදි අනේනේ....තව වැඩියෙන් ඕනේ වීඩියෝ එක...plzzzzz...♥️♥️♥️♥️😢
@nayanithakshila5578
@nayanithakshila5578 3 жыл бұрын
wahala thyna room eke inne සරාට කැලැ පත්තර ගැහුව කෙනා වෙන්න බැරිද 😂
@poornika4991
@poornika4991 3 жыл бұрын
පොඩි අදහසක් දෙන්න හිතුනා. අර විව්ධ භාෂාවල පොත් තියෙන තැනින් අපේ රටෙන් අරන් ගිය පොතක් ඔයාලා ලග තියෙනවා නම් ඒකත් එතෙන්ට එකතු කරලා එන්න. ඔයාලාගේ සමරු සටහනක් එක්ක.❤ මට මේක නිකන් හිතුන දෙයක්. Love you B12 family .
@gifthouse6007
@gifthouse6007 3 жыл бұрын
චිරා අයියා ඔයාගේ තියනව හරි ලස්සන දෙයක් ගොඩක් බලපු දෙයක් අක්කියට මොකක් හරි දෙයක් එක්කො වචනයක් වැරදුනාම ඔයා හරිලස්සනට ආදරනීයව ඒක වැරදිනම් හරි ගස්සනව ඒක ගොඩක්ම හොද දෙයක් අයියේ ගෑණු ලමෙක් හරි කැමති දෙයක් තමන්ට දෙයක් වැරදුනාම හිනා වෙනවට වඩා ඒක ආදරෙන් හරිගස්සන එක පුද්ගලිකව මම ගොඩක් ගරු කරනව ඔයාලගෙන් ට්‍රැවලින් වලට වඩා දේවල් ගන්නපුලුවන් තැන්කුව් 🙏❤
@Binario12
@Binario12 3 жыл бұрын
Ane much appreciated nanga😍
@hirunirashmika539
@hirunirashmika539 3 жыл бұрын
ඒ ගෙදර නම් හරිම ලස්සනයි .....😍😍😍පරිස්සමින් ඉන්න අක්කා ,අයියා ❤️❤️❤️බුදුසරණයි.........❣️❣️❣️❣️❣️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
ඇත්තටම මේ දම් පාටයි රෝස පාටයි සීන් එක ගැන තාමත් හිතන අය මේ කොනට.. 👇
@asinipieris2171
@asinipieris2171 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු vlog එකක් ..❤️
@travelsoul2842
@travelsoul2842 3 жыл бұрын
කියන්න දෙයක් නෑ..හැමදාම දාන ඒවා අනිවා බලනවා❤️
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
බලාගෙන හිටපුම වීඩීයෝ එකක් 😍😍😍😍😍😍🅱️1️⃣2️⃣🌏
@poornimadasanayake3526
@poornimadasanayake3526 3 жыл бұрын
❤️
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
බලාගෙනම හිටපු වීඩියෝ එක 🤗 🔥 🤗 💕🅱️💕🕛💕
@helanteacher
@helanteacher 3 жыл бұрын
ඔයෙ දෙන්නා හරිම ආදරණීයයි වගේම ආදර්ශමත්.....ජේසු පිහිටයි
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
සුපිරි ගතියක්‌ video වල ඔයලා ගේ keep it up
@legendff5464
@legendff5464 3 жыл бұрын
බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකන් ...🤤❤🥰
@maleekavindi431
@maleekavindi431 3 жыл бұрын
අනේ අක්කියෝ අයියේ බලන් හිටපුම වීඩියෝ එකක් තෑන්ක්ස් දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@kasungayashan9805
@kasungayashan9805 3 жыл бұрын
Kochchara KZbin channel thibbath boring nowi dawasa gane ena videos balana ekama channel eka.. Love you B12.. marilath athma ganak adarei..😃😃
@nishuvithanaarachchi1986
@nishuvithanaarachchi1986 3 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටපු episode එකක් 😍😍 elba ගෙදර මතක් වුණා ගොඩක් 🥺♥️ Much love b12 😍🌹🥰
@misscrazy1968
@misscrazy1968 3 жыл бұрын
Yeehhh ♥️ Akki and aiya love u soo much ♥️ stay blessed ✨ much more addicted 🔥 අක්කිගේ strawberry පැලේ miss u 🥺
@hirunimalalasinghe
@hirunimalalasinghe 3 жыл бұрын
Home tour දුවමු මිතුර දුවමු මිතුර දුවමු දුවමු..😍😍
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
ඔන්න අක්කේ අයියේ අද බලන්නත් කලින්ම comment එකක් දැම්මා.. ඔයාලා දෙන්නා නැතිව ඊයේ අපි වේලි වේලි ගොඩක් දුකෙන් හිටියේ..... 😁😁😁😁😍😍😍😘😘😘😘😘😘😘 අාදරෙයි දෙන්නටම ගොඩ ගොඩාාාාරියක්... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එ් වගේම අපේ ඉල්ලීම සලකා බලලා දෙන්නම... 💪💪💪💪💪💪💪 අද ටිකක් දිග වීඩියෝ එකක් දාලා.. හැමදාම එහෙම තමා ඔිනේ... 😁😁😁😁🙏🙏🙏
@gihinichavindya1081
@gihinichavindya1081 3 жыл бұрын
Aththtma oylge videos mn blnna ptn gtte may 3rd idn eda hws idn ra wenkn okkoma videos bluwa ❤️really im soo happy😍fantastic couple ekak oyla denna ❤️may the triple gems bless u &God bless akki and aiya❤️
@ravindulakshan3084
@ravindulakshan3084 3 жыл бұрын
ඕක එනකන් බලන් හිටියේ 😘❤😍👻
@ridmadancing8050
@ridmadancing8050 3 жыл бұрын
Yeee 😍😍😍 වෙලාව බල බල හිටියෙ උදේ ඉදන් 😥
@ayeshanirmani5053
@ayeshanirmani5053 3 жыл бұрын
මග බලන් හිටපු විඩියෝ එක 🥳🥳🥳 නියමයි අනේ.... දෙන්නම පරිස්සමින් බුදු සරණයි 💛💛💛💛💛😍
@dilminirasha4988
@dilminirasha4988 3 жыл бұрын
ඒ ගෙදර නම් ෂෝයි 😍😍❤️❤️ Love you Akka & Aiya 😘😘
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Home tour එකක් එනකන් බලාගෙන හිටියේ 😘👈
@sasinividanagamage7849
@sasinividanagamage7849 3 жыл бұрын
Waiting for this video . Finally it was come. This is amazing and fantastic video .
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
අර වහල තියන කාමරේ හොල්මන් 😲දුවමු මිතුර දුවමු . 😆😆😆 සුබ පතනවා දෙන්නටම Love you B12 ❤️❤️❤️❤️❤️
@flexo1645
@flexo1645 3 жыл бұрын
Elba island ekedi,himakande Lee gedaredi,dan ginikandu doopathedi innawa hamadama ayya and akki dala windai 5k yanna kalin nidahase vlog eka balanne serama wada iwara karala echcharata asai oya dennage vlogs walata adarei dennatama godak parissamen inna God bless you ❤❤👌👌✌✌❤❤❤❤
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Tenerife Island Home tour😍❤ ආසාවෙන් බලන් හිටිය video eka🙈 Short nd sweet home🏠❤ Elba island ගෙදර මතක් උනා!🙈 Much love cuties😘
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
නදී කළු වෙලා වගෙයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි සුපිරි ලස්සනයි සතුටින් ඉන්න ජයවෙවා තිබහට වතුර එකක් බීවුවා වගේ ගේ දකින්න ආසාවෙන් හිටියේ ස්තුතියි
@deshaniakalanka7154
@deshaniakalanka7154 3 жыл бұрын
Me video eka enakan asawen balan idiye.lassana gedarak wageeee.shoiiii.aththatama oyala dennawa dakinna godak asai akka & aiya.ko balanna dakinna asa aya.
@chethanaperera3579
@chethanaperera3579 3 жыл бұрын
"Food Challenge" එකක් 😍❤️
@wishmisandeepa4375
@wishmisandeepa4375 3 жыл бұрын
බලන්න ආසාවෙන්ම හිටිය වීඩියෝවක් 😍
@manishasenanayaka2862
@manishasenanayaka2862 3 жыл бұрын
Mata nan gdk ma highlight une, purple clr eken roses design thiyena cloth eka akki.. eeka gdk then wala thiyenawane. 😊 Adarei dennatama.. sathutin parissamin inna akka & aiya.. ❤️❤❤😍😘
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
නදී අක්කා ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා❤️❤️
@craftsforall4337
@craftsforall4337 3 жыл бұрын
First comment & first like 👍 💜️💜️💜️💜️💜️💜️ onna කොහොමහරි first comment eka දැම්මා 💜️💜️💜️
@nishidilshani2741
@nishidilshani2741 3 жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න අක්කි & අයියා.... ❤️💯
@dilleelarathna271
@dilleelarathna271 3 жыл бұрын
Home tour එකක් එනකම් මඟ බලන් හිටියේ ... 🏠️🏝️🏝️ ලස්සනයි ගෙදර හරිම කියුට් ... එල්බා ගෙදර මතක් වුනා...🗾🏖️️🏝️ අපිට බැරිද අර කෙසෙල් වතු බලන්න යන්න.. 🤔🤔 ආදරේයි දෙන්නටම❤❤❤ අක්කි & අයියා.. පරිස්සමෙන් ඉන්න
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
ඕඕඕ යේස් 😍😍 Home tour 😎 මේක එනකම් තමයි බලාගෙන හිටියෙ 🌝🌝
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
Ada home tour kiyala kalin idan danagena hitiye😂♥️🌝
@Dew1231
@Dew1231 3 жыл бұрын
🙆අම්මෝ මේක දානකන් තමා බලන් හිටියේ ඇති යන්තන් 🤭😊😍😘💕🙋♥️
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
අයියේ හදන්න කෝ? කොහොමද හොද youtube channel එකක් හදන්නේ කියලා videos ටිකක්? එහෙම හදලා playlist එකක් හදලා දාන්න ඒවගේම පුළුවන් නම් course එකක් හදන්න video කරන හැටි Camera කරන හැටි කතා කරන හැටි වගේ දේවල් දාල ඔයාගේ youtube channel එකක් හදන හැටි video ටික 1lak එහා view අවොත් Course එකක් හදන්න ඒ සම්බන්දව පුළුවන් නම්
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 3 жыл бұрын
Onna akka adath adaren baluwa enakan balan hitapu video ekak adarei aiya akka parissamin❤️❤️👌🔥
@nethmitanaya8328
@nethmitanaya8328 3 жыл бұрын
ඔයාලා නම් ගොඩක් ලකී අක්කා ❤
@rajithaariyarathna8355
@rajithaariyarathna8355 3 жыл бұрын
ලොක් කරල තියන රෑම් එකේ රෝස පාට,දම් පාට දෙවල් ගොඩාක් තියන හොස්ට්ගේ රෑම් එක වෙන්න බැරිද?🤔
@geethaniathapaththu7781
@geethaniathapaththu7781 3 жыл бұрын
තව තවත් අපිව ලෝකේ වටේ එක්කගෙන යන්න love you akka and aiya💗
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
ඇති යන්න්තම් home tour එක දලා මේ දෙන්නා මොනා වුනත් ආදරෙයි♥️♥️♥️🥰🌼
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අක්කගෙ ඇස් දෙක අමුතුයු...නිදි මරනවද මන්ද🙁
@isurirajapaksha1447
@isurirajapaksha1447 3 жыл бұрын
19:47 "මෙකෙන් බලන් තමයි අපි දත් මදින්නේ" Sweet අනේ අයියා 🤦❤️✌️
@maleeshapro6952
@maleeshapro6952 3 жыл бұрын
අම්මෝඔ 😂😅
@roshelldesilva8968
@roshelldesilva8968 3 жыл бұрын
අනේ ඔගොල්ලන්ගේ video එකක් එනකල් බලාගෙන හිටියා 5 වෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ. ආදරෙයි දෙන්නටම❤️
@kasunisansala8307
@kasunisansala8307 3 жыл бұрын
ගෙදර කෙනා ආසම පාට දම් පාට වෙන්න ඇති.මගෙත් ආසම පාට දම් පාට.මට නම් හොදටම නෝටිස් වුන දේ තමයි අක්කි රෝස පාට,අයියා දම් පාට 😍😍😍
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 12 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 63 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 12 МЛН