අපිව සුපර්මාකට් එකෙන් එලියට දැම්මා | SUPERMARKET KICKED US OUT | Tenerife | Episode 12 | Binario12

  Рет қаралды 97,341

Binario 12

Binario 12

Күн бұрын

#Supermarket_Kicked_Us_Out #Tenerife
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 743
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
දැක්ක ගමන් සතුට ultra pro max උනා 😍😍😍 Supermarket vlogs වලට ආස අය ඉන්නවදෝ 🌝❤️ බලන්නත් කලින් comment කරා 🙈 Thumbnails එක නම් සුපිරි 😍 Love u 💕
@tharushikanethmini1943
@tharushikanethmini1943 3 жыл бұрын
නාලා, තියෙන වැඩ ඉවර කරලා ඇදට ඇවිත් B12 වීඩියෝ එක බැලුවම මට හිතෙනවා මං සර්ව සම්පූර්ණයි කියලා🙃🙃🌸🌸
@anationourhistory1464
@anationourhistory1464 3 жыл бұрын
සිරාවට😜💃
@thilinalakshan3983
@thilinalakshan3983 3 жыл бұрын
😂😂😂
@chamilahannadige3644
@chamilahannadige3644 3 жыл бұрын
Siraa
@sewminikumari8334
@sewminikumari8334 3 жыл бұрын
Sireyas🤩
@evanthadissanayaka48
@evanthadissanayaka48 3 жыл бұрын
dwase comment eka🙌😌
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
ෆුඩ් චැලේන්ජර් එකක් කරන්නකො දෙන්නා එක්ක තරගෙට කන්නකො ඊටපස්සෙ පරාද වෙන කෙනාට හොද දඩුවමක් දෙමු🥰🥰
@shamininirodya8730
@shamininirodya8730 3 жыл бұрын
Spicy noodles කෑවා වගේ තියෙයි... 🤭❤️
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
@@shamininirodya8730 😄😄
@chulanipathirane2883
@chulanipathirane2883 3 жыл бұрын
Super market video කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ලංකාවේ නිතර දකින්න නැති අමුතු අමුතු කෑම ජාති දකිද්දී හරි ආස හිතෙනවා. ❤️❤️❤️ මේක බලලා ලොකු බඩගින්නක් ආව 😂😂
@deshantha
@deshantha 3 жыл бұрын
Notifications ආවෙත් නෑ 5යි නේද කියලා ඇවිල්ලා බලද්දී 1min කලින් දාලා 😅 ♥️💯
@susanthajayathilaka1152
@susanthajayathilaka1152 3 жыл бұрын
Degree එකට පාඩම් කරන වැඩ පැත්තකින් දාලා නෝට් ලියන ඒව පසෙක ලා බැලුවෙ binario ඇත්දැයි කිය......ඒ තරමටම ආසයි අලුත් දේවල් දකින්න ආසාවෙන් මග බලන් ඉන්න මට video එකක් ආවා කියන්නෙ අද දවස ඉතුරු ටික සතුටින් කියන එකයි...හැමදෑම ඔයාලා දෙන්න ඒක්ක binario love youuu....😘😇💖❤️🍮️⛱️☘️🍻🍀🌲🌈️🌸binario කොතනද මන් එතන.........
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
ඔන්ලයින් ක්ලාස් එකක හිටියේ සර්ව කොහොම හරි බලෙන් කැමති කරගත්තා 5.20 විතර ක්ලාස් ඉවර කරමු කියලා ඔයාලගේ වීඩියෝ එක බලන්න ඕනි .සර් බනිනවා අම්මපා මේකී එක්ක කිසිම වැඩක් කරන්න බෑනේ කියලා ඔය බැන්නා කියලා මම සැලෙනවද නෑනේ කොහොම හරි වීඩියෝ එක බලන්න ආවා මේ ටයිම් වීඩියෝ එක බැලුවේ නැත්තම් රෑට මට නින්ද යනෙ නෑ😊😊😄😄😄
@sandunirathnayaka5344
@sandunirathnayaka5344 3 жыл бұрын
ඇත්තක් 👊🤣❤
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
@@sandunirathnayaka5344 ekne😄🥰
@tharangachamodi6579
@tharangachamodi6579 2 жыл бұрын
මං මේ වේලාවේ ගොඩක් දුකින් ඉන්නේ..ඔයාලාගේ පරන video බලලා තමා හිත හදාගන්නේ 😔
@anjulawijesinghe4317
@anjulawijesinghe4317 3 жыл бұрын
කව්ද ඩෝ අපේ අක්කවයි අයිවයි එලියට දැම්මේ...😡😡
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
ඊළගට එන්න තියන episode එකේ story දැකලා..., ඒක එනකම් ආසාවෙන් ඉන්නෙ. තව ආස අය ඉන්නවද 😎🙈 මාරම ලස්සන place එකක් 🙈 ඉවසිල්ලක් නෑ ඒක බලනකම් 🤩🥵 Love u 💕 Stay safe 💕
@thakshilaubesekara3055
@thakshilaubesekara3055 3 жыл бұрын
After end exam 1st day😖😥 Stress release 🤩 binario 12 ❤❤
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
චිරා අයියා රැවුල කපල තියෙනව දැක්කෙ කවුද ස්ටෝරි වලින් 😁😁😉✌️👇
@amilapathum9064
@amilapathum9064 3 жыл бұрын
මම....... 🤗 මමත් දැක්ක අයියා කොන්ඩෙ කපලා තියෙනවා ....😀 ඊලග vlog එකේදී චිරන්ත අයියා කොන්ඩෙ කපලා ඉදියි....🙂
@achalakumuduni6448
@achalakumuduni6448 3 жыл бұрын
Super market vlog is back👏💞 love you both..... like everyday chiranthana ayya is the best presenter😉😊😇
@ranithmunasinghe7893
@ranithmunasinghe7893 3 жыл бұрын
මන් හිතුවෙ සති දෙකේම අරහේ ඉදීවි කියලා.හිත කැඩුනා😭💔
@nipuna5920
@nipuna5920 3 жыл бұрын
හු හු හු
@ridmadancing8050
@ridmadancing8050 3 жыл бұрын
වීඩියෝ එක එනකන් ආසවෙන් හිටියේ 🥰🥺
@KK-cm7vm
@KK-cm7vm 3 жыл бұрын
බිනාරියෝ හත්වලාමේ ලොව වටේම ඇවිදිනවානේ ෂොපින් කෙරැවත් කොහේ දිව්වත් වීඩියෝ එක දානවා නදී චිරා ජීවිත කතාවේ දැන් අපිත් ඉන්නවානේ නොටිෆිකේශන් ආව සැනෙකින් මිතුර අපි හැම දුවනවා මීටිං තිබූනද මොන විභාග තිබූනද මොන වැඩක් වැටූනද බිනාරියෝ එක..... වීඩියෝ එක ඉවර කෙරැවට හිත පුරා එය රැදෙනවා අළුත් කට්ටිය ඇවිත් බැලුවොත් උනුත් අපි වගේ බලනවා ඇඩික්ට් වෙලා වගෙ බලනවා නදී අක්කගෙ බත් කඩේ වැඩ කටට කෙල ටික ගේනවා චිරා අයියගෙ හිනාවෙන් මුළු වීඩියෝ එක පිරෙනවා අපිට ආදරේ හිතෙනවා........ මීටිං තිබූනද මොන විභාග තිබූනද මොන වැඩක් වැටූනද බිනාරියෝ එක..... (Yanna yanawada binario version )🤣🤣🤣
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 3 жыл бұрын
අදනම් පට්ට ෆන් වීඩීයෝ එක. මේකි එක්ක මේක බෑ කියල හිතෙන්න ඇති චිරන්තන අයියට.. 😂.... අදනම් මරු..
@yasirumadusith9955
@yasirumadusith9955 3 жыл бұрын
චොරිතො කියලා චිස් බ්ට්ස් කන සල්ලිනැති අහින්සක මොඩ මම🙄🤣
@user-un7dq6pq1w
@user-un7dq6pq1w 3 жыл бұрын
Ammo Supermarket Vlogs Tama Asama 😍 Thnku Nadee Akki & Chira Aiyh ❤️😚
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
එල්බා vlog ටික ඔක්කොම අද බැලුවා මුල සිට 😍 නදී අක්කෙ චිරා අයියෙ ප්ලීස් මීට වඩා දිග වීඩියෝ එකක් ඕන 😥😥 ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න 💖😘
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
මං හිතුවේ ඉතිරි සති 2ත් අරහේ ඉදී කියලා...😔😔 එහේ ලස්සනයි ...😇 කමක් නෑ binario 12 family එකේ අපි set එකට කොහෙත් එකයිනේ...🤗🤗😇 ආදරේයි අක්කි බබා & අයියා බබා ...පරිස්සමින් ඉන්න ...බුදුසරණයි !🤴👸❣️❣️❣️❣️💫💐
@osheek.p8263
@osheek.p8263 3 жыл бұрын
චිරන්තන අයියා : ගස්ලබු ගෙඩියයි කොමඩු ගෙඩියයි තැලෙයි කියල cart එකේ හෙමින් තියල අතගානවා Cart එකේ අනිත් බඩු : ඉනට අත් තියාගෙන 😂😂😂😂😂😂😂😂😂😂😂
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 3 жыл бұрын
Cart එකේ අනිත් බඩු ,👹️👹️👹️👹️👹️☠
@hasidilshara4859
@hasidilshara4859 3 жыл бұрын
😂😂😂😂
@achVie
@achVie 3 жыл бұрын
Lol
@isurisamarasinghe4263
@isurisamarasinghe4263 3 жыл бұрын
😂😂
@sriyalahiru2965
@sriyalahiru2965 3 жыл бұрын
❤❤''end''... එක සුපිරියටම අවා,.කොල් එකත් එක්ක😂❤❤❤❤❤✔
@nimashhasaranga2380
@nimashhasaranga2380 3 жыл бұрын
1st comment ekhh magen😌😌 ayyee akkiyooo lassanaiiii 😍😘 hamadama me vage lassana video apita genna 🥺🥺
@lankanganiyapa4359
@lankanganiyapa4359 3 жыл бұрын
Asama vlog eka anee pissuwk super market nm ..adrei akkatai aiyai denntm.. budu srnai jesu pihitai.. b 12 😘😍😍😍
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Supermarket vlog😍 Favourite segment😌 Nutella,හතු රසැති mushroom🙈😻❤ Much love akki nd aiya😘 #B12 love
@abhimaninimsara332
@abhimaninimsara332 3 жыл бұрын
සුපර්මාකට් එකෙන් එලියට දාන එක දැන් පුරුද්දටම ගිහින් 🥴♥🥰
@yasinduarumina9522
@yasinduarumina9522 3 жыл бұрын
චිරා අයිය පැකෙජින් එක ලස්සන හින්ද ගත්ත පිට්ස එක හතු රසැති මශ්රූම් නේ. 😌👍
@manubashini3432
@manubashini3432 3 жыл бұрын
5.01 වෙලාව notification එක ආව ගමන් වීඩියෝ එක බලන්න ආවා 😻❤️
@sanju4866
@sanju4866 3 жыл бұрын
Supermarket vlog කලාවක් කරේ binario 12 තමා❤❤❤❤
@sajithdananjaya806
@sajithdananjaya806 3 жыл бұрын
ලංකාවේ අපි කොච්චර අවාසනාවන්තද 😥😥බලන්ඩ ඔයාලා ඔය රටවල් වල කොච්චර සතුටින් ඉන්නවද මගේ එකම බලාපොරොත්තුව යුරෝපීය රටක ස්ථීර පදිංචියට යෑමයි ලංකාව නං තව අවුරුදු ගාණක් ගියත් ගොඩ එන්නේ නම් නෑ
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 Жыл бұрын
පරණ නදී අක්කාව දැක්කා කාලෙට පස්සේ...wow ගොඩක් සතුටුයි..පරිස්සමෙන් ඉන්න....
@ama4752
@ama4752 3 жыл бұрын
Cls අස්සෙත් video එක ආව ගමන් බලනවා අම්මො පිස්සුවක් වෙල දැන් 😁🎈😂
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
ඕයේ....සුපර් මාකට් day ❤😍 ආදරෙයි දෙන්නටම❤
@shaniha
@shaniha 3 жыл бұрын
අද 1st Comment . හැම තැන කම indan apita kiyapu karapu hamadetama goodaak sthuthi. luv you B 12. අයියා අක්කා super market vlog Superp🦋🦋🤍✨❣️
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
ඇති යන්තම් සුපර්මාකට් ව්ලොග් එකක් 😍
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Yeehh supermarket video ekak අධ්‍යාත්මික සුවය 🤗🤗🙂🙂😜 love you so much akki and aiya prissmen innaaa ♥️♥️😘😘🌹🌹😍😍
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
ආසම වීඩියෝ එකක් අද 🥰😍
@g.madhushani1698
@g.madhushani1698 3 жыл бұрын
අයියෝ නදී අක්කගෙ බත් කඩේ බලන්න බලන් හිටියේ අන්තිම ට
@jithminiopara1882
@jithminiopara1882 3 жыл бұрын
අක්කයි අයියායි ගොඩක් වෙලාවට supermarket ගියොත් බඩු ගද්දී එලියට එලවන අවස්තා හරි සුලබයි😪 බඩු අරන්,video එකත් කරලා බැනුම් නොහා සුරක්ෂිතව එලියට එන අවස්තා හරිම දුලබයී😯 හැම island එකකම අනිවාර්යයෙන් vlog එකක් වෙලා දැන් "Supermarket එකෙන් අපිව එලියට දැම්ම:" කියන vlog එක😦💣💥 Anyway fav vlog eka Supermarket vlog eka😍🙊 Much Lv akki & Ayya💑😘
@naduniumeshika3509
@naduniumeshika3509 3 жыл бұрын
හතු රසැති mushroom ගත්තේ නැති 1st supermarket vlog එකද මන්දා.... #binario12 love you💗🌸❤🖤
@asankamadusanka7442
@asankamadusanka7442 3 жыл бұрын
Asama vlog heee❤️‍🔥❤️‍🔥love u akki and ayaa😘😘😘😘😘😘😘
@lochanasamarathunga
@lochanasamarathunga 3 жыл бұрын
ආසම දවස 😌 Be safe 🥺 Much love akki & aiya 🥰
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
පිදුරු නදී & චිරන්තන අයියා ෆුඩ් චැලේන්ජ් එකක් ඔිනි.. 😁😁😁😂😂😂😂😂😂😂😂 මේ අයියේ අක්කේ ඔයාලා දෙන්නා අපිට වීඩියෝ එකක් ණයයි.. 😁😁😁(මතකනේ ඉරිදා vlog එක ) කවද්ද ණය පියවන්නේ... ✌✌✌👊👊👊👊😁😂😂😂😂😂😂😂😂😂😂😳😳😉😉😉😉😉😉 අාදරෙයි දෙන්නටම ගොඩාාාරියක්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න..
@hirunirashmika539
@hirunirashmika539 3 жыл бұрын
ඒ කෑම😋😋😋😁 ❤️ පරිස්සමෙන් ඉන්න අයියා ,අක්කා ....බුදුසරණයි ❤️❤️❤❤️🌹🌹much love b12
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
ඔන්න අද කෑම පෙලේතයන්ගෙ දවස
@Chathurika_Sandamini
@Chathurika_Sandamini 3 жыл бұрын
Dan dawasak era dawasak video ena nisa iwasillak nathuwa balagena hitiye meka enakan. 🥺❤️ Much love B12 ❤️🥺
@methmini1798
@methmini1798 3 жыл бұрын
ආසාවෙන් හිටපු විඩියෝ එකක්😘😍
@manishasenanayaka2862
@manishasenanayaka2862 3 жыл бұрын
Godak aasa thawath vlog ekak 😘❤💚🧡💜️💛💙
@sewminikumari8334
@sewminikumari8334 3 жыл бұрын
Man al karanva akka me para..eth akkage aiyage vedio eka noblama inna ba..hithata marama nidahk danenne..harima asi balanna..😘😘😘prissmin inna akka dennma😘😘
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
8:50 අනෙ ඒ කඩචෝරු ටික😍 බල බල ඉදල කෙලත් ගිලුන😅( හැමදාම එහෙම වෙනව🙊😂)
@nipunithaksara9021
@nipunithaksara9021 3 жыл бұрын
අනේ ශෝයී..🥰🌸 පරිස්සමෙන් අයියා & අක්කා..Bs.! ❤️
@dilkichamali2947
@dilkichamali2947 3 жыл бұрын
මෙතන එකම දෙයක් අඩුයි .අයියගේ ආගම හතු රසති මස් රූම් කෝ ඒවා🤔🤔 එක අඩුයි 😊😊
@candycrushjelly5673
@candycrushjelly5673 3 жыл бұрын
හතු රසැති මශ්රූම් ගන්නවා පෙන්නුවෙ නෑනේ 😩😓 බට් ලව් යූ ❤️😍🍕
@oshadinilwala7246
@oshadinilwala7246 3 жыл бұрын
Love you Nadi Akki & Chiranthana Aiya 😍❤️ Parissamin Dennama 😊
@pererapoornima6068
@pererapoornima6068 3 жыл бұрын
නොකියම ආවා නේද අපිව surprise කලා නේද කමක් නැහැ අද supermarket Vlog එක නේ සෝයී අනේ👍👍👍😊😊😊😊 love you akki aiya parissamin inna 😘😘😘😘
@sudeshdilshan2697
@sudeshdilshan2697 3 жыл бұрын
Wow ලස්සනයි ❤ Godak dewal me para gaththa.....😉 much love akka & aiya..❤❤
@neidhartisanka6506
@neidhartisanka6506 3 жыл бұрын
ආසම ව්ලොග් එකක් මොකද චිරන්ත ගේ ප්‍රසන්ටේෂන් මරු. ශොපින් ව්ලොග්ස් ඕන තරම් තියෙනවා ඒත් ඔයාලා එක තරම් ආස හිතෙන්නේ නෑ ... පැහැදිලිව ලස්සනට තියෙනවා
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
ඊලග වීඩියෝ එකේ අයියව සැවුල නැතුව බලන්න ඉන්න අය🙊😄
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
අයියේ ඒ බිස්කට් 1කේ නම චීස් බට්න්ස් 😁 food challenge 1ක් ඕන ❤️ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 🥰
@piyumithathsarani9088
@piyumithathsarani9088 3 жыл бұрын
Vlog එකේ අන්තිම ටිකේ නදී අක්කගෙ dance එක දැකලා montisory එකේ conset එකට ගස් වගේ ඇදල නටපු විදිය මට වගේම මතක් උන තව අය ඉන්නවද?.... 😄😄😄 නදි අක්කා ඒක නියමෙට කලා.... ❤️❤️❤️
@The_kokis
@The_kokis 3 жыл бұрын
I was Waiting for this🖤❤️✌️
@shashi4361
@shashi4361 3 жыл бұрын
පාර්බියෝ first අයියාගේ යලුවෙක්ද අක්කිගේ යලුවෙක්ද
@raptor7344
@raptor7344 3 жыл бұрын
Yoghurt එකට තව ingradients දාන හින්ද බර වැඩි වෙන්න පුලුවන්.....පිරිසිදු වතුර ලීටර් එකක් තමයි කිලෝ එකක් බර වෙන්නෙ....Density එක තමයි හේතුව....
@ayeshanirmani5053
@ayeshanirmani5053 3 жыл бұрын
Niyamaiii onna dewani patatath super market yanoooo..... love u akki & aiyaaa.පරිස්සමින් බුදු සරණයි.... 💛💛💛💛💛😍
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
Onna notification eka dekka gaman ava.Balannath kalin comment kale.Adarei නදී & චීරා ඩබලට😍😊😘❤
@rusi744
@rusi744 3 жыл бұрын
නදී අක්කාගේ අර දත මටත් ඒ වගේ තියනවා හිනා වෙනකොට ලස්සන යි 😌❤️
@sathsaranigallage1398
@sathsaranigallage1398 3 жыл бұрын
Super market vlogs වල අයියා රොබෝ කෙනෙක් වගේ අත දික්ක්කරගෙන ගිහින් බඩු ගන්න විදිහ මරූ.. 🤗
@adipashaluka329
@adipashaluka329 3 жыл бұрын
Euro 68 = රු 16 320 🤷😁
@dula7552
@dula7552 3 жыл бұрын
මේ වීඩියෝ එක එනකම් තමා හිටියේ 😍
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 3 жыл бұрын
Video aka anakan hitiya👍👍👍👌
@sachithdanushka6627
@sachithdanushka6627 3 жыл бұрын
Thabule kiyanne parshli .tomato.onion.salt.lemon.dipsromen.kush kush dala hadana salad ekak . Kush kush kiyanne oya rice ekata. Hummus kiyanne kadala walin hadana salad ekata.adarei oya dennatama❤
@nimanthaperera6646
@nimanthaperera6646 3 жыл бұрын
චිරන්තන අය්යාගේ presenting නම් මරු 👌
@sanduniwickramage1632
@sanduniwickramage1632 3 жыл бұрын
Video eka enakal balagena hitiye 💞💞💞 ane akki oya poddak kalu wela wage muna gana balanna poddak 😌😌😌😌😌😌
@buddhikaaruna623
@buddhikaaruna623 3 жыл бұрын
සුපර්මාකට් වලින් එලියට ඇදලා දාන වීඩියො එකකුත් ඕන 😂😂😂😂
@Lifestylelife464
@Lifestylelife464 3 жыл бұрын
video eka danakan blan hitiye.. Love u nadi akki & chiranthana aiya♥️🌹
@anulakariyawasam9152
@anulakariyawasam9152 3 жыл бұрын
Woho finally super market vlog🥳🥰. Love you b12
@slbikemods3067
@slbikemods3067 3 жыл бұрын
Super market vlog වලට DJI osmo Pocket 2 ගත්තොත් super market වලින් අවුලක් වෙන්න නැතිවෙයි
@sachininethmini638
@sachininethmini638 3 жыл бұрын
ඔච්චර කෑම ගොඩකින් එකක් තෝර ගන්නවා කියන එක මටනම් කරන්න බැරි වැඩක් නෙමේ කරන්න අමාරු වැඩක්
@saraaa3462
@saraaa3462 3 жыл бұрын
නෑ කරන්න ආමාරු වැඩක් නෙවේ කරන්න බැරි දෙයක් 🤕🤕
@dinumisaumya165
@dinumisaumya165 3 жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත..මටත් එහෙමයී....🙊
@tharushikasathsarani4917
@tharushikasathsarani4917 3 жыл бұрын
හතු රසැති මෂ්රූම් කෝ 🙄 ආදරෙයි අයියා & අක්කා 💕 පරිස්සමෙන් දෙන්නම 😍
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
Yeee සුපර්මාර්කට් volg ❤️😍😍
@paaatthu3240
@paaatthu3240 3 жыл бұрын
රැවුල කපලා නැති නිසා ගැම්මෙන් present කරන චිරා අයියා 😎🤭🤭
@ruveerandy3740
@ruveerandy3740 3 жыл бұрын
මමයි මගෙ හබියයි කැමතිම මේ වගේ vlog බලන්න. . හරිම ආසාවෙන් බලාගන ඉන්නෙ. මන් දන්නෙ නෑ ඇයි කියල ඔයල video එකෙ මුල ඉන්දල ඉවර වෙනක්ම්ම මන් නිකන් එතන ඉන්නව වගේ මගෙ මුනෙ හිනාවක් තියෙනව. 😃💐❤🔥👍🔥😋😁💑
@Minoli_Perera
@Minoli_Perera 3 жыл бұрын
අද හරි ශෝයි අනේ මේ දෙන්නා 😂♥️
@Anuja___
@Anuja___ 3 жыл бұрын
පලවෙනියට බලන්න notification එනකන් එනක හිටපු මට පැයකට පස්සෙ බලපුවාම තියන ආධ්‍යාත්මික සුවය 😅
@tdmkgaming3796
@tdmkgaming3796 3 жыл бұрын
🤣
@slmusic3615
@slmusic3615 3 жыл бұрын
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
Busy nisa balanna parakku una hebei videos miss karanne ne adarei oyalata 😘😘😘😘♥️♥️♥️♥️
@roseamenda983
@roseamenda983 3 жыл бұрын
බලන් හිටිය Supermarket Vlog එක දැක්කම දැනුන සැනසීම 👀❤️🙋🙋 කියාගන්න බැහැ 😎
@ahinsanethumini43
@ahinsanethumini43 3 жыл бұрын
මගේ ෆෝන් එකෙත් ඔය ringing tone එකමයි🤗😍love you akki & aiya❤️
@binurisamindini6656
@binurisamindini6656 3 жыл бұрын
අද super market vlog එකක්.... 😍 dennama prissamin Inna ...god bless you aiyya & akki ...
@vishmiewathsanie5509
@vishmiewathsanie5509 3 жыл бұрын
එලියට දාපු නිසා අද චිරන්තන aiyage ලාබෙට කුඩු වෙන ජනතවාගේ kathawath mis උනා 🥺
@lochanakanishka915
@lochanakanishka915 3 жыл бұрын
Maru ane . Apith tenarif wala innawa wage👍👍👍👌👌👌 Love you B12❤❤❤❤❤❤❤❤
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
බලාගෙන හිටිය වීඩියෝ එකක් ආදරෙයි ආදරෙයි අයිය අක්ක
@nipunijayaweera7571
@nipunijayaweera7571 3 жыл бұрын
Super Market Vlog නම් තනිකරම ආගමක් 😍😍😍
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Asawen Balaaaaaaaaagena inna video 1k. Love you akki & aiya ❤❤❤❤
@aestheticlifeeeeee
@aestheticlifeeeeee 3 жыл бұрын
Video ending ekathma maru ada 😂😂❤❤
@kavindumadushanka9484
@kavindumadushanka9484 3 жыл бұрын
Supar videos maru lassanata karanawa oyala denna chanal eka pabiyoth ekkath video ekak one චිරා aiya
@thilankasansala8275
@thilankasansala8275 3 жыл бұрын
Mm nm dawasata 2parak vithr binario 12 vedio ekk blnw aniwarenm . Nadi akkinm gdk hurathal . Oyl dennanm hrim shoiiiii 😍 love u denntm 😍 stay safe akki aiyaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
Much love akki & aiya 😘♥️ Stay safe ♥️
@lahirusandeepa6831
@lahirusandeepa6831 3 жыл бұрын
Binario 12 Backstage කියලා චැනල් එකක් තිබ්බා මතකද😒😌
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 83 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 3,9 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 83 МЛН