🏡Home Tour |ජපානයේ අපේ අලුත් ගෙදර🇱🇰🇯🇵|Life In Japan|Day Vlogs Sinhala|Japan Home|Apartment Tour

  Рет қаралды 17,124

Sami Moments

Sami Moments

Күн бұрын

#hometour #Hometoursinhala #lifeinjapan #japanhometour
‪@Samimoments‬
Hi Welcome Back My love.. 😘
#housetoue#home#house#homedecor#minimalisthome#housetours#minimalisthometour#newhometour#2020hometour#ukhousetours#emptyhousetour#housetohome#minimalisthousetour#hometours#newhousetour#loudhousehometour#townhousehometour#fullhometour#hometour2021#hometour2022#fallhometour#housetour2022#homeinspiration#homedesign#londonhousetour#loudhousehome#myhome#hometoursteluguhometour#sinhalahometour#housetoursinhala#hometoursinhala#housetour#myhousetoursinhala#myhometour#emptyhousetour#myhometoursinhala#sinhala#sinhalavlog#sinhalahousetour#sinhalahometouraustrailia#newzealandhometourinsinhala#srilankanhousetour#ourhousetoursinhala#americahousetoursinhala#ournewhometourinamericasinhala#home#ournewhometourinamericasinhala#melbournehousetoursinhala#newhousetoursinhala#hometourhometoursinhala#housetoursinhala#sinhala#hometour#sinhalavlog#apartmenttour#roomtoursinhala#myhousetoursinhala#apartmenttoursinhala#onebedroomapartmenttour#apartmenttourinjapansinhala#apartment#canadasinhalavlog#apartmenttour#usaapartmenttour#uksinhala#apartmenttourinjapan#apartmenttourjapan#myhometoursinhala#sinhalavlogs#apartmentrentinjapansinhala#basementapartmenttour

Пікірлер: 450
@Saaraaa
@Saaraaa 10 ай бұрын
Best wishes for your new chapter in your new home❤️🥰
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you my love..😍🤍😘 Love you so much my very humble girl..❤️🤍❤️🤍❤️🌹
@ishuishu9495
@ishuishu9495 10 ай бұрын
අක්කි කොන්ඩෙ කපල නේද ලස්සනයි .....අලුත් ගෙදරත් හරි ලස්සනයි අක්කී....ඉක්මනින් ගෙදර ලස්සන කරන vlog එකකුත් ගේන්න...හදවතින්ම ඔයාලට සුභ පතනව මන්...❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Ow poddk kepuwo. Thank you menika.. haree... ආදරෙයි 🌹💐🌹💐🌹💐🌹
@nilukadayananda1086
@nilukadayananda1086 10 ай бұрын
මගේ වලස්පැටියෝ❤❤... කොන්ඩේ කැපලා හැදුවා නේද ? හොර ගෙඩියා වගේ😂.. ලස්සනයි හොදේ❤❤❤ ... ඔයාට සුබම සුබ අනාගතයක්වේවා ...කියලා මන් ප්‍රාර්ථනා කරනවා...❤🎉 බුදුසරණයි ඔයාලට ❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Sutiyoo.. Ow poddk kepuwo..🙈🙈🙈🙈🙈 oytath esema wewaaa... Budu saranai ආදරෙයි godak 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
අළුත් ගෙදර ගොඩක් ලස්සනයි...ගොඩාක් ඉඩ තියෙනවා වගේ පේනවා...kalin ගෙදර වගේම අළුත් ගෙදරත් සතුටින් නිදුක් නිරෝගී ව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම mage nangiyatai malliyatai...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤🎉🎉
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. Ane wish ekta uummma... oyth prissmin sathutin inna.. Budu saranai suddo.. ආදරෙයි godak 😘🧡😘🧡😘🧡😘🧡😘🧡
@priyanimadhuranga5292
@priyanimadhuranga5292 10 ай бұрын
ලස්සනයි පැටියෝ ගෙදර ❤ඔයාලා දෙන්නට සතුටින් ජීවීතේ අලුත් බලාපොරොත්තු එක්ක ජීවත්වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo oyth prissmin sathutin inna.. ආදරෙයි menikooooo 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@sachinisewwandi3931
@sachinisewwandi3931 10 ай бұрын
අනේ අක්කි vlog එක දාපු ගමන් ම බැලුවා 🤗 අදත් vlog එක ගොඩක් ලස්සනයි අක්කි 🥰 ආදරෙයි හැමදාමත් ♥️
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee...🤍🤍🤍🤍 thank you suddo ආදරෙයි godaaaaaak 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sheharanethmini5450
@sheharanethmini5450 3 ай бұрын
අක්කි අද තමයි මට මේ වීඩියෝ එක හම්බුනේ
@Samimoments
@Samimoments 3 ай бұрын
aneeee manika adreiiiii patiyo.. 💖💖💖💖🌼🌼🌼🌼
@sandurosarelife7438
@sandurosarelife7438 10 ай бұрын
අනේ නන්ගි හරීම ලස්සනයි අලුත් ගෙදර.....ආදරෙයි ..❤❤❤❤..
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. ආදරෙයි godak 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@hansikaupashani
@hansikaupashani 10 ай бұрын
Hari satutui akki ❤❤ idiriyedi karana hama deyakma sartaka wewa.❤❤❤❤adreiiii❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee..ආදරෙයි menikooooo 🌺🧚🏼‍♀️🌺🧚🏼‍♀️
@chamuusDiary
@chamuusDiary 10 ай бұрын
එතන්ට තියෙන වීව් එක හරිම ලස්සනයි මට හිතෙනවා ඔයත් ගොඩක් ආස වෙන්න ඇති❤අලුත් ගෙදර චුට්ට චුට්ට ලස්සනට ආස විදියට ඉක්මනටම හදාගෙන අපිටත් ⁣බලන්න ගේන්ඩෝ❤🥰 කොන්ඩෙ මොකක්දෝ වෙනසක් පෙනුනා😁 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි බබෝ🥰🌼
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. Ow lassanai neda ane.. Ow ekathu wela hadamuu. Ow ow poddk kepuwoo... Oyth prissmin sathutin inna.. ආදරෙයි 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🤍🤍🤍🤍🤍🤍
@ruvinsha
@ruvinsha 10 ай бұрын
Aluth gedara harima lassanai akki❤issarahatath lassana vlog aran enna harida.adarei sudu bole❤😘🌸
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ow aluth vlog wlin hmbemu.. ආදරෙයි suddo 🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺
@hiruninawoddya6366
@hiruninawoddya6366 10 ай бұрын
ගෙදර හරිම ලස්සනයි අක්කේ අපි ටිකෙන් ටික ලස්සන කරගමු ඉක්මනට අලුත් විඩියො එකක් අරන් එන්න ❤ ආදරෙයි
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menikooooo ow patiyo api ehema krmuu. ආදරෙයි menika 🌷🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷
@saara-ku8ej
@saara-ku8ej 10 ай бұрын
අනේ අක්කි හරිම ලස්සනයි ගෙදර..😍😍😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි 💐💐💐💐
@anjanaumayangi267
@anjanaumayangi267 10 ай бұрын
අලුත් ගෙදර ලස්සන ජිවිතයට සුභ පතනවා අක්කි♥️☺️🌸✨
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. Wish ekata uummma ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️
@user-fl4ep8ko3l
@user-fl4ep8ko3l 10 ай бұрын
Waw😚 oyalage aluth ge harima lassanai akki🥰❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි godak 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg 10 ай бұрын
Congratulations akke.🎉ඔයා ලස්සනම ගෙයක් තෝරගෙන තියනවා.වෙලත් එක්ක මාරම ලස්සනයි එතන.අලුත් ගෙදරත් එක්ක ලස්සන වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා.දැන් අක්කා ඇවිදලා අලුතෙන් හොයාගන්න ලස්සන ලස්සන අලුත් තැන් ඉස්සරහට අරන් එන නිසා තවත් ආසාවෙන් බලන් ඉන්නවා හොදේ❤❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ow suddo.. Ow apu ymu ewidinna.. Aneee mula edmma mth ekka adren hitiya sudu nangiya.. ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@Thiki_Vlogs
@Thiki_Vlogs 10 ай бұрын
Anehh shoi mnika gdra nm 🙊♥️ Adrei ithin hmdma sathutin inna denna 😘♥️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. oyth prissmin sathutin inna mge menikooooo ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️
@sakunthalasewwandi8355
@sakunthalasewwandi8355 10 ай бұрын
මන් අක්කිගේ video මුල ඉඳලම බැලුවා හැබැයි අද තමයි පළවෙනි පාරට comment කරන්නේ අක්කිගෙ video හරි ලස්සනයි ගෙදරත් ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න අක්කි මන් අක්කිට ගොඩක් ආදරෙයි ♥️😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee...❤️❤️❤️❤️ thank you mge suddo.. godak ආදරෙයි me adaraniyabawata math.. ❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@Vimuwa1997-
@Vimuwa1997- 10 ай бұрын
අල්ලපු ගෙදර උදවිය❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Ape wasanawa thamai ethin me wage hoda අසල්වැසියන් labanna.. ආදරෙයි 💐💐💐💐❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
@dilinisurangika7197
@dilinisurangika7197 10 ай бұрын
harema lassanai aluth gadara.congratulations❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo ආදරෙයි ❤️❤️❤️💜💜💜💙💙💙❄️❄️❄️
@magnomax268
@magnomax268 10 ай бұрын
Ayye japan innakota geval change krnne. Me grdrai, environment ekai maruu ❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you so much malli... ආදරෙයි 🌷🌷🌷🌺🌺🌺🌺
@dananjimarasingha7847
@dananjimarasingha7847 10 ай бұрын
අනේ නංගී මං අහම්බෙන් දැක්කේ නංගී ඔයාව ගොඩාක් කාලේකට පස්සේ දැක්කේ ඔයාගෙ අනාගතය ලස්සන කර ගන්න ලැබේවා
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee..🌷🌷🌷🌷 thank you akke.. ආදරෙයි godaaaaaak.. Sathutin prissmin inna akke.. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nilukadarmasena3846
@nilukadarmasena3846 10 ай бұрын
අක්කි කොණ්ඩේ කැපුවා නේද.අද අක්කි හරිම ලස්සනයි.❤❤අක්කිගේ ගෙදර හරිම ලස්සනයි.කලින් ගෙදරට වඩා ඉඩ තියනවා නේද අක්කි.අක්කිගේ කුස්සියත් මරැ අනේ.වෙල්යායත් ළඟ ගෙදරක් නිසා මාරම ලස්සනයි අනේ.මං හරිම අාසයි එහෙම වෙලක් ළඟ ගෙදරක ඉන්න.මොකද එන හුලගත් එක්ක අමුතු feeling එකක් නේද අක්කි එන්නේ.අක්කිලා දැන් ඉන්නේ මොන පළාතෙද අක්කි.අනේ ඉක්මනට තව vlog එකක් අරන් එන්න අක්කියෝ.අද vlog එකනම් එනකන් මග බලන් හිටියේ.ඉතින් අද vlog එකත් ලස්සනයි අක්කි. අක්කියි අයියයි මේ වගේ ටිකෙන් ටික සතුටින් ජීවිතේ ගත කරන ගමන් ලස්සනට දියුණු වෙන්න ඔිනා.ඔයාලා දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම එ් හිතන පතන විදියට ඉෂ්ට වෙන්න ඔිනා.කලින් හිටපු ගෙදර ඉද්දි සතුටින් අාදරෙන් හිටියා වගේම මේ ගෙදර ඉද්දි ඊට වඩා සතුටෙන් අාදරයෙන් ඉන්න ඔිනා.අක්කි අලුත් ගෙදරකට ගියපු නිසා මට නම් හදවතින්ම සතුටුයි අනේ.😊පරිස්සමින් ඉන්න අක්කි.අාදරෙයි.❤❤❤😘😘😘
@Samimoments
@Samimoments 10 ай бұрын
Ow poddk kepuwo.. Thank you suddo.. owww... Ow ane mth asa une ekatamai.. Api kuwana inne den nangi.. Oyth prissmin sathutin inna nangiyo.. Oyge wish ekta godak ස්තුතියි wagema oytath esema wewa patiyo.. e wagema wenda wagema me adraniyabwata uummma... Anee.. 😘😘😘😘 ආදරෙයි godaaaaaak 😘🧡😘🧡😘🧡😘🧡😘🧡😘🧡
@lakshaniprabodha181
@lakshaniprabodha181 10 ай бұрын
අලුත් ගෙදර හරිම ලස්සනයි....අලුත් ගෙදර අලුත් ජීවිතේට සුබ පැතුම් අක්කේ....ආදරෙයි....
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. aneee wish ekta uummaaa ආදරෙයි 🧚🏼‍♀️💐🧚🏼‍♀️💐🧚🏼‍♀️💐
@wishmisandeepa4375
@wishmisandeepa4375 10 ай бұрын
අලුත් ගෙදර අලුතින් පටන් ගත්ත ජීවිතේ කලින්ටත් වඩා හැමදේම සාර්ථක වෙන්න ඕනි .. සතුටින්, ආදරෙන් ඉන්න ඕනි අක්කියි අයියයි ✨️💖 .. කොන්ඩෙ කැපුවද අක්කි .. දැන් ලස්සනයි හැබැයි 🌝🌝 තව ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එනකල් බලන් ඉන්නවාාා 😘😘 ආදරෙයි අක්කි ❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ow patiyo poddk kepuwa oyth prissmin sathutin inna. ආදරෙයි godak 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@sandaas_diary
@sandaas_diary 10 ай бұрын
Congratulations akkoo.😍❤ Aluth gedara lassanata godaaaak sathutin inna labenna kyla man wish karanawa.💕💐 Dan koheda inne akke?? Dennama prissamen inna adareiiiii.😘😘😘 Budusaranaii
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. wish ekta uummma.. Kuwana inne patiyo.. prissmin sathutin inna oyth. ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@crishanigomez8562
@crishanigomez8562 10 ай бұрын
Harima lassanai cute girl. 😍😍😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you much my love... Love you..🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🤍🤍
@chathuranaveera
@chathuranaveera 10 ай бұрын
පුංචි හැඩකාර දගකාරියේ ....❤ මයා ලෝකේ පුංචි සුරකුමරියේ...😍 අපේ සිත් ඇද ගන්නා කතා බහේ...❤ තිබේ අමුතුම රසක් මටවත් නොදෙනේ... අලුත් ගෙදරයි ලස්සන පරිසරයයි...❤️ එතැන් සිට ගෙනෙයි අපහට .....😊😍 ආදර සෙනෙහස විඩියෝ වලින්❤️😍❤️ අඩියෙන් අඩිය යන මෙ ජීවන ගමනේ🤗 හැම දවසක්ම ලස්සන වේවා මගේ සුරතල් අක්කේ....👭 පරිස්සමෙන් සතුටින් ඉන්න අයියා එක්ක ආදරේ ගොඩක් ❤️❤️❤️❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee meka dekka gmn mta hithta awe oya hrima daksha nihathmai menikak.. Ane eththmai. Oyta hri lassta hithnna puluwan wagema ewa lssnta akuru krnwa.mn wenuwen me lassna comment ekta mn puduma adrei patiyo.. prissmin sathutin inna.. ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘🌸🌸🌸🌸🌸🌸🌸
@chathuranaveera
@chathuranaveera 10 ай бұрын
@@Samimoments අදරෙයි මගේ අක්කියෝ ❤️❤️👭
@tekshaninethshi
@tekshaninethshi 10 ай бұрын
අලුත් ගෙදර මරු අනේ 🤩 ඒ පැත්තත් ලස්සනයි වගේ 😁 ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ආදරෙයි 🥰♥️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. oww.. Hri patiyo.. ආදරෙයි 🧡💜🧡💜🧡💜🧡💜
@studywithme8207
@studywithme8207 10 ай бұрын
අනේ අක්කි video එක දානකම් බලාගෙන හිටියේ අලුත් ගෙදර බලන්න 😊☺️❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee... Thank you menikooooo ආදරෙයි 🧚🏼‍♀️🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@vanishad3419
@vanishad3419 10 ай бұрын
හරිම ලස්සනයි නංගියෝ... ❤ ඔයාලා දෙන්නට සුභ පතනවා අලුත් නිවහනේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා.. ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏 🙏❤ ආදරෙයි ❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Ane thank you menika.. oyth prissmin sathutin inna suddo ආදරෙයි godak 🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@hansanidilhara9265
@hansanidilhara9265 9 ай бұрын
මගෙ අක්කියෝ.... අනේ video එක බලන්න ගොඩාක් පරක්කු උනා අක්කියෝ.... අනේ සමාවෙන්නෝ.... හරිම ලස්සනයි මගෙ අක්කිගෙ අලුත් පුංචි ගෙදර.... ඒ වගේම හරිම නිස්කලංකයි අක්කියෝ.... ඒ වගේමයි වටේ view එකත් හරිම ලස්සනයි අක්කි මැණික.... ඉතිං මගෙ අක්කි මැණිකට මේ ලස්සන පුංචි ගෙදර තව ලස්සන කරගෙන.... හරිම ආදරෙන්.... සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ..... ආදරෙයි..... 💕💕💕💕😘😘😘😘😘💐💐💐💐💐
@Samimoments
@Samimoments 9 ай бұрын
Aneee kmk ne mge patiyo.. mth ekka innwa kiyla mn dnnwane.. Thank you suddo.. oyth prissmin sathutin inna menika.. ආදරෙයි godaaak 🧸🧸🧸🧸🧸🧸🤎🤎🤎🤎🤎
@janakrodrigo2600
@janakrodrigo2600 2 ай бұрын
❤❤❤❤❤lassanai math asai piliwelata lassanata ඉන්න. පරිස්සම් inna ජේසු පිහිටයි manika ❤❤❤
@Samimoments
@Samimoments 2 ай бұрын
Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh 10 ай бұрын
අනේ ලස්සනයි අක්කීයෝ ගෙදර ...😻...පරිස්සමෙන් සතුටින් ඉන්න..❤️..ඉක්මනට අනිත් විඩියෝ එකත් ඕනී..😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you meniko.. Oyth prissmin sathutin inna.. Hre ekmnin enoo. ආදරෙයි godak 😘🧡😘🧡😘🧡😘🧡😘🧡😘🧡
@dewminiweerasinghe9027
@dewminiweerasinghe9027 10 ай бұрын
Congratulations akki . Have a good journey 💕❤ much love and always be happy .
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you so much 🙂 love you too my darling ❤️❤️❤️
@rashmiprathibha2627
@rashmiprathibha2627 10 ай бұрын
Congratulations ❤❤dennatama..hemadama sathutin parissamin inna lebenna onee🩷🩷aluth gedara lassanaii..aluth gedara idan patan ganna hema deyakma sarthaka wenna kiyala mn hadawathinma wish karanawa💐💐adarei 🩵🩵
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika. Ane ආදරෙයි wish ekta suddo.. prissmin sathutin inna oyth.. ආදරෙයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻
@dilkiraveesha1928
@dilkiraveesha1928 10 ай бұрын
අනෙ ගොඩක් ලස්සනයි අක්කියෝ... 🥰❤️ video එක නම් බලන්න ටිකක් කල් ගියා sorry akkiyo ❤❤ ආසාවෙන් බලන් ඉන්නවා ගෙදර ලස්සන කරන විදිහ බලන්න... 🥰🥰🥰
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ane kmk ne patiyo.. ow ekthu wela hdamuu...ආදරෙයි 😘🧡😘🧡😘🧡😘🧡😘🧡
@sansadijanithri861
@sansadijanithri861 10 ай бұрын
ඔන්න අදත් වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි අක්කි ඔයාලගෙ ගෙදර . උන තිබුනත් ඔයාගෙ වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤❤❤ ආදරෙයි
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. anee den kohomda hodaida beth gththda.ekmnin sanipa wendoo.. ආදරෙයි 🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@MaheshiSadamali-rb8kn
@MaheshiSadamali-rb8kn 10 ай бұрын
අනේ 😍 ලස්සනයි නංගී ඔයාගේ අලුත් ගෙදර 🥰 සුභ පැතුම්
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you mage suddo.. ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍
@asa_manchanayaka
@asa_manchanayaka 10 ай бұрын
එතන හරිම ලස්සනයි අනේ සතුටින් ඉන්න ලැබේවා !❤️❤️💮💮
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you mage suddo ආදරෙයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 10 ай бұрын
අලුත් ගෙදර ලස්සනයි පැටියෝ .. අහ්.. කොන්ඩේ ටිකක් කපලා නේද.. එහෙම ලස්සනයි
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. owww kepuwoo 🙈🙈🙈🙈 ආදරෙයි 🌻🌻🌻🌻🌻🌻🌻
@wajiragunaratna6100
@wajiragunaratna6100 10 ай бұрын
Congratulations Duwa ge lassana gedara duwatath Putatath satutu pirunu lassana jivithayak ge vanna Thunuruwansaranain Devi pihiten lebewa .Japanayata godak adaraya karana aunty kenek gen tamai me suba patum
@Samimoments
@Samimoments 10 ай бұрын
Anee thank you auntie...❤️❤️❤️ me adaraniya wish ekata godakkk ආදරෙයි ❤️❤️❤️ oyth prissmin sathutin inna.. ආදරෙයි godaaaaaak 💙🤍💙🤍💙🤍💙🤍💙
@piyumininawodya3221
@piyumininawodya3221 10 ай бұрын
Shoi akki aluth gedara.hamadama sathutin parismin inna labenna kiyala wish krnw akki.adarei hamadama.Congratulations Both of you ❤😊
@Samimoments
@Samimoments 10 ай бұрын
Ane thank you menika.. oyth prissmin sathutin inna. ආදරෙයි mth godak 🌸🌸🌸🌸🌸🌸🌸
@OppoOppo200-rg5qi
@OppoOppo200-rg5qi 4 ай бұрын
❤❤❤❤❤අද තමා මේ විඩීයෝ එක හම්බුනෙ අක්කි ලස්සනයි හොදේ❤❤❤
@Samimoments
@Samimoments 4 ай бұрын
Thank you menika..ආදරෙයි 💐💐💐🧡
@NishalInduwara4688
@NishalInduwara4688 10 ай бұрын
Congratulations akka 🤝 e gedr marama lassani hoda place ekka thiyenne .home tower ekk passe arn enn. God blles u Akka & Aiya 🇯🇵❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. Ow argena ennm patiyo.. god bless you patiyo.. ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰
@bethmijinara5718
@bethmijinara5718 10 ай бұрын
Congratulations suddo sathutin inm 😍❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you mage menikooooo ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@shehanithathsararani8115
@shehanithathsararani8115 10 ай бұрын
Congratulations akkiyoooo....kalin gdratath wada oya denna sathutin parissamin inna onii....ge lassanayiiii ❤ theruwan saranayiiiii
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. Ane wish ekta uummma theruwan saranai ආදරෙයි 🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌺
@sanduwicy5923
@sanduwicy5923 10 ай бұрын
Harima sathutui akkiyooo ......e wagema ane harima lassani....❤❤anika akkiyo mn parthana karanawa akkitai aiyatai dennatama parana gedara hitiyatath wediya thawath sathutin aluth gedara inna puluwan wenna kiyala mn parthana karanawa akkiyoo......akkige konde kota wela.....🤔🤔🤔hari den ithin dennatama sathutin inna kiyala mn wish jaranawa..bs......adareiii....❤❤❤❤❤❤❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ane wish ekta uummma.. Oww kepuwo poddk 🙈🙈🙈🙈🙈 prissmin sathutin indo.. ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@dhanulakmini
@dhanulakmini 10 ай бұрын
Akki❤❤❤❤balagena hitiya onna video eka awa gaman balanawa😘😘😘😘😘
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneee... ආදරෙයි menikooooo 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@akshikasharangani5982
@akshikasharangani5982 10 ай бұрын
Ane lassani akke ❤️❤️akkatai aiyatai suba pathanawa aluth geda wenadatath wada sathutin inna puluwan wewa kiyala hamadamath parthana karanawaa☺️☺️😘😘sathutin inna hamadama dennath ekkama adarei akkii❤️❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. Aneee ආදරෙයි wish ekata... Oyth prissmin sathutin inna.. ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@DilkiAmanda-tq5tr
@DilkiAmanda-tq5tr 10 ай бұрын
1st comment.. mmth yt channel ekk krnw akki.. mn asama oyt oyge vlogs balala thama mtth asawak awe yt channel ekk krnn.. Sathutin parissamn inna akki aiyai dennam.. Budusaranai dennatama 💖😍🥺
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneeee innako mth ennam oya peththe oyge yt ekata.. Ane shoi menika.monhri thibboth ahndoo.. Prissmin sathutin inna.. Budu saranai ආදරෙයි 🌷🌺🌷🌺🌷🌺🌷🌺
@DilkiAmanda-tq5tr
@DilkiAmanda-tq5tr 10 ай бұрын
@@Samimoments much love akki 🥺😚
@ChirangaRavihansi-kk5uo
@ChirangaRavihansi-kk5uo 10 ай бұрын
Congratulations akkiyoo💗💗.Aluth gedara harima lassanaii😍✨️🥰🥰.Parissamin inna akki...Budu saranaii❤️❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menikooooo prissmin sathutin inna.budu saranai ආදරෙයි 🌹🧚🏼‍♀️🌹🧚🏼‍♀️🌹🧚🏼‍♀️🧚🏼‍♀️
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
හරිම ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo ආදරෙයි 💋💋💋💋💋 prissmin sathutin inna.. Budu saranai 💋
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 10 ай бұрын
ඔයාහේ ගෙදර ගොඩක් ලස්සනයි අක්කි ❤ බුදු සරණයි දෙන්නටම ❤ සතුටින් ඉන්න හැමදාම අක්කි ❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. budud saranai oyth prissmin sathutin inna.. ආදරෙයි 🌷🌺🌷🌺🌷🌺
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 10 ай бұрын
@@Samimoments 🥰♥️
@craftyowl148
@craftyowl148 10 ай бұрын
සුබ පැතුම් පැටියෝ..❤️❤️ හෙමිහිට පිළිවෙලට අස් කරගන්න. Pinterest එකෙන් අදහස් ගන්න
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you manikaa adreii patiyo 🥰🥰🥰🥰💙💙💙💙❤️❤️❤️❤️❤️💜💜💜💜💜
@sajanihasinika4910
@sajanihasinika4910 10 ай бұрын
අලුත් ගෙදර ගොඩක් ලස්සන යි අක්කි ආදරෙයි ❤️😊
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🌹🧚🏼‍♀️🌹
@user-dw6qf3bo5e
@user-dw6qf3bo5e 10 ай бұрын
ඔයාගෙ ගෙදර ලස්සනයි අනෙ අදත් විඩියෝ එක ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. ආදරෙයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@lazashorts1234
@lazashorts1234 10 ай бұрын
සුභ පැතුම් අලුත් නිවසට !
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ආදරෙයි godaaaaaak 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@bhashithawanniarachchi8587
@bhashithawanniarachchi8587 10 ай бұрын
Congratulations akkoo, oyalage aluth gedara lassanai❤🎉❤️😎😎
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි 🌺🧚🏼‍♀️🌺
@kalani1667
@kalani1667 10 ай бұрын
Congratulations akkiyo..❤ aluth gedara patan ganna jivithe godak sathutin, adaren gewanna wish karanawa.. hamadamath wage sathutin parissamin inn ❤🎉🎉🎉 akkiyoo budu sarana i. 🥰🎊️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ane wish ekta uummma.. Oyth prissmin sathutin inna.. Budu saranai ආදරෙයි 😘😘😘🧡🧡🧡🧡🧡
@wasanagamage5072
@wasanagamage5072 10 ай бұрын
Woow niyamai nanga❤️😍😘 Lassanata decoration krgnn.a vedio aka genakn bln innw😘
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. owwww himita krgmuuu nedoo... Ow ow aniwarenma oyla ekka share krgnnwaaa... ආදරෙයි suddo 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@wasanagamage5072
@wasanagamage5072 10 ай бұрын
@@Samimoments ah kiynn beri una konde kapala lassanai...😍 Tnq nanga reply klta❤️
@jananimadhushani9099
@jananimadhushani9099 10 ай бұрын
Lassnai gedra congratulations hamadama sathutin inna adrei❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. oyth prissmin sathutin indo.. ආදරෙයි 🧚🏼‍♀️💐🧚🏼‍♀️💐🧚🏼‍♀️💐
@Bella-qj1iw
@Bella-qj1iw 10 ай бұрын
Congratulations petio ❤ satutin inna hemadam 😍❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ආදරෙයි 🦋🦋🦋🦋🦋
@Nethmitharushika13
@Nethmitharushika13 10 ай бұрын
Aluth gedra harima lssni akkiyo 🪄 akki konde kpuwd 🌚 ad video ekth gdk lssni akke ♥️✨
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. owwww... ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 10 ай бұрын
ලස්සනයි අක්කියෝ ගෙදර❤️ බුදු සරණයි!
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. budu saranai ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@sitharathathsarani4499
@sitharathathsarani4499 10 ай бұрын
Akkalage aluth home eka godak lassanai ❤❤ hamadama sathutin parissamin inna adareii ❤🎉
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. oyth prissmin sathutin inna hemadama ආදරෙයි 💜💛💜💛💜😍😘😍
@maleeshasewmini3581
@maleeshasewmini3581 10 ай бұрын
Akkige gedara lassnai. Volg eka lassnai akki akki konde Kapala neda hamadama sathutin parissamen Inna akki budu saranai akki ❤❤😘🥰
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. ow poddk kepuwooo... Oyth prissmin sathutin inna.. Budu saranai ආදරෙයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@hashanweyomi8469
@hashanweyomi8469 10 ай бұрын
සතුටින්ම ඉන්න ❤Pinterest app ekn blnna dr...godak lssna ideas gnna pluwn oyt ge hadaddi 🥰
@Samimoments
@Samimoments 10 ай бұрын
Oe menika.. mth eken ideas gnnwa godak thank you menika e gena mthk krta. ආදරෙයි godak 💜🧡💜🧡💜🧡💜🧡💜
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 10 ай бұрын
ගෙදරත් ලස්සනයි. කොණ්ඩෙ ලස්සනට කපල ඔයත් ලස්සනයි අනෙ 😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika..ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 10 ай бұрын
@@Samimoments ❤
@anudidinushanki8635
@anudidinushanki8635 9 ай бұрын
Home tour eka shook akki 😍 Mamath harima asay ane oy wage gedraka Inna.... Parking ekata wahanyk tibunath nathatht gewnna onada akki ?kola 6k kiynneh kiyakda lankawe salli walin? aluth gedra room eke idan tiena view eka shook neda 😍 harima asawen thmay video eka bluwe ....mulu gedrama Ada dekka neh 🤭😍 Japan gewal Hari cute amthuma lassnak tiyenawa Anika as karannath godaak mahanci wenna ona na neda 🙈 itn akkita aluth gedra lassnata aluth widiyta lassna karagnna puluwn wenna kiyla MN wish karanwa. Adrey godaaaak ❤️😍😘
@Samimoments
@Samimoments 9 ай бұрын
Thank you menika.. ne patiyo ethkota gewnna oni ne..ow patiyo.. ow ane eththatamaii.. Wish ekta uummaaa.. ආදරෙයි mage suddo me adreta mth.. ❤️❤️❤️💕💕💕🌸🌸🌸🌺🌺🌺🌺
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 10 ай бұрын
අනේ congratulation අක්කි ❤.. අනේ මන් ඔයා එනකල්ම හිටියේ අක්කි මේ ටික අහන්න . අක්කි මන් ජූලි ජපන් එන්න ඉන්නේ අනේ අක්කි couple එකක් student visa ආවොත් අවුලක් තියනවද අක්කි එකට ඉන්න එහෙම බැරිද අනේ වෙන අයගෙන් ඇහුවට උත්තර නෑ අක්කි ඔයා තමයි අහන හැම දේම කියලා දෙන්නේ 😊❤. Loan එකක් දාලා ආවොත් ගෙවන්න පුලුවන් නේද අක්කි
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. ekata inna puluwan patiyo kisima aulk ne.. Ow nangi mahnsi wela weda kroth aniwaren puluwan.. Godak aya ehema thmai patiyo enne e nisa baya wenna eoa hebei ethin mahansi wenna oni hode..ආදරෙයි patiyo.. ekmnin enna lebenna kiyla wish krnwa...🌷🌷🌷🌷🌷🌷
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 10 ай бұрын
@@Samimoments Anee godak thanks akki oyagen witharai hitha sahallu une ♥️ adarei akkioo 🥰🥰
@dasunishanika4375
@dasunishanika4375 10 ай бұрын
Congratulations akki.oyge vedio hamedame blnawa.sathutin inne ❤😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. aneee... ආදරෙයි godak 💜💙💜💙💜
@Travelwith-Sandu
@Travelwith-Sandu 10 ай бұрын
Best of luck akki harima lassanai gedara akkila shizuokamada aluth gedara gaththeth math asama oya wage hodata ida thiyena gedarakata akki yachin eka kiyada akkiyo
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. ne patiyo den api kuwana inne.ow ane mth asa una.maseta kola 6i sen 2k patiyo.. ආදරෙයි 🧚🏼‍♀️💐🧚🏼‍♀️💐🧚🏼‍♀️💐🧚🏼‍♀️
@piuu2005
@piuu2005 10 ай бұрын
අලුත් ගෙදර ගොඩක් ලස්සනයි ❤️ අක්කා කොන්ඩෙ කපල නේද...🥺😁 කලින් ගෙදර හිටියා වගේම සතුටින් , ආදරෙන් , පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම....❤️🤗
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.. anee wish ekta uummma. Oyth prissmin sathutin inna.ආදරෙයි 🌺🌷🌺🌷🌺🌷
@piuu2005
@piuu2005 10 ай бұрын
@@Samimoments ❤️🤗😁
@kavishithathsarani8897
@kavishithathsarani8897 10 ай бұрын
congratulations aneeee❤❤ආදරෙයි ඉතිම්😘❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි math. 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@hasindupriyantha5426
@hasindupriyantha5426 10 ай бұрын
Lassanai akki..hemadama sathutin inna lebenna one oyata...mama hemadama oyage video balanawa...
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. oyth prissmin sathutin inna.. ආදරෙයි godaaaaaak patiyo.. 💛💙💛💙💛💙💛💙💛💙
@user-iy8pk4tn8w
@user-iy8pk4tn8w 10 ай бұрын
මඟ බලාගෙන හිටියේ ❤❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Anee..😘😘😘 ආදරෙයි 🌺🧚🏼‍♀️🌺🧚🏼‍♀️
@lalithidesilva7644
@lalithidesilva7644 10 ай бұрын
Congratulations umm kotee ❤❤❤❤❤❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
💙💙💙💙💙💙
@maleesha2954
@maleesha2954 10 ай бұрын
lssni akki...mn hmdm oyge vdys blnw ekk nrma...hbai met kln cmnt krlnm n...mth next yr wla Japan enn hithgen inne😍🥰...hmdm sthutin prissmin inn akki😘
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. anee..😘😘😘 shoine ekmnin enna lebenna kiyla hadawathinma wish krnwa patiyo.. ආදරෙයි 🌻❤️🧡💛💙🤍🤎
@deshaninimreka6359
@deshaninimreka6359 10 ай бұрын
I am so happy for you baby❤ stay happy and blessed
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. love you so much 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@RanganaViraj-sv4nh
@RanganaViraj-sv4nh 10 ай бұрын
Lassanai akke oyalage aluth gedara 😍😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo ආදරෙයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@kasun1043
@kasun1043 10 ай бұрын
අලුත් ගෙදර ලස්සනයි අක්කේ❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ආදරෙයි 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@SLGamerGirl1996
@SLGamerGirl1996 10 ай бұрын
Very nice. Good luck for you both future. 💙💙
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you so much love...🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@NisansalaMadhuwanthi-zv2rc
@NisansalaMadhuwanthi-zv2rc 10 ай бұрын
Ane akki kondeth kapala nedoo 🥺😊... New house ekath lassanai akkioo ❤❤...වෙල්‍ යාය නම් lassanai neda akkioo... Adarei akkioo 😘😘
@Samimoments
@Samimoments 10 ай бұрын
Ow patiyo poddk kepuwa.. Ow ane lassanai nedoo. Thank you patiyo ආදරෙයි godak 💐💐💐💐💐💐💐💐💐
@gayanimadushani1149
@gayanimadushani1149 10 ай бұрын
ලස්සනයි නංගි වෙල්යායට ගොඩක් ආසයි. ගෙවල් ගොඩක් ගණන් ද.කලින් ගෙදරට වඩා ඉඩ තියෙනවා නේද.ඔයත් ලස්සනයි.god belss ❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Ow ane lassanai nedo.. Ow patiyo.. thank you menika.. ආදරෙයි 🌷🌷🌷🌷🌷
@SK-wh3xr
@SK-wh3xr 10 ай бұрын
nice
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you so much love..🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@KingdomofYuki
@KingdomofYuki 10 ай бұрын
සතුට පිරුණු ලස්සන දවසක්
@Samimoments
@Samimoments 10 ай бұрын
Ane...💜💜💜 ආදරෙයි 💜💛💜💛💜
@Rashani_nav
@Rashani_nav 10 ай бұрын
ඔන්න දැන් තමයි නිදහසේ video එක බැලුවේ අක්කි බෝලේ...ඔයාට කොහොමද ඉතින් 🥺 🥰
@Samimoments
@Samimoments 10 ай бұрын
Aneeee ආදරෙයි suddo.. Hodin innwa patiyo.. oya hodin do.. 🧡💜🧡💜🧡💜🧡💜🧡💜
@김태히.005
@김태히.005 10 ай бұрын
Ada video eka lassanai.. 🥰🌻
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ආදරෙයි 🌸🌸🌸🌸🌸
@priyanthiherath5523
@priyanthiherath5523 8 ай бұрын
Congratulations and good luck duwa budusaranai ❤❤❤❤
@Samimoments
@Samimoments 8 ай бұрын
Thank you so much.. adreiiiii aneee 🧸🧸🧸🧸🧸❤️❤️❤️🤍🤍🤍🤍🤍🤍🤍🥰🥰🥰🥰🥰🥰
@anjaleeranasinghe6627
@anjaleeranasinghe6627 10 ай бұрын
ලස්සනයි ඒ ගෙදර අක්කේ ❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika..ආදරෙයි 🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍🧚🏼‍♀️🤍
@jananiushani2985
@jananiushani2985 10 ай бұрын
Good luck sudu akkoo ❤ oyge hm wdkm sarthaka wenn kiyl mn wish krnw aiyth ekk parissmin sathutin inn oyt thiyenne hrima lassn hithk e nisa kwdwth waradin n 😍😘 mth aluthin business ekk ptn gththa bubble tea 😍😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you patiyo.. ane wish ekata uummma oyth prissmin sathutin inna. Aneeee shoine mth marama asai bubble tea bonna ane.hoda business ekak.. Oyge business eka dinen dina diyunu wela sarthaka wenwa mn wish krnoo...ආදරෙයි 🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹
@_Teddy_n_Chukki_
@_Teddy_n_Chukki_ 10 ай бұрын
Harima lassanai maniko aluth gedara
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo ආදරෙයි 🌸🌸🌸🌸🌸🌸
@anjaleeranasinghe6627
@anjaleeranasinghe6627 10 ай бұрын
කොහෙද අක්කේ අලුත් ගෙදර තියෙන්නේ....ගෙදර රෙන්ට් එක කීයක්ද මාසෙට කැමතිනම් විතරක් කියන්න හොදේ... ❤❤❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Kuwana patiyo.. maseta kola 6i sen 2i patiyo.. 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@Dashmika-ll4kv
@Dashmika-ll4kv 9 ай бұрын
Beautiful vlog darling 🥰🥰🥰💓💓
@Samimoments
@Samimoments 9 ай бұрын
Thank you love..ආදරෙයි 🧸🧸🧸🧸
@Ishini00
@Ishini00 10 ай бұрын
ලස්සනයි ඒ ගෙදර 😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි 💐🦋💐🦋💐🦋
@yamunadeshanigunasena1626
@yamunadeshanigunasena1626 10 ай бұрын
Congratulations akka and aiya. Sathutin inna 😍
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menika.. ආදරෙයි 💐🦋💐🦋💐🦋
@charunyaranawaka5296
@charunyaranawaka5296 10 ай бұрын
Congratulations Akki 🥰❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you menikooooo ආදරෙයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@charithdilhara8637
@charithdilhara8637 10 ай бұрын
ඒ ගෙදරනම් මාර ලස්සනයි 😍. ඔය කොයි පැත්තෙද අක්කා..😍. ආදරෙයි 😘❤️
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you malli.. kuwana.. ආදරෙයි 🧚🏼‍♀️💐🧚🏼‍♀️💐🧚🏼‍♀️💐
@imandiirushila2252
@imandiirushila2252 10 ай бұрын
Lassanai❤❤. Habai video ela chuti wadi😢😢❤
@Samimoments
@Samimoments 10 ай бұрын
Thank you suddo.oww aneeee diga ekk aram ennmkoo hodada suddo 🌸🌸🌸😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️💜💜💜💜
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 60 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 15 МЛН
My $300 Japanese Apartment Tour🇯🇵| Living in Japan | Old, cozy, simple
5:52
My Room Tour with Tanasha Hatharasinghe | ටනාෂාගේ Room Tour එක
11:30