Home Tour | ඕස්ට්‍රේලියාවේ අලුතෙන්ම හැදෙන ගෙදර Vlog | HELLO SRI LANKA

  Рет қаралды 58,064

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Күн бұрын

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖
Follow us on Face Book - / hello-sri-lanka-224192...
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 262
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
මන් ඉස්සර හිතන් හිටියේ ඇයි මිනිස්සු මෙච්චර ඔසී යන්න දගලන්නෙ කියලා... අයියාගේ වීඩියෝ බලද්දි තමා තේරුනේ... මාත් කොහොම හරි එනවා ඔසී වලට.... ❤❤
@newprodution
@newprodution 2 жыл бұрын
දැන් ලංකාවේ මිනිස්සු න්ට ගෙයක් හදන එක හීනයක් මල්ලී බඩුවල ගාණ දැක්කම ඔයා ගේ ගේ හරි ම ලස්සනයි ❤️ හොදින් ඉන්න 🙏
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Aiia💖😊
@lakshitha7086
@lakshitha7086 2 жыл бұрын
අයියේ මම අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැකලා බලන්ඩ ගත්තේ.සතියකින් විතර ඔක්කොම විඩියෝ ටික බැලුවා,පිස්සුවෙන් වගේ.ඇත්තටම අපි ගැන මටම දුකයි.පාලකයොන්ටම බැනලා වැඩක් නෑ අයියේ. හිතන්ඩ පුළුවන් ජාතියක් නැති එක තමයි මටනම් හිතෙන්නේ ලිදේ ඉන්න මැඩියෝ වගේ ගෝත්‍රික විදිහටමයි ඉන්න ඕනේ.මේකේ ඉන්න අයට.😥❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖😊
@thalacoversongs8785
@thalacoversongs8785 2 жыл бұрын
අදත් මරු අර අය්යා ගෙ පුන්චිගෙ ගේ නම් මාරයි අපෙ ගෙවල් මොනාද ඒව එක්ක.බලද්දි 🥲❤️❤️ Ausi ගොඩක් ආදරෙ රටක් ලන්කාවෙ ඉදියට හිතෙන් ausi වල.ඉන්නෙ ❤️❤️❤️ අය්යට ගොඩක් thanks අපිට රට පෙන්නනවට ❤️❤️❤️👍🤟🤟🤟
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@thalacoversongs8785
@thalacoversongs8785 2 жыл бұрын
@@hellosrilanka1 ayye whatsapp number ekak dennako nattam mge number eka dennada asai ayya ekka kata karanna
@lithildisimina4998
@lithildisimina4998 2 жыл бұрын
Great මල්ලී. Oya හරිම authentic... අපිත් එනවා කොහොම හරි. ඉන්නකෝ
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@pramithbimsara4943
@pramithbimsara4943 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත , ඒ රටේ මිනිස්සුන්ගෙන් ඒ රටට වැඩක් ගන්න බැරිනම් , ඒ තරම් අවාසනාවක් තවත් නෑ
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@piyumicaldera8006
@piyumicaldera8006 Жыл бұрын
ඇත්තෙන්ම හරි ආසයි පුතේ ඔයාගේ වීඩියෝ බලන්න. බුදු සරණයි! ජයෙන් ජය.!
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hello Piyumi, thank you so much aunty💖💪😊
@erandisilva7467
@erandisilva7467 Жыл бұрын
@@hellosrilanka1 hello
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
අයියා Bro❤Video එක 🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@demshano7690
@demshano7690 Жыл бұрын
වැඩි තණ්හාව හොද නෑ කියන එක නිසා තමා අපි තාම දුප්පත්
@RevUpRides-u6h
@RevUpRides-u6h 2 жыл бұрын
නියම ගෙවල් පෙලක් මේවා interior නම් පට්ට
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@Worldsee12
@Worldsee12 2 жыл бұрын
ගේ බලන්න ආයෙ එමූ.thawa videos balamuu.😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Aniwarenma yamu aith💖💪😊
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
ගෙයක් වාහනයක් ලංකාවෙනම් දැන් හින තමයි.. අපේ ගවසම්පතත් දැනුවත් කරමු. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මෝඩ මිනිස්සු කරපු දේවල් නිසා. නැත්නම් මුං හැමදාම මොඩයො පාලකයො හැටියට පත්.කරගෙන මේ ජරා ක්‍රමේම දිගටම ගෙනිහින් මේක හොදම අපායක් කරයි.
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 2 жыл бұрын
සුපිරියි අයියෙ අදත් විඩියො එක 😍 ගෙයක් හැදෙන හැටි නියමෙට දැකගත්ත අයියෙ විඩියො එකෙන් 🤗🤗ජයවේවා .බුදුසරණයි ....
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@desikapushpakanthi7655
@desikapushpakanthi7655 9 ай бұрын
අපට හඳුන්වා දෙන්න බෝට්ටුවෙන් එන විදිය සහ එහෙම යවන කෙනෙක් ඉන්නවනම් අපට සම්බන්ධ කරලා දෙන්න කරලා දෙන්න
@AmuthanVethanayagam
@AmuthanVethanayagam Жыл бұрын
Very beautifully presented! Love the Sinhala words you use. Sadly Sri Lankan media presenters are using a lot of English words when they present when Sinhala language has abundant of beautiful words. Good job malli!!
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much aiia, really appreciate it💖💪😊
@viskibro1533
@viskibro1533 2 жыл бұрын
පැහැදිලි කරන එක අපිට වටිනවා අයියේ 💯❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@hareen28
@hareen28 Жыл бұрын
Love it malli. keep doing. Lankawe inna minusunta wenasak dakinna teyena ekama tana.
@ushanalahakoon
@ushanalahakoon 2 жыл бұрын
Oya video valin den msg eka ithaama hondai machan! Diyunu rataka thiyena systems explain kram lankave inna ayatath igenaganna puluvan at least eyalatavath venas venna meva dakala ❤️ maru keep it up
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro, really appreciate it💖💪😊
@darkman6505
@darkman6505 2 жыл бұрын
Ayye.. Video eka danakm balan indiye... lassanai🇦🇺♥️🇱🇰
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Very straightforward introduction and nice presentation 👍. Well done bro. USA 🇺🇸
@denethsaadaruwan7441
@denethsaadaruwan7441 2 жыл бұрын
vedio eka dala 11 seconds walin baluwa enakan hitiye vedio eka lassanai ayyatz thawath wadi wadiyen vedio karznna වාසනාව ලැබේවා
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@malshanipathirana2351
@malshanipathirana2351 2 жыл бұрын
පුංචිගෙ ගෙදර ලස්සනයි🙂 වීඩියෝ එකත් ලස්සනයි 🙂 ආයි වීඩියෝ එකකින් ලඟදිම හම්බෙමු❤️🤘
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
😀 Maru bro, ඔයා හරිම friendly 😉
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@shannonashlee4830
@shannonashlee4830 Жыл бұрын
Kawada harina awith issellam hamba wann anawa bro..... Prius 1k tamai mageth asama car 1k, bro oya yanakota nikam man yanawa wage dannene, anika bro wedding photography job 1k gana monawa hari set unoth video 1k dann, All the best bro
@sithumnimlaka3710
@sithumnimlaka3710 2 жыл бұрын
සුපිරි aiye wenad wagema visa details gana podi video ekak gena aiye 😍😍😍😍🍸
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@jithnukathenuwara1222
@jithnukathenuwara1222 2 жыл бұрын
Usually I don’t comment on videos but I couldn’t resist commenting. All the best Aiya and congratulations on your hard work and dedication ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli, really appreciate it💖💪😊
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
adath Niyamai bro💖💪 keep it up 💖😉💕💪
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@asithindipa2169
@asithindipa2169 2 жыл бұрын
Supiri ayye digatama video danna ❣️❣️🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Hi puthe..mage puthath Melbourne awa..oyage videos balanna hari asai api Thank u so much 🥰
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aunty💖💪😊
@anandasamarasinghe1734
@anandasamarasinghe1734 Жыл бұрын
ඔයා ගෙ විඩියො එක නියමයි .පුතා ජයවේවා
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much uncle💖💪😊
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 2 жыл бұрын
Excellent malli,keep it up 👌
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aiia💖💪😊
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
ලංකාවෙ train එකේ 1st class එකේ මිනිස්සු දෙන්නෙක් කකුල් උඩ තියන් යනවා.දුකේ බැ ඒවා දකිද්දි😕ලංකාව අය්යෝ මොනා උනත් ගෙදර තියෙන තැන මරු.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Lots of memories of the journey towards to osee thanks 🙏 stay healthy and safe. Keep it up safe love ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
මමත් ආසම රටක්. ❤❤❤
@WorldAround01
@WorldAround01 2 жыл бұрын
පුංචිගෙ ගෙදර මාර ලස්සනයි
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
Ausi වල ගෙවල් ලංකාවට වඩා පට්ට වෙනස් නේද අයියා හැබැයි සුපිරි 🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@senujtx9941
@senujtx9941 2 жыл бұрын
wenada wagema supiri bro .. thanks
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@supuninissanka6245
@supuninissanka6245 2 жыл бұрын
Oyage videos supiri ayye. 🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much nangi💖💪😊
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 2 жыл бұрын
Niyamai 🤩👌
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Wow your punchis house is very nice good luck son🙏🙏🙏
@dilumshanilka1247
@dilumshanilka1247 Жыл бұрын
ado uba maru bn patta ❤️‍🔥
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 жыл бұрын
ඔයා කවද ද ගෙයක් හදා ගන්නේ පුතා. අපේ tamil අය හරිම උත්සහ වන්තයි. Singhala අය වගේ ලොකු ලොකු රස්සා හොය හොයා ඉන්නේ නෑ. පුංචි රස්සාවක් උණත් හොදට කරලා අත්දැකීම් අරගන ඉහල ට යනවා. බාසාව ඉගෙන ගන්නවා singhala, ඉංග්‍රීසි එකම. මිනිසුන්ගේ හිත් දිනාගන්න කථා කරනවා. මෙහෙ කීල්ස්, food city, පුස්සැල්ලාව, වගේ තැන් වල වැඩිහරියක් ඉන්නේ ඒ අය. අත්තකීම් අරගන පිටරට රැකියා වලට යන්න බලන්නේ. අපේ දරුවෝ........
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aunty, ow godak talented tamil aya dakala tiyanawa💖💪😊
@Dilruk-s8z
@Dilruk-s8z Жыл бұрын
Brilliant bro ❤❤❤
@buddhiliyangama8809
@buddhiliyangama8809 Жыл бұрын
Attaractive presentation aiya ,I have learned many things from u r valuable videos . Anyway your voice is like honey 🤭🤭 Prosper day by day May triple gem bless you Can u give us more and more video series? ❤️😘 💢💢💢💢💢💢💢💢
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hello Buddhi, thank you so much, really appreciate it and wish you the same💖💪😊
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
ශනිල්ක බොසා ඔහෙ රස්සාවල් ගැන පඩිය ගැන ඒවට ඕනි සුදුසු කම් ගැන විඩියෝ එකක් කරන්න
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@yahamshishanth8335
@yahamshishanth8335 2 жыл бұрын
සුපිරියක් අයියා ❤🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@sajithperera3218
@sajithperera3218 2 жыл бұрын
ACT government eken neme bro, Solar panel install karanna Australian Federal Governement eken thamai support karanne. hama state ekakama e widihata solar panel gahanna support karanawa.
@lasirudanuwan4110
@lasirudanuwan4110 2 жыл бұрын
Malli Australia we farm wakarsltata watupa kiyada kiyala dannawada ewage wada karanna inglish oneda wistarayak kiyanawada good luck
@thilinagihan1989
@thilinagihan1989 2 жыл бұрын
Ausiwala Domestic electrician kenek wenne kohomda..eyala weda karana piliwela apita vedio ekak denna bro
@Shamal_Rangana
@Shamal_Rangana 2 жыл бұрын
ශනිල්ක අයියාහ් දැන්නම් ලගින් ලගින් vlogs දානවා. මරු ඉතිම්..✌️ආ රට එන්න english හදා ගත්ත විදිහ A to Z ඕනි......🤓😉
@Shamal_Rangana
@Shamal_Rangana 2 жыл бұрын
මේව තමා system කියන්නේ🇦🇺❤️
@Shamal_Rangana
@Shamal_Rangana 2 жыл бұрын
ආසම නිහතමානී චරිතයක් නියමයි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 👏👏දිගටම videos දාමු.👌🙌
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Aniwarenma bro💖💪😊
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Amazing 👍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Nice sharing 🙂
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.කතාව හරිම ලස්සනයි.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bohoma stuti aunty💖💪😊
@surapappa10
@surapappa10 Жыл бұрын
@@hellosrilanka1 ponnaya
@jithumsanketh
@jithumsanketh 2 жыл бұрын
great video brother
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@pamodikaweerawardena4459
@pamodikaweerawardena4459 2 жыл бұрын
Gerat job..👍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@anjanachamodhya
@anjanachamodhya 2 жыл бұрын
Super 🇦🇺 brother❤
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
ඇලෙන්න යන තරමට දුක වැඩි සීන් එකක්නෙ බ්‍රෝ තියෙන්නෙ..... ඒක නිසා බලල විතරක් සතුටු උනහම ඈලෙන්නෑනේ.. එක් හින්ද මෙහෙම ඉන්නව බ්‍රෝ..
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@dulinabatagoda5853
@dulinabatagoda5853 2 жыл бұрын
superb brdh♥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@mudithagayan7679
@mudithagayan7679 2 жыл бұрын
Super bro 🔥🔥❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@heshandesilva6917
@heshandesilva6917 Жыл бұрын
Ayiyage gedara tatte kohomada 😮😊
@dinushithilinika985
@dinushithilinika985 2 жыл бұрын
Aiye, master of Business Analyst walata tyna value eka kohomada.....PR ganna lesi weida?
@irushaakash6199
@irushaakash6199 2 жыл бұрын
Niamyyy brother 😍😍😍😍😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@d.s.4176
@d.s.4176 2 жыл бұрын
Superb👌 bro☺️💝
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@janindu2900
@janindu2900 2 жыл бұрын
Patta ❤️🤟😻🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 2 жыл бұрын
Punche ge mara vatina tanaka aparde ala kollek 💕💕💕💕💕
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@HirunaKaushika
@HirunaKaushika 2 жыл бұрын
Niyamai bro
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 жыл бұрын
Amazing 🤩
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@vinodaprabodha8369
@vinodaprabodha8369 2 жыл бұрын
සුපිරි ☺️❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Superb malle
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@maduu.
@maduu. 2 жыл бұрын
Super brother
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@desikapushpakanthi7655
@desikapushpakanthi7655 9 ай бұрын
බෝට්ටුවෙන් එන විදිය කියන්න
@kavindadomenico1542
@kavindadomenico1542 2 жыл бұрын
Amuthu feeling eakak athi neda Aiye🥲🥰(Aussie Life eaka start karapu place eakata awama)
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@kavindadomenico1542
@kavindadomenico1542 2 жыл бұрын
@@hellosrilanka1 😍
@ravindusachintha7630
@ravindusachintha7630 2 жыл бұрын
මරු ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@priyashanguruge4178
@priyashanguruge4178 2 жыл бұрын
අයියා.. ❤️🤗
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖💪😊
@darshana573
@darshana573 2 жыл бұрын
ලංකාව නම් හදන්න බෑ අයියා, මේ ඉන්න පාලකයෝ මේක හදන්න දෙන්නෙම නෑ.. හරිම දුකයි... අනාගතයක් ගැන හිතන්න බෑ අපි වගෙ තවමත් ඉගෙන්න ගන්න ලමයින්ට..💔 එ නිසා අපිත් ලංකාව අතෑරලා දාලා එනවා.. හරිම දුකයි.😢
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖😊
@movieclips7632
@movieclips7632 2 жыл бұрын
අයියෙ 2023 වලට student visa එන්න කොච්චර financial aids පෙන්නන්න ඕන වෙයිද? Nice video❤🤘
@prasha_22
@prasha_22 2 жыл бұрын
Least 12million
@movieclips7632
@movieclips7632 2 жыл бұрын
@@prasha_22 Thank you very much...
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli ow normally 7 million idan wage pennanna wei, $ eka adu wunoth gana adu wei💖😊
@prasha_22
@prasha_22 2 жыл бұрын
@@hellosrilanka1 maasa 3kata kalin 9million wge mge yluwek yddi. Dn wdi ekai 🥵
@movieclips7632
@movieclips7632 2 жыл бұрын
@@hellosrilanka1 Thanks Ayye👍🏻❤️
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
❤❤❤❤❤ලස්සනයි
@hellosrilanka1
@hellosrilanka1 9 ай бұрын
💖💪😊
@janithamanorathna7537
@janithamanorathna7537 Жыл бұрын
oyageda me hadana gedara
@harindumax4347
@harindumax4347 2 жыл бұрын
Bro♥️😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@nuwanhasindu
@nuwanhasindu 2 жыл бұрын
ඔයාගේ ගෙදර ද ඒ , congratulations අයියා
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Malli💖😊
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 7 ай бұрын
Puthage gedara lassanata thiyai
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
ඒ ගෙවල් ටික මරු පට්ට ලස්සනයි ♥😊
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
Eka maru
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@wathsalaweerasinghe9486
@wathsalaweerasinghe9486 2 жыл бұрын
Woow ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@dprasanga
@dprasanga Жыл бұрын
Machan visit visa awila visa maru kara ganna puluwanda
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro ehema karapu aya innawa, eth dn lankawe tatweth ekka lesi wena ekak na💖😊
@heshanbandara2717
@heshanbandara2717 2 жыл бұрын
මාමාමාමාර වීඩියෝ එක බ්‍රො 😅❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@charithbandara379
@charithbandara379 Жыл бұрын
ane ayya oyawa contact karagnd widihak nadd ayye
@avishkamarasingha4823
@avishkamarasingha4823 2 жыл бұрын
Crush eka 🤭❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@dinilsemitha
@dinilsemitha 2 жыл бұрын
මමනම් A/L කරලා අනිවා එනවා
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@dinilsemitha
@dinilsemitha 2 жыл бұрын
@@hellosrilanka1 මමනම් හිතාගෙන ඉන්නේ adilate යන්න
@rpdkumarakumara6959
@rpdkumarakumara6959 2 жыл бұрын
Malli daruwata students visa ekak gana vistharayak danaganna puluwanda
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Rpdkumara, ow aiia kiyanna💖😊
@sachinthaprabashana8293
@sachinthaprabashana8293 2 жыл бұрын
අයියේ සාමාන්‍යයෙන් psychology කරපු කෙනෙක් ට job opportunities කොහොමද අහලාඅ තියෙනවා ඔගේ ගොඩක් ඒකට demand එකක් තියෙනවා කියලා
@sorryboy6460
@sorryboy6460 2 жыл бұрын
Mulleriyawe baluwe nadda..... Eheta gannawalu psycho kattiywa..... Sinhala behethuth thiyanawa......podiyata hisa kudichchiyak dala balanna puthe. Lokuwata viyadan karan athata yanda epaaa.....demaww piyanta unath balanda enda puluwan wenda epai.
@sachinthaprabashana8293
@sachinthaprabashana8293 2 жыл бұрын
@@sorryboy6460 උබේ මානසික මට්ටම පේනවා බන් හරක් කමෙන්ට් දාන්නෙ ඉතින් උබ වගේ ඩයල් උබලා එක්ක වාද කරන්න ගිහිල්ලත් වැඩක් නෑ බන්
@WorldAround01
@WorldAround01 2 жыл бұрын
එ අහස 🌷🤩🤩🤩😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@collection7663
@collection7663 2 жыл бұрын
❤🔥🔥🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@alwisgihan9341
@alwisgihan9341 2 жыл бұрын
Hm
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
😍😍😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@nimalkamalkanthi8438
@nimalkamalkanthi8438 2 жыл бұрын
Mamath q.s kenek nadds apata job
@vindukrishani1676
@vindukrishani1676 2 жыл бұрын
තව එකක් බෝට්ටුවූන්නම් එන්න එපා 🙏 ආවොත් detention centre නැත්නම් සිංහලෙන්ම හිරේ තමයි අවුරැදු ගානක් ..පොඩි Island එකක් තියෙනවා ඒ අයව දාන ..නඩු අහනකල් ඒකේ..ඊට පස්සෙ හැරෙන තැපෑලෙන් ලංකාවේ ..🙏 කවදාවත් මේ රටේ වරප්‍රසාද ගන්න බෑ..ආයෙත් legally එන්නත් බෑ ..👍
@vindukrishani1676
@vindukrishani1676 2 жыл бұрын
ඔය කියන Tamil කෙනා ඇතුලු ගොඩක් අය ලංකාවේ යුද්ධය ගැන වැරදි ප්‍රතිරූප මවලා human rights නඩු දාලා එකෙන් visa හදාගත් අය..ලංකාවේ යුද්ධය ගැන වැරදි ප්‍රතිරූප මැව්වේ කවුද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා..🙏 just the reality..🤷
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖😊
@sashic2087
@sashic2087 2 жыл бұрын
my sister hadanava new home akak...................
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
එතකොට 2040 වගේ වෙද්දී Patrol එහෙම padinna බැරි wei ne 😶😶
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Godak aya a wadeta kamathi nathi welath tiyanawa bro, koi wage wenasak karaida danna hariyatama💖😊
කට්ටියත්😍 එක්ක ගිය Faculty Tour එක | University of Canberra
28:45
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 15 М.
ඕස්ට්‍රේලියාවේ කතාව💖 | My Life Story | HELLO SRI LANKA
41:29
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 72 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 9 МЛН
Shopping Vlog ඇදුමක් ගන්න ගියා | HELLO SRI LANKA
49:12
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 29 М.
Australia student life sinhala Vlog
16:39
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 44 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН