Рет қаралды 271,006
Homemade Condensed Milk - Milkmaid මිල්ක්මේඩ් ලාබෙට ගෙදරදීම හදමු
මිල්ක්මේඩ් කඩෙන් ගන්නෙ නැතිව ගොඩක්ම ලාබෙට ගෙදරදීම හදා ගන්න පුලුවන්.ඕන කරන්නෙ දේවල් 3 යි.එක කිරි ලීටරයකින් මිල්ක්මේඩ් ග්‍රෑ 600 ක් විතර හදා ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
01. සම්පූර්ණ යොදය සහිත එළ කිරි මි ලි 500
02. සීනි කෝප්ප 1 (ග්‍රෑ 200)
03. ආප්ප සෝඩා පිංචක්
Homemade Condensed Milk - Milkmaid
Ingredients
01. Full fat fresh milk 500ml
02. 1 Cup of Sugar (200g)
03. Pinch of Baking soda
links
ක්‍රීම් චීස් ලාබෙට ගෙදරදීම හදමු Homemade Cream Cheese
• ක්‍රීම් චීස් ලාබෙට ගෙද...
තක්කාලි සෝස් කෘතීම රසායන නැතිව Homemade Tomato Ketchup
• තක්කාලි සෝස් කෘතීම රසා...
හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු Homemade Handwash - 2 Litre
• හෑන්ඩ් වොශ් ලීටර් 2 ක්...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka