මුහුණ එල්ලා වැටීම් සහ ගොඩක් ප්‍රශ්නවලට සහල් ක්‍රීම් එක හදන හරිම විදිය Homemade Rice Cream My Charm 😍

  Рет қаралды 485,461

My Charm Life

My Charm Life

Күн бұрын

Пікірлер: 586
@adahanayake1844
@adahanayake1844 3 күн бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් මිස් මොනම දේවල් ඉදිරිපත් කලත් ඉතාම පැහැදිලිව සරලව කියලා දෙනවා බොහොම ස්තුතියි බුදු සරනයි
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 14 күн бұрын
උපදෙසක් සොයා බලන විට , අහඹූ ලෙසම දකින්න ලැබූණා. ඉදිරිපත් කිරීමට ස්තූතියී! පරීක්ෂාව කරල බලා පසූව, තවත් දැනූම්දීමක් කරන්නම්. ඔබට දිනෙන් දිනම ජය ලැබෙවා!!!
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි කුසලා.. ❤❤
@chandrachansra1244
@chandrachansra1244 5 күн бұрын
ඔයාට ගොඩක් ස්තූතියි පළවෙනි වතාවට rice cream එක මේ විදිහට හදනව දැක්කේ❤❤❤❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 8 ай бұрын
ඉතිං අපේ කුසලා අක්කියො ඔය නම් අපේ ජීවිත වලට ගොඩාක් වටිනා දේවල් නිතරම දෙපැත්තකින්ම අරං එනවා, කවදාවත් අපේ කාලය , උත්සාකිසිදෙයක් අහක යන්නෙම නෑ, ඉතිං ඔයා නම් සත්තකින්ම දෙව්ලොවින් ආව සුරගනක් තමා❤❤ තෙරුවන් සරණයි ,,,! සදා ජයවේවා ...!
@SWINEETHAWickramarachchi
@SWINEETHAWickramarachchi 8 ай бұрын
😊
@arunaindika5690
@arunaindika5690 2 ай бұрын
අනෙ ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ... හරිම පැහැදිලියි...ස්තුතියි ..
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 10 ай бұрын
ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි ..❤🌹
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 10 ай бұрын
මමත් හදලා බලන්න oni miss ගොඩාක් ස්තුති
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Ай бұрын
නංගි ගොඩක් වටිනවා අපිට හැමදේම පැහැදිලිව කියලා දෙනවා ඔයාට තෙරුවන් සරණයි නංගී ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏
@shanthimala6932
@shanthimala6932 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියා දුන්නාට
@LalitaPadmini-w2p
@LalitaPadmini-w2p 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
වියපත් වෙන මුහුණට ඉතාම වටිනව මිස්...thank uuu ....💐💐💐💐
@The_Mind_Journey
@The_Mind_Journey 9 ай бұрын
ඔයා වියපත් ද?
@padminidissanayake129
@padminidissanayake129 9 ай бұрын
@@The_Mind_Journey ඕ....65යි
@sumanadasamunasinghe7767
@sumanadasamunasinghe7767 7 ай бұрын
VAv🎉 🎉😢1w w ​5 r❤wzz
@chandhaniperera3100
@chandhaniperera3100 10 ай бұрын
මම හදනවා අක්කේ ස්තුතිය ඔයාට.🌹🌹🌹❤️
@thanujadarshani5961
@thanujadarshani5961 9 ай бұрын
බොහොම ස්තුතියි ..
@binthariimthiaz1845
@binthariimthiaz1845 Күн бұрын
Thank you very much my ❤ May God Bless you dear
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 7 ай бұрын
Very Beautiful Soft & smooth Thank you so much ❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 11 ай бұрын
සුපිරි අක්කා ස්තුතියි..❤️❤️❤️❤️❤️
@charmlife8785
@charmlife8785 11 ай бұрын
😍😍😍😍
@neelanthij.m4449
@neelanthij.m4449 11 ай бұрын
Lamai moda prasnna ahanna epa
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
ඇත්තටම මගේ මුහුණ සම එල්ලෙන ස්වාභාවික ගතියක් තියෙනවා. ඒවගේම පික්මටේෂන් කම්මුල් දෙපැත්තෙ තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේ බොරු නැතිව ⁣කියාදෙනවට❤
@PhChandralatha
@PhChandralatha Ай бұрын
🎉🎉😂🎉🎉🎉🎉🎉🎉
@SavanthiGuneratne
@SavanthiGuneratne 11 ай бұрын
Please let me know where can you buy vitamin soothing gel?
@HashanDhanusankha
@HashanDhanusankha 3 ай бұрын
😢 1:06
@jasinthafernando5861
@jasinthafernando5861 6 ай бұрын
කියල දුන්නාට ස්තූතියි.ජේසුපිහිටයි❤❤😊😊❤❤
@KamaniLianarachchi
@KamaniLianarachchi 3 күн бұрын
බොහෝම ඉස්තූතියි ඔබ ට ❤❤🙏🙏
@seetharangoda3781
@seetharangoda3781 Ай бұрын
හොද දෙයක් කියලා දුන්නාට ස්තුතියි
@dilakshani553
@dilakshani553 9 ай бұрын
මමත් rice cream හදලා තියෙනවා හැබැයි මේ විදියට හදනවා දැක්කේ first time . මේක ගොඩක් සාර්ථක ඇති කියලා හිතනවා. බොහොම ස්තුතියි ඔයාට .
@g.psriyani5118
@g.psriyani5118 7 ай бұрын
Godak hodai balamu hadala gala
@Dunashmanmith
@Dunashmanmith 3 ай бұрын
Thank you miss oya අපිට වටිනා dewal කියලා දෙනවා
@kalinirihana8952
@kalinirihana8952 11 ай бұрын
Thank you so much !!!!! very important viedo ......❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@shinestar1589
@shinestar1589 5 ай бұрын
බොහෝම ස්තුතියි මිස් මගේ නළලේ ගොඩක් කළු කළු කුරුලෑ පුංචි යට පුංචි යට හැම තැනම තිබුනා. ඒවා කළු වට තිබුනේ අල සහ රෝස වතුර කලවම් කර මුහුණේ ගෑවා අර කළු වට තිබුන කුරුලෑ ඔක්කොම නැති උනා දවස් 3 යි ගෑවේ මම ඉන්නේ ඕමාන් වල මම ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නෑ.. මිස්ට ගොඩක් ස්තුතියි හාල් පිටි ක්‍රීම් එක නම් මට ගාන්න බෑ මිස් කෝමාරිකා එක්ක නෙ ගාන්න තියෙන්නේ කෝමාරිකා වලට මගේ හිස කකියනවා බුදුසරණයි මිස්ට
@vajiravithanage7
@vajiravithanage7 5 ай бұрын
අල තම්බලද හන්නේ
@shinestar1589
@shinestar1589 5 ай бұрын
@@vajiravithanage7 නෑ අල කෑල්ලක් සුරලා හරි බ්ලෙන්ඩර් කරලා හරි ගන්න. හොද පැහැදිලි පෙනුමක් මුහුණ ට එනවා
@Anushikachamila
@Anushikachamila 2 ай бұрын
hi​@@shinestar1589
@BuddhimaKamali
@BuddhimaKamali 12 күн бұрын
FCC
@patabedigerohini1322
@patabedigerohini1322 11 ай бұрын
Godaak sthuthi....theruwansaranai
@chandanifernando7456
@chandanifernando7456 7 күн бұрын
හදලා බලනවා ❤❤❤❤
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 9 ай бұрын
Mis mee cream eka උපරිම කාමර උශ්නත්වයේ තියාගන්න පුළුවන් සතියයි ද
@NalinaKumari-f5k
@NalinaKumari-f5k 10 ай бұрын
Godak watinawa me crim aka hada ganna widiya kiyala dunnata Budu saranai oyata
@WAPFernando
@WAPFernando 6 ай бұрын
මට ඉතා වැදගත් වීඩියෝවක් .බොහොම ස්තුතියි
@Fatima-sw8on
@Fatima-sw8on 9 ай бұрын
ස්තූතියි ගොඩාක් ❤❤❤❤💯👍
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 2 ай бұрын
Saffron ekathu kalith thawa saarthKai kiyL hiyhenawa... thank you ... oya ewdihata hadala balanawa....,❤
@herbertlokuge1280
@herbertlokuge1280 9 ай бұрын
ස්තුතියි බුදුසරණයි.
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 ай бұрын
ගොඩක් ස්තුතියි පුතේ ...❤
@MShanthi-ft8dd
@MShanthi-ft8dd 6 ай бұрын
Oyata godak sthuthii budu saranai sathutin innaoni. 👍
@lewangamamalki5687
@lewangamamalki5687 11 ай бұрын
හොද වීඩියෝ එකක්.මාත් හැදුවා පාවිචි කරල බලන්නම් ස්තුතී ඔබ තුමියට.
@PNSperera
@PNSperera 10 ай бұрын
Athyawashya tika vitharama kiyanawanam hondai...anithAka.Thiyagena gana Crem Akakne Hadune....Atha damamin , allamin.. Apirisiduwatami .wade kale....Kiyavillai, Apiri sidu Kamai. Ahana, Balana, Ayata Apa wenawa....
@bikelove922
@bikelove922 10 ай бұрын
Meka moko oyata results thiyed
@lewangamamalki5687
@lewangamamalki5687 10 ай бұрын
හොද ගතියක් දැනෙනවා.තව ටික දවසක් ගාල බලනවා
@shriyakanthi4884
@shriyakanthi4884 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට...
@chandi4564
@chandi4564 11 ай бұрын
බුදුසරණයි 🌹❤️
@SavanthiGuneratne
@SavanthiGuneratne 11 ай бұрын
Thank you Kusala for your honest presentation
@jolycell7772
@jolycell7772 9 ай бұрын
Teruwan saranai obhta ❤ ❤ 🌹
@farhanaqadir1733
@farhanaqadir1733 9 ай бұрын
Thank you so much beautiful ❤️
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 9 ай бұрын
ස්තුති. ගොඩක්. 💕♥️
@milinakumari3699
@milinakumari3699 6 ай бұрын
❤ස්තුයි සොයුරිය
@FloridaCooray
@FloridaCooray 3 ай бұрын
Thanks akka❤😊
@shehanikoshila893
@shehanikoshila893 11 ай бұрын
Thanks akki❤
@Queendil1294
@Queendil1294 11 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබට ❤ හදල බලලා රිසාල්ට්ස් කියන්නම් මිස්❤
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 9 ай бұрын
Kohomada result eka
@mallikakumarihamy5069
@mallikakumarihamy5069 Ай бұрын
Komarika amuawa dannada
@yamuna1178
@yamuna1178 9 ай бұрын
Thanks oya meka hodata kiyala dunna Hadala balanna oni
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 3 күн бұрын
ස්තුතියි ඔයාට
@Chaika-es1ho
@Chaika-es1ho 10 күн бұрын
Thank you miss wadagathma deyak kiyaladunnata
@preethiperera7840
@preethiperera7840 2 ай бұрын
ගෙදර හදලා තියෙන කෝමාරිකා පැලෙන් ගන්න ජෙල් එක හරි යන්නේ නැද්ද ගොඩක් වටින vedio එකක් ඔයාට jesu පිහිටයි
@AnimexDihen
@AnimexDihen Ай бұрын
Thank you so much dear.❤❤
@padmawijeratne206
@padmawijeratne206 11 ай бұрын
Thanks for the face cream.its a very simple and not much ingredients.
@seetharangoda3781
@seetharangoda3781 11 ай бұрын
ඉතා හොද ස්භාවික දෙයක් කියලා දූන්නාට ගොඩක් ස්තුතියි,
@somathungananayakkara1693
@somathungananayakkara1693 9 ай бұрын
Budusaranai Jayawewa ape ammata.
@Sanduwa-e2p
@Sanduwa-e2p 9 ай бұрын
Thanks kusala..❤❤❤❤
@ThilakaWeerakkodi
@ThilakaWeerakkodi 5 ай бұрын
Godak syhuthi ❤❤❤
@somalekam8712
@somalekam8712 11 ай бұрын
වටිනවා godak hodai oyata theruwan saranai
@Shehaninimeshika-j5s
@Shehaninimeshika-j5s 11 ай бұрын
අහම්බෙන් දැක්කෙ අක්කේ. නියමයි ඔන්න subscribe කරා ස්වාභාවික කෝමාරිකා ජෙල් දැම්මට කමක් නැද්ද
@GsggsgHd
@GsggsgHd 11 ай бұрын
Mekanam Hoda watina vidio ekak thanks oyata budusaranai
@jesminranasinga7525
@jesminranasinga7525 11 ай бұрын
Vitamin C jel eka hadanne kohomada Shops waling ganna thiyenawada
@charmlife8785
@charmlife8785 11 ай бұрын
ඔව්..ක්‍රීම් වර්ග විකුණන ෂොප්වල තියෙනවා
@AnojaAnoja-p3t
@AnojaAnoja-p3t 11 ай бұрын
Anee shoii mama pita rataka inne Aniwaryen me cream eka hada Gannava ❤thank u 😘
@nelanela4923
@nelanela4923 8 ай бұрын
හොදයි.බලන්න❤
@rabikasanduni509
@rabikasanduni509 11 ай бұрын
ස්තූතියි ඔයාට මෙවැනි දෙවල් කියලා දෙනවාට ❤
@charmlife8785
@charmlife8785 11 ай бұрын
❤❤❤❤
@fathimaniroshamohamednazru853
@fathimaniroshamohamednazru853 11 ай бұрын
Hi can I use any other rice like ar boil or basmati
@charmlife8785
@charmlife8785 11 ай бұрын
Basmathi is best
@SandaLekha-hr7nr
@SandaLekha-hr7nr 13 күн бұрын
❤❤❤ thanks akki
@mudaligesena6200
@mudaligesena6200 5 ай бұрын
Hadala gala balannam ko.thank you. Budusaranai
@udeshamadushi3449
@udeshamadushi3449 2 ай бұрын
ගොඩක් ස්තුතියි
@chandanividanage403
@chandanividanage403 Ай бұрын
Godak vatina vidio akak bohoma sathutui mevage vidio akak dammata budusarani
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 5 ай бұрын
Thank. You. So. Much. Nange 🙏🙏🙏
@cartoon70557
@cartoon70557 9 ай бұрын
Gedara thiyena komarika ganna puluwanda
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w 11 ай бұрын
Oyata godaak tnxs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Fatima-sw8on
@Fatima-sw8on 8 ай бұрын
ස්තූතියි ගොඩාක් ඔයාට ❤❤❤❤❤❤❤❤💯👍👌👌👌👌😘
@ChampikaSudarshani-u8v
@ChampikaSudarshani-u8v 5 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@kavikaranayaka1821
@kavikaranayaka1821 3 ай бұрын
සුපිරි ❤
@rupinithaberwthabrew1136
@rupinithaberwthabrew1136 11 ай бұрын
Vitamin C soothing jell kohomada ganne ,
@NayomiNisansala-hi1rb
@NayomiNisansala-hi1rb Ай бұрын
Dr:rashel brand ake tiyanawa cosmatic shop Wala tiyanne
@priyankanandani4620
@priyankanandani4620 11 ай бұрын
Thank you putha ❤❤❤❤❤
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
cecil vig ගේ වීඩියෝ එක නේද අක්කි මේ.මේ විදියට කරනව දැකපු පලමු වීඩියො එක ඒක.පිට රට එකක්.cecil vig youtube channel .අපේ කෙනෙක් හදනව දැක්කෙ අද.🙂
@maleeshanalindi8045
@maleeshanalindi8045 8 ай бұрын
Hal piti kaden aran ekata කෝමාරිකා jel hodata mix karama meka hadan පුළුවන් neda ane kiyanna
@jandrajandra5712
@jandrajandra5712 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤👍
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 11 ай бұрын
Maath hadala balannam miss.thank you
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 8 ай бұрын
❤ thanku somuch.
@kalanisubodika229
@kalanisubodika229 9 ай бұрын
Komarika nathiwa wena monawada add karanna puluwan
@WasanaWasana-bv9lm
@WasanaWasana-bv9lm 9 ай бұрын
Komarika ethi wlin danda berida
@techwithme2711
@techwithme2711 11 ай бұрын
Koarika danna barida
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp Ай бұрын
රතු කැකුළු හාල් හොද නැද්ද ප්ලීස් කියන්න
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Godak stutiy ❤
@msdesilva4698
@msdesilva4698 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට.
@WKusumawathi
@WKusumawathi 8 ай бұрын
මමත් හදලා බලන්නම්ගොඩක් ස්තුතියි බුදු සරණයි
@rtarta8534
@rtarta8534 6 ай бұрын
දැනුවත් කලාට ස්තූතියි
@shantisubasinha5591
@shantisubasinha5591 2 ай бұрын
Mamath hadanna oni mage muna kalu pallam thiyanawa ❤
@KaushaniKeerthisena
@KaushaniKeerthisena 11 ай бұрын
Komarika jel ganne kohomada
@charmlife8785
@charmlife8785 11 ай бұрын
ක්‍රීම් වර්ග විකුණන්න තියෙන කඩවල තියෙනවා
@lakyshawineetha7988
@lakyshawineetha7988 11 ай бұрын
Ane innanta karanne deyak ❤❤❤❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 9 ай бұрын
බොහොම ස්තූතියි නෝනා.
@wasanthifrancisco
@wasanthifrancisco 9 ай бұрын
අමු කෝමාරිකා හොද නද්ද .
@priyanthapriyantha8988
@priyanthapriyantha8988 17 сағат бұрын
Hoda nadda???
@kanthigamhewa
@kanthigamhewa 10 ай бұрын
බොහොම..ස්තුතිය
@DiscussionM
@DiscussionM 11 ай бұрын
Ewelema kadagattha komarika daganna puluwanda ?
@kamalanichandrasiri7533
@kamalanichandrasiri7533 10 ай бұрын
Oyatama kaha kudu tikkak ekathu kaloth hoda nadda miss?
@wasanthipathirana2733
@wasanthipathirana2733 11 ай бұрын
Mn eka haduwe අර්තාපල් අල පිටි හාල් පිටි olive oil ekk කෝමාරිකා ජෙල් දාල
@MadushaChamari
@MadushaChamari 11 ай бұрын
Arthapal piti hadaganne kohomada
@wasanthipathirana2733
@wasanthipathirana2733 2 сағат бұрын
අර්තාපල් අලයක් ග්‍රේට් කරල මිරිකල යුෂ ටික කෝප්පෙකට දැම්මම අඩියෙ ඉතිරි වන පිටිම​@@MadushaChamari
@OmandiThilakarathna
@OmandiThilakarathna 9 ай бұрын
Niyamayi 😂😂❤🎉
@wasanthiweerasinghe5969
@wasanthiweerasinghe5969 2 ай бұрын
Thanks. .❤❤