ආදරෙන් උයන්න - නිවාඩු දවසේ වැඩට යන්න දහම්ට හදපු බෙන්තෝ එක

  Рет қаралды 54,195

Cook with Love

Cook with Love

Күн бұрын

Пікірлер: 97
@sameeraudari4853
@sameeraudari4853 10 ай бұрын
කටහඬ භාවනාවක් වගේ ....හිත නිවෙනවා....අපිව වෙන ලොකේකට ගෙනියනවා ...බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ....
@sararanaweera9063
@sararanaweera9063 10 ай бұрын
මාත් මේ වගේ. හැමදේමත් කරලා දෙනවා. චූටි දරුවෙක්ව වගේ එයාව බලා ගන්නෙ. මේ වගේ කෑම තමයි මාත් හදලා යවන්නෙ. එයා බත් වලට වඩා ඒවට ආසයි. Watch එක, purse එක, pen එක ,vehical key එක පවා මේස උඩ ready කරලා තියනවා. 👞 polish කරලා ඇඳුම් iron කරලා යට ඇඳුමෙ ඉඳලම එක තැනක තියලා සේරම ready කරලා තියනවා. ඒත් වෙනස එයා දහම් අයියා වගේ නෑ. මං අදත් ඒ හැමදේම කරනවා. මගෙන් වෙන්න ඕන යුතුකම් ටික මං හරියටම කරා කියලා මගෙ හිතේ හරි සතුට ඉතිරි වෙයිනේ කියලා. මට දුකක් නැතිව මැරෙන්න පුළුවන් නේ කියලා එයාව මං අම්මෙක් වගේ බලා ගත්තා කියලා. ඒ තරම් ආදරෙන් බලා ගෙනත් එයාට මං ගැන වටිනාකමක් නෑ.. 😔😔😔
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 10 ай бұрын
මාත් එහෙම කලා...ඒඋනාට වටිනාකමක් නැති තැනට ආදරෙ කරනඑකේ කිසිම තේරුමක් නෑනේ.මං නම් දැන් ගොඩාක් වෙනස් වෙලයි ඉන්නේ.💛
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 10 ай бұрын
හැමදේම කරලා දෙන නිසා අගයක් නෑ, ආදරයක් තියෙන කෙනෙක් නම් ඔයාගෙ හිතෙත් සතුට ඉතිරි කරනවා, හැමෝම එක වගේ නෑ, කාලයත් එක්ක හැමදේටම පුරුදු වෙන්න වෙනවා නිහඩවම
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 10 ай бұрын
Oya digatama a vidihata karagana yanna. Oya pathhana a Adare dawasaka oyata labeyi. Eya apahu harila eyi. Aniwaryenma. Anika eya nawath oya oyage jeewithe dinala iwarayi. Mokada wenas wennathi hithak oyata labila thiyenne.❤❤❤
@ramyarathnayaka1543
@ramyarathnayaka1543 10 ай бұрын
Oyage adareta mat adare
@InokaDamayanthi-e7m
@InokaDamayanthi-e7m 3 ай бұрын
Oyata budu saranai
@nalinindika9788
@nalinindika9788 Ай бұрын
අක්කා ඔයාගේ වීඩියෝ බැලුවත් අද තමයි ලියන්නේ.මගේ හබී තමයි මගේ රස පරීක්ෂක .එයා ඉතින් රස නැති උනත් රසයි කියද්දි අපිට වෙන මොන සතුටක්ද.ඔයාලා හැමදාම සතුටින් ඉන්න❤❤❤
@malshisenarathna1546
@malshisenarathna1546 9 ай бұрын
නැන්දාගෙ කටහඬ 🥺 ඇත්තටම මාර භාවනාවක් වගෙ හිත නිවෙනවා..🥺🥺
@CharuniGunasekara
@CharuniGunasekara 10 ай бұрын
අනේ අක්කී හරිම ආදරණීයයි ඔයා.මමත් ඔය වගේ හස්බන්ඩ් වෙනුවෙන් හරිම ආදරයෙන් හැමදේම කරන්නේ එහෙම උනාම මටත් ඒ ආදරේ ඒ විදියටම පෙරලා හම්බවෙනවා.ඔයාගෙන් තව ඒ ආදරණීය බව වැඩිකරගන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා..❤❤❤
@lahirumilan6441
@lahirumilan6441 18 күн бұрын
Akkage weda harima piliwelai.pirisidui.niyamai.balanna asa hithenawa akkiuyoooo.
@niwedikaadikari7998
@niwedikaadikari7998 10 ай бұрын
ෂෝක් නංගි ඔයාගේ වැඩසටහන හරිම ලස්සනයි. හරිම ආසාවෙන් මං අහන්නේ ඔයාට කමෙන්ට් එකක් දාන්න මං හිතාගෙන හිටියේ.....හැමදාම ආසාවෙන් බලන වීඩියෝ එක තමයි ඔයාගේ වීඩියෝ එකඔයාට බුදු සරණයි...පවුලේ හැමෝටමත් බුදු සරණයි........හැමදාම සතුටින් එන්න ආදරෙන් ඉන්න...
@dilshanijayamini1742
@dilshanijayamini1742 10 ай бұрын
ඒ සලාදෙට නන් ආස හිතුනා..try කරලා බලන්න ඕන...❤❤
@RuviniGunawardhana
@RuviniGunawardhana 4 ай бұрын
Ane godak asa hetenwa....heta niwenwa.....thankyou godak
@ThiliniSanjeewani-y2e
@ThiliniSanjeewani-y2e 14 күн бұрын
Akke oyage aththama katahadada me hari lassanai
@iroshimarajapaksha-if3rk
@iroshimarajapaksha-if3rk 9 ай бұрын
අක්කිගෙ වීඩියෝ බලද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා❤🥰
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 10 ай бұрын
ඒ කටහඩ අහද්දී ඇත්තමයී හශී අක්කී ලැබෙන මානසික සුවය වචන වලින් කියන්න බෑ.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 3 ай бұрын
Very sweet of u to share the video.
@dilanisamanmali1233
@dilanisamanmali1233 Ай бұрын
ජීවිතේ වැඩ ගොඩ ගැහිලා ඉන්න වෙලාවක මේවා බැලුවා රිලැක්ස් වෙන්න.අනේ මට තියෙන ලොකුම ප්‍රශ්නය කුස්සියට ගෙට මේ ලස්සන වටින බඩු ගන්නෙ කොහොමද.සුවද ඉටිපන්දම්,ඒ ලයිටරය,කුස්සියේ පොඩි පොඩි ඒත් වටින අයිටම් සේරම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අපිට මෙහෙන් ඕඩර් කරලා ගන්න පුලුවන්ද
@nadeekamadushani113
@nadeekamadushani113 10 ай бұрын
හරිම නිදහසේ, සතුටින් ගෙවෙන ජීවිතේට හදවතින්ම සුභ පතනවා... බුදු සරණයි !!
@MallikaRathnayaka-i1q
@MallikaRathnayaka-i1q 10 ай бұрын
Harima lassanai puthe oyage video hamadama sathutin inna budusaranai
@HarshaniPiumali-s5h
@HarshaniPiumali-s5h 10 ай бұрын
Please අක්කි ඔයාගෙ ගෙදර අපිට පෙන්නන්නකො මන් ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ ගෙදර බලන්න හරිම පිලිවෙල පුන්චි ගෙයක් ❤❤❤
@DamayanthiLiyanage-p8n
@DamayanthiLiyanage-p8n 10 ай бұрын
Oyage kathawak harima sundarai budusaranai
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
Koccra lassana da...... Hariima shook.... Teruwan saranai akki hamotama sathutin parisamata inna ❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow so lovely video Thank U so much Dear for ur great lovely rutine .its include great lessons advices 🍽️ prep tips etc🙏👍👌🤩😋🤗
@UmandaNadeeshani
@UmandaNadeeshani 4 ай бұрын
Saladta yogart danna tawath rasa❤❤❤❤
@Madunibingurasi
@Madunibingurasi 10 ай бұрын
Harima shok akke ❤ math oya nisa me lagadi idala jivithe wenas karala satutin Inn uthsaha karanawa oyat pin ❤
@chandikarunarathne4847
@chandikarunarathne4847 10 ай бұрын
L0ve. You. Dear. ❤❤❤oya. Kathakrana. Vidiya. Ahaninna. Asaibudusarani
@maheshisenanayaka7011
@maheshisenanayaka7011 10 ай бұрын
Lassana vedio. Math inne japan. Kohenda oyala badu order karanne akki
@ayeshagunarathna3488
@ayeshagunarathna3488 10 ай бұрын
ඔයාගේ වීඩියෝ බලනව කියන්නේ හරියට භාවනා කරනවා වගෙර්
@inokasilva656
@inokasilva656 10 ай бұрын
ගොඩාක් ලස්සන video ekak . Oya ගොඩක් හොඳ wife කෙනෙක් .හරිම සතුටුයි oya gana.❤🎉❤🎉❤
@shanimapeiris
@shanimapeiris 10 ай бұрын
කාලෙකින් බලන්න ලැබුණෙ. ඔයාලට තෙරුවන් සරණයි හෂී❤
@pradeeshaniayasha3988
@pradeeshaniayasha3988 10 ай бұрын
හරිම ලස්සනයි හශී vedio එක ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 10 ай бұрын
Kiyannama ona Akka oyage Dahamta oya hadana bentho eka Athule adare pirila. Saled dressing ekata olive oil wenuwata butter danna epada? A wenuwata monada danna puluwan
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 10 ай бұрын
ලංකාවේ අපිට නම් ඔය වාගේ කෑම ඒකක් වේල් දෙක තුනකට හරි
@thanuriliyanage8841
@thanuriliyanage8841 10 ай бұрын
ඔයා නම් අක්කේ පුදුම Motivation එකක් දෙන්නේ..❤
@roycearthur8060
@roycearthur8060 10 ай бұрын
Brilliant Sister. Jayawewa 👍💯🎊💝😌
@MalaVijewira-ls4rg
@MalaVijewira-ls4rg 10 ай бұрын
Oyage salad recipies ikmanata dsnna api balan innawa hashie
@ranikagunawardena8770
@ranikagunawardena8770 10 ай бұрын
Soo nice Hashi thanks alot
@upulpriyanthahewarajarathn5510
@upulpriyanthahewarajarathn5510 10 ай бұрын
Oyage kata hada bawanawak wage,. Good luck❤❤
@anushaliyanage7395
@anushaliyanage7395 10 ай бұрын
Oyage salad ekata coriander leaves Danna ehemath godak rasai
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 10 ай бұрын
බුදුසරණයි
@BUSINESS_PERCEPTA15
@BUSINESS_PERCEPTA15 10 ай бұрын
Beautiful location with A delicacy 🌷👨‍👩‍👧
@HomeKitchen2022
@HomeKitchen2022 10 ай бұрын
හරිම පිළිවෙලයි අක්කි..❤❤
@Harshi_online
@Harshi_online 9 ай бұрын
ලස්සනයි අක්කි😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 ай бұрын
Ane harima lassanai.❤
@RuchiniBaba
@RuchiniBaba 10 ай бұрын
Akke Japan wela gament factory wela wade kohomede amarude mate kiyanneko
@thejanimadhuhansi5874
@thejanimadhuhansi5874 10 ай бұрын
Voice eka nisamai balanna purudu une. ❤️
@heshanweraniyagodage1575
@heshanweraniyagodage1575 10 ай бұрын
තෙරුවන් සරණයි ❤❤
@dilshanijayamini1742
@dilshanijayamini1742 10 ай бұрын
අක්කෙ video වල sound අඩුයි නෙ
@SamanmaliPerera-v6e
@SamanmaliPerera-v6e 10 ай бұрын
Good luck dear
@anomakumuduniranasinghe7844
@anomakumuduniranasinghe7844 9 ай бұрын
Learn another thanks
@rupikakalyani781
@rupikakalyani781 8 ай бұрын
Shoi❤❤
@kakkiakki7936
@kakkiakki7936 10 ай бұрын
Love it
@Shansachiwijesinghe
@Shansachiwijesinghe 10 ай бұрын
Akkiyoo ❤❤❤
@ChanukaDenuwan-s4r
@ChanukaDenuwan-s4r 10 ай бұрын
Godaak adaraneeyai
@Hasithadananjali-xn4fl
@Hasithadananjali-xn4fl 10 ай бұрын
Ane ❤❤
@GayathriKaushalaya-m9d
@GayathriKaushalaya-m9d 10 ай бұрын
Oyage katahada bawanawak
@nelumrambukella577
@nelumrambukella577 10 ай бұрын
ඔක්කොම කර කර ඉද්දී ඔයා ගැන බලන්න වෙලා නෑ වගේ...වයසක පෙනුමයි , කැ ත වෙලා ඔයා..
@agampodichandika7255
@agampodichandika7255 9 ай бұрын
උබලට තියන අමාරුව
@tharakaireshika4055
@tharakaireshika4055 4 ай бұрын
😊😊😊❤❤❤❤❤❤❤❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 10 ай бұрын
Oya nam bawanawak ❤❤❤
@ishankawijekoon1288
@ishankawijekoon1288 10 ай бұрын
Akka gea jewethen magea jewethea ta Godakk deawal mn Gaththa .magea adara amma❤ Kiya la dun na awa th akka amma ta th pin 🙏. Akka ta th Godakk pin❤ .mn lagadi marry karan na innea akkea. Akka wagea family life akak gaththa karan nea kohoma da kiya la mn egea na gaththa akka gean math asai a wagea jewethea ka ta. akka ta mn godakkk adreai bs akkea
@rupani2023
@rupani2023 9 ай бұрын
❤❤✍✍❤❤✍✍
@happypoppypandashow5806
@happypoppypandashow5806 10 ай бұрын
🙏❤️❤️
@football8592-I6p
@football8592-I6p 10 ай бұрын
Akki ara lanka wa badu kada number thendako api inne nagayo
@pavanitharaka3739
@pavanitharaka3739 5 ай бұрын
Bentho😂😂😂😂😂😂😂😂😂😂😂😂
@limaniiroshika9609
@limaniiroshika9609 10 ай бұрын
❤❤❤❤❤❤
@champiy5006
@champiy5006 10 ай бұрын
❤❤👌💐🇺🇸
@Nutmegginjnger
@Nutmegginjnger 9 ай бұрын
Kala Kala oyage size eka poddak aga adu kraganna Balanna Nathan husband ta epa wei
@chandrakanthi9220
@chandrakanthi9220 9 ай бұрын
B s ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sumudu123v
@Sumudu123v 9 ай бұрын
අනේ අක්කේ ඔයා ට පුලුවන් නම් මට ඔයා වන සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර් එකක් දන්න ඔයා ට පිං
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 10 ай бұрын
නංගා,ඔයා ලස්සනට හුරැබුහුටියට හිටියනේ,ඇයි දැන් කැත විදිවට මහත් වෙලා
@shashikaladhananjani7631
@shashikaladhananjani7631 10 ай бұрын
❤❤
@DakshimaHaputhanthri
@DakshimaHaputhanthri 10 ай бұрын
❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SamanaliLupz
@SamanaliLupz 10 ай бұрын
❤❤
@dinudinu-m7l
@dinudinu-m7l 10 ай бұрын
❤❤❤
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 10 ай бұрын
❤❤❤❤❤❤
@iyendrikagregory5349
@iyendrikagregory5349 10 ай бұрын
@GayaMadushani
@GayaMadushani 10 ай бұрын
❤❤❤❤
@tkjjananisubodya8959
@tkjjananisubodya8959 8 ай бұрын
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 10 ай бұрын
❤❤❤
@pameeshaminoshi
@pameeshaminoshi 7 ай бұрын
@THARUu2l
@THARUu2l 10 ай бұрын
❤❤❤
@ChamilaPiyadarshani-s6c
@ChamilaPiyadarshani-s6c 6 ай бұрын
@sapnatharushika-py4vh
@sapnatharushika-py4vh 10 ай бұрын
❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
❤❤❤❤❤❤❤
@niroshasubashini5920
@niroshasubashini5920 10 ай бұрын
❤❤❤❤
@readytoknow
@readytoknow 10 ай бұрын
❤️❤️❤️
@gangawijayananda6780
@gangawijayananda6780 10 ай бұрын
❤❤❤
@Komari-k7p
@Komari-k7p 10 ай бұрын
❤❤❤❤❤
@ruwanigamage3184
@ruwanigamage3184 10 ай бұрын
❤❤❤
@ShanadiDilmi
@ShanadiDilmi 7 ай бұрын
❤❤❤
@Hesh27487
@Hesh27487 9 ай бұрын
❤❤❤❤❤❤❤
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 5 ай бұрын
❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Paradeese | Episode 109 - (2024-12-27) | ITN
22:12
ITN Sri Lanka
Рет қаралды 17 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН