No video

Honda CD125T Benly Review - CD125T Benly ගැන සිංහලෙන් First Ride

  Рет қаралды 65,908

Ceylon Super Bike Rider

Ceylon Super Bike Rider

Күн бұрын

Honda CD125T Benly Review - CD125T Benly ගැන සිංහලෙන් First Ride
Other Videos
Hornet Review - • Honda CBR Gullarm Revi...
CBR Review - • Honda hornet Sinhala R...
Hello Everyone !!!!
I'm Thilina Ganegoda
Welcome to my OFFICIAL KZbin CHANNEL.
I'm a passionate and spirited rider. On this channel, I will post quality detailed reviews and adventures on your favourite bikes.
It's the best place to learn interesting bits about two-wheeled creations.
Await for a video every week !!
Don't forget to hit a like share and subscribe

Пікірлер: 128
@sanjana4800
@sanjana4800 2 жыл бұрын
මම ළඟත් තියෙන්නේ මේක 🥃🏍🏍 දැනට අවුරුදු 20 එක පාරයි සර්විස් කරේ තාම යකා වගේ ඕ‍නි කන්දක බර පටවගෙන යකා වගේ අදිනවා🔥🔥🔥 සුපිරියක් තමයි🔥🔥
@navoda1019
@navoda1019 2 жыл бұрын
top speed කොහොමද බන් එලෝලා ගියෑකිද
@wijithasarath8330
@wijithasarath8330 11 ай бұрын
100
@anujatheekshana
@anujatheekshana 3 ай бұрын
@@navoda1019 mage gawath ekak thiyennawa picap madi unata yannawa yawillak palser ekata wada
@UGLYDOG2000
@UGLYDOG2000 22 күн бұрын
ඇයි බන් බොරු කියන්නෙ.කදුවල තල්ලු කරගෙන යන්නෙ අපි😂
@minoththeekshana864
@minoththeekshana864 2 жыл бұрын
මං ලඟ තියෙන්නේ මේක 😊🖤 මගෙ OD මීටර් නම් නෙමෙයි 🥺 ගියර් හුරුයි දැන් 👼🔥 බයික් එක නම් ගින්දර 😋🔥 ට්‍රිප් එහෙම යන්න සුපිරි 😌
@dasunisurindu5937
@dasunisurindu5937 2 жыл бұрын
ගියර් 4 ඒ කියන්නෙ
@minoththeekshana864
@minoththeekshana864 2 жыл бұрын
@@dasunisurindu5937 බෙන්ලි ගියර් 4 ගොඩක් මාකට් නෑ බෙන්ලියක් නම් ගියර් 5ම ගන්න තරමට හොඳයි 😍
@diniduudara4735
@diniduudara4735 2 жыл бұрын
මචන් බයික් එකේ නඩත්තු වියදම් කොහොමද
@minoththeekshana864
@minoththeekshana864 2 жыл бұрын
@@diniduudara4735 වියදම් වැඩියි කියන්නත් නෑ පාර්ට්ස් මාරු කරන්න වෙද්දි ජපන් දානවා නම් ගණන් වැඩි ඒ වගේම කල් පැවැත්මත් වැඩි 😍 තායිවන් පාර්ට්ස් දානව නම් ගාන අඩුයි ඒවත් අවුලක් නෑ අනික හරියට හදාගෙන නම් බෙන්ලියේ ලෙඩ එන්නේ නෑ ලේසියකට
@diniduudara4735
@diniduudara4735 2 жыл бұрын
@@minoththeekshana864 කාබ් එක එහෙම අව්ලක් නැද්ද
@choiceyourlife1
@choiceyourlife1 2 жыл бұрын
Zongshen Piaggio BYQ150-2E මං ලග.තියෙන බයික් එක එකෙත් ඔක්කොම ජියර් යටට තියෙන්නේ . ඔක්කොම ජියර් 5යි ඔය වගෙමයි ජියර් සිස්ටම් එක.
@harshaweerasinghe.8580
@harshaweerasinghe.8580 Жыл бұрын
පැදපු මුල් කාලෙ මටත් ගියර් පැටලුනා දැන් නම් හිත හිත දාන්නෑ Autoම බොඩි adjust වෙලා තියෙන්නෙ. දන්නෙම නෑ පාරෙ හැටියට ගියර් ටික ගානට අඩු වැඩි වෙනවා...😂❤
@pulinduchathumika7679
@pulinduchathumika7679 4 ай бұрын
මම දැනට පැදපුවගෙන් ආසම එකක් ❤
@malindusiriwardhana763
@malindusiriwardhana763 2 жыл бұрын
Ammo ayye danakm balan hitiya review ekak patta♥️💯
@shamaljayawardhana4312
@shamaljayawardhana4312 2 жыл бұрын
නියමයි අයියා ❤️🔥
@chamiramadhuwantha7961
@chamiramadhuwantha7961 2 жыл бұрын
Asama ekak ❤️❤️🔥
@jeewakamendis8044
@jeewakamendis8044 2 жыл бұрын
Taker bike gana video ekak one ❤️
@janakawijesinha
@janakawijesinha 2 жыл бұрын
👍👍👍👍නියමයි මමත් ගන්න ඉන්නේ එකක්
@kavindata6695
@kavindata6695 2 жыл бұрын
මට ගැටලුවක් තිබෙනවා... සහය දෙන්න.. - අතුරු මාවත වලදි , ( පාරටම මුහුණලා ගෙදර ප්‍රධාන දොර ඇති , පැල්පත් , වතු නිවාස සහිත ප්‍රදේශ වල ) එවැනි පාරක වම් පැත්තේන් යනකොට , එකපාරටම අනපෙක්ෂිත ලෙස , පොඩි ළමයෙක් පාරට පැන්නොත් , නිවාස වල සිටින සතුන් එලියට එනවා.. ( නිවසින් එලියට ආව ගමන් පාර ) එවැනි අවස්ථාවකදි Bike ඒක Balance කරගන්නේ කොහොමද ? එම අනතුර වලක්වාගෙන ජිවතය බෙර ගන්නේ කොහොමද ? ( විහිළුවට නොගන්න... මා දැනටමත් එවැනි ආකාරයට සතෙකු අනපේක්ෂිත ලෙස පාරට පැනම නිසා , අනතුරට ලක්වි තුවල වි ප්‍රතිකාර ගනිමින් සිටිමි 😟 ) 35 ට අඩුවෙන් ගමන් කළෙමි.
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Eka thama pare bike eke yaddi ainemma yanna epa. Mokada karu hari pannoth wela thiyenawa nawatta Ganna. Anith Eka issaraha brake Eka practice karanna one
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
kzbin.info/www/bejne/mpDdfad7bqt9mdE
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Me video Eka balanna
@sureshdeshan97
@sureshdeshan97 Жыл бұрын
Seeduwe kollekne ❤
@erangarathnayaka2418
@erangarathnayaka2418 2 жыл бұрын
සැප වාහන😍♥️
@fshsgsbsgad6594
@fshsgsbsgad6594 2 жыл бұрын
වොයිස් එක මාර පොශ් 😅
@andy-of9tb
@andy-of9tb 2 жыл бұрын
😂😂
@kavindulasith4155
@kavindulasith4155 14 күн бұрын
Cd 125 benly da cd 200 roadmaster ekada hoda kauru hari kiyannako
@dmfclips6380
@dmfclips6380 2 жыл бұрын
ආසම වන්ඩියක්♥️
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 💚💚💚
@akilamunasinghe7871
@akilamunasinghe7871 2 жыл бұрын
Od kiyanne over drive, e kiyanne engine eke rpm ekata wada wadi rpm ekakin rode karekawenawa kiyana eka
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Akila, Rod eka kiyanne engine eke piston eka crank ekata set wena connection rod eka. eka karakenne nha. uda pallaha yanawa witharai. engine RPM eka maninne crank shaft eka winadiyata karakena wata gana. rod ekai crank ekai ekata sambanda wela hiyenne. e deke speed varient ekak wenne nha. Oya danne nathi nisa danaganda kiwwe.
@abishek.i.fernando
@abishek.i.fernando 2 жыл бұрын
yamaha aerox 155 bike eke review eka oni.
@linaldeesara2819
@linaldeesara2819 2 жыл бұрын
Benly 4 reth adenewa bn kadu maga gaweth thiyenawa aurudu 25 parana ekk thamath aka wage wada ona kanadak adinawa meka brek made kiwata hodetama thiyena gahuwe thana wadena bn.
@Shashika-ih8wx
@Shashika-ih8wx 2 жыл бұрын
සුපිරියක් ❤️
@tharindudilshan4835
@tharindudilshan4835 2 жыл бұрын
Bently 125 ගියර් වැටෙන්නේ යටට නෙමෙයි ඉස්සරහට
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 Жыл бұрын
හොඳ වීඩියෝ එකක්. මම හිතන්නේ හරි යෙදුම "රොටරි ගියර්" rotary gear.
@GAGANofficial20
@GAGANofficial20 2 жыл бұрын
Bike එක කීයක් වෙනවද දැං සාමාන්‍යයෙන්
@diroperera5615
@diroperera5615 7 ай бұрын
4 25
@SL.bike1111
@SL.bike1111 2 жыл бұрын
බෙන්ලීයෙ 1L Km කීයක් වැඩද
@sljapanesebikes2094
@sljapanesebikes2094 2 жыл бұрын
hodata carb eka tune karapu bike ekaka 50km withara
@Kiriputha127
@Kiriputha127 11 ай бұрын
Aiye 125 benlye gear kohomada thiyenne ❓
@rasikaliyanage5016
@rasikaliyanage5016 2 жыл бұрын
Benly ekata asai eth 2 dala kadu ehema yanakota mora denwane engine.thaniyanam aulak na.mewa godak thannata hadapu bike neda?
@geethlahiru8923
@geethlahiru8923 2 жыл бұрын
No brother CD means Cycle for Delivery .. bara geniyannama hadapu bike.. Original CDI unit & Original carburettor with perfect tuning onama kandak kisima awlak nethiwa yanna puluwan
@kasunjayasinghe7645
@kasunjayasinghe7645 2 жыл бұрын
mama bike padinna purudu uneth meken. Ape thahthagawa thibbema mewa....supirima bike ekk thamayi...
@lakshithakariyawasam2962
@lakshithakariyawasam2962 2 жыл бұрын
බෙන්ලි එකයි ට්වින් එකයි අඳුරගන්නෙ කොහොමද
@sekarafurniture6132
@sekarafurniture6132 7 ай бұрын
Twin eke gear box eka vampathen tikak eliyata pannala thiyenne. Bendliye ehema na
@suneragayan2636
@suneragayan2636 Жыл бұрын
Math padala thiyanawa ❤
@MrAM-id6en
@MrAM-id6en 2 жыл бұрын
මචන්.....අපෙත් එකක් තියෙනව ...(benly 125T )...මෙකෙ ඩබල් දාලා කදු නගිනවා හොරයි නෙ මච්න්.....සාමන්‍ය ටිකක් ලොකු කන්දක එකටම දාන්න ඔනෙ කොහොම පැද්දත්.....නෝමල් පාරක් යන කොටත් මන් හිතන්නෙ අනික්වට වඩා අදිනව ටිකක් මදි.....ක්ලච් ප්ලෙටුත් ලගදි දැම්මා....ඒත් ලොකු ප්‍රගතියක් නෑ වගෙ....හේතුවක් දන්න කෙනෙක් කියනවද
@damikathejana2527
@damikathejana2527 Жыл бұрын
ඒ හැටි බං මගේ එකත් ඒමයි...ලෝඩ් එකක් එක්ක කඳු වල 1St එකට දාන්නෝනෙ
@rasikatharanga9684
@rasikatharanga9684 Жыл бұрын
Twin nisa laga pickup wenna hoda rpm ekaka ynkota adala ynwa
@isurubandara9803
@isurubandara9803 Жыл бұрын
Ou bn.mage eke denne dala adinne naha.passta bara watunahma kadu adinne naha.mokadda danne na hethuwa neh
@shehanjayasinghe694
@shehanjayasinghe694 Жыл бұрын
බෝර් එකේ අවුලක් නැත්නම් ප්ලග් මාරු කරලා බලන්න
@nimeshkavinduu
@nimeshkavinduu Жыл бұрын
Plug වලට engine oil ගහනවද බලන්න ඕනේ.. ඒක හදල oil මාරු කරලා.. plug හොඳට සුද්ද කරලා silencer ඇතුල හොඳට සුද්ද කරලා cdi unit, coil හොඳද බලලා අවුල් නම් හදාගත්තම හරි..
@harshanarajakaruna846
@harshanarajakaruna846 Жыл бұрын
දැන් එතකොට 5 වෙනි ගියර් එකට වෙනකම් ගියට පස්සෙ නිව්ටල් එකයි, 5යි විතරක් එක්ක පැද්දට කමක් නැද්ද (එතකොට වේගෙ අඩු කරනවනම් නිවුටලුයි, වේගෙන් යනවනම් 5යි use කරන්න) 🤔🤔👀
@hades_pubg
@hades_pubg Жыл бұрын
Epa yakoooo
@harshanarajakaruna846
@harshanarajakaruna846 Жыл бұрын
@@hades_pubg වයි A ?🤔
@hades_pubg
@hades_pubg Жыл бұрын
@@harshanarajakaruna846 mehemai.... Neutral eke gihin aye 5th Gear eke hitapu RPM ekt enna baa neh... Neutral dala brake krnn okay
@meshachprince4117
@meshachprince4117 2 жыл бұрын
Fuel capacity?, gear box ek witerk epa fuel capacity and mileage ekth oneh!
@vinothherath3279
@vinothherath3279 2 жыл бұрын
ඔවල ජියර් සුපිරි ඒක පාරනිවුටල් පරක් ගහගෙන යන්න පුළුවන් සැපේ
@aresjero8626
@aresjero8626 Жыл бұрын
😂
@jayarathnajayarathna3716
@jayarathnajayarathna3716 2 жыл бұрын
Mage bikakta full repiyar akak karaganna ona amathar kotas tikak gana ona kohenda ganne kiyala kiyannako loku udawvak
@isuka02
@isuka02 Жыл бұрын
Bro GoPro eka mount kare kohida oya?
@user-ts2vs9xe7w
@user-ts2vs9xe7w 2 жыл бұрын
මන් ගාවත් තියෙනවා ඉතින් තාම ටයර් මරු කර විතරයි 2016 ඉදන්ම ආයි ඉතින් යකා වගෙ බර අදින්න්ව්
@dananjayabandara307
@dananjayabandara307 6 ай бұрын
මුලින්ම පැද්ද බයික් එක... 🥺💝 cd 125 පොඩ්ඩක් ස්පීඩ් යද්දි දැනෙන්නෙවත් නෑ... 🔥🔥
@bikemanialk
@bikemanialk 2 жыл бұрын
D-Tracker Bike Review Ekak Ekmanata Oni
@janithpasindu5759
@janithpasindu5759 27 күн бұрын
Math asa bike ekak❤😊
@sachintharuka7314
@sachintharuka7314 2 жыл бұрын
Math benly padina knk matanm issaraha break wala kisi awulak na 😞💔
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Eka disk brake walata sapekshawa Kiwwe
@Events_by_Dj_Che
@Events_by_Dj_Che Жыл бұрын
Mage ekak thiyenawa disk brake walata convert karanna hithan inne, disk brake with spoke kambi ena rim ekak daala
@UDESHDILRU
@UDESHDILRU Жыл бұрын
CB 125T benz mark eka genna
@lakshanpiumal3970
@lakshanpiumal3970 Жыл бұрын
Petrol kohmda krnne
@Lktester
@Lktester Жыл бұрын
Asama bike eka... tika durak giya.. car eke giya wage...patta asai
@rathnasamaranayake3201
@rathnasamaranayake3201 2 жыл бұрын
HONDA CD90 BENLY GANETH VISTHARAYAK KARANNA... OBATA ASIRI
@tharindudanushka1
@tharindudanushka1 3 ай бұрын
🎉🎉
@nayomihettiarachchi
@nayomihettiarachchi 2 жыл бұрын
🔥🔥
@linaldeesara2819
@linaldeesara2819 2 жыл бұрын
Benly leter ekata 35 /42 wage wade nathnm samanem 35 thma.
@chamoddinuka5144
@chamoddinuka5144 Жыл бұрын
ලීටරයකට කීයක් කරනවද
@dilshansathsarana7962
@dilshansathsarana7962 2 жыл бұрын
බ ඉක්කෙකක් ඉස්සරහ බෙරෙක් නොමතිව යන්නෙ කොහොමද
@suhansakashmira6529
@suhansakashmira6529 2 жыл бұрын
❤️❤️
@nonimprarthana970
@nonimprarthana970 2 жыл бұрын
Adat batta pulsar ekath ganath genna ko
@shirandasanayaka1340
@shirandasanayaka1340 Жыл бұрын
ගියර 4ද ?5ද?
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p 7 ай бұрын
5 od oka ch 150 on light ekk
@tharindulakshantha7225
@tharindulakshantha7225 2 жыл бұрын
Suzuki bandit ඒක ඕනේ
@omerithanomeri6743
@omerithanomeri6743 2 жыл бұрын
Mileage
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
මේ bike වල parts thiyenawa da
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p 7 ай бұрын
Ou panchikawathe tiyeno habyi pata ganm 😢
@Shashika-ih8wx
@Shashika-ih8wx 2 жыл бұрын
R1 එකක් පදිමුද
@warunahansaka3083
@warunahansaka3083 2 жыл бұрын
😮😮♥️
@anpathum5948
@anpathum5948 2 жыл бұрын
🔥♥️🇱🇰
@SithFM
@SithFM 2 жыл бұрын
OD= Over Drive
@hades_pubg
@hades_pubg Жыл бұрын
Disk Brake නැති උනාට ඕක හරියටම maintain කරානම් කිසිම අවුලක් නෑ. 😂😂 Standard පැදලා බලන්න. ඕනෙම නම් මගේ එක ඇවිල්ලා පැදලා බලන්න
@geethlahiru8923
@geethlahiru8923 Жыл бұрын
Indeed brother.. I have found an original japan brake shoes for the rear side .. and it feels marvelous.. I don't know how but it never locks the tyre.. I have faced an accident previously due to poor braking on a wet road 😂 then my regular technician suggested using original brake shoes...
@hades_pubg
@hades_pubg Жыл бұрын
@@geethlahiru8923 ඕකේ brake සෙට් නැත්තං... මම යන යෑමට මං මෙලහකට වලේ.. 😂😂 80i 90i 😂😂
@thevehiclestatus7731
@thevehiclestatus7731 2 жыл бұрын
Oya bike eka vikunanne nadda.
@user-rn7uz9yl6i
@user-rn7uz9yl6i Жыл бұрын
Ayya bike wikkunanawada
@hirun3297
@hirun3297 2 жыл бұрын
Bike eka dedarana ek adu karann karann one dewal monad
@vithanagenilantha2340
@vithanagenilantha2340 2 жыл бұрын
Brother if you don't know how to ride the benly bike please don't be stupid. For you better Indian bike.
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
What ever you say kid. 😂 Type your facebook name if you like to come and teach me how to ride.
@boniya8619
@boniya8619 2 жыл бұрын
1mama
@Isuruisuru-fy7rd
@Isuruisuru-fy7rd 2 жыл бұрын
C125 brek madi kiyanne😅😅😅
@geethlahiru8923
@geethlahiru8923 2 жыл бұрын
Posh people ne 🤣🤣
@upul.99
@upul.99 Жыл бұрын
ජීයර් 4 එන්නෙ බෙන්ලි නෙවෙයිද මචන්
@sekarafurniture6132
@sekarafurniture6132 2 күн бұрын
Benly th env.
@harithdarshana7424
@harithdarshana7424 2 жыл бұрын
Speed yaddi gassenna vihak naaa
@channeltnk6528
@channeltnk6528 2 жыл бұрын
vibrate wenwane acceleratot karaddi 😑
@lakmalrandeni7827
@lakmalrandeni7827 2 жыл бұрын
මචන් පොස් විඩියට කතා කරත්දි බොක ලන්තයි😀
@dhanus1208
@dhanus1208 2 жыл бұрын
💙💙🤟🤟
@keshanfernando5044
@keshanfernando5044 2 жыл бұрын
Maru aa
@lehankavinda7323
@lehankavinda7323 2 жыл бұрын
Ns200 eka review karanna❤️
@sashiii8492
@sashiii8492 2 жыл бұрын
Aiye dtm review ekh one
@sashiii8492
@sashiii8492 2 жыл бұрын
Dtm 150cc ,200 cc review ekak
@nishanthagamage3049
@nishanthagamage3049 Жыл бұрын
Kollata sinhala tikak amaruyi wage😅😅😅😅😅😅
@lktranding
@lktranding 2 ай бұрын
කක්කාබර හැදිලා වගේ කියන්නේ ඇයි...😂
@robertoFaríñez
@robertoFaríñez 7 күн бұрын
ලැට් එකට පලයන්
@omerithanomeri6743
@omerithanomeri6743 2 жыл бұрын
Mileage
Honda CD125T Benly Sinhala Review
11:31
Chan On Wheels
Рет қаралды 30 М.
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Looking for Classic Japanese | Motorcycle Journey
27:02
themadkel
Рет қаралды 3,7 М.
CD125T Benly Full Restoration
35:29
Restoration of Everything
Рет қаралды 9 МЛН
Honda CB400, CB4 CB400 Spec 3 Sinhala Review and the first Ride in Sri Lanka
8:09
Ceylon Super Bike Rider
Рет қаралды 101 М.
Honda CD125 Benly Engine Restoration
19:51
Restoration of Everything
Рет қаралды 1,7 МЛН
Honda cd125t benly full restoration and modification
53:29
Restoration Garage
Рет қаралды 153 М.