Honda chaly super modification bikes මෙන්න සුපිරිම වැඩ්ඩෝ හොරණ/සිහිය නැ බයික් ටික දැක්කාම

  Рет қаралды 406,978

Yakada Husma යකඩ හුස්ම

Yakada Husma යකඩ හුස්ම

Күн бұрын

• Father Birthday Gift ත...
"Discover the World of Modified Honda Chaly Bikes: Unleash Unparalleled Style and Performance!
Experience the awe-inspiring world of modified Honda Chaly bikes, where innovation meets breathtaking design. Step into a realm where creativity knows no bounds and witness the ultimate fusion of style and performance.
From sleek customizations to powerful engine upgrades, modified Honda Chaly bikes redefine the boundaries of two-wheeled excellence. Embark on a journey that showcases the craftsmanship and ingenuity of passionate bike enthusiasts from around the world.
Explore an extensive range of modifications, each a testament to individuality and personal expression. Whether it's a striking paint job, enhanced suspension, or cutting-edge technology integration, modified Honda Chaly bikes push the boundaries of what's possible.
Unleash the true spirit of adventure as you witness these modified masterpieces conquering the streets with unrivaled style and power. With every twist of the throttle, experience a symphony of adrenaline and precision that will leave you craving more.
The global community of Honda Chaly enthusiasts continues to push the limits of customization, ensuring a constant stream of awe-inspiring creations. Immerse yourself in this vibrant culture and be inspired by the endless possibilities for personalizing your Honda Chaly bike.
Join the ranks of those who dare to be different and ride a modified Honda Chaly that represents your unique taste and personality. Whether you seek an urban cruiser or an off-road marvel, the world of modified Honda Chaly bikes offers a playground for your imagination.
Uncover the latest trends, expert insights, and captivating stories that surround these extraordinary machines. From passionate builders to dedicated riders, the global network of Honda Chaly enthusiasts awaits your presence.
Experience the epitome of style, performance, and individuality with modified Honda Chaly bikes. Elevate your riding experience and make a statement that sets you apart from the ordinary. Begin your journey into the world of modified Honda Chaly bikes today!"
#ModifiedHondaChaly #CustomBikes #BikeModifications #HondaChalyMods #StyleAndPerformance #TwoWheeledExcellence #BikeEnthusiasts #CustomizationCulture #AdrenalineRush #UniqueBikes #PersonalExpression #CustomPaintJobs #EnhancedSuspension #TechnologyIntegration #BikeBuilders #GlobalCommunity #UnleashTheAdventure #RideInStyle #BikeCulture #IndividualityOnWheels #CustomBikeTrends

Пікірлер: 623
@nalinthanayanajith4379
@nalinthanayanajith4379 Жыл бұрын
සුපරියක් තමා අයියේ ආහ්..පිස්සු හැදුණා ඒ ටික බලලා.හයිකැපෑසිටි බයික් පරාදයි...ඔයාට පින් අයියේ මේ වගේ හැ0ගිච්ච කොල්ලෝ එළියට ගන්නවට.මේ දුප්පත් අපේ රට කොච්චර දියුණු කරන්න පුළුවන් ද මෙච්චර දක්ශ කොල්ලා ඉද්දී.මුන්ට තමා බන් ඉදිරියට යන්න අත හිත දෙන්න ඕනේ...ඔයාට තව තව මේ වගේ දේවල් කරන්න ශක්තිය දෛරයය ලැබෙන්න ඕනේ අයියේ...තෙරුවන් සරණයි !🙏🙏 ❤🔥 ආදරෙයි යකඩ හුස්ම 🔥❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
යකඩහුස්ම ප්‍රණාම
@kavsihkadisan1726
@kavsihkadisan1726 Жыл бұрын
බස්එකක්බලන්නයන්න
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
🔥😲
@NilanthaPradeep-vw9lz
@NilanthaPradeep-vw9lz Жыл бұрын
විකුනනවනම් කීයද
@sandalunelaka465
@sandalunelaka465 Жыл бұрын
​@@kavsihkadisan1726❤❤❤ඔව් අයියෙ දම් රැජිණ ගාවටත් යමු නේද
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
අපේ ගෙදර තියෙන චැලියත් මේ වගේ කලා නම් අම්මා සුපිරියක් ආදරෙයි බුදුසරණයි යකඩ හුස්ම❤
@Panda_status
@Panda_status Жыл бұрын
අයියා මං තාම ct100 එකක්වත් පැදල නෑ මන් දවසක ගන්නව 🥺R1 එකක් අනිවා අම්මව දාන් යනව පලවෙනි රයිඩ් එක❤️
@SahanJayasuriya-bd5ln
@SahanJayasuriya-bd5ln Жыл бұрын
💗
@HPBEATZZ.
@HPBEATZZ. 4 ай бұрын
@SL-xc1zl
@SL-xc1zl Жыл бұрын
ලගකදි ඉදන් යකඩ හුස්මට එකතු උනේ අයියෙ ඔයාටත් මේ බයික් ටිකේ අයියලටත් බුදු සරණයි❤යකඩ හුස්ම🎉
@motivational.morning
@motivational.morning Жыл бұрын
යකඩ හුස්ම හැමදාම හැංගිච්ච දේවල් පෙන්නනවා thank you මචං❤🎉 පට්ට ගැම්මක් ඒ bike ටික ඉරිසියවක් ආවා බං එතරම් මරු මාත් හදනවා ආණිවරෙන්❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Жыл бұрын
වීඩියෝව එක නම් සුපිරිම අයියෙ තත්පරයක් නෑර බැලුවා අයියෙ වීඩියෝ එක. 👍❤️🥰💪🇱🇰🇱🇰💪🥰❤️👍
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ඉලගට අපේ විඩියෝ එක
@lasararajidu8322
@lasararajidu8322 Жыл бұрын
ආදරෙයි අයියේ අපේ ගමට ආඩම්බරයක් ❤❤❤❤😢
@sldktv4060
@sldktv4060 Жыл бұрын
Kiyak wenawada mein 1k
@Krishan__kavinda
@Krishan__kavinda Жыл бұрын
අපෙ එකා අයියා අයියාගෙ විඩියො පට්ට ආසාවෙන් බලන්න බයික් හිනයක් 😍❤️
@AnushaPerera-pe5bs
@AnushaPerera-pe5bs Жыл бұрын
අපෙ පැත්තෙ ස්ටිකර් ගාහාපු CT කැලි වාගෙ ද මෙවා 😂🇯🇵
@anilprasad7972
@anilprasad7972 Жыл бұрын
Rockets 🚀 😱
@seromiseromi8834
@seromiseromi8834 Жыл бұрын
ඇත්තමයි ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි ඔයාල සියලු දෙනාටම බුදු සරණයි ❤❤❤ ගොඩක් ආදරෙයි පරිස්සෙමෙන්
@KAVEE_official43
@KAVEE_official43 Жыл бұрын
අම්මො අම්මො යකඩ හුස්මට ආදරෙ අය මේ කොනට❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
පනක්
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
​@@yakadahusma6086malli me ekak ganna puluwan dooo apita
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
මරු අනෙ ❤
@notforme7777
@notforme7777 Жыл бұрын
ඔක දැක්කට පස්සේ අයියේ ලොකු ලොකු බයික් වලට තියෙන ආසාවා නැති උනා...ඕකට හිත ගියා චැලි❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
ඒකනම් තනිකරම චැලි පිස්සුවක් මං හිතන්නෙ ලස්සනම චැලි සෙට් එක තියෙන්නෙ හොරණ ආයෙ ඉතින් ගැම්මක් තමා ❤️😌✨️
@amilamaliduwa
@amilamaliduwa Жыл бұрын
😅kawasaki ninja H2R එකක් කියලා හිතුවේ 😅ඉස්සරහින් mini Hornet එකක look එකක් තියෙනවා 🥰🎉☺️🎉✌️
@sadunudara2321
@sadunudara2321 Жыл бұрын
ගන්න ආස අය කෝබලන්න 😃😅🤣🥰😍🤗🤑🤑🤑
@kumaranishshanka4455
@kumaranishshanka4455 Жыл бұрын
Pissu Hedenawa Aiye Video Eka Balanakam Ninda giyeth Ne Mata
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
මගේ තීන්නෙ බෙන්ඩිට් එකක් මම මේක දැකලා ආස හිතිලා දැ, චැලියක් හොයනො මේ වගේ හදන්න 😮
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Wade nam maru mage discoveriyata roun munak damma kiyala liyanna haduwa mehema hadala potha hadanna onida nathnam policies liyanawada
@theprofessor6675
@theprofessor6675 Жыл бұрын
අය්යේ ඔයා අර පහුකරපු වෙල් යාය මගේ උපන් ගම කෙසෙල්හේනාව
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
අය්යේ අහපන් ඔවාගේ එන්ජින් කැපැසිටි කොහොමද ඩිස් බ්‍රේක් කරපු විදිහ අහල කියහං අය්යේ
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
නම්බරෙට කොල් කරපන්
@ramzi_razik
@ramzi_razik Жыл бұрын
adee ekanag pissuvak aaa
@Alien_Kasper_Music
@Alien_Kasper_Music Жыл бұрын
අනෙ අයියෙ මටත් එකක් ඔනී ..එයාලා පරණ චැලියක් අරන් ආවොත් හදලා දෙයිද🥺🥺
@Alien_Kasper_Music
@Alien_Kasper_Music Жыл бұрын
රිප්ලයි කරනවකො බිසී නැත්නම් 🥺
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
සුපිරි ඇ විඩියෝ බයික් එක පට්ට ඇ ❤❤❤❤❤❤
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
❤️
@danujarashmika9622
@danujarashmika9622 Жыл бұрын
Horana gammak ❤😍 ආදරෙයි යකඩ හුස්ම 🤟♥️
@madukamalsara450
@madukamalsara450 Жыл бұрын
හුස්ම උනෙ අපේ යකඩ හුස්ම ආදරෙයි ගොඩක් ❤️🥰🤘
@khpriyadarshani
@khpriyadarshani Жыл бұрын
හදපන්ගොඩ පාරෙ චැලි ගෙදර
@sudeep_rasitha
@sudeep_rasitha Жыл бұрын
FIRST COMMENT ..❤️❤️❤️✌️✌️😍😍😍
@hansicosta3513
@hansicosta3513 Жыл бұрын
ජය වේවා Bro🤘😎❤️ Chaly bike walata patta අසයි Brother ge videos digatama balanwa
@anushkamadhushan1797
@anushkamadhushan1797 Жыл бұрын
Adeee maru neh.vikunan nadda????? kiya unath ganno🤑🤑🤑🥰😃😃
@LKBEATS2.0
@LKBEATS2.0 Жыл бұрын
ලක්ශ 12 දීලා නම් හදන එක තේරුමක් නෑ නේ අයියේ.. ඒ ගානට හොනට් එකක්ම ගන්ඩ පුලුවන් නේද😊
@ZENU_xB
@ZENU_xB Жыл бұрын
meke feelin eka honat eke na🙃 hornet eke feelin eka meke na 🥲saralai😇😇
@westonff1228
@westonff1228 Жыл бұрын
එකේ ආතල් එක දන්නෙ එක හදන උන් බන් ❤️✊
@krishanperera4096
@krishanperera4096 Жыл бұрын
Eka unge asawa bn Mnwa unath gemmak
@ZENU_xB
@ZENU_xB Жыл бұрын
@@krishanperera4096
@Bikehub5981
@Bikehub5981 Жыл бұрын
සුපිරි වැඩ හියන් යන අපේ හදවත ☺️❤️
@fireballchaly
@fireballchaly Жыл бұрын
supiri ayye. chaly modify karanne pissuda ahapu ewnta penna video ekak dammata thanks ❤❤
@Ranuwa02
@Ranuwa02 Жыл бұрын
Supiri aiye video eka blnnath kalin like karala comment kara ❤️
@naliniperera6024
@naliniperera6024 Жыл бұрын
Reply එකක් ඕනී මමත් chaly 😊😊 යක් ගන්නවා මයි 🎉
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@songpedia7383
@songpedia7383 Жыл бұрын
Bokka
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
අයියේ chaly moter kros පදින්න හාදනවනම් වරෙල්ලා පාල moters එකට.chaly reas එකේ ජයග්‍රාහී ම යතුරු පෑදීය අලුත් වැඩියා කරු සහ ජයග්‍රාහී අභියෝගාත්මක යතුරු පැදිය මා සතුයි. නීත්‍යානුකූල 70 cc යතුරු පැදිය වේගවත්ම යතුරු පැදිය බවට පත් කිරීමට දැන් පිටස්තර ඔබට අවස්ථාව ඇත.
@maheshprasanna9021
@maheshprasanna9021 Жыл бұрын
ආදරෙයි ඒ ටිකනම් පිස්සුවක් ගමේ ගැම්ම
@naliniperera6024
@naliniperera6024 Жыл бұрын
❤Gammak
@lokkagaming8088
@lokkagaming8088 Жыл бұрын
ඔක මිල කියද දන්නෙ නැ නේද අයියේ
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිත්මේට කියනවා
@ThiwankaGamage-cq9qq
@ThiwankaGamage-cq9qq Жыл бұрын
Uba yanna oni me back eka hadapu eka hoyan bn .nilame chanl eke balanna
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
මේ ඉන්නේ හදපු කට්ටිය තමයි
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Жыл бұрын
අපිත් ආවෝ වීඩියෝ එක බලන්න. 👍🥰❤️💪
@amilamaliduwa
@amilamaliduwa Жыл бұрын
😃🥰 වීඩියෝ 121ම බලපු මම ☺️❤️💯💫👍
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි පන
@khpriyadarshani
@khpriyadarshani Жыл бұрын
ඔය චැලි ගෙදර තියෙන්නේ අපෙ ගෙවල්ගාව
@nuwansameera3337
@nuwansameera3337 10 ай бұрын
Padin nadda
@rameshudara7550
@rameshudara7550 Жыл бұрын
අඩෝ ගින්දර බන් ....❤️👍❤️‍🔥👌
@manujagunasekara9630
@manujagunasekara9630 Жыл бұрын
අම්මෝ මෙක බලල මට සිහිය නෑ 😍 පිස්සුවක් ඒ ටිකනම්❤
@IrañganiRajapaksha-m7z
@IrañganiRajapaksha-m7z Жыл бұрын
අයියේ ආදරෙයි ආ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Oya supiri kollek brother.
@nisulbehan9876
@nisulbehan9876 Жыл бұрын
අපේ තියනව ඔටෝ ගියර් chally එකක ඒක ඔහොම හදාගන්න බැරිද කීයක් යනවද
@mideliresh6614
@mideliresh6614 Жыл бұрын
Alla alla bro kolo tika french ha books statuts.bro
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
සුපිරිම මොඩි ෆයි chaely ටික.
@gamingxcharuyt1389
@gamingxcharuyt1389 Жыл бұрын
ඒ පහරක් තමා ❤❤
@wasinati1316
@wasinati1316 Жыл бұрын
yakada usma budusaranai pute
@sltiktok7316
@sltiktok7316 Жыл бұрын
අයියෙ මට බයික්. එකට. ගහන්න යකඩ හුස්ම sticker එකක්. ඔන
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
පෝරුවදණ්ඩ නේ🤓
@sandunipoornima1551
@sandunipoornima1551 Жыл бұрын
මම නම් මාරම ආසයි බයික් වලට...ඒ ආසාව තව වැඩි උනා අයියෙ...ඔයාගෙ වීඩියො බලන එකෙන්..අහම්බෙන් ඔයාගෙ වීඩියෝ හම්බ උනෙ..දැන් වරද්දන්නෙ නැතුව බලනවා
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
අයියේ චැලි නම් පිස්සුවක් ඇ ගන්න බැරිද අයියේ අලුතෙන් එකක් R1 පරාදයි 😑
@AzarDeen-ko4jk
@AzarDeen-ko4jk Жыл бұрын
Mun nam sapqyak wuththo
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
😂😂😂
@sumithdipal4825
@sumithdipal4825 Жыл бұрын
Godak වෙන්න බෑ
@ravishkalakshan8113
@ravishkalakshan8113 11 ай бұрын
විකුනන් නැද්ද දන්නෑ
@yashodhahareshan8382
@yashodhahareshan8382 Жыл бұрын
Ayy yakada husma පරන t shirt එක ඕනෙ .ඔයාගෙන් වෙන email වලින් ස්ටිකරුත් ඉල්ලුවා .❤❤❤
@gamingsahi8276
@gamingsahi8276 Жыл бұрын
අය්යේ වාද්දුවේ d tracker එකක් තියෙනව අය්යේ එක බලන්න එන්නකො. අපේ ගමටම එකයි එක සුපිරියක් අයියෙ😇🙏 එක බලන්න එනවද
@SLඅනුවා
@SLඅනුවා Жыл бұрын
අයියේ අපේ චැලියකුත් තියෙනවා මේ අයියට කියලා මේවගෙ හදා ගන්න පුලුවන් ද
@susanthasampath8750
@susanthasampath8750 2 ай бұрын
බයික් ඒකක් ගන්න කියක් ද ?
@SLඅනුවා
@SLඅනුවා Жыл бұрын
හොනට් එකක් වගේ
@nayanajithmarasinghe
@nayanajithmarasinghe Жыл бұрын
මේවා එක්ක බලද්දී ඉන්දියන් ස්කුටර් කැලේ 😁👌🏻💓. මේ වගේ ඒවා පෙන්වනවාට ගොඩක් තැන්ක් යු අයියේ 🥺💓👌🏻
@kavishkalakshan5659
@kavishkalakshan5659 Жыл бұрын
Ade අද එක චැලි කියන්නෙත් වෙනම බ්‍රෑන්ඩ් එකක්❤💝💖🎉️
@SLDARKSHADOW
@SLDARKSHADOW 6 ай бұрын
අයියෙ diacovery 100 bike එකට බීට් කටක් ගැහුවා .සද්දෙ මදි .සද්දෙ වැඩි කරගන්න විදියක් නැද්ද silancare ට වැඩි හානියක් නොකර
@bikeriderslsboys1397
@bikeriderslsboys1397 10 ай бұрын
උදේට හවසට දකින wandi set ekak ❤🎉
@reginoldrathnasingha5618
@reginoldrathnasingha5618 Жыл бұрын
Ela malli superi nehathamani charithayak uba superi one million ekkmnata ghamau
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
ආදරෙයි
@DaddY_GaMeR_872
@DaddY_GaMeR_872 Жыл бұрын
මරු 🥰
@chathu1440
@chathu1440 Жыл бұрын
අයියේ Chaliyak විකුනනවානම් කියක් වෙනවාද
@bandulaweerasingha7175
@bandulaweerasingha7175 Жыл бұрын
යකඩය අපේ
@Shan_bgm
@Shan_bgm Жыл бұрын
Ammo supiriyak thamai 😘
@thusithakumara848
@thusithakumara848 Жыл бұрын
පෝරුවණ්ඩ සෙට් එක 😍💪✌ ජයම වේවා 💪
@theprofessor6675
@theprofessor6675 Жыл бұрын
පෝරුවදණ්ඩ නේද
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Жыл бұрын
Kohomada me kattiya set karaganne
@thusithakumara848
@thusithakumara848 Жыл бұрын
Oww
@thusithakumara848
@thusithakumara848 Жыл бұрын
​@@sampathkumaradikpitiya5973video eka contact number eka thiyanawa
@Ushanacademy-vg5qb
@Ushanacademy-vg5qb Жыл бұрын
Fest comments eka dhamme man 😍😍😍😍 supiriyak
@No-edit-videos
@No-edit-videos Жыл бұрын
අනේ මට තියෙන්නේ tvs champ 48cc බයික් එකක් එක කැඩිලා මාස 8 වෙනවා හදාගන්න ක්ලච් පේට් දෙකයි බෙල්ට් එකයි දාන්න ඔනි මෙහෙ කොහෙවත්ම නැ අනේ පුළුවන් නම් මට ඒටික හොයලා දෙන්න 🙏🙏🙏🙏🙄
@damsarashrimal254
@damsarashrimal254 Жыл бұрын
යකඩ husma🥰 හැමදාම වගේ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰👍👍
@goalzone3805
@goalzone3805 3 ай бұрын
මහන්සි වෙලා කරපු ලස්සන වැඩක්❤
@kavishkaheshan2490
@kavishkaheshan2490 Жыл бұрын
අයියේ video එකයි Bike ටිකයි සුපිරිම සුපිරි පොඩි අවුලක් තියෙනවා අලුත් දේවල් ගැන පෙන්නන්න කොට cam එක පොඩ්ඩක් ලං කරල පොඩ්ඩක් වැඩියෙන් පෙන්නන්න කො
@yakadahusma6086
@yakadahusma6086 Жыл бұрын
අනිවා
@kavishkaheshan2490
@kavishkaheshan2490 Жыл бұрын
👍🏻👍🏻💪🏻
@vishuboy6556
@vishuboy6556 Жыл бұрын
අපේ හොරණ ගැම්මක් 😍❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
මට දැනුනෙ KTM බයික් පදිනවා වගෙ ඒ සද්දෙ මයි ඔය බයික් විකුනන්න ද හදල තියෙන්නේ කියක්ද වෙන්නෙ
@user-vs2ul5wu8ythilangas
@user-vs2ul5wu8ythilangas 11 ай бұрын
යකඩ හුස්ම . සල්ලි ගරන කාක්කො ෆෝම් කරන්නෙපා බන්. කලින් දැම්ම කමෙන්ට් එකත් ඩිලීට් කරා නේද. උබත් මුන්ගෙන් ගානක් අරන් වගේ පේන්නෙ. මුන්ට අහුවෙලා සල්ලි නැති කරගන්නෙපා බොරුවට. මමත් facebook එකෙ චැලි ගෲප් එකකට එකතු වෙල ඉන්න කට්ටියගෙන් ඇහුවම තමා හරි විස්තරේ කිව්වෙ. මූ සමහර උන්ට වැඩේට පොඩි පොඩි ගනන් කියල පස්සෙ ගනන් උස්සනවලු. වෙන උන් හදපුව ගෙනල්ල එවයි කෑලි එහෙන් මෙහෙන් වෙනස් කරල මූ හැදුව වගේ දානවලු. මූ තනියම කරපුව නෙමේ. තායිලන්ඩ් වලින් බඩු ගේන්නෙ මූ කියල මම ඇහුවම කිව්වෙ. වෙන බඩු ගේන එකෙක් ගෙන් අරන් ඇවිත් මූත් හයි කරන්නෙ. කෝල් එකෙන් කියන කයිවාරු වලට අහුවෙන්නෙපා.
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 Жыл бұрын
මම මුලින්ම බයික් පදින්න පුරුදු උනේ චැලියෙ න් 1993දී. අවුරුදු 30කට කලින්.
@DilshanMadusanka-dg8iz
@DilshanMadusanka-dg8iz Жыл бұрын
Bokka ela hode adarai😙😙
@sarathgunathilaka209
@sarathgunathilaka209 Жыл бұрын
බාස් උන්නැහැ නෙවෙයි බං ඒ කොල්ල ට engineer කියපං .
@danushkafernando8384
@danushkafernando8384 Жыл бұрын
අඩෝ ඒ සද්දෙ මාව පිස්සෙක් කරා 💘💘💘
@Mishkboy
@Mishkboy Жыл бұрын
පිස්සු වැටුනා ඈ ✊💖 d tracker පරාදයි 🔥💖
@AzarDeen-ko4jk
@AzarDeen-ko4jk Жыл бұрын
කාල කන්නියා
@nuwansameera3337
@nuwansameera3337 10 ай бұрын
​@@AzarDeen-ko4jkai ye 🥲
@jineshjinesh5519
@jineshjinesh5519 Жыл бұрын
පිස්සු හැදෙනවා අයියේ ❤💨⚡ එකනම් ගැම්මක් 😎
@lakshmanlakshman2905
@lakshmanlakshman2905 Жыл бұрын
මුලින්ම විඩියෝ කරන්න ඉගෙන ගනින්කෝ.. බයික් බලන්න හිටියට උබේ ලබු ඇටෙනේ පෙන්වන්නේ
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
අන්න ඒ වාහන ටිකට නම් හිත ගියා...
@PalithaKulatunge
@PalithaKulatunge 5 ай бұрын
Professional විදිහට වීඩියෝ කරන්න
@sachinChamod-f4s
@sachinChamod-f4s 8 ай бұрын
අයියේ බයික් එකක් ගන්න ඕන එක පොඩි ප්‍රශ්නයක් තියනවා එක ගැන ඔයාගෙන් අහගන්න ඕන කන්ටැක් ගන්න පුළුවන් විදිහක් කියන්නකෝ 🥹
@dulakshashanuka7342
@dulakshashanuka7342 Жыл бұрын
අයියා හොරණ අාවා නේ අපිට මැසෙජ් එකවත් දන්නැ
@හෙළධරණිකලාඅසපුව
@හෙළධරණිකලාඅසපුව Жыл бұрын
එක සුපිරියක්
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
දැක්කහම ආසාවේ බැ ♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍
@සිතුම්-ප8ච
@සිතුම්-ප8ච Жыл бұрын
සුපිරියි අයියා
@Niknabashika
@Niknabashika Жыл бұрын
ඉස්සරහ පෙනුම නිකන් hornet එකක් වගේ
@teshanrandunu3280
@teshanrandunu3280 Жыл бұрын
HRC ❤️
@ramzi_razik
@ramzi_razik Жыл бұрын
me video eka dakala mongal une mn vithrada
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
යකෝ ❤❤❤❤.. පාරේ යන්න අවුලක් nedda bn allanwada🤔
1980 Honda Chaly Full Restoration
33:03
Metal Restoration
Рет қаралды 673 М.
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Honda Chaly Restoration
34:45
TE
Рет қаралды 4 МЛН
Ct100 පොතක් තියෙන WRX250 ය /WRX250 modified in Sri Lanka
34:38
Yakada Husma යකඩ හුස්ම
Рет қаралды 332 М.
Honda DAX 100 Full Restoration and Modified
23:02
Restoration of Everything
Рет қаралды 2,8 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН