ලැම්බෝගිනි වගේ හදන ලංකාවේ ශ්‍රී නම්බර් කාර් - Lancer Flat Light Car Modification | Sudath Auto

  Рет қаралды 926,322

Nilame

Nilame

Күн бұрын

ලක්ෂ 4ට 5ට තියන හද්දා පරණ කාර් සුඛෝපබෝගී සුපරී කාර් කරලා දෙන ලංකාවේ වාහන යකා අම්මෝ ඒක
ලැම්බෝගිනි වගේ හදන ලංකාවේ පට්ට පරණ 11 ශ්‍රී නම්බර් කාර්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Lance #Flat_Light

Пікірлер: 1 000
@naifm
@naifm 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් බං
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 2 жыл бұрын
Siraavtma ♥️😍
@nilukaniluka1511
@nilukaniluka1511 2 жыл бұрын
අඩෝ සුපිරියි ඕයි.... මටත් හදා ගන්න ඔනි.. කිය්ක් යනවද
@nilukaniluka1511
@nilukaniluka1511 2 жыл бұрын
පොන් නම් එකාක් නැද්ද
@roy-xn8wk
@roy-xn8wk 2 жыл бұрын
@@nilukaniluka1511 vedio eke antimata Dala teye
@HomesSH
@HomesSH 2 жыл бұрын
මම කෝල් කරා මීට අවුරුදු 8 ට වගේ කලින්..මට කිව්වා ඕකෙ තියෙන්නෙ 3500cc එන්ජිමක්..මේකට කෝටියකට වඩා වියදම් කරා කියලා
@Chanuka_D
@Chanuka_D 2 жыл бұрын
නිලමෙ අයියා ඔයා පරණ කාර් මොඩිෆයි කරන විඩියෝ බලලා බයික් එකක් ගන්න හිටපු මන් පරණ කාර් එකක් ගන්න හිතුවා .ජය වේවා මේවගේ වැඩ්ඩො තව හොයන්න
@anushkashehan6665
@anushkashehan6665 2 жыл бұрын
කොහෙන්ද බන් මේවා ගන්නෙ ගොඩක් ගනම්ද මේවා
@abherath2524
@abherath2524 2 жыл бұрын
මෙන්න ලංකාවේ, ජපනාටත් ගේමක් දෙන්න පුළුවන්, සුපිරි වැඩ්ඩෙක්…. අති සුපිරි , ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක්….ආඩම්බරයි..ඔබතුමා ගැන….
@shana_vlogs6267
@shana_vlogs6267 2 жыл бұрын
මෙතුමාගේ නම්බර් එකක් නැද්ද
@imeshanuradha9465
@imeshanuradha9465 4 ай бұрын
Eka atha
@judenishshsnka8346
@judenishshsnka8346 2 жыл бұрын
ජපන්නා නෙවෙයි හපනා යකො මෙන්න ලංකවේ හපනා ❤️❤️❤️❤️❤️ මෙවගෙ මිනිස්සු තව තවත් ඉප දේවා ඔයට දිර්ගායුශ ලැබේවා මාමේ
@hitler_2149
@hitler_2149 2 жыл бұрын
එවන් හපන්නු 225 ක් පාර්ලිමේන්තුවෙ ඉන්නව කියල මතක් වෙනකොට ආධ්‍යාත්මික සුවය😅😅😅😂☺😴
@japanvisitor6051
@japanvisitor6051 2 жыл бұрын
ජපන්නුගේ තාක්ෂණය දැක්කොත් පිස්සු හැදෙයි. 😁
@hitler_2149
@hitler_2149 2 жыл бұрын
@@japanvisitor6051 annekay😂
@Gerogeneeson
@Gerogeneeson 8 ай бұрын
@@japanvisitor6051 hariyata hari
@sujeewapradeep6586
@sujeewapradeep6586 2 жыл бұрын
යකො නිළමෙගෙ වැඩෙ හොදයි ❤️ ඒත් කවුද ඒ කැමරා මැන් මෙ වහනෙ ව්ස්තර කරන කොට . පෙන්වන්න ඔන ඒ විස්තර කරන දේ ඒ ඌ පෙනන්නෙ නිළමෙ එක ඊළග වැඩසටහන් වල හදාගෙන ඉදිරියට ගියොත් ගොඩාක් සාර්ථකයි ජය වේවා නිළමෙ 🤟💯
@ruwanchandikawalideniya5808
@ruwanchandikawalideniya5808 2 жыл бұрын
ඒකනම් ඇත්ත.
@sarathkumara6697
@sarathkumara6697 2 жыл бұрын
එකනන් ඇත්ත. බන් රෙද්ද
@chintakabandara
@chintakabandara 2 жыл бұрын
කතාව ඇත්ත ..camera 2ක් use කරානම් හරි.
@trendingintetnet
@trendingintetnet 2 жыл бұрын
Ow
@lakinduvitharana5454
@lakinduvitharana5454 2 жыл бұрын
Eakanm atta
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
ෂා ඒවල ලස්සන පට්ට වැඩකාරයෝ ලන්කාවේ ඉන්නේ ❤❤❤❤
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 2 жыл бұрын
ලංකාවේ අපේ මිනිස්සු සුපිරිම වැඩ්ඩො තමයි ❤️💪
@dilshanmadusha618
@dilshanmadusha618 2 жыл бұрын
එකනම් පට්ටම කොල්ලො වෙනුවෙන්ම ඉපදුණ කෙනෙක් බුදුසරණයියි
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
ඇත්තටම මේ වගෙ අයගෙන් ලංකාවට කොච්චර වැඩ ගන්න පුළුවන් ද , ඇත්තටම හැබැම දක්ෂයෙක් ...
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
මගේ රත්තරං හිමියනේ කොහොමද? මතකද මාව? මම ඔබ තුමාට මගේ හද පතුලින්ම ආදරෙයි රත්තරනේ
@samanbandara6143
@samanbandara6143 2 жыл бұрын
පට්ටම වැඩ්ඩෙක්‌ තමයි. බුදුසරණයි ඔබ තුමාට. ජයවේවා....
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
පින්වත් සහෝදරය ඔබට බුදු සරණයි ලංකාවෙ කොල්ලන්ගෙන් වැඩ අපට වගේම ලෝකයට හදුන්වා දෙනවට
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
ලංකාවේ මේ වගේ දක්ශයන්ට උදව් කරන්න අවජාතක බලු කාලකන්නී දේශපාලකයෝන්ට ඉරිසියයි😍🖤
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 2 жыл бұрын
Siraavtma bn 🔥♥️
@hansaninisansala8675
@hansaninisansala8675 2 жыл бұрын
ඇත්ත මෙ වගෙ අයට උදව් කරන්න පුලුවන් නායකයෙක් හිටියනම් ලංකාවත් සිංගක්පූරුව වගෙ දියුනු රටක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.
@chamalkasathsindugm664
@chamalkasathsindugm664 2 жыл бұрын
Eka nam atta bn
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබ හරි
@vindyadananjani4801
@vindyadananjani4801 2 жыл бұрын
Aniwa.rate arthike ජනතාවට bara deyau kalakanni
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
මේ දවස්වල සුපිරි වැඩක් ❤️🙏
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
අඩම්බරයි අපේ රටේ ඔබලා වගේ දක්ෂ අය ඉන්නවා කියලා දැනෙද්දි බුදු සරණයි හැමොටම ❤️❤️💐🙏🇱🇰
@FREDDYFF-li7uz
@FREDDYFF-li7uz 2 жыл бұрын
ජපනව පරද්දන්න ලාන්කාවට වැඩි දුරක් නෑ කියල හිතෙනවා මේ video එක දැක්කහම😍💞
@හඩපට-න7ශ
@හඩපට-න7ශ 2 жыл бұрын
👍👍👍
@hitler_2149
@hitler_2149 2 жыл бұрын
වැඩි ඈතක් නෑ බංකොලොත් වෙන්න නං😂 ඊට පස්සේ විල්බැරැක්ක වල තමා යන්න වෙන්නෙ😂
@adheeshagunatilake514
@adheeshagunatilake514 2 жыл бұрын
Ane mehemath modayo ...😂😂
@FREDDYFF-li7uz
@FREDDYFF-li7uz 2 жыл бұрын
@@adheeshagunatilake514smile and pain😂💔
@punsiri4345
@punsiri4345 2 жыл бұрын
නියමයි නිලමේ 🥰🥰 සුපිරි video එකක් අදත් ඔයා ගෙනවා
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 2 жыл бұрын
සුපිරිම එකට හදලා තියෙනවා කාර් එක ස්තුතියි අතත් ලස්සන විඩියෝ එකක් ගෙනාවට තෙරැවන් සරණයි ඔයාලා දෙන්නාටම 🙏👍❤
@asangaekanayake3326
@asangaekanayake3326 2 жыл бұрын
පට්ට.... සුපිරි .... අපරාදේ ලංකාවේ ඉපදුනේ.... අඩුම තරමෙන් බංග්ලාදේශයේ වත් ඉපදෙන්න තිබුනේ....
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
අහන්නත් ආසයි මෙි වගේ දක්ෂ ගුරුවරයෙක් ගැන. පරන වහනයට පන පොවලා. දැ දිගටම හදන්න.ලංකාවේ පොඩි මිනිස්සු ට ගන්න.බුදු saranai ඔබට ....🙏🙏🌷🌷
@hasithaonline
@hasithaonline 2 жыл бұрын
අම්මෝ එක පට්ටනේ පට්ට වැඩ්ඩෙක් ✌️❤️❤️👍👍 !
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
සතුටුයි මේ ලංකාවෙ බොලව් 😍 දැන් ටික ටික පර වාහන මොඩිෆිඩ් කරනව ලංකාවේ...මේ වැඩේ නියමයි අපේ කොල්ලන්ටත් ලොකු ගැම්මක් මේක
@komarifahad9883
@komarifahad9883 2 жыл бұрын
මේවාගේ හොද කාර්මික මහත්තුරැ ලංකාවට වසනාවන්
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
රටට මොනතරම් වටිනා සම්පතක් ද මේ මිනිස්සු ....💪💪💪🙏🙏🙏
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා !👍👍👍
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
Thanks patiyo ❤❤❤❤❤
@arunaharshana3466
@arunaharshana3466 2 жыл бұрын
Meyane me.
@Helasiri
@Helasiri Жыл бұрын
ජයෙන් ජයම වේවා සුදත් මහත්මයා. නිලමේටත් ජයම වේවා. මෙන්න මේ වගේ මිනිස්සු තමයි පෙන්නන්න ඕනි. උණුසුම් සුබ පැතුම්... ❤❤❤🏆️🌎💐
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඒක නම් සුපිරි එකක් හදාගන්න ඕනී
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
මේක රවුමක් පදිනවවත් නැහැනෙ ඉතිං...වැඩක් නැහැනෙ ඉතිං...?Mitsubishi Lancer කියන්නෙ ඉතිං සුපිරියක් තමයි...❤️❤️❤️
@ruwanipiumbli6932
@ruwanipiumbli6932 2 жыл бұрын
Iuyvbhoghh.lppjhjh
@dineshchanuka5746
@dineshchanuka5746 2 жыл бұрын
ඒකනම් පිස්සුවක්ම තමා ❤❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@dineshchanuka5746 අනිවාර්යයෙන්ම ඉතිං...❤️❤️❤️
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
නියමය් නිලමේට තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 2 жыл бұрын
ලංකාවෙත් වැඩ්ඩො ඉන්නවා කියලා පෙන්නන එකත් වටිනවා 😊❤️
@excavatoroperator1181
@excavatoroperator1181 2 жыл бұрын
ලංකාවේ තරම් වැඩ්ඩො මේ ලෝකෙ කොහේවත් නෑ කියලා ඔප්පු කරපු තවත් එක් අවස්ථාවක්. මේ වගේ වැඩ්ඩො තව කොයි තරම් මේ ලංකාවේ ඇද්ද රජයෙන් තැනක් දුන්න නම් මේ වැඩ්ඩන්ට ලංකාවට ගහන්න රටක් නෑ බන් 🤟.
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
අම්මේ සුපිරියි.ලංකාවේ වැඩ්ඩෝ ජයෙන් ජය...
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ගොඩක් දක්ෂ කෙනෙක් ..මේ වගේ දක්ෂතා ඇති අය කොච්චර ඉන්නවද..ඒ අයගෙ දැනුමෙන් මේ රට දියුණු කරන්න පුලුවන් ..මූසල දෙශ්පාලුවන් කොමිස් කන්න බලාගෙන ඉන්න නිසා රටේ දේවල් දියුණු කරන්න කැමති නෑ.. ජයවේවා ...
@vajirakariyawasam3512
@vajirakariyawasam3512 27 күн бұрын
ඔබතුමාගේ කැමරාමන් හරිම දුර්වලයි. අපිට ඕනෙ ඔබතුමාලගේ මූණ නෙමෙයි එම වාහනේ ඇතුල බලන්නයි ඒ වාහනේ තියෙන අවශ්‍යතාවයන් බලන්න නමුත් අපිට බලන්න වෙන්නේ ඔබතුමාලා දෙන්නගෙ මූනු,,, ඒවා අපිට අනවශ්‍යයි
@adeesainduranga677
@adeesainduranga677 2 жыл бұрын
ලංකාවෙ උන්ගෙ මොළේට හැකියාවට thinking පැටර්න් වලට ගහන්න තව මොළ නෑ යකෝ 💓
@unieye9076
@unieye9076 2 жыл бұрын
Wow.. 😱පට්ටනෙ සුපිරියක් තමයි😍😍💪
@kaveeshapranandu4513
@kaveeshapranandu4513 2 жыл бұрын
අම්මෝ කලන්තෙ වගේ ඒක බැලුවට පස්සේ 🥴❤️‍🔥
@sampathkumara4948
@sampathkumara4948 2 жыл бұрын
වැඩ්ඩෙක් නම් හෙලයෙක් තමයි, බුදු සරනයි!
@tkvidushan2498
@tkvidushan2498 2 жыл бұрын
වාහනේ බොඩි කිට් ඕක්කොම.පට්ට ඒත් රෝද වහපු එක අව්ල්
@dasunchathuranga2363
@dasunchathuranga2363 4 ай бұрын
ඔව්. ඒක කැතයි මටත්
@lalithgunatilaka3777
@lalithgunatilaka3777 2 жыл бұрын
ඔබට ජයෙන් ජය ,තෙරැවණ් සරණයි .
@sjleon9230
@sjleon9230 2 жыл бұрын
පිස්සු හැදෙනවා අහ් . ගැම්මක් තමා ....වැඩ්ඩෙක් එකෙන්ම
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!
@shalukajbprabath1637
@shalukajbprabath1637 2 жыл бұрын
එකනම් යකඩ ඔයිල් පිරුණු හදවත් වලට බැදුණු ආදරයක්,,
@pupuhetti6688
@pupuhetti6688 2 жыл бұрын
වැඩ්ඩෙක් නම් තමා.ලංකාවේ එහෙම මිනිස්සුන්ට දඩ ගහනවා .අපිට කවදා ද නිදහස් ලංකාවක්
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 2 жыл бұрын
මේකනම් සුපිරියක් අපේ රටේ කොච්චර දක්ෂයො ඉන්නවද❤️
@rishanthajayasinghe0342
@rishanthajayasinghe0342 Жыл бұрын
හාස්කමක් වගෙයි ...ඔබතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට ජයම වේවා ..බුදු සරණයි ...❤️❤️❤️
@ghruwan5003
@ghruwan5003 2 жыл бұрын
පිස්සු හැදෙනවා ලොක්කා...❤️❤️❤️👌👌👌
@gamingbotah5836
@gamingbotah5836 2 жыл бұрын
මෙච්චර දෙයක් කරපු කෙනාට වාහනයක් හදන්න උනත් පුලුවන් 🥰ලන්කාවටම ආදර්ශයක්
@mohamadhyderhyder7568
@mohamadhyderhyder7568 2 жыл бұрын
Please send phone number
@hitler_2149
@hitler_2149 2 жыл бұрын
හදපු වාහන තියන්න ඉඩත් නෑ බන්😂
@hitler_2149
@hitler_2149 2 жыл бұрын
මෙහෙ ඕව කරන්න බෑ දේසපාලුවො ඕව කඩාකප්පල් කරනව. Vega එකට වෙච්ච දේ බලපන්. ඌ දැන් අන්න අරහෙ threewheel හදනව
@emsekanayaka4603
@emsekanayaka4603 2 жыл бұрын
ඕක හැදුවෙ කලුතර අජිත්., අජිත් වැඩකලේ සුදත් එකේ...... සුපිරිම වැඩ්ඩෙක්
@hiruresa
@hiruresa 2 жыл бұрын
විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
@surangaekanayaka19
@surangaekanayaka19 8 ай бұрын
​@@hiruresaඅජිත් කලුතර, පොර මම එක්ක රටත් හිටියා, ඔය වාහනේ හදපු නිසාම පාටරට එකෙක් ලංකාවට ගිහින්ම ඌව ඒ රටට ගත්තෙ
@surangaekanayaka19
@surangaekanayaka19 8 ай бұрын
ඔය ගරාජ් එකේ සුදත්ට පුලුවන් මගුලක් නෑ,
@supunsachindra393
@supunsachindra393 5 ай бұрын
​@@surangaekanayaka19 Ajith aiyage number eka denna puluwanda
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වේ තමඉ නියම රිය ල් වැඩිිඩෝ ඉනනේ සුදත් අයියා ඔයා නියම දක්ෂ නියම රියල්ම රිය ල් වැඩ කාරයෙක් ඔයා ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ ශක්තිමත් වෙිිවා නිලමේ අයියා ඔයා ගේ video නම් නියම ලස්සන වැදගත් වටිනවා විඩියෝය බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🔥🔥🔥🔥🔥💕💎🤙👍💙❤️💛💚😍😎💎💖💜️💜️💕💕💕💎💎💎💎💎😃😃😃😃😃😃😃😃
@shoppingcartcolombo4413
@shoppingcartcolombo4413 2 жыл бұрын
I have been to this work shop many times. I can highly recomand this place. No doubs he is one of the best in colombo. Not because of this car, its because of the quality of the service he provide to the customers!
@sanjeewaperera9422
@sanjeewaperera9422 2 жыл бұрын
👍 Many time visit im motor assessor ..
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
අම්මෝ සුපිරි වැඩ්ඩෙක්, ජයවේවා
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය ...
@dineshsampath2938
@dineshsampath2938 2 жыл бұрын
සිරාවටම පිස්සුවක් තමයි 💖💗
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 2 жыл бұрын
මේකට තමා කියන්නේ RICER කියලා. ඉස්සර ලෝකේ ට්‍රෙන්ඩ් 1ක්‌ උනාට, දැන් මේ ක්‍රමේ ලෝකේ කරන්නේ විහිළු කාරයෝ වගේ අය කියලා තමා කියන්නේ. 2001 වගේ Fast & Furious සීරීස් 1ත් එක්ක තමා ඕක ආවේ ලෝකෙට. දැන්නම් ඕක පරණ යල්පැනගිය කලාවක් ලෝකේ. KZbin බැලුවොත් කාට කාටත් තේරෙයි. Pimp My Ride, Street Customs වගේ TV ෂෝ බැලුවොත් ඒවලත් ඉස්සර ඕව කරාට, දැන් එකෙත් ඔය කලාව අයින් කරලා තියෙන්නේ ප්‍රැක්ටිකල් බව අඩු නිසා.
@dnnbuddy
@dnnbuddy 2 жыл бұрын
දැන් ට්‍රෙන්ඩි එක මොකද්ද?🤔
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 2 жыл бұрын
@@dnnbuddy දැන් ට්‍රෙන්ඩ් එක සිම්පල් විදිහට වාහනේ මොඩිෆයි හෝ රිස්ටෝර් කරන එක. දැන් ලෝකේ කොහෙවත් එහෙන් මෙහෙන් ෆයිබර් කෑලි බෑලි එල්ලපු වාහන හදන්නෙත් නෑ. අන්තර්ජාලයේ පොඩ්ඩක් බැලුවොත් වටහා ගන්න පුළුවන්. නමුත් පර්ෆෝමන්ස් මොඩිෆිකේෂන් කියන්නේ වෙනම කලාවක්, අශ්වබල 500ක්‌, 1000ක්‌ 2000ක්‌ වගේ තියෙන වාහනේකට ලොකු වින්ග් 1ක්‌ දානවා, බම්පර්ස් දානවා,,, නමුත් අශ්වබල 60ක්‌ 70ක්‌ තියෙන එකකට ඕව කරලා තියෙන බලයත් නැති කර ගන්නවා අපේ මිනිස්සු.
@dilankaprasad9767
@dilankaprasad9767 2 жыл бұрын
ටිපර් වෙයි බැතිමත්තු..
@janakpitawala1146
@janakpitawala1146 2 жыл бұрын
ඊර්ෂ්‍යාව
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 2 жыл бұрын
@@janakpitawala1146 ඔව් ඔව් ඔහේගේ වාහන දැනුමේ තරම පේනවා කොමෙන්ට් එකෙන්....
@අනුඋඩුගම
@අනුඋඩුගම 2 жыл бұрын
නියමයි නියමයි බුදු සරනයි
@prasannamadhusanka
@prasannamadhusanka 2 жыл бұрын
නිළමෙනං ඉතිං සුපිරියක් තමා 🤩❤️
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
මේන්න අපේ රටේහි සූපිරි වැට්ඩො ආඩම්බරයි මේන්න අප රටට ඩොලර් 💯💓👍
@dhammika99
@dhammika99 2 жыл бұрын
මාරම වැඩ කාරයෙක්......මෙන්න මොළ...ඔබට ඡය Mr.සුදත්.!!
@lasinduwepola6174
@lasinduwepola6174 2 жыл бұрын
WHEEL COVERS DANNE NATHUWA BRAKE CALIPERS ,BRAKE DISK PENNA THIBUNANM MAARAMA LASSANA WENAWA...APARADE PODI PROBLEM EKAKATA THIYENNE EKA WITHARAI.....BOX PRADO EKANM MAARAMA LASSANAI💖💖
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 2 жыл бұрын
සුදත් අයියගේ ගැරේජ් එක 😍😍👍
@mrpigeonofficial
@mrpigeonofficial 2 жыл бұрын
No ekak nadda
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
නියමයි 👍👍👍
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 2 жыл бұрын
ඔය කාර් එක හදනව මං දැක්කා මීට අවුරුදු දහයකට කලින්.ඔය කාර් එක වගේම remote control කාර් එකක් තිබ්බා ඒක බලාගෙන තමයි හැදුවේ.සුදත් අයියගේ ගෝලයෙක් තමයි හැදුවේ.ඇත්තටම ලස්සනයි පට්ට 😍😍
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
කොහෙද තියෙන්නේ.
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 2 жыл бұрын
@@shanakaliyanage819 දැන්නම් තියෙන්නෙ dehiwala anderson road එක ඉවරවෙන තැන.
@emsekanayaka4603
@emsekanayaka4603 2 жыл бұрын
@@tharangamederipitiya5693 ඕක හැදුවෙ ඔතන වැඩකරපු අජිත්.. ඌ පට්ටම වැඩ්ඩා..
@janakasamanpriya7964
@janakasamanpriya7964 2 жыл бұрын
නිලමේට ගොඩක් ස්තුතියි, මේ වගේ තැන් හදුන්වා දෙනවට
@darshana169
@darshana169 2 жыл бұрын
ඔක්කොම හොඳයි 👍👍. කැමරාමන් මදි
@පාරාදීසය-ඨ6ජ
@පාරාදීසය-ඨ6ජ 2 жыл бұрын
ඔව් පැහැදිලි කිරීම්වල දී අවශ්‍ය තැන්වලට කැමරාව යොමු කලේ නෑ
@mahiya1514
@mahiya1514 2 жыл бұрын
ඒකනම් පිස්සුවක්ම තමා 😍😍❤❤🤜🤟💪
@ruwantharaka9996
@ruwantharaka9996 2 жыл бұрын
පිස්සුවක් තම ඉතිම්❤🥳💥
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
හොය හොය හිටියෙ මේ වගේ තැනක් තමා 👉👀
@azyibe983
@azyibe983 2 жыл бұрын
අම්මෝ ඒ modification එක 😍❤️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
Shaa ඒක නම් නියම පිස්සු වක් බන් 🤙👍👍🤙🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
දක්ෂයෙක් සුභ පතනවා තෙරුවන් සරණයි. අර ලක්ෂ 18 යනවා කියූ කෙනා කාරෙකක් අරං එය්ද?🤔🤔
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 2 жыл бұрын
වාහන විතරක් මදි වාහන පාවිච්චි කරන්න ක්‍රමයකුත් හොයා ගන්න ඒක හැමදේටම වැඩිය වටිනවා ඉදිරියට
@rohanmadhusanka5491
@rohanmadhusanka5491 2 жыл бұрын
මේ වගේ වැඩ්ඩෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි රටත් ඔය වගේ ලස්සන වෙයි
@tonyfernando6616
@tonyfernando6616 Ай бұрын
ඒක නමිආ ඇත්ත. රෝද වහපු එකෙන් මුලු කාර් එකටම ආව සුපිරි පෙනුම එහෙම් පිටිමිම අහකට. ඒ මහත්තයා කොපමන වැඩ කාරයෙක් උනත්, ඒ මොඩි කිරිල්ල නමි ලස්සනයි කියලා අනුමත කරන්න බැහැ. වෙන කියන්න වරදක් නැහැ.
@geethaldesilva5905
@geethaldesilva5905 2 жыл бұрын
සුදත් මහතා ඇතුලු සෙට් එක නම් සුපිරි.වාහනයක් මොඩිෆයි කරලා ඒක පාරෙ දුවන්න නීතියෙන් අවසරය කොයි වගේද?
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.❤️‍🔥
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 2 жыл бұрын
Proud to be a Srilankan.
@kaveeshakeshan6041
@kaveeshakeshan6041 2 жыл бұрын
Eka nam supiri machan wahane start karalath pennuwa nam thama watayak ehema dala penna oyalage oi wage wahana hama deyak ganama pavichchi karala penna na oyalata thawa viwes hambenawa shuwer
@Headbass1
@Headbass1 2 жыл бұрын
සුපිරික් තමා
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
පට්ට මිනිස්සු ජීවිතේ කලාවක් එකට ආදරෙ කරන මිනිස්සු හැමදාම සතුටින් 🙏
@newgossipvideos6380
@newgossipvideos6380 2 жыл бұрын
❤️nilame thama api kamathima dewal upload karanne ❤️❤️❤️
@channasudaraka3662
@channasudaraka3662 2 жыл бұрын
යක්කු තමා ඉතිම් ගැම්මක් ඉතිම්💪💪💪
@nuwanniroshan7320
@nuwanniroshan7320 2 жыл бұрын
කලින් තිබ්බ orange design එක හොඳයි
@rttunesrttunes
@rttunesrttunes 8 ай бұрын
ටයර් වහලා තියෙන එක නම් අව්ල් 💔 නැත් නම් සුපිරියක් 💗😍🔥
@ChrishmaChrish
@ChrishmaChrish 13 күн бұрын
Ow bn
@hasindusandakalum6962
@hasindusandakalum6962 2 жыл бұрын
ලංකාවේ තරම් වැඩ්ඩො කොහෙද? ඉන්නෙ ජපනත් පදිරි තව ටික කාලෙකින් good jobs ❤👍👍👍👍
@xZantaGaming
@xZantaGaming Жыл бұрын
සුපිරියක් ඉතිම් ඇ 🥰❤️ පට්ට මොලයක් ❤️
@chamalkasathsindugm664
@chamalkasathsindugm664 2 жыл бұрын
අඩ්ඩෙභ් ඒක 😲😲😲😲😲❤❤❤💪
@gayannilaweera5846
@gayannilaweera5846 5 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්👍👍👍👍
@hasithaprasad.....181
@hasithaprasad.....181 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ට.
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ශා..! සුපිරි 🔥
@thanujadayan93
@thanujadayan93 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්.😍😍
@DJ-ee9jv
@DJ-ee9jv 2 жыл бұрын
Ekanam patta aiya
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
හෙළුව Market කරලා ජාත්‍යන්තරයට පෙන්වන Miss Queensලට අපේ රටේ හොඳ කියනවා, මේ වගේ අති දක්ෂයින්ට ලංකාවේ ඉඩක් නැහැ... මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ජපානය , වගේ රටක හරි වෙනත් බටහිර රටක හිටියා නම් අනිවාර්යයෙන්ම Geneva Motor Show එකට මෙයාගේ Creation එක මුළු ලෝකෙටම පෙන්වනවා...
@kingofsrilanka5444
@kingofsrilanka5444 2 жыл бұрын
👏❤ තෙරුවන් සරණයි...
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
Box Prado එක හදලා තියෙන්නේ Toyota FJ Cruiser එකක් විදිහට. මූණ ඒ වගේ
@yasiruharshana8054
@yasiruharshana8054 3 ай бұрын
රතු පාට කලින් එකේ පස්ස පට්ට
@Nilame
@Nilame 3 ай бұрын
සිරාවටම
@malshanpramodya
@malshanpramodya 2 жыл бұрын
මං ළග තියෙන්නෙ 10ශ්‍රී lancer flat light එකක්.1974😍
@dptravel5156
@dptravel5156 2 жыл бұрын
සුපිරි කොල්ලා ..නිලමෙ කෙට්ටු වෙලා
@antoniobaron3560
@antoniobaron3560 2 жыл бұрын
මේකේ repaire ආවොත් ? Accident උනොත් හදාගන්න spareparts ?
@m.iranadewa3103
@m.iranadewa3103 2 жыл бұрын
කලින් තිබ්බ හැටි මරු බන්. රතු එක
Bajaj RE Sticker Design 2024 in Sri Lanka, Three wheel Wadan.
2:39
Sticker Sri Lanka
Рет қаралды 671
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 20 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН