Honda Civic FD Series (Fd4 8th Gen) සැපට පෙනුමට මිලත් අඩු සෙඩාන් එකක්.CIVIC (FD4) Full Review by MRJ

  Рет қаралды 90,246

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 296
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
මම ඉස්සර ඉදන්ම ආස වාහනයක් තමා Honda Civic එක කියන්නේ...👀 අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ...🔥 මේ වාහනේ ගැන දන්නැති ගොඩක් දේවල් දැනගත්තා...🍔 තැන්ක්ස් MRJ අයියේ... 🌼 ජය වේවා..😇 Honda Civic එකට ආස සෙට් එක ලයික් එකක් දාගෙන යමු..👍
@kavindupraneeth4858
@kavindupraneeth4858 Жыл бұрын
අවුරුදු දෙකකට කලින් subscribers 50000ට congratulations කිව්වේ. දැන් ලක්ෂ 2ත් පැනලා 👏👏 Congratulations MRJ 🥳
@MRJInspire
@MRJInspire 23 күн бұрын
❤️
@hasithagunasekara2139
@hasithagunasekara2139 Жыл бұрын
Nice review MRJ. I'm having FD 08th generation 1.8L car. Vehicle has done 402000km. Still got the brand new engine and gearbox.
@kavindahasitha1890
@kavindahasitha1890 Жыл бұрын
කලින් ඉඳලම බලාගෙන හිටපු video එකක් අයියේ...video එක හොඳටම තිබුණා...පොඩි යෝජනාවක් තියෙනවා...පුලුවන් තරම් original තත්වයේ vehicle එකක් review එකට ගේන්න...Lot of thankz for the review..
@pali516
@pali516 Жыл бұрын
වාහනයක් modyfy කලාම එහි වටිනාකම අඩු වෙනවා. විකිනීමෙිදී ගැණුමි කරැවන් අකමැති වෙනවා. මුල් තත්වයේ තිබෙන වාහනයකට හොඳ මිළක් ගන්න පුලුවන්. මොන තරමි ⁣modyfy කල ද නවතාවයක් ඇතිවෙන්නේද නැත. කිසි විටෙකත් glass fiber යොදා buffer හැඩය වෙනස් කල විට ටික දවසකින් fiber කෙඳි මතූ වෙලා විනාශ වී යනවා. Original buffer වසර විස්සකදී උවත් මුල් තත්වයේ පවතින බව අද්දැකීමෙන් දන්නවා. සමහර කාර් වල dash bord විවිධ පාට spray කරල ඒවා විකූනන්න බැහැ.
@vidam9067
@vidam9067 Жыл бұрын
Aththa
@lkdex8412
@lkdex8412 Жыл бұрын
Great production quality and what a perfect presentation skill you have.. BTW ,There are no car reviews about Toyota IST and if you could do one dat would be perfect .. Good luck and stay safe !!!
@MRJInspire
@MRJInspire Жыл бұрын
thank u and i try
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 8 ай бұрын
මන් ආසම කාර් එක අයියේ..පිස්සෙක් වගේ මේකේ ගනන් හිලවි බලන්නෙ නෙට් එකේ..නිකන් බැලුවා ඔයා review එකක් දීලා තියේද කියලා..පොඩ්ඩක්වත් skip නොකර බැලුවා...ජය වෙවා..අනිවාරෙන් මේක කවදා හරි ගන්නවමයි❤👍🙏
@menukaanjan7516
@menukaanjan7516 Жыл бұрын
ෆ්ඩ් සීරීස් එක නම් පිස්සුවක්.. Thank y♥️u..!!
@duleeplakshan9726
@duleeplakshan9726 Жыл бұрын
තාම nissan navara එක ගෙනාවෙ නෑනෙ . ඒක ඕනි full review එකක් 💙🙂
@prabhanisavithra6023
@prabhanisavithra6023 Жыл бұрын
Wow.. Most awaited video aiya. Honda Civic FD . Dream vehicle ...❤ Thanks a lot ..👌
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
Supiri ayya...nice review ...ඔයා axela එකත් කලා civic එකත් කලා ...ඔය සෙග්මන්ට් එකේම යන corolla 141 wide body එකත් කරමු
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
Fd series eke Fd1,Fd1 type s,Fd 4 කියන්නේ ගොඩක් හොද.වාහනා..comfort එක අතින් උනත් ගොඩක් හොද මට්ටමක තියනවා..ලන්කාවේ තියන merket එකට අනුව ඔයා ගානට ඕකෙ තියන option තියන වෙන වාහනයක් නැතිම තරම්..කලින් Fd එකක් own කරපු කෙනෙක් විදියට ඕන කෙනෙක්ට reccomend කරනවා.but Fd3 එක ගන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ඒකේ hybrid battery එකේ ලොකු අව්ලක් තියනවා..එක honda එකෙන්ම කියලා තියනවා..
@nirmalajayasinghe
@nirmalajayasinghe Жыл бұрын
Ai fd 2??
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
@@nirmalajayasinghe yeah.type R enne fd 2 eken.2000cc k20a engine ekakin run wenne..oya series eke powrful ma car eka.but lanakwe 7i thiyenne ewa .e nisa mama e gana kiwwe na.
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
ලොකයේ ලගදී නිශ්පන්දය කරපු සහ කරන විදුලි වාහන ගැන vlog එකක් කරන්ට දැනටමත් කැලිෆෝනියාවේ ජර්මනිය,ප්‍රංශයේ කොරියාවේ කරන වාහන ගැන දැනුවත් කරන්ට
@minidumj
@minidumj Жыл бұрын
1st comment😍 මගෙ ආසම කාර් එකක් තමයි ඕකෙ මුගන් RR එක..❤️
@hasithag1
@hasithag1 Жыл бұрын
only 300 ever produced , we hav one in SL
@semalpehesara3920
@semalpehesara3920 Жыл бұрын
Great video. මම මේ වගේ video ekak ayyagen බලාපොරොත්තු වුණා. Thanks
@jayasurumotors4450
@jayasurumotors4450 Жыл бұрын
දවස් 2ක් බලලා review එක බලල ඉවර කරා😅, මග ඇරුණු අනිත් ටිකත් කොහොම හරි බලන්න ඕන..☺ ආසම එකක්
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank u
@lasithashyamal9095
@lasithashyamal9095 Жыл бұрын
RAIN = MRJ 😄. කොහොම උනත් හොඳ වීඩියෝ එකක් සුපිරි කාරෙකක්...👍
@rasikaranasinghe3599
@rasikaranasinghe3599 Жыл бұрын
Nice review about one of the favorite car's. Beautiful Hanthana road enhance the value of the video
@roshansenavirathne9744
@roshansenavirathne9744 Жыл бұрын
Nice Review අයියෙ❤️. අයියෙ VTEC technology එක ගැන explain කරන්නකො ආය honda වාහනයක් ගෙනාවොත්.
@sihillakshan2173
@sihillakshan2173 Жыл бұрын
Suzuki swift rs turbo 1liter එක ගැනත් review එකක් කරන්න බලන්න❤
@rmfamil1618
@rmfamil1618 Жыл бұрын
මම වාහනයක් ගන්න කලින් ඉල්ලපු රිවීව් එකක්.දැන් වාහනය (FD4) අරන් අවුරුදු 1 1/2 යි.
@mobilecaremcsi7088
@mobilecaremcsi7088 Жыл бұрын
Aiye kohomada fule ehema wahane hodaida
@eshanweerakkody9225
@eshanweerakkody9225 Жыл бұрын
ගේවන ගානට කියාපු වහානේ 😌මත් ගන්න හිතාන් ඉන්න ඒක ❤️
@sharmilaliyanage2236
@sharmilaliyanage2236 Жыл бұрын
Kiyak wenawada dan
@eshanweerakkody9225
@eshanweerakkody9225 Жыл бұрын
@@sharmilaliyanage2236 45-55අතර වගේ
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
​@@eshanweerakkody9225 issarahata gana adu vei neda
@themiyasulakshana4795
@themiyasulakshana4795 Жыл бұрын
බලන් හිටපු review එකක් ❤❤
@themiyasulakshana4795
@themiyasulakshana4795 Жыл бұрын
මගේ ආසම වාහනේ ඕක ❤️
@thilangaheshan
@thilangaheshan Жыл бұрын
Most awaited video.Thank you❤️
@hettiarachchipradeep1337
@hettiarachchipradeep1337 Жыл бұрын
අයියේ Mitsubishi Space Gear වෑන් ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් . Mitsubishi po 5 , po 15 වෑන් ගැනත්
@TheThushan
@TheThushan Жыл бұрын
Dear MRJ I love your videos. I have one request can you plz mention the common issues with each car model you review. Thanks 😊
@surangahemachandra
@surangahemachandra Жыл бұрын
ඔය වාහනේ ඉස්සරහට වඩා ලස්සන පිටිපස්ස මට නන් 😘♥️
@navinrodrigo7
@navinrodrigo7 Жыл бұрын
Asama vehicle ekak thamai ❤️ Jaya wewa MRJ !!!!
@ananthapasan5958
@ananthapasan5958 Жыл бұрын
අයිය කොහෙද වැස්ස ☔ එතන 😂♥️
@rasikarajapaksha680
@rasikarajapaksha680 Жыл бұрын
මල්ලී ඔයාගේ ටෙලි.නොම්මරය දාන්න පුලුවන්ද........පොඩි උපදෙසක් ගන්න...බැරිනම් ඒත් OK....තරහා නෑ....
@wmtbuddhika
@wmtbuddhika Жыл бұрын
Please try to review the vehicles in their original condition, modifications make a bit confusing.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Only the bonnet wrapping here. Others are original
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
​@@MRJInspire issarahata lankavata genna avasara denne electric vehicle vitharalu. Ehema unoth vehicle price kohomada veida kiyala kiyannako. Electric vala ganan vagema etakota anith Vahana vala ganath kohomada veida kiyala danaganna oni
@anushamuthumali9098
@anushamuthumali9098 Жыл бұрын
Nice review aiya. Elakiri ekata psse dakapu supirima chanel eka ❤ worth to recommend
@georgerajapaksha6226
@georgerajapaksha6226 Жыл бұрын
ආසම කාර් එකක්, සුපිරියක්.
@geniustech08
@geniustech08 Жыл бұрын
Most awaited video for longtime
@chinthakamanathunga5701
@chinthakamanathunga5701 Жыл бұрын
Can you do a video regarding wheel alignment Including how to read a wheel alignment report
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
FD එකකට ආස හිතුනා අයියා 👌
@MRJInspire
@MRJInspire Жыл бұрын
This is nice
@maheshikagunathilaka3952
@maheshikagunathilaka3952 Жыл бұрын
Honda hr-v එකක වීඩියෝ එකක් දාන්නකො
@isharasampath2636
@isharasampath2636 Жыл бұрын
බලාගෙන හිටපු එකක් ❤😊😊
@ViduraRvs
@ViduraRvs Жыл бұрын
ලස්සන පරිසරයක හොඳ රිවිව් එකක් ⚡🔥
@mcdee367
@mcdee367 Жыл бұрын
brother please do a review 2012 HYUNDAI SONATA 8th generation
@sashanfernando8512
@sashanfernando8512 Жыл бұрын
MRJ....Honda Shuttle GP2 & Shuttle gp7 review ekak karanna please.
@thilinagj
@thilinagj Жыл бұрын
Waya karana data walata kisima paduwak nathi channel kipayen ekak❤️👊
@mohomedrifaz383
@mohomedrifaz383 Жыл бұрын
Thanks for this post MRJ. But ayye fd3 eka ganath podi review ekak karannako please. 🙂
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Nissan Vanette GL Van එක ගැන Review එකක් ඕනෙ අයියේ, ❤️❤️❤️
@dhawalasvlog215
@dhawalasvlog215 Жыл бұрын
I have FD2 Sport 2007 2litre one ❤Excellent car
@MRJInspire
@MRJInspire Жыл бұрын
sha
@khalikhasan9334
@khalikhasan9334 Жыл бұрын
Fd1 and Fd2 body type same da?
@niwanthayasas5590
@niwanthayasas5590 Жыл бұрын
Lancer cs ගැනත් කරන්නකො අයියෙ.
@pappeproduction
@pappeproduction Жыл бұрын
MRJ ඉස්සරහට වාහන මිල කොයි වගෙ වෙනස් වෙයිද කියල වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
@MRJInspire
@MRJInspire Жыл бұрын
Will do
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
මගේ ආසම වාහනයක් ..❤🎉
@janakaamararathna1260
@janakaamararathna1260 Жыл бұрын
Pleace Upload about Peugeot 508 2012 car well
@kasunkovida39
@kasunkovida39 Жыл бұрын
වැස්සයි බල්ලොයි නැතුව රිවිව් එපා 😏❤️💖
@MRJInspire
@MRJInspire Жыл бұрын
Me ayata kalin sare kema dila matakai wage. Lagatama enwa matakai kema dunna ki
@kickasTV
@kickasTV Жыл бұрын
ඔකේ FD3 මොඩ්ල් එක නම් කරුමයක්, FD1/FD4 තමා මේ කාර් මොඩ්ල් එකට ආසා නම් ගන්න ඔන.
@adithyajay7877
@adithyajay7877 Жыл бұрын
ඇයි bro FD3 අවුල මොකක්ද? 🤔
@kickasTV
@kickasTV Жыл бұрын
@@adithyajay7877 මම ලග තිබ්බෙ FD3 එකක් පුදුම දුකක් වින්දේ එක විකුන ගන්න. FD3 එක කොරොනා එන්න කලින් මාකට් එක තිබ්බෙ 26-30 අතර. මෙක අර නිසාන් එකේ සෙරීනා වගේ විකුනගන්න බැරි වාහනයක් කියලා ඒ කාලෙ ප්‍රසිද්ධයි. මම 2013 ගත්තේ 2015 ඉදන් 2020 වෙනකන් උත්සහ කරා විකුන ගන්න.කොරෝනා වලට පිං සිද්ද වෙන්න අන්තිමට විකුනලා දාගත්තේ. FD3 එක පරණ මුල්ම hybrid battery හින්දා නිතරම service කරන්න ඔන බැට්‍රී එක. නැත්තම් ඔක්සයිඩ් බැදෙනවා වැඩී. ඊට පස්සෙ බැට්‍රි එක අවුල් වෙනවා ඉක්මනට. ඔකේ hybrid battery එක usable capacity එක 50% පල්ලෙහට ආවාම පාරේ තියන පොඩි ගැප් එකක්වත් යන්න බෑ. කන්දක් යන්න ගියාම කන්දක මැදදී වාහනෙ රිවර්ස් වෙනවා. වාහනයක් ඉස්සර කරන්න ගියාම ඉස්සර කරද්දි hybrid battery එක කේස් වෙලා නම් ඉස්සර කරන්න බෑ. මෙහෙම ඉස්සර කරන්න ගිහින් මරනීය අත්දැකීම් තියනවා ඉස්සරහට වාහන එනකොට. FD3 එකෙ 2009 වෙනකන් කාර් වල hybrid battery වල කෙස් එකට software update එකක් ආවා ස්ටැෆර්ඩ් එකෙන් එයාල හරහා ගෙනාව කාර් වලට විතරක් ඔය update එක දුන්නා අනික් එවට කරලා දුන්නෙ නැ. අන්තිමට honda එකෙන් civic hybrid fd3 එක ෆෙල් කාර් එකක් විදියට ප්‍රොඩක්ශන් නතර කරා 2012 දී. ගුගල් කරන්න විස්තර ඔක්කොම එයි.
@alaricace8118
@alaricace8118 Жыл бұрын
@@kickasTV Wistharaya watinwa
@kickasTV
@kickasTV Жыл бұрын
@@alaricace8118 එලකිරි...
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 Жыл бұрын
@@kickasTV thanks machan uba dunna wisthara tika sahena watinwa.. fd1 eka hondai neda??m
@DamithRanga-fo5zi
@DamithRanga-fo5zi 4 ай бұрын
need Honda civic FD3 (hybrid ) review
@Shasi8828
@Shasi8828 Жыл бұрын
Honda fit ❤shuttle gp2 review ekak karanna brother
@farsanmohideen
@farsanmohideen 11 ай бұрын
Video eke supiri❤❤❤❤❤ Location eke koheda
@n.j.autotraderspvtltd3241
@n.j.autotraderspvtltd3241 Жыл бұрын
Excellent Review...
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank u. Visit www.mrjspace.com
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
මේකේ තෙල් වැඩ කරන්නේ කොහොමද
@sasindusandeepa8077
@sasindusandeepa8077 Жыл бұрын
Lancer evo,civic අතර දෙලවක තනිවෙලා 😑
@sudeshnimantha1995
@sudeshnimantha1995 Ай бұрын
Brother honda civic vti eke review ekak tiyeda
@GALLERY-96
@GALLERY-96 Жыл бұрын
Superb review
@g-one9
@g-one9 Жыл бұрын
මුල්ම කමෙන්ට් එක මගෙන් 😀
@prabashkalugalage4865
@prabashkalugalage4865 9 ай бұрын
fuel consumption kohomada FD4 eke ?
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
Overrall great review ✍️✍️✍️😍😍😍
@gamingking7242
@gamingking7242 Жыл бұрын
Glory I auto eka gana review ekak karannako ayye ❤
@mcdee367
@mcdee367 Жыл бұрын
Good Review
@namesh_thilanga
@namesh_thilanga Жыл бұрын
Brother mata next month ganna civi ekak recommend karanna .fuel and maintain cost shape ekak
@DamithRanga-fo5zi
@DamithRanga-fo5zi 4 ай бұрын
Need Civic FD3 (Hybrid) review
@lankeshenushika9933
@lankeshenushika9933 Жыл бұрын
Honda city eja gana video ekak karanna puluwanda
@danirudinsara
@danirudinsara Жыл бұрын
අයියේ පුලුවන්නම් Dfsk Glory I auto ගැන Video එකක් ගේන්න පුලුවන්ද..?
@rusiru4u856
@rusiru4u856 Жыл бұрын
tata nano eka gana video ekak denna Thank y♥u..!!
@madhawailleperuma4510
@madhawailleperuma4510 Жыл бұрын
පුළුවන් නම් HONDA CRV සීරීස් එකම කරන්න...
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
අයියෙ ලොරි විඩියෝ ටිකක් ගෙන්න 👍❤️
@UshanBro
@UshanBro Жыл бұрын
Great video
@sahanwijesingha5392
@sahanwijesingha5392 Жыл бұрын
Nice review ♥️, aiye me place eka koheda kiyanawada?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Kandy Deltota rd via Hanthana
@sahanwijesingha5392
@sahanwijesingha5392 Жыл бұрын
@@MRJInspire thnku aiya😍
@teampatrol61
@teampatrol61 Жыл бұрын
MRJ space eke ඉඩම් විකුනන්න දාන්න බැරි ද?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Puluwan www.Mrjspace.com
@thilinakelum8283
@thilinakelum8283 Жыл бұрын
If you don't mind ... please review honda civic es models ...
@MRJInspire
@MRJInspire Жыл бұрын
Yes. I will try to cover honda civic series
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
Thanks MRJ
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
ayya puluwan nam civic es,eg and ek kiyana genaration walath video update karanawada .oya pejero eke kara wage..mokada me set ekatama hari review ekak nah..karanna puluwan nam godak wativi angathe civic ekak ganna enna ayata..❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
Idea ekak tiyenwa balamu
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
@@MRJInspire ❤️
@manushauthpala7843
@manushauthpala7843 Жыл бұрын
Aiya hithanne Allion ntz 260 Hoda da Nathan civic fd4 da???
@MRJInspire
@MRJInspire Жыл бұрын
Gaana anuwa tama. Allion 260 good.
@navogaming6140
@navogaming6140 Жыл бұрын
Honda CIvic ek3 🥰 my dream car
@thejansathmitha7041
@thejansathmitha7041 Жыл бұрын
❤️❤️
@mayuradeshan6619
@mayuradeshan6619 Жыл бұрын
මාත් use කරා... පිටිපස්සෙ 3ක් වාඩිඋනොත් රෝදෙ මඩ්ගර්ඩ් 1 අස්සෙ🥲
@Alan-lt1mr
@Alan-lt1mr Жыл бұрын
Mazda axela da Honda civic fd da, what do you recommend @mjr
@vinsri7129
@vinsri7129 11 ай бұрын
Also MRJ....this type of car (FD series) ...how does it compare with the Corolla 141 (wide body)...??
@MRJInspire
@MRJInspire 11 ай бұрын
141 is better in my side. But fd has more features
@vinsri7129
@vinsri7129 11 ай бұрын
@@MRJInspire fuel consumption eka අතින් ? Which is better ?
@senonmalalanayake5685
@senonmalalanayake5685 Жыл бұрын
ayye mazda demio eka gana karannako pls
@weerapuragarden.location7594
@weerapuragarden.location7594 Жыл бұрын
Supiri ayiya
@muhaonline2003
@muhaonline2003 Жыл бұрын
Need Rangerover review!
@samanjayawardana2836
@samanjayawardana2836 Жыл бұрын
Mazda 6 eka gana review ekak karanna brother
@manjulapushpakumara4719
@manjulapushpakumara4719 9 ай бұрын
දැනගන්න ඕන මේකේ සාමාන්‍ය තෙල් කරන විදිය
@nanasa-2886
@nanasa-2886 Жыл бұрын
X trail 2005 review ekak ona
@nanasa-2886
@nanasa-2886 Жыл бұрын
Please
@m.tselakshiransarani3132
@m.tselakshiransarani3132 Жыл бұрын
Nipul with cars vs Mrj Who a best chanal
@MRJInspire
@MRJInspire Жыл бұрын
When the flowers with different colours in garden. It will be great for the people. Likewise, not only Nipul, all the other great channels should be there for great experience. Nipul has great collection with super cars that I may not be able to cover.
@ravindusenadira7409
@ravindusenadira7409 Жыл бұрын
Supiriyak . Car ek nam patta hounda civic ek.
@sampathfernando2482
@sampathfernando2482 Жыл бұрын
My dream vehicle...
@rayan_fernando21
@rayan_fernando21 9 ай бұрын
bro. Fd3 non hybrid manual car ekaka awada?
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
My Favorite ❤️
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 4 ай бұрын
Thank you
@mhmdruzaidh1006
@mhmdruzaidh1006 11 ай бұрын
Is this car really a good choice instead of Prius 3rd gen or Fit gp5?
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Mm Prius is good
@mhmdruzaidh1006
@mhmdruzaidh1006 11 ай бұрын
@@MRJInspire Thanks a lot bro
@isharamadushan7745
@isharamadushan7745 Жыл бұрын
බලන් හිටපු එකක්
@acousticmusic1303
@acousticmusic1303 Жыл бұрын
Sti 9 ekak thynwa fullystock car ekak review krmuda 🥺
@MRJInspire
@MRJInspire Жыл бұрын
Sure. Msg ekak danna mrj inspire fb or instagram
@thejansathmitha7041
@thejansathmitha7041 Жыл бұрын
Ek3 ekak gana karann
@geethnadeesha5034
@geethnadeesha5034 Жыл бұрын
DFSK I AUTO vehical eke problems thynwd ...?
@muhaonline2003
@muhaonline2003 Жыл бұрын
Audi q2 review also need
@tharukashehan4398
@tharukashehan4398 Жыл бұрын
Supiri wahanayak 👌
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 70 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 452 М.
Honda Fit G Garde GP5 Review (Sinhala)
23:43
TV Plus
Рет қаралды 59 М.
Honda Civic, Ol' Mr Reliable - Vehicle Reviews with Riyasewana
34:23
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН