Honda Grace 2014-2017 Hybrid Full Review in Sinhala i-DCD (DCT i-Vtec) technology by MRJ

  Рет қаралды 123,004

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 856
@sameeralakmal6663
@sameeralakmal6663 3 жыл бұрын
වෙන චැනල් වගේ නෙමෙයි අපි මේකට බැදිල ඉන්නේ..❤️
@samansamanprasad6823
@samansamanprasad6823 2 жыл бұрын
මතුපිටින් පෙන දෙ විතරක්ම නෙමෙයි වාහනේ ඉතිහාසයටම ගිහින් හොද පැහැදිලි කිරීමක් කරනවා❤️
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
තමන් පින් කරග්න්න ගමන් අනිත් අයටත් පින් කරගන්න හැටි කියල දෙනව...ආදරෙයි බ්‍රෝ...❤️ අනිව honda i-dcd ගැනයි dual clutch තියෙන වාහනයක් crawling නොකර හරියට ඩ්‍රයිව් කරන හැටියි ගැන වෙනම වීඩියෝ එකකින් කියල දෙන්න...
@virajedirisuriya1130
@virajedirisuriya1130 3 жыл бұрын
ඔයාගේ Explanation එක අයියේ හරියට Car එක Design කරපු කෙනෙක් කියනව වගේ..❤️
@sameeramadusanka7945
@sameeramadusanka7945 3 жыл бұрын
මං දැකපු හොදම you tuber තමයි මේ ඉන්නේ.... බුදු සරණයි ඔයාට....!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗🤗 thanku
@menukachamadith3890
@menukachamadith3890 3 жыл бұрын
Ubala elakiri reweiw balapalla
@tharaniranjula8626
@tharaniranjula8626 3 жыл бұрын
ඉතාමත් සාර්ථක වැඩසටහනක්...දැනුම පමනක් නොව මනුසත්කම ගැනත් හොද දැනුවත් කිරීමක් දක්නට ලැබෙනවා..සුභ පැතුම්!!!!!!!!!!!
@ravibandara-l8q
@ravibandara-l8q 23 күн бұрын
Grace 2018 EX එකක් පාවිච්චි කරා අවුරුදු 3ක් නඩත්තු වියදම ඉතා අධිකයි. DCT, ABS, AC Compressor, Waterpump, Steering rack, Push start button oxidation වගේ ලෙඩ ගොඩකට මුහුණ දුන්නා. වැස්සට parking sensors ඉදන් අවූල් යනවා හිටි ගමන්. දුර ගමන් වලට comfortable මදි ගමන් වෙහෙස දැනෙනවා හරියට
@gaminikumara2127
@gaminikumara2127 3 жыл бұрын
MRJ කියන්නෙම නියම brand එකක්.,,,,හරිම ආසයි,,ජයවේවා.
@lakshanjayaweera6461
@lakshanjayaweera6461 3 жыл бұрын
අදත් පට්ට බ්‍රෝ නියමයි. බ්‍රෝ මරුවට පැහැදිලි කරනවා හැම වීඩියෝ එකක්ම ❤️❤️❤️❤️❤️
@charukanavodya9808
@charukanavodya9808 3 жыл бұрын
මෙ විඩියෝ එක එනකන් බලන් හිටියෙ. Mrj 100k💪💪💪
@minimobileplay1704
@minimobileplay1704 3 жыл бұрын
Honda fit එකත් පුළුවන් නම් ගෙන්න...... ගොඩාක් වටින video එකක් thk you ❤️ ඒ වගෙම අපි භාවිතා කරපු වාහයනක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනාද කියලා කියල දෙන්න ❤️
@eshan784
@eshan784 3 жыл бұрын
බලන්න වෙලාව මදි උන නිසා දවස් 2k බැලුව video එක. ඔයා කියල දෙන විදිහට කැමති නැති වාහනේකට වුනත් ආස හිතෙනව. ❤😊👌. බුදුසරණයි
@nalindawickramarathna8730
@nalindawickramarathna8730 3 жыл бұрын
ඉතාම හොඳ review එකක්. Honda vezel එක ගැනත් video එකක් ඹ්නෙ. Dual clutch technology, issues and maintenance ගැන වෙනම video එකක් ගේන්න. ඒක ගොඩක් අයට වැදගත් වෙයි.
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
බුදු දහම ගැන කියන එක ලොකු දෙයක් අයියේ
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
💙🤟
@kaigunathunga666
@kaigunathunga666 3 жыл бұрын
Is economic mode is suitable for continuous drive
@lasantharku9882
@lasantharku9882 4 ай бұрын
❤❤
@woofy_music
@woofy_music 2 ай бұрын
😮
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Review විතරක් නෙවෙයි ජීවිතේටත් යමක් දෙනවා.ජය වේවා!
@madhusankakalhara5367
@madhusankakalhara5367 3 жыл бұрын
නියමයි.. විද්‍යා පාඩමක් එක්ක car review ekak👍 Honda accord review ekak one😍
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 3 жыл бұрын
මමත් කවදාහරි ගන්නවා. my dream
@geethshan94
@geethshan94 3 жыл бұрын
අයෙ ඉතින් අමුතුවෙන් මොනව කියන්නද බ්‍රෝ... කවදත් වගේම අදත් සුපිරි... Great work... 👍👍👍
@blueoscar6838
@blueoscar6838 3 жыл бұрын
අනේ මහත්තයෝ Honda Fit Shuttle එක ගැනත් කරන්නකෝ........ පිං සිද්දවෙනවා හොදේ............. My Dream Fit Shuttle GP2 💛🔥🖤
@sachinthapansilu7252
@sachinthapansilu7252 3 жыл бұрын
Anee ow math masa ganak thisse kiyanne
@ruwanthushara5654
@ruwanthushara5654 2 жыл бұрын
හරියටම පැහැදිලි කරා හරිම පැහැදිලියි ඔබට සුබ පතනවා බොහොම පින්
@dileepanuwan4
@dileepanuwan4 3 жыл бұрын
හරිම සතුටුයි අයියා, හය පාරක් ඉල්ලපු review එකක් අද හමිබවුණා...පැහැදිලි කිරිමි 100%... 2017 පස්සේ එන grace එක ගැනත් compare විඩියෝ එකක් කරන්න.. ජයවෙිවා දිගටම කරගෙන යන්න බුදු සරණයි..!
@asankasiyambalapitiya8410
@asankasiyambalapitiya8410 3 жыл бұрын
වැඩසටහනට අමතරව තවත් දැනුමට එකතු කරන එක ගැන සතුටුයී බුදුසරණයි !!
@yasirukanchana459
@yasirukanchana459 3 жыл бұрын
එන්ජින් එකක් වැඩ කරනහැටි, ට්‍රබෝ එක වැඩ කරන හැටි , ගියර් බොක්ස් එකක් වැඩ කරනහැටි හයිබ්‍රිඩ් තාක්ෂණය වැඩකරන හැටි වගේ වාහනේ තාක්ශනික දේවල් ගැන වීඩියෝ එකක් ඕනි. අදත් වීඩියෝ එක නියමයි 👌 ජයවේවා.....
@erandadliyanage3878
@erandadliyanage3878 Ай бұрын
CRV එක ගැන Review එකක් කරන්නකෝ. ගන්න නම් තාම හිතන්නවත් බෑ. ඒත් ඒක ගැන දැනගන්න ආසයි. පාරෙදි දැක්කත් ආයෙ හැරිලා බලන්න හිතෙන වාහනයක්..❤
@bhashithaaruj873
@bhashithaaruj873 3 жыл бұрын
දැන් වාහන review කළා ඇති . මීළඟ වීඩියෝ එක ඔයා ගැන ගේන්න . අපිවත් Michanical Engineering වලට Motivate කරන්න. මීට පස්සෙ ආපහු වාහන ගැන කරමු .ජය වේවා අයියේ .....!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
මම electrical 🙄
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
@@MRJInspire කමක් නෑ. ඔයා ගැන වීඩියෝ එකක් කරන්නනනනනනන.
@tharinduperera9511
@tharinduperera9511 3 жыл бұрын
@@MRJInspire me too aiye...
@SameeraNishantha-c9z
@SameeraNishantha-c9z 3 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නනේ නෑ වාහන ගැන කියන විස්තර
@kelumkularathne6947
@kelumkularathne6947 3 жыл бұрын
නියමයි mrj. මම සවුදි ඉන්නෙ. ඔයාගෙ vedios ඔක්කොම මම බලනව
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
Though the dct system creates headaches when problems are arised, I love its performance...really enjoy when driving...🙂
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
yes it is much better
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
DCT is most fual efficient fast changing advance gear box. Almost all modern cars equipped with DCT. There will be no problems arise if dual clutch oil change every 10000km, regularly. Oil cost is very low as much as cost for 100Ml dot 4 liqumoli brand oil. You have to understand that the clutch bearing lubricated and cooling with clutch oil minimize damaging to the bearing.
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
කමෝන් MRJ.. ලක්ෂේ සමරන්න නම් අපිට ජර්මාන් එකක සුපිරි review එකක් ඕන හරිය 😎. ඔයා Audi reviews කරලම නෑනේ. මන්ද පමා තවත්. මේක තමයි අවස්ථාව. වෙනදා වගේම සුපිරි review එක. Waiting for Audi 🙈
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗 thanks bro
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
Review කරනවා සුපිරියටම.හොඳ දැනුමක් ලැබෙනවා..බොහොම ස්තූතියි ඔබට
@kalanabuddhima5957
@kalanabuddhima5957 3 жыл бұрын
නොටිෆිකේශන් එක එනකන් බලාගන ඉන්නෙ..අදත් මරු...best of luck mrj
@tharakadilshan94
@tharakadilshan94 3 жыл бұрын
අදත් පට්ට බ්‍රෝ නියමයි...සුපිරී බ්‍රදර්...ජය වේවා අයියේ .....!
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 3 жыл бұрын
මම මුල ඉදලම ඔයාගේ video බලන්නව. ගොඩක් හොදට ගොඩක් පැහැදිලිව කරනවා.ඔබ හොද අදහස් තියන හොද මනුස්සයෙක්.අලුත් අවුරුද්ද සුබම වේවා!!ජයම වේවා ඉක්මනින් subscribers වැඩි වේවා!!තෙරුවන් සරණයි!!
@sujithpriyankara2009
@sujithpriyankara2009 3 жыл бұрын
මේ reviews බලන්න හිතෙනවා හේතු කීපයක් නිසාම. එකක් හොඳ වගේම අඩුපාඩු ත් කියන එක. එක පැත්තකට බරවෙන්නෙ නැතුව සමබර reviews කරන එක. ඊලඟට තාක්ෂණික කරුනු. ගොඩක් අය නොකියන තාක්ෂණික පැහැදිලි කිරීම් සරලව කියලා දෙන එක ගොඩක් වටිනවා. ඊලගට අාඩම්බරකමක් නැතුව හැමදේම කියලා දෙන එක. මං දැකපු බොහොම සරල විදියට ඉන්න youtuber කෙනෙක්. අදටත් වා⁣හනේ අතට ගත්තම මතක්⁣ වෙන දෙයක් තියෙනවා. "වාහනේ ගත්ත අරමුණ දැනගෙන පදවන්න" කියන එක. ⁣ගොඩක් ස්තූතියි ... ජයවේවා ...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗 thank u brother
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
මාරම වටිනවා මේ චැනල් එක.... අමුතුම කොලිටියක් මේක ,clear , superb....Congrats අයියා...🔥👏
@udithamapalagama8834
@udithamapalagama8834 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි ඔයාගෙ review. ඒ වගෙම ගොඩක් වටිනවා.. 👍👍👍👍👌👌👌👌
@darshana573
@darshana573 3 жыл бұрын
අයියේ, ඔයා නම් හරිම දැහැමි විදිහට ජීවත්වෙන කෙනෙක් ... අනික ඔයාගේ voice එකත් හරිම හොදයි...අහන් ඉන්න ආසයි...❤
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 11 ай бұрын
ඉතා අගනා පැහැදිලි කිරීමක්.ස්තූතියි.🙏
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
අද කිට් එක මරු ඔයාට😍❤️ ඩෙක් දෙකක් දැන්මන් තවත් සුපිරි 😍❤️ බ්‍රො.. වහනේ ගැනත් කියන්න ඔනි හැම දේම කියනවා 😊
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u bro
@raaajit1
@raaajit1 3 жыл бұрын
Oyagey Technical Explanation eka maru......
@prasadnagahage5467
@prasadnagahage5467 3 жыл бұрын
බොහොම අගෙයි.වටිනා දැනුමක් ලබාගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.බුදු දහම ගැන කී දේ හදවතට හොදින් දැනුනා.බොහොම පිං ඔබට.ඔබ තුමා මේ කරන යහපත් ක්‍රියාවන් ගේ යහපත් ප්‍රතිඵල ත් එලෙසම ලැබේවා. තෙරුවන් සරණයි.
@travelsl4615
@travelsl4615 3 жыл бұрын
මචන් prius 3rd gen එකයි honda grace EX එකයි comparison එකක් කරන්න පුලුව්න් නම් ලොකු දෙයක්.vedio set ekama superb...👍👍👍ජය වේවා ...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai. I hv used both. Prius ekta kemati man nam.
@heshan.k.8361
@heshan.k.8361 3 жыл бұрын
අයියේ හොන්ඩා CIVIC එකෙත් REVIEW එකක් ගේන්න❤️❤️❤️❤️❤️
@charithkoddithuwakku9541
@charithkoddithuwakku9541 3 жыл бұрын
ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු review එකක් අයියා. Review එක ලබාදුන්නට ගොඩක් ස්තුතියි😊❤️
@chathurabandara5097
@chathurabandara5097 3 жыл бұрын
අය්යේ හොඳට channel එක කරනවා...Good luck
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 3 жыл бұрын
වීඩියෝ ඔක්කම බලනවා, සුපිරි හොදට පැහැදිලි,
@wasithamadhushan4863
@wasithamadhushan4863 3 жыл бұрын
Oya mara sundara manussayek kiyl danenawa aiye...good luck for your future ❤️❤️
@lakshanmahesh4832
@lakshanmahesh4832 3 жыл бұрын
elam review ekk aiye.. supiriyatm theruna oyanm maru.. mn ellapu review ekk thanks aiye.. BS!
@kavindusithara4421
@kavindusithara4421 3 жыл бұрын
One of my favourite You Tube channel... 😍😍😍
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
සුපිරි අයියෙ❤️❤️❤️ ආසාවෙන්ම බලන වාහන රිවීව් චැනල් එක😍 පුලුවන් නම් Toyota Hiace,Nissan Caravan වගේ වෑන් වලත් රිවීව් එකක් ගේන්න.🤗
@suranabeywardhana9091
@suranabeywardhana9091 3 жыл бұрын
බොහෝ දේ ඉගෙන ගත්තා. බොහෝම ස්තුතියි ...!!!
@dileepasirinayake4780
@dileepasirinayake4780 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු vedio එකක්.නියමයි.❤👍
@maheshtravellogs9244
@maheshtravellogs9244 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.දවස් දෙකට ඔබගේ ඔක්කෝම වගේ වීඩියො බැලුව..2nd hand grace එකක් ගනිද්දී ඩුවල් ක්ල්ච් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියල inspection එකේදි දැනගන්න විදියක් කියල දෙනව නම් ගොඩක් වටිනවා..මම එකක් ගන්න හොයනවා මේදවස්වල...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Hoda mechanic kenek ekka balnna. Yaddi smooth gathiyak ne kiyala terei.
@maheshtravellogs9244
@maheshtravellogs9244 2 жыл бұрын
@@MRJInspire Contact numbers tiye nam danna puluwanda mechanic kenekge
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
@@maheshtravellogs9244 (77) 086 0790
@ajanthkumarakuruparan5702
@ajanthkumarakuruparan5702 3 жыл бұрын
The i-DCD is amazing for high speed high way like driving scenarios, however when it comes to continous stop and go very slow moving city traffic combined with very warm ambient temperatures the system struggles to perform due to the single motor configuraturion of the i-DCD. The i-MMD overcomes this issue thanks to the dual motor config. Also the i-DCD is soon to be replaced by the i-MMD in the Japanese market, the reason they couldn't do this before is because the i-MMD costs more to produce due to the dual motor config but now I think they have been able to optimize the production cost of the i-MMD. Therefore they are now replacing i-DCD models with i-MMD. Initally only the more expensive cars such as the Accord and CRV had the i-MMD.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
this is very informative thanks brother
@ajanthkumarakuruparan5702
@ajanthkumarakuruparan5702 3 жыл бұрын
@@MRJInspire Thank you bro. Please review the Nissan Note e-Power. This has a very intresting hybrid system too.
@heshteach8212
@heshteach8212 Жыл бұрын
Well explained and valuable information. Thanks for sharing brother.
@lasithakelum342
@lasithakelum342 3 жыл бұрын
thawa poddai keep it up aiya ..100k awama helicopter review ekak ona..mama aaye lamina flow terbulant flow lecture ekath aye baluwa meka nisa 🖤🖤🖤
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
සුපිරි වන්ඩිය ❤️❤️❤️
@lanka1285
@lanka1285 3 жыл бұрын
නියමයි.. බලන් හිටියේ දාන්නම්😍
@asankasinghabahu1504
@asankasinghabahu1504 3 жыл бұрын
thanks aiye oya engine eka gana hondatama wisthara kala wena kisima grace review ekaka nathi widiyata. jayawewa...!!!
@dumindatennakoon7750
@dumindatennakoon7750 3 жыл бұрын
Car එක පිලිබදව ලොකු අවබොදයක් ලබාගන්න පුලුවන් උනා . බොහොම ඉස්තුතියි
@kasunjaya507
@kasunjaya507 3 жыл бұрын
Anthimata budu dahama gena kiyapu tika niyamai ayye..තෙරුවන් සරණයි ඔබට ..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kasunjaya507
@kasunjaya507 3 жыл бұрын
@@MRJInspire ayye den toyota Axio aka නිෂ්පාදනය nathara karalada?
@arunaamarasekara239
@arunaamarasekara239 3 жыл бұрын
Perception of the Grace vehicle changed with the vedio 👌 feeling very natural with the way of presenting through surrounding. Keep it up!
@funomega4293
@funomega4293 3 жыл бұрын
මෝටර් රත අද්‍යාපනය ගැන වීඩියෝ එකක් කරන්න ( automobile )
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
හොදමයි. මම නම් ගොඩක්ම self study tamai
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
@@MRJInspire 👍
@gayansdreamfb4068
@gayansdreamfb4068 3 жыл бұрын
හොද මනුෂ්‍යත්වය තියෙනවා දිනෙන් දින හිරි යන්න ඔනේ💜️
@susanthajayasundara1890
@susanthajayasundara1890 3 жыл бұрын
ඔන්න කමෙන්ට් එකකුයි ලයික් එකකුයි මගෙන් 👍
@sugeewamadusanka960
@sugeewamadusanka960 3 жыл бұрын
👍පාරෙ යනවා දකිනව නිතර එත් විස්තරයක් දැනන් හිටියෙ නැ අද තමයි දැනගත්තෙ විස්තර .......ජය වෙිවා....පින්කාර කොල්ලෙක්
@heshteach8212
@heshteach8212 3 жыл бұрын
මම මාරම ආස වාහනයක්...මාරම ලස්සන look ekak thiyenne..වාහනයක් ගන්න ආසාවෙන් plan එකක් ගහන් ඉන්නෙ..ඒත් කවද වාහන ගෙන්නයිද අයිය ..😣 පුලුවන් නම් ඒ පිලිබදවත් ඉදල හිටල හරි හොයල විස්තරයක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව... අද කාලෙ තියන අසාධාරණ මිල ගනන් නිසා හිතාගන්න අමාරුයි මොකක්ද කරන්නෙ කියල..
@chinthakanaidhuwahandhi991
@chinthakanaidhuwahandhi991 3 жыл бұрын
අදත් ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්ත.. 👍👍
@uddikajayasinghe5339
@uddikajayasinghe5339 3 жыл бұрын
Little bit defferent today with much technical data.well done dear.
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
Dfsk 580 එක ගැනත් video එකක් කරන්නකො අය්යෙ plz❤️❤️❤️
@suranjithpiyumal1303
@suranjithpiyumal1303 3 жыл бұрын
Gdk aswen blnwa oyage hama review ekakma good luck ayye!!!!
@wmtbuddhika
@wmtbuddhika 3 жыл бұрын
I got Honda Civic 2008 Hybrid, So looking forward to your CVT, iVTEC videos and make them related to Civic also, please.
@janithc
@janithc 3 жыл бұрын
DCT ගියර් බොක්ස් එකක් එක්ක වහනයක් දැන් හොදින් නඩත්තු කරන්න පුලුවන්ද.. DCT maintainance ගැන ඉක්මනින් video එකක් දෙන්න
@rasikasuranga4540
@rasikasuranga4540 3 жыл бұрын
අදත් හොඳටම තියනවා අය්යේ. අඩුපඩු නෑ. ජය වේවා
@wdyconsultants1504
@wdyconsultants1504 3 жыл бұрын
liked and commented just before watching the vedio... know for sure this is perfect
@AravindaPathirana
@AravindaPathirana Жыл бұрын
Superb. Always see your new videos. Please note that Honda Grace comes with 8 air bags. If possible, please correct. All the best. 🙏
@tharukadesilva6561
@tharukadesilva6561 3 жыл бұрын
සුපිරි වැඩේ කරන ගමන් ගොඩක් පිං දහමුත් කරගත්තා අපිටත් පිං කරගන්න හමුවුනා හමුවෙමු දවසක
@chethiyadissanayake8105
@chethiyadissanayake8105 3 жыл бұрын
අඩේ අර බල්ල...ස්තූති කරන්න වගේ බිම දිගා උනේ..නියමයි අයියෙ.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow malli
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 3 жыл бұрын
Superb review bro! Requesting for a Honda Fit GP1 review video?!💖🙏🏼 Keep up tye good work!.
@hirushanmarasinghe5099
@hirushanmarasinghe5099 3 жыл бұрын
Always best! Brings up some decent reviews! Goodluck MRJ!
@YoshikaKehelpannala
@YoshikaKehelpannala 3 жыл бұрын
Love your review. I really appreciate your review along with the road safety tips and the other tips. Keep up, bro!
@TharushaNethmin
@TharushaNethmin 3 жыл бұрын
Toyota Prius Full Review එකක් ඕනි.....💫✊🏻 කිසිම කෙනෙක් තාම Full review කරලා නෑ. Plz ඒක කරන්න...
@gayanlakshan7193
@gayanlakshan7193 3 жыл бұрын
ගානත් කියන්නකො.. හැමදාම වගේ අදත් සුපිරි.. ඊලඟට KDH එකක් review කරන්න බලන්නකො..😍😙
@chethiyadissanayake8105
@chethiyadissanayake8105 3 жыл бұрын
ow kdh ekak
@damikasilva618
@damikasilva618 3 жыл бұрын
Like එකක් දාලමයි video එක බැලුවෙ. හුගාක් දන්නෙ නැති කරුණු දැන ගත්තා. වටින video එකක්. Honda Grace එකට Honda magic seats එනවද?.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
eka wenama request krla gnna ona
@damikasilva618
@damikasilva618 3 жыл бұрын
@@MRJInspire Thank u
@rajithaxp
@rajithaxp 3 жыл бұрын
අන්තිම හරිය හදිස්සියේ කරගෙන ගිය වගේ දැනුන! එක අපිට දන්නෙන දෙන්න නැතුව ඉන්නවනම් තවත් හොඳයි! නියම රිවිව් එකක්. !
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Lenght eka adu karanna giyane :)
@rajithaxp
@rajithaxp 3 жыл бұрын
@@MRJInspire ලොකු අව්ලක් නැහැ !
@sampathranamuka3437
@sampathranamuka3437 2 жыл бұрын
Honda accord ගැන Video එකක් කරන්න..
@hirusharavihara8875
@hirusharavihara8875 3 жыл бұрын
විඩියෝ එක දානකම් බලාගෙන හිටියේ ටොයෝටා ප්‍රියස් 2015 ගැනත් විඩියෝ එකක් ඔනේ 🤩
@chanupadinuwara7004
@chanupadinuwara7004 3 жыл бұрын
Love this chanel alot all the best MRJ ❤️❤️😍
@janithalakmal4368
@janithalakmal4368 3 жыл бұрын
මරු 👌 අයියා..... toyota raizeඑකත් ඕනි.....
@dilanjalika
@dilanjalika 3 жыл бұрын
හොඳ review එකක් bro. Toyota Camry එක ගැනත් review එකක් ඕනේ ලගදීම.
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
Watching this review made me like this vehicle more. Great work. Keep it up.
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 7 ай бұрын
I had the DCT issue and replaced the clutch pump razor for my Honda FIT GP 5. Spent Rs 200 000/- . Stafford price for full unit is Rs 950,000/- . My advice is go for Aqua, Axio or Prius instead of buying Honda hybrids. Toyota's engines and transmissions are much more reliable in even extreme conditions when compared to other manufacturers.
@vigarsh1996
@vigarsh1996 3 жыл бұрын
Car review +History +life quote 👍❤️👌
@arushad49
@arushad49 3 жыл бұрын
DCT issues එකගෙන පැහැදිලි විස්තරයක් කරන්න, How to drive DCT Vehicle එකගෙනත් විස්තරයක් කරන්න
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
ඇලෝ වීලුයි ඇලුමිනියම් වීලුයි දෙකම එකක් නෙවේද?
@ravindusenadira7409
@ravindusenadira7409 Жыл бұрын
සත්තුන්ට කන්න දෙන එකත් පට්ට අය්යෙ අය්යගෙ වීඩියෝ මරු
@pasanwanniarachchi8856
@pasanwanniarachchi8856 3 жыл бұрын
Patta vidio ekka bro.❤️ Honda fit area eka genath karai kiyala viswasak tiyenawa.❤️❤️
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Your advise and knowledge is outstanding. Thanks MRJ.
@ishanthennakoon4072
@ishanthennakoon4072 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා !
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
tx mallii
@geethikapasinda4439
@geethikapasinda4439 3 жыл бұрын
Niyamai...aiye...puluwn nam axio 2020 review ekak karannakooo
@harshakawirajithwijekulaso4283
@harshakawirajithwijekulaso4283 3 жыл бұрын
Thanks a lot for your explanation. i also a grace user since 2017 September
Honda Grace Review by Nipul with Cars (Sinhala)
46:41
Nipul with Cars
Рет қаралды 35 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
Honda Grace 2018 Review (Sinhala)
17:18
Auto Hub
Рет қаралды 110 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН