Honda Dio Handle Cup Cone Replacement | හොන්ඩා ඩියෝ හැඩ්ල් කප් කෝන් ප්‍රතිස්ථාපනය

  Рет қаралды 17,810

The Biker

The Biker

Күн бұрын

#thebiker #dio #cup-cone
ඕනෑම යතුරුපැදියක සුක්කානම් පද්ධතියට අයත්වන මෙම කප් කෝන් ගෙවීම හේතුවෙන් යතුරුපැදිය ධාවනයේදී පහසුවෙන් එහා මෙහා හැරවීම සහ ධාවනයේදී සමබරතාවය නැතිව යනු ඇත.
වීඩීයෝව නැරඹුවාට ස්තූතිය!!!
These cup cone , which belong to the steering system of any motorcycle, cause the motorcycle to move easily and lose balance while driving.
Thanks for watching the video !!!

Пікірлер: 61
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
ගොඩක් වැදගත් ඔයා පැහැදිලි කලානම්
@Hewagej
@Hewagej Ай бұрын
Helpful video thanks
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Aiya grish ekanam tikak aul wage aiya balanna caltesh eke hoda grish ekak thiyanawa kola pahayata hurui eke oill gathiya wadinisha kalayak resar hadal kap digu kalayak pawichchi karanna puluwan aiya oyata jayen jayama wewa👍🙏
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
නියමයි 👍👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@testkeylog5117
@testkeylog5117 2 жыл бұрын
Video eke eliya madi penne na hryta Ara mokkdo sound ekt olw rdnwa appa Katin kata krla wistra krnn hody Good job keep it up❤️👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
OK bro
@smartmangala3697
@smartmangala3697 3 жыл бұрын
Good video
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks friend 🙏❤️
@sumukut2965
@sumukut2965 Жыл бұрын
❤Super Video Tools size missing
@anuradhasandharuwan9644
@anuradhasandharuwan9644 3 жыл бұрын
Dio වයරින් ගැන කරන්න
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok bro 👍👍👍
@SLCZQ
@SLCZQ Жыл бұрын
ප්ලෙශර් ස්කූටියෙ උඩ හෙඩ්ලයිට් 1 තියන කොටස.. වීදුරුවක් කැඩිල වගෙ හෙල්ලෙන්නෙ. කප්සෙට් 1 ගිහින් හින්දද💔🙂
@vishvanipun5721
@vishvanipun5721 Жыл бұрын
කිචි කිචි ගාලා සද්දයක් එනවද?
@kasunruchira2040
@kasunruchira2040 7 ай бұрын
Mage bike eke yanakota 20 30 wage issraha podi gassellak teno ekata mokada karanna puluwan..push set danma aruth tyre ekak danma..shok dekath danma..eth poddak teno kalin tharam nate unata..haiyen yadde na himin yadde eka terenawa.
@MusicCafeLK
@MusicCafeLK 3 жыл бұрын
👍👍👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
❤️👍
@smartmangala3697
@smartmangala3697 3 жыл бұрын
😍😍😍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏❤️
@PulathisiKitchen
@PulathisiKitchen 10 ай бұрын
මගේ බයික් එකේ හැඩල් එක ගලවපු පරයා හැඩල් එක හැඩල් බාර් එකට සෙට් වෙන තැන් නට් එකට එන කට්ට එක්ක තියෙන වොශර් එක දාල නෑ
@SLCZQ
@SLCZQ Жыл бұрын
❤️
@danukadilshan8920
@danukadilshan8920 Жыл бұрын
Honda navi eke walakin wage wayankota takas gala handle eka hriyen dedaranne mokada
@vishvanipun5721
@vishvanipun5721 2 жыл бұрын
Mage Dio එකේ වේගෙන් ගිහින් 20km වගේ slow කරාම handle එක vibrate wenawa. ඇයි එහෙම වෙන්නෙ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බෙල්ට්එක පැත්තේ දෝෂයක් වුනහම එහෙම වෙනවා bro
@naveenrandika
@naveenrandika Жыл бұрын
@@TheBikerSL බෙල්ට් එක කිව්වෙ කොයි බෙල්ට් එකද?
@pubudukaushalya8230
@pubudukaushalya8230 2 жыл бұрын
Tvs ස්කූටි පෙප් එකෙත් ඔය විදිහමද මහත්තයා එන්නේ......මගේ එකෙත් ගහන්න ප්ලේ එකක් තියේ මේක බලලා කරන්න හැදුවේ.......ස්තුතියි ඔබට...🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔය විදිහට සමානයි...
@GaminiRathanayaka-dk2sh
@GaminiRathanayaka-dk2sh 11 ай бұрын
Mage dio baik ekath paththata adinawa ayye cap set eka dammama hari yaida.ayye plz msg plz
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
❤❤❤💪💪💪
@chamudikadilshan8710
@chamudikadilshan8710 2 жыл бұрын
මන් මේ අහන එකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕන.මගේ dio ස්කූටර් එක ස්ටාර්ට් එකේ නවත්තල තියෙනකොට handle එක vibration වෙනවා වැඩි ටිකක්.(එහෙම වෙන්නෙ මොකද)
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බෙල්ට්එක පැත්තේ දෝෂයක් තියෙනවා නම් එහෙම වෙනවා ...
@thisarasulochana1267
@thisarasulochana1267 2 жыл бұрын
Aiya mage pleasure ek ,me lagi vadun ,dan bike ek side ekt adinw vage,shok vala aulkut na,fork ek ada velat na aiya mokad danna ne vela tiyanne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
හැඩල් එක ඇදවෙලා වෙන්න පුළුවන් එ වගෙම හැඩල් එක පෝක් එකට සෙට් වෙන කී එකක් එනවා එ කී එක ඇදවෙලා වෙන්න පුළුවන් .... 0711088859
@wijayantha9115
@wijayantha9115 2 жыл бұрын
Dio bike ake yanakota issarahin tok tok gala hadak ahenawa.cup set geunamada ahema wenne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කප් සෙට් එජස්ට් කරලා බලන්න
@wijayantha9115
@wijayantha9115 2 жыл бұрын
@@TheBikerSL ok
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
මොකක්ද අර දිග tool එක
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
හැඩල් කප්සෙට් ගහන tool එකක්
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
Ok 👍👍
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 3 жыл бұрын
මේ විඩියෝ එක ටිකක් පැහැදිලි මදි ගලවපු දේවල් පෙනුනේ නැ ඉර එලිය වැඩි නිසාද අයියේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Sorry malli .... cup cone ගෙවීලා එවා අළුතින් දැමීම ....
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 3 жыл бұрын
ආ අයියේ ඔනිම බයික් එකක කප් සෙට් එක ගෙවිලනම් කෝමද අපි එක දැන ගන්නෙ දැන් කප් සෙට් එක මාරු කරන්න කාලේ හරි කියලා
@chipz96413
@chipz96413 2 жыл бұрын
cup cone ගෙවුනාම මොකද වෙන්නෙ අයියේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Bike eka pattata adinawa. Hadal eka harawddi hirai
@nilukakumari862
@nilukakumari862 2 жыл бұрын
මගේ බයික් එකේ හැඩල් එක කට්ට 3 කට හැරවෙනවා එක පාරට හැරෙනවා ඇයි එහෙම වෙන්නේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
හැඩල් කප්සෙට් ගෙවුනහම එහෙම වෙනවා .... නැත්නම් කප්සෙට් හිර වැඩි ඇති ...
@arshadzee7278
@arshadzee7278 2 жыл бұрын
Bro.. Wada pola koheda tiyana.. Or oya WA contact kraganna kohamada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Anamaduwe bro
@Chamavolg1994
@Chamavolg1994 Жыл бұрын
Koheda aiye me workshop eka thiynne?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Anamaduwa
@yashodarandima5691
@yashodarandima5691 2 жыл бұрын
Me dio bike eke signl 4ram weda nethi una e ei.. paking light wedath ne anithwa okkam weda ee e mokda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සිග්නල් ප්ලෑසරය දාන්න වෙලා ඇති පාකින් බල්බ් එක පිච්චිලා ඇති.
@yashodarandima5691
@yashodarandima5691 2 жыл бұрын
@@TheBikerSL signal fleshar eka giayam signal light ekakwath weda nethi wenwada..
@krishanthalakshitha1615
@krishanthalakshitha1615 2 жыл бұрын
Issaraha rode ada ai
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Issara Bush set geunahamath ehema wenawa
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
ම ෙග් Dio bike akk k.m 20/40 යද්දි ඇෙල්ට යනවා ෙක් ලිමි යන්නැ හැඩලය ඇතැරියම පැත්තට යනවා ෙන
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඉදිරිපස රෝදයේ බෙයාරිං ගෙවුනහම , හැඩල් කප් සෙට් ගෙවුනහම , ඉදිරිපස බුෂ්සෙට් ගෙවුනහම එහෙම වෙනවා ...
@wmmrbwijekoon8316
@wmmrbwijekoon8316 Жыл бұрын
ඔය ඔක්කොම දාලා ,ඊට අමතරව සොකැබ්සෝබර් දෙක දාල ත් මගේ හීරෝ ප්ලෙසර් එක වමට හැඩ්ල් එක බරව යන්නේ, ඉස්සරහ රෝදේ වම් පැත්ත ගෙවෙන්නේ, හේතුව මොකක්ද මහත්මයා
@seneshchanuka5600
@seneshchanuka5600 3 жыл бұрын
Contact number ekk denna puluwnd
@කතන්දර
@කතන්දර 2 жыл бұрын
bike eka poddak paththete adinne ai elawaddi
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඉස්සරහ රෝදයේ බෙයාරිං ගෙවුනහම , කප්සෙට් එකේ දෝෂයකට , ඉස්සරහ බුෂ්සෙට් එකේ දෝෂයකට එහෙම වෙනවා
how to change brake wire of electric scooter
5:11
Saif E⚡world
Рет қаралды 11
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 90 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 10 МЛН
Honda Dio - Full service at home (With English Subtitles)
30:36
Mr. Gadget Motor Co
Рет қаралды 71 М.
How to identify scooter CVT parts
13:02
Mr. Gadget Motor Co
Рет қаралды 14 М.
How to repair starter motor(self motor) of Honda Dio. Pleasure and other scooters
16:54
Jeevithe - ජීවිතේ
Рет қаралды 30 М.