Honda Dio Scooter CVT System Repairing | හොන්ඩා ඩියෝ ස්කූටරයේ සම්ප්‍රේෂණය පද්ධතිය අලුත්වැඩියාව

  Рет қаралды 37,643

The Biker

The Biker

3 жыл бұрын

These videos contain only a few specialized tools for repairing parts during repair, and there are specialized tools that make it easy to remove certain parts. Here I have used the type of tools that are easily available to you. Here CVT stands for Continuously Variable Transmission. When parts of this system fail, the motorcycle's volume changes and so does its speed.
Thanks for watching the video !!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 137
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 8 ай бұрын
සුපිරි බ්‍රෝ දිගටම වීඩියෝ ගේන්න ❤❤❤❤
@waruna6324
@waruna6324 Жыл бұрын
Ela bro thans kiyala dunataa
@SKLiveItalia1
@SKLiveItalia1 3 жыл бұрын
"සුභ පැතුම් එය දිගටම පවත්වා ගන්න, මමත් ඔයාට උදව් කළා හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි...ආයුබෝවන් දේශීය විදේශ ආහාර රටාව වෙනස් මාවතකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ සහ ඉතාලි කෑම පහසුවෙන් පැහැදිලි ව නැරඹීමට අප හා එක්වන්නහැමෝම මෙතෙන්ට එන්න හැමෝටම උ***ව් ක**නවා :-)=[[[[[
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගොඩාක් ස්තූතිය යාලුවා 🙏🙏🙏
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි 🌺🌺🌺
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්තූතියි 🙏❤️
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
Wow නියමයි 👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks brother 👍👍👍
@imeshdananjaya622
@imeshdananjaya622 3 жыл бұрын
Niyamai aiya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks malli.. 🙏🙏🙏
@ajithkumara9090
@ajithkumara9090 2 жыл бұрын
Niyamai
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks 🙏❤️
@pradeepbhosikar1715
@pradeepbhosikar1715 2 жыл бұрын
Sir, You should apply grease/ lubricant to the roller bearing which are newly fitted in the variator gear now.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Yes brother
@manodilshan5075
@manodilshan5075 6 ай бұрын
Scooter eke hadal eke hadal eka weulanne ai cup set ekath gahawa green bush link bush gahawa eth weulanawa slow eke gaddi kandak ehema nathara karala himita ganna kota ai e
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Clutch plate set eka galawanne kohomada.ekath kiyala denawanam godak wadagath.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok friend ...
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Aiya bawitha karana tulsh godak agei samahara aya trank eke nat eka pawa tul eken galawamawa ewita ehi pota yamata ho trank eka adawimata ida thiyanawa
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
4 like. 🤝🤝Jayawewa 👌kamaththa dunna hode sahayogayath dennam oyat 🙏hadwathinm suba pathnwa digu gamanak yann 🤝🤝
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@sehansehan3186
@sehansehan3186 3 жыл бұрын
👍👍👍👍👍
@naveendrabotheju9669
@naveendrabotheju9669 7 ай бұрын
මල්ලි තරහ වෙන්න එපා කරුනාකර ඔය කාලකන්නි මියුසික් එක නතර කරන්න
@nilushanchamika3790
@nilushanchamika3790 19 күн бұрын
Bike eke yana gaman takas gala sound ekak enawa hamawelema nemei soket eksth aluthin damma plis help bro
@housedesignsrilanka
@housedesignsrilanka Жыл бұрын
Roller okkoma eka paththtda danna oni wiwida pathi wlt dmmoth mkdd wenne
@chenalkamila5215
@chenalkamila5215 7 ай бұрын
Malli dio eke ඔය ප්ලේට් එකේ නට් එක බුරුල් වෙන්නේ mona disawatada wena videos wala kiyanne thada karana disawata burull karanna kiyala ne mata ada oya nat eka galawa ganna bari una mona disawata me nat eka burul wenne kiyana malli
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
@sanathjayaweera-ei2fs
@sanathjayaweera-ei2fs 2 ай бұрын
Roller ekama pattatamada danna oni
@samanliyanage6281
@samanliyanage6281 Жыл бұрын
අයියෙ pleasure එකේ බෙල්ට් එක අලුතින් දැම්මා බයිසිකලේ අදිනො අඩු උනා ටික දවසක් පදිනකොට හරි යයිද
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Dio carb eka tune karanne kohomada.air screw eka wata keeyak burul karanna onada? Wata eka hamarak burul karama niyama tuneup ekak enawada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/j3-VlaacbaeDoqc
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේ විඩියෝඑකේ විදිහට ටියුනප් කරන්න ... අවසානයේ තියෙනවා ...
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Ok thank you
@amaldissanayake
@amaldissanayake 2 жыл бұрын
Ft
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@saliyabandara8918
@saliyabandara8918 2 жыл бұрын
Belt akata pitipasisen,oil 1200ml,dioa ake,oil maru karanna onada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
120ml ගියර් බොක්ෂ් එකේ ඔයිල් එන්ජිමේ ඔයිල් මාරු කරද්දී මාරු කරන්න
@yehararathnayake7143
@yehararathnayake7143 Жыл бұрын
Sir hero scoter eke cluch rolls hariye sound ekak awa . Enisa cluch rolls set eka deparak marukala. dawas dekai rolla set eka gewila sound eka enawa. Mekata mokada karanne ..
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Rollar setwena pullyya gevila ati
@dewshanchamika5415
@dewshanchamika5415 Жыл бұрын
Bike aka slow duwanakota taka taka gala sadayak ahene mokda
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@dividudilshan8783
@dividudilshan8783 Жыл бұрын
මේකට දන්න පුලුවන්ද japan dio එකෙ රොලර් සෙට් එහෙම දන්න
@kavindushamika7664
@kavindushamika7664 Жыл бұрын
oya plate eka kiyk vaga vamada aiye den ganan samnayen
@gangakumarage3747
@gangakumarage3747 Жыл бұрын
සමහරු රෝලස් ග්‍රීස් කරනවා. ඒක අනවශ්‍ය යි නේද?
@madu5681
@madu5681 2 жыл бұрын
Pitipasse rode gawin tactor ekak wage saddayak enawa e ai mona unamada ehem wenne dr
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්කූටර් වල ගියර් බොක්ස් එක තියෙන්නෙ පිටිපස්සේ රෝද ලඟ ඉතින් ඒ රෝද ළඟ තියෙන ගියර් බොක්ස් එක තුල තියෙන බෙයාරින් ගෙවුනහම එහෙම වෙනවා ඒ වගේම බෙල් එක පැත්තෙ තියෙන කොටස් ගෙවුනහම එහෙම වෙනවා dr
@bandara3499
@bandara3499 Жыл бұрын
කොහෙද work shop එක තියෙන්නෙ
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 2 жыл бұрын
Set eka keeyak withara wenawada.bush,roller,plate,
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
4000 - 5000 අතර වෙයි ...
@SELONEslowed.
@SELONEslowed. 7 ай бұрын
Honda pcx එකටත් එන්නෙ ඔය රොලර් සෙට් එකමද
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
හොද වීඩියෝවක් . මොකක්ද ඔය ස්කූටර් එකේ තිබුන දෝසය ගලවන්න කලින්.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
නියමිත හඩ වෙනස් වී තිබීම ... කොනිකල් ප්ලේට් එක සහ රෝලර් ගෙවී තිබීම ....
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
@@TheBikerSL ගලවන්න කලින් හඩ පමනද දෝසය
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔව් යාලු ..
@madu5681
@madu5681 2 жыл бұрын
Tractor ekak wge saddyak enne mona hindad-??
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
@@TheBikerSL ක්ලොනිකල් ප්ලේට් එකක් කීයක්සවිතර වෙනවද?
@sumindakarunasinghe1351
@sumindakarunasinghe1351 Жыл бұрын
Roller set එක ර්‍ග්‍රස් කරන්නැද්ද
@kasunkumara8311
@kasunkumara8311 2 жыл бұрын
Ayye mage dio eka 110 meke miss karana ledak tiyenawa crub eka sarviss kala cdi eka damma.wadak une naa back fire enawa ress wenawa adu wenawa slow tiyanna baa ai e
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Spark plug eka maru karala balanna malli
@krishanchinthaka6992
@krishanchinthaka6992 Жыл бұрын
ක්රැන්ක් එකෙ ශාප්ට් එක ඇද වෙනවද
@RasikaMaduranga-rc1pd
@RasikaMaduranga-rc1pd 5 ай бұрын
මගෙ ඩියො1 සොලො තියෙන්නෙ නෑ කොහොමවත් අනෙක් ඇජස් කොට හරියන්නෙ නෑ හදා ගන්න කියල දෙනවද
@zeranzenon3429
@zeranzenon3429 Жыл бұрын
Zr service ekk oni
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
Sliding conical plate එකටමද roller hub කියන්නේ
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ඔව්
@CharithMania
@CharithMania 2 жыл бұрын
මචන් ඕල්ටර්නේටර් එක සුද්ද කරන විදිය කියන්නකො. හෝදද්දි වතුර ගිහින්ද කොහෙදො ලයිට් වැඩ නෑ.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
බෙල්ට් එක ජෙනුඉන්ම දාන්න ඕනෙද
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
මොකද්ද ඒ රෝලර් හබ් එකේ බ්‍රෑන්ඩ් එක
@chamaranadeesh3284
@chamaranadeesh3284 Жыл бұрын
මචං ප්‍රෙට්රල් මීටරෙ වැඩ කරන්නෙ නෑ හදා ගන්නෙ කොහොමද කියහන්කො.
@housedesignsrilanka
@housedesignsrilanka 2 жыл бұрын
Roller hub eka originalma dnna onida
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Dammoth hodai
@housedesignsrilanka
@housedesignsrilanka 2 жыл бұрын
@@TheBikerSL cholk cable rka hira wela adenwa eka glwla tibba ehma tibbt awlk nne
@samithagayashan9437
@samithagayashan9437 9 ай бұрын
පුලිය කියන්නේ මොකක්ද ?
@shamalkaishara8335
@shamalkaishara8335 2 жыл бұрын
Bike eka start 1k tyeddi land maseter 1k wage saddeyj enwa..accelerat kradi e sdde nati wenwa mekda awla tynne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බෙල්ට් එක ගෙවිලා වෙන්න පුලුවන්
@shamalkaishara8335
@shamalkaishara8335 2 жыл бұрын
Fix plate 1k glawan tynne nut 1k glwanne fix plate 1k hira krata..shpt 1k ekka free karakenwa..graj 1k kiynna set 1kma dnna wei kiyla..eka bluwe bro tnx
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඒ ප්ලේට් ගෙවුනහමත් එහෙම සද්දෙ වෙනස් වෙනවා bro
@shamalkaishara8335
@shamalkaishara8335 2 жыл бұрын
Ok tnq very much bro
@user-rm5uz7oi7v
@user-rm5uz7oi7v 11 ай бұрын
Aiya oyge 4n nbr eka dannko
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
ම ෙග් Dio bike akk සයිලංසර් එක පටන්ගන්න තැනට ටිකක් උඩින් තිෙයන තැනින් ෙහඩි එක න් oil බිංදු ලික් ෙවනව එකට ෙමකද්ද කරන්න පුලුවමි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පැකින් දාන්න වෙලා ඇති
@user-xm9zm4yw2r
@user-xm9zm4yw2r Ай бұрын
Hi
@dinugisanulya9381
@dinugisanulya9381 Жыл бұрын
Aluth balt ekka damma hama gasshi gasshi yanna ai
@fixmobile4293
@fixmobile4293 2 жыл бұрын
Mage dio bike eke pitipasse tyre eke paththe chiri chiri gala saddayak enawa mokadda case eka
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පිටුපස රෝදයේ bearing ගෙවිලා ඇති
@dilantha7188
@dilantha7188 Ай бұрын
ඔක අවුල් ගියාමද චිරිස් චිරිස් ගාලා සද්දයක් එන්නේ
@chandanagurusingha7964
@chandanagurusingha7964 2 жыл бұрын
K.M kiyenda Maru karanna ona
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Geunahama danna ona bro... bara adinawanam ikmanin gewenawa...
@anjanamadusanka6420
@anjanamadusanka6420 2 жыл бұрын
Piti passe pully 1ekak danna
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/fZfTap2vjtmthZY
@anjanamadusanka6420
@anjanamadusanka6420 2 жыл бұрын
@@TheBikerSL piti passe pully 1 athula galawala gres karana widiya ona
@roshananuradha2610
@roshananuradha2610 2 жыл бұрын
මගේ bike එකේ slow එකේ යද්දී කට කට ගාලා සද්දෙයක් එනවා... ඒත් එක්කම ගැස්සී ගැස්සී bike 1 අද්දන්නේ... වෙලාවකට එකපාර pick up වෙන්නෙත් නෑ. ඇයි ඒ... මොකක්ද එකට කරන්න ඕනේ...
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්කුටරයක් නම් බෙල්ට්එක ගෙවිලා වෙන්න පුළුවන්
@roshananuradha2610
@roshananuradha2610 2 жыл бұрын
@@TheBikerSL බෙල්ට් එක අවුලක් නෑ. මම බෙල්ටි එක දාලා වැඩි කාලයක් නෑ
@roshananuradha2610
@roshananuradha2610 2 жыл бұрын
@udara bendiz eke cup 1 balanna ake gevila athi.. mage Hari giya
@user-zf2sd8pq7z
@user-zf2sd8pq7z Жыл бұрын
​@@roshananuradha2610 ක්ලච් පුලිය සුද්ද කරල දාලා බලන්න..
@rohithabandara6556
@rohithabandara6556 2 жыл бұрын
Roller වලට Greece ගාන්න ඕනි නැතිද..ගැවොත් මොකද වෙන්නේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ග්‍රීස් ගාන්න අවශ්‍ය නැහැ
@thariduramanayaka2795
@thariduramanayaka2795 2 жыл бұрын
@@TheBikerSL Greece ගැවොත් අවුලක් ද
@hansanachamod2126
@hansanachamod2126 Жыл бұрын
Bel kedenawa
@rasikasameera5617
@rasikasameera5617 3 жыл бұрын
මහත්මයා බයික් එකේ .ස්ලොව් එකේ ගිහින් පිකප් කරනකොට ගැස්සි ගැස්සි ගිහින් තමා යන්නේ ස්ලොව් එකෙදි විතරයි රොලෙර් කප් රොලෙර් සෙරම දැම්මා එත් එහෙමයි හෙතුව මොකක්ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරයේ හෝ ප්ලග්එකට සපයන කරන්ට්එකේ දෝෂ වලටත් එහෙම වෙනවා මහත්මයා
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
ක්ලච් බෙල් එක බකල්නම් එහෙම වෙන්න පුලුවන් නේද
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
පුලි අවුල්
@himalshaakalanka3317
@himalshaakalanka3317 Жыл бұрын
මචං උබව හම්බවෙන්න පුළුවන්ද
@garajkolla.8689
@garajkolla.8689 3 жыл бұрын
Aiye oya rolar seteka dapu pathta waradi😔
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli anith pathta dammoth athule tiyana bush galawanawa bike eka dahawanayedi
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli engine eka karakeddi rollarwala mada busheka galawanna idatiyanawa e nisa oya pathtata thamai danna ona
@prasadmadanasinghe6291
@prasadmadanasinghe6291 Жыл бұрын
මේකෙ දාන පැත්ත තමයි හරි. ගොඩක් අය දන්නේ නෑ ඔහේ දානව. අන්තිමට වෙන්නේ මාස 2ක් පැදලා ඔක්කොම දාන්න
@nethsahannavidu952
@nethsahannavidu952 Жыл бұрын
කොහොමද ඔය ඇනෙ ගලවන්නෙ කියන්නකො හරියට
@dammikagunawardana1477
@dammikagunawardana1477 Жыл бұрын
Res wena vidihata yanne natte mokak hindadda
@trevinjohns6791
@trevinjohns6791 3 жыл бұрын
ද පු කැලි ගන්න පුලුවන් ද මට ගනන් කොහොමද එ සෙට් ඒකෙ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
3000 අාසන්න ගානක් යයි අයියේ..
@trevinjohns6791
@trevinjohns6791 3 жыл бұрын
@@TheBikerSL 3000/= full set ekatamada?ගෙන්න ගන්න නම් කොහොමද.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
me video eke hatiyata alutin dapuewage mila thamai 3000 vithara kiwe man laga part naha ayye
@sachitrasewwandi5474
@sachitrasewwandi5474 3 жыл бұрын
පිටිපස්සෙ රෝදෙ රේසරේ ගහන හැටි දාන්න බැරිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok brother 👍👍👍
@sachitrasewwandi5474
@sachitrasewwandi5474 3 жыл бұрын
@@TheBikerSL 👍👍👍👍👍👍👍
@sachitrasewwandi5474
@sachitrasewwandi5474 3 жыл бұрын
@@TheBikerSL ඉක්මනට පුලුවන්නන්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
repaireka setwenna ona set unagaman aniwa danawa bro
@sachitrasewwandi5474
@sachitrasewwandi5474 3 жыл бұрын
@@TheBikerSL 👍👍👍👍👍
@lahirumadushanka3676
@lahirumadushanka3676 3 жыл бұрын
ඩියෝ එකේ රෝලර් හ්බ් එකට එන බුශ් එක සව්ත්තු වෙලාද කියල කොහොමද බලාගන්නෙ .
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
හබ්එකට දාලා හොලවලා බලන්න එ වගේම ක්රැන්ක් සාප්ට්එකට දාලත් හොලවලා බලන්න. එහෙම හෙලවෙනවනම් ගෙවිලා bro
@wijayantha9133
@wijayantha9133 Жыл бұрын
Poddak wath hellenda berida
@sadunrok.5962
@sadunrok.5962 2 жыл бұрын
රොල සෙට් එක කියක් වේනවද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
1000-2000 අතර වෙයි
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Күн бұрын
අනේ ඩියෝ නම් වැඩක් නැ මලජරාවක් දැන් තමයි හිතෙන්නේ එ කාලේ ගත්ත එක අපරාදේ කියලා 😢
@user-ir6ev8qu2f
@user-ir6ev8qu2f Жыл бұрын
මොකක් හරි ඇතිල්ලෙන සද්දයක් එන්නෙ ඇයි ඇතුලෙන් උදවු ඔීනෙ
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
පැහැදිලි නැහැ
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 2 жыл бұрын
Speed වැඩි poddak
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍👍👍
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
අයියේ ගියර් රේසර් දානකොට 6004/6204 ජපන් රේසර් දාන්න පුලුවන්ද හොන්ඩ ජෙනුඉන් දාන්න් නැතුව?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Puluhan malli
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
ඒවා කල්පැවැත්ම වැඩිද? මිල වැඩිද
@ishuk2720
@ishuk2720 2 жыл бұрын
ඔයාගේ න්ම්බර් එක දෙන්නකෝ
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
How to identify scooter CVT parts
13:02
Mr. Gadget Motor Co
Рет қаралды 14 М.
Replacing the belt and variator rollers on the Honda Dio scooter
12:12
Kvadro Driver
Рет қаралды 1,5 МЛН
Honda Dio I Full Review I Sinhala 🔥 I Sri Lanka
16:52
Speed Boy
Рет қаралды 44 М.
How to arrest #engine vibration in #Hero honda, #Dio and 110 #Activa.
19:40
TWO WHEELER SURGEON EZHILMARAN
Рет қаралды 38 М.
CVT Gearless Scooters Explained
27:27
Mr. Gadget Motor Co
Рет қаралды 27 М.
Honda Dio - Full service at home (With English Subtitles)
30:36
Mr. Gadget Motor Co
Рет қаралды 69 М.
HUMILDADE NO TRÂNSITO #3
1:01
Smith Da Xj6
Рет қаралды 53 МЛН
Разрядили аккумулятор за 100 км #shorts
0:32
auto_shorts_everyday
Рет қаралды 5 МЛН
Достойный поступок водителя❤️
0:39
Taкса
Рет қаралды 4,1 МЛН
#يوميات_سائق_شاحنة_في_المانيا_ابوعباس
0:26