Must know Useful 8 Auto Features in vehicles. මේ ගැන දැනගෙන හිටියද ? pro tips by MRJ inspire

  Рет қаралды 169,436

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
MORE : අන්තිමට කියපු ටිප්ස් 2කට මෙහෙමත් පුලුව්න් 1. ඔයාලට මිරර් එක හදාගන්න බටන් දෙක ඔබාගෙන නොහිට එක වතාවක් press කලත් ඇති 2. Reverse එකට දාද්දී මිරර් දෙකම අපිට කැමති විදියට වෙන වෙනම හදාගන්න ත් පුලුවන්. සහ එහෙම ඕන නෑ වගේ නම් power mirror Direction එක L හරි R හරි නොදා මැද එකේ දාලා තියන්න.එතකොට adjust නොවී තියෙනව..
@tharangaranaweera4453
@tharangaranaweera4453 3 жыл бұрын
Thanks
@lasithakelum342
@lasithakelum342 3 жыл бұрын
Thanks sir
@proposalmarry7788
@proposalmarry7788 3 жыл бұрын
please review about subaru xv
@lakindurashmitha
@lakindurashmitha 3 жыл бұрын
අයියේ ඔයාට සුබම සුබ නිදුක් නිරෝගි නව වසරක් වේවා.අයියේ ඔයාට පුළුවන් නම් මටත් ලක්ශ 30ත් 40ත් අතර ජපන් වාහනයක් හොයලා දෙන්න කෝ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
@@lakindurashmitha eka tama amruma malli.. poddk newspapers, websites, FB group wala balnna ..
@Anuuboy
@Anuuboy 3 жыл бұрын
වාහනයක් නෑ, ඒත් අයියගේ videos බලනවා, ඉගන ගන්න දේවල් තියෙනවා ❤️❤️
@sisirakumara9146
@sisirakumara9146 2 жыл бұрын
mn wagamai oyath
@supundanushka6874
@supundanushka6874 2 жыл бұрын
🖐
@pathumdilshan9175
@pathumdilshan9175 Жыл бұрын
Tank you very much ayye
@dinethmadhushan4841
@dinethmadhushan4841 Жыл бұрын
මාත් ❤
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
උබ ලගදීම ගන්නවා එකක්
@imashavidanage
@imashavidanage 3 жыл бұрын
වාහනයක් ගත්තු කාලෙක මට සෑහෙන වැදගත් වෙයි මේ දේවල්..
@prasannapradeep2438
@prasannapradeep2438 3 жыл бұрын
කාර් එක අරන් වසර එකහමාරකට පස්සෙයි දැන ගත්තේ මේකෙත් auto lights තියනවා කියලා ස්තූති. තෙරුවන් සරණයි !!!!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ඒ කියන්නේ මගෙ උත්සාහය සාර්ථක උනා.. 🤗
@jayanthasunil8768
@jayanthasunil8768 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jagathsumanasekara9910
@jagathsumanasekara9910 3 жыл бұрын
@@MRJInspire ow
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
2004 ඉඳලා වාහන පාවිච්චි කරාට දැන් තමයි Auto Mirrors Rivers mod සහ Auto wiper දැන ගත්තෙ . ගොඩාක් ස්තුතියි MRJ.
@bettertomorrowwithenglish7221
@bettertomorrowwithenglish7221 3 жыл бұрын
ලංකාවේ හොදම vehicle reviewer 🙏 ඉගෙන ගන්න එකේ වටිනාකම🙏❤️
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
වැදගත් 👌 Thanks MRJ inspire 👍
@easterninnovationscars999
@easterninnovationscars999 3 жыл бұрын
මල්ලි auto power shutter එනකොට ඔය ස්විච් එක ස්ටෙප් දෙකකට තියෙන්නේ. පහලට යවන්න අවශ්‍යව ඇත්නම් පලවෙනි කොටස තුල අවාශ්‍ය පරිදි සකසා ගත හැකි අතර දෙවන කොටසට යන පරිදි press කල විට auto ම වැඩකරනවා තත්පර ගානක් අල්ලන් ඉන්න අවාශ්‍ය නැහැ.- Eastern Innovation Cars -
@ලීලේ-ව4ස
@ලීලේ-ව4ස 2 жыл бұрын
සුපිරි සමහර දේවල් අහලා තිබුනට කරලා නැ දැන් දන්නවා වහනයක් නැති උනත් බලනවා. ජය වේවා...
@pathumtharaka9502
@pathumtharaka9502 3 жыл бұрын
නිහතමානීව ලස්සනට hodata dan nathi ayatath තේරුම් ganna පුළුවන් විදියට review eka සුපිරි yata තියනවා .🔥🔥❤ ජය වේවා aiye 💪🤜🤟
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ස්තූතියි මල්ලී
@nilangaprabath1775
@nilangaprabath1775 2 жыл бұрын
Godak hodai machan godak dewal igena gaththa machan oyage videos walin
@metthakodippily5277
@metthakodippily5277 Жыл бұрын
You are a very good guy. Your knowledge sharing is very valuable to increase our knowledge. You are very generous to share your knowledge with others. I highly appreciate your generosity. Thank you so much my dear friend!
@MRJInspire
@MRJInspire Жыл бұрын
It's my pleasure .. Thank you..
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Wahanayak nam na video balanawa igena ganna hugak dewal tiyenawa budusaranai devipihitai
@thilinamuthunayakeinstitut6862
@thilinamuthunayakeinstitut6862 Жыл бұрын
අහම්බෙන් හමු වෙච්ච වැනල් එකක්. ඇත්තට ම බොහොම ප්‍රයෝජනවත්. ඔබේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් නම් කොමෙන්ට් එකක් දාන්න.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Facebook Instagram MRJ inspire
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 Жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් හොද වැඩසටහන්.ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම පින්. ජයවේවා
@amilalalantha1643
@amilalalantha1643 3 жыл бұрын
Aethtma godak watimwa kiyala dipuwa..budusaranai..
@nonismanel2241
@nonismanel2241 3 жыл бұрын
ගොඩක් වටිනවා .ස්තුතියි .🚔🚘🚗🚓🚔🚘🚗🚓
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 3 жыл бұрын
වැදගත් වීඩියෝ, ගොඩක් තියෙනවා මේ චැනල් එකේ, #MRJ_INSPIRE 🚙🚘හැම වීඩියෝ එකක් වගේම වටිනවා මටත්, වෘත්තීය රියදුරෙක් හැටියට, තව තවත් රිවීව්, ටිප් වගේ දේවල් දාන්න, ශක්තිය ධෛර්යය ලැබේවා, 👨‍💼🤝 best of luck, ඒ වගේම සුභම සුභ නව වසරක් වේවා, brother 👍👍👍🚘🚙🚙👋
@chanakagoonatillake5792
@chanakagoonatillake5792 8 ай бұрын
Can you pls do a review for RAV4 2019 upwards (5th Generation)
@h.a.shiromi7347
@h.a.shiromi7347 2 жыл бұрын
Thank you harima වැදගත් දේ දැනගත්ත ජේසු පිහිටයි
@maheshmarasinghe7744
@maheshmarasinghe7744 15 күн бұрын
සර් මම මහේෂ් meter lab එකේ කිරිබත්ගොඩ ඉතාමත්ම වැදගත්ම උපදෙස්වලට බොහොම පිං
@mihirabandara5835
@mihirabandara5835 3 жыл бұрын
Vidio akak balagena unne me wage niyamai tip2k tama great. Aneka Wath danna unnata awa wenne mehemai kiyala miter une meken. Suba path Anna ba aurrudhata Aluth aurudu wadi wei oyata. 1k athi e. Theruwan saranai
@chenurapeiris5709
@chenurapeiris5709 3 жыл бұрын
Wagon r stingray 2018 eke lock & unlock karaddi side glass folding optional eka kohomeda hadaganne
@renukathambugala8499
@renukathambugala8499 3 жыл бұрын
Thanks daruwo. Kiyala dunnata pin. Theruwan saranai.
@fazlanzary7842
@fazlanzary7842 2 жыл бұрын
Great good tips brother 👍 thank you
@mahathirmaha1478
@mahathirmaha1478 Жыл бұрын
Thama wahanayk na... dream vehicle ekk thiyenawa. Aiya oya godak pahadiliwa godak hodata review karanawa.. godak hodai, budusarani oyata🙏😍
@chaturaeriyagama7621
@chaturaeriyagama7621 9 ай бұрын
Aththtm aiya, oyge video godk watinwa❤ Igenagnna godk dewal thiynwa. Mn welwk set wechcha hema welawem aiyge video blnw.
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
tire repeir kit aka pavicchi karana vidiha gana vidio akak karannako
@floorrider493
@floorrider493 3 жыл бұрын
JAGUAR X-TYPE (2002-2009 model) යුරෝපියන් car ඵක ගැන review ඵකක් අවශ්‍යයි....
@rasikailleperuma3812
@rasikailleperuma3812 3 жыл бұрын
ගොඩාක් වටින tips ටිකක් මල්ලි.... ස්තුතියි ඔයාට මේ වගේ කරුණු අපිට කියා දුන්නාට... ඔයාටත් ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@krishankgamage4814
@krishankgamage4814 11 ай бұрын
niyamayi edeval samahara eva danna va unath in ekak ho vadagath ..thank's
@yashodanalakshitha7354
@yashodanalakshitha7354 3 жыл бұрын
ඇත්තටම නොදැන හිටපු tips ටිකක්.... ගොඩක් ස්තුතියි... පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා... Break Hold, Hill Start Assist (HSA) කියන්නේ දෙකක් ද.... එකක ද.....??
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
break hold eka apita kemati wleta use krnna puluwan. HSA eka kiynne kandaka udata pickup kraddi hari kandak uda pattata revese kraddi wahane yana pattata virudda pattata yana eka 2 seconds wage walkwagena accelerate wenna udaw wena eka ..
@yashodanalakshitha7354
@yashodanalakshitha7354 3 жыл бұрын
@@MRJInspire Thnx....
@anushachamindakamburawala5698
@anushachamindakamburawala5698 3 жыл бұрын
අන්තිමට කියපු දෙක නම් දැනගෙන හිටියේ නෑ මීට කලින්. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ඉතාම වැදගත්...ස්තුතියි .
@kalmithjayathunga7339
@kalmithjayathunga7339 3 жыл бұрын
Mirror ek disable kara. Aye reset krnne kohomada? Me kiypu widiht reset une na. Left side arrow key ek press kaloth reset weida? 2014 premio ekk.
@kumarasaman271
@kumarasaman271 3 жыл бұрын
තෙරුවන් සරනයි කියපු එක හදවතට දැනුන... ලස්සනට කරල තියනව.......
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
💕
@thilinaruwan8275
@thilinaruwan8275 3 жыл бұрын
thanks harima wedagath DSFK 580 gena review ekak karanna puluwanda.
@chandueranga7521
@chandueranga7521 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනව.. අනික නිහතමානී මනුස්සයෙක් හැමදාම දියුණුවට පත්වේවා ...❤️❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u Chandu
@raveenchinthaka4893
@raveenchinthaka4893 Жыл бұрын
වටිනවා❤
@amilasampath8403
@amilasampath8403 9 ай бұрын
Winker mirror option is available for prius 3rd gen preface? If yes how to do it
@gayanranaweera3719
@gayanranaweera3719 3 жыл бұрын
very useful vedio MRJ....
@dhanushkaranasingha4753
@dhanushkaranasingha4753 3 жыл бұрын
නියමයි......👌👌👌👌අන්තිමට කියලා දුන්න 2කන්ම් සුපිරි. Wagon R FZ එකේ මැනුවල් එකේ තියෙනවා එක කරන විදිහ නමුත් කලට හරි ගියේ නෑ...
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
මාර වටිනවා ඒ ටික... ස්තුතියි ..
@presadwijesekara8490
@presadwijesekara8490 3 жыл бұрын
නියමයි.
@kasunat1
@kasunat1 3 жыл бұрын
reverse with mirror adjust new tips for my CHR thank.. mrj broo
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Happy to help
@rexshonfrancis3897
@rexshonfrancis3897 3 жыл бұрын
Learnt about final 2 Auto Functions! Great
@shiranibrahim571
@shiranibrahim571 3 жыл бұрын
ගොඩක් වටිනා ටිප්ස් ටිකක්. සමහර ඒවා ගැන දැනන් හිටියේ නැහැ. වෙනද වගේම ලස්සනට කියලා දුන්න. බොහොම ස්තුතියි. M R J ❤️. සුභ අලුත් අවුරුද්දක් වේවා...
@ellysdreem
@ellysdreem 3 жыл бұрын
I appreciate you because I feel you are not a pepper qualified person you are really practical and qualified person thank you for sharing this
@sajithdhananjaya7342
@sajithdhananjaya7342 3 жыл бұрын
නියමයි අයියෙ...ලස්සනට කියල දෙනවා....,, Mazda3 වල මේ වගේ හිඩ්න් ෆීචර්ස් තියනවද....
@KamalDarshana-gz5kh
@KamalDarshana-gz5kh 3 ай бұрын
බෝහෝම.ස්තුතියි.දැනුවත් කිරිමගැන
@o.m.b.thoradeniya7871
@o.m.b.thoradeniya7871 3 жыл бұрын
Mrj හැමදාමත් ඉතා වැදගත් වීඩියෝ upload කරන chanel එකක් සුපිරි ❤️😍💪
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 3 жыл бұрын
Ou. Puthta. Harima watinawa. Puthtata pin kiyala denawata Mey wage tips. Thanks again. Thilak.
@ajithpathirana6041
@ajithpathirana6041 3 жыл бұрын
Nissan march k11 shiff lock eka unlock karanne kohomada kiyanna puluwanda
@nalakaperera3836
@nalakaperera3836 3 жыл бұрын
අයියේ මං මේ වීඩියෝ එක මගේ වයිෆ් ta යැව්වා .එයාට මේක ගොඩක් වැදගත් වෙයි .මොකද හැමදේම මගෙන් අහනවා විනාඩියෙන් විනාඩිය. හැම දෙයක්ම මගේ c.h.r කේ තියෙනවා .ඒත් වයිෆ් කිසිම දෙයක් දන්නෑ.දන්නෙ එළවන්ට විතරයි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
great bro
@Senath_Weerasinghe
@Senath_Weerasinghe 3 жыл бұрын
වටිනවා
@Minecraft_demention
@Minecraft_demention 2 ай бұрын
Aiya Premio 2014 eke auto mirror folding function eka thiyenawada
@muhammedrazik4048
@muhammedrazik4048 2 жыл бұрын
Mama avurudhu 20 luxury vehicles use karanawa den thamay mama dhenagaththe me futures tika ; oyata godaak sthuthy malli
@kasunmaduranga6845
@kasunmaduranga6845 5 ай бұрын
KDH eke auto button tika saha ewa use karana widiya kyla dennko
@niwantharandima3955
@niwantharandima3955 2 жыл бұрын
wagon r stringray eke riverse mirroe folding eka tiyenwda aiye?
@oshadhavichakshana6152
@oshadhavichakshana6152 3 жыл бұрын
prius 30 s grade eke auto mirror control thiyenawada?
@chiranthakasenarathne1654
@chiranthakasenarathne1654 3 жыл бұрын
Honda fit petrol ekak tyenawda hybrid eke tyena options okkoma eketh tyenawada
@tharindubandara4697
@tharindubandara4697 3 жыл бұрын
niyamai ayye video ek
@journeyNature
@journeyNature 3 жыл бұрын
godak wedagath deyak ayie thanks share krala video eka keep it up❤️🥰ape peththatath awilla puluwannm sahayogayak denna❤️
@danushkasudaraakalanka
@danushkasudaraakalanka 3 жыл бұрын
Sir OBD scannig gana puluwannam vedio ekak danna.
@reshanabeyratne6740
@reshanabeyratne6740 3 жыл бұрын
Allion 240 power shutters all auto kiyala gahala thiyenawa.... eth auto weda karanne ne ... mokadda wela thiyenne kiyala kiyanna puluwan da ?
@nadunfernando5676
@nadunfernando5676 3 жыл бұрын
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා සුබ පතනවා...ඇත්තටම pro tips 2 මාර වටිනවා අයියේ... 2015 electric seat premio (pre face lift) එකෙත් ඒ buttons දෙකද අයියේ press කරන්න ඕන?...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
mataka vidyta ow. poddk check krlma blnna.. man pinned comment ekak demma ekath blnna
@dma850
@dma850 3 жыл бұрын
Anthima 2 niyamai patta thanks mrj
@madushagunathilake1858
@madushagunathilake1858 3 жыл бұрын
Allion Premio වල කන්දකදි brake eka hold කරල දෙනව නේද දෙපාරක් brake එක පෑගුවොත්...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow 2 seconds wage.
@nw3392
@nw3392 3 жыл бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා mrj අයියට,අදත් වැදගත් කරුණු දුන්නා.ලබන අවුරුද්ද වෙද්දී 1m ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ජයවේවා
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලී
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනව.. අනික නිහතමානී මනුස්සයෙක් හැමදාම දියුණුවට පත්වේවා ..Wish you Happy Sinhalese new year
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ස්තූතියි...ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා..
@ravinduadhika
@ravinduadhika 3 жыл бұрын
Prius L grade eke side mirrors walata oye krame hariyanawa da
@samanthajayasinghe280
@samanthajayasinghe280 2 жыл бұрын
අන්තිම tips දෙක දැනගෙන හිටියේ නෑනේ ස්තුති mrj
@isankakonara8280
@isankakonara8280 3 жыл бұрын
Brother Vezel RS 2018 eke final tip eka komada Wadda karanne? Reverse gear ekata dammata mirrors adjust wenne na ne automatically..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
R L netiwa meda positon ekata dala blnna
@IwonPrasanga-i7m
@IwonPrasanga-i7m 5 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තූතියි
@anilmohottige6571
@anilmohottige6571 Жыл бұрын
CHr car eke paking light danna kohomada
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් thank you 👍👍
@sarjunmohamed9984
@sarjunmohamed9984 Ай бұрын
7:35 is it only applicable for toyota or will it work for Honda Fit GP5 as well?
@indikathilakarathna3109
@indikathilakarathna3109 3 жыл бұрын
Thank you. Great. Very informative.
@nimeshchathuranga9177
@nimeshchathuranga9177 Жыл бұрын
Toyota soluna ekagana vistharayak karanna puluwanda
@manujayarajaguru5562
@manujayarajaguru5562 3 жыл бұрын
Is the rear view mirror fold when car locked feature is available on Toyota Allion 260 2012 vehicle ?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
As i remember no
@desilvaindika
@desilvaindika 3 жыл бұрын
Auto hold eka Honda vezel wala use kaloth dual clutch ekata mona wage balapamak ati karaida? Features okkoma practically test karalama pennanna puluwan wunanam wadaath hodai kiyala hithanawa.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
idiriyedi man test drive ekakdi penwannmko
@OnaliCleara2212
@OnaliCleara2212 3 жыл бұрын
මම Personally හරි ආස වාහනයක් premio එක
@nilanthiweerasingha6329
@nilanthiweerasingha6329 6 ай бұрын
Watina thorathuru tikak. Thank you very much
@85gayan
@85gayan Жыл бұрын
Wagonr fz eke manual eka nha aiya eka karaganna puluwan kohomada
@dilboy1828
@dilboy1828 Жыл бұрын
super 😘super
@nishadaayeshmantha6244
@nishadaayeshmantha6244 3 жыл бұрын
Last features deka vitz 2016 ekata en nadda
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
,ස්තුතියි ..
@pramiladissanayake4405
@pramiladissanayake4405 3 жыл бұрын
godak dewal danagena htye na.thank u sir
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 жыл бұрын
ස්තුතියි
@hansakakumarasekara3725
@hansakakumarasekara3725 3 жыл бұрын
Comprehensive presentataion. Appreciate a lot.....
@harithamaduranga8882
@harithamaduranga8882 3 жыл бұрын
Mewage usage ex:- auto dim/full wage dewal traffic walata set wenne. Jaya wewa nyamai..👑👑
@නුවන්නුවන්-ඳ8ජ
@නුවන්නුවන්-ඳ8ජ Жыл бұрын
Ekanam godak watinawa mama civic ekak ganna balaporoththu wenawa civic eka oya wage opction gana video ekak danna puluwanda.. ❤
@Samarasiri_Widanage
@Samarasiri_Widanage 3 жыл бұрын
අන්තිම දෙක අද දන්නෙ. Thanks
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 Жыл бұрын
Auto Hold or break hold eke enne Electronic parking break ekak thiyanawanan witharai And Europe vehicles walath auto light selector eke enne right side ekema thama but not on the lever Premio eke mirror adjust Karana thana thama thiyenne light settings adjust krnna rotate wena knob ekak
@navidanethmira2292
@navidanethmira2292 3 жыл бұрын
Primio ekee side mirror oya system elata thiyada
@dilhaniniroshafernando8019
@dilhaniniroshafernando8019 2 жыл бұрын
Mage proton savvy car eka Dan awurudu 2k grage eke. Eke lede hoyaganna ba katawath. Security problem ekak thiyenne kiyala godak aya kiyanne. Hoda grage ekaka recommend karanna plz
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Asela. 94777724375
@manushauthpala7843
@manushauthpala7843 2 жыл бұрын
Aiye oyage videos nan harima watinawa…mama hithuwe meh mirror fold eka car eke awulak kiyala….ane meka egannuwata godak pin
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Great
@manushauthpala7843
@manushauthpala7843 2 жыл бұрын
Aiye meka 2010/2012 allion walata puluwanda
@nirvan_1
@nirvan_1 2 жыл бұрын
අයියා ලස්සන වෙලා දැන් 🤩😍
@bernardperera6539
@bernardperera6539 6 ай бұрын
Now most of vehicles in USA got auto beam. High beam low beams works automatically. When we use that at night it controls automatically
@harshadilan7246
@harshadilan7246 2 жыл бұрын
full service ekk krgann vidiha poddk video ekk dann puluwnd spacia ekk wge..engine eka hodanna hodaida
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Faster & Safer! Driving Position Essentials | Green Hell Tactics
22:31
Misha Charoudin
Рет қаралды 448 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН