Honda Hornet එක පෙට්‍රල් ලීටරේකින් කොච්චර යයිද | Hornet Fuel Consumption Test

  Рет қаралды 458,887

SL Bikers

SL Bikers

Күн бұрын

හොනට් එක ලීටරේට කිලෝමීටර් කීයක් යයි ද?
Honda Hornet 250 Mileage Test / Fuel Consumption Test
• Business Inquiries - slbikersofficial@gmail.com
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook Page එක හා සම්බන්ධ වන්න
Chapters:
0:00
0:23 Hornet 250 fuel consumption test
1:08 Quirks & Features about Hornet 250
3:10 look inside the hornet 250
4:44 statement before the test
5:10 beginning of the test
7:27 start the test
10:40 final result
👉 • මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
/ sl-bikers-official-104...
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp....
#SLBikers #HondaHornet #srilankanbikereviews

Пікірлер: 1 300
@SLBikers
@SLBikers 2 жыл бұрын
🛑 මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න කැමති ප්‍රශ්නයක් අහන්න SL BIKERS instagram page එක follow කරන්න instagram.com/slbikersofficial
@_dilan_29_34
@_dilan_29_34 2 жыл бұрын
TVS ntorq eke petrol test ekak one??
@sandarushehan660
@sandarushehan660 2 жыл бұрын
TW eketh one
@theekshanaawan8960
@theekshanaawan8960 2 жыл бұрын
Pulsar 150 kiyda bro elama wadak jayawewa
@pasindumalshan7796
@pasindumalshan7796 Жыл бұрын
අය්යේ මට කියනවද honert eke full tank කරන්න ලීටර් kiyak yanawada kiyannako
@kavindulakshan200
@kavindulakshan200 3 жыл бұрын
Seat එක යට clamp 4n තමයි අයියෙ අපි දුර ගමනක් යද්දි මොනා හරි පැකේජ් එකක් ගෙනියනවනම් පිටිපස්සෙ Seat එකට තියලා බැදගෙන යන්න තියෙන්නෙ ඒ කොකු 4ට දාලා 🖤😋
@SLBikers
@SLBikers 3 жыл бұрын
Hariyatama hari ! Thank you so much for telling brother!
@kavindulakshan200
@kavindulakshan200 3 жыл бұрын
@@SLBikers 🖤🌸✌️
@kcdmine3635
@kcdmine3635 3 жыл бұрын
ජපන හදල තියෙන්නෙ ඔක්කොම කල්පනා කරල ❤️
@agniprinters5979
@agniprinters5979 3 жыл бұрын
supiri
@sakunaransilu
@sakunaransilu 3 жыл бұрын
Thanks bn owa kiyanewata
@priyanthagamage202
@priyanthagamage202 3 жыл бұрын
මම හිතන් හිටියේ නැහැ අද වනතුරු ඔච්චර දුරක් ලිටරයට ගමන් කරන්න පුළුවන් කියලා ඔයාට බොහොම ස්තුතියි මෙවනි දෙවල් අපිට දැනුවත් කිරිම පිලිබඳව ජයවේවා දිර්ඝායු ලැබෙවා තෙරැවන් සරණයි
@SLBikers
@SLBikers 3 жыл бұрын
ඔවු අපිත් පුදුම වුනා! ස්තූතියි 🙏 ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 3 жыл бұрын
මම දැකපු සුපිරිම standard විදියට video create කරන එක්කෙනා ඔයා අයියේ...ඇත්තටම සුපිරී...❤️❤️❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much thank you thank you! ! 💙💙💙💙💙
@bklyricstube1588
@bklyricstube1588 2 жыл бұрын
හොයා හොයා ඉදල හම්බ උණු වීඩියෝ එකක්.... 250 එකේ ලීටර් 32 ක්‌ වැඩ නේ ❤කට්ටිය කිව්වේ කිලෝමීටර් 15 යි කියලා... අද ඔප්පු කළා... නියමයි අයියේ....
@udiththishan4118
@udiththishan4118 2 жыл бұрын
Low Rpm ekaka loku giyer ekaka 60 withara giyoth oya wage petrol krnwa bro
@sachinthatharuka5812
@sachinthatharuka5812 3 жыл бұрын
Seat එකේ තියෙන clamps දුර ගමනක් යද්දි වගේ පිටිපස්සෙ සීට් එකේ බෑග් එකක් වගේ දෙයක් තියලා clamps වල ගැටගහන්න පුලුවන්
@shanildilanka6672
@shanildilanka6672 Жыл бұрын
250 ය තෙල් බොනවා කියලා හිතාගෙන හිටියාට එහෙම නැහැනේ අයියේ සුපිරි video එක
@SahanWeerasinghe
@SahanWeerasinghe 2 жыл бұрын
හරියටම හරි මමත් මගෙ බයික් එකේ තුන් පාරක් චෙක් කලා average 32 වගේ තමයි ආවෙ 👍
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
හැමෝම කරන්නේ උඩින් අතපත ගාලා බයික් එක ගැන කියන එක ඒක බාගෙට හරි මස් කරල කියන එක නම් පට්ට සහෝ❤️❤️❤️සුපිරී ජය වේවා
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you 🙏 brother ❤
@memelovers8556
@memelovers8556 2 жыл бұрын
ඔය අයියට පින්සිද්ද වෙන්න ඒකත් අද දැනගත්තා.♥️ මන් හිතන් හිටියේ 15km විතර ඇති කියලා. හදවතේ බයික් එක ගන්න තිබ්බ ආසාව තවත් වැඩි උනා🔥♥️ Hornet 250♥️🌏
@SLBikers
@SLBikers 2 жыл бұрын
🙏
@Slanytech
@Slanytech Жыл бұрын
Ow padu ne
@rajithpramoda9839
@rajithpramoda9839 Жыл бұрын
Sira
@SLMastery
@SLMastery Жыл бұрын
මං හිතුවෙත් 20km ට වඩා වැඩ කරන් නැතිවෙයි කියල 🙄 අද තමයි දැන ගත්තෙ👍🔥 නියමයි bro 👌❤️❤️🔥
@pathum5211
@pathum5211 2 жыл бұрын
හොනට් එකක් ලීටරේකට ඔච්චර කරනව කියල දැන ගත්තෙ අදනෙ 🥰
@newworld630
@newworld630 3 жыл бұрын
හොනට් එකේ චැසි කොටලද කියලා කොහොමද බලන්නෙ 😐... හොනට් එකේ ෆුල් රිවිව් එකකුත් ඔනේ
@SLBikers
@SLBikers 3 жыл бұрын
කෝල් එකක් ගහන්න කියලා දෙන්නම්
@srcreation4233
@srcreation4233 2 жыл бұрын
Mkkd hornet wala chasi case eka 115 ,125 kiyanne monawada danne nati hinda ahanne
@srcreation4233
@srcreation4233 2 жыл бұрын
@@SLBikers number ek
@cheeta7260
@cheeta7260 2 жыл бұрын
@@srcreation4233 dnno nm matath kiyhnko.
@gishanlife7723
@gishanlife7723 2 жыл бұрын
@@SLBikers nambare dannako ayye
@sihathnimsitha5466
@sihathnimsitha5466 3 жыл бұрын
D Tracker එකකත් ඔනේ ❤ වැඩේනම් සුපිරී 🤘
@mahimamanaranjana7267
@mahimamanaranjana7267 3 жыл бұрын
නියමයි අයියේ ඇත්තටම මම හිතුවේ hornet එකට petrol 1L 25km 👍👍යන්න පුළුවන් කියලා හිතුවේ ඒත් එහෙම නෙමෙයි කියලා අයියම ඔප්පු කරලා පෙන්නුවා,අයියේ තවත් මේ වගේ videos දාන්න ජය වේවා!!!❤❤👍
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much malliyo
@thsarapethum9055
@thsarapethum9055 Жыл бұрын
පිකප් කරන් නැතුව නොමල් පැද්දොත් ඒ ගාන යනවා ඇති මගෙ එකෙ 25 යිනෙ කරෙ
@happymclovin6791
@happymclovin6791 Жыл бұрын
pickup newei..ara nikan race kara kara inne traffic ekedi ehema.. ehema nokara unnanm hari.😂
@shenalsubasingha2476
@shenalsubasingha2476 2 жыл бұрын
අහන අහන හැමෝටම කිව්වෙ 1L - 18/20 යි කියලා 😂 කට්ටිය කියනවට කිව්වෙ 😂 📌️ බලද්දි 1L - 30ක් කරනවා ඒකත් සෙන්සර් කර්බ් එකක් නොවන Hornet එකක්. මගෙ ch130 35ක් වත් කරනවා ඇති ඒනම් 😍❤️
@whocares..2679
@whocares..2679 2 жыл бұрын
Ekath 60ta ghn bn.40ta wage gyth 40k wath karawi
@thisarachamika9383
@thisarachamika9383 2 жыл бұрын
Sensor වල අඩු වෙනවා සගෝ මේකට වඩා.
@dxvlog7789
@dxvlog7789 Жыл бұрын
​@@thisarachamika9383 ow😢
@starnetkadigamuwa6362
@starnetkadigamuwa6362 Жыл бұрын
Sencer wala oita aduwen karanne
@darshanadeepal5659
@darshanadeepal5659 Жыл бұрын
හිතෙ තිබ්බ හිනෙ තව වැඩි කලා.අයියා.❤️හොනට් එකක් ගන්නවාද නැද්ද කියලා හිටියෙ තෙල් වැඩ කරාන්නෙ නැතිවෙයි කියලා දැන් අනිවාර්යයෙන් ගන්නවා.අදරෙයි එල ❤️😘
@malithkavind8716
@malithkavind8716 3 жыл бұрын
දැවෙන ප්‍රශ්නයක් විසදුනා 💖💖
@DTMRIDER
@DTMRIDER 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න ආසයි අනිත් රිවිව් වගේ නෙවෙයි හරි පැහැදිලී බලන්න ආස හිතෙන විදියට කරනවා ඔයා
@SLBikers
@SLBikers 3 жыл бұрын
අනේ බොහෝම ස්තූතියි මගේ රත්තරන් මල්ලියෝ 🙏
@Yooyoo4102
@Yooyoo4102 Жыл бұрын
250cc එකයි 900cc එකයි compare කරන එකක් ඕනි මචන්❤️
@hard_line_music
@hard_line_music 2 жыл бұрын
මම තම පොඩි ළමයෙක් එත් මගේ හින බයික් එක hornet thanks අය්යා රිවිවූ එකට තවත් ආසාව වැඩි උනා 🖤🤍🖤
@chalarulzz8598
@chalarulzz8598 3 жыл бұрын
පටන් ගැන්ම දුශ්කරයි... සුපිරි 🔥
@SLBikers
@SLBikers 3 жыл бұрын
💯Thank you Chala! 💙
@chamu9769
@chamu9769 3 жыл бұрын
සුපිරි අයියා ඔයා කියලා දෙන හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් 😍💪
@SLBikers
@SLBikers 3 жыл бұрын
තෑන්ක් යූ මගේ රත්තරන් මල්ලියෝ ඉස්සරහට මම තව ලස්සන වීඩියෝස් ගොඩක් ගේනවා ඒවත් හොඳයි ද කියන්න බලලා!
@tharukadananjaya8647
@tharukadananjaya8647 2 жыл бұрын
පට්ට විඩීයෝ එකක් ❤️.සුපිරියටම කියලා දෙනවා නොදන්න හැමදේම වගේ ❤️
@dasunnethsara6916
@dasunnethsara6916 3 жыл бұрын
මේක hornet ch 115 පහල bike එකක් නේද sensor carb තියෙන bike එකක කරොත් මීට වඩා petrol කරනවද
@hasindudilshan3515
@hasindudilshan3515 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි හොන්ඩා ජේඩ් එකෙත් දාන්න අයියෙ 🤩🤩
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
පලවෙනි ටික ස්ක්‍රීන් රිකෝඩ් කරලා ස්ටේටස් දැම්මා ♥🤙 සුපිරි ඕයි ටික්ටොක් එකෙන් දැක්කෙ චීස් කෑල්ලව ❤🤝
@SLBikers
@SLBikers 3 жыл бұрын
Brother! Thank you so much! She's beautiful right?
@randeepsvn8452
@randeepsvn8452 3 жыл бұрын
වැඩ්ඩෙක් තමා ඉතින් ,බයික් නම් ඔයා තමා🥰, සින්දුවත් සුපිරි 🤭🥰
@SLBikers
@SLBikers 3 жыл бұрын
Sinduwa nisa thamai video eka mehema lassanata hadila awe ☺☺
@SanjanaRanasingha
@SanjanaRanasingha 3 жыл бұрын
-Pana Supem Sinawe-
@nirmithamw
@nirmithamw Жыл бұрын
මගෙ CB250F7 එකේ මේ විදියටම Test කරා, 35.2Km per 1L 😇
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 3 жыл бұрын
උදේ හවා යන එන පාරනේ මේ ❤️
@himsara_avinda
@himsara_avinda 3 жыл бұрын
අයියෙ මේක නම් පට්ටම සුපිරි බබරෙක්. ඉස්සරහටත් තව මේ වගේ ඒවා ඕනෙ... පොඩි request එකක් කරන්නම් * Yamaha FZ-S version 2 * * TVS apache * * Kawasaki d-tacker * වලත් පෙට්‍රල් ටෙස්ට් / reviwe ඕනෙ. එනකම් බලන් ඉන්නවා. Good luck ✌️👍 මන් ලොකුවට දන්නෙ නෑ කැපෑසිටි ගැන කියන්නෙ එකයි නමින් දැම්මෙ.
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much mage malliyo.. d tracker eka issellama dennam. Eelangata fz v 2.0
@himsara_avinda
@himsara_avinda 3 жыл бұрын
@@SLBikers සුපිරි සුපිරි
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් මචන් ගොඩක් වටිනවා බන්..🔥🖤
@mrud7995
@mrud7995 2 жыл бұрын
එක පට්ට ...... මොකද නැති අපිට ගන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් ...බුදු සරණයි .
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
Demak DTM 150/ DTM 200 & DZM 200 Fuel consumption test එකක් කරලා පෙන්නන්න..👍 (මොකද ගොඩාක් japan bike ගන්න සල්ලි නැති කොල්ලොන්ගේ එකම තේරීම Demak DTM, DZM කියන්නේ) ඒ නිසා පුලුවන් තරම් ඉක්මණට Test එකක් කරන්න ❤
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
@@SLBikers එකෙන්ම..👍🔑
@chanuksasvika6337
@chanuksasvika6337 Жыл бұрын
Ow ayye eka watinawa
@malsharithanuja1969
@malsharithanuja1969 10 ай бұрын
Mage thiyenne TVS Metro ekak . 1l ta 89 km yanna puluwan
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
වෙන reviewers ලා නොපෙන්වන දෙවල් ඔබ පෙන්වුවා..👍
@umaxx2481
@umaxx2481 3 жыл бұрын
අඩෝ උබ නම් සුපිරි වීඩීයෝ එක බලන්න ආස හිතෙන විදිහට කරනවා 😶😌❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much brother 😌❤
@Loshitha1015
@Loshitha1015 2 жыл бұрын
අලුතෙන් හොර්නට් එකක් ගන්න ආසවෙන් බැලුවේ ගොඩක් වැදගත් උනා බොහොම ස්තුති.ජය වේවා අය්යේ
@dassaofficial845
@dassaofficial845 3 жыл бұрын
Mamath ude idan hitiye danakan thanks .aiye godak watinawa oyage video's digatama karanna oyata hoda anak thiye.♥️🥰😁
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much mage raththaran malliyo
@shaweeradhanuja9829
@shaweeradhanuja9829 2 жыл бұрын
මරුවට වැඩේ කරල තියෙනවා...... ඇත්තටම සුපිරි ❤️❤️❤️
@musiccafe6095
@musiccafe6095 3 жыл бұрын
මචන් සුපිරි චරිතයක් දිගටම වැඩේ කරන් යන්න ❤️❤️ පුලුවන් නම් Kawasaki D-Tracker එකේ එකක් කරන්න plzz ❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much brother. Aniwaren karannam kurunagala bike ekak katha karala thiyenne 🙂
@Nozzycrbs
@Nozzycrbs Жыл бұрын
මට තම 17 යි එත් 1වසරෙ ඉදම් තිබුනු ලොකුම හිනෙ 🥰🥰හොනට් එකක්
@ukabarney4781
@ukabarney4781 3 жыл бұрын
Brother meka patta. Kalin godak hoda bike review channel thibbath ewa me tharamma danenne na. Me channel eka top level ynw bro jayawewa
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much! Thawath hodata improve karala oyalata week end eke balala relax wenna puluwan widihata quality contents danawa issarahata!
@mashidinu8744
@mashidinu8744 3 жыл бұрын
This video is one of the most touching things,I have ever done.So.it has been in attractive way aiyeee..🌹🌹🌹.Keep your interest and effor always and make life successful .You'll get to a better place soon. Very proud of you.Bring aother video soon...This video is super ,,,👍 👍 👍 congratulations m'a🌹
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much malli
@rumeshmadu1281
@rumeshmadu1281 3 жыл бұрын
මාරු bn scooter eketh bn එච්චර wada na... review eka maru excellent bro...❤️❤️❤️❤️👍
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much for watching Rumesh!
@slhotcreator5630
@slhotcreator5630 3 жыл бұрын
කාර්බ් එකේ තෙල් ටිකත් ඉවර වෙනකන් දුවනකොට පොඩ්ඩක් වැඩියෙන් මයිලේජ් පෙන්නවානේ.මොකද කාර්බ් එකෙත් 400 ml වගේ තෙල් තියෙනවා.පිටින් සෙට් කරන බෝතලේ තෙල් ඉවර වෙලා ඒ බෝතලේ බටේ තෙල් ඉවරවෙනකොට නැවැත්තුව නම් ඔයිටත් වඩා සාර්ථකව රීඩීන්ග් එක ගන්න පුලුවන් නේද. Good luck 👍වැඩේ නියමයි අයියේ
@SLBikers
@SLBikers 3 жыл бұрын
නැහැ බ්‍රදර් ඒ ලිමිට් එනකොට මගින් ටෙස්ට් එක නතර කරනවා. බට දෙක කනෙක්ට් වෙන තැනින් නවත්වන්වා. හැබැයි ඔයා කියන කතාව හරි. අලුත් ටෙස්ටින් බොටල් එකක් ගන්න ඕනේ
@vishadchanuka6703
@vishadchanuka6703 3 жыл бұрын
ammo ayye oya godak watina video ekk genath thiye 💖 patta ithin digatama karagenayanna wade 💖 good luck 💖
@tn2629
@tn2629 2 жыл бұрын
සුපිරි 🔥මචං උබ අපිට දෙන knowledge එකට 👍
@Anjuka352
@Anjuka352 3 жыл бұрын
අඩෙහ් අහම්බෙන් දැක්කෙ බලන්න ආස හිතෙන විදිහට ඔක්කොම වීඩියොස් කරල තියේ
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much!
@thebikermaniac
@thebikermaniac 3 жыл бұрын
Good work brothers. Keep it up.. Those 4 hooks are for strapping a bag on the seat when you travel. Just a suggestion, you can empty the tank to put 1L into it and do the test instead.
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much for enjoying the video! I chose to connect a gas bottle and do it this way instead because I think it's more engaging and dramatic to the viewer.. apart from that I could really do what you just suggested I just chose otherwise!
@SLBikers
@SLBikers 3 жыл бұрын
Because with the transparent tubing and the bottle you can really see the gas flowing!ll!
@damithsandaruwan6461
@damithsandaruwan6461 Жыл бұрын
@@SLBikers tune kre kohenda
@anusamarakoon72
@anusamarakoon72 3 жыл бұрын
ඔය වීඩියෝ එක දානකන් බලන් හිටියේ අය්යා good job❤❤✨️
@Galla-cz1go
@Galla-cz1go 9 ай бұрын
සුපිරි කොල්ලෙක් මචන් උබ ආදරෙයි ❤😊
@DR_DeViLX
@DR_DeViLX 2 жыл бұрын
රිවිව් එක දෙනවා සුපිරියටම.. මියුසික් එකනම් පිස්සුවක් 😍විඩියෝ එකනම් සුපිරි.. 💪♥️
@akiladilshan7806
@akiladilshan7806 3 жыл бұрын
එතකොට අයියේ බැන්ඩිට් එකට වඩා හොනට් එකේ පෙට්‍රල් වැඩ කරනවද හොදට ...මම හිතන් හිටියෙ හොනට් එකට වඩා බැන්ඩිට් එකේ පෙට්‍රල් හොදට වැඩ කරනවා කියල ...අයියේ මේකට හරි රිප්ලයි එකක් දෙන්නකො ඇත්තටම කෝකෙද පෙට්‍රල් හොදටම වැඩ කරන්නෙ
@SLBikers
@SLBikers 3 жыл бұрын
Hornet eka 25kg barin adui malli bandit ekata wada Eka nisa fuel consumption eka athin hornet eka issarahin innawa. Bandit eke engine powerful wadi nisa consumption eka hornet ekata wada 10% withara adui
@chandanaprasan3236
@chandanaprasan3236 2 жыл бұрын
ඇත්තටම මරු සහෝදරයා ❤️💪 Demark skyline 225cc එකකුත් පුලුවන් නම් කරන්නකෝ 🥺
@SLBikers
@SLBikers 2 жыл бұрын
🙏
@Noname-nh6bz
@Noname-nh6bz 3 жыл бұрын
Bandit milage test 1.3k views with 0 unlikes 💪💓 ගැම්මක් තමයි . Subcribe කරමු 😌
@SLBikers
@SLBikers 3 жыл бұрын
Ou malli habai eke copyright ekak awa :-)
@Noname-nh6bz
@Noname-nh6bz 3 жыл бұрын
@@SLBikers අයියෝ අවුලක් නෑ ආයෙ copyright නැතුව video දාමු.තව chance 2ක් තියනව නෙ 💓💪😁
@SLBikers
@SLBikers 3 жыл бұрын
Habai strike awilla na malli eka nisa aulak na neda
@Noname-nh6bz
@Noname-nh6bz 3 жыл бұрын
@@SLBikers ආ එහෙනම් අවුලක් නෑ කෝකටත් copyright එන්නෙම නැති වෙන්න video හදමු ඉස්සරහට 😁💪💓
@SLBikers
@SLBikers 3 жыл бұрын
💙
@clashmore9800
@clashmore9800 3 жыл бұрын
Sanjana අයියෙ supiri වැඩේ
@achinthaimesh569
@achinthaimesh569 2 жыл бұрын
දිගටම විඩොයෝ දාන්න අයියේ පට්ට ❣️
@hldarkvideos7078
@hldarkvideos7078 3 жыл бұрын
එකෙන්ම ජය සහෝ❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much සහෝදරයා
@chandanaprasan3236
@chandanaprasan3236 2 жыл бұрын
කතන්දර නෑ සුපිරි වීඩියෝ එකක් ❤️💪
@Thoushan
@Thoushan 3 жыл бұрын
Man got talent on video editing too woah 😳👌 the b roll shots were just amazing 🔥🔥🔥 as usual your excitement makes the video so interesting to watch. 😋🙌
@SLBikers
@SLBikers 3 жыл бұрын
THANK YOU! HONESTLY! you just made my whole day! Thank you!🥺💜
@nadeekapeiris6031
@nadeekapeiris6031 Жыл бұрын
@@SLBikers patiyo km nlklkkjhgffddswpcxigyyn...........mv Qqio
@milindaparakrama7375
@milindaparakrama7375 3 жыл бұрын
bro honda 200 roadmaster එක ගැන review එකක් කරන්නකෝ.125 benly එක ගැනත් කරන්න පුලුවන්නම්
@praveenravishka5385
@praveenravishka5385 3 жыл бұрын
මරු සුපිරි මොනා නැතත් අවංක Milage ටෙස්ට් එකට 100% ඒක තමා වැදගත්ම ...... හැමෝම කියන්නෙ හොනට්බ්වල තෙල් වැඩ නෑ ගාලනෙ.... මරු වීඩියෝ එක ❤️ අයියෙ බයික් එකේ ඔක්කොම ඩීටේල් ටික දාන්න....මොන වර්ගෙ එකක්ද චැසි කීයද එහෙම ඔක්කොම ..එතකොට තවට් පට්ට...❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much malliyo. Mama ehema hugak details kiwe naththe mokada hornet wala wistharayak kiyanna bayai malli prashnayak athi wewi kiyala. Ekai mama kiwe naththe. Matath hari haman wishwasayak naha e gana. Ekai mama chassis and engine codes batches gana nokiwe. Comment section eke randuwak athi wunoth kiyalai mama e topic eka maga hariye. Malli mawa waradiyata therum noganiwi kiyala mama hithanawa.
@praveenravishka5385
@praveenravishka5385 3 жыл бұрын
@@SLBikers අපෝ නෑ මන් ඒම නෑ... ඔයාගෙ වැඩේ තවත් පට්ට complete ඒම ඩීටේල්ස් හොයල දැම්මනම් ...ඒ කියන්නෙ ඔයාගෙ ඔය රිවිවු කරන බයික් එකේ චැසි එක මොන වර්ගෙද කියල එහෙම ....ඒ ටික එතකොට මරු......🤗 goodjob aiye ඕක තමා හැමෝම හොයන්නෙ හොනට් එකක් ගද්දි....milage එක කොච්චරක්ද කියල තමා බලන්නෙ ඇයි සමහරු කියනවනෙ 20යි කරන්නෙ එහෙම ඒකයී....ඔයා හොයල ඒ බයික් එකේ එක්කනාගෙන් ch number එක කියද kiyala අහල title එකේ දැම්මනම් හරි honda hornet ch 1?? දැම්මනම් මරු ඒක විතරයි අඩු ..... මරු දිගටම කරගෙන යන්න qulity එක පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගමු ....අපි....❤️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you mage malliyo
@sumedamh3981
@sumedamh3981 2 жыл бұрын
මරු👌 ඒ වගේම Discover 135 model එකෙත් පුලුවන්නං කරන්ඩ.
@thilinamadushanka6407
@thilinamadushanka6407 3 жыл бұрын
සුපිරි....දිගටම කරමු ❤
@chandanakeerthi8172
@chandanakeerthi8172 2 жыл бұрын
අනේ මල්ලී.ඔයානම් දෙය්යෙක්.මම දැකපු සුපිරිම chanel එක මේක
@nimeshsilva7749
@nimeshsilva7749 3 жыл бұрын
HONDA JAPAN BIKES WALA pertrol consumption ekak one
@silunamaneth1296
@silunamaneth1296 3 жыл бұрын
Seat Clamps දිග ඇරල මොනව හරි ගැට ගහගෙන යන්න use කරන්නෙ
@blacktiger5380
@blacktiger5380 3 жыл бұрын
සුපිරි වැඩක් අයියා...දිගටම ඔහොම යං
@dilshancreation4172
@dilshancreation4172 3 жыл бұрын
නියමයි මචන් එලම.
@slpasiya
@slpasiya 3 жыл бұрын
Good luck aiya
@SLBikers
@SLBikers 3 жыл бұрын
තෑන්ක්‍ යූ සෝ මච් මගේ මල්ලියෝ
@dilahub8518
@dilahub8518 3 жыл бұрын
Edit එකනම් සුපිරි ....විඩියෝ 1ත් පට්ට...❤️❤️❤️❤️🙏
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much mage malliyo. Edit eka kare 5mb free app ekakin. NCH Softwares Video Pad
@dilahub8518
@dilahub8518 3 жыл бұрын
@@SLBikers ඉස්සරහටත් සුපිරි videos ටිකක් ගේන්න අය්යේ.අපි ඔයත් එක්ක ඉන්නවා..❤️❤️🙏🙏
@kaweeshinduwara9383
@kaweeshinduwara9383 3 жыл бұрын
සුපිරි මචං❤ 2ස්ට්‍රොක් බයික් වල ඒවත් ගේන්ට කියලා රික්වෙස්ට් කරනවා❤
@SLBikers
@SLBikers 3 жыл бұрын
RG500 ekak genawa lagadima 💙
@alexseykarunarathna5469
@alexseykarunarathna5469 2 жыл бұрын
2t ගැම්ම...දුම දාගෙන,පාර වහගෙන,තෙල් බීගෙන යන්නෙ😁😁❤️❤️❤️
@arunamanjula9687
@arunamanjula9687 3 жыл бұрын
ඔයාගේ වැඩේ ලස්සනට කරනවා .ස්කූටර් ඉදල සියලුම බයික්වලට ඔය ටෙස්ට් එක කරල පෙන්නන්න
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much!
@isurusandeepa9243
@isurusandeepa9243 3 жыл бұрын
Gullarm එකකත් කරන්නකො අයියෙ
@SLBikers
@SLBikers 3 жыл бұрын
Me mase danawa
@tharushasadaruwan3095
@tharushasadaruwan3095 2 жыл бұрын
Matath eka ona
@Chamika_Shehan
@Chamika_Shehan 3 жыл бұрын
ado supiri bn sounds ahema dala full athal ake reviews karana chanel ekak weldone bosa
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much brother! Oyala hamoma mage yaluwo! Thank you so much mata help karanawa ta ❤
@himsara_avinda
@himsara_avinda 3 жыл бұрын
honda jade 250 එකෙත් පෙට්‍රල් රෙස්ට් /reviwe එකක් ඔනෙ 👍✌️
@SLBikers
@SLBikers 3 жыл бұрын
Aniwaren denawa.. bike eka ready.. shoot karanna widihak nathuwa inne malliyo 💔
@tharukabandaranayaka6506
@tharukabandaranayaka6506 3 жыл бұрын
Lassny ayye..පහරක් ...maruvata karl thynv..hornet 600ccth video ekk gemuko
@sltravelandentertainment9342
@sltravelandentertainment9342 3 жыл бұрын
Wow brother doing good job Your look like a hero ❤️❤️❤️❤️❤️
@SanjanaRanasingha
@SanjanaRanasingha 3 жыл бұрын
💟
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much my brother!
@sanojanujika9942
@sanojanujika9942 3 жыл бұрын
❤️❤️❤️💪 kiyanna deyak ne bn supiri
@chamikaruchiran1849
@chamikaruchiran1849 2 жыл бұрын
Mt 15 එකේ Milage ටෙස්ට් එකක් ගේන්නකෝ 😇❤
@Nipuna_madusanka
@Nipuna_madusanka 2 жыл бұрын
ඒකනම් පට්ට ආ.thanks අයියෙ ගොඩක් වටිනවා ❤🔥🙏 ජය..
@SLDYDirectors
@SLDYDirectors 3 жыл бұрын
Gammak aiye 😎😎
@shashenshashen9097
@shashenshashen9097 Жыл бұрын
දැකපු හොදම review එක♥️
@වෙනසක්-ඟ8ඳ
@වෙනසක්-ඟ8ඳ 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ සුපිරි අයියේ ❤❤❤❤❤ Hornet ekak nthi unata. ආසයි
@SLBikers
@SLBikers 3 жыл бұрын
Thank you so much malliyo 💙
@SLBikers
@SLBikers 3 жыл бұрын
Welawaka padimu hornet ekak mama shoot ekakata yana welawaka enna
@වෙනසක්-ඟ8ඳ
@වෙනසක්-ඟ8ඳ 3 жыл бұрын
@@SLBikers elamaaa...... yanna klin post ekk dala thiyanna.. elaga para... jayawewa!!!!!!!!!!!!!!!!!
@nakedi3958
@nakedi3958 3 жыл бұрын
අඩෝ මරු ...❤️❤️❤️ කවද පදින්නද මේවා නම්
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 3 жыл бұрын
Ela machan elama. Normal carb 32k wedanam oya kiuwa wage 35k vithara ehenam sensor carb ekak weda karanawa sure. Ela bro ela.
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 3 жыл бұрын
අවශ්‍ය දෙයක් 👍 එල
@chathuisuranga3455
@chathuisuranga3455 3 жыл бұрын
තුන්පාරක් බැලුව යකෝ😍👍😂
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
නියමයි අයියා.. පුළුවන්නම් jade එකෙත් fuel test එකක් කරන්න
@sadunanjana9971
@sadunanjana9971 3 жыл бұрын
Duke125 gana video ekak
@himashsandika1074
@himashsandika1074 3 жыл бұрын
ඒ සීට් එක යට තියන් කෑලි 4 එන්නේ මොනා හරි bag එකක් මොනා හරි ගැට ගහන් යන්න.
@maneshtharuka2384
@maneshtharuka2384 3 жыл бұрын
ගැම්ම බ්‍රෝ ජය වේවා ❤❤
@BadBrothersSL
@BadBrothersSL 3 жыл бұрын
wow mama dakapu hodama bike review eka.. supiri digatama ohoma karanna.. marama practicle
@pabasaradeshan5968
@pabasaradeshan5968 2 жыл бұрын
කාලයක් තිස්සෙ තිබ්බ ගැටලුවක් 😀💪
@lasanthanimesha1051
@lasanthanimesha1051 2 жыл бұрын
අඩෝ ගොඩාක්ම ප්‍රයෝජනවත් සහෝ.... ගොඩාක් ස්තූතී....
@M_Zay......
@M_Zay...... 2 жыл бұрын
අයියේ WRX ගැන රිවිව් එකක් ඕනේ ❤️
@janindukalhara5200
@janindukalhara5200 3 жыл бұрын
Watina content karana kollek....jaya wewa...💗
@kishanganegoda1248
@kishanganegoda1248 3 жыл бұрын
Good job bro
@shamaljayawardhana4312
@shamaljayawardhana4312 3 жыл бұрын
මේ සින්දුව මරු. ඒකම දිගටම පාවිච්චි කරනවද? ජය. 😍
@SLBikers
@SLBikers 3 жыл бұрын
එහෙම කරන්න හිතාගෙන ඉන්නේ. නමුත්, ප්‍රශ්නයක් ආවොත් කියලා බැලුවේ
@kasungamlath5011
@kasungamlath5011 3 жыл бұрын
වීඩියෝ එක මරු ...සින්දුවත් මරු. සින්දුව හොයා ගන්න ඕනි.😏😏😏
@SLBikers
@SLBikers 3 жыл бұрын
මේ තියෙන්නේ SONG එක මල්ලියෝ. අපි නම් හැදුනේ මේවා අහ අහා තමයි ඉස්සර ඉතින්. අහලා බලන්න kzbin.info/www/bejne/sJWml4aoe5qWoLM
@kasungamlath5011
@kasungamlath5011 3 жыл бұрын
@@SLBikers කට්ටිය කියන ඒවා අහල ඇත්තටම මේ වෙනකන් හිතන් හිටියෙ honet එක 18KM වැඩ කියල. දැන්නෙ ඇත්ත දන්නෙ.😏😏😏
Honda Hornet 250 full review in Sinhala | Sri Lanka
8:41
SL Pasiya
Рет қаралды 105 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 92 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Pulsar 150cc fuel consumption test | Petrol test
15:46
SL Bikers
Рет қаралды 49 М.
Suzuki Bandit 250s Full Restoration
38:36
Restoration of Everything
Рет қаралды 1,5 МЛН
Honda Hornet Chassis 150 | 250CC | Full Bike Review 2018
16:55
Shiftup LK
Рет қаралды 333 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН