No video

Kiri Ithirewa Nawa Wasare Karaoke (Without Voice) කිරි ඉතිරේවා නව වසරේ කැරෝකේ

  Рет қаралды 14,909

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : H R Jothipala
📜✍️ Lyrics : Chithrananda Abeysekera
🎸🎶 Melody : Mohamad Sally
🌟★彡 Awurudu Song ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Awilla Awilla Sinhala Aurudda Karaoke / ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද කැරෝකේ
• Awilla Awilla Sinhala ...
Punchi Palath Me Kale Maliga Karaoke / පුංචි පැලත් මේ කාලේ මාළිගා කැරෝකේ
• Punchi Palath Me Kale ...
Mee Aba Aththe Karaoke / මී අඹ අත්තේ කැරෝකේ
• Mee Aba Aththe Karaoke...
Me Aurudu Kale Karaoke / මේ අවුරුදු කාලේ කැරෝකේ
• Me Aurudu Kale Karaoke...
Koho Mal Waram Karaoke / කොහෝ මල් වාරම් කැරෝකේ
• Koho Mal Waram Karaoke...
Kiri Ithirewa Nawa Wasare Karaoke / කිරි ඉතිරේවා නව වසරේ කැරෝකේ
• Kiri Ithirewa Nawa Was...
Koho Koho Karaoke Karaoke / කොහෝ කොහෝ කැරෝකේ
• Koho Koho Karaoke Kara...
Neela Kobei Rana Adi Karaoke / නීල කොබෙයි රෑන ඇදී කැරෝකේ
• Neela Kobei Rana Adi K...
Lande Ukula Uda Karaoke / ලන්දේ උකුල උඩ කැරෝකේ
• Lande Ukula Uda Karaok...
Erabadu Mal Pipila Karaoke / එරබදු මල් පිපිලා කැරෝකේ
• Erabadu Mal Pipila Kar...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
කිරි ඉතිරේවා
නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ
දුක් දොම්නස නැතිවුනා
නව වසරක් එළඹුනා
අවුරුදු දා ප්‍රීතිවන්න
මතු කරමින් මල්හිනා
දුක් දොම්නස නැතිවුනා
නව වසරක් එළඹුනා
අවුරුදු දා ප්‍රීතිවන්න
මතු කරමින් මල්හිනා
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
කිරි ඉතිරේවා
නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ
බත බුලතින් අඩු නොවී
සුර සැප මිහිපිට මැවී
උපන්බිමේ කිරි ඉතිරෙන
ගොඩමඩ සරුසාර වී
බත බුලතින් අඩු නොවී
සුර සැප මිහිපිට මැවී
උපන්බිමේ කිරි ඉතිරෙන
ගොඩමඩ සරුසාර වී
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
කිරි ඉතිරේවා
නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව්නැගී දස අතේ
කිරි ඉතිරේවා
නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ
කිරි ඉතිරේවා
නව වසරේ

Пікірлер: 7
@nalakamanju580
@nalakamanju580 Жыл бұрын
මරේ මරු...
@user-nz7dm7jp8r
@user-nz7dm7jp8r Ай бұрын
Lid part eka supiri
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ දුක් දොම්නස නැතිවුනා නව වසරක් එළඹුනා අවුරුදු දා ප්‍රීතිවන්න මතු කරමින් මල්හිනා දුක් දොම්නස නැතිවුනා නව වසරක් එළඹුනා අවුරුදු දා ප්‍රීතිවන්න මතු කරමින් මල්හිනා සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ බත බුලතින් අඩු නොවී සුර සැප මිහිපිට මැවී උපන්බිමේ කිරි ඉතිරෙන ගොඩමඩ සරුසාර වී බත බුලතින් අඩු නොවී සුර සැප මිහිපිට මැවී උපන්බිමේ කිරි ඉතිරෙන ගොඩමඩ සරුසාර වී සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ සාමයේ ගීතයේ රැව්නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ
@kasunsadeepa7675
@kasunsadeepa7675 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා පැණි කුරුල්ලෝ...🙏
@DOPE_SHAGY18
@DOPE_SHAGY18 Жыл бұрын
Rama rama ramba kiyana song eke karoke one purple range backing eka dena
@sadunikaushalya2155
@sadunikaushalya2155 Жыл бұрын
👍👍👍👍❤️
@senevirathna538
@senevirathna538 Жыл бұрын
Sudu alutha auruddak wava
Pama Wela (DJ AIFA Remix)
4:22
DJ AIFA
Рет қаралды 4,3 М.
Koho Mal Waram  song(chords කෝඩ්ස්)Edith by Harsha madhuwansha music
3:44
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Avurudu Awa Nawa Avurudu Ava H R Jothipala
3:48
Best SL Tube
Рет қаралды 406 М.
H.R.Jothipala Nonstop
23:10
Parani Geetha පැරණි ගීත
Рет қаралды 848 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН