Aha Hadai Rupe Karaoke (Without Voice) අහා හැඩයි රූපේ කැරෝකේ

  Рет қаралды 138,053

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : M S Fernando & Anjaleen Gunathilake
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Karunarathne Abeysekara
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : M K Rocksamy (Hindi Melody)
🌟★彡 𝕄 𝕊 𝔽𝕖𝕣𝕟𝕒𝕟𝕕𝕠 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Saiman Aiyai Matin Aiyai karaoke / සයිමන් අයියයි මාටින් අයියයි කැරෝකේ
▶️ • Saiman Aiyai Matin Aiy...
⭕ Thatiya Madde Kalu Karapu Karaoke / තැටිය මැද්දෙ කළු කරාපු කැරෝකේ
▶️ • Thatiya Madde Kalu Kar...
⭕ Pemlowa Nindedi Karaoke / පෙම් ලොව නින්දෙදි කැරෝකේ
▶️ • Pemlowa Nindedi Karaok...
⭕ Bola Bola Mati Karaoke (Without Voice) බෝල බෝල මැටි කැරෝකේ
▶️ • Bola Bola Mati Karaoke...
⭕ Kodi Gaha Yata Mama Upanne Karaoke / කොඩි ගහ යට මම උපන්නේ කැරෝකේ
▶️ • Kodi Gaha Yata Mama Up...
⭕ Obage Ruwa Magemai Karaoke / ඔබගේ රුව මාගේමයි කැරෝකේ
▶️ • Obage Ruwa Magemai Kar...
⭕ Marina Marina Karaoke / මරීනා මරීනා කැරෝකේ
▶️ • Marina Marina Karaoke ...
⭕ Kasi Mawwe Kawda Deviyane Karaoke / කාසි මැව්වෙ කව්ද දෙවියනේ කැරෝකේ
▶️ • Kasi Mawwe Kawda Deviy...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
අහා හැඩයි රූපේ
බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ
බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ
රත්තරන් පාට මල් හිනා
හඳක් පෙනේ මූණේ
රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
දැක්ක ගමන් හිත වැටුණා
වාසනාවෙ දොර ඇරුණා
දැක්ක ගමන් හිත වැටුණා
වාසනාවෙ දොර ඇරුණා
දැන් මට තේරේ
හා හා තේරේ
මේ මගේ වාරේ
රැයේ දැකපු හීනේ
අද උදේ සැබෑ වී ගියා
රැයේ දැකපු හීනේ
අද උදේ සැබෑ වී ගියා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
එදත් මම හරි සූරයි
අදත් මම හරි සූරයි
එදත් මම හරි සූරයි
අදත් මම හරි සූරයි
දැන් මට තේරෙයි
හා හා තේරෙයි
ආදරේ තේරෙයි
සොයා සොයා ආවේ
ඒ සෙව්ව මැණික හමුවුණා
සොයා සොයා ආවේ
ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
මාලෙ මැණික් ගල බැදුණා
ආලෙ වඩන ගෙල රැඳුණා
මාලෙ මැණික් ගල බැදුණා
ආලෙ වඩන ගෙල රැඳුණා
දැන් මට තේරේ
හා හා තේරේ
මේ අපේ වාරේ
සොයා සොයා ආවේ
ඒ සෙව්ව මැණික හමුවුණා
සොයා සොයා ආවේ
ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
අහා හැඩයි රූපේ
බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ
බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ
රත්තරන් පාට මල් හිනා
හඳක් පෙනේ මූණේ
රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

Пікірлер: 24
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා දැක්ක ගමන් හිත වැටුණා වාසනාවෙ දොර ඇරුණා දැක්ක ගමන් හිත වැටුණා වාසනාවෙ දොර ඇරුණා දැන් මට තේරේ හා හා තේරේ මේ මගේ වාරේ රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා එදත් මම හරි සූරයි අදත් මම හරි සූරයි එදත් මම හරි සූරයි අදත් මම හරි සූරයි දැන් මට තේරෙයි හා හා තේරෙයි ආදරේ තේරෙයි සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා මාලෙ මැණික් ගල බැදුණා ආලෙ වඩන ගෙල රැඳුණා මාලෙ මැණික් ගල බැදුණා ආලෙ වඩන ගෙල රැඳුණා දැන් මට තේරේ හා හා තේරේ මේ අපේ වාරේ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
@BandaraMangala-sh3ei
@BandaraMangala-sh3ei 6 ай бұрын
පේර අත්මයෙදිත් මේ අත්මයෙදිත් පතා අ නිසා එක keroka eka denna plz
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 8 ай бұрын
සිලිසිලියෙ නව සුවදක් ව්හිදි එනවා එ ගිත ය කැරොකෙ හොද වෙග රිද්මයට ගිත ගයනා වට හානියක් නොවන්න නිර්මාණය ඉදිරි පත් කරන්න ස්තුති කිසිම කෙනෙක් තාම එම ගිත යට නව සන්ගිත යක් සපයා නැහැ
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Patta mare maru jaya wewa 🌼🌟🌸🎻🎤💛🌹🎸💚💜❤️🌻🌼🌟🌸🎻🎤💛🌹🎸💚💜❤️🌻🌼🌟🌸🎻🎤
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
lassanai...niyametama thiyenawa..PINSARA OBA HARA geethaya denna puluwanda DIULGANE MAHATHAGE
@learntodrawwithcharithwije9538
@learntodrawwithcharithwije9538 6 ай бұрын
ඔබේ සංගීත රිද්මයන් හරිම අගෙයි සොරා ගත්ත කේජු කෑල්ලක්.. ගීතය කැරෝකේ එක හැකිනම් මෙහි පළ කරන්න..ජය 👍❤
@sunethperera4853
@sunethperera4853 Жыл бұрын
Great! Could you guys please give us ''Komala papa mukulu papa'' track ? Thanks.
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
තනියේ ආ වාරේ සිංදුව දෙන්නකො plz 🙏💙
@SamanthaSamantha-zn8fc
@SamanthaSamantha-zn8fc Жыл бұрын
ලස්සනයි 👍👍👍❤️❤️❤️
@manjularandeniya2481
@manjularandeniya2481 2 ай бұрын
Wooooooooooooooooooooooow ❤️❤️❤️❤️❤️❤️❤️
@malkanthisaranadewage9765
@malkanthisaranadewage9765 5 ай бұрын
Niyamai bro
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
Waaw super ❤️‍🔥👌
@sujithnishantha1450
@sujithnishantha1450 8 ай бұрын
Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super
@thribro919
@thribro919 Жыл бұрын
වෙස්සන්තර බිසෝ |Namal Udugama mahathyage eka onee
@gayanudayanga9680
@gayanudayanga9680 Жыл бұрын
Sadata sahesikam kalaaya chandrasena hetti aratchchige sinduwa karoke eka ganna puluwanda
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
kzbin.info/www/bejne/fJfNY3aeattoidk
@dhanukathushara5282
@dhanukathushara5282 Жыл бұрын
❤gindara❤
@vijaysinghabandara
@vijaysinghabandara 5 ай бұрын
රන්දුනු හීදරා දෙනවද
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
❣️
@thribro919
@thribro919 Жыл бұрын
thank you
@sarathkumarasiri7441
@sarathkumarasiri7441 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@Riswan-dn3hv
@Riswan-dn3hv 2 ай бұрын
Bro English lyrics tibe plz
@kapilaperera3925
@kapilaperera3925 Күн бұрын
Rajun epa
Mama Enne Dubai Rate Indala Karaoke with Lyrics (Without Voice)
4:17
sinduma thamai
Рет қаралды 146 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 153 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
Samaru Pothe Pitu Gelavi Karaoke with Lyrics (Without Voice)
3:53
sinduma thamai
Рет қаралды 171 М.
Ran samanala joduwa Karoke #Backingtrack #WithoutVoice #Djmix #Karoke #Sinhalasongs #Ranjan
4:28
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 124 М.