#hoora

  Рет қаралды 43,077

#Hoora

#Hoora

Күн бұрын

Пікірлер: 16
@vasanthagamage
@vasanthagamage Жыл бұрын
හ් ඝ්
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
මහ කිවිදියගෙ ආදර බර ලේකම්ගේ... වැඩි විය පසු කෙරුව අදර දියණියගේ පැවසූ කවි වදන් සපැමිණි කවියන්ගේ නුඹලා කැලට සරණයි සැම දෙවියන්ගේ
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ලස්සනයි ......කවි ගායනා කරන විට පසුබිමින් ආපු සමහර ශබ්ද අහන්න අපිට වගේ ම ගායනා කරන අයටත් බාධාවක් වෙන්න ඇති කියලා හිතනවා .චූටි දුවට තෙරුවන් සරණයි !
@hoora756
@hoora756 2 жыл бұрын
එතනනම් හිටිවන ගැන කිසිම දෙයක් නොදන්න අය හිටියා
@nimalkumara5453
@nimalkumara5453 2 жыл бұрын
S uppii
@thinugasenarathne7762
@thinugasenarathne7762 6 ай бұрын
ඇසලග කවිය මා හදවත මනබන්දයි කවි ලොව රැජින සිරි සරසවි දුව කැන්දයි ඇතුගල්පුරේ හිටිවන ලොව පිටකොන්දයි මහ රුක් වනසලා මිහිමත බ්ම ඉන්දයි
@rajapaksa748
@rajapaksa748 2 жыл бұрын
Woowwwwww
@bwdoli1544
@bwdoli1544 3 жыл бұрын
Asala kiwiduge kawi harimaa lassanai
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
ඇසලය නම් මරු
@MMm-tc6qo
@MMm-tc6qo 2 жыл бұрын
nice
@නන්දනඕවිටිගල
@නන්දනඕවිටිගල 10 ай бұрын
බීල නාඩගම් නටනවා.
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Budu saranai lassanai
@thinugasenarathne7762
@thinugasenarathne7762 6 ай бұрын
ඇතුගල්පුරෙන් කවියන් ආවා පොරනේ කිව් හැම කවියක්ම හරියට හර බරනේ පී බී ඇතුගලෙන් පායපු හිරු සදූනේ අද දින ඇසල සද දිලිසෙයි ලක් දෙරනේ
@thinugasenarathne7762
@thinugasenarathne7762 6 ай бұрын
පීබීගේ ඇතුගල් රජිද කවි පෙලෙහි අවසන් කවිය
@thinugasenarathne7762
@thinugasenarathne7762 6 ай бұрын
අද මම ගගක් ලෙස නොනැවත ගලන්නෙමී ජයගෙන මිසෙක දිය සයුරෙක නොලන්නෙමී කවදා නමුත් ඔබගෙන් ලොව බලන්නෙමී අවසන් හුස්ම ඔබ සෙවනේ හෙලන්නෙමී
@sumanasirikumarasinghe2320
@sumanasirikumarasinghe2320 6 ай бұрын
බීල නටන එඋන් නිසා ලස්සන කවි සංවාදය එපා උනා
ආනන්දනීය කවිමඩුව
1:16:56
Helawatha
Рет қаралды 107 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Kavi Maduwa ( කවි මඩුව )
32:34
tv ASIRI
Рет қаралды 24 М.
කවි මඩුව 03    2024 ගින්නලිය. Lalith jayawardana.
18:46
Shirani Lekmge Kavi Maduwa   1 mpeg4
18:46
Sri Lankan Poems Hitiwana Kavi
Рет қаралды 178 М.