කවි මඩුව

  Рет қаралды 110,571

Police nona

Police nona

Күн бұрын

Пікірлер: 30
@manelnandasiri5386
@manelnandasiri5386 4 ай бұрын
කෑගල්ලේ විජේ සිංහ කිවිදුන් මාකදුරෙ කිවිදුන් කවි ලොව බැබලූව මහා කවියන් අනේ ඒ ප්‍රතාපවත් හඩ අපේ අවාසනාවට අපට අහිමිවීම මොනතරම් අභාග්‍යයක්ද ඔබ දෙදෙනාටම නිවන් පුර රුවන්. දොරටුව විවර වේ වා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
වටිනා කවි තරුවක් නිවී ගිහින්....හෙළ කවියට,කවි පරපුරට,රසවිදින අපට දැනෙන පාළුව,දුක වේදනාව කියා නිම කළ නොහැකි තරම්. සරත් විජේසිංහ කිවිදුනි ඔබට අමා මහ නිවන් සුව......මම ඉතාලියේ සිට.
@thelahirusiri
@thelahirusiri 4 жыл бұрын
අවසන් උත්තරය සපයමි හිත මැදලා මට හෙට මලත් කම් නැහැ උඹලව හදලා.... (කෑගලු සිංහයා) 🙏🙏 ඔබතුමන්ට නිවන්සුව ලැබේවා..!
@snehawarshamana1143
@snehawarshamana1143 2 жыл бұрын
Mage asama kaviya obai obata niwan suwa kividuni
@manelnandasiri5386
@manelnandasiri5386 4 ай бұрын
අනේ මොනතරම් සුන්දරද මෙවන් මධුර මනෝහර සොදුරු හඩක් රටට අහිමි වීම මොනතරම් අභාග්‍යයක්ද කෑගල්ලේ කිවිදුනි ඔබ සැදූ ඔබේ ගෝලයා ගේ කවි අසා ඔබ නොමැති අඩුව මදකට හෝ මකා දමන්නට ඔහු ට හැකිවේයැයි සිතමි ඔහුත් කවි කියන්නට ඉතාමත් දක්ෂ තරුණයකු ලෙස මට සිතේ මෙවන් දක්ෂයකු තනා දැයට තිළිණ කල පිනෙන් සහ සියලු පින් බලයෙන් ඔබ තුමාට අජර අමර නිවනින් සැනසීමට හැකිවේවා
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
අනේ දුකයි..ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻
@asadla9230
@asadla9230 Жыл бұрын
6o N 86mins 😂
@wonderboy9659
@wonderboy9659 4 жыл бұрын
කෑගලු සිංහයාගේ වියෝව හෙල කවියට වගේම රසික අපටත් අපේ කෑගල්ලේ අභිමානයටත් විශාල පාඩුවක් ...මම කෑගල්ලෙන් චමිල .
@MIXSONG-hf7mm
@MIXSONG-hf7mm 5 ай бұрын
😢
@malanividyasekara4223
@malanividyasekara4223 2 жыл бұрын
කෑගල්ලේ,විජේසිංහ,කලාකරුවන්,ඔබට,නිවන්,සුවය,ලැබේවා
@kossakossa6810
@kossakossa6810 4 жыл бұрын
ඔන්න මගේ යුතුකම කරා k එකට ළඟයි බුදු සරණයි ජය වේවා 🙏
@sarathdharmasiri5456
@sarathdharmasiri5456 3 жыл бұрын
u
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
නිවන් සුව එතුමාට 🙏
@dahansudam8389
@dahansudam8389 4 жыл бұрын
Kiwinduta kegallee...niwan suwa lebeewaaa..
@samanthi9427
@samanthi9427 4 жыл бұрын
හරිම ලස්සනයි
@MIXSONG-hf7mm
@MIXSONG-hf7mm 5 ай бұрын
😢😢
@keerthikularathne304
@keerthikularathne304 3 ай бұрын
මැනිකේ නැති කව්මඩු වැඩක් නැහැ 😢😢
@sriyahindurangala
@sriyahindurangala Ай бұрын
මේ කවි මඬුව මැණිකෙට කියල තිබුණා නමුත් එයා එදා ම පසුව කතා කල වෙනත් කවි මඩුවකට ගියා මේ කවි මඬුවට ආදුනික අය පවා ගන්න වුණා . මැණිකේ නැති වුණාට කවි මඩුව ඉතාම අලංකාරව කෙරුණා. ඔබට මැණිකෙ නැතිව වැඩක් නැත්නම් නොබල ඉන්න. මෙවැනි වටිනා කවියන්ට අකැමති නම් ඒක මානසික ලෙඩක්
@mallikamallika2923
@mallikamallika2923 4 жыл бұрын
Lassanai kaviyanani🎋🏘🎋🏘🇦🇪🇦🇪🎋🏘🇦🇪🏘🎋🇦🇪🏘🎋🇦🇪
@bwdoli1544
@bwdoli1544 2 жыл бұрын
Kagalle kiwidaniwansuwa obata
@Vimala-y7l
@Vimala-y7l 8 ай бұрын
Upadinu kiwida yaly sirilaka kawiyekwi
@bwdoli1544
@bwdoli1544 3 жыл бұрын
Kagallekawiyage kawi wagema actionnuth lassanai
@pushparamyalatha7392
@pushparamyalatha7392 2 жыл бұрын
♥️♥️♥️👃👃👃
@Vimala-y7l
@Vimala-y7l 5 ай бұрын
Sihanada pathuruwana kawiyek nihadawela
@indikaindika5115
@indikaindika5115 4 жыл бұрын
හොද.කවියෙක්.පාඩුවක්
@dinethprabodha3455
@dinethprabodha3455 2 жыл бұрын
Nice
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Budu saranai
@jeewanjayashantha7996
@jeewanjayashantha7996 4 жыл бұрын
Niyamai. Math aasai. Eth mata be... 900 subscribe eka magen.. Maawath subscribe karanna.... Jayawewa...!
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
කවි මඩුව 03    2024 ගින්නලිය. Lalith jayawardana.
18:46
www.siyahanda.com....HITIWANA MAHA KAWI MADUWA...[ 4 ]
57:10
SIYA HANDA.COM
Рет қаралды 26 М.