ගෙදර අය පුදුම කරවන්න ආප්ප මේ වගේ හදන්න |hopper recipe |hopper with lunu miris.

  Рет қаралды 142,713

Mage Gedara

Mage Gedara

Ай бұрын

#magegedara #hopperrecipe#viralfood
Ingredients
Rice flour 500g
Yeast 10g
Thick coconut milk 800l(one coconut)
Sugar 1tbs
Warm water 100ml
Coconut water 100m
කවුරුවත් කියන්න එපා yeast වැඩී කියලා.මේ දේ නරකයි කියලා හිතෙනවනම් එ දේ ස්කිප් කරන්න.අපහසයට උපහසයට කතා නොකරන්න.මම ඉදල හිටලා මෙහෙම හදනවා.ඔයාලත් කැමතිනම් එහෙම හදන්න .නැතිනම් කරන්න එපා😊😊
අමුද්රව්ය
සහල් පිටි 500g
යීස්ට් 10 ග්රෑම්
ඝන පොල් කිරි 800l (පොල් එකක්)
සීනි 1 තේ හැදි
උණුසුම් ජලය 100ml
පොල් වතුර 100m
Don't let anyone tell you that yeast has grown. If you think this thing is bad, skip it. Don't make fun of it. I make it like this from time to time.

Пікірлер: 179
@rizwan1759
@rizwan1759 Ай бұрын
Thank you for sharing ❤❤❤
@user-md1vz1br7t
@user-md1vz1br7t 25 күн бұрын
හරිම වැරදි.යීස්ට් අම්මෝ
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Ай бұрын
Good Good හරිම ලස්සනයි හොඳම විදිහට කිව්වා DEKKK ❤
@asankawithanage4380
@asankawithanage4380 17 күн бұрын
එක වෙනස් විදියක් ....හදලා.බලනවා
@yamunamanel5431
@yamunamanel5431 Ай бұрын
Thank you මිස්. අනිවාර්යයෙන්ම හදලා බලනවා.❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@chandranitennakoon8288
@chandranitennakoon8288 Ай бұрын
Amaaruma wede polgana eka thamai❤❤❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Ow😁
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ගොඩාක් දවසකින් වටිනා වීඩියෝ එකක් ගෙනත් තෑන්ක්ස් නංගි මම ඔයාගේ කලින් ආප්ප වීඩියෝ බලල ආප්ප හැදුව මේ ක්‍රමෙත් ට්‍රියි කරමු 👍👍❤️❤️❤️❤️❤️❤️
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@deeshandeeshan2878
@deeshandeeshan2878 Ай бұрын
❤❤❤ wow
@user-fk1tc5il1u
@user-fk1tc5il1u Ай бұрын
Good.try karala balannam❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@nalikamuthumali7321
@nalikamuthumali7321 Ай бұрын
අම්මෝ...ඊස්ට්..😮
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 Ай бұрын
Ohoma yeest kawoth hodaei,puranaya sita appa kanawa neada,hulan weikothuwak,parn kallak,dala thamaei,piti hada gaththa,adatath mama hadanna ahama thamai.budu saranai,duwea....
@JayaniKumari-vf8cn
@JayaniKumari-vf8cn Ай бұрын
Godak hodai.thank you
@magegedara6925
@magegedara6925 Ай бұрын
🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Godak hodai.lesi phasui.❤
@shermiladealwis3034
@shermiladealwis3034 Ай бұрын
ෂා නියමයි මමත් හදනවා ❤❤❤❤God bless you
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@GeethaniWithanawasam
@GeethaniWithanawasam Ай бұрын
Very easy, thanks teacher ❤❤❤❤❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
😘😘
@slvibes4706
@slvibes4706 Ай бұрын
Theruwan Saranai 🙏
@T.cPerera
@T.cPerera Ай бұрын
Thanks balapuwahama kiyanna puluwan hoda athi kiyala
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thanks 😊
@merinjayathilaka2493
@merinjayathilaka2493 Ай бұрын
good job
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you 😊
@kanchanamala599
@kanchanamala599 Ай бұрын
මම හැදුවා හරියටම ආවා.මම එක එක විදිහට හැදුවා ඒත් හරියටම ආවේ නෑ.ඔයා කියලා දිපු විදිහට හැදුවා වැරදුනේ නෑ.ස්තූතියි ඔයාට❤
@dulajmadushan1957
@dulajmadushan1957 Ай бұрын
කලින් හැදුවා හරිගියේ නෑ ඔයා කියපු විදිහනම් හරිගියා. ඔක්කොම ගානට ගැලවුනා. තෑන්ක්ස් ඔයාට.❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
🥰🥰🥰😘
@pushpajayaweera8707
@pushpajayaweera8707 Ай бұрын
ඊස්ටි නම් වැඩිය නගෝ,,,ඉක්මනින් කෑම හැදුවා වගේ තමයි ඉක්මනින් ලෙඩත් හැදෙයි ,,,
@user-pn8ud9yx5d
@user-pn8ud9yx5d Ай бұрын
Good Morning Appa Walata Appa Soda Danna Evita Agunayak Naha Hodai Oyage Appa Good luck
@kanchanamala599
@kanchanamala599 Ай бұрын
මමත් අද හදනවා.❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@shanthidesilva1428
@shanthidesilva1428 Ай бұрын
🙏 thanks
@manelsoysa8683
@manelsoysa8683 Ай бұрын
Verv very good 😂😂❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
looking very tasty ❤ Thank you Nangi ❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
😘
@mumtazabdeen89
@mumtazabdeen89 Ай бұрын
❤❤❤❤
@Bashini_ii
@Bashini_ii Ай бұрын
1st time oyage vdo ekk bluwe good❤❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thanks 😊 🫂
@PriyangikaNayana
@PriyangikaNayana Ай бұрын
Pol wathurai appa soda tikakui dala ude anala thiyanna Tilak ganakamata ita passe hawasa apparently hadana welawata Pol Kiri ekathukaranna.est danna hodane oya tharam
@IndianFlavor
@IndianFlavor Ай бұрын
Like 8 Very delicious my friend Plz stay connected ❤❤❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thanks and sure
@Vindiyasiriwardana
@Vindiyasiriwardana Ай бұрын
බුදු අම්මෝ ඊස්ට්....
@Nathmi-tu3lm
@Nathmi-tu3lm Ай бұрын
❤❤
@Rifaz12-
@Rifaz12- Ай бұрын
Nice vlogs 😊😊😊
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you 😊
@wijejay9059
@wijejay9059 Ай бұрын
👌💯🤩
@magegedara6925
@magegedara6925 Ай бұрын
🥰🥰
@user-dh1rr5vc7t
@user-dh1rr5vc7t Ай бұрын
අම්මො yeast වැඩියිනි අනෙ ඔච්චර දැම්මොත් අපිට අනාගතෙට අමාශයක් ඉතුරු වෙන්නෙත් නැති වෙයි 😢😢
@kaushalyawijayawickrama104
@kaushalyawijayawickrama104 Ай бұрын
අපෝ අපෙ අම්මලා ආප්ප හදනවා..ඔච්චර යීස්ට් දාන්නෙ නෑ.ඇඟට හොද නැහැ ඔහොම කාලා
@UpakaJayasinha
@UpakaJayasinha Ай бұрын
❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
❤❤❤❤❤❤❤
@Mahindaize
@Mahindaize Ай бұрын
අම්මෝ යීස්ට් නැතිව ආප්ප හදන්න පුලුවන් . සීනි සමග දියකරලා පොල් වතුරෙන් පොල් blend කරන්න ඒකට හාල් පිටි කලවම් කරලා පැය 3 විතරයි තියන්න ඕනෙ.
@user-gx5vg7vf6q
@user-gx5vg7vf6q Ай бұрын
❤❤ super හුගක් කාලයකීන් පස්සේ video eka
@user-gx5vg7vf6q
@user-gx5vg7vf6q Ай бұрын
Sis mama oyage parana video eka balan hitiya yesterday
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Ай бұрын
Koi iskoleda igena gaththe nangi.
@magegedara6925
@magegedara6925 Ай бұрын
Why are you asking?
@user-gv2wl6if2g
@user-gv2wl6if2g Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@dsslc1942
@dsslc1942 Ай бұрын
Adama hadamu ehenam😊❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@anjuladissanayake6505
@anjuladissanayake6505 Ай бұрын
Supiri.eth kan deka ridenawa 😅
@magegedara6925
@magegedara6925 Ай бұрын
Behethak ganna
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Thank you. We don't add yeast or baking powder. We mix flour with coconut water.
@magegedara6925
@magegedara6925 Ай бұрын
Supperb
@user-xh6ko5mu6w
@user-xh6ko5mu6w Ай бұрын
Me appa thchuwa kohenda gaththe pls kiyanna
@charmaddinda1225
@charmaddinda1225 Ай бұрын
Hi dear. Thank you so much for your recipe. I wanna ask you, instead of fresh coconut milk and coconut water possible for use coconut powder. Please advise. ( we can't find coconut over here😢) Thank you 🙏
@magegedara6925
@magegedara6925 Ай бұрын
You can add coconut powder 🥰❤️
@udarasrinath834
@udarasrinath834 Ай бұрын
මටත් බිත්තර ආප්පයක් ඔනේ😊
@user-ob3zw3uy2d
@user-ob3zw3uy2d Ай бұрын
❤❤❤❤❤❤❤❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
😘😘
@dilkyfonseka6154
@dilkyfonseka6154 Ай бұрын
ආස හිතුණා මමත් හදලා බලනවා. මම හිතුවෙ ඒ පිටි වලින් හද්න්න බෑ කියලා. Thank you ❤
@magegedara6925
@magegedara6925 Ай бұрын
Sure 👍
@chathurnikadorakumbura933
@chathurnikadorakumbura933 Ай бұрын
😂
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b Ай бұрын
යීස්ටි කන අයට දෙවියන්ගෙ පිහිටයි😥
@magegedara6925
@magegedara6925 Ай бұрын
ඇයි ඔයා මේ ආප්ප දිනපතා කන්නද යන්නේ😁අපිනම් ඉදලා හිටලා තමයි මෙහෙම හදන්නේ😌එහෙනම් පාන් කන්නත් ෙහාද නෑ
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b Ай бұрын
@@magegedara6925 කොහම කෑවත් හොද නෑ.මේස හැදි 3 අම්මෝ
@magegedara6925
@magegedara6925 Ай бұрын
Ehenam oya noka Inna.thank you watched my video 🥰
@ganganisenanayake8823
@ganganisenanayake8823 Ай бұрын
Goda kalekin oyage katahada ahune.mama harima asai oyage voice ekata nangi.
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you so much 😊
@priyanganisirimanna5126
@priyanganisirimanna5126 13 күн бұрын
අම්මෝ. ඊස්ට් නම්. ගොඩක්. වැඩී
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl Ай бұрын
බුදු අම්මෝ, ඊස්ට් දැම්ම තරම්. ඔහොම ඊස්ට් දාල දවස් දෙකක් ආප්ප කෑවොත්, ගෑස්ටික් හැදිල, බඩ දැවිල්ල, හැදිල ආමශය තුවාල වෙනව. අනේ කිසිම කෙනෙක් මේ වගේ ඊස්ට් දාල කන්න එපා.....පොල් වතුර සහ සීනි දාල පැයක් විතර පිපෙන්න තියන්න... ලෙඩ හදා ගන්න එපා...අනේ පොඩි දරු වන්ට ඔය තරම් ඊස්ට් දාල කන්න දෙන්නෙ ඇයි.....
@renukafernando6799
@renukafernando6799 Ай бұрын
😄😄😄😄😄😄😄ඇත්තටම ඇත්ත ඒ කිව්වේ........😂😂😂😂😂😂
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 23 күн бұрын
ඊස්ට් වලට වඩා ආප්ප සෝඩා නරකද.....පොල්වතුර..සීනි....ප්‍ර්මානවත් නේද...පිපුම්කාරක වලට වඩා
@deshithapriyalal
@deshithapriyalal 22 күн бұрын
Iiu 10:40 ​❤❤@@sujeewakarunarathne8766
@kusumaranjani6908
@kusumaranjani6908 18 күн бұрын
I8
@SriyaniSeram
@SriyaniSeram Ай бұрын
ඉස්ට් ප්‍රමාණය හොඳටම වැඩි එහෙම කන එක සරීරයට අහිතකරයි
@magegedara6925
@magegedara6925 Ай бұрын
Awrudhdhakata serayak withara hadala keawata awake nwha darling ♥
@-xxx527
@-xxx527 Ай бұрын
කියවල තියෙන විදියට නම්, පෝෂ්‍ය පදාර්ථ වැඩි පුර yeast වල තියෙන බවත්, පමනක් අයට එය allergic වෙන්න පිලිවන් බවත්, සහ අනෙක baking powder වලට ලුණ වර්ග මිශ්‍රනයක්ය baking soda යන්න
@thejakarunarathna4779
@thejakarunarathna4779 Ай бұрын
Sthuthiy putha
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you 🙏
@anomamanori1824
@anomamanori1824 Ай бұрын
⁣අද රටෙි ඉන්න තරමක් ඉන්නෙ ලෙඩිඩු මෙි හෙම ඉස්ටි දාලා කැවෝ ඉක්මනට යන්න පුලුවන් නේද
@user-xg6jp7vv8c
@user-xg6jp7vv8c 19 сағат бұрын
කිරල ගන්න පිටි ගන්න පුළුවන් ද
@ChitraniBernadeth
@ChitraniBernadeth Ай бұрын
ඔය පිටි ප්‍රමාණට ඊස්ට් අවශ්ෂ වන්නේ තේ හැදි කාලයි
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thanks your explanation
@lalithanimalka1134
@lalithanimalka1134 Ай бұрын
Mama medapu thachiyak gaththa eka gelauneth ne duwe
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thala thel tikak danna
@ramanijayakody2263
@ramanijayakody2263 Ай бұрын
කජු මදයක් කුඩු කරලා ගාන්න
@HasithKojitha000
@HasithKojitha000 Ай бұрын
අක්කා....කඩේ ගන්න තියෙන ලූස් හාල් පිටි කමක් නැද්ද ගත්තට......ඒ පිටි එක ඇල් වතුරෙන් ඇනුවට කමක් නැද්ද ....සාමාන්‍යයෙන් ඉඳිආප්ප පිටි ඇල්වතුරෙන්නෙ අනන්නෙ❤අක්කෙ වැස්ස වෙලාවට පිපෙන්න තියෙන්නෙ කොහොමද
@magegedara6925
@magegedara6925 Ай бұрын
Puluwan. Me widhihstama karanna nangi🥰
@Dilu-ez3tr
@Dilu-ez3tr 19 күн бұрын
ආප්ප⁣ නෙමෙයි එවා රාප්ප😅
@isu7437
@isu7437 Ай бұрын
Cake corse ekakata join wenna puluwan da
@magegedara6925
@magegedara6925 Ай бұрын
Puluwan.WhatsApp enna 0722161856
@SunilLiyanage-nn6vc
@SunilLiyanage-nn6vc Ай бұрын
Katta sambl neawi lunumiris
@magegedara6925
@magegedara6925 Ай бұрын
Ow weradhila keewe😁
@VimalaRanjani
@VimalaRanjani 13 күн бұрын
5:21
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx Ай бұрын
Pol gediyakin da dr..bayakinda qwe na ne
@magegedara6925
@magegedara6925 Ай бұрын
Pol gediyaka kiri
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx Ай бұрын
@@magegedara6925 thank you dear ❤️😘
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
Like 🔔
@Sugandi-rl9iz
@Sugandi-rl9iz Ай бұрын
Bedapu halpitida ganne
@magegedara6925
@magegedara6925 Ай бұрын
Idhiyappa piti.pekat karapu onama piti wargayak ganna dear ♥
@nihalmunashinha3975
@nihalmunashinha3975 Ай бұрын
අක්කෙ ඔයා use කරන yeast වර්ගෙ මොකක්ද කියන්න කො 🙄
@chathurnikadorakumbura933
@chathurnikadorakumbura933 Ай бұрын
😂
@leetasoysa4214
@leetasoysa4214 Ай бұрын
ඊස්ටි වැඩි නැද්ද. මම නමි ඊස්ට් ඇට 15 විතර දාන්නේ. හොදට එනවා.😢
@magegedara6925
@magegedara6925 Ай бұрын
Oya ehema karanna
@sujathaekanayake602
@sujathaekanayake602 Ай бұрын
ඔයා ගෙ ඔය වීදුරු බාජනේ ගෑස් එකේ තියන්න පුලුවන්ද
@magegedara6925
@magegedara6925 Ай бұрын
Yes
@milakshi1321
@milakshi1321 Ай бұрын
පැය කියක් පිපෙන්නතියන්න ඕනද
@magegedara6925
@magegedara6925 Ай бұрын
Bagayak
@chinthikasielman4033
@chinthikasielman4033 Ай бұрын
මේ තරම් yeast කන්න හොඳද?
@magegedara6925
@magegedara6925 Ай бұрын
😁අපිනම් ඉදලා හිටලා තමයි මෙහෙම හදන්නේ😌
@liticiafelthman9453
@liticiafelthman9453 Ай бұрын
Hondai, leci kramayak, est wadi nadda
@magegedara6925
@magegedara6925 Ай бұрын
Thank you
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Ай бұрын
ඊස් වැඩි හොඳටම
@magegedara6925
@magegedara6925 Ай бұрын
Aduwem danna ehenam
@anun6827
@anun6827 Ай бұрын
ඔය පිටි ප්‍රමාණෙට ඔච්චර යීස්ට් දැම්මොත් ආමාශයක් ඉතුරු වෙන්නෙ නැති වෙයි.
@magegedara6925
@magegedara6925 Ай бұрын
ඇයි ඔයා මේ ආප්ප දිනපතා කන්නද යන්නේ😁අපිනම් ඉදලා හිටලා තමයි මෙහෙම හදන්නේ😌එහෙනම් පාන් කන්නත් ෙහාද නෑ
@ramanijayakody2263
@ramanijayakody2263 Ай бұрын
පාන් වලටවත් ඔච්චර යීස්ට් දස්න්නෙ නෑ
@s.windy2250
@s.windy2250 Ай бұрын
ඒක ඇත්ත..මටත් ඕකම හිතුන ​@@ramanijayakody2263
@pereraanjali1154
@pereraanjali1154 Ай бұрын
ඔයා දාපු ඊස්ට් වැඩි නැද්ද? පිටි 500 ක්‌ නිසා....
@magegedara6925
@magegedara6925 Ай бұрын
Yeast 12g 500g flour walata
@magegedara6925
@magegedara6925 Ай бұрын
Oya sugar ekath count karala ethi. Sugar ekath yeast walatamsy demme
@IreshaPriyadarshani-vf6xl
@IreshaPriyadarshani-vf6xl Ай бұрын
ඒ ඉදි ආප්ප පිටි වර්ගය මොකක්ද කියන්න
@magegedara6925
@magegedara6925 Ай бұрын
රයින්
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 Ай бұрын
ගන්නේ ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි ද
@magegedara6925
@magegedara6925 Ай бұрын
Puluwan
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Ай бұрын
ඇත්තටම පිටි 500 ට මම නම් ඊස්ට් දාන්නෙ තේ හැන්දෙන 1/8 න් එකකටත් වඩා අඩුවෙන්. පැය හයක් විතර තිබ්බම හොදටම පිපිපෙනව. පිටි කොටන්නත් අවශ්‍ය නැහැ. පෙගුන හාල්වලට පොල්කිරිඑකතුකරල බ්ලෙන්ඩ් කරන්න. පාන් කුඩු මේස හැන්දක් එකතුකලාම ක්‍රිස්පි ගතිය වැඩියි. වීඩියෝස් ගොඩක් බැලුවත් මගේ මේ විදිය 100% හරි. ඊස්ට් අගුන අය මෙහෙම ටිකක් දෙල හදලම බලන්නකෝ.
@ramanijayakody2263
@ramanijayakody2263 Ай бұрын
ඔයාගෙ විදිය තමයි හොදම
@user-qm1bn6sr1i
@user-qm1bn6sr1i Ай бұрын
Ammo east wedi nadda
@kodithuwakkuarachchigechel185
@kodithuwakkuarachchigechel185 Ай бұрын
අම්මෝ ඔහොම ඊස්ට්....කතවද
@magegedara6925
@magegedara6925 Ай бұрын
Hemadama nemeyne.awrudhdhakata serayak mehama hadala kanna🤭😜
@user-iz5cq3js6s
@user-iz5cq3js6s Ай бұрын
ඔහොම යීස්ට් දාල කන්න හොද නෑ
@shashikaharshani2818
@shashikaharshani2818 Ай бұрын
ඔයා නොකා ඉන්නකො.
@priyanthasandya3297
@priyanthasandya3297 Ай бұрын
Too much yeast. That's not good
@madushikamadushika-su9wn
@madushikamadushika-su9wn Ай бұрын
අම
@user-tp5lx4su3e
@user-tp5lx4su3e Ай бұрын
Budu ammo eest
@magegedara6925
@magegedara6925 Ай бұрын
Awruddakata serayak keawata kamak neha darling ♥ 😆😜
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 Ай бұрын
Mamath haduva හරියට awe na ane
@magegedara6925
@magegedara6925 Ай бұрын
Hariyatama heduwanam enna one dear ♥
@ramanijayakody2263
@ramanijayakody2263 Ай бұрын
ඇයි ඔයා අවුරුද්දකට එක සැරයක් ආප්ප කන්නෙ.අපි නම් නිවාඩු දවස් වලට කනවානෙ.හාල් ,පොල් තියනවා.සීනි චුට්ටක් විතරයි වැඩිපුර යන්නෙ
@DilrukshiRanasinghe-op8xb
@DilrukshiRanasinghe-op8xb Ай бұрын
Tami කෙනෙක්ද ඔයා
@magegedara6925
@magegedara6925 Ай бұрын
No muslim
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 15 күн бұрын
මෙච්චර නම් ඊස්ට් දාන්න එපා,😮😮😮
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Ай бұрын
මිස්,කට්ට සම්බල් හදන්නෙ නම් ඔහොම නොවෙයි
@magegedara6925
@magegedara6925 Ай бұрын
Kiyala dennako
@shapri5212
@shapri5212 Ай бұрын
නන්ගිගේ සුදු මූනත් පෙන්නන්න ඊළඟ දවසේ 😂😂😂
@user-ol4gj3wk7l
@user-ol4gj3wk7l Ай бұрын
Yeast හොඳ නැති අයට මේක හරියන්නේ නැහැනේ😢
@magegedara6925
@magegedara6925 Ай бұрын
Ow kanna epa ehenam .pan kannath epa.eawa walath godak thiyenawa
@user-ol4gj3wk7l
@user-ol4gj3wk7l Ай бұрын
@@magegedara6925 ow pan kohomath kanne naha. Mokada api බත් kanna purudu una. Wenasakata meka hodaida kiyalz baluwe. Eth hadanna bahane. Anyway thanks for the reply💖
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Ай бұрын
Baking soda danna.
@user-ge5ey6ej7p
@user-ge5ey6ej7p Ай бұрын
Good idea! 🎉Thank you! ❤❤❤❤
@user-ol4gj3wk7l
@user-ol4gj3wk7l Ай бұрын
@@hewanaarachchigesumanasena513 thank you so much.
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 15 күн бұрын
ඊස්ට්. වෑඩියි මේවිදිහට ආප්ප හදලා කෑවොත් ආමාශයක් දියවෙලා යයි එහෙම වෙනවාට කැමති අය ඉන්නවාද😂😂😂😂😂
@user-ol3th2ks9h
@user-ol3th2ks9h Ай бұрын
Ist kodak daanta puluvanthe
@magegedara6925
@magegedara6925 Ай бұрын
Awrudhdhakata serayak hadala keawata getaluwak neha
@Rifaz12-
@Rifaz12- Ай бұрын
❤❤❤❤
@user-qn7nb6pr6f
@user-qn7nb6pr6f Ай бұрын
යීස්ට් ඔහොම දැම්මොත් ඉක්මනින්ම මේ ලෝකෙ දාල යන්න පුලුවන් තමයි.
@magegedara6925
@magegedara6925 Ай бұрын
ඇයි ඔයා මේ ආප්ප දිනපතා කන්නද යන්නේ😁අපිනම් ඉදලා හිටලා තමයි මෙහෙම හදන්නේ😌එහෙනම් පාන් කන්නත් ෙහාද නෑ
@Vindiyasiriwardana
@Vindiyasiriwardana Ай бұрын
අනේ කතාව හරි. ඉක්මනින් යන්න වේ.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 183 МЛН