හොර සල්ලි ? | Hora Salli ? | Siril Videos

  Рет қаралды 713,917

Siril Ayya

Siril Ayya

Күн бұрын

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP - Sheran Yodasinghe
Edit - Sheran Yodasinghe & Janitha Rupasena
Cast - Janitha Rupasena
Nadith Nupearachchi
Madhawa Harendra
Supun Shashini
Anil Wickramarathna
#sirilNew #HoraSalli #newEpisode

Пікірлер: 628
@SirilAyya
@SirilAyya 8 ай бұрын
පාලිතයි සමනුයි Australia ඉන්නේ යකුනේ. පුළුවන් වෙලාවට තමා video වලට ගන්නේ 🙏🙏🙏
@surejvimukthi7731
@surejvimukthi7731 8 ай бұрын
සිරිලා ගත්ත 50,000 හොර සල්ලි කියලා ආයෙ කොටසක් හදන්න බලාන නේත ඉවර කළේ,ඈ ඈ 😂
@jcfkandgroup
@jcfkandgroup 8 ай бұрын
මොන ලෝකේ හිටියත් කමක් නෑ ළඟ ළඟ video ඕනේ 😑😑
@dilshan4254
@dilshan4254 8 ай бұрын
උබත් Aussie ගිහින් එහෙ ඉදන්ම vedio දාපන්🥲 සරලයි
@මංජුල
@මංජුල 8 ай бұрын
සුපිරිනේ, රිමෝට් එකෙන්නේ ගේම ගහලා තියෙන්නේ. හොදට ඇගතියෙන පොරකට කියලා කනේපාරකුත් ගස්සවලා ඊලග වීඩියෝ එක දාන්ඩ.
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
ඒ උනාට උන් දෙන්නට කරන්න ඕනි දේවල් කියල උන්ටම වීඩියෝ කරල එවන්න පුලුවන් නෙ මේ වගේ.ඔය System එක දිගටම කරන්න..හොදම උන් දෙන්න නැතුව ද වීඩියෝ බලන්න කියන්නෙ..😡😡
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
මෙච්චර කල් පාලිත නැතුව මාර අඩුවක් තිබ්බෙ..!!😍💕 දිගටම පාලිත ඕනි කියන අය ලයික් එකක් දාල යන්න බලන්න..
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 8 ай бұрын
කොටින්ම කියනවනම් පාලිත නැති vedio, පරිප්පු නැති හෝටලේ වගේ... 👈 පැත්තෙ වත් යන්ට හිතදෙන්නෙම නෑ... 😑
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
@@vishwaattanayaka6329 හරියටම හරි✔️
@charathaliyanage4581
@charathaliyanage4581 8 ай бұрын
Palitha mahaththya nathu weema api hemotma dukak.. ohuge akal maranaya apitath lokuu paduwak.. mee ohuge anthima video eka😢..
@SirilAyya
@SirilAyya 8 ай бұрын
එහෙනම් ඌව ලංකාවේ තියාගන්න වෙනවා 🤗
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
@@SirilAyya ඌට කියල වීඩියෝ ගෙන්න ගන්න..(කරන්න ඕනි දේවල් කියල දීල)
@shnxyz
@shnxyz 8 ай бұрын
අඩෝ එක ලග වීඩියෝ දෙකක් 🔥 නියමයි සිරිල් බොසා ජය වේවා ❤️❤️
@SirilAyya
@SirilAyya 8 ай бұрын
එල මචෝ.. ❤
@sadunsadun1036
@sadunsadun1036 8 ай бұрын
මරු මරු සිරිල් අයියා, අලුතින් එකතු වන සෙට් එකෙත් ඇක්ටින් සුපිරියට තියෙනවා ❤❤❤ජයවේවා❤❤❤
@SirilAyya
@SirilAyya 8 ай бұрын
Thanks මචෝ.. ❤
@sadunsadun1036
@sadunsadun1036 8 ай бұрын
@@SirilAyya වීඩියෝ තමයි ඉතින් ඕනී..❤️❤️❤️❤️❤️❤️
@lahirumadhushan7525
@lahirumadhushan7525 8 ай бұрын
දොරට ගහන 8D sound එකටනම් ගැස්සිල ගියා සිරිල් අයියෙ..😂❤❤
@dilhankavinda1248
@dilhankavinda1248 8 ай бұрын
අනිවා 1st sound eka පට්ට❤
@darshanidarshanee
@darshanidarshanee 8 ай бұрын
Ammoooo ekanam eththa. mage papuwa thawath duk duk ganawa.. comment ekak thibba nisa baya nethi una. nethnam thawath hithagena inne mokek hari janelata thattu kala kiyala. thank you comment eka
@mithunmadu2750
@mithunmadu2750 8 ай бұрын
අඩෝ ඔව්මයි 😂
@jayathilakarandula9475
@jayathilakarandula9475 8 ай бұрын
සිරාවටම දොර ඇරලත් බැලුවා...
@SirilAyya
@SirilAyya 8 ай бұрын
එල මචෝ.. ආදරෙයි ❤
@ncm442
@ncm442 8 ай бұрын
අඩ්ඩේහ්...පාලිතයා....සමනාහ්....සුපිරි ආ🎉🎉❤❤❤ආදරෙයි ආ
@dinushshehan9331
@dinushshehan9331 8 ай бұрын
මුලදිම වැඩේ තේරුනා. පට්ට ඉතිං ආතල් නම් ඉතිං සිරිල් තමයි.. 😂😂❤❤
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 8 ай бұрын
කෝ අදත් නොටිපිය අපු ❤🤭ගමන් මම වගේ සිරිල් අයියා විඩියෝ එක බලන්න අපු උන් ❤🤘අදත් සුපිරි තාමා ඉතිම් ❤ සුපිරි තැනකට යමු ❤සිරිල් අයියා 💙ගැම්මක් තාමා 💙🤘👍👈👈👈💙💙❤❤
@Flyingshark0boy65
@Flyingshark0boy65 8 ай бұрын
කාලකන්නියෙක් detected 😂
@Aljayasekara
@Aljayasekara 8 ай бұрын
@SirilAyya
@SirilAyya 8 ай бұрын
Thanks මචෝ... ❤ 🤗
@ChamithNadeesha
@ChamithNadeesha 8 ай бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@SB-sx4vf
@SB-sx4vf 8 ай бұрын
ලංකාවේ දැන් විනෝදාස්වාදය ලබාදෙන හොඳම චැනල් එක සිරිල් අයියා..... අනිත් ඒවා දැන් ආවා වගේ නැහැ ....
@SirilAyya
@SirilAyya 8 ай бұрын
එල මචෝ.. ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 8 ай бұрын
ඒකනම් මරැ සුපිරියක් 👌❤️🔥 ගහන්න ඕනි වුන්ට රිදෙන්නම දීල තියෙනව 😂 මේකෙත් හැමදෙයක්ම fantastic 👌❤️🔥 trending ❤️🥰
@SirilAyya
@SirilAyya 8 ай бұрын
👍👍❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 8 ай бұрын
කොහෙන්ද ඇත්තටම මේ වගේ ලස්සන consept එන්නේ. අදත් පට්ට..❤❤❤❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 8 ай бұрын
සහෝලා නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@sachi-3000
@sachi-3000 8 ай бұрын
මේකනම් සුපිරිම content එකක්. සිරිල් 50,000 වියදම් කරනකොට ඒ 50,000 තිබ්බ සල්ලි හොර සල්ලි කියලා මට්ටු උනානම් තවත් සුපිරි.
@SirilAyya
@SirilAyya 8 ай бұрын
Wait for the part 2 😂
@ravindrasenanayake9901
@ravindrasenanayake9901 8 ай бұрын
@@SirilAyya කෙල්ලගෙ ඇල්බම් එකේ සිරිල්ගෙ පුතීගෙ පොටෝත් තියෙන්න ඕන
@BimalChathumina
@BimalChathumina 2 ай бұрын
​​@@SirilAyyaman kiynn hitapu ek 😅
@indi15
@indi15 8 ай бұрын
ආන්න එහෙම, ballo හැමදාම දවසට එක ගානේ දාපන් හොදේ ballo 😂😂😂😅😅❤❤❤❤
@SirilAyya
@SirilAyya 8 ай бұрын
😅😅
@LahiruGimhan-f9q
@LahiruGimhan-f9q 8 ай бұрын
👍මගෙ එකා මන් හැමදාම බලනවා සුපිරි ඈ ❤️❤️❤️❤️
@SirilAyya
@SirilAyya 8 ай бұрын
👍👍❤
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 8 ай бұрын
Niyamai Siril ayya,,,, Kuwait Inna apita oyage video maha merak wage❤❤❤
@supunharshika7722
@supunharshika7722 8 ай бұрын
Mewa NM Gon athal siril ayye .Parana ewa wala thibba athal vibe eka Dan adui
@Beauty.Worlds1
@Beauty.Worlds1 8 ай бұрын
මරු සිරිල් අයියේ 😍❤️
@ravishanthagamlath1409
@ravishanthagamlath1409 8 ай бұрын
සාජන් සුනිල් සුපිර් මචං උබේ ඇක්ටින්...ඇත්තටම උබට හොද අනාගතයක් තියෙනවා..ඔහමම කරගෙන යමු..අපෙ පන්තියෙ හිටපු එකේක් විදියට මට උබ ගැන පට්ට ආඩම්බරයි මචං
@anilwickramarathne
@anilwickramarathne 8 ай бұрын
ගමයා ආදරෙයි බොක්ක ❤
@YumethJayathilaka
@YumethJayathilaka 8 ай бұрын
මේ විදියට එක දිගටම vedio දානවටයි පාලිතත් ආපු එකට සතුටු අය කෝ ❤
@winteriscoming9408
@winteriscoming9408 8 ай бұрын
ඉයේ දාපු මගුල බලලා එපාවෙලා හිටියේ😂😂😂😂
@Mendis-h2u
@Mendis-h2u 8 ай бұрын
අලුත් අලුත් උන් ගන්නෙපා සිරිලෝ උබයි පාලිත සමන් අර දර්බක් ගහපු කොට පොරයි හසිනි ඉන්න වීඩියො පට්ට ඕයි . ඒවට ගහන්න වීඩියො නෑ
@SirilAyya
@SirilAyya 8 ай бұрын
👍👍❤
@Mattatoons
@Mattatoons 8 ай бұрын
අදත් සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤
@jukiproductions9035
@jukiproductions9035 8 ай бұрын
වීඩියෝ එක අදත් සුපිරි යක් සිරිල් අයියා 😁❣️💖
@SirilAyya
@SirilAyya 8 ай бұрын
Thanks මචෝ.. ❤
@PawanNehara-f1l
@PawanNehara-f1l 8 ай бұрын
Yako sound 🥺🥺 supiri.
@chamikagayan
@chamikagayan 8 ай бұрын
පට්ට.. සිරිල් aiya නියමයි 🥰
@dammikapriyadarshani-vj5wr
@dammikapriyadarshani-vj5wr 8 ай бұрын
සිරිල් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Liyana-Asi
@Liyana-Asi 8 ай бұрын
මේ ගෙදර මිදුල හරි ලස්සනයි ❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 8 ай бұрын
ඇත්තමයි ඒ ගස්වල නම් දන්නවාද?
@chamuka_maduwantha
@chamuka_maduwantha 8 ай бұрын
ලඟ ලඟ වීඩිඕ දෙකක් 😍 සුපිරියක් සිරිල් අයියා ❤️🤍
@SirilAyya
@SirilAyya 8 ай бұрын
👍❤
@AlexKingSL
@AlexKingSL 8 ай бұрын
AD eke voice eka nam kakka bara wela wage. Siril nam Supiri ❤🎉
@baiscopetv
@baiscopetv 8 ай бұрын
ඊයෙත් වීඩියෝ එකක් දාලා අදත් දාලා 😍😍
@NikaweratiyaNika
@NikaweratiyaNika 8 ай бұрын
Oyath balanawa neda
@baiscopetv
@baiscopetv 8 ай бұрын
@@NikaweratiyaNika 😊
@SirilAyya
@SirilAyya 8 ай бұрын
ඔහෙලා බලනවා නම් අපි දානවා.. ❤
@baiscopetv
@baiscopetv 8 ай бұрын
@@SirilAyya සිරිල් අයියාගෙ වීඩියෝ නොබලන දෑස කුමකටද?
@lahirudineth3263
@lahirudineth3263 8 ай бұрын
මුල ඉදන් හිටපු සෙට් එකම ඉස්සරහටත් ඉන්න ඔනේ ❤❤❤❤❤
@SirilAyya
@SirilAyya 8 ай бұрын
උන් ඔක්කොම ඉන්නෝ පුලුවන් වෙලාවට ❤
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 8 ай бұрын
සුපිරි සිරිල් අයියෙ 😂❤️
@sachinthanaperera2291
@sachinthanaperera2291 8 ай бұрын
මරු ඕයි 😂😂😂😂
@nimmigeorge1991
@nimmigeorge1991 8 ай бұрын
මේම හරි පාලිතව දැකගන්න ලැබිම සතුටක් ❤
@nishadnilaksha5576
@nishadnilaksha5576 8 ай бұрын
අලුත් ඩබල මරු ඇ😂😂❤
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 8 ай бұрын
ග්‍රාමසේවකට හිටපු පොර සුපිරිනේ
@LasithaPriyajanaka
@LasithaPriyajanaka 6 ай бұрын
පාලිතයි සමනුයි ඉන්නම ඔනෙ❤❤
@TharinduLakmal-cs1rb
@TharinduLakmal-cs1rb 6 ай бұрын
සුපිරියි ❤❤
@Suneth.malinga1
@Suneth.malinga1 8 ай бұрын
❤❤❤ palitha
@domiya.
@domiya. 8 ай бұрын
හොර සල්ලි කිව්වොත් ඉතිං🤗🤗😍😍
@maleeshatheekshana4373
@maleeshatheekshana4373 8 ай бұрын
Yo yo Siri’s ayye 💗 ඊයෙ එක වගේම තාමා ආතල්.💗😅
@nalakasampath2017
@nalakasampath2017 8 ай бұрын
මරුබඩුව සිරිල්😂😂
@sithumwickramanayake9753
@sithumwickramanayake9753 8 ай бұрын
ගැම්මක් තමයී සිරිල් අයියා ❤
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 8 ай бұрын
මරු මරු සිරිල් මත්තයෝ..❤
@Kalu_Art_SL
@Kalu_Art_SL 8 ай бұрын
සිරිල් අයියා 🖤 ඒක සුපිරි 🖤
@NamalAththanayaka-u8g
@NamalAththanayaka-u8g 8 ай бұрын
Ft❤❤❤❤
@udayanga01
@udayanga01 8 ай бұрын
යුක්තියේ මෙහෙයුම😂😂
@suvishkarajiushan
@suvishkarajiushan 8 ай бұрын
Siril aiya acting supirima supiri oi 😂❤
@SirilAyya
@SirilAyya 8 ай бұрын
Thanks මචෝ.. ❤
@DiveHive
@DiveHive 8 ай бұрын
Siril on fire.. Back to back videos🔥🔥🔥
@Dimuwa1234
@Dimuwa1234 7 ай бұрын
music supiri... Kathawanam gon athal ekak....😀
@5202HA
@5202HA 8 ай бұрын
1st Comment ..❤️🤗 ජය වේවා
@Dineshwasana460
@Dineshwasana460 8 ай бұрын
Pattttttttt😊😊😊
@asankalakmal4385
@asankalakmal4385 8 ай бұрын
ජොක්කු ටිකක් ගන්නත් දැන් නම් සල්ලි ටිකක් අරං තියන්න වෙන්නෙ 😂😂
@SirilAyya
@SirilAyya 8 ай бұрын
😅😅
@slkaraokesingit
@slkaraokesingit 8 ай бұрын
sunil ge acting num super 10:20
@SNOS1977
@SNOS1977 8 ай бұрын
අපේ ගෙදර ඇවිත් පොඩ්ඩක් හොර සල්ලි හොයලා දෙන්නකො වයිෆ් ට මතක නැ හන්ගපු තැන්
@sudeerachinthka5098
@sudeerachinthka5098 8 ай бұрын
සුපිරි 😂 😆
@rameshjayasinghe3914
@rameshjayasinghe3914 8 ай бұрын
end thamai end yako samanala gate watenwa end eka baluwama patta hode
@PanchaZer-bk9bc
@PanchaZer-bk9bc 8 ай бұрын
Cupiri❤
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz 8 ай бұрын
Man dan asa me aluthin apu ekata ane maru sirilo ❤
@Darma-i
@Darma-i 8 ай бұрын
Siril aiya hadawathinma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankararajapaksha6187
@priyankararajapaksha6187 8 ай бұрын
කියන්න වචනයක් නෑ ..සුපිරිම සෙට් එකක් ..මරු
@sajiththaranga8750
@sajiththaranga8750 8 ай бұрын
නියමයි බල්ලො
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 8 ай бұрын
සමාජ යථාර්ථය තේරුම් ගන්න නම් හොර සල්ලි ටිකක් අතින් දාලා අල්ලන්න ඕන එහෙම නැත්තං ගතියක් නෑ නෙව ❤❤❤❤❤❤❤❤
@supunmadusanka6315
@supunmadusanka6315 8 ай бұрын
ඇත්තටම ඕයි තමුසෙට තියෙන්නෙ වඳුරු මූනක් කියල බලන බැල්ම තමා මරු😂
@mithunmadu2750
@mithunmadu2750 8 ай бұрын
කවුද යකෝ දොරට තට්ටු කරේ.. තමා පපුව ගැහෙනවා😮
@karunarathna8213
@karunarathna8213 8 ай бұрын
Siril aiyya lassanai vidiyo okkoma hama 1kma man balanawa satiyakata parakwat vidiyo 1 danna
@firstleft7263
@firstleft7263 8 ай бұрын
සුපිරි ඒක
@lochana_x
@lochana_x 8 ай бұрын
4:13 headphone ගහගෙන හිටියේ බය උනා කාමරේ දොරට ගහනව කියල😂
@ashenshanuka5567
@ashenshanuka5567 8 ай бұрын
ow yko
@chanukasubodh5558
@chanukasubodh5558 8 ай бұрын
සිරා 😹😹
@sumudupriyanka85
@sumudupriyanka85 8 ай бұрын
Oww yako mama watapitath beluwa 😂😂
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 8 ай бұрын
අඩේ මම හිතාගන්ට බැරුව හිටියෙ බන් කවුද කියල... උඹෙ comment එක දැක්කෙ නැත්තන් ඒක නොවිසඳුනු අභිරහසක් 💀
@ruwanchamara9042
@ruwanchamara9042 8 ай бұрын
සිරාවටම යකෝ මමත් ශොක් උනානේ.. 😂😂
@PasinduSiriwardana
@PasinduSiriwardana 8 ай бұрын
Pacific Rim theme. ha ha patta
@fixityaon9774
@fixityaon9774 Ай бұрын
19:50 credit scene මරැ👍
@isuruherath7281
@isuruherath7281 8 ай бұрын
Adarei ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 AKD
@DaneshkaSanjeewa28
@DaneshkaSanjeewa28 8 ай бұрын
supiri ❤
@thilangadisanayaka1536
@thilangadisanayaka1536 Ай бұрын
Niyamai
@umalanuraga
@umalanuraga 8 ай бұрын
සාජන් සුනිල් සු පි රි 😂
@Koreaindetails
@Koreaindetails 7 ай бұрын
අරකිගෙ කට මරු❤
@NimeshSankalana-zd6rf
@NimeshSankalana-zd6rf 8 ай бұрын
Issaranam pattama athal . Dan add gahanna aranne issara tharan qulity nh. Add gahanna gaththoth chora wei ah ... 😊👍
@lasanthakumara2641
@lasanthakumara2641 8 ай бұрын
හසිනිට හරි යන්නේම කේන්ති යන චරිත 😌😌😌😌😌
@jayanthachandrarathna4968
@jayanthachandrarathna4968 6 ай бұрын
සාජන් මැන්ඩී සුපිරී😂😂
@mysrilankawithneo2227
@mysrilankawithneo2227 8 ай бұрын
අම්මෝ බන්.. මේක දැන් ( රෑ හරියටම 12 යි ) බලන්නේ.. headset දාගෙන.. දොරට ගහන සද්දේ ට බය වුනා යකෝ... හොදටම . . Video එක නවත්තලා ආයේ ඒ සද්දේ ගෙදර ජනේලේ ලගින් එයි කියලා... හිතුවේ .. .. මරු
@SirilAyya
@SirilAyya 8 ай бұрын
බය උනාද මල්ලී 😅😅
@mysrilankawithneo2227
@mysrilankawithneo2227 8 ай бұрын
@@SirilAyya අම්මෝ ආතල් ආතල් ආහ්.
@summapradeep3184
@summapradeep3184 8 ай бұрын
දවස් දෙකට වීඩියෝ 2ක් සුපිරී
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 8 ай бұрын
දැන් හැබැයි තවත් සෙට් එකක් නියමයි හැමෝම
@ravindusachith3912
@ravindusachith3912 8 ай бұрын
Siril Aiya Maru aaa...
@ThilinaSL
@ThilinaSL 8 ай бұрын
සුපිරි හැමදාම videos දානවනම් ❤
@TharushaWijayawardana
@TharushaWijayawardana 8 ай бұрын
ගැම්මක්
@asharasaleem7342
@asharasaleem7342 8 ай бұрын
Siril Ayya back in action an old buddie 😂😂😂
@anjannishel5559
@anjannishel5559 8 ай бұрын
පොඩ්ඩක් හිනා යනවා අඩුයි දැන් වීඩියෝ. හොඳ ස්ක්‍රිප්ට් එකකට හදන්න. ජය වේවා... ❤👍
@DuleekaDhananjana
@DuleekaDhananjana 8 ай бұрын
Super ✡️✡️
@LakshithaSadaruwan-ot3zt
@LakshithaSadaruwan-ot3zt 8 ай бұрын
Palaweni comment eka magen❤❤❤❤❤😊
@Nuwara_kollek
@Nuwara_kollek 8 ай бұрын
සුපිරි බන්❤
@shaniltharaka6625
@shaniltharaka6625 8 ай бұрын
Palita awilla❤❤❤😊
@Periya93
@Periya93 8 ай бұрын
Siril aiya itin gammak thamai... dawasaka supirima thankata anna oni charitha ❤❤❤
@SirilAyya
@SirilAyya 8 ай бұрын
එල මචෝ.. ❤
@INNERFULL
@INNERFULL 8 ай бұрын
සිරිල්ට ආච්චි වැහිල, එක දිගට වීඩියෝ....
@chathurachamikara8476
@chathurachamikara8476 8 ай бұрын
මාර හිනා
@menakaindunil2215
@menakaindunil2215 8 ай бұрын
oi sound quality eka patta. dolby atmos seen ekak tyenne. knock krna eka depatten ehenne. patta
@lalithlankika1611
@lalithlankika1611 8 ай бұрын
Super eka
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 8 ай бұрын
Driver's facial expressions 19:41 😂❤️
@rasindujayamal
@rasindujayamal 8 ай бұрын
පාලිත ගොඩ කාලෙකින් ❤❤❤
@surangagamage6593
@surangagamage6593 8 ай бұрын
Nangi ragapanawa niyamai...
ඡන්දෙ ළඟයි | Chande Lagai | Siril Videos
16:20
Siril Ayya
Рет қаралды 735 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ගත්තේ කවුද? | Gaththe Kawuda? | Siril Videos
11:28
මල් | Mal - Ratta
6:40
Ratta
Рет қаралды 689 М.
කසාද බැඳල | Kasada Badala | Siril Videos
10:17
Siril Ayya
Рет қаралды 759 М.
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
කෙල්ලෙක් නෑ | Kellek Naa | Siril Videos
13:43