සියාතු මැරිලා | Siyaathu Marila | Siril Videos

  Рет қаралды 465,108

Siril Ayya

Siril Ayya

24 күн бұрын

Links: 2026 THEORY : t.me/Ap2026T
Anuradha Perera Social Media Links :
/ anuradhaperera
Facebook.com/physicsfromanuradha
Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP - Sheran Yodasinghe
Edit - Sheran Yodasinghe & Janitha Rupasena
Cast - Janitha Rupasena
Dineth
Madhawa Harendra
Supun Shashini
Anil Wickramarathna
#sirilNew #SiyaathuMarila #newEpisode

Пікірлер: 820
@JanakaNimesh
@JanakaNimesh 22 күн бұрын
පාලිත නැති අඩුව දැනෙනවා කියන පාලිතට ආදරේ අය ❤ එකක් දාන් යමු
@PalinguMethmina-du9cd
@PalinguMethmina-du9cd 21 күн бұрын
Paalitha ko bn ❤😢
@value8035
@value8035 21 күн бұрын
පාලිත ඔය කියන තරම් හොඳ නෑ ලු . හතර වටේම ගෑනු ලු..
@JanakaNimesh
@JanakaNimesh 21 күн бұрын
@@PalinguMethmina-du9cd rata gihin
@roshinimannapperuma1675
@roshinimannapperuma1675 21 күн бұрын
❤❤
@PalinguMethmina-du9cd
@PalinguMethmina-du9cd 21 күн бұрын
@@JanakaNimesh THANKS BN DANNE NATHI NISAA AHUWE ❤️🤘🥰
@naturelover6289
@naturelover6289 19 күн бұрын
"ජීවිතේ දිනන්න ඕන නම් මැරීගෙන කට්ට කාපල්ලා." අවුරුදු ගානකට පස්සෙත් අදටත් අමතක කරන්න බැරි ඒ වචන ටික. 🥺 ගුරුදෙවියෙක්. ජීවිතයට physics 🔥 අනුරාධ සර් ❤
@PininduWijenayake
@PininduWijenayake 22 күн бұрын
Anuradha sir✨️❤️😇 Gammak siril ayya❤️❤️🥳
@AD_Shan
@AD_Shan 21 күн бұрын
16:56 කනේ පාර මරු... සිරිල් අයියා ඔහොම කන්නේ කලාතුරකින් නේ 🤣❤️🔥
@SirilAyya
@SirilAyya 19 күн бұрын
වැදුනා තරු විසිවෙන්න... 😅
@user-hz6us1yn8z
@user-hz6us1yn8z 19 күн бұрын
🤣
@AD_Shan
@AD_Shan 18 күн бұрын
@@SirilAyya hodai 🤭
@Pasiya0224
@Pasiya0224 13 күн бұрын
Kamak ne. Siril ayya kane parawal kewata. Hemadama kanne palitha nisa.😂😂😂
@shashet9bz
@shashet9bz 21 күн бұрын
As usual best මලගෙවල් වල ගහන පම්පොරි වලට හොද උදාහරණයක්
@roshandilruk570
@roshandilruk570 16 күн бұрын
Ow bn. Me lagadith mala geyk thibb miniha mrunt psse guna kiyl wadakya.. geniyn kotm wassa. Awlk na api sathutin 🥲.kanaththt ynkkm wassa 😀💔
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 21 күн бұрын
මෙච්චර කල් videos බැලුවා අද එකේ තමයි මැදදි අවසානෙ මොකක් වෙයිද කියලා හිතුනේ 🤣❤️❤️❤️
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 20 күн бұрын
ඉස්සර විනාඩි පහෙ දහයෙ video මීට වඩා හිනා යනවා
@kavindukarunarathna-pt9lz
@kavindukarunarathna-pt9lz 19 күн бұрын
@@prasannasanjeewa7765 pala hutta yanna
@chathur_
@chathur_ 19 күн бұрын
yes 😢
@tenfour.j
@tenfour.j 21 күн бұрын
Anuradha sir❤ ජීවිතයට physics ❤ Highly recommended❤️🔥🔥
@maleeshatheekshana4373
@maleeshatheekshana4373 22 күн бұрын
අලුත් video එකක් නැති නිසා මම මේ ටිකේම ඔයාලගෙ පරණ Video ආපහු බල බල ඉදපු මම.😅💗 Thank You Siril Ayye.💗 අලුත් එකත් පහරක්.😅💗
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 21 күн бұрын
Ow attamai,,MN king Siril baluwa 100, parak withara
@SirilAyya
@SirilAyya 19 күн бұрын
ඒකනේ ආදරේ ඔහෙලට... ❤🤗
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 19 күн бұрын
Anee siril ayye thanks reply karata❤️❤️❤️❤️❤️
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 22 күн бұрын
First Viewer !!! කිය කිය වැලලෙන්න ඇයි මේ මිනිස්සු..?? ☹️
@lisal_chandeepa
@lisal_chandeepa 22 күн бұрын
Kisi kenekta haaniyak nattam eka thaman oluwata ganna epa
@SandeepaMadhushan-px3yh
@SandeepaMadhushan-px3yh 22 күн бұрын
නොදියුණු ප්‍රාථමික ජිවින් 😁
@chaniru99
@chaniru99 22 күн бұрын
Hi akki kohomada
@timestamplease
@timestamplease 21 күн бұрын
අවධාන සින්ගමන
@AnjulaSadew
@AnjulaSadew 21 күн бұрын
Ubt thiyen puke amaruw mokkd ganiye
@PrabodDarshana
@PrabodDarshana 22 күн бұрын
ලගදී සෙට් උනෙ මේ චැනල් එක වීඩියො එකසීය ගානම දවස් 02 න් බැලුවා❤️ සුපිරියක් බොසා
@lkjui24
@lkjui24 20 күн бұрын
සිරාවට උබට වෙන වැඩක් නැද්ද
@SirilAyya
@SirilAyya 19 күн бұрын
එලකිරි මචෝ.. 👌
@roshanmadhusankha1698
@roshanmadhusankha1698 21 күн бұрын
මිනිස්ZOO ඉස්සර ආසම කුඡීත filmes එකේ සෙනේ😂. සිරිල් අයියා එක්ක😘😘
@SirilAyya
@SirilAyya 19 күн бұрын
🤗🤗
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 17 күн бұрын
Ado sene bro innva 😂
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 14 күн бұрын
eka thama mama kalpana kra dial eka kohedida dakke kyl
@himashshamalka
@himashshamalka 20 күн бұрын
Anuradha sir highly recommended.❤️❤️ ජීවිතයට physics❤
@disenliyanage2141
@disenliyanage2141 21 күн бұрын
Anuradha Sir ❤ highly recommend 🎉
@dreamflixstudio1673
@dreamflixstudio1673 21 күн бұрын
අනේ නිකන් පලයන් බන් යන්න 😂😂😂
@rehangimth2139
@rehangimth2139 21 күн бұрын
​@@PathumNissanka-lv7gi ලේසී පේපර් ?? පිස්සුද බන් උඹ ලියලා තියෙනවා ද 😅💔
@rehangimth2139
@rehangimth2139 21 күн бұрын
@@PathumNissanka-lv7gi අඩෝ නෑ බන් අදත් ලියලා ආවේ MCQ එක අමාරුයි බන් එහෙම ලේසී නෑ high maks තිබ්බේත් 60 ගණන් වගේ 🥲💔 දායක සභාවෙ කෙනෙක් නෙවේ හැබැයි සරල අත්දැකීම කිව්වේ 😼😕
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 21 күн бұрын
@@rehangimth2139 ඔයලෙසීපෙපර් අමරුයි කියන්නේ අමාරු පේපරයක් ලියල නැති හින්ද 😅😅සමිත සර්ගේ නිලන්ත සර්ගෙ පේපරයක් ලියලා බලපම් ආස හිතෙයි 😅😅උබලා ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියල හිතෙයි😅😅
@sleduproduction9844
@sleduproduction9844 20 күн бұрын
23 results awahm oya okkogem ktwl wehei😅
@timestamplease
@timestamplease 21 күн бұрын
ඒක නියමයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ආදර්ශයත් නියමයි. අපරාදේ සිරිල් අයියා චරිත දෙකක් කරේ. එහෙම නොවුනා නං හොඳයි
@SirilAyya
@SirilAyya 16 күн бұрын
එල මචෝ අදහසට.. 👍
@sachinthanaperera2291
@sachinthanaperera2291 21 күн бұрын
අඩිය ගහලා ටෝක් එක දෙන සිරිල තමා අන්තිමට ඇත්තම කතාව කියන්නේ😂
@SirilAyya
@SirilAyya 19 күн бұрын
😅😅
@dilinisadareka9460
@dilinisadareka9460 22 күн бұрын
❤❤ ෆස්ට් කමෙන්ට් එක දාන්න බලන් හිටියේ මම අයියෝ😂
@nirmalpramodya5066
@nirmalpramodya5066 13 күн бұрын
සිරාම කතාවක් මේකනම් මිනිස්සු මැරැනට පස්සෙ බොරැවට හොද කියන්නෙ නැතුව මැරෙන්න කලින් හොද නරක කියන්න ඕනි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 trending ❤️🥰
@thejanediriweera
@thejanediriweera 21 күн бұрын
සර් දැන් ක්ලාස් එකේ හෙන මරිසියක් දැම්මා ප්‍රමෝශන් කරේ නැ කියලා.බොරු මරිසි දාන්න එපා සර් 😒❣️ Physics නම් Anuradha Perera ❤ ජීවිතයට physics ❤
@kasunfernando7034
@kasunfernando7034 21 күн бұрын
Uuwa ithim promote karalama thama lamai genna ganna dagalanne😂nattan lamai naa
@thejanediriweera
@thejanediriweera 21 күн бұрын
@@kasunfernando7034 මෙන්න මෙන්න 😂💔
@chamod-so8lh
@chamod-so8lh 21 күн бұрын
අනුරාද සර්❤පිසික්ස් නම් ඉතින් අනුරාද සර් තමා🎉❤
@chamod-so8lh
@chamod-so8lh 21 күн бұрын
​@@kasunfernando7034අම්මෝ එහෙමද😂
@pansilukavinda8127
@pansilukavinda8127 21 күн бұрын
leading ඉන්නේ නම් අනුරාධ sir තමයි. හැබැයි ඊට වඩා හොද sir ලා නම් ඉන්නවා. සමිත sir, pussella sir 🤝👌
@lankancricketpissa284
@lankancricketpissa284 22 күн бұрын
අවමංගල කතා කියන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් කතා 😂😂
@SirilAyya
@SirilAyya 19 күн бұрын
ආයෙත්අහලා...😅
@AselaSubath
@AselaSubath 22 күн бұрын
කුජීත මොකද මේ පැත්තෙ..සිරිල් අයියට සෙට් වෙලද.
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 21 күн бұрын
කුජීත නෙමේ, මිනිස්zoo දැං
@Lankan_world
@Lankan_world 20 күн бұрын
කුජීතෙන් අයින් වෙලා කොච්චර ක්ල්ද දැන්..කුජීත කලින් හිටපු සෙට් එක Fungus කියලා චැනල් එකක් කරනවා..චින්තකය ,MinisZOO කියලා චැනල් එකක් කරනවා
@Oshadi2000
@Oshadi2000 21 күн бұрын
Ape sir... Anuradha sir....❤❤❤❤ highly recommended
@filmworld8449
@filmworld8449 21 күн бұрын
අනුරාද පෙරේරා.......වරදින්නේ නෑ.....උගන්නවා නම් සුපිරියක්
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 21 күн бұрын
සුපිරිම සුපිරිම සුපිරි සිරිල් අයියා තව දෙන්න රීලම යන්න 😅🤣😂😅🤣😂🫶🫶🫶🫶❤❤❤❤❤!!!
@dulaa7496
@dulaa7496 21 күн бұрын
වෙනදා පාලිත කම්මුල් පාර කද්දී අද සෙට් එකේ නැති මිනිZooo එකේ මල්ලිගෙන් කනේ පාර සිරිල් අයියා කද්දී ඒක වෙනම රහක් ගෙනවා.. Thank you #SirilAiya...❤️🙏
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 19 күн бұрын
අම්මො සහෝ පට්ට හොදෙ නියමයි වීඩියෝ එක සුපිරි ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@hazidhara1914
@hazidhara1914 20 күн бұрын
Video එක super ❤️🔥 ජීවිතයට Physics ♥️🔥
@NethushanFonseka-ki1oz
@NethushanFonseka-ki1oz 22 күн бұрын
1st❤😂🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
සිරිල් අයියා ආදරෙයි ජයවේවා ❤
@manupabathila5128
@manupabathila5128 19 күн бұрын
අනුරාද පෙරේරා ජීවිතයට physics ❤
@vihangauddepana945
@vihangauddepana945 21 күн бұрын
අපේ සර් ගැම්මක් තමා ඉතින් ❤❤❤❤ අනුරාධ සර්
@chathurangadinesh5586
@chathurangadinesh5586 21 күн бұрын
Thank you siril aiya
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 21 күн бұрын
සිරාවටම, ඒක මරු
@travelwithchamath696
@travelwithchamath696 21 күн бұрын
Patta. i hope all are got the point. niyamai....
@user-nf4lh5pp9m
@user-nf4lh5pp9m 20 күн бұрын
Content එක නම් ඇත්ත තමයි...🙂හොඳ කරත් ඉන්නකම් ඇදකුද හොයලා මැරුණට පස්සෙ නැති හොඳත් කියන අය බහුතරයක් ඉන්නවා ලංකාවෙ 💔අගය කරන්න ඕනි දේවල් අගය කරන්න පුරුදු වුනා නම් ලංකාව තවත් ලස්සන රටක් වෙන්න තිබ්බා.❤️‍🩹🙂ඒ වගේම o/l විතරක් කරලා සල්ලි හම්බකරන්න හදිසි වෙන්න එපා.මොකද, A/L කාලෙදි හම්බෙන බහුතරයක් ගුරුවරුන්ගෙ advice ජීවිත කාලෙටම වටිනාකමක් දෙනවා 🤍✨ඒ advice සල්ලි වලට වඩා වටිනවා..🤞
@chinthakalakmal5184
@chinthakalakmal5184 20 күн бұрын
A/L කරෙ ඇඩ්වයිස් ගන්නද සුද්දහ්..😂
@sandaruwansilva3212
@sandaruwansilva3212 22 күн бұрын
Enakam balan idiye 1st cmnt eka magen sirilo ❤
@ManjulaGanegala
@ManjulaGanegala 22 күн бұрын
ගැම්මක් තමා සිරිල් අයියා ❤❤❤ Good Luck ❤❤
@SirilAyya
@SirilAyya 19 күн бұрын
තෑන්ස් මචෝ.. 🙏
@kavishkapriyamantha472
@kavishkapriyamantha472 21 күн бұрын
Ammoooooo 😂😂😂 supiri adth.. plithag kotas siril ayyt krnn unam😂😂
@tharukasadaruwan5462
@tharukasadaruwan5462 22 күн бұрын
ammo adath supiriyak thami adarei❤️❤️
@JanakaThennakoon-yt9hq
@JanakaThennakoon-yt9hq 19 күн бұрын
දිනල විතරක් ඉවර කරන්න. Anuradha sir❤️😍
@user-hm6jb3ww4r
@user-hm6jb3ww4r 22 күн бұрын
dapu gaman awa supiriyak thama siril ayya😎🖤
@SirilAyya
@SirilAyya 19 күн бұрын
එල... ආදරෙයි.. 🤗
@user-hm6jb3ww4r
@user-hm6jb3ww4r 19 күн бұрын
@@SirilAyya ane oyalage reply ekata godak sthuthi🥰
@Skyline1986.
@Skyline1986. 21 күн бұрын
patta concept eka ............
@ssprozone
@ssprozone 21 күн бұрын
සිරිලගෙ කනට හගපු එකටනම් ආසා හිතුනා ❤
@SirilAyya
@SirilAyya 16 күн бұрын
දුක හිතුනා කියපං ...😅
@ssprozone
@ssprozone 16 күн бұрын
@@SirilAyya හරි හරි දුක හිතුනා 🙃
@jananiaberathna7375
@jananiaberathna7375 21 күн бұрын
Sir ❤ Anuradha perera ❤ Siril aiya supiriyak ❤ hina una kalekin sadde ahennama ❤
@darshanamadhuranga4557
@darshanamadhuranga4557 21 күн бұрын
Niyamai jaya weewa
@udithasasanka861
@udithasasanka861 21 күн бұрын
Auradha perera ❤🎉 highly recommend
@Samitha_
@Samitha_ 22 күн бұрын
මං පලවෙනියා. 😌❤
@hachima2
@hachima2 22 күн бұрын
Super video good job bro ❤❤❤❤😂 ආදරෙයි
@user-bt2ct1dz7c
@user-bt2ct1dz7c 22 күн бұрын
සිරිල් අයියා ❤
@SirilAyya
@SirilAyya 19 күн бұрын
මචෝ... ❤
@TharushaNeyo
@TharushaNeyo 21 күн бұрын
Anuradha sir😾❤️🔥
@disenliyanage2141
@disenliyanage2141 21 күн бұрын
Anuradha sir ❤
@heladeepa
@heladeepa 21 күн бұрын
සුපිරියක්..👌
@InternalOffset
@InternalOffset 21 күн бұрын
eka nam patta video eka, igana ganna godak dewal tiynawa, pattama script ekak!! 😍🤩
@SirilAyya
@SirilAyya 19 күн бұрын
🤗🤗👍
@user-mu6to7po9e
@user-mu6to7po9e 21 күн бұрын
සුපිරියක් තමා..ආය අහන්න දෙයක් නෑ..
@jukiproductions9035
@jukiproductions9035 22 күн бұрын
🤣🤣 අඩේ අඩේ සුපිරිම ආතල් video එකක් 💖 සිරිල් අයියා 😁
@SirilAyya
@SirilAyya 19 күн бұрын
Thanks මචෝ..❤
@kskkapila
@kskkapila 21 күн бұрын
Eka maruuu ...✋
@nirmalprabhashvara1019
@nirmalprabhashvara1019 22 күн бұрын
Big fan...
@chamod-so8lh
@chamod-so8lh 21 күн бұрын
Anuradha sir❤ highly recommend ❤
@user-ny4gp1kg7w
@user-ny4gp1kg7w 21 күн бұрын
සුපිරිම ❤
@Bikeloverskandy
@Bikeloverskandy 21 күн бұрын
අදත් සුපිරියක් තමා 😂❤
@KavinduRasanga-bz3qc
@KavinduRasanga-bz3qc 21 күн бұрын
Supiri pari ithiri siril ayya❤
@lahirudineth3263
@lahirudineth3263 20 күн бұрын
එකෙන්ම මරු❤🎉❤
@mywatchingvideos3557
@mywatchingvideos3557 21 күн бұрын
Wow නියමයි. ඇත්තටම Superb 🦸
@silenttraveler2911
@silenttraveler2911 21 күн бұрын
අයියා අයියා සිරිල් අයියා... ... 😂 එක මරු
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 19 күн бұрын
Anuradha Perera Sir ( Physics New Generation Legend ) ❤🎉
@kalanahansa6872
@kalanahansa6872 21 күн бұрын
අපේ සර්... ❤
@villagemother-or3vi
@villagemother-or3vi 22 күн бұрын
සුපිරි අයියා❤❤❤
@user-yx4kz1mp2u
@user-yx4kz1mp2u 21 күн бұрын
kujeetha film \ minizzoooo chanel kanapita gahapu porak set una kiyanne supiriyak thamaaaa adarei aaaaaa❤❤❤❤❤❤
@chandikajayaweera8839
@chandikajayaweera8839 21 күн бұрын
Siril aiya නියමයී හරිම කතාව සුභ පතනවා හදවතින් ම
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 21 күн бұрын
ගොඩාක් දවසකින්... සිරිල් අයියා....😍😍😍😍😆
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj 21 күн бұрын
❤❤❤❤sirill aiya...superb
@hellosrilanka9397
@hellosrilanka9397 19 күн бұрын
සිරිල් අයියා අලුතෙන් රගපාන්න ගන්න ඔක්කෝම සුපිරියටම රගපානවා.නියමයි❤
@pradeepranaweera4263
@pradeepranaweera4263 22 күн бұрын
Maru maru nagala yanawa hode....😍😍😍😂😂😂😂❤️❤️🎉️🎉️🎉️💐💐💐
@kalharadd3402
@kalharadd3402 22 күн бұрын
සුපිරි බන්...👍
@Ahambu
@Ahambu 21 күн бұрын
මරුම කතාව ...❤
@PraveenPriyanath
@PraveenPriyanath 22 күн бұрын
Adooo Chamiduwath innawa❤
@renushyamali8308
@renushyamali8308 19 күн бұрын
වෙනස්ම video එකක් මරු මරු ....
@madushishashikala7733
@madushishashikala7733 21 күн бұрын
මරු 💗👍
@studiopreethi6830
@studiopreethi6830 21 күн бұрын
සුපිරි 🔥
@nuwanshanaka3861
@nuwanshanaka3861 18 күн бұрын
සුපිරියක් සිරිල් අයියා ♥️♥️
@madushakaushan3149
@madushakaushan3149 21 күн бұрын
Ado ඒක 💥❤️💫
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 19 күн бұрын
නියම Video එකක් ❤🎉
@Sandarudb
@Sandarudb 21 күн бұрын
අඩෝ සිරා නිර්මාණ ඕයි මේවා. ❤
@prasannasajith4555
@prasannasajith4555 21 күн бұрын
Supiri hodeee ❤
@Mrkalabala608
@Mrkalabala608 20 күн бұрын
Lassanai siril aiya
@sanjayabandara7412
@sanjayabandara7412 20 күн бұрын
අලුත් සෙට් එකත් මරු🎉
@chamaraniroshan1091
@chamaraniroshan1091 22 күн бұрын
First
@krishankaushalya
@krishankaushalya 21 күн бұрын
අඩේ නියමයි 💜️👌
@dilansuranga4365
@dilansuranga4365 21 күн бұрын
Godak kalekin awa supiri consept akak. ❤❤ Oyala karana joke background aketh thiyanawa aka maru engineering gedara three wheel akak thibila welata giya manussata polish roof home akak dapu aka supiri joke akak. Maru aka pansale nam wadakma na. Thawa uthsaha karanna kaleta idadenna hoda video danna puluwan Wei. Jayawewa.
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 21 күн бұрын
එකත් සුපිරි. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhanukamj
@dhanukamj 22 күн бұрын
Supiri ❤
@pubudubdissanayake8404
@pubudubdissanayake8404 21 күн бұрын
Anuradha sir..highly recommended💪❤
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 21 күн бұрын
Superb ❤
@nilumnimaja11
@nilumnimaja11 21 күн бұрын
සුපිරියක් ❤😅
@lahirudisanayake3038
@lahirudisanayake3038 21 күн бұрын
💯💯 ඇත්ත කථාව.....
@mr.liteacewbgp5781
@mr.liteacewbgp5781 21 күн бұрын
ජය වේවා සිරිල් අයියා ❤❤
@winnervoicestudio824
@winnervoicestudio824 18 күн бұрын
සුපිරි 🙏❤❤
@apeksha5202
@apeksha5202 22 күн бұрын
❤❤😅😅 මේකත් මරු
@nayanafashion5228
@nayanafashion5228 21 күн бұрын
කතාව මරු..දිග වැඩියි
@user-qv4mt4wj2s
@user-qv4mt4wj2s 21 күн бұрын
Anuradha sir❤🔥
@Hashi-fm4lb
@Hashi-fm4lb 19 күн бұрын
ජීවිතයට physics ❤️💯
أعداد لا وجود لها | الدحيح
35:04
New Media Academy Life
Рет қаралды 1,2 МЛН
Эффект Карбонаро и бесконечное пиво
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
🍟Best French Fries Homemade #cooking #shorts
00:42
BANKII
Рет қаралды 46 МЛН
ДЕНЬ РОЖДЕНИЯ БАБУШКИ #shorts
00:19
Паша Осадчий
Рет қаралды 6 МЛН
හොර සල්ලි ?  | Hora Salli ? | Siril Videos
19:59
Siril Ayya
Рет қаралды 451 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,2 МЛН
මී හරකා | Mee Haraka | Siril Videos
14:15
Siril Ayya
Рет қаралды 695 М.
Promotion එක (Part 2) | Siril Videos ft @FortuneFilmsLK
13:54
Funny Kid and His Dad in Traffic😂👻❤️ #shorts
1:01
BETER BÖCÜK
Рет қаралды 3,7 МЛН
#улыбнись #прикол #ржака #юмор
0:30
Валентин Макаров # MakaroviLaif #
Рет қаралды 1,1 МЛН
Книжка где, пончик? #shorts #сериалы #юмор
0:44
Мир Сватов
Рет қаралды 7 МЛН