Horana Hybrid New Papaya variety in Sri Lanka

  Рет қаралды 25,835

Krushi News

Krushi News

Күн бұрын

Пікірлер: 105
@incredibleone9388
@incredibleone9388 4 жыл бұрын
පැල සිටුවීමේ සිට නඩත්තුව, ඵල නෙළීම දක්වා vedio එකක් දෙන්න පුලුවන්ද?
@ruwandeepasiri6114
@ruwandeepasiri6114 2 жыл бұрын
මේ වර්ගයේ ගෙඩි කුඩයි ඒකට හේතුව මොකක්ද?(මගේ වගාවෙ)
@chathurangadinesh9300
@chathurangadinesh9300 Жыл бұрын
හයිබ්‍රිට් පලතුරු මොනවාද තියෙන වර්ග කොහොමද හයිබ්‍රිට් කරන්නේ
@BasNayake-h1b
@BasNayake-h1b 7 ай бұрын
Me beja kohenda ganna පුළුවන්
@99speed-z7k
@99speed-z7k 11 ай бұрын
me varge varaka eka nedda. ikmanin idila telenava haiya gatiya adui
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 3 жыл бұрын
Excellent job 👍 shall try soon
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks a lot 😊
@krishanpradeep1996
@krishanpradeep1996 Жыл бұрын
මහත්මයා හයිබ්‍රීඩ් පැපොල් බීජ අපට ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද
@RangikaNidarshani
@RangikaNidarshani 8 ай бұрын
අපටත් කියන්න
@anandsamarakon8211
@anandsamarakon8211 Жыл бұрын
ගස්ලබු බිජ ලබාගැනීමට ඇති ඉස්තාන කොහෙද තියෙන්නේ
@TTA5826
@TTA5826 3 жыл бұрын
ancle mama papaya gana stady karanawa new prebeda tiyada
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Local නම් මේක තමයි අලුත් එක. විදේශිය වර්ග නන් කීපයක් තියෙනවා
@presannakumara9747
@presannakumara9747 3 жыл бұрын
ස්තූතී හොදට පැහදිලිව වීඩියෝ කරනව
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඔබේ අදහස් ලොකු ශක්තියක් ස්තූතියි
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
I want to this papaya plant csn you tell me about that plant give
@DSW2022
@DSW2022 2 жыл бұрын
I have planted few Horana papaya trees in my garden and none of them produce fruits. They are more than a year old. Flower buds are falling on to the ground. I have been fertilizing them well with organic fertilizers. The trees receive full sun. Now I feel that I wasted my time and money with those trees. Have you ever seen a successfully grown Horana Hybrid papaya tree that produces fruits like we usually see with Red Lady papaya ? If you have please post an image of your tree.
@hashendesilva
@hashendesilva 2 жыл бұрын
Try some High Potassium Fertilizer (K)
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
I have seen Lage scale farming of this verity bearing good yilld in mattala area.
@Olga-on3st
@Olga-on3st 2 жыл бұрын
Apita seeds Genna ganna puluwan Da
@NaleemMohamed-wq3rz
@NaleemMohamed-wq3rz Жыл бұрын
Talepoon Nampa. Ywanna
@S.L.P.DILSHAN
@S.L.P.DILSHAN 7 ай бұрын
පැල ලබාගන්නේ කොහෙන්ද
@malshamalsha4579
@malshamalsha4579 4 жыл бұрын
Bija ganne kohenda
@chandanaudaya7636
@chandanaudaya7636 4 жыл бұрын
mea wargaye seeds ganna thenak thiyanawada ? mama goadak thenwala beluwa ganna nea
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔව් මේ දවස් වල බීජ වල හිඟයක් තිබෙනවා. ලැබුන ගමන් ඔබව දැනුවත් කරන්නම්. ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@12WA856
@12WA856 4 ай бұрын
Mehi ayu kalaya kopamanada
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
මාස 12 විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 2විතර maintain කරන්න පුළුවන් හරියට කළොත්
@shakirthajudeen1217
@shakirthajudeen1217 4 жыл бұрын
can you tell me how much seeds will be cost and where can I get the good Horana hybrid seeds. How much price different comes when compare to Red Lady Papaya imported.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
comparing with prices horana hybrid much cheap. you can try department of agriculture seeds and planting materials shops. this is the contact details. scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=vQBUifQmNbkAX-PO-Yl&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=8b2b5a644ef3774ca08b319315e9efd0&oe=5ED0D613
@sudathherath6910
@sudathherath6910 Жыл бұрын
ඉදුනහම ඉක්මනින් බෙරි වෙනවද නැත්නම් තදට තියෙනවද
@thisarijayasooriya6977
@thisarijayasooriya6977 3 жыл бұрын
Can u tell the scientific name of this hybrid papaya
@ishankadilhani8613
@ishankadilhani8613 3 жыл бұрын
Apita thoga washayen ganna puluwan kohimada
@maleedancepresent601
@maleedancepresent601 Жыл бұрын
කොහෙන්ද මේ පැල ගන්න පුලුවන් ...
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 Жыл бұрын
කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසැලේ බීජ පැකට් තියෙනවා
@upaliberagama7558
@upaliberagama7558 4 жыл бұрын
This is a production of a government institution ,then we can realize difficulties to find out seeds.
@prageejaya
@prageejaya 4 жыл бұрын
Mema prabedaya bandarawela wagakaranna puluwanda?rase wenasak athiwenawada?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
වානිජ වගාවකට සුදුසු නැහැ.
@walakuluarachchi
@walakuluarachchi 4 жыл бұрын
මෙම ප්‍රබේදයේ බීජ ලබන්නේ කෙසේද,
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රොපණ ද්‍රව්‍ය අලෙවි සැල් වල තියෙනවා. මේ දවස් වල නම් පොඩි හිඟයක් තිබුනා. පොඩ්ඩක් contact කරලා බලන්න. බීජ හා රොපණ ද්‍රව්‍ය අලෙවි සැල් වල ස්ථාන හා දුරකතන අංක මේ list එකේ තියෙනවා. ඔබට ආසන්න ස්ථානයට කතා කරලා බලන්න. scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=_g2LI8rGlBkAX9obDhb&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=56321aa3586c7fd26aad7b117f7dfe0a&oe=5EB13213
@prabhathperera7734
@prabhathperera7734 4 жыл бұрын
Gase usa kopamank weda? Gehenu,pirimi mal eka gasema hededa??
@bandulamalage1818
@bandulamalage1818 3 жыл бұрын
Colombo vitharilu
@GunarathBandara-cs3tv
@GunarathBandara-cs3tv 4 ай бұрын
Oyala kaurut keyanna rata yawana tan gana
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
අපනයන සංවර්ධන මණ්ඩලය සහ කෘෂිකර්මදෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්න
@weerasighadasanayakaweeras935
@weerasighadasanayakaweeras935 2 жыл бұрын
Kohomada beeja ganne
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
මම දවසක් ගියා ඔය ෆාම් එකට. මේක මොනතරම් දියුනුකරන්න පුලුවන්ද? කනගාටුයි කියන්න එහි තත්වය. මිනිස්සුන්ට එපාවෙනව ගේට්ටුවේ අයගෙ හැසිරීමම 😂😂😂
@KapilaHarindra
@KapilaHarindra 2 ай бұрын
Me gaslabu ata ganna thiyenne koheda
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
හොරණ පලතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ බලන්න
@RSZ-Channel
@RSZ-Channel 4 жыл бұрын
Gediyen beeja aran hitewwoth hariyaine
@milindapradeep2226
@milindapradeep2226 3 жыл бұрын
Good
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks
@kumarasanjewa4070
@kumarasanjewa4070 3 жыл бұрын
Bija koheda mahaththayoo
@HishaniAhinsa
@HishaniAhinsa 9 ай бұрын
Kohomada Pala ganna
@sagaragunarathna1144
@sagaragunarathna1144 3 жыл бұрын
Horana hybrid beeja laba ganne kohenda?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල් වලින් මිළදී ගැනීමට පුළුවන්. ස්තූතියි කෘෂි නිව්ස් සමගින් එකතු වුණාට
@csagro7
@csagro7 Жыл бұрын
❤❤
@incredibleone9388
@incredibleone9388 4 жыл бұрын
හොරණ ප්‍රදේශයේ ද මේ බීජ නිෂ්පාදනය සිදු කරන්නේ එතැනට ගොස් බීජ මිලදී ගැනීමට පුළුවන් ද?
@organicfarming2009
@organicfarming2009 2 жыл бұрын
Ne dambulle tynwa
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
You’re welcome 😊 stay with krushi news
@supunrangika3343
@supunrangika3343 3 жыл бұрын
👍
@ManojManoj-fp4il
@ManojManoj-fp4il 2 жыл бұрын
VEGA gaslabu wagawata hodaida.
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
imported hybrid papaya verity. don't know about that.
@besilpriyantha1719
@besilpriyantha1719 2 жыл бұрын
,gaslabu Pala Ganna kohomada
@sharfamohamed5801
@sharfamohamed5801 5 жыл бұрын
Can this plant grown in a large pot/barrel? Thank you for the interesting and useful video.
@KrushiNewsLK
@KrushiNewsLK 5 жыл бұрын
yes you can. you can try air layered technique to get small plant. but you want to manage nutrient supplement continuously. thanks for stay with krushi news.
@ruwansuwadarathna2131
@ruwansuwadarathna2131 Жыл бұрын
kohenda ganna
@indrajitsaman7194
@indrajitsaman7194 Жыл бұрын
ඇට හොයාගන්නෙ කොහොමද
@rathnayakachandrasena6496
@rathnayakachandrasena6496 4 жыл бұрын
Pone no ekak one.....ganna puluwan kohenda..
@bandarakekulawala5687
@bandarakekulawala5687 3 жыл бұрын
කොහොමද මෙ බිජ ලබාගන්නෙ?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසල් වලින් ලබාගන්න පුළුවන්
@besilpriyantha1719
@besilpriyantha1719 2 жыл бұрын
Pala labagana kohmada
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
contact horana fruit research
@chinthakawarnakula7238
@chinthakawarnakula7238 4 жыл бұрын
බීජ ලබාගන්න පුළුවන් ද
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
මෙන්න මේ ලින්ක් එකේ තියෙන තොරතුරු වලින් ඔබට ආසන්න ප්‍රදේශයෙ කෘ. දෙ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල අමතා තොරතුරු ලබා ගන්න scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=dSAuiyMRrrQAX-VECI1&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=a23aa94d6441a4f66f783d84e31175ef&oe=5EC10413
@chandimapriyadarshani8981
@chandimapriyadarshani8981 4 жыл бұрын
Jordana
@asangamadushan5792
@asangamadushan5792 3 жыл бұрын
Deraniyagala wagawata sudusuda..
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඒ කියන්නේ තෙත් කලාපය. වවන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි වඩාත්ම සුදුසු වියළි හා අතරමැදි කලාප තමයි ගස්ලබූ වාණිජ වගාවට.
@Bandara-rr4or
@Bandara-rr4or Жыл бұрын
Oya wagawata gihin wedasatahan karanna gedara idan kathanokara.
@disanayakabandara1812
@disanayakabandara1812 3 жыл бұрын
බිජි ලාබාගන්නේ කොහොමද
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ලංකාවේ දේශපාලනය වගේ ඇට ගන්න දුෂ්කරයි
@thilankashreemal4100
@thilankashreemal4100 4 жыл бұрын
Dan oyge wadasatahana API asawen balanawa,API ekata respect karanawa oyt mkd eka apita watinawa,ithin apita ikmnt me beeeeja labena maargyk kiynnna API gannm.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි අදහසට දිගටම අපිත් එක්ක රැඳී ඉන්න
@thilankashreemal4100
@thilankashreemal4100 4 жыл бұрын
Beeja ganna widiak nadda
@positivelife8100
@positivelife8100 4 жыл бұрын
Kuda oya pradeshaye wawanna puluwan da
@වීරසිංහවීරසිංහ
@වීරසිංහවීරසිංහ Жыл бұрын
Mat hata pala 400k ganawa horan haibit
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
නියමයි, වගාවේ තොරතුරු අපිට කියන්න....
@udithaekanayaka1409
@udithaekanayaka1409 4 жыл бұрын
100gm kiyada
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
මේ දවස් වල මේ බීජ වර්ගය වෙළඳපොලේ මිලදී ගන්නට නැහැ නැවත මිලදී ගන්නට අවස්ථාව තිබෙනකොට ඔබව දැනුවත් කරන්නම්
@sriyanthasriyantha8141
@sriyanthasriyantha8141 3 жыл бұрын
Nb eka one
@kgdeerthi7458
@kgdeerthi7458 Жыл бұрын
Wahtsapp no eke awannako Pele ganne
@kelumnishantha1318
@kelumnishantha1318 4 жыл бұрын
Papaya palayak hitawanna komada pit eka hadanna one?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
මේ සඳහා අඩි 1.5x1.5x1.5 ප්‍රමාණයේ වලක් අවශ්‍ය වෙනවා. මේක ගොඩක් වැදගත්. ඒ වගෙම වල සකස් කරද්දි මතු පට පස් ටික වෙනම වෙන් කරලා තියන්න. ඊට පස්සේ වලට කාබනික පොහොර හා මතුපිට පස් 1:1 කවලම් කරලා වල පුරවන්න ඕන. වලකට දහයිය්යාඅඟුරු, කර දහයියා ග්‍රැම් 500 විතර කවලම් කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි. වල පස් මට්ටමට වඩා පුරවා වල මුදුන් කරන්න ඉහලට. නැත්නම් ටික දවසකින් වල බහිනවා. ඊට පස්සේ ජල සම්පාදනය් කරඩ්දී වතුර එකතු වෙලා පැල කුනු වෙලා යනවා. මුදුන් කරලා මුදුනේ පැළය සිටුවීම වඩාත් සුදුසුයි. අහ් නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රනයත් වලට කවලම් කරන්න ඕන පැලය සිටුවන්න කලින්
@janakasampathjanakasampath6285
@janakasampathjanakasampath6285 4 жыл бұрын
Palayak kiyada kohinda ganna oni akkarayata pala kiyak hitawanna puluwanda kiyala kiyanawada mahaththayo
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
මේවයේ බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලකින් මිලදී ගන්න පුලුවන්. අක්කරේකට පේලි හා පැල අතර අඩි 10x10 පරතරය තමයි නිර්දේශ කරලා තියෙන්නේ එහෙම උනොත් දල වශයෙන් පැල 500 විතර අක්කරේකට වගා කරන්න පුලුවන්. හැබැයි මීට වඩා අඩු පරතරයටත් ආණයනික දෙමුන් ප්‍රභේද අපේ රටේ ගොවි මහත්වරුන් වගා කරනවා. බීජ අරගෙන ඒවායින් පැල හදා ගැනීම වඩාත් ලාභදායකයි.
@chamaramahesh7989
@chamaramahesh7989 4 жыл бұрын
වේගා ප්‍රබේදය බීජ තවාන් දමන ආකාරය කියන්න..
@malithbuddhika881
@malithbuddhika881 4 жыл бұрын
seeds ganna tenak kiynna puluwanda
@Hasthi-un7px
@Hasthi-un7px 4 жыл бұрын
Seeds ganna thanka contact number ekak danna puluvanida karunakarala thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
department of agriculture seeds and planting materials sales shop ekakin try karanna bro. menna contact details scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=vQBUifQmNbkAX-PO-Yl&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=8b2b5a644ef3774ca08b319315e9efd0&oe=5ED0D613
@janakasampathjanakasampath6285
@janakasampathjanakasampath6285 4 жыл бұрын
Nambar aikak thiyanawanam aiwanawada upadas ganna puluwan kanakgi
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබේ ප්‍රදේශයේ ගොවි ජන සේවා මද්‍යස්තානයේ කෘශිකර්ම උපදේශක කාර්යාලය පැත්තට ගියා නම් කෘෂි උපදේශක මහත්මයාගෙන් මේ පිළිබඳව සවිස්තරව තොරතුරු දැන ගන්න පුලුවන්. ඔබේ ප්‍රදේශය සඳහන් කරන්න පුලුවන්ද? ගොඩාක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක එකතු වුනාට
@susanthakumara9196
@susanthakumara9196 2 жыл бұрын
@@KrushiNewsLK .pon nabara danna pulwan da
@asangamadushan5792
@asangamadushan5792 3 жыл бұрын
Eta ganna puluwan thenaka number ekak danna puluwanda..
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල කින් විමසා බලන්න.
@xxxxxxxx1356
@xxxxxxxx1356 2 жыл бұрын
ඔබට පුලුවන්ද හොරණ ප්‍රබෙදය අට ලබා දෙන්න...
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
බැහැ
@Olga-on3st
@Olga-on3st 2 жыл бұрын
Ekko pela Genna ganna puluwan da
Papaya Technical             Part 01
15:46
A-Park Sri Lanka
Рет қаралды 2 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 20 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
Red lady Papaya Cultivation in Sri Lanka
6:14
Krushi News
Рет қаралды 34 М.
Papaya cultivation Technical Part 03
15:24
A-Park Sri Lanka
Рет қаралды 2,2 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 20 МЛН