Рет қаралды 38,574
කුරුමිණියෝ දාපු කෑම එකටත් සල්ලි ගත්ත කඩේ - • Worst hotel service in...
ලංකාවේ පලවෙනි ඔරිජිනල් akrapovic එක්සොස් ෆිට් කල හොනට් බයික් එක මේ. 2012 දි වගේ මේ සයිලන්සර් එක මං ජපානෙන් ගෙන්නගත්තේ ඒ වෙද්දී මේ ඩිසයින් එක ලංකාවේ කොහෙවත් හොයාගන්න තිබුනේ නෑ. මේ කාලේ WRS තමයි බොහොමයක් බයික් වලට ෆිට් කරල තිබුනේ අපේ කොල්ලෝ. ලංකාවෙම කොල්ලෝ පිස්සු වැටුන වෙනස්ම සද්දයක් ලස්සනක් මේ akrapovic එක කලා කියන්න සතුටුයි.
බයික් එක TA-77X7.
Original akrapovic silencer fitted to 250cc welltuned Honda hornet. Please wear a quality headset or sound system to feel the engine music. Thanks