රොටී උඩ දාන හැටි කියලා දුන්නා.. | Horton Plains Camping ft ​⁠

  Рет қаралды 87,361

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#travel #srilanka #hiking #camping #mansaranna #friedrice #asmr
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 427
@TripPisso
@TripPisso 7 күн бұрын
පිස්සන්ගේ version එක බලපු අය මේ කොනට 😘💪
@chethakahenry
@chethakahenry 7 күн бұрын
@Lakmi372
@Lakmi372 7 күн бұрын
@@TripPisso 🩷
@Dinujaya_Deshan
@Dinujaya_Deshan 7 күн бұрын
💗
@s_cooby77
@s_cooby77 7 күн бұрын
@Madushan-qx6iy
@Madushan-qx6iy 7 күн бұрын
@mansaranna
@mansaranna 7 күн бұрын
Gopro එකේ lense එකට protection glass ගහන්න එපා යාලුවනේ 😅 video කරාට පස්සේ තමයි seen එක තේරුනේ..
@UN_DemonEditz
@UN_DemonEditz 6 күн бұрын
එච්චරම ලොකු අවුලක් නෑ සුද්දා...උබ Nokia phone ekakin record කළත් අපි බලනවා❤‍🔥❤‍🔥
@Lakmi372
@Lakmi372 6 күн бұрын
🫡
@Ama2078
@Ama2078 5 күн бұрын
Ow ane ekanm aththa,matath ehema kiyla aduwak pen na ane​@@UN_DemonEditz
@RusiruGrero-rb2qq
@RusiruGrero-rb2qq 6 күн бұрын
මං සරන්නා ❤❤ ටිප් පිස්සෝ❤❤ Solo hiker❤❤ මං ආසම සුපිරිම travel chanel 3...හැමදාම විඩියෝ දැම්මත් බලනවා ...ඒ තරම් සුපිරි...මං සරන්නා වෙනම level එකක්.කටහඬ භාවනාවක්...❤❤❤
@liyanagedammika
@liyanagedammika 6 күн бұрын
මන් මං සරන්නාගෙ vedios බලන්න ගත්තෙ ළගදී ඇත්තමයි අයියෙ මාරම ලස්සනයි ඔයාගෙ vlogs සමහර තැන් තියනවා ජිවිතෙට ගිහිල්ලා නෑ සමහර විට එවාගෙ තැන් වලට යන්නත් බැරිවෙයි ඒත් අයියගේ video වලින් ඒ තැන් බලන්න හරි පුළුවන් අයියට ගොඩක් ස්තුතියි වගේම ගොඩාක් පින් 🙏 අයියා ගැන ඉතින් කියලා ඉවරයක් කරන්න බෑ ඉතින් පොතක් ලියන්න ඇහැකි 😄මගෙ first comment එක නිසා චුට්ටක් දිග වැඩි උනා 😊 අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා අපි හැමෝම wish කරනවා☺️💕
@GithmaNethmini
@GithmaNethmini 7 күн бұрын
වෙනද වගේම අදත් video එක ගොඩක් ලස්සනයි පරිස්සමින් වැඩ කරන්න අයියේ බුදුසරණයි 💗💐☘️
@nishanimadurangani6971
@nishanimadurangani6971 5 күн бұрын
අනේ මන්දා එදා ටිුප් පිස්සන්ගෙ වීඩියෝ එක බලද්දි මගේ හබියා කිවිවා මන් සරන්නා තමයි නියම කියලා,ඔයා හදවතට දැනෙන්න වීඩියෝ එක කරනවලු,හැමදේම දන්නවලු,❤️❤️👋👋👋
@SenuniChandrasena
@SenuniChandrasena 7 күн бұрын
One of the best way for relax my mind🍃💆
@HirunaSemal-t1v
@HirunaSemal-t1v 6 күн бұрын
TripPisso දාල තිබ්බ විඩියො එකත් බැලුව, මෙක තරම් සෙට් උන් නෑ..😌❤️
@dilrukshl
@dilrukshl 7 күн бұрын
අර 🥭 🍉🥭🍉 තම තියනවාද දන්නේ නැ නෙද 😃😃😃 ඒ විඩියෝ එකත් බැලුවා එත් ඔයාගේ විඩියෝ එක නොබලා ඉන්න බැ 😍😍😍😍😍💪💪💪💪💪 ඔයාලාට ජය වේවා 🤩🤩🤩🤩💪💪💪💪
@udeshiruwanpura4751
@udeshiruwanpura4751 2 күн бұрын
මගෙ ජීවිතේ මම යන්න ආසම තැන.. කවදාවත්ම එපා වෙන්නෙ නැති තැන... හැමදාමත් ආයෙ ආයෙ යන්න හීන දකින ආස කරන තැන.. ඔයාට ගොඩාක් පින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙම එක්කන් ගියාට... ❤
@Dinujaya_Deshan
@Dinujaya_Deshan 7 күн бұрын
දානකන් බලන් hitiye video eka ❤
@jayanimadushani3170
@jayanimadushani3170 4 күн бұрын
වීඩියෝ දෙකම බැලුව ලස්සනයි.....මං සරන්නාගේ වීඩියෝ එකට තමයි ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කම කැමති❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SantakumaraSantakumara
@SantakumaraSantakumara 6 күн бұрын
දාල පැය දෙකෙන් බැළුවා..සුපිරි සුපිරි ....පාර්ට් 2.අනිවාර්යයෙන් බලනවා.
@samarachchi98
@samarachchi98 6 күн бұрын
2004 අවුරුද්දෙදි කැම්පස් අවුට් උනු අළුත මම පට්ටම පට්ට ජුන්නෝ 5ක් එක්ක ඔහියෙ ඉඳන් ලෝකාන්තෙටත් එතන ඉඳන් ආයෙත් ඔහියට එනකන් පයින්ම අපි 6දෙනා ගියා.ඒ ආතල් එක වාහනයකින්නම් ගිහින් ගන්න බෑ. දිවියො ඉන්නව කියපු නිසා ටිකක් කෑගගහ ගියෙත් මොකදඋන් ගොඩක් වෙලාවට ගස් උඩ ඉන්නවා ඒ ඉඳන් සත්තුන්ගේ ඇගට පනිනවා කියලා ඔහියෙ අයයි වනජීවී එකේ අයයි කීවේ. ඒ අතීතෙනම් පට්ට. මන්සරන්නෝ. ඔයාලා කෑම්ප් කරපු තැන දිය පාර වෙන එකක් නෙවේ ඒ කොත්මලා ඔය, මහවැලියේ ඉහලම අතු ගංගාව.
@JungleBoy-7
@JungleBoy-7 7 күн бұрын
මන්සරන්නගෙ තියෙන්නෙ වෙනම වයිබ් එකක් ❤ආදරෙයි මචං❤😊
@SaduniTharaka-k5x
@SaduniTharaka-k5x 5 күн бұрын
True 💖💞
@Travalingvibes
@Travalingvibes 6 күн бұрын
නියමයි අදත් සුපිරියක් තමයි මං සරන්නා..❤❤
@ChaRuX
@ChaRuX Күн бұрын
මරු සුපිරි ❤
@denethdeneth1330
@denethdeneth1330 Күн бұрын
අනේ දෙවියනේ මෙච්චර ලස්සන රටක් නේ මෙහෙම විනාශ වෙලා තියෙන්නේ 🥺❤‍🩹
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 6 күн бұрын
Suberb ! Man Saranna + Trip Pisso ..❤❤
@chamodyanethmini2612
@chamodyanethmini2612 7 күн бұрын
2025 ට අලුත් විඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ💚💚
@ThamashaVidushini
@ThamashaVidushini 7 күн бұрын
අම්මෝ මේ ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිට්යේ අයියේ..මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න..ව්ඩ්යෝ එක මාරම ලස්සනයි . ක්ලාස් එකේ ඉදන් බලන්නේ ව්ඩ්යෝ එක .. අයියාගෙ වැඩ ට්ක පරිස්සම්න් කරගන්න බුදු සරනයි අයියාට❤❤❤❤❤❤
@sachitrasadun7519
@sachitrasadun7519 5 күн бұрын
Video eka next level. Ptta clear❤
@malithrashmika5615
@malithrashmika5615 6 күн бұрын
හේතුවක් නෑ හැබැයි trip pisso chanel එකේ එවුන්ට කැමති නෑ 🤣but video එක සුපිරි brother ❤👌🔥
@ChamaraPushpakumara-s4s
@ChamaraPushpakumara-s4s 6 күн бұрын
මේක පට්ටන ලස්සනයි අයියෙ දවසක් ඔයාලත් එක්ක hike කරන්න ඕනෙ 😊❤️
@NawamNimsara-i2f
@NawamNimsara-i2f 6 күн бұрын
niyamai ayye e vibe eka mata niyemetama feel una
@NiruRajakaruna-w8b
@NiruRajakaruna-w8b 6 күн бұрын
Hemadama wagema vedeo eka lassanai❤ budusaranai hemadama lassana vedeo danna.oya nisama mulinma anik aya dapu vedeo eka beluwo❤
@NimmiHirunima
@NimmiHirunima 7 күн бұрын
Superb and amezing. Good job brother❤
@shashikafernando9061
@shashikafernando9061 6 күн бұрын
Wow ae vedio aka lassani Horton plains my favorite place ❤️🍃
@AmithSanjeewa-h6n
@AmithSanjeewa-h6n Күн бұрын
සුපිරියක් මේකත්❤
@JinukaChanmira-d7z
@JinukaChanmira-d7z 7 күн бұрын
trip පිස්සොගෙන් video eka bala meka dankan baln hitiye ❤
@yakdessalk
@yakdessalk 6 күн бұрын
කෝ යකෝ අඹ කඩන එක 😌😂 සුපිරි...❤
@janithudayanga4355
@janithudayanga4355 6 күн бұрын
Video 2kama baluwa kiyanna wachana na e tharam lassanai super aiye ❤❤❤ 👍👍🤟
@kawshajayamini8541
@kawshajayamini8541 7 күн бұрын
2025 වෙනස්ම ආරම්භයකින්.✌️🤩 නියමයි.🔥 "ලංකාවේ හදවත බඳු හෝර්ටන් තැන්න" කිව්වෙ නිකන් ද ඉතින්.♥️ ඒ...ජෛව විවිධත්වය..😍🍃🦌 ඒ ස්වභාව සුන්දරත්වය දැකගන්න වගේම රැකගන්නත් කියන වටින පණිවිඩය දෙනගමන්,, මෙහෙම බොහෝ කැපවීමෙන් videos වලින් බලන්න සලස්වනවට ගොඩක් ස්තූතියි මං සරන්නා අය්යෙ..😊💙 @ Trip Pisso🙌 ජයවේවා! හැමෝම පරිස්සමින් ! 🤗🌿
@RYNDESILVA
@RYNDESILVA 6 күн бұрын
සුපිරියක් තමා..👌
@DewmimaleeshaNimthari
@DewmimaleeshaNimthari 6 күн бұрын
Superb ,Good job Aiye ❤🌸
@dananjana4128
@dananjana4128 7 күн бұрын
Video dekama baluwa😊
@Lakmi372
@Lakmi372 7 күн бұрын
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දාලා😍😍😍
@වින්ඩ්
@වින්ඩ් 6 күн бұрын
හරිම ලස්සනයි💚🦋
@Mano-2025M
@Mano-2025M 6 күн бұрын
මාත් ඔයාලත් එක්ක ගියා වගේ දැනෙනවා ♥️♥️♥️🔥🔥🔥👍👍👍
@RavinduHansana-m4l
@RavinduHansana-m4l 7 күн бұрын
සුපිරියක් තමා අයියෙ❤❤
@ishanmihiranga6378
@ishanmihiranga6378 7 күн бұрын
විඩියො එකක් දානකම් බලන් හිටියෙ❤😊
@Shashiudayangi
@Shashiudayangi 6 күн бұрын
අම්මේ අදත් ලස්සනයි අයියේ ☺️❤️ හිතටමාර නිදහසක් දැනෙන්නේ මේක බලද්දි😍
@NiranjalaEkanayaka-e3d
@NiranjalaEkanayaka-e3d 6 күн бұрын
Ohiya මාරම ලස්සනයි ❤❤
@Awankwama
@Awankwama 5 күн бұрын
❤ නිදහස් නියමයි නියමයි නියමයි වස්තුලා ❤
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 6 күн бұрын
ලස්සනයි.... ස්තුතියි..... 🌻
@s.k.a.dilshan4819
@s.k.a.dilshan4819 7 күн бұрын
කාලය ගත්ත වැඩී නේ video එක දාන්න...බලන් හිටියෙ දානකන් ❤
@G.ASanthi
@G.ASanthi 5 күн бұрын
Trip pissange video eka balala man sarannage video eka danakan balan hitiye.🎉❤❤❤
@awanthifernando1016
@awanthifernando1016 6 күн бұрын
ගොඩක් ආසාවෙන් හිටියෙ වීඩියෝ එක බලන්න❤😊
@Sha_n-music2
@Sha_n-music2 6 күн бұрын
අදත් සුපිරියක් ❤
@lifewithnipu
@lifewithnipu 6 күн бұрын
හෝටන්තැන්න ලස්ස්නම වහිනකොට තමා... අපිත් හැම අවුරුද්දෙම හෝටන්තැන්නේ ගියාට තාම කෑම්පින් කරලා නෑ.. කෑම්පින් කරන්න ඕනී ❤
@manjulafonseka-f1p
@manjulafonseka-f1p 6 күн бұрын
මන්සරන්නා🎉🎉🎉🎉❤ ට්‍රිප් පිස්සෝ 🎉🎉🎉🎉❤ විඩියෝ දෙකම බැලුව නියමයි
@chamodyanethmini2612
@chamodyanethmini2612 6 күн бұрын
Part 2 එකත් ඉක්මනටම ඕනෙ
@Unbox_x1
@Unbox_x1 6 күн бұрын
ලොකුකම් ගැවිලාවත් නැති තවත් චරිතයක් ❤
@NiranjalaEkanayaka-e3d
@NiranjalaEkanayaka-e3d 6 күн бұрын
Wow so nice place Its perfect ❤
@WathukarageNathasha
@WathukarageNathasha 6 күн бұрын
beautiful video ekk ❤
@anandawijekoon9229
@anandawijekoon9229 6 күн бұрын
Superb video. Good luck.
@cylone_traveler
@cylone_traveler 6 күн бұрын
එනකම් බලන් හිටපු වීඩියෝ එකක් ❤🎉
@TravelStand-dz3xr
@TravelStand-dz3xr 7 күн бұрын
දානකන් බලන් හිටියේ.....ආදරෙයි.....❤❤❤❤❤❤
@AMChanrawathi-hm7yl
@AMChanrawathi-hm7yl 7 күн бұрын
Hamadama vage ada video ekath maruu💚🍃
@Ceylon8518
@Ceylon8518 6 күн бұрын
නදියව මතක් කරාට පට්ට ආදරෙයි ආ...
@DewmimaleeshaNimthari
@DewmimaleeshaNimthari 6 күн бұрын
Superb ❤ Good job darling 😻
@saranthor1572
@saranthor1572 7 күн бұрын
surpurb video brother👌👌👌👍👍👍👍
@GayanMahinda
@GayanMahinda 6 күн бұрын
Lagadima ekak balanna bariwedoo sudda
@sisirakumara4465
@sisirakumara4465 6 күн бұрын
ජයවේවා❤❤❤❤❤❤මංසරන්නටත් ට්‍රිප්පිස්සන්ටත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ImalshaLakshmini
@ImalshaLakshmini 6 күн бұрын
Marama lassanay ❤ mama rata inne lankawata enna hithuna😢❤
@travelwithgaminibro
@travelwithgaminibro 6 күн бұрын
sirawatama videyowa danakam balan hitiye supiri bro
@Travelgram_vlog
@Travelgram_vlog 6 күн бұрын
Travelling lover❤
@MishalSameer-p8p
@MishalSameer-p8p 6 күн бұрын
මංසරන්නා.... ට්‍රිප් පිස්ස්සෝ....
@Ama2078
@Ama2078 5 күн бұрын
ලංකාව ඇත්තටම කොච්චර ලස්සන්ද අයියේ,ඔයාට පිං මේ ලස්සන ඒ විදිහටම අපටත් බලාගන්න සලස්සනවට,අපිටත් මේ තැන් වල්ට යන්න මාර ආසාවක් එන්නෙ ඔයාගෙ videos බැලුවම,එක තත්පරයක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ ❤❤❤❤❤❤❤
@RDClayCrafts
@RDClayCrafts 6 күн бұрын
මගේ නම් කැමතිම youtuber මං සරන්නා ❤️ exam ඉවර නිසා දිගටම වීඩියෝ ඕනෙ අයියේ 😊
@chalanirathnayakaa
@chalanirathnayakaa 7 күн бұрын
Video ek dnakam blgena htyee❤❤ Niyamaii Ayyeeee ❤❤ Jaya wewa Ayyaaaa❤❤
@TharakaWithanage004
@TharakaWithanage004 7 күн бұрын
මේ වීඩියො එක දානකම් බලන් හිටියෙ😍❤️නියමයි🥰
@wijesingheudeepa8697
@wijesingheudeepa8697 7 күн бұрын
Trip pisso ge video එක බලලා මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ💕😊supiriyak...✨️
@Sancharani0403
@Sancharani0403 6 күн бұрын
Eka maru malli❤
@YY_twins-px2ws
@YY_twins-px2ws 7 күн бұрын
Very nice aiya💗
@nalakanalaka3650
@nalakanalaka3650 7 күн бұрын
සුපිරි❤❤
@sondurufamily2618
@sondurufamily2618 Күн бұрын
පොඩි සම්පත් පවා ලොකු සම්පත් කරගෙන උපරිම ප්‍රයෝජන ගන්න උඹට ලොව වටා සැරිසරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සුපිරියක් මචං.
@anushadilhari5510
@anushadilhari5510 6 күн бұрын
Woow super hamadamath vage❤
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 6 күн бұрын
Superb.. adareiiiii...✨️❤️
@kasunmaduranga2704
@kasunmaduranga2704 11 сағат бұрын
Supiri vibe ekak niyamayi ayiyaa❤
@TrailSeekers-lk
@TrailSeekers-lk 4 күн бұрын
Incredible shots! Loved every second.✨🤟
@RenukaFonseka-g6o
@RenukaFonseka-g6o 6 күн бұрын
man mansranna vedeyo ekak danakn hitiya kattiya me paththata😄😊😍
@JaninduDinuwara-yu2xp
@JaninduDinuwara-yu2xp 6 күн бұрын
Solo hiker ekkkath oni ane ❤😊
@thathsaraninavodya449
@thathsaraninavodya449 6 күн бұрын
Wenada wagema mekath supiri ❤️
@kalhararavidu594
@kalhararavidu594 6 күн бұрын
Niyamayi suddah ❤
@SLARTHARSHANA
@SLARTHARSHANA 5 күн бұрын
supper keep it up brother💗
@siripala6284
@siripala6284 6 күн бұрын
මරු අයියෙ ❤❤
@ShamaliSamankumari
@ShamaliSamankumari Күн бұрын
Man saranna mada hambune ada mara asai mama meyage video balanna..parissamen aiyee❤❤❤❤❤❤😊
@sadeepasadeepa9289
@sadeepasadeepa9289 6 күн бұрын
Udeta tv vala yna program venuwta me wage deyak pennuwa nm vatinava❤❤
@Dinil_Deelaka
@Dinil_Deelaka 7 күн бұрын
දෙන්නගෙම විඩියො බැලුව මරු 😍😍
@sandeepabhagya7454
@sandeepabhagya7454 6 күн бұрын
Wow beautiful❤🌼☘️🍃
@devindiamasha8768
@devindiamasha8768 6 күн бұрын
Supiriyk❤️😍
@kethakicolombage3395
@kethakicolombage3395 6 күн бұрын
Wenadha wagema adath lassana video ekk 😍💚
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 6 күн бұрын
අයියා කා එක්ක කැම්ප් කරත් අයියගෙ සයිඩ් එකෙන් දාන විඩියෝ එක තමා සුපිරිම❤ජය වේවා 🙏
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 6 күн бұрын
Wow,patta...👌👌🤜🤛
@SL-s4j
@SL-s4j 6 күн бұрын
Part 2 දාන්න ඉක්මන්ට❤❤❤❤❤❤
@ThenudaGeesan
@ThenudaGeesan 5 күн бұрын
අඩෝ මෙ ලංකාව බ්න් සුන්නයියා සුන්නයියා❤
@RDMad
@RDMad 7 күн бұрын
Trip pisso දාපු ගමන් බැලුවා ඒත් මේකෙ ආතල් එක මේක රහා ඔයාගෙ එකෙන් බලන කොට මල්ලි ඒ නිසා ආයි මම බලනවා ඔයාගේ එක දානකම් බලන් හිටියෙ ඇත්තටම ❤
@isankaekanayaka8097
@isankaekanayaka8097 7 күн бұрын
Wow maru place ekak
@JaniduNayanahansa-i2e
@JaniduNayanahansa-i2e 6 күн бұрын
Supire bn ala❤️👍🔥🌿
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 43 МЛН
කොටු රූල් | Kotu Rool | Episode 01 | @sapumalproduction  ​
22:06
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 489 М.
Rassagala Camping | Making Cheese Pasta  ft ​⁠​⁠@Experiment_Kitchen ​⁠​⁠@Thrimaz
50:49
Man Saranna මං සරන්නා
Рет қаралды 198 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН