උණුසුම් වායු බැලූන් සවාරියක්,hot air balloon ride sri lanka vlog 030

  Рет қаралды 186,119

The Sailor

The Sailor

Күн бұрын

Lanka Ballooning (Pvt) Ltd is a fully licensed operator and approved by the CAASL (Civil Aviation Authority of Sri Lanka) affiliated to Ministry of Transport and Civil Aviation and relevant ministries to operate Hot Air Balloon Rides in Sri Lanka.This is my 3rd trip with Lanka Ballooning (Pvt) Ltd.but every balloon ride is an unic experiencethey operate from dambulla.As an investment of Uluer Group Companies, Lanka Ballooning (Pvt) Ltd (Sri Lanka Balloon) established in 2016 after years of research and Hot Air Ballooning experience in different countries for more than 11 years. Mahmut Sami Uluer (GM) also contributes greatly to diplomatic, commercial and cultural relations between the two countries as an Honorary Consul General of Sri Lanka to Turkey.own and operate 2 Hot Air Balloons, each carrying Sri Lanka Balloon design and designated entirely for passenger carrying use. We have the capacity to carry 26 passengers at the same time.
enjoy the video.. Hope you guys like it.
their website
www.srilankaballoon.com
check them on facebook
/ srilankaballoon
check them on instagram
/ srilankaballoon
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK: / thesailor91
INSTAGRAM: / _thesailor

Пікірлер: 1 100
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
Subscribers ල දිනෙන් දින වැඩි වේවි.. ඒත් ඔය උබ ලග තියෙන නිහතමානිකම නැති කරගන්න එපා මචන් 😊. අපි උබත් එක්ක එකතු වෙලා ඉන්නෙ Subscribe 1000 ඉදන්.. අද වගේ හැමදාමත් හිටපන්....
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා මචං බොහොම ස්තූතියි 😍🙏🏻💚
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
ආදරෙයි ♥️😍
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
@@Supunsudarsha උබේ කතාව ඇත්ත උනා නේද මචන්
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
ඔව් මල්ලියෝ මමත් බලගෙන හිටියේ ඒ ළමයි දිහා පවු නෙද පුංචි ළමයිට කොච්චර අස ඇද්ද දුප්පත් අපිට මෙවා හින තමයි මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි
@zombiff4308
@zombiff4308 2 жыл бұрын
Ow ne paw
@Piyumantha1022
@Piyumantha1022 2 ай бұрын
ට්‍රයි කරන්න මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ...
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
මීට අවුරුද්ද කට කලින් තමයි දැනගත්තේ ලංකාවේ ත් hot air balloon තියෙනවා කියලා , මේ වීඩියෝ එකත් සුපිරි bruh පොඩි උන් සෙට් එකත් එක්ක cake share කරගත්ත එකත් සුපිරි අහ් එත් අපේ එ පොඩිකොල්ලො සෙට් එක ලැජ්ජයි අහිංසකයි දවසක එයාලටත් ඔයවගෙ බැලුමක යන්න පුළුවන් වෙන ආර්ථිකයක් හැදෙයි කියලා පාර්ටනා කරනවා 👍🌷
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌🙏🏻
@yy-kx9ys
@yy-kx9ys 10 ай бұрын
@@thesailorlk koheda ayye meva thiyenne yanna kiyakgannavada
@yy-kx9ys
@yy-kx9ys 10 ай бұрын
koheda ayye meva thiyenne yanna kiyakgannavada
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 3 жыл бұрын
සිංහල භාෂාවෙන් කියනවා නම් පටිට ලස්සනයි. අපිට මේවායේ යන එක සිහිනයක් ඒත් කොල්ලා උඹට ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් අපට දැක ගන්න සැලසුවාට.
@asankasakalasooriya8763
@asankasakalasooriya8763 4 жыл бұрын
Chenel එක සෙට් උනේ ලගදි.❤️ මරූ ✌. කරන වැඩේ ලස්සනයි 😍
@hirushanethmina7043
@hirushanethmina7043 4 жыл бұрын
තාමත් ෆ්ලේන් වලට බායි කියන උන් කෝ බලන්න හ් 😅😁🙈
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Haha 😄😄
@sampathsaranga2790
@sampathsaranga2790 4 жыл бұрын
හම්මේා් 🤣
@thecompiler203
@thecompiler203 3 жыл бұрын
@@sampathsaranga2790 eka
@manjulanishantha4001
@manjulanishantha4001 4 жыл бұрын
නොදකපූ දෙයක් ඛලාගත්තා ඔබට ගොඩාක් ස්තූතියි...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@asankadimuthu
@asankadimuthu 4 жыл бұрын
No country can beat the beauty of my motherland. පිටරටක ඉන්න කොට තමයි ඒක වැඩිපුරම දැනෙන්නේ. Thank you Salior for taking us a wonderful Balloon ride.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks you so much 😍💚
@ravi167
@ravi167 Жыл бұрын
ලංකාවේ නොදියුණු ගොබ්බ සමාජෙට ගහන්න තරම් ගොබ්බ සමාජෙකුත් නැ කියලා තේරුන්නැත්ද 😏
@yusrashafie9776
@yusrashafie9776 3 жыл бұрын
Awesome video Loved d scenaries It's lovely to hv adventure loving friends n family who u could travel with. Stay blessed 😊
@raviwijerathna7774
@raviwijerathna7774 4 жыл бұрын
අයියෙ ඔයාටත් පටිට ආතල් එක නෙවැ Good like බුදු සරනයි ! 😎😎😎😎😂😂😂😂😂😀😀😀
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@lilaniuthpala7045
@lilaniuthpala7045 4 жыл бұрын
awesome....😘😘 මං ආසම .....ගුඩ් මෝනිං කියන විදියට අනේ........Tried to say like that..😂😂😂😂😂
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Haha..😎. Thankyouuu😍
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
Eka aththa
@chariyatm1328
@chariyatm1328 4 жыл бұрын
එකනම් සිරා කථාව 🥰🥰
@chariyatm1328
@chariyatm1328 4 жыл бұрын
අපිවගේ නිකන් කියලා දන්නැ බං හොද හුස්මක් අරන් බර කරලා කියන්නේ 🥰😍
@lilaniuthpala7045
@lilaniuthpala7045 4 жыл бұрын
@@chariyatm1328 Innako man kohomahari ehema kiynwa
@damiduprabath8398
@damiduprabath8398 Жыл бұрын
Lassni Aiyoooo ❤❤❤❤ pattama sathutui me vidihta hari apitat meva dakinna lebena eka aiye ❤
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම් 4 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක.ජය වේවා සහෝදරය.❤️❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚 ජයවේවා 🙏🏻
@Hima_sha2
@Hima_sha2 3 жыл бұрын
Superi aaa aiye man asama chanell eka thama oyage eka
@tharindachamika85
@tharindachamika85 4 жыл бұрын
One of the best travelling channels in srilanka and u always appreciate the beauty of this ruby island best of luck THE SAILOR love ur presentation love form nuwara eliya❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyou brother 💚🇱🇰
@bandaraweerasingheweerasin2317
@bandaraweerasingheweerasin2317 3 жыл бұрын
සුපිරි mcn aiye. Jaya wewa💕💕👍👍💪💪👍
@janakashehan2431
@janakashehan2431 4 жыл бұрын
Anith ayath VOTE ekak dagena yan" The Sailor" ta🤗🤗🤗🤗🤗
@pathumsandanayaka9887
@pathumsandanayaka9887 4 жыл бұрын
Serama baluwa machan patta video eka ela.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ela brooo 💚
@lahiruindunilweerasakara7099
@lahiruindunilweerasakara7099 4 жыл бұрын
Never new about this balloons😍....Thank You Sailor.💖.. All The Best Sailor... Now this is a chanel that discovers the beauty of Sri Lanka..💖.. Waiting for more vlogs....
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyou so much... 💚🤙🏼 Glad you guys like the videos
@sithumihansima1643
@sithumihansima1643 4 жыл бұрын
Video eka nam balanna tikak parakku una aiya.....harima lassanai aiye adath video eka........apith oya ekka giya wage😊😊good luck 💚💚💚💐
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you nangi 🙏🏽💚
@Brendan9091
@Brendan9091 4 жыл бұрын
පින්කෙත හෙළ රණ් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා 🙏
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
ආයෙත් upa dinna me loketa එන්නේ එක සැරයක් පමණයි. Dewrni පාරට me loketa ආයෙත් එන්නේ na.
@sunna3323
@sunna3323 4 жыл бұрын
pattama patta machan..enjoy kara supiriyatama..good luck machan..jaya wewaaa
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks machan 💚😍
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ගොඩක් ලස්සනයි මම හැම වීඩියෝ එකක්ම බලනවා බුදු සරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙏🏻
@fahimmhd5695
@fahimmhd5695 2 жыл бұрын
Ethamai hari supiri megama koheda mallige vlog balanava yanna beri unata giya wage godak pin
@Muhammad-oj9xg
@Muhammad-oj9xg 4 жыл бұрын
Amazing beautiful our country bro🇱🇰🇱🇰🇱🇰💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌 indeed
@infoatniro9055
@infoatniro9055 3 жыл бұрын
Yes. But there are so many countries which are more beautiful than our country😄
@Muhammad-oj9xg
@Muhammad-oj9xg 3 жыл бұрын
@@infoatniro9055 we dont care about it but our country is beautiful for us❤️
@infoatniro9055
@infoatniro9055 3 жыл бұрын
@@Muhammad-oj9xg yes. I'm also proud of my country 💓 Sri Lanka is a hotspot of Bio diversity 😄
@Muhammad-oj9xg
@Muhammad-oj9xg 3 жыл бұрын
@@infoatniro9055 😍❤️
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
බැලුම් සවාරියේන්ම ඔයාගෙ චැනල් එක සබ්ස්ක්‍රිබ් කලා. අද ඉදලා බලනවා.. ජයම වෙවා .. මමත් CINEC campus eke welder fitter course eka කලා.... ජයම වෙවා සහොදරයා ....... Good Luck ..
@ranjamadu1161
@ranjamadu1161 3 жыл бұрын
අඩේ මේ වෙනකං subscribe කරල තිබුණෙ නෑ. මේක දැක්කම නොකර ඉන්නෙ කොහොමද. ලංකාව කොච්චර ලස්සනද. එල කොල්ලෙක් ඔයානම්.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😍😍😍✌️
@Ceylonmemories
@Ceylonmemories 4 жыл бұрын
හොදට කරලා තියෙන්නේ video eka. එලම මචන්.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල මචං 💚👊
@chandana1136
@chandana1136 3 жыл бұрын
බැලුන් එක ලොකු සුලගකට හසුවුනොතින් කොහොමද පාලනය කරගන්නෙ
@bimsaraabisheka8227
@bimsaraabisheka8227 4 жыл бұрын
Harima lassanai Ayye Supiri Pattay.☺👍👌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚✌️
@chanda874
@chanda874 4 жыл бұрын
A truly wonderful opportunity for us Sri Lankans to experience something new. Thank you so much for sharing these things with us ...🙏🙏🙏
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyou so much for watching.. Im glad you liked it..
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
sundara addakimakAsenlage,tic toc videos gana hitanakota,oba karana mey videos kochchra sundarada saralada,samajeta watina deyak denne,kaiwaru nati sarala basin..😍😍😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍💚
@nadirasanjana
@nadirasanjana 4 жыл бұрын
I appreciate your personality bro. This is best travel volg the best I've seen ever. I hope someday to travel with you. Good luck and be safe. ♥️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚🙌
@nironiro3605
@nironiro3605 4 жыл бұрын
Aththamai shoooiiii anee asawen baluwe video eka iwara wenakalma.budusaranai
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@nironiro3605
@nironiro3605 4 жыл бұрын
@@thesailorlk 🙏👍🌹🎁
@smanthagajaweera6555
@smanthagajaweera6555 4 жыл бұрын
Please vote this incredible man #sailor#♥️
@kamalkumara4001
@kamalkumara4001 3 жыл бұрын
Niyameta enjoy kala malli 😀😀
@katta95
@katta95 4 жыл бұрын
WASANTHA AIYYA ENAWA kiyala ahune mata witharada 😂 Keep it up brother ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😄😄 Thanks brother 💚🙌
@dulmi8390
@dulmi8390 2 жыл бұрын
Oya belun ape gewal paththe thiyenne. Eth me video eken thamai balun eka gena vistharayak denagaththe. Thank you sahodaraya me wage videos danawata..
@avishkadilranga3659
@avishkadilranga3659 4 жыл бұрын
හූවක්..ඕනේ...😁😁 ..
@kusalajayangani4274
@kusalajayangani4274 3 жыл бұрын
Adane belun aeka dekke anek hema wedeyo wakma beluwa. Jaya dewepehetai
@andrewsundaram3996
@andrewsundaram3996 4 жыл бұрын
So nice balloon trip Sailor Malli. Wish I I was there with you!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Amazing experience 💚🤙🏼
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Onna e vlog ekath beluwa..patta lassanai..okkotama wada lassana oya katha karana widiya ane...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Hahaha thank you so much 😍💚
@asithamichelge1295
@asithamichelge1295 4 жыл бұрын
I had a ride with same baloon, same pilot.. it was amazing
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Yeah.. Friendly staff and amazing service 💚🤙🏼
@milindaratnayake9665
@milindaratnayake9665 4 жыл бұрын
ජය වේවා හොදින් කරගෙන යනවා...අනික් වීඩීයෝ ටිකත් හොදයී........නියමයි Bro
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@lakdeepamalinda3262
@lakdeepamalinda3262 4 жыл бұрын
Video ek full blla comment ek dmme Supiri vlog ek ❤😎👌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 😍💚
@lakdeepamalinda3262
@lakdeepamalinda3262 4 жыл бұрын
@@thesailorlk ❤
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
Oh aiye tharaha wenna epa mama baluwe danui supiri video eka ☝️
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
Hama dama ikmanin balana mama ada parakkuuna ne 🙂📽️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Hahaha thank you ekata kamak na 🙌💚
@srilankaneverything4851
@srilankaneverything4851 4 жыл бұрын
Good luck ayyah ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තූතියි මල්ලි..ජය
@wadithagamage
@wadithagamage 4 жыл бұрын
*@@thesailorlk1)යන දිශාව පාලන කළ නොහැකිනම් බිමින් follow කරන්නේ කෝමද .....පාරවල් නැති /dead end ප්‍රදේශ හමුවනවිට....?? 2) උපරිම උඩ 300mද යාහැකි? 3)නෛතිකව පිට අයගේ ඉඩම්වලට බෑමට ඉඩදී ඇතිද යන දිශාව පාලනය කළ නොහැකිනම්?*
@kasunudayanga4259
@kasunudayanga4259 4 жыл бұрын
Ftta aiya. Digatama karan yanna.
@kanchanabro3758
@kanchanabro3758 4 жыл бұрын
උදේ 5 ට නැගිටල බලන් හිටපු අය කෝ බලන්න .......
@thitha_
@thitha_ 4 жыл бұрын
Hellow ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@MrUshanfb
@MrUshanfb 4 жыл бұрын
Kanchana Bro man hitiya yaku
@kasunnimantha4283
@kasunnimantha4283 3 жыл бұрын
Niyamai kawdawath dekapu nithi awa supiri
@Nalin440
@Nalin440 3 жыл бұрын
අපිටනම් ඔව හින අයියෙ😞❤️
@gamagegamage1597
@gamagegamage1597 4 жыл бұрын
Woow oyage videos mama hama akakma wage lassanai group akath harima suweet .godak lassanai asawin baluwa .balanna asa wediyata thamai viedos karanne harima pahadeli.bs
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@sarangadilrukshini1301
@sarangadilrukshini1301 4 жыл бұрын
That experience....😍😍😍😍😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@dream2ceylon
@dream2ceylon 4 жыл бұрын
wow bro we watched full video beautiful sri lanka thank you sharing .
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyou so much brother 💚
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 4 жыл бұрын
Waited for that ❤️ Awesome 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyou 💚🙏
@rajithapriyan45
@rajithapriyan45 3 жыл бұрын
Patta bn
@suddagaming8081
@suddagaming8081 4 жыл бұрын
❤❤❤super video ❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල..💚
@asankasudesh2806
@asankasudesh2806 4 жыл бұрын
Waaaw.. wede nm maru bn.. eth ape rate podi minihata owa uruma ne.. ape rata ehemai hadala thiyenne.. but vlogs eka supiriy..
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks machan 🙌💚
@Nimesh6705
@Nimesh6705 4 жыл бұрын
Ela
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@surangasisira5713
@surangasisira5713 4 жыл бұрын
Asawen baluwa brother apita yanna bari unath giya wage thamai thanks brother
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚✌️
@thamidusathsara5624
@thamidusathsara5624 4 жыл бұрын
Oyanam mara අතාල් ake inna akkenek nada . 🤣🖐️👍💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ow ow 😁
@thamidusathsara5624
@thamidusathsara5624 4 жыл бұрын
👍👍👍🤩
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 4 жыл бұрын
Super brooo .balana ma hitapu vlog akak ..✌️✌️✌️💝🎼🎼🇱🇰💪🔥
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Haha.. Thankyouuu💚🤙🏼
@kasunvlogs2721
@kasunvlogs2721 3 жыл бұрын
අපෙ ගෙවල් දැක්ක මන් 😢
@manojmanojr8718
@manojmanojr8718 4 жыл бұрын
A ayya onna ekath baluwa patta
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ela brooo jaya wewa 💚🤙🏼
@mrpera3855
@mrpera3855 4 жыл бұрын
33:15 podi unge ahinsaka munu tika ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
පට්ට වීඩියෝ එක මං ඉවරවෙනකම් බැලුවා
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@SurasLifeStories
@SurasLifeStories 4 жыл бұрын
Sailor the human drone 🙂
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍💚
@ruchithudara
@ruchithudara 3 жыл бұрын
Eee dawas wala idala sailor ge fan kenek nee.
@SurasLifeStories
@SurasLifeStories 3 жыл бұрын
@@ruchithudara oh yes 🙌
@ruchithudara
@ruchithudara 3 жыл бұрын
@@SurasLifeStories thanks for replying. Dilata pizza ekkui. Sailorta polroti tikakui lankawata apu dawasaka aran yanna wei.
@danushkasumanadasa3996
@danushkasumanadasa3996 Жыл бұрын
kolla vathureth yanava muhudeth yanava ahaseth yanava gas uda gal udath yanava ammoo itin yakek ahh ❤❤❤❤❤
@dileeshahirushan1361
@dileeshahirushan1361 4 жыл бұрын
Fantastic 🌤️🍃❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 😍💚
@MaheshWalatara
@MaheshWalatara Жыл бұрын
Do they go over Sigiriya??
@pinnaproduct5050
@pinnaproduct5050 2 жыл бұрын
සුපිරි හොදේ .....
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Ape game kollo set eka Dambulle
@sauronyt6432
@sauronyt6432 4 жыл бұрын
Video ek maru aiye oyge videos hamdam mn balanv
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@chamaralasantha3960
@chamaralasantha3960 4 жыл бұрын
adee supiriy bn
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 3 жыл бұрын
Very nice my bro
@nimnaekanayaka773
@nimnaekanayaka773 Жыл бұрын
ගොඩක් පින් අයියෙ අර ලමයින්ටත් කේක් දුන්නට ❤️
@roynishanthafernando5352
@roynishanthafernando5352 4 жыл бұрын
harima lassanai malli.keep it up
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Niyamai malliya oyage video eka..bs
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@charith7940
@charith7940 4 жыл бұрын
woow.jaya wewa lassanai vedio aka
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@dilumbuddhika3960
@dilumbuddhika3960 4 жыл бұрын
Sirawatama supiri mcn.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@nayasarathna
@nayasarathna 9 ай бұрын
Wow....! Thanks for you ...! Lots of value....!❤
@vimuproduction9394
@vimuproduction9394 3 жыл бұрын
ඔක්කොම comments වලට උඹ reply කරලා. ඒක පට්ට bro
@budhdhikaprabhath9206
@budhdhikaprabhath9206 3 жыл бұрын
niyamaiiii................
@tharutharu6716
@tharutharu6716 4 жыл бұрын
Uba vidiyo supir ban.. asai yanna
@Vihaga_drx
@Vihaga_drx 4 ай бұрын
සුපිරියක් තමා ♥
@mayuraprabath2855
@mayuraprabath2855 4 жыл бұрын
Wooooooooooooooooooooow නියමයි. සුපිරි විඩියෝ එකක්. 👍👍 ❤️💙💛
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ela broooo 😍😍😍
@sinethyaariyarathne4247
@sinethyaariyarathne4247 3 жыл бұрын
Maru aiye 🤗 math yanawa dawasaka 💚🤗
@dinushathushan9898
@dinushathushan9898 3 жыл бұрын
Patta lassanai ❤️
@kanchanasewwandi6726
@kanchanasewwandi6726 4 жыл бұрын
ලස්සනයි video eka asai eth bayai balloon ride ekak යන්න
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@theruwansaranai6029
@theruwansaranai6029 4 жыл бұрын
Ada nam supiri hode.kiyanna wachana ne niyamai
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@sachalaindunil9403
@sachalaindunil9403 4 жыл бұрын
හැමදාම වගේ අදත් video එක ඉතිම් 🔥🔥🔥🔥😍🤟❤️❤️❤️ අද උඩින් ගිය නිසා....😂රොටී නෑ කේක්....🎂 😋😋🤟❤️❤️❤️❤️🔥
@chathurangachathuranga8709
@chathurangachathuranga8709 4 жыл бұрын
niyamai lassani lankawe palamuwathawa balloon sawari hodata pehaedili suba paethum
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@artthusiyathusindu7528
@artthusiyathusindu7528 4 жыл бұрын
අඩේ අයියේ මාර ආසයි වීඩියෝ බලන්කොට බැලුන් රයිඩ් එකක් යන්න😘✨
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@jayanimadushani3170
@jayanimadushani3170 4 жыл бұрын
ගොඩාආආආආආක් ලස්සනයි අයියෙ. දවස පටන් ගත්තෙ අද video එක බලල. බුදු සරණයි ඔයාට ❤️❤️❤️😘😘😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තුතියි ✌️
@chamithpansilu1234
@chamithpansilu1234 4 жыл бұрын
ඔය බෙට්ට පාගන්න එපා😅... සුපිරි විඩියෝ එක🔥💯
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💩 😁😂
@sanathkumara7934
@sanathkumara7934 4 жыл бұрын
balloon ride කීපයක් මීට ඉස්සෙල්ලත් බැලුවා.මේකත් සුපිරි.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 💚😍
@swarnamudalige6388
@swarnamudalige6388 4 жыл бұрын
පුතාට ගොඩක් ස්තුතියි,සම්පූර්ණම විඩියෝ එක බැලුවා හරිම ලස්සනයි.පුතාට බුදුසරනයි...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙏🏻
@bagyaisuranga1136
@bagyaisuranga1136 4 жыл бұрын
ඒකනම් සුපිරිම ඔියි❤️ තප්පරයක්වත් skip නොකර බලං හිටියේ❤️❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තුතියි 💚✌️
@samanhewavitharana6063
@samanhewavitharana6063 Жыл бұрын
සුපිරි මල්ලි
@chamil7490
@chamil7490 2 жыл бұрын
Giving those innocent children a piece of cake to eat is worth more than the entire journey❤
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 117 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Hot Air Balloon | Kandalama | Sri Lanka 🇱🇰 | Vlog 03
11:32
Our Travel Diary
Рет қаралды 2,6 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39