No video

Hot Seat | Episode 04 With Sanjana Onaali Gamarachchi

  Рет қаралды 465,155

TV Derana

TV Derana

Күн бұрын

Hot Seat | Episode 04 With Sanjana Onaali Gamarachchi
#tvderana #hotseat

Пікірлер: 1 000
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@puspadeepaani6435
@puspadeepaani6435 2 жыл бұрын
🌻🎁💐😂
@indikadissanayake3427
@indikadissanayake3427 2 жыл бұрын
Oya harii awankai akki😊❤️
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 2 жыл бұрын
බුදුසරණයි දුව ඔයාට පරිස්සමින් ඉන්න
@hasini6535
@hasini6535 2 жыл бұрын
❤️🥰♥️
@nawanjaliisuri1350
@nawanjaliisuri1350 2 жыл бұрын
Adarei ape sanjana akki❤️❤️❤️
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 2 жыл бұрын
මාරම නිහතමානී කෙල්ලෙක්.මාර අවංකයි.මේ වගේ හොද හදවත් තියන මිනිස්සු හරිම අඩුයි.ආදරේයි ගොඩක් නංගි.හැමදාම සතුටින් ඉන්න. ❤❤❤
@kdamalidu6414
@kdamalidu6414 2 жыл бұрын
Man nam asama na meyata hethuva hena posh venna hadana melo rahak nathi niliyak
@naveeofficial2000
@naveeofficial2000 2 жыл бұрын
ඔයා දන්නවද සංජනා අක්කෙ... මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වුණා අද ඔයාගේ කතාව ඇහුවට පස්සේ.. මටවත් ඒක හිතාගන්න බැහැ.. හරි පුදුමයි.. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන... බුදු සරණයි
@chamiduweerasinghe5737
@chamiduweerasinghe5737 2 жыл бұрын
වෙනස්ම කෙනෙක්, වයස කිව්වා. Birthday එකත් එක්කම. 👌👍😎 respect. සමහරු හිතං ඉන්නේ වයස කියන්නේ හන්ගන් ඉන්න ඕන දෙයක් කියලා.
@rashir4737
@rashir4737 2 жыл бұрын
කතා කරන හැම වචනයක්ම හරිම අවංකයි සංජානා. මම හරිම ආස කෙනෙක්. ❤️❤️❤️
@pdiwaidyarathna4472
@pdiwaidyarathna4472 2 жыл бұрын
ඔයා හරි පුතේ ජීවිතය ජය ගන්න
@umayangiinosha2051
@umayangiinosha2051 2 жыл бұрын
කොල්ලෙක් හොයා ගන්න ඕනේ නිර්ණායක ටික ඇත්තටම ඇත්ත සුපිරි නිළියක් 💥💥💖
@sudharmapriyadarshani3490
@sudharmapriyadarshani3490 2 жыл бұрын
ඉස්සෙල්ලම මම ඔයාව දැක්කේ චූං පාන් කතාවෙන් ඒත් දැන් වෙනකොට ඔයා හරිම ආදරනිය කෙනෙක් වෙලා මැණික කදුළු කියන්නෙ ඇසට වගේම හදවතටත් කිට්ටු බැඳීමක් ඔයාගේ හැකියාව මරු ඔයාගේ අදහස් ඇහෙනකොටත් මේ ඔයාම ද කියලා හිතෙනවා ඒ අදහස් හොඳයි ජිවිතය තොර ගන්න ඕන යථාර්ථය ට ගැලපෙන විදියට තමයි සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා උදා වෙන හැම දවසක්ම ගොඩක් ආදරෙයි නංගියෝ පරිස්සමින් ඉන්න
@nethmishehara5604
@nethmishehara5604 2 жыл бұрын
අම්මෝ.. එයාගෙ කතා අහන්න හරි ආසයි.. කතා කරද්දි ඇස් කන් අහකට ගන්න හිතෙන්නෙ නෑ... මාරම කතා හැකියාවක්.. ❤️...
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Ow amutuma katahadak avanka ahensaka adahas setum patum kaveyak vage ahan heteye
@thusinidananjani3468
@thusinidananjani3468 2 жыл бұрын
සංජානා අක්කා කිව්වා ඒ සේරම කතා ඇත්ත.. සමහර කෙල්ලො කොල්ලො සුරංගනා කතා කිව්වට හැමෝම ආසයි ලස්සනට සතුටින් ඉන්න.. සංජානා අක්කා හරිම නිහතමානී කිසිම ලොකුකමක් නැති සුන්දර චරිතයක්..ගොඩාක් ආදරෙයි ඔයාට..❤❤😘😘
@tcfunzone8798
@tcfunzone8798 2 жыл бұрын
අනිවාර්රේන් 💕💕
@vishakakumari8008
@vishakakumari8008 2 жыл бұрын
පුතේ,දෙමව්පියන් ගේ හා දරුවන්ගේ බැදිම වැඩිකමට තමා කොච්චර කාලයක් ගියත් මතක් වෙනකොට ඇඩෙන්නේ.ඒක නොතෙරන මිනිසුන් ඉන්නවා.දුක් වෙන්න එපා අනුකම්පා කරන්න.
@mayanarasinghe6404
@mayanarasinghe6404 2 жыл бұрын
you're a very good girl.take care.
@deesanjupere
@deesanjupere 2 жыл бұрын
ඔයාගේ කතාව නම් ඇත්ත dr. මං කලින් යාලු වේලා හිටිය කේනත් මගේ සල්ලි සතේට ඇද්දා. ඒත් ඒයා මං අසනීප වේලා ඉද්දි වත් ඒයාගේ සතයක් වියදම් කරලා ඒයා මට පැනඩෝල් පේත්තක් වත් අරන් දුන්නේ නැ. ඒයාගේ සේරම වියදම මට දිලා ඒයාගේ මුලු පඩියම ඒයා ඉතුරැ කර ගත්තා. අන්තිමට බලද්දි ඒයා වේන කේල්ලේක්ට හැම දේම අරන් දිලා. අද සමාඡේ පිරිමි විශ්වාස කරන ඒක තමයි මොඩම වැඩේ
@Meteorub916
@Meteorub916 2 жыл бұрын
What about girls !!!!!
@tharikathalagala9621
@tharikathalagala9621 2 жыл бұрын
ඔයා කියපු කතාව ඇත්තම ඇත්ත.කවුරු මොන දේ කිව්වත්
@nadeeshapriyangika7472
@nadeeshapriyangika7472 2 жыл бұрын
ඒක නමි ඇත්ත,,මමත් සැහෙන්න වියදමි කරලා තියනවා
@nayanapradeepika3052
@nayanapradeepika3052 2 жыл бұрын
හරි බුද්ධිමත් නිළියක්.. ප්‍රයෝජනවත් සංවාදයක්.... එන කෙනට කතා කරන්න නොදී අතෝරක් නැතිව පණ්ඩිතකම් කියවන නිවේදකයන්ට හොඳ ආදර්ශමත් නිවේදකයෙක්...... කොහොමත් දෙරණේ නිවේදකයෝ හරිම සන්සුන්...
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි සරණයි සරණයි සරණයි
@sanji8020
@sanji8020 2 жыл бұрын
JESU PIHITHAI NIROGI SUWAYA JESUGE MARIYATHUMUGE JUSATHUMAGE DEVIPIYAGE SANTHUWARA SANTHUWARUYANGE
@gunarathnayake7840
@gunarathnayake7840 2 жыл бұрын
අනේ සංජානා ඔබ හොද දරැවෙක් දුවේ අම්මාකෙනෙක් නැති අඩුවනම් කවදාවත් පුරවන්න බැරියි වෙයි එත් ඔබ ඉදිරියටම යන්න තාත්තායි නංගියායි එක්ක හැමදාමත් ආදරේන් ඉන්න ජයවේවා 🤛🤛🤛🤛
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
❤️🌹👍🙏👌
@tomtoma9813
@tomtoma9813 2 жыл бұрын
ඔයා හරිම නෝමල් කෙල්ලෙක් ...එකක් හිතේ තියාගෙන තව දෙයක් කියන කෙනෙක් නෙමේ ....හරිම සරලයි....ඉදිරි අනාගතයේ සියලු පැතුම් ඉටුවේවා....ඔයාටත් තාත්තාටත් නංගීටත් තෙරුවන් සරණයි ....
@vr72
@vr72 2 жыл бұрын
මේ ලස්සන කෙල්ලට අපි හැමෝම ආදරෙයි...බුදුසරණයි
@lahiru4040
@lahiru4040 2 жыл бұрын
මෑත කාලයේ දැකපු නිලියන්ගේන් මිනිස්සුන්ගේන් බැනුම් අහන්නැතුව ඉන්න අය හරිම අඩුයි........ඒ අතර ඉන්න මම ආසම කේනා සන්ජානා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SarathKumara-fy9uy
@SarathKumara-fy9uy 2 жыл бұрын
Ama wekunam kana badu
@couple969
@couple969 2 жыл бұрын
@@SarathKumara-fy9uy menna innw pau sathek 🤣🤣
@couple969
@couple969 2 жыл бұрын
@@SarathKumara-fy9uy uba ekkada nidgaththe ... geniyek dekkama badu badu ganne..
@dhanuanuradhani9745
@dhanuanuradhani9745 2 жыл бұрын
@@couple969 😂😂😂 හොද වැඩේ.මුන් දකින දකින ගෑනිට බඩුලු.මුන්ගේ ගෑනු තමා බඩු.ඒකනේ අනිත් ගෑනුන්ට එහෙම කියන්නේ.
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
පුතා ඔබට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏
@sandraduthika5145
@sandraduthika5145 2 жыл бұрын
අම්මා හැමෝමටම ජිවිතේ.. වටිනා කෙනෙක්..❤සං ජානා අක්කිගෙ අම්මා ආයේ එයාගේ අම්මා වෙලාම ඉපදෙන්න ඕන...✨️🌹❤
@flamingodesigngirl539
@flamingodesigngirl539 2 жыл бұрын
She s indeed really humble and so kind..I don't know why people don't like her.She s a sweet heart. She s really nice to even strangers. STOP bullying her She s so adorable. She s a genuine girl who who pursuing her career honestly which most people don't. Good luck to her future. She s got blessings
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
❤️🌹👌👍
@___.heyy04
@___.heyy04 2 жыл бұрын
සංජානා ගමාරච්චි... ඇත්තටම කිව්වොත් තමන්ගෙ ගමන කිසිම හේතුවක් නිසා නවත්තන්නෙ නැති චරිතයක්.මොකද සංජානා අක්කිගෙ හැම වීඩියෝ එකක් ම වගේ මං බලන නිසා ඒ ගැන මං මාර ම විදිහට දන්නවා.ජීවිතේ දුක,සතුට එක හා සමානව දරාගන්න කෙනෙක්.මාර ම නිහතමානී,ආදරණීය චරිතයක්.ඇත්ත කතා කරන මාර හයිය හිතක් තියෙන කෙලින් කතා කරන අභියෝග වලට මාර ම ශක්තිමත් ව මුහුණදෙන කෙනෙක්.... •Stay safe 😷 •Love you ♥️
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
පව්,ඔයත් මම වගේම ආදරය වෙනුවෙන් ,,අන්තිම සතපහ ඉවර වෙනකල් වියදම් කරපු කෙනෙක් ... අපේ මිනිස්සු කොහොමටත් කුහකයි සංජු ...ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ ...අපි හැමෝම ඔයාගේ රංගනයට කැමතියි ..නංගෝ ඔයාගේ හිනාව හරිම ලස්සනයි ...පරිස්සමෙන් හොඳින් ඉදිරියට යන්නට උත්සාහ ගන්න ...ශක්තිය දහිරිය ලැබෙන්න ඕන ....😘
@manoligunatilaka9161
@manoligunatilaka9161 2 жыл бұрын
අම්මාව මතක් වෙද්දී දරැවෙක්ට ඇඩෙන්න ඔනේ එහෙම නොවුනානම් පුදුමයි මඩ ගහන උන්ට ඇඩෙන්න ඔයා ඉදිරියම යන්න.බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ එ නිසා ඔයා යන ගමන් යන්න නන්ගී.ඔයාගේ අනාගතයට සුභ පතනවා.
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Ekane nohaduvanam ne puduma
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
දිවිතුරා ටෙලියේ ඔයාගේ රඟපෑම් ලස්සනයි
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඇත්ත අම්මා නැති වෙන එක දරාගන්න බෑ..ඒක නොවී තේරෙන්නෙ නෑ..වෙන්නත් එපා..ඒත් ඒ දුක දරාගන්න බෑ.. නොකා නොබී ඉදලා නැගිටලා ටිකක් අපිත් ඉන්නෙ..🤍❤️ ඒ වගේම නෑදැයෝ ලගින් ඉන්නෙ නෑ.අම්මාගේ යාළුවොත් බලන්නෙ වට්ටන්න.මගේ යාළුවෝ ලග ඉදියා. අනේ හොයාගෙනම ආවා ස්කූල් කාලේ අය.🥺😔
@sandraduthika5145
@sandraduthika5145 2 жыл бұрын
සංජානා අක්කිගෙ කතාවෙන් අපිට හුගක් දේවල් ගන්න පුළුවන්...✨️💕හරිම ආදර්ශමත් චරිතයක් 🤗❤
@saliyaekanayake6144
@saliyaekanayake6144 2 жыл бұрын
peshalage katanisa sanjana nangita una karadarayak.thamnge joliya wenuwen thawath kenekge jivthe ekkasellam karana aka weradi.
@supuniwijethunge4607
@supuniwijethunge4607 2 жыл бұрын
Sanjana අක්කිට 1000ක් කතා කිව්ව මිනිස්සුන්ට අද උත්තර හම්බවුනා💕
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Anevaryenma
@sandraduthika5145
@sandraduthika5145 2 жыл бұрын
සංජානා අක්කි සුපිරි චරිතේ ආදරෙයි...❤ ඔයාගේ හැමවැඩක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්තකවේ වා...!❤
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 2 жыл бұрын
මනුස්සයෙක් දියුණු වෙනවා බලන්නත් බැරි,හොඳක් කියන්නත් බැරි,මහ කුහක මිනිස්සු ඕනෙ තැනක ඉන්නවා.ඒවගෙන් තමයි සමහරු ඇත්තටම සතුටු වෙන්නෙ. එහෙම වෙන්නෙ වෙන මොකුත් නිසා නෙමේ.තනිකර තියෙන පැලියාව😒ඔයාට ජය වේවා අක්කෙ ❤️❤️❤️
@suvin507
@suvin507 2 жыл бұрын
මදුරුවෙක් වත් මරන්නෑ.එක දැනුනා ❤️❤️💝💟👌👌
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
මම මෙයාට හරි ආසායි හරිම නිහතමානී ❤️ කියන දේ කෙලින් කියනවා 🌼🌼 😍 අනෙ ඉලගට ලිහිනි (ශලිනි) ව ගෙන්නකො ❤️❤️
@utproductions938
@utproductions938 2 жыл бұрын
අැත්තටම අක්කාට මඩ ගහන අය ඔහොම කරන්නේ keyboard එක නිසා... එහෙම ගොඩක් අයට අැත්තට දැක්කම කතා කරගන්නවත් පන නැ😂 අක්කා අැත්තටම හරිම නිහතමානී චරිතයක්..... ඉදිරියටම යන්න සුභ පතනවා 😇🙌
@Ammi_apiLK
@Ammi_apiLK 2 жыл бұрын
0
@--AS--
@--AS-- 2 жыл бұрын
කෙලින් කතා කරන එක නම් මරු👌 ඒකමයි ඔයාට මෙච්චර ආදරේ❤️ දකුණෙ කෙල්ලෙක්නේ... ඉතින් කෝමත් ආදරෙයි❤️❤️❤️❤️❤️
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
අනෙ ගොඩෙ ගොබ්බ බයියො දකුණේ ගොන් බයියො
@--AS--
@--AS-- 2 жыл бұрын
@@user-gw6pm7id9k අපි ගොඩේ තමයි. ඇයි ඔහෙට ප්‍රශ්න තියද? අපි ගොඩේ ඒ උනාට තමුන් තාම මඩේ නෙහ්😶
@rashinirameesha1869
@rashinirameesha1869 2 жыл бұрын
dannavada godak ugathun bihi une dakunen
@--AS--
@--AS-- 2 жыл бұрын
@@rashinirameesha1869 😏
@sriyanijayasingha9144
@sriyanijayasingha9144 2 жыл бұрын
@@rashinirameesha1869 දකුනේ කියනවට වඩා මුලු රටෙන්ම කිව්වොත් නරකද
@minulisiyara1169
@minulisiyara1169 2 жыл бұрын
කෙලින් කතා කරන එකට මන් පට්ට ආසයි අක්කෙ.හැමදෙම දරාගෙන ඉස්සරහට යන්න.ඒ දුක් වල තරමටම හිනාවෙන්න දවසක් අනිවරෙන් එනව❤️sthutin prissmn ශක්තිමත්ව ඉන්න ඔය වගෙම.😊❤️🌸හැමදාමත්...
@maduh302
@maduh302 2 жыл бұрын
කෙලින් කතා කරන නිහතමානී කෙනෙක්.අක්කා හරියටම හරියටම හරි.මම කැමතිම රංගන ශිල්පිනිය ආදරෙයි අක්කේ.සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි.
@shanukidinushika6562
@shanukidinushika6562 2 жыл бұрын
ඔයා ශොයි අක්කි මන් ඔයාට ගොඩක් කැමති කව්රු මොනා කිව්වත් ඔයා ඔයගේ ගමන යන්න wish your all the best akkiyoo. Good bless you🥰
@Thisantha1
@Thisantha1 2 жыл бұрын
ඉතා අවන්කව සත්‍ය කතා කරන තරුනියක් ඔබ. ඔබට සුබ අනාගතයක්... නිවේදක මහතාත් ශිශ්ට සම්පන්න මාද්ය සදාචාරයක් ඇතුව වැඩසටහන මෙහෙයවන කෙනෙක්..
@gayanichandima253
@gayanichandima253 2 жыл бұрын
ගොඩක් අවංක ගෑණු ළමයෙක්..ජය වේවා
@nimeshamunasinghe2175
@nimeshamunasinghe2175 2 жыл бұрын
ජීවිතයට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් චරිතයක් field එකේ විතරක් නෙවෙයි සැබෑ ජේවිතෙත් ❤️
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Awakawama katha kara budu saranai obata
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
අක්කිගෙ ජීවිත කතාවමයි මගෙත් අවුරුදු හතර හමාරක් අවසානෙ ඒක නැති උනා මාත් අක්කි වගේම හිතන කෙනෙක් අදට එයා මාව එපා කියල ගිහිම් මාස 3ක් 😪මාත් සතුටින් අක්කිගෙම කතාවමයි මටත් තියෙන්නෙ
@SunShine-yd6pz
@SunShine-yd6pz 2 жыл бұрын
Same here, even on the dates I spent money for the guys. Still they didn't love me 🙈
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
නoගි ඔයාගේ ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉස්ට වේවා..අනාගතේ සුබ වේවා..තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න..ගෙදර අයත් සමග...😘❤
@rvofficialbrand1880
@rvofficialbrand1880 2 жыл бұрын
අක්කි ඔයා හරිම ශෝයි.අපේ රටේ මිනිස්සුන්ට පුලුවන් කතා හදන්න විතරයි.කරන්න පුලුවන් දෙයක් නෑ මේ අයට.අනුම්ගෙ කුනු හොයනවා විතරයි.පරිස්සම්න් සතුටින් ඉන්න අක්කෝ😘😘😘❤️
@chathubandara9252
@chathubandara9252 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න නන්ගී... ඔයාට හරි යන්නම ඕනී😘😘😘😘අම්මා කොහේ හරි ඉදන් බලන් ඇති
@lalithachandrasiri9778
@lalithachandrasiri9778 2 жыл бұрын
අනිත් ගුනාංග හැම එකක්ම වගේ , සත්තුන්ට කරැනාව ආදරේ දක්වන එක , ඔයාගේ දැකපු උතුම්ම ගුනාංගය...ඔයා ඉදිරියටම යනව..බුදු සරණයි ..!!!
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
Puthe ඔබ ගොඩක් හොද දරුවෙක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@nabeshadesilva7824
@nabeshadesilva7824 2 жыл бұрын
අවන්ක වැඩි උනාම ඔහොම වෙනවා අක්කී ..ඔයාට වගේම තමයි මටත් උනේ...
@tharushiamaya2510
@tharushiamaya2510 2 жыл бұрын
Matath
@deesanjupere
@deesanjupere 2 жыл бұрын
මටත්
@tharushikamadhushani8798
@tharushikamadhushani8798 2 жыл бұрын
Matath 😑
@hasheniganga861
@hasheniganga861 2 жыл бұрын
Matath
@dilinisandamali9742
@dilinisandamali9742 2 жыл бұрын
Mtath ekmai une
@indranikarunarathna8566
@indranikarunarathna8566 2 жыл бұрын
ඔයාගේ අදහස් වලට මම කැමති දුව දුර්ජන මිනිස්සු කියන ඒවාට සැලෙන්න එපා හොදින් චරිතවත් ව ජීවත් වෙන්න මම හරිම ආසයි ඔයාගේ drama වලට ඔයාට සුභ අනාගතයක් තෙරුවන් සරණයි
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
❤️🌹👍
@kavirangapeeris7977
@kavirangapeeris7977 2 жыл бұрын
අවංකව කතා කරන්නේ ,පැහැදිලි ලස්සනයි .නිවෙදකයා කටහඬ ලස්සනයි පැහැදිලි දක්ෂයි
@madhushani3555
@madhushani3555 2 жыл бұрын
කොච්චර ආදරේ කරත් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ කොහොම ආදරේ දුන්නත් අන්තීමට දාලා යනවා 😔💔
@chamodihansani4674
@chamodihansani4674 2 жыл бұрын
අදනම් ආසම කෙනෙක් ඉන්නෙ ඉලගට ලිහිණි (ෂලනි) අක්කව ගෙන්නන්න කෝ💓💓
@nethminimnadi3463
@nethminimnadi3463 2 жыл бұрын
Ou eyw gnnnko plz
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
ඔව් එයාව ගෙන්නකො ❤️
@samavs1013
@samavs1013 2 жыл бұрын
Ow ane
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
ඇත්තටම වටින කථාවක් ඒක...."මම කථාකරන්නේ මට වටින මිනිස්සුන්ට නමුත් ඒ අය මට කථාකරන්නේ නැත්තේ මාව ඒ අයට වටින්නේ නැති නිසානේ. ඒකට මම තරහා නැ😍ෆට්ටම කථාවක් ඒක මටත් පොදු කාරණයක්..
@anushasamankumari1856
@anushasamankumari1856 2 жыл бұрын
අනෙ ඔයාට ගොඩක් ආදරෙයි නංගී නම කැත කරගන් නැතිව මෙ හිටියා වගෙ නංගී බලගෙන හොඳින් සතුට්න් ඉන්න බුදු සරණයි .♥♥♥♥♥♥♥♥
@dinumadhushani5908
@dinumadhushani5908 2 жыл бұрын
පිටින් මිනිසුන්ව මනින්න බෑ කියලා අක්කි ඔයාගේ කතාවෙන් තේරෙනවා..🥺❤️😘
@tharushipramodya6111
@tharushipramodya6111 2 жыл бұрын
කෙනෙක්ට වචනයක් කියන් කලින් කොටි වාතාවක් හිතන් ඉන්න ඕන.. සන්ජානා අක්කි අපි හැමෝටම ආදර්ශයක්... මං නම් මගේ ජිවිතේට ලොකු ආදර්ශක් ගන්නවා අක්කිගෙන්.... ♥️♥️
@evaperera1087
@evaperera1087 2 жыл бұрын
අම්මා මතක් වෙද්දී ඇඩෙන්න ඕන ,ඒක තෙතමනය තියන හදවතක හැටි ,ලෝකයා කියන විදියට ඔයාගෙ ජීවිතේ මෙහෙයවන්න ඉඩ තියන්න එපා ,ඔයාට හරියි කියල හිතෙන දේ විතරක් කරන්න.ඔයාට සුභ අනාගතයක් !!!"
@madhuwanthirathnayaka4400
@madhuwanthirathnayaka4400 2 жыл бұрын
මං නම් ගොඩාක් කැමති චරිතයක්..බුදු සරණයි අක්කෙ..❤️‍🔥
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Mamath
@shiranisilber2623
@shiranisilber2623 2 жыл бұрын
Ane harima අවංක hode ලමයෙක් mata හරිම දුක හිතුනා nangi ඔයට සැමදා ජය වේවා!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏❤
@diluu7743
@diluu7743 2 жыл бұрын
ආසම චරිතයක් සන්ජානා අක්කි... ආදරෙයි...💛 හැමදාමත් පරිස්සමින් ඉන්න ❤️
@ibdpathum5003
@ibdpathum5003 2 жыл бұрын
දර්මයෙ හැසිරෙන්න.හරි යනව අනිවා.බුදු සරණයි.!!!
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 2 жыл бұрын
ඔයාගෙ ටීන චරිතෙට මම හරිම ආසයි .හරි ලස්සනට රගපානව .ජය ප්‍රාර්ථනා කරනව ඔයාට
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Sajana… you r an angel…. I am sure your Amma is looking after you from heaven.. it is so sad to lose most loving person in the world.. you r such an angel.. wish you to have all the strength….
@anjaliwijesooriya7606
@anjaliwijesooriya7606 2 жыл бұрын
ආදරෙයි පුතේ ඔයාට පල ඇති රුකට තමයි ගල් ගහන්නේ ඉදිරියට ම යන්න හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාට
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
අපි ඔයාට හරිම ආදරෙයි නංගා... ඒ හිතේ එකයි කටේ එකයි බඩේ එකයි නැති හන්දා.... ඔයා මට වඩා අවුරුදු දෙකක් බාලයි.. ඒත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා...
@dinadi6433
@dinadi6433 2 жыл бұрын
අනෙ ගොඩක් හොදයි😍 ගොඩක් අසම අක්කට අසම චරිතෙ අදරෙයි ගොඩක්
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ
@tharu5808
@tharu5808 2 жыл бұрын
අක්කෙ ඔයාලා එකතු වෙලා බව්වොන්ට දානයක් දුන්නා නේද.. ඒ වීඩියො එක බලලා අපිත් තීරණය කරා අපිත් එහෙම දානයක් දෙන්න.. ඔක්කොම කතා කරගෙන අගෝස්තු මාසෙ පෝය දවසට දානෙ දෙන්න හිතන් හිටියෙ...ඒත් පෝයට දවස් 3ක් විතර තියෙද්දි අපිට කොරෝනා හැදුනා..😔 දානෙ දෙන්න බැරි උනා..මාර අවුල්...ඔයාගෙ ඒ වීඩියො එක දැකලා තමයි අපේ හිතටත් ඒ වගේ අදහසක් ආවෙ. ඔයාට ගොඩක් පින් අක්කෙ.. අපි පුලුවන් ඉක්මන්ට ඒ දානෙ දෙන්න හිතන් ඉන්නවා... මන් හිතනවා අපිට ඒක ඉක්මන්ට කරන්න පුලුවන් වෙයි කියලා.... ❤️
@kamalapeiris5738
@kamalapeiris5738 2 жыл бұрын
Ripley.ekak.dama
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
ආසම චරිතයක්
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
අවංකව උත්තර දෙනවා නියතයි මනී අවංක කෙල්ලක් ගොඩක් ආදරෙයි සංජනා සුබ පතනවා බුදුසරණයි ❤❤
@priscillagabriel
@priscillagabriel 2 жыл бұрын
Such a humble soul ❤ God's Blessings .
@ayeshahansini7711
@ayeshahansini7711 2 жыл бұрын
ඔයාගේ හිතේ තියෙන පාර්තනාවන් ඒ හිතන විදියටත් වඩා හොදින් ඉශ්ට කරගන්න ලැබෙන්න ඕනේ...❤️
@kaveeshakulasekara.4534
@kaveeshakulasekara.4534 2 жыл бұрын
ඔයි කියවිල්ලට තමා කැමතිම 🥰🥰
@kr11142
@kr11142 2 жыл бұрын
ඉශාර මදුශාන් අයියව ගෙන්නන්නකෝ 🙈🙈🙈🤗🤗
@jayanichathurika3581
@jayanichathurika3581 2 жыл бұрын
ඉදිරි වැඩ සියල්ලම සිතන පතන අයුරින්ම සාර්ථක වේවා.. බුදුසරණයි තව තවත් හරියන්න ඕන ආක්කේ...❤👍
@rodrigoanomaambalawana3727
@rodrigoanomaambalawana3727 2 жыл бұрын
ඔබගේ වයස අනුව ඔබ කතා කරන අයුරු ඉතාමත් හොඳයි .ගණන් ගන්න එපා පල ඇති rukataney gal වදින්නේ ...ඔයාගෙ රඟපෑම බලන් ඉන්න ආසයි .ඔබට හොඳ අනාගතයක් tiyanawa...බුදු සරණයි ..💐💐💐
@damayanthikumari1906
@damayanthikumari1906 2 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් නංගි ඔයා දුක්‌ වෙන්න එපා නංගි මමත් ගොඩක් ආදරෙයි අම්මට 💕💕
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
ආදරෙයි නන්ගි ඔයා හොද කෙනෙක් ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න නන්ගි ඔයාට වරදින්නෙ කවදාවත් ❤️❤️❤️❤
@praneethsamarasinghaarachc2963
@praneethsamarasinghaarachc2963 2 жыл бұрын
අක්කේ ලස්සනයි ඔයා👩,ගොඩක් ආදරෙයි❤️අනාගතය සුබම වේවා! තෙරුවන් සරණයි!🙏
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
Hi sanjana akki......😚😚 ❤️❤️ 🤩🤩 ඔයා නම් මරු ....👌👌 ☺️☺️ ආදරේයි ඔයාට .....❤️❤️ 😘😘
@shailaasal935
@shailaasal935 2 жыл бұрын
ලංකාවෙ දැනට ඉන්න ලස්සනම රංගණ ශිල්පිනිය හරිම ලස්සන පෙනුමක් තියෙන්නෙ .ඒ වගෙම අවංක අහිංසක ලමයෙක්..
@nadeeshanidilushika3069
@nadeeshanidilushika3069 2 жыл бұрын
නිවේදනය කරපු කෙනාටත් ඇත්තටම ගරු කරනවා...... අවසානෙට කියපු දේ පුදුම වටිනවා
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 2 жыл бұрын
Suberb presenter ✌️🔥 අක්කේ ඔයා ගොඩාක් ශක්තිමත් 😘 අපි ඔයාට ආදරෙයි හැමදාමත් 😋❤ පරිස්සමින් සතුටින් ඉන්න 😊🌼🦋
@priyankamadhushani4745
@priyankamadhushani4745 2 жыл бұрын
Good luck! තෙරුවන් සරණයි ❤️
@hashiniimalsha1022
@hashiniimalsha1022 2 жыл бұрын
ආනේ මගෙ උපන්දිනේ දවසමනේ ❤️❤️😍 ආසම චරිතයක් තමා අක්කා ❤️💖
@nativelion3609
@nativelion3609 2 жыл бұрын
නිලියක් විදියට දැකලා තියෙනවා... නම වත් දැනගෙන හිටියේ නෑ.. ... නමුත් ඇය ගැන හිතට වැදුනේ මේ වැඩසටහනෙන් දැනගත් ඇයගේ ආකල්ප නිසා. ඉතාම දියුණු ආකල්ප... සුබ අනාගතයක් වේවා!
@sashikalasewwandi6452
@sashikalasewwandi6452 2 жыл бұрын
මං ගොඩක් ආස චරිතයක් ඔයා.සතුටින් හනාවෙලා ඉද්දි දකින්න ආසයි.කවුරු මොනවා කිව්වත් හැමදාම සතුටින් ජිවිතේ ඉස්සරහටම යන්න.බුදු සරණයි❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🌹🌹🌹🌹👍👍
@madharadulanjali.
@madharadulanjali. 2 жыл бұрын
බුදු දහමට ඔච්චර ගරු කරන එකට, විශ්වාස කරන එක ගැනනම් ගොඩක් සතුටුයි අක්කා. ඒ වගේම උපදෙසක් දෙන්නම් සමාජ මාද්‍ය ඉස්සරහ ඔච්චර විවෘත වෙන්න එපා. මොකද මිනිස්සු හැමෝම එක වගේ නෑ. බහුතරයක් බලන් ඉන්නේ වචනයක් මිස් වෙනකම් බනින්න, අපිව වට්ටන්න. ඒ නිසා පරිස්සමින්. බුදුසරණයි!!!
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
මේක බලද්දි ඇස් වලට කදුළු ගලාගෙන එනව අම්ම ගැන කියද්දි 😥😔😥
@chathurikajayamali407
@chathurikajayamali407 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ..තෙරුවන් සරණයි
@dehemitimasha5175
@dehemitimasha5175 2 жыл бұрын
ඔයා හරිම ශෝක් අක්කී.. මන් ඔයාට හරිම ආසයි. ඔයා හරිම විවෘතයි.. හැමදාටම ඔය වගේ නිහතමානීව ඉන්න. ♥️😘🥰
@thushanbandara255
@thushanbandara255 2 жыл бұрын
Oyata hoda gamanak yanna suba pathanawa
@mscharmsjay
@mscharmsjay 2 жыл бұрын
ඔයා හරිම හුරතල් චරිතයක් කියලයි මට හිතෙන්නේ. මම හරිම ආසයි ඔයාගේ අත් දෙක හසුරුවන ආකාරයට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා. ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.
@salagepanhida8175
@salagepanhida8175 2 жыл бұрын
හරිම අවංක නිහතමානි චරිතයක් ඔයාටවරදින්නැ අක්කි හැමදාම සතුටින් ඉන්න 😊❤️❤️
@hushijf
@hushijf 2 жыл бұрын
සංජනා අක්කිට ආදරේ අය කෝ? 💙💜💙💜💙💜💙💜💙
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Nayo kiyanne weyo wage jathiyak. Sanjanage life Eka godk durata mage jeewithaya samanai. Eka nisa eyage pain Eka Mata terenawa. Good luck nangi. oyata dura gamanak yanna puluwn ❤️
@sriyaniattanayakaboralage3474
@sriyaniattanayakaboralage3474 2 жыл бұрын
Great program I'm so worry about your life story be happy sanjana godbless you
@thilinikularathna250
@thilinikularathna250 2 жыл бұрын
Aththatama oya godak adaraneeya character ekak ALL THE BEST AKKIYO BUDUSARANAI.......
@nipunihansika1350
@nipunihansika1350 2 жыл бұрын
මම ආසම නිලියක් තමයි sanjana අක්කා❤,, ඔයාගේ ගමන ඉදිරියටම යන්න සුබ පතනවා,, දෙවි පිහිටයි.
@nethmimansala7249
@nethmimansala7249 2 жыл бұрын
Aneee mage hithe nam akki gena thiyena adare kiyanna bari tharama..akkige hema video ekakma balanwa comment karanawa...man kattiyata kiyanwath ekka..oyage video blann kiyala...adarei manika..❤️❤️❤️
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 2 жыл бұрын
ඔයාට වගේ දෙයක් මටත් උනා අක්කි..මගෙත් අම්මා තමයි මාව බේරගත්තෙ..so proud of u
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
පව් මම වගේම අදහස් තියෙන අහිංසක කෙල්ලෙක්. එයා කියපු කතා ඇත්ත මිනිස්සු නෙවෙයි පිරිමි තමයි බැන්නේ සනජනගේ වහනයක් සල්ලි බුද්දිමත් කම කොල්ලෙක් ගෙන් හොයනවා කිවම එකේ වරදක් නෑ දෙමව්පියෝ හොයන්නෙත් දරුවෙක්ට එහෙම කෙනෙක් තමයි හොද කෙල්ලෙක් සුබ පැතුම් නංගි ඉදිරියට යන්න
@TT-rr3ux
@TT-rr3ux 2 жыл бұрын
Adrei akki... mge favourite actres 🥺❤🥰🥰
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Hot Seat | Episode 10 With Kamani Lasanthika
41:52
TV Derana
Рет қаралды 183 М.
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 145 М.