මම හොස්පිටල් එකට යනකොට අම්මා අවසන්ගමන් ගිහින් Sanjana Gamaracchchi ජීවිත කතාව Divithura

  Рет қаралды 671,556

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 2 500
@J......M
@J......M 3 жыл бұрын
සංජානා❤️ලෝචි❤️ මෙයාලට තමයි පට්ට කෙල්ලෝ කියන්නෙ, හිනාවෙලා සතුටින් ඉන්නවා හිතේ දුක්බර කතාවක් තියාගන😌,, කවදාවත් වරදින්නෙ නැහැ තෙරුවන් සරණයි!!!
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
අයියෝ සල්ලී
@kawishkaekanayaka2830
@kawishkaekanayaka2830 3 жыл бұрын
Aniwaren waradinnh bs
@imshaan6766
@imshaan6766 3 жыл бұрын
දැන් ඉන්න මිනිස්සු හොදක් කලත් නරකක් කලත් අම්මාගෙන් පටන් ගන්නෙ ..උන් දන්නෙ වචනෙ කියන්න විතරයි .අහන් ඉන්න එකා කොච්චර විදවනවා ඇද්ද ..අනික මේ ලොකෙ නැති කෙනෙක් අලලා බැන්නම කොච්චර පසුතැවෙනවා ඇද්ද ..මේ කෙල්ලගෙ කිසිම වැරැද්දක් නැ❤ මේ ලංකාව .මේකෙ ඉන්නෙ පිරිමි නෙවි ගවුම් අදින් උන්
@kaveeshanethmini8465
@kaveeshanethmini8465 3 жыл бұрын
Hummmmm
@imesh8566
@imesh8566 2 жыл бұрын
@@imshaan6766 hmmm
@rukshalajayalatharachchi5791
@rukshalajayalatharachchi5791 3 жыл бұрын
අම්මා කියන්නේ අපේ මුලු ලෝකයම.අම්මා නැතුව කොහොම ඉන්නද කියලා මට හිතාගන්න බැහැ..ඔයත් ගොඩක් හොද දුවෙක් නංගී .ඉදිරි ජීවිතය සාර්ථක වේවා!.
@sanduminijayasinghe3387
@sanduminijayasinghe3387 2 жыл бұрын
Sathutin inna oya hinawa hamadama thiyaganna Budusaranai
@chamodichathurika5074
@chamodichathurika5074 3 жыл бұрын
අංග සම්පුර්න කෙල්ලෙක්.ලස්සන, අවංක කම හැමදේම තියනව.❤
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Ou aka aththa, math godak asakrana niliyak,
@chaamidissanayaka375
@chaamidissanayaka375 2 жыл бұрын
මගේ ආසම චරිතෙ ... ඔයාට වරදින්නෙ නෑ හේතුව ඔයා නතර වෙලා ඉන්නෙ හොදම තැන .. ඒ බුදු දහම ... ඔයාගෙ ජීවිතේ ඔයාට වටිනම පාඩන් ටිකක් කියල දුන්න මිනිස්සු තලේ ඔයාගෙ වගේ හිතක් ලබන්න ඔයා පිං කරල තියනව .. ඔයාට හොද ගමනක් තියනව ..ඔයාට බුදු සරණයි ..good luck .sanjana akki. 🌷
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
මේ අක්කා හිටපු music video එහෙකට මාත් ගියා මාරම හොද නිහතමානි කෙනෙක් කොහොමත් මිනිස්සු දන්නේ උනේ මොකක්ද නොදැන මඩ ගහන එකනේ ඔයාට බුදුසරණයි අක්කේ ඔයා ගාව ඔයාගේ අම්මා හැමදාම ඉන්නවා ❤️
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
මටත් පිළිකාවක් හැදුනා, එතකොට මම කුවේට් වල.. ඉක්මනින් ම මම ලංකාවට ගියා... මහරගම අපෙක්ෂා හොස්පිට්ල් එකෙන් තමයි බෙහෙත් කරෙ... ගොඩක් දුක් වින්දා...මගෙ අම්ම තාත්තා දෙන්නම නෑ..කොහොම හරි මම සුව වෙලා නැවත කුවේට් ආවා.. මොකද් අසනීපෙට ගොඩක් වියදම් උනා... ඒ ණය ගෙවන්න මම සනීප වෙලා කුවේට් ආවෙ... දැන් ණය ගෙවලා ඉවරයි...ලංකාවට යන්න විදියක් නැතුව ඉන්නවා... සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා....
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 3 жыл бұрын
අනේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@nethmipabasara1432
@nethmipabasara1432 3 жыл бұрын
Theruwan saranai hemotama!!!
@music_VB
@music_VB 3 жыл бұрын
පරිස්සමින් ඉන්න බුදු සරණයි,ජේසු පිහිටයි,දළදා සමිදු පිහිටයි.❤️🙏.
@Nansykuwit
@Nansykuwit 3 жыл бұрын
බුදු සරණයි
@ayishaasha3418
@ayishaasha3418 3 жыл бұрын
Jesu pihitai
@happystatus9048
@happystatus9048 3 жыл бұрын
කෝනාර ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක නිසා සංජානා ඇත්තටන මං මාරාම ආස චරිතයක් උනා..ඒ තරම් දුක් විදලා අද ඇය මේ තැන ඉන්න එක ගැන හරිම සතුටුයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරනයි
@nimalbandara5773
@nimalbandara5773 3 жыл бұрын
Ane pau ane aki mamanam mara kamati a akkita ❤️❤️❤️
@kapilalanka2212
@kapilalanka2212 3 жыл бұрын
Hm ow
@hashiniwathsala8342
@hashiniwathsala8342 3 жыл бұрын
Ane pw akki mtth aduna.
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
අම්මා ගැන කියද්දී ඇඩුවා මමත්.මමත් මගේ අමිමට පණ වගේ ආදරෙයි... කිසිම දෙමවිපියෙක්ට මෙවන් කරදරයක් නොමවේවා...බුදුසරණයි..
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
සංජානා ❤️😥 එයාගේ එක දෙයක් මං හැම තැනකදිම දැක්කා ඒ තමා හිත හිත ඉන්නේ නැ අනිත් අය වගේ...ඇත්ත හිතට දැනෙන දේ කියලා දානවා ❤️ ගුඩ් ලක් සංජානා
@dilanisamarasinghe5979
@dilanisamarasinghe5979 3 жыл бұрын
මෑත කාලයේ ටෙලිනාට්ය කලාවට පායා ආ 🌟🌟🌟 තරුවක් සංජානා.... තාත්වික ව චරිතය ට සාධාරණ යක් කරන රංගන ශිල්පිනියක්... 🧡🧡 ඉදිරියට යන්න සුබ පැතුම්... ❤️❤️🌹🌹🌹
@jdesilva1310
@jdesilva1310 3 жыл бұрын
මේ කතාව පේෂලගේ ඇස ගැටේවා..මින් පස්සෙවත් අනවශ්‍ය විහිළු නොකර ඉදියිනේ..ඒ වැඩසටහනට ඇවිත් ගොඩක් අය අසරණ වෙනවා දැකලා තියෙනවා.
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
Peshalage kakul deka mada pollak na
@didulidamsarani2303
@didulidamsarani2303 3 жыл бұрын
ඇත්ත...එතන කියවුනේ පේශල කියපු දේ.. කෙල්ලට හරියට කියන්න දුන්නෙ නෑ....ඌ තමා කියෙව්වෙ පව් මේ කෙල්ල
@shanikadilhani7794
@shanikadilhani7794 3 жыл бұрын
පේශලගෙ මඩ වහගන්න අනිත් අයට මඩ ගහනවා එයා
@slKshor
@slKshor 2 жыл бұрын
Api ou
@hansanisamarakoon106
@hansanisamarakoon106 2 жыл бұрын
👍👍👍
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
ලෝචි.... සංජනා.... හිතන් හිටියට වඩා මාර සංවේදි කතා දෙකක් මේ දෙන්නටම තියෙන්නේ......😍❤
@shashiranasinghe2202
@shashiranasinghe2202 3 жыл бұрын
මට ඇඬුනා අක්කා.ඇත්තටම අම්මා තමයි ජීවිතේ.මගෙත් එහෙමයි.සුභ පතනවා අක්කි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 🥰
@pabodhaliyanage4779
@pabodhaliyanage4779 3 жыл бұрын
අම්මා ගැන කියපු දේ නම් හදවතටම දැනුනා.❤ මාත් මගේ අම්මට පන වගේ ආදරෙයි.අක්කට ඒ වෙලේ ගොඩක් අමාරු වෙන්න ඇති අම්මා නැතිව ජීවිතේ ගෙනියන්න🥺
@indrachapaliyanaarachchi3097
@indrachapaliyanaarachchi3097 3 жыл бұрын
Cancer එකකින් අම්මා නැති වෙලා පොඩි කාලේ ඉඳන් ඒ දුක ව්ඳින මට හිතට ලොකු සැනසීමක් ඒ කතාව 😓❤️ අවුරුදු 10 ක් ගියත් නංගිටයි මටයි තාත්තටයි ඒ දුක තාමත් දරාගන්න බෑ 😓
@kawishkaekanayaka2830
@kawishkaekanayaka2830 3 жыл бұрын
😭😭😭😭😭
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
😪😪😥😥😥😪
@harshaprasad675
@harshaprasad675 3 жыл бұрын
😥😥
@theekshanaashen753
@theekshanaashen753 2 жыл бұрын
Aderai
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
Mage Amma ne 😢🥺
@travelwithaayu1392
@travelwithaayu1392 3 жыл бұрын
ඇත්තටම මේ කෙල්ල කෙලින් කතාකරන කෙනෙක් මම හරිම කැමති මෙයා ඉන්න විදියට.. අනිවාර්යයෙන්ම හොද අනාගතයක් තියනවා සුභපතනවා... සංජානා...
@kanchanapremasiri8166
@kanchanapremasiri8166 3 жыл бұрын
සෑම ලස්සන හිනාවක් පිටුපසම සැගවුනු වේදනාවන් දහසක් ඇත. සංජානා ඔබ තබන සෑම පියවරක්ම සාර්ථකත්වයට පත් වේවා..
@nilanginilangialuthgedara5153
@nilanginilangialuthgedara5153 2 жыл бұрын
❤❤❤❤❤❤❤🙏
@nethmidananjana1954
@nethmidananjana1954 3 жыл бұрын
සන්ජාන එදා පේශල එක්ක කියපු කතාව සම්පූර්ණ ඇත්ත .ආදරේ කරන කෙනා තමන්ට වැඩිය අඩියකින් හරි ඉස්සරහින් ඉන්න ඕනි.එයා ඒකයි අදහස් කරේ.පේශලගෙ කට කැඩිච්ච කමට කියෙවුවට.🙂
@මන්දිරාවික්රමබාහු
@මන්දිරාවික්රමබාහු 3 жыл бұрын
ඔව් නේද සංජානා කිව්වේ එයා බඳින කෙනා එයාට වැඩිය හොඳ තත්වයකින් ඉන්න ඕනේ කියලා නේද... මාත් එදා ඔය වැඩසටහන බැලුවා..
@idunilsanaka8804
@idunilsanaka8804 3 жыл бұрын
Mata penna berri eka pesala gobbaya
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
ඔව් ඌ නැට්ට පාගන් නටන්න ගත්තා චීත්තේ උන් තුන්දෙනාම දේවල් කියලා බඩ අල්ලං හිනා වෙනවා උන්ම පේන්න බෑ මට න්ම්
@madushani3302
@madushani3302 3 жыл бұрын
පෙෂල කියන්නේ වාචාල කටක් තියෙන මිනිහෙක්
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
Mahela උබෙ අම්මාත් දාර බඩුවක් නෙද ගමෙ කකුස්සි යෙ
@mayurahasaranga7013
@mayurahasaranga7013 3 жыл бұрын
දර්මයේ හැසිරෙන්නා දර්මය විසින්ම රකියි.. කරදර බාදක වලට නොවැටි ඉදිරියට යාමද ජිවිතය දිනනවාද සමනයි..තෙරුවන් සරණයි
@thephfamly
@thephfamly 3 жыл бұрын
කඳුලු එනවා තාමත් අම්මා ගැන කියපු ටික මතක් වෙද්දි... තෙරුවන් සරණයි ඔයාට ❤️
@Ashi-u9j
@Ashi-u9j 3 жыл бұрын
❤️
@subashinimaniraja5776
@subashinimaniraja5776 3 жыл бұрын
බොරු නෑ. කෙලින් කතා කරනවා. සංජනා. ඔයා දක්ෂයි. මම පුත්ගලිකව ඔයාට. ආසයි ඔයා ලස්සන ට රගපානව. ගොඩක් දැන් ඉන්න අය අතරේ. ඔයා දක්ෂ. ලස්සන කෙනෙක්. ඔයාට සුභ පතනවා. ඉදිරියට යන්න 🙏🙏🙏❤
@laxmiq7336
@laxmiq7336 3 жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 3 жыл бұрын
අඩෝ කෝනාර උබ මචන්..වෙලාවට සංජානාව ගෙන්නුවෙ...පව් බන්...දැන් ගොසිප් ගහන් එවුන්ට හරි උත්තර යක් හම්බවෙන්න ඇති.....එල බන්....ඔක්කොටම බුදු සරනයි !!!!
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@dinu5596
@dinu5596 3 жыл бұрын
අනේ අක්කේ අම්මා ගැන කියද්දි ගොඩක් දුක හිතුනා පව් ඔයා කවුරුත් කියන කතා අහන්න එපා ඒ අහලා දුක් වෙන්න එපා අපි ඔයාට ඉන්නවා සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️
@kanthikalupahana9052
@kanthikalupahana9052 3 жыл бұрын
Aniweryanma
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@sarathkumara9359
@sarathkumara9359 3 жыл бұрын
සංජානා ඔයා ගොඩක් දක්ස කෙනෙක් ඔයාට කවුරු මොනවා කිවුවත් දුක් වෙන්න එපා හැම දාටම ආසිර්වාද කරනවා තෙරුවන් සරණයි ලගින්ම ඉන්නවා
@mayuridarshika4943
@mayuridarshika4943 3 жыл бұрын
සංජානා ගැන හිතුනු විදිය සම්පූර්ණ වෙනස් උනා..නියම වැඩසටහන ක්...සංගීත් වගේ කෙනෙක් තමයි ගැලපෙන්නෙත් එයාට 💐💐
@sajithpriyankara5945
@sajithpriyankara5945 3 жыл бұрын
Ow akke අම්මා වගේ oyat sangith අයියා ආදරෙයි
@shainihansika1934
@shainihansika1934 3 жыл бұрын
මගේ අම්මත් පිලිකා රෝගියෙක් වෙලා හිටියේ.මන් හිතන්නෙර් මගේ සහ මගේ තත්තා ගිය අත්මේ කරපු පිනකට වෙන්න ඇති අපේ ගෙදර ශිරියා කාන්තාව බේරුනේ ❤️ පිලිකා රෝගයෙන් පෙලෙන් සියලු දෙනාම සුවපත් වේවා 🙏
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
🙏🙏❤️
@nimesha8472
@nimesha8472 3 жыл бұрын
මේක බලලා හොඳටම ඇඩුනා...හරිම නිහතමානී චරිතයක්...මේ කතාවෙන් ආදර්ශ ගොඩාක් ගත්තා..ආදරෙයි❤ බුදුසරණයි....
@vinurigamage302
@vinurigamage302 3 жыл бұрын
අම්මා නෑ කියන්නේ කෙල්ලෙක්ට මොනවා ලැබුනත් වැඩක් නෑ හිත හයිය කෙල්ලෙක් 😊💔
@lulupabalusosebole2030
@lulupabalusosebole2030 3 жыл бұрын
සංජනා අම්මා ගැන කියද්දි ඇඩුනෙ මට විතරයි ද පවු සංජනා මන් නම් සංජනා ට හැමදාමත් ආදරෙයි
@kawishkaekanayaka2830
@kawishkaekanayaka2830 3 жыл бұрын
Math ehemai
@sajithpriyankara5945
@sajithpriyankara5945 3 жыл бұрын
මටත් aduna
@krishanthishamila7154
@krishanthishamila7154 3 жыл бұрын
මටත් aduna
@uddikakumara1856
@uddikakumara1856 3 жыл бұрын
ඵල ඇති රුකකට ගල් ගහන එක සාමාන්‍යයි අක්කේ..ඒ නිසා කඩා වැටෙන්නෙ නැතිව අක්කගෙ ගමන ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම අක්කේ බුදු සරනයි..👏👏
@ashiashi4867
@ashiashi4867 3 жыл бұрын
මගෙ දෙයියනේ අම්මා ගැන කියද්දි ඇගෙ හිරිවැටුනා .ඒ වේදනාව එයාගෙ ඇස් දෙකෙන් පේනව .බුදුසරනයි අක්කෙ ❤️
@tusharilanka9367
@tusharilanka9367 3 жыл бұрын
ඇත්තටම නංගියෝ අම්මා ගැන කියද්දි මගෙ ඇස්දෙකින් කදුලු අවා ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ වස්තු ජේසු පිහිටයි
@kanthikalupahana9052
@kanthikalupahana9052 3 жыл бұрын
Aniweryanma
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@lyricslk-vr1iv
@lyricslk-vr1iv 3 жыл бұрын
Pumka thama
@pramudirashani6089
@pramudirashani6089 2 жыл бұрын
🥺😭
@clashclans7902
@clashclans7902 3 жыл бұрын
කෝනාර අයියේ කාලෙකට පස්සෙ අහපු ලස්සනම කතාවක්...... මේ කියපු දේවල් වල ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ නමුත් ඒ කතා කරපු වචන ටික හරිම ප්‍රියමනාපයි.... ජීවිතේට අපිට ගන්න ගොඩක් දේවල් තිබුනා.... ඇත්තටම මේ නිහතමානීකමත් එක්ක ජීවත් වෙනවා නම් මෙයාට industry එකේ ලොකු ගමනක් තියන්වා.... කවදාවත් වරදින්නෙ නෑ....👍
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw.......
@අමිලලක්ජන
@අමිලලක්ජන 3 жыл бұрын
ඇත්තමයි අම්මා ගැන නම් කියනකොට ඇඩුනා 😪 ලොකු වේදනාවක් දරාගෙන ඉන්න මිනිස්සු වැඩිපුරම කරේ හිනා වෙන එක කියන කතාවට උදාහරණයක් සන්ජානා අක්කි 😍 සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න 🤗
@nishransi5592
@nishransi5592 3 жыл бұрын
ඔයා හරි...අම්මා තමයි අපිව මේ ලෝකෙ තේරුම් ගන්න එකම කෙනා...මගෙත් ලෝකෙම මගේ අම්මා.❤️😘
@vindi8013
@vindi8013 3 жыл бұрын
ලංකාවේ නිලියන්ගෙන් පූජා අක්කිට පස්සෙ මම දැකපු ලස්සනම කෙනා ඔයා.❤❤.
@Nipu682
@Nipu682 3 жыл бұрын
මමත්❤️
@vimukthimahasen8768
@vimukthimahasen8768 3 жыл бұрын
හපෝ මෙයගේ ලස්සන දන්නෙ මමනේ.ඕකි ඔය කියන්නෙ 80% විතර බොරු🤣🤣🤣🤣
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Aththamai
@dewsaraa7744
@dewsaraa7744 3 жыл бұрын
@@vimukthimahasen8768 ඇයි ඒ 🙄
@vindi8013
@vindi8013 3 жыл бұрын
@@vimukthimahasen8768 ඇයි අනේ එහෙම කියන්නේ.
@tnlsenavirathne4288
@tnlsenavirathne4288 3 жыл бұрын
සංජානා😍 ගොඩාක් ලස්සන ,දක්ෂ ,නිළියක් අපි ගොඩාක් කැමතියි,,,ආදරෙයි😘😘😘😘ස්තූතියි කෝනාර 😍
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න ,,,
@shanthisha4628
@shanthisha4628 3 жыл бұрын
duwa..obat...derga...ausa...labawa...bududaranai....obata. ..jayawewa...bai...mamakuwat
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@විශ්වනාත්වෛකල්ය kauda oi me po&@%ya 🤔🤣
@slmixkids4744
@slmixkids4744 3 жыл бұрын
Manushsa athmayak labaganne pin karaganna ahema nathuva me vage jeevaja dena kena gana kiyala moda katha kiyana ayai paw puravaganne
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 жыл бұрын
හැමෝගෙම ජිවිත වල ලොකු අඳුරු පැත්තක් තියනව. එහෙමත් කෙනෙක්ගේ ඇර.. මාත් ඔයාගේ නිහතමානීකමට ගොඩක් කැමති. ඒ වගේ පණට සමාන කෙනෙක් ජීවිතෙන් ගියාම ඒක විඳ දරාගෙන ජීවත් වෙනවා කියන්නේ සෑහෙන්න ලොකු දිනුමක්, බුදු දහමින් ජීවිතේට ලැබෙන දේවල් නම් අනන්තයි.. අසීමිත සැනසීමක් ඒක ඔයා එහෙම චරිතයක් වීම නම් ශ්‍රේෂ්ටයි සංජනා 👍👍♥️
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න
@nilanthirodrigo2678
@nilanthirodrigo2678 3 жыл бұрын
👍දක්ෂ නිලියක්
@rameshamaduwanthi6831
@rameshamaduwanthi6831 3 жыл бұрын
අම්මෝ මේක අහද්දි නම් ඇඩුනා...ඔයාගේ ජීවිතේට එන ප්‍රශ්න වලට මූණ දෙන්න ලොකු ශක්තියක් ඔයාට ලැබේවා..
@RandiAsna
@RandiAsna 3 жыл бұрын
ලංකාවේ මිනිස්සු කොහොමත් හිනාවෙන්න බලන් ඉන්න ජාතියක්...!කොන්ද කෙලින් තියන් කතා කලා ඔයා.Good Luck සංජානා ❤️
@nowtykanchana3548
@nowtykanchana3548 3 жыл бұрын
අම්මා ගැන කියද්දි ඇඩුනා ⁣😢 අක්කට සුබ පතනවා කරන කියන ඩැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අයියේ ඔයාටත් සුබ පතනවා ආදරෙයි අයියේ ❤️❤️
@kasunudayanga4259
@kasunudayanga4259 3 жыл бұрын
BMW කෙල්ල ලියපු උන් පවා දැන් මෙතන ඇවිත් හොද මිනිස්සු වෙයි. සංජාන හිටිය Program එක බලපු නැති මිනිස්සු පවා ඇයට බැනීමට පෙළඹුණේ ඔවුන්ගේ ඇති කුහක කම නිසාම වේ. ඇයට බුදු සරණයි. 😘😍😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ekanam sahathika Aththa👌👌.Ape rate tharan Anunta banina kuhaka minissu loke kohewath nethuwa athi yalu.
@sithumini5573
@sithumini5573 3 жыл бұрын
Aththatama
@sajeeladybug5412
@sajeeladybug5412 3 жыл бұрын
aniwaryennma sahathika aththa edaa me kellata banapu cheeththa adina keyboard veerayo ralage usernames tika cut and paste karanna hithenawa mata
@hiruyehana5108
@hiruyehana5108 3 жыл бұрын
සාර්ථක ගමනක් යද්දි බාධක අනිවාර්යයෙන්ම එනවා අක්කෙ 😥💝 ඉදිරියට යන්න සුභ පතනවා 💐
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
අපි කරන ක්‍රියාවට ප්‍රථිපල අපිට බුදුදහමෙන්ම ලැබෙනවා 😍🙏
@_sunshine_12
@_sunshine_12 3 жыл бұрын
ඇත්තම කීවොත් මගේ හිතේ සංජානා අක්කි ගැන වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ! ඒත් මේක බැලුවට පස්සේ අක්කි ගැන මාර පැහැදීමක්, කැමත්තක් ඇති වුනා.. මාර strong කෙනෙක්.. thank you කෝණාර අයියේ, අක්කි ගැන ඇත්තම දේවල් දැන ගන්න සැලැස්සුවාට!❤️
@sisteranneiresha4791
@sisteranneiresha4791 3 жыл бұрын
මාර කෙල්ලක් ආඩම්බරයි පුන්ච් නිලියක් මෙච්චර ශක්තිමත් . මේ දරුවට වගේ ශක්තියක් මට නැහැ මගෙ අම්මා ඉඳලත් මට ඔයාගෙ කතාව අහන්න ශක්තියක් නැහැ . ඔයාගෙ ගමනට දෙවියන් ආශිර්වාද කරයි . හොඳ ගමනක් යන්න ලැබේවා කියලා prarthana කරනවා .
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
ගොඩාක් දක්ෂ නිළියක් මාර නිහතමානී කෙනෙක් මං හරිම කැමති නිලියක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
*ලෝචනා* *සන්ජානා* *ඇත්තටම කෙල්ලො වෙලා ඉපදිලා පුදුම ගේමක් ගහපු දිරිය කාන්තාවෝ...❤️🙂❤️ආදරේ🥀*
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
❤️🙂
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
ලොචනාගේ අම්මා නැද්ද
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
@@chamodya3331 na
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
@@senuliadithya6642 hnmm 😑
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
@@chamodya3331 නෑ මචන්فامیلشـ᭄᭄ٰٰٰٰٖٖٖٖٜ۬ 😞
@techwadda5084
@techwadda5084 3 жыл бұрын
අම්මා ගැන කියනකොට දුක හිතුන අය කෝ බලන්න.😔😪 කෝනාරගෙ වීඩිඕ හැමදාම බලන සෙට් එක😔😪😪😔😪
@koojananishagi4727
@koojananishagi4727 3 жыл бұрын
Ow ane😟😞😢
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
@@විශ්වනාත්වෛකල්ය 😡😡😡😡😡😡
@wasanthiwickkramasinghe3951
@wasanthiwickkramasinghe3951 3 жыл бұрын
අනේ මට ඇඩුනා 😭😭
@rathnayakagemaduwanthi4126
@rathnayakagemaduwanthi4126 3 жыл бұрын
බලන්න පියුම්ලා වගේ ද කතාව නිහතමානී කම වැදගත් කම හරිම ආදරෙයි ......
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය ලස්සනට නිරූපණය කරනව ඇත්තටම ගොඩක් ආසාවෙන් ඔයා රගපානව බලන්නේ...ජය ශ්‍රී යහපතක්ම වේවා.. හදවතින්ම සුබ පතනවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏♥️💛💜
@InushaY
@InushaY 3 жыл бұрын
කෝණාර අයියා සමාජයට දෙන්න හදන පණිවිඩ කියලා වැඩක් නැහැ..❤ සමාජෙ පිරිහෙන්න පිරිහෙන්න මේ වගේ vlogs වලින් සමාජෙ හදන්න හදන උත්සාහය ..පුදුම වටිනාකමක් අයියේ....ජය වේවා ! හැමදේම සාර්ථක වෙන්න ඕනෙ අයියෙ...✨️✨️
@dilanka4831
@dilanka4831 3 жыл бұрын
BMW කතාව කීවේ මේ කෙල්ල නෙමෙයී අර වාචාලයා.බැනුම් ඇහුවේ මෙයා.😍😍
@sudarshiperera6753
@sudarshiperera6753 3 жыл бұрын
peshala maha wachalayek wedakata nethi ekek
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
amuthu ate kiyanne nikanda mekata
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
නිවේදනයක් කරන්නත් winayak tyenna ona.. peshala ehm nha. Wachalakamta kiyawnwa
@sisirakumaraperera2358
@sisirakumaraperera2358 3 жыл бұрын
L Lllll Lll Pl
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
ඔවූ.අර වාචාලයා තමා
@ransihewage5773
@ransihewage5773 3 жыл бұрын
අම්මා ගැන කියද්දි ඇස් වලට කදුලු ආවා. ඒක හරිම දුක හිතෙන කතාවක් 😥
@DANGERGAMING-lf3kp
@DANGERGAMING-lf3kp 3 жыл бұрын
Hmm.ammane
@sirajisiraji7363
@sirajisiraji7363 3 жыл бұрын
අනේ සන්ජානා හරිම දුකයි අම්ම ගැන කියද්දී ඇස් දෙකට කදුලු ආවා, ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනව 😘😘
@maleesha778
@maleesha778 3 жыл бұрын
බුදු දහම විශ්වාස කරන අයට ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න අයට කවදාවත් වරදින් නෑ....🙏🙏🙏
@appleuae5065
@appleuae5065 3 жыл бұрын
මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් සංජානා නංගි ,,ඔයාගේ අම්මත් නෑ,,මගේ අම්මත් නෑ නංගි ..තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ සැමටත්
@chathusadamali6584
@chathusadamali6584 3 жыл бұрын
Mtat 😒
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
මාතර කෙල්ලෙක්...ආඩම්බරයි..❤️ සමාජෙ කතා අදාල නැ යන ගමන යන්න.පරිස්සමට
@idunilsanaka8804
@idunilsanaka8804 3 жыл бұрын
Apith මාතර
@sammanisamindya4191
@sammanisamindya4191 3 жыл бұрын
Game අක්කා kenak
@sammanisamindya4191
@sammanisamindya4191 3 жыл бұрын
Apith dakune
@Madura2646
@Madura2646 3 жыл бұрын
සමාවෙයන් නංගි.මමත් ඒ වීඩියො එක බලලා වැරදි කමෙන්ට් කරපු කෙනෙක්.ආපහු වතාවක් සමාවෙන්න.ඉදිරියටම යන්න.ලංකාවෙ දක්ෂතම,ජනප්‍රියම නිළිය වෙන්න ළගදි දවසකම ❤️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@86jenita
@86jenita 3 жыл бұрын
💛
@tenukisshehara5750
@tenukisshehara5750 3 жыл бұрын
❣️❣️
@shashikaharshani5887
@shashikaharshani5887 3 жыл бұрын
ඔබ ගැන සතුටුයි
@Ashoka83weerasuriya
@Ashoka83weerasuriya 3 жыл бұрын
😊😊😊😊😊❤❤❤❤❤❤
@tharukeerajapakse9914
@tharukeerajapakse9914 3 жыл бұрын
🥺❤️මෙච්චර හිනා වෙලා ඉන්නේ කොච්චර දුකක් හිතේ හංගගෙනද?? ඔයාට හොද තැනකට එන්න සුභ පතනවා සංජානා අක්කේ!!!!🙏😇
@danudanusha9940
@danudanusha9940 3 жыл бұрын
ඔයාම ගැන කියපු ඒ දේවල් අත්දැකීමෙන් විඳපු හිතපු කෙනෙක් මම .මගේ අම්මත් නැහැ .අද මම අම්මා කෙනෙක්.ඔයාගේ හැඟීම් ඔය විදිහට මටත් දැනිලා තියනවා .ලෝකයා මොනවා කිව්වත් ඔයා විශ්වාස කරන දේවල් එක ජීවිතේ ඉදිරියට යන්න .බුදුදහම ඔයාව රකී .
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
දිවිතුරා එකේ මාර ලස්සනට රඟපානවා අක්කි😍😍😍😍😍😍😍😍😍
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
*BMW අනම් මනම් නම් මොනාද දන්නෙ නැ.... මේ කතාවෙ අම්මා ගැන කියද්දි ඇඩුනා බන් ඇඩුනා..😭යකො මට මැවි මැවී පේනවා ඔය වගේ සීන් අද රෑ නිදා ගෙනත් ඉවරයි අම්මා කියන්නෙ මගෙ පන බන් හැමෝම අම්මලා අපේ පට්ට දුකයි සන්ජානා අක්කා මේක කියන විදිහට කදුලු එනවා බන්...😞😞❤️ එයා හොද තැනක ඇති ඔයා දිහා බලන් ❤️🥀*
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
😞😞
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
😌😌😌
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
@@anusharanhoti 😞🥀 පව් නේහ්
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
kzbin.info/www/bejne/q4u0hp6rmdeme7M
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න
@himasaranibogoda
@himasaranibogoda 3 жыл бұрын
සන්ජානා අක්කා ඇත්තටම හිත හොද දක්ශ කලාකාරිනියක්😍.කොනාර අයියා අහපු ප්‍රශ්නේ නිසා අනුන්ගේ ඕප දූප හොයන හුග කට්ටියකට උත්තර හම්බවෙන්න ඇති 😂
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 3 жыл бұрын
අනේ දෙයියනේ ....අම්මා ගැන කියද්දි මගේ ඇස් වලට කදුලු ආවා....සුභ අනාගතයක් සංජානා....❤❤❤
@sllearning5387
@sllearning5387 3 жыл бұрын
අක්කි ඔයා BMW කතාව කිව්වෙ නෑ ඒත් ඒක කිව්වත් මං නම් වරදක් දකින්නෙ නෑ මොකද ඒ තත්වෙට ඇවිත් කෙල්ලෙක්ව මැරි කරන්න හයියක් නැති පිරිමි තමයි ඒකට කෑගැහුවෙ.මට ඕනි ආදරේ විතරයි කිය කිය බොරුවට සමාජෙට පේන්න රගන ගෑනු තමයි ඒකට කෑ ගැහුවෙ.😂😂ඔයා කියපු කතාව සම්පූර්ණ ඇත්ත ඒ පේශලගෙ වැඩසටහන යද්දිත් අපේ ගෙදර අය ඒ කතාව ගැන කතා උනා.මාත් මං ආදරේ කරන කෙනාව මට වඩා ස්ටෙප් එකක් හරි ඉස්සරහට අරන් ගිහින් ඒ තැනදි එයාව මැරි කරන්නයි කැමති මොකද නැත්තන් ඕවට කතා කියන මිනිස්සුම තමයි කියන්නෙ අන්තිමට කොන්ද පන නැති කෙනෙක් මැරි කරල තියෙන්නෙ කියල 😶එතකොට අපි කොච්චර අපහසුතාවට පත් වෙයිද ඔයා හරි අක්කි බුදු සරණයි ඔයාට!!!❤❤❤❤
@ayodyaharshani333
@ayodyaharshani333 3 жыл бұрын
💖👍
@faithwithlight7784
@faithwithlight7784 3 жыл бұрын
මටත් ඔය අද්දැකීමම තියනවා.මගේ තාත්තාටත් කැන්සර් එක්ක් තිබ්බේ.ම්න් හරිම ආදරේයි එයාට.එත් ම්න් ගෙදර ඉදන් මහරගට යනකොට.එයා නැතිවෙලා.එදා ම්න් ගියේ තාත්තාට ගොඩාක් දේවල් කියන්න.එත් තාත්තව රොලියේ ගෙනිච්වේ මගේ ඉස්සරහින්..මට එක පාරට හිතට අවේ.දැන් මන් කතා කරන්නෙ කා එක්කද කියලා.ඒක පුදුම අද්දැකීමක් උනා.
@sanji1225
@sanji1225 3 жыл бұрын
❤️❤️
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
❤️❤️
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
😙 පූජා උමාශන්කර් අක්කිට පස්සෙ ලන්කාවෙන් දෙවනියට කැමති උන කෙනා සන්ජානා අක්කි 😍 😙
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Pooja kiyanne hari kapati ganiyek. Eya oya hitana taram nihatamani na
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
@@nusharaaluwihare6053 ☺ ️👍
@sammiime2567
@sammiime2567 3 жыл бұрын
මාත්
@mahu3909
@mahu3909 3 жыл бұрын
Mamath❤
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw......
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ඔබගේ මෑණියන්ට අජරාමර නිර්වාණ සුවය ලැබේවා...
@samainamaheshwari4222
@samainamaheshwari4222 3 жыл бұрын
හරිම දක්ෂ නිලියක්.අනාගතය සාර්ථක වේවා!!
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අපි ඔයා එක්ක ඉන්නවා අක්කී. ගොඩක් දුකයි ඔයාගේ කතා ගැන ඇහුවාම ඇත්තටම අම්මා නැතිව ගෑණු ළමයෙක්ට වැඩක් නෑ
@mastermevan6422
@mastermevan6422 3 жыл бұрын
මෙච්චර සොදුරු මිනිස්සු පිටිපස්සෙත් තියෙන දුක කතාව ඇහුවම ..අපිට තියන ප්‍රශ්න, ඒවා හිතා ගන්න බෑ නේ.....🥺🥺🥺🥺
@nilminisrimali9693
@nilminisrimali9693 3 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@wasanamaduwanthi4034
@wasanamaduwanthi4034 3 жыл бұрын
ඔයාට වගෙම මගෙත් අම්මා නැති උනා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ හරියටම ඒ දවසෙම මගේ අලුතින් හම්බ උන බබා හම්බවෙලා ටිකක් වෙලා ගිහින් නැති උනා. දරාගන්නවා කියන එක උපරිම දරාගෙන ඉන්න කෙනෙක් මම. මගෙත් මුලු ලෝකෙම වෙලා ඉදියෙ මගෙ අම්මා. මටත් පොඩි කාලෙ ඉදන් මගෙ අම්මා විතරයි ඉදියෙ මගෙ ඔක්කොටම.අම්මා නැති වෙනවා කියන්නෙ දුවෙක්ගෙ ජීවිතේම නවතිනවා වගේ
@Raysmom
@Raysmom 3 жыл бұрын
😥 අනේ
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 3 жыл бұрын
Godak dukai Hitha shakthimath karaganna shakthiya lebewa obata
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
ඔයා ජනප්‍රියම නිලිය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නේ.... ලස්සනයි අක්කි ඔයා. බුදු සරණයි
@delinibandara4326
@delinibandara4326 3 жыл бұрын
අක්කී ඔයාව මන් දැනගත්තේ BMW seen එකෙන්. එක අතකට ගොඩාක් කට්ටිය ඔයා ගැන දැනගත්තේ BMW කතාවෙන්. ඉටපස්සේ ඔයාව දිවිතුරා නාට්ටියෙන් දැක්කා ගොඩාක් ලස්සනට ඔයා රගපානවා ඔයා ගොඩාක් ලස්සනයි අක්කියෝ ඔයාගේ හිනාව ගොඩාක් ලස්සනයි බුදු සරණයි අක්කියෝ❤
@prabodhimadhushika3531
@prabodhimadhushika3531 3 жыл бұрын
හැමොගෙම ජිවිතේ පලවෙනි තැන අම්මා ❤️ ඒ ආදරේ නැතිවුනොත් කොහොම ජිවත් වෙන්නද කියලා හිතාගන්න බෑ 😥❤️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
රටේ වටින රණ විරුවන් දෙදෙනෙක්ගේ ආදරනීය දියණියක් වෙන සංජානා කියන්නේ දක්ෂ නිහතමානී ⁣සුන්දර රංගන ශිල්පිනියක් වගේම. පොලවේ පය ගහලා ඉන්න. අව්‍යාජ කෙල්ලෙක් . හරිම කැමති කෙනෙක්. බුදු සරණයි පරිස්සමින් ඉන්න. ( සත්තයි ඇසට කදුලක් ආවා අම්මා ගැන කියද්දි .සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙන්නුවට ගොඩක් ශක්තිමත් ධෛර්යය මත් නියම කෙල්ලෙක් .)
@Meteorub916
@Meteorub916 3 жыл бұрын
Ane mekige nihathimanaya kolla ussa wenna one lu
@psma969
@psma969 3 жыл бұрын
@@Meteorub916 ඒ ඔහොම කියන්නෙපා මචන් අපිත් දවසක මැරෙනවා මේක භයානක කාලයක් කොයි වෙලේ වලකජ්ජ ගහයිද දන්නෑ ඒ කෙල්ල කෝම හිටියත් පිටින් බලන අපිට අදාල නෑනේ ඒක ඒ කෙල්ලගෙ ජීවිතේ..මේ ලෝකෙ අපි හැමෝම තනි වුණ මිනිස්සු
@sandunithilakarathna9791
@sandunithilakarathna9791 3 жыл бұрын
Kiyapu deta wada loku karanna hadana samajak thiyenne .a nisa loku padamak ganna puluwan kthawak
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න ...
@psma969
@psma969 3 жыл бұрын
@@විශ්වනාත්වෛකල්ය 😂බූරුවෝ උඹ හිතන්නෙ උඹගේ අර මොලේ මොට්ට මහා බ්‍රහ්මයා ඊස්වරයා වගේ අම්මා මේකට වග කියන්න ඕනද නැත්තන් කාන්තාව.. ඔව් ඔව් උඹලගේ මහා ගොන් ඉගැන්වීම් පාඩමක් ම අපිත් ඉගෙන ගත්තා🤣🤣🤣 ඒවා කියෙව්වාම තේරුණේ යකෝ සත්තුන්ට මොලයක් තියෙනවා ඊට වඩා😂ෂිට්.. උඹව මේ සංසාරෙටම ඇදලා දැම්මෙ උඹේ ඔය හිතම මිසක් අම්මා නෙමෙයි..😂ඕහ් ෂිට්.
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
මුල මතක තියෙන, හුරුබුහුටි , දක්ෂ කෙල්ලෙක් ❤✨
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️❤️❤️
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
දිවිතුරා බලන්නේ ඔයා නිසා නංගී.
@sjananiweerasinghe512
@sjananiweerasinghe512 3 жыл бұрын
මම ලංකාවෙ drama බලනව අඩු කෙනෙක් ...ජීවිතේ ඇති තූරා drama එක අහන්බෙන් බැලුව එදා ඉඳන් අක්ක ඉන්න drama විතරයි බලන්නෙ දැන් අවුරුදු 1 1/2 2 කාලයක් තිස්සෙ අක්ක ඉන්න හැම වීඩියෝ එකක්ම බලනව මොකුත්ම මිස් කර ගන්නෙ නැතුව බුදු සරනයි
@hirunikoshila4165
@hirunikoshila4165 3 жыл бұрын
Godak විවෘතව කතා කරන අක්කා කෙනෙක් . අක්කා ගොඩාක් ලස්සනයි . මම ගොඩාක් ආදරෙ කරන චරිතයක් ❤❤
@_sunshine_12
@_sunshine_12 3 жыл бұрын
අක්කි!❤️🙈
@amaacake4563
@amaacake4563 3 жыл бұрын
😘😘
@roxmanshalini246
@roxmanshalini246 3 жыл бұрын
ජීවිතේ හරියට ගගක් වගේ ගලාගෙන යද්දී සමහරුක් මල් තියලා වදිනවා තවත් සමහරුක් ගල් ගහනවා ඒ වුනාට ඒ ජලකද නවතින්නේ නෑනේ ඒක ඉස්සරහට ගලාගෙන යනවා , අපේ ජිවිතෙත් ඒ වගෙ නංගී හරි පරිස්සමට ජීවත් වෙන්න. ලස්සනට කතාකලා හොද හිතක් තියෙන කෙල්ලෙක් කිව්වොත් මං නිවැරදි. God Bless You Nangi 🇱🇰🇦🇪
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
12:15 මේ අත්දැකීමට දෙපාරකට මමත් මුහුණ දුන්නා ඔය විදියටම. හැබැයි දැන් හිතෙනවා ඕනම දේකට අඩු වයසින් තනියම මුහුණ දෙනකොට තමන්ට ලොකු අභිමානයක් ලැබෙනවා කියලා. බුදුදහම අනුව ඔබට හොඳ ගමනක් යන්න පුළුවන්.
@imrds_0160
@imrds_0160 3 жыл бұрын
අපි සතුටුවෙන හේතුවක් තව කෙනෙක්ගෙ ජීවිතේ විනාශ වෙන්න හේතුවක්....!🙃 මෙහෙම හරි මෙයාට නැගිටින්න අතදුන්නට පින් කෝනාර අයියෙ..
@Dilshasandeepani4
@Dilshasandeepani4 3 жыл бұрын
මන් ඔයාගෙයි සංගීත් අයියගෙයි වීඩියෝ හැමදාම බා බල හිනා වෙනවා අක්කි ඒත් අද ඇඩුනා අක්කි .. ඔයට බුදු සරනයි..❤️
@අදුරුසිත්තම්
@අදුරුසිත්තම් 3 жыл бұрын
අනිවාර්යයෙන් අක්කි. මිනිස්සුන්ට ඕනි දේවල් කියන්න පුලුවන් ඔයා ගොඩක් හොද කෙනෙක් අම්මි ගැන කියද්දි නම් ගොඩක් දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න අක්කි. හැමදාම සතුටින් ඉන්න .
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... .... සිතන්න
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@hirufernando2182
@hirufernando2182 3 жыл бұрын
කෙනෙක් හොදට හිටියත් නරකට හිටියත් අනිවාරෙන් මඩ ගහනවා.ඒක විනෝදයක් එයාලට.ගනන් නොගෙන අපි ඉදිරියට යන්න ඕනි.good luck akki❤️
@nadeegirl9712
@nadeegirl9712 3 жыл бұрын
මගේ අම්මාත් නැති උනේ පිලිකා රෝගයකින් ,ඒ දුක කියන්න වචන නෑ ,ජීවිතේ හැමදේකින්ම අසරණ වෙනවා අපි වගේ අය😔😔
@psma969
@psma969 3 жыл бұрын
😑මම දැක්කා BMW ඒ සීන් එකේදි ගොඩක් ම ගෑනු මේ කෙල්ලට බැනලා තිබුණා..සමහරු වේසි කියලම අමතලා තිබුණා..අනුන්ට අපහාස කරපු අකුසලයක් වෙන්නැති සන්ජානා පස්සේ එහෙම හරි ආවේ නමුත් ඇගිල්ලක් දික් කරන්න කලින් තව කෙනෙක් දහ පාරක් හිතන්න වෙනවා අපිට.😪
@chamod2003
@chamod2003 3 жыл бұрын
අම්මා තමා ජීවිතේම කියන්නේ.💓.ලස්සන කතාබහක්....😍
@විශ්වනාත්වෛකල්ය
@විශ්වනාත්වෛකල්ය 3 жыл бұрын
අම්මා ÷ * මව ගැන * අප ලොව ඉපදුනේ ඇයි * අප ලොව දුක් විඳින්නේ ඇයි * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ? * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා " |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත " =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?... **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . **** කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය . ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත් බුද්ධ ධර්මය තුල . ඇති අයුරට විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා . ( එය සත්‍යක් නියමයෙන්ම ) එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි ) අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ? මව / \ _______ ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ? ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ? _______ මව - නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... සිතන්න
@rupiyu1280
@rupiyu1280 3 жыл бұрын
Ou amma thama jiwithema
@dinujayasinghe2866
@dinujayasinghe2866 3 жыл бұрын
ඉන්න තැනට වඩා ඉහළ තැනකට යන්න තමා කවුරුත් කැමති, සන්ජානගේ කතාවේ කිසිම වරදක් නෑ 😘
@tharukauddeeptha907
@tharukauddeeptha907 3 жыл бұрын
පේන්න බැරුව හිටියේ හැබැයි ලස්සනට රගපානවා ජීවිත කතාව ඇහුවම ඇත්තටම ආදරේ හිතුනා .ඔබට සුබ පතනවා 💝💝
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Accira bokka 👍
@vivivihara3756
@vivivihara3756 3 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ. ❤️ අම්මා ගැන කියපු කතාවට නම් ඇත්තටම ඇස්වලට කදුළු ආවා. 🥺 Proud sujathian 💙💛 wish you all the best akka
@chitrakapuge3071
@chitrakapuge3071 3 жыл бұрын
අනෙ ඔයාගෙ කතාව මගෙත් කතාව දෙයියනෙ මගෙ රත්තරං අමිමත් නැති උනෙ cancer එකකින් වින්ඳ දුක කියන්න වචන නැහැ ඔයාගෙ කතාව ඇහුවම මට හිතුනෙ මගෙ ඊයෙ නැති උනා වගෙ දුක තමයි අපෙ අම්මල අපිට මිහිපිට බුදුවරු මගෙ අම්මා ඔයාගෙ අම්මා හැම අම්මා කෙනෙක්ම මෙලොව අතඇර ගියත් අනිවාර්යයෙන් බුදුන් දැක මේ ඝෝර සසරින් එතෙර වි් නිවන් මඟටම පිවිසේවා මගෙ පැතුමයි
@madudilhara5500
@madudilhara5500 3 жыл бұрын
😥😥😥😥😥
@hashiniwijenayake1242
@hashiniwijenayake1242 3 жыл бұрын
එයාගෙ කතාව අහනකොට ඇඩුන කට්ටිය කෝ 😭😭
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
😭😭😭 Aththatama ow, pau may kella,
@hashiniwijenayake1242
@hashiniwijenayake1242 3 жыл бұрын
@@keerthimalli3504 ow ane 😭😭
@kingcorbin4274
@kingcorbin4274 3 жыл бұрын
පක
@HNsingings
@HNsingings 3 жыл бұрын
❤️❤️😱😱
@SathmiTharumila2006
@SathmiTharumila2006 3 жыл бұрын
Ane ow ❤❤
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
සංජානා අක්කේ ඔයා නං හරිම ධාර්මික යි බුදු දහම ට අනුව හැසිරෙන්න
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
ලස්සන රූපේ..නිහතමානීකම..කෙලින් කතා කරන පට්ට හිත හයිය කෙල්ලක්..බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලුවා..ඔයාට බාදක ගොඩක් තියෙනවා කල්පනා වෙන් ඉදිරියටම යන්න ඊර්ෂ්‍යාකාරයෝ හැම තැනක ම ඇති ඒ නිසා කල්පනා වෙන් ගමන යන්න බුදුසරණයි
@amodinisupipi6854
@amodinisupipi6854 3 жыл бұрын
ඔයා මේච්චර ආදරණීය කෙනෙක් කියල හිතුවෙ නෑ අක්කේ... ගොඩක් ලස්සනයි ඔයාගෙ සිතුවිලි...
@sandibeccam5100
@sandibeccam5100 3 жыл бұрын
ආසම නිලියක්... ලස්සන පිරිපුන් ඇගක් තියන හරිම කියුට් මූණක් තියන ලස්සන ගෑනු ලමයෙක් එය...
@gihaninimmika8393
@gihaninimmika8393 3 жыл бұрын
ජීවිතේ ඇති තුරා" අසාවෙන් බලපු නාට්‍ය,.. ආදරෙයි සංජානා අක්කි ❤❤❤❤❤
@piyumichathurika2414
@piyumichathurika2414 3 жыл бұрын
දිවිතුරා එකේ නම් හරිම දග චරිතයක් හැබෑ ජීවිතේ ඒම නැ මම නම් හරිම ආසයි අක්කිට ශෝයි අනෙ ඔයා ❤️❤️❤️❤️😍😍😍😍😍
@nishanthi8365
@nishanthi8365 3 жыл бұрын
මිනිස්සු හරි ආසයි කතා හදන්න. මිනිස්සු මොනවා කීවත් ඔබ ඔබේ ගමන යන්න. ඔබට සුභ අනාගතයක් 💕
@cutefashionwithshashi4983
@cutefashionwithshashi4983 3 жыл бұрын
ඒක අවුලක් උනේ නෑ කියලා මට හිතෙන්නේ.ඒ කතාව නිසා එයා නොදන්න අයත් දැන ගත්තා.මමත් එහෙම ගොඩක් ලස්සන නිලියක් උනාට කලින් ගානක් නෑ.ඒකෙන් දැන ගත්තේ අනික එයා කියපු කතාවකුත් නෙවෙයිනෙ.එදා ඒ ප්‍රෝගෑම් එක මාත් බැලුවා.😊
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 120 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Hot Seat | Episode 04 With Sanjana Onaali Gamarachchi
31:04
TV Derana
Рет қаралды 465 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН