සත්තු තමන්ගෙ මැරුණ අයට සමුදෙන හැටි දැකලා තියනවද? | How Animals Say Goodbye to the Dead

  Рет қаралды 137,599

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

සත්තු මරණය කියන දේ දන්නවද? සත්තුත් මැරුණ අයට සමුදෙනවා කියලා දන්නවද? සත්තු තමන්ගෙ මැරුණ අයට සමුදෙන හැටි දැකලා තියනවද? සත්තු මැරුණ අයට සමුදෙන හැටි මේ වීඩියෝ එක බලලා දැනුම ලබාගන්න.
In this video i'm going to teach you about How Animals Say Goodbye to the Dead. lets get into it.
Facebook : / wishmalookaya
instagram : / wishma_lookaya
Music : www.bensound.c...
#animals
#සත්තු
#සතුන්

Пікірлер: 370
@gameboylk9946
@gameboylk9946 4 жыл бұрын
දුක ඉතුනු අය පමනක් ලයික් කරන්න.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
😪😪😪
@avdinesh6205
@avdinesh6205 2 жыл бұрын
😪😪😪😪😪😥😥😥
@d.s.manamperi7816
@d.s.manamperi7816 2 жыл бұрын
😪😪😓😫
@VIEW-zf1lx
@VIEW-zf1lx 4 жыл бұрын
මිනිසුන්ට වඩා නම් කළගුණ තියෙනවා ❤️
@rusithrashmika7673
@rusithrashmika7673 3 жыл бұрын
Yes😢
@avdinesh6205
@avdinesh6205 2 жыл бұрын
Ow 🤗🤗🤗
@anushalakmali8755
@anushalakmali8755 2 жыл бұрын
Eka eththa 😭😭😭
@sujithsujith1800
@sujithsujith1800 2 жыл бұрын
ඔයත් කළගුණ දන්න කෙනෙක් ❤️‍❤️‍
@dilshanivishmikapathirana7969
@dilshanivishmikapathirana7969 4 жыл бұрын
ඇත්තටම මිනිස්සුන්ට වඩා අවංකව සත්තු එයාලගේ දුක සංවේදිව ප්‍රකාශ කරනවා
@thilinapeiriz1716
@thilinapeiriz1716 4 жыл бұрын
Pilot whales කියන තල්මසුන් ගැන නම් ගොඩාක් දුක හිතුනා මොකද එම මරණයට හේතුව මිනිස්සු වගකිවයුතු නිසා ☹️🥺🐋🐳
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
සත්තුන්ට කෝමත් හැගීම් දැනෙනව....ඒක තමා මරන්න අරන් යන හරකුන්ගේ ඇස් වල කදුලු එහෙම තියෙන්නේ 😥😥
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක තමයි😪😪😪
@virapradiktion2221
@virapradiktion2221 4 жыл бұрын
Oyanan patta kavadavat harak mas kanna epa
@yusufilham1828
@yusufilham1828 4 жыл бұрын
ඇත්ත 👍 අපේ ගෙදරත් සත්තු ඇති කරනවා.☺️ ඔයා ගොඩක් ප්‍රයෝජනවත්, දැනුම ලැබෙන video's කරනවා❤️ ඔයාගේ video's වල කිසිම බොරුවක් නෑ 😘 තව මේවගේ වටින video's කරන්න. ✌️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
සත්තුන්ට කොහොමත් මිනිස්සුන්ටත් වඩා හොදට හැගීම් දැනෙනව.ඒකනෙ සුනාමි වගේ අවස්තා වලදි සත්තු අපිටත් කලින් කලබල වෙන්නෙ.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 💙💙💙💙
@malinthasuper2785
@malinthasuper2785 4 жыл бұрын
Huthetho
@malinthasuper2785
@malinthasuper2785 4 жыл бұрын
@@WishwaGaweshaka malintha
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
@@WishwaGaweshaka yes
@yusufilham1828
@yusufilham1828 4 жыл бұрын
ඇත්ත
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
Comment එක දාන්න පරක්කු උනාට 2වෙනි like එක මගෙන්.photo එවන්න පුලුවන්නම් screen short එකක් ගහල එවනව.😂😂😂😂.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 🙈 මට sure යාළුවා 💙💙
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
@@WishwaGaweshaka Aniwa
@slgamehart
@slgamehart 4 жыл бұрын
😭පලවෙනි එකට ගොඩක් දුක හිතුනා
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අනෙ යාලුවනෙ පුලුවන්නම් උදවක් කරගෙන මාවත් පුලුවන්නම් ගොඩදාන්න 🙏😔 සබ් 3K ගන්න තව අඩු 🧡90🧡 විතරයි පුලුවන්නම් උදවක් කරන්න මවාත් ගොඩ දන්න 🙏 බුදු සරනයි හැමොටම මාව සබ් කරන නොකරන හැමොටම 😞|[20]|අඩු
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 жыл бұрын
අනේ මට නම් ගොඩාක් 😭 දුකක් ඇතිවුණා 💔💔😪😪😪😪😪😪😪
@g.awickramasekara4272
@g.awickramasekara4272 4 жыл бұрын
අපිට වඩා හොඳයිනේ සත්තු 😂😳
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 😌
@ManjuManju-pe9wy
@ManjuManju-pe9wy 4 жыл бұрын
@@WishwaGaweshaka itha hoday
@rocky8623
@rocky8623 4 жыл бұрын
දුක හිතුනේ නේ ඇඬුවා 😭😭
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😌😌
@gamingffsira4558
@gamingffsira4558 4 жыл бұрын
‍ටිකක් පරක්කු ඔනා බන් කොහොම බැලුවත් එකයිනේ 😁😁😁😁
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ🙈🙈
@gamingffsira4558
@gamingffsira4558 4 жыл бұрын
😁😁😁
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
සත්තුන්ට මොලේ තියෙනවා. අපේ පුසා දන්නවා මස් මාළු තියෙන්නේ ෆ්‍රිජ් එකේ කියල. ඌ ෆ්‍රිජ් එක උඩට නැගල ෆ්‍රිජ් එක අරින්න බලනවා. ඌට අරින්න බැ. ඒත් try කරනවා.😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..💙💙💙
@rnpgaming1936
@rnpgaming1936 3 жыл бұрын
Mekale amu malu kanna denna EPA😂🤭
@kasundananjaya6827
@kasundananjaya6827 4 жыл бұрын
Niyama video eka . Mage kalin hitapu බල්ලා නැති වුනාට😭 පස්සේ මම ඊයේ බල්ලෙක් අරන් ආවා. 👈❤️🧡💛💚💙💜👉
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
😌💙
@sanjeewasenevirathne3324
@sanjeewasenevirathne3324 4 жыл бұрын
මගේ පූසි උගේ පැටවි මැරැනට පස්සේ ගොඩක් ඇඩුවා වලගාව නිදාගෙන 😭😭😭😭 ඒ වගේ තමා අනෙක් සත්තුන්ටත් දුක හිතෙනවා නේ
@worldssupertiktoks6775
@worldssupertiktoks6775 4 жыл бұрын
සුපිරි අයියේ .නියමයි ඇත්තටම ඔයා නියමයි සුපිරි වීඩියෝවක් . ඔයාට බොහෝම ස්තුතියි .😘😘😘😍😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
සහයෝගයට ගොඩක් ස්තූතියි ඔබට💙💙
@erangasamarakoon9626
@erangasamarakoon9626 4 жыл бұрын
Lassna vedio ekak thank you
@nilakshacooray4715
@nilakshacooray4715 4 жыл бұрын
ගෙදර ගිහින්ම මග ඇරිච්ච ඒවා ඔක්කම බලන්න ඕනේ 🖤🖤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් බලන්න යාළුවා 💙💙
@gamingffsira4558
@gamingffsira4558 4 жыл бұрын
සිරාවට මෙකට දුක හිතේනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ 😌😌
@NishanthiManike-hs8wj
@NishanthiManike-hs8wj 5 күн бұрын
මිනිසාට වඩා සතුන්ට මොලේ තියෙනවා
@asangaperera1694
@asangaperera1694 4 жыл бұрын
අනේ දුක හිතෙනවා😣😢මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි😔ada video ekath godaaakkk hodaaaiiii aiye .👍👍👏👏
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත නංගි. ගොඩක් ස්තූතියි💙💙💙
@theekshanatube
@theekshanatube 4 жыл бұрын
දෙන්නෙක්ට ආදරේ කලෙ නැනේ නංගියෝ
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
සතාගෙ.තියෙන.කෙලෙහෙයි.ගුණ.මිහිපිට.මනුස්ස.ලොකේ.තෑ.යාලුවෙි😭😭😭😭😭😭😭😭😭😭😭
@slvipergamingyt2359
@slvipergamingyt2359 3 жыл бұрын
සත්තුන්ට අපිට වඩා හගීම් තියෙනව
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
,ගොඩක් දුකයි .. සතුන්ටත් දුක කියන එක ඇත්ත ..
@sriyalanuranga7407
@sriyalanuranga7407 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭එයි අඩවන්න එපා
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
අනේ ගොඩක් දුකයි 😢😭😢😭😭
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😣😣😣
@gamingdusha5938
@gamingdusha5938 4 жыл бұрын
උබ අලි ඔලුව නැතුව රිප්ලයි කරන නිසා උබට ලයික් කරල කමෙන්ට් සෙයා පාරකුත් දැම්ම
@amaroironworks1052
@amaroironworks1052 4 жыл бұрын
ඔව් බන් මූ නියම පොරක්...✌️✌️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙
@slvillageboy8622
@slvillageboy8622 4 жыл бұрын
මිනිස්සු තව කෙනෙක් මැරුනාම ලෝකෙට පේන්න අඩලා හිත යටින් ,අම්මෝ මැරුන එකමයි හොඳ කියනවා...එහෙමලු මිනිස්සුනම් මැරුනාම සමුදෙන්නේ 😀😀😀😀
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 😣😣
@damindutharinda8815
@damindutharinda8815 4 жыл бұрын
ඔය ඕන සතෙක් මනුස්සයන්ට වඩා කොහොමත් ගොඩාක් හොදයි බන්..
@sunilshantha7340
@sunilshantha7340 2 жыл бұрын
මිනිසුන් ට වඩා කෙලෙගුනය තියනව
@yamunanandani6944
@yamunanandani6944 Жыл бұрын
ඉතා හොඳ පරීක්ෂණයක්
@WishmiDisanayake
@WishmiDisanayake 2 жыл бұрын
වදුරා ජීවිත කාලයම අර විදිහට හිතන්න ඇති. එයාලටත් හැගීම් දැනෙනව.
@rnpgaming1936
@rnpgaming1936 3 жыл бұрын
Ape gedara idiya puusige petiyek Merunata passe uu hemadama havasata valalapu thenata gihilla innava😞😞
@sachinimadushali180
@sachinimadushali180 4 жыл бұрын
මේ වගේ වටින වීඩියෝ අපිට දෙන්නේ විශ්ව ගවේශකම තමයි ...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@pemidumilochana9808
@pemidumilochana9808 4 жыл бұрын
Minissunta tamai hageem daneem natte. Tirisan sattu hodai.
@yasithkavinda7499
@yasithkavinda7499 4 жыл бұрын
Niyamai wishva gaveeshaka duka hithuna Ada ekatanm godak😣
@induindu6135
@induindu6135 3 жыл бұрын
අැඩුන අය ලයික් කරගෙන යන්න
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 4 жыл бұрын
ටිකක් පරක්කු ඔනා බන් bALANNA...
@asbpowertech2662
@asbpowertech2662 4 жыл бұрын
14 magen matath sahayak denna awankaawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අවුලක් නෑ මචං 💙💙💙
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 4 жыл бұрын
Bro.ඔයාගේ video එක ඉවරවෙනකොට ව්ශ්ම ලෝකය කියලා තියෙන්නේ ඇයි.🤗🤗❤️❤️🙀🙀
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒ මගේ facebook page එක wishma lokaya නිසා යාළුවා 💙💙
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 4 жыл бұрын
@@WishwaGaweshaka එල.සුභ පැතුම්.❤️❤️👍👍👍
@akeesha.c3606
@akeesha.c3606 4 жыл бұрын
මිනිස්සුන්ට නොතේරෙන ගොඩක් දේවල් සත්තුන්ට තේරෙනවා....හිතක් පපුවක් නැත් මිනිස්සු මේ සමාජේ මදි නොකියන්න ඉන්නවා..ලස්සන විඩියෝ ඒකක්..ඔයත් ඒක්ක හැමදාම ඉන්නවෝ...😊😊😊😊😘😘
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගියෝ 💙💙💙
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
@@WishwaGaweshaka So cute
@thuneshthenidu2457
@thuneshthenidu2457 4 жыл бұрын
රිදී බොත්තම ගෙනවකො ඕයි!!!!
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වහිනවා අප්පා එලියට බහින්න නෑ යාළුවා 😣
@ravinduprabhwra4841
@ravinduprabhwra4841 4 жыл бұрын
මට දුක hithune නැහැනේ
@SHADOWFF608
@SHADOWFF608 3 жыл бұрын
උබ එහෙනම් අමුනුශ්ශයෙක්
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
Chabi ගෙ live එක බල බල හිටියෙ.එතකොට තමයි අයියගෙ notification එක ආවම කෝක බලනවද කියල හිතාගන්න බැරි උනා.ඒක තියල මේක බලන්න ආව 😊😊.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ ස්තූතියි යාළුවා 💙💙
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
Ado math
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
@@WishwaGaweshaka Supiri
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
ඇයි වඳුරන්ට ඉව නැද්ද? රොබෝවකුගේ වඳුරු ඉව නැහැ නේ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒ සුවඳ දැනෙන්න වැඩ විද්‍යාඥයෝ කරන්න ඇති..
@tdammikasanjeewani7526
@tdammikasanjeewani7526 3 жыл бұрын
Asarane welaweta phita wenne paule aia vitarai needs😊😊😊😊😊
@pasankavinga1870
@pasankavinga1870 3 жыл бұрын
ඔය වීඩියෝ ගන්නෙ කොහෙන්ද අයියෙ කොපි රයිට් වඩින්නෙ නැති වෙන්න
@user-wm7de1iv9v
@user-wm7de1iv9v 2 жыл бұрын
අපිටත් වාඩා කලගුන දන්නවා 👌👌
@isharamadhuwanthi8705
@isharamadhuwanthi8705 4 жыл бұрын
Video eka niyamai aiye👍👍 Duka hithenawa baladdi😞😞👍❤❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😌😌😌
@thilinajay3554
@thilinajay3554 4 жыл бұрын
එක වීඩියෝ එකක් මිස් කරලා නෑ ආසම චැනල් එක.❤️🤙
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@naadasgmmusic9972
@naadasgmmusic9972 4 жыл бұрын
Paw
@lihinisupeshala6893
@lihinisupeshala6893 4 жыл бұрын
Godak kalekin baluwe good
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක තමයි ස්තූතියි යාළුවා 💙💙
@rasikaabeywikrama8171
@rasikaabeywikrama8171 3 жыл бұрын
දුක හිතුනා 😫😭😭😪😪
@මලිශානෙතුමිනි
@මලිශානෙතුමිනි 3 жыл бұрын
අනෙ හරි දුකය් 😭 😟 😢
@amilajeewani4124
@amilajeewani4124 3 жыл бұрын
පව් අර අසරන 🐵 😥😥😥😥
@fire4kill223
@fire4kill223 4 жыл бұрын
Sathunta minissunta wada හැඟීම් Danenawa ❤️
@induindu6135
@induindu6135 3 жыл бұрын
අනේ 😰😰😰😰😰😥😥😪😪😪😭😭😓😩😫😨😱😢
@universetv367
@universetv367 3 жыл бұрын
න්වේදී වෙච්ච් අය like කරන්න
@rasikakumara996
@rasikakumara996 3 жыл бұрын
නියමයි වීඩියො එක
@MahindaMama
@MahindaMama 4 жыл бұрын
4th dimensions eka barinam whom holes ganawath karamko?😶 Karanawanam kawadda kranne kiyanna.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඉල්ලීම් පිරිලා යාළුවා.. මුලින්ම play button එක හොඳද.. ඊට පස්සෙ merlin ගැන එකක් ඉල්ලුවා කෙනෙක්.. ඒක දීලා ඊට පස්සෙ දෙන්නම් හරිද..
@niashanthakumar2890
@niashanthakumar2890 4 жыл бұрын
හොද විඩිවක්
@chandrakulupana6972
@chandrakulupana6972 4 жыл бұрын
Sathuntq deneem hengeem thiyena bava therenna vidyaagnayinge pareekshana one nehe. Vichaara buddhiyak thiyena one kenekuta eka therenava. Video eka hondayi . Sathun gena anukampaava vedi venava.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@hashitharandev
@hashitharandev 3 жыл бұрын
දුක හිතුනා
@amilarajapaksha9081
@amilarajapaksha9081 4 жыл бұрын
Ape hamadama dannawa mewa hodai keyalaa
@nilupulinavodaya
@nilupulinavodaya 3 жыл бұрын
දුකයි
@ssumanasilva3732
@ssumanasilva3732 3 жыл бұрын
පුදුමයි
@dushanthafernando3373
@dushanthafernando3373 4 жыл бұрын
නමමකසබජ
@madhuhashi8899
@madhuhashi8899 4 жыл бұрын
Godak hoda video ekak,thank you aiya,oyata suba pathanawa hadawathinma,keep it up,
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@chandranissanka1660
@chandranissanka1660 4 жыл бұрын
ඨජගජජඞ
@purplewings7533
@purplewings7533 2 жыл бұрын
harima duka hithena video ekak.....👍👍❤
@chanikalubowila9903
@chanikalubowila9903 4 жыл бұрын
aliyo koonshanada 3 k kramada marene
@lashithayasas9484
@lashithayasas9484 4 жыл бұрын
Pttai aiye
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
ai , silver play button video eka damme naththe?😶😶😶😶😶😶😕
@wishwakadalla4111
@wishwakadalla4111 4 жыл бұрын
Muhuna balanna asai
@ddeshan8081
@ddeshan8081 4 жыл бұрын
minissunta wada saththunge Adare hodai bn. video balala nemei athdakeem kiyanne mn ❤️❤️❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 💙
@lesandusathmira784
@lesandusathmira784 4 жыл бұрын
කාක්කා කැමක් දැක්කාමන් කැ ගහනවා දැකලා තියෙනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
කතා කරනවා අනික් අයට💙💙
@SO-bp3mf
@SO-bp3mf 4 жыл бұрын
Bagekatama minissu thamai wagakiyanna one
@noobgaming-mt2lg
@noobgaming-mt2lg 4 жыл бұрын
1 වැරදියි
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
මරු,හුගක් දුක හිතුන.
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Wandurage parikshneta mn kemathith na
@siyanthaherath9456
@siyanthaherath9456 4 жыл бұрын
dukai bro!
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😌😌
@thanujadissanayaka152
@thanujadissanayaka152 4 жыл бұрын
😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@sandunitharanga62
@sandunitharanga62 4 жыл бұрын
ලෝකයේ ඉල්ලුමෙන් අධික සතුන් කවුද
@DoNotDial09
@DoNotDial09 4 жыл бұрын
Kauda appa unlike karala thiyenne. Pissune
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😌😌
@cristianoshortGot
@cristianoshortGot 4 жыл бұрын
එල බන් වුබෙ විඩියෝ එක
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මචං 💙💙
@sudathamarasinghe7854
@sudathamarasinghe7854 3 жыл бұрын
DUKAYI APPA.
@pmgamingff6186
@pmgamingff6186 3 жыл бұрын
Like
@susanthawarnakula7954
@susanthawarnakula7954 4 жыл бұрын
Nice video me wage ewa thawa oni
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙
@Kaushi342
@Kaushi342 3 жыл бұрын
I like your vidieos The word good youtube channel
@gayanmadusanka6454
@gayanmadusanka6454 4 жыл бұрын
Ft
@gayanmadusanka6454
@gayanmadusanka6454 4 жыл бұрын
Ft
@kumudupriyadarshani2906
@kumudupriyadarshani2906 3 жыл бұрын
Maru video ekka
@sldeshan2867
@sldeshan2867 4 жыл бұрын
දුකහිතුනල😭😭
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
onna mama daala vindi 2 baluwa.meka thamai mama daala kalinma balapu vidio eka.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙
@lokayethathu8543
@lokayethathu8543 4 жыл бұрын
තාම අපිව බලලා නැති අය බලල පොඩි සපෝට් එකක් දෙන්න අපේ අඩුපාඩු කියල යන්න
@yomindadisanayake8515
@yomindadisanayake8515 3 жыл бұрын
Pav
@ireshamadumali2051
@ireshamadumali2051 3 жыл бұрын
Dukai goodak
@nehansanhinda6914
@nehansanhinda6914 4 жыл бұрын
Misunta tamai hagim nattha Satthu hondai
@NoName-iy2kj
@NoName-iy2kj 4 жыл бұрын
අනං මනං වෙන vedio දාන එක සෙට් නෑ
@kawyasandaruwani8292
@kawyasandaruwani8292 4 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ 😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙🎁🎁🎁
@h.h.thakshilanipuni5985
@h.h.thakshilanipuni5985 4 жыл бұрын
Pau samahara minissu pus ammalata petau hambunahama parawal gane gihin daddi a pus ammalata oi wagema duma athi neda pau 😭😭
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත..😪😪😪😪
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН
Speak With Me | 50 Minutes English Speaking Practice | English Sinhalen Online
48:21