මිනිස්සු ඇතිකරන ලොව භයානකම හුරතල් සත්තු 9 මෙන්න. | 9 Most Dangerous Pets People Own

  Рет қаралды 150,893

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

හුරතල් සතුන් කියන්නෙ බල්ලො පූසො විතරයිද? අද මේ වීඩියෝ එකෙන් ඔබට පෙන්වන්න යන්නේ මේ ලෝකෙ මිනිස්සු ඇතිකරන්න ගන්න භයානකම හුරතල් සත්තු ගැන. එහෙනම් මේ වීඩියෝ එක බලලා මිනිස්සු ඇතිකරන ලොව භයානකම හුරතල් සත්තු 9 ගැන දැනගන්න.
In this video i'm going to show you about 9 Most Dangerous Pets People Own. Lets get into it.
Facebook : / wishmalookaya
instagram : / wishma_lookaya
Music : www.bensound.c...
#භයානකසතුත්
#භයානකහුරතල්සත්තු
#හුරතල්සතුන්

Пікірлер: 564
@w.p.s.nayanamali6334
@w.p.s.nayanamali6334 4 жыл бұрын
අනේ මන් නම් ගොඩාක් ආසයි ව්‍යාග්‍රයාට.කෝ ව්‍යාග්‍රයාට ආස අය?
@shashimawanasinghe4740
@shashimawanasinghe4740 2 жыл бұрын
Math asai
@ඉසිතඉමන්දිව්
@ඉසිතඉමන්දිව් 2 жыл бұрын
මාත් ආසයි
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
මම ආසම සතා, කවදා හරි එක්කෙනෙක් ව ගන්නවාමයි.. ඒකට ඉක්මනින් රට යන්න ඕනෙ , ලංකාවේ සාර්ථක නැති වෙයි
@adisiproduction2188
@adisiproduction2188 4 жыл бұрын
ඔනීම සතෙක් පොඩ් කාලේ ඉදල හැදුවාම හීලැ වෙනව🙂 ම්නිස්සු වගේ මුල අමතක නැ සත්තුනට😁
@doctor8849
@doctor8849 4 жыл бұрын
මම ඒක ගැන scientifically හොයලා බලන්නම් පුතා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත..😍
@bikewadda3665
@bikewadda3665 4 жыл бұрын
anna aththa kathawa
@thushanmds1373
@thushanmds1373 3 жыл бұрын
Eknm atta
@_Savagemafia_
@_Savagemafia_ 3 жыл бұрын
Eka athha 😊
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
හයිනෙක් වුන් අාදරෙන් සැලකුවොත් හොද වෙන්නපුලුවන්නේ 😓😊😍😍
@dulansuranga2441
@dulansuranga2441 4 жыл бұрын
මට පැටියෙක් කාලේ ලැබුනොත් සර්පයො ඇරෙන්න අනිත් ඕනෙම එකෙක් සිංහයො උනත් කමක් නෑ මන් නන් හදනවා සුරතලෙක් වශයෙන්
@doctor8849
@doctor8849 4 жыл бұрын
ඔයාට සත්තුන්ගෙන් ඇලජී එකක් නැත්තම් එහෙම කරන්න පුතා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයි යාළුවා 💙💙
@AnimalWorldKM
@AnimalWorldKM 4 жыл бұрын
හැම සතෙකුටම ආදර කරොත් මොකෙක්වත් නපුරු වෙන්නැ මෙ ලොකෙ ඉන්න බායානකම සතා තමයි මිනිහා ......
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් යාළුවා 💙💙
@freefiredhanamaxddd5677
@freefiredhanamaxddd5677 4 жыл бұрын
@@WishwaGaweshaka Super
@sanjeewasenevirathne3324
@sanjeewasenevirathne3324 4 жыл бұрын
ඇත්ත තමා ඒක නම් අපේ ගෙදර පූසෝ 5දෙනෙක් ම ඉන්නවා මමත් එයාලට ආදරෙයි
@doctor8849
@doctor8849 4 жыл бұрын
Sanjeewa Senevirathne පූසොන්ගෙන් ජලභීතිකාව බෝ වෙනවා පුතා
@blackpanther.7746
@blackpanther.7746 4 жыл бұрын
oya dannavada animal lata beheth karanna
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
මොන සතා හැදුවත් අපේ පූසගෙ බඩ අතගෑවොත් අතගානකෙනාට මාරාන්තික ආත්දැකීමක් ලබාගන්න පුලුවන් 😁😁
@AnimalWorldKM
@AnimalWorldKM 4 жыл бұрын
අයි එ
@doctor8849
@doctor8849 4 жыл бұрын
පූසාව මට ගෙනත් පෙන්නන්න
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
@@doctor8849 බලමුකො.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 🙈🙈
@wethumkehansa2850
@wethumkehansa2850 3 жыл бұрын
api hoda karala denam lipinaya=colombo,195/6quarry road dehiwala
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
Wishwa gaveshaka කියල දෙන දේවක් තමයි අපි ඉස්කෝලෙ එහෙම ගිහිල්ල ලොකුවට කියවන්නේ 😆😆
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ මරුනේ..😍😍😍
@freefiredhanamaxddd5677
@freefiredhanamaxddd5677 4 жыл бұрын
ow bn ekanam aththa.api dannawa wage kiyawanawa eka balapu ekek hitiyoth iwaraii
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
@@freefiredhanamaxddd5677 ow 😂
@doctor8849
@doctor8849 4 жыл бұрын
oshiya-ඔශිය /oshiya production# මට කියලා මොලේ චෙකප් එකක් කරගන්න පුතා
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
@@doctor8849 ඒ මොකටද ඒ.මගෙ මොලේ හොදට තියෙනව.
@gamingffsira4558
@gamingffsira4558 4 жыл бұрын
මට නම් විඩියෝ එක දෙපාරක් බලන්ට හිතුනා එහින්දා බැලුවා දෙපාරක් කොටියයි කිබුලනම් බයානකයි
@doctor8849
@doctor8849 4 жыл бұрын
ගොඩක් බැලුවොත් ඔයාව ස්ට්‍රෙස් වෙයි පුතී
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත යාළුවා. ගොඩක් ස්තූතියි 😍😍😍💙💙💙
@slgamehart
@slgamehart 4 жыл бұрын
වීඩියෝ එකනම් nice ආ.... dislike කරපු කුහකොයෝ නම් අද නැහැ 💙💙💙
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
අනේ යාළු මාවත් කුහක වෙන්නෙ නැතුව සබ් කරන්නකෝ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙ඒක තමයි..🙈🙈
@saumyachamikara7793
@saumyachamikara7793 4 жыл бұрын
ඔය ඉස්සෙලම කැන්ගරුව එක්ක හිටිය කෙනා prankster කෙනෙක් සුපිරිම අතල් content තියෙන් පිස්සු යකෙක්😂 youtube -Jakson o doherty
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ ඔව්😂😂
@lalanidamayanthi7307
@lalanidamayanthi7307 4 жыл бұрын
අපට සිරි ඌරු මස් රස වෑහෙනව.දැක්කහම😂😂😂🐷🐷🐷🐷🐷🐷🐷🐷🐽🐖🐗🐗😂😂😂😂😂😂😂
@hansirawibmer6817
@hansirawibmer6817 4 жыл бұрын
අනේ අයියේ MORTAL KOMBAT වීඩියෝ ගේම් එක ගැන වීඩියෝ එකක් දාන්න PLEASE💖💖
@peththaipoththai
@peththaipoththai 4 жыл бұрын
එලම aiya.. ෆට්ට ම
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මල්ලි..💙💙💙
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
අනේ යාළු මාවත් කුහක වෙන්නෙ නැතුව සබ් කරන්නකෝ
@thinuranimsara4086
@thinuranimsara4086 3 жыл бұрын
ආදරය කරුණාව දයාව රැකවරණය මෛත්‍රීය ළග හැමදේම යටපත් ❤
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අනේ පුලුවන්නම් උදවක් කරන්න ස්බ් 3K ගන්න තව අඩු 😟😞 500 විතරයි පුලුවන්නම්🙏 උදවක් කරන්න පුලුවන්නම් විතරයි කට්ටිය😞😞😞 කියයි කියලා මම කියන්නෙ කැමතිනම් විතරයි 😔 බුදු සරනයි හැමොටම 😞 මාත් cartoon music video දාන්නෙ 💟
@prosllk0527
@prosllk0527 4 жыл бұрын
matath 1K gahanna sup ekak denna please
@doctor8849
@doctor8849 4 жыл бұрын
ඔයාට ලොකු මොලේ ප්‍රශ්නයක් තියෙනවා පුතා.. මාව හම්බවෙන්න ඉක්මනට
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
@@doctor8849 🙀🙀🙀😂😂😂😂
@tv-qx8ep
@tv-qx8ep 4 жыл бұрын
@@prosllk0527 onna sub like mepatheh enna yaluwa
@tv-qx8ep
@tv-qx8ep 4 жыл бұрын
@@chamikadilshan9901 mepatheh enna yalu
@vpnxhub
@vpnxhub 4 жыл бұрын
මම දන්නවා අර කැන්ගරුව ඇති කරන කෙනාගේ youtube channel එක ඒ channel එකේ මාර ආතල් දෙන්නෙ
@asbpowertech2662
@asbpowertech2662 4 жыл бұрын
Ane nama mokadda
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව්..😍😍😍
@vpnxhub
@vpnxhub 4 жыл бұрын
ASB power tech ඒ KZbin channel එකේ මම තමයි "Jackson O' doherty"
@asbpowertech2662
@asbpowertech2662 4 жыл бұрын
@@vpnxhub thanks godak
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
නාරි නවලා නාරින්ට කිරිපොවලා නිදිකරන්නේ නාරි.නවන් කවුද කැමති....
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et 4 ай бұрын
Wishwa gaweshaka ayyage video balala mata rata ninda yanneth naaa ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊 habai maru aaa ❤❤❤❤
@SivaKumar-cx9li
@SivaKumar-cx9li 4 жыл бұрын
අර කැන්ගරු you toub එකෙ සර්ච් කරන මොකක් කියලද
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et 4 ай бұрын
Oyage video api eskole gihin lokuwata kiyanawa ❤❤❤❤ oyage video nam maru supiri virayo ganath dannako ❤❤❤❤😊😊😊😊😊😊😊 oyata gaya wewa❤❤❤❤
@vpnxhub
@vpnxhub 4 жыл бұрын
එයාගේ නම ගැහුවම youtube Channel එක එනවා
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
අනේ කුහක වෙන්නෙ නැතුව මාවත් සබ් කරන්නකෝ පුළුවන්නම්
@cupcake8786
@cupcake8786 3 жыл бұрын
Blue Lizard 🦎🦎 gana video ekak karanna puluvanda
@sissandeepacartoons1155
@sissandeepacartoons1155 3 жыл бұрын
ඔයා මේ වගේ වීඩියෝ දාන්න
@greenworld4836
@greenworld4836 4 жыл бұрын
මගේ කාමරේ අස්කරපු දවසක අම්ම මගෙන් ඇහුව උබ ඩයිනෝසරයොත් මේකෙ ඇතුලෙ ඇතිකරනවද කියල😂😂 , කොහොම උනත් වෙනද වගේම සුපිරි වීඩියෝ එකක් , ඉස්සරහටත් මේ වගේ ඒව ඕනේ😌❤️❤️❤️❤️❤️
@doctor8849
@doctor8849 4 жыл бұрын
ඇයි පුතා.. අම්මට බිත්තර හම්බුනාද
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙
@peththaipoththai
@peththaipoththai 4 жыл бұрын
අලුත් ග්‍රහලෝක ගැන video එකක් කරොත් mk aiyaa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙන්නම් මල්ලි ඉස්සරහට 💙💙
@මධුශංඛ
@මධුශංඛ 2 жыл бұрын
මම නම් කිබුලට ආසයි 👌🙈
@admahinda4000
@admahinda4000 3 жыл бұрын
මම ආස අර හයින සතාට
@waruniishanka995
@waruniishanka995 2 жыл бұрын
ඔවුමත්.ඒවිදිහෙසතෙඛම්බුනොත්මමත්.එයාවහොදින්බලාගන්නවා🐅🐈🐒🦍🐕🐩🐺🦊🦁🐯🐅🐆🐴🐎🦓🦌🐮🐂
@horus635
@horus635 4 жыл бұрын
ගෙවල් වලට කවුරුත් එන්නේ නැතිව ඇති
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 🙈🙈
@GayaWalker
@GayaWalker 4 жыл бұрын
Dean shenaider මතක් උනා 😋❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
මටත් අාසයි තව පාරක් බහානක සුරතලේක් අැතිකරන්න හැබැයි නිත්තියානුකුලව
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
මරුනේ👍
@sla.g.t4801
@sla.g.t4801 4 жыл бұрын
මට ඔය සතුන් නිකන් දෙනවනන් මම ඇති කරනවා 😎😎😎
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයිනෙ..💙
@sla.g.t4801
@sla.g.t4801 4 жыл бұрын
ස්තූති 👍👍
@poornakawishla4419
@poornakawishla4419 3 жыл бұрын
අඩේ කිඹුලට තියන සැප අපිටවත් නෑනෙ සගකුත් දාල
@poornakawishla4419
@poornakawishla4419 3 жыл бұрын
අඩේ කිඹුලට තියන සැප අපිටවත් නෑනෙ සගකුත් දාල
@maleeshaheshan4652
@maleeshaheshan4652 4 жыл бұрын
mama dapu hama comment ekakatama reply keruvata thanks vishva gaveshaka ayye.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් reply දානවා මල්ලි එකෙන් එකට💙💙💙
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
මෙ අය්යා ලන්කවේ සත්තුව වතු ගැන video එකක් ඉලගට ඔනි 💟🙏😁
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙන්නම් මල්ලි ඉස්සරහට💙💙💙
@doctor8849
@doctor8849 4 жыл бұрын
මගේ හොස්පිටල් එක ගැන වීඩියෝ එකක් ඕනද
@wethumkehansa2850
@wethumkehansa2850 3 жыл бұрын
@@doctor8849 ow
@chamapraboda2779
@chamapraboda2779 4 жыл бұрын
Pennuwa okkoma hodhai kibula nethuwa
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
මටත් හිටියා අමුතු සතේක් උගුඩුවෙක් විහිලුවක් නෙමේ අැත්ත
@slgamehart
@slgamehart 4 жыл бұрын
අඩේ අදත් දවසට වීඩියෝ දෙකක්.😍😍😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් යාළුවා 😍😍😍
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
Thank you සහෝදරයා පුලුවන්නම් ලෝකයෙ සුරතල්ම සත්තු ගැන වීඩියෝ එකක්
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙
@සහෝදරයෝ-ඨ9ඡ
@සහෝදරයෝ-ඨ9ඡ 4 жыл бұрын
Lassanay
@gamaingchathura2464
@gamaingchathura2464 3 жыл бұрын
oya karuwathneme yako athama MINISA
@veendesign8673
@veendesign8673 4 жыл бұрын
Udaw karanna puluwan kattiya mage channel ekatath enna.
@blackpanther.7746
@blackpanther.7746 4 жыл бұрын
සත්තුන්ට ප්‍රතිකාර කරන වීඩියෝ එකක් දාන්නකෝ.ගොඩක් අයට හොදයි.
@rameshudayanga1995
@rameshudayanga1995 4 жыл бұрын
එල
@doctor8849
@doctor8849 4 жыл бұрын
මම මිනිස්සුන්ට ප්‍රතිකාර කරන ඩොක්ටර් කෙනෙක් නිසා සත්තු ගැන දාන්න බෑ පුතී
@blackpanther.7746
@blackpanther.7746 4 жыл бұрын
@@doctor8849 ha ha doctor.ehema beheth karanna mn asai.vena channel ekak nadda hoyaganna.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙන්නම් යාළුවා 💙💙
@vpnxhub
@vpnxhub 4 жыл бұрын
Nice video අයියෙ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මල්ලි..💙💙💙
@sinerutharuka6509
@sinerutharuka6509 4 жыл бұрын
බිරිඳ😲😰😅
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@g.awickramasekara4272
@g.awickramasekara4272 4 жыл бұрын
අය්යා මාරය්😊😍😍😍😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මල්ලි..💙💙💙
@anura263
@anura263 4 жыл бұрын
@@WishwaGaweshaka just manika
@ඉසිතඉමන්දිව්
@ඉසිතඉමන්දිව් 2 жыл бұрын
අනේ මං ආසයි කොටි පැටියාට ඌ cute
@Buddihi
@Buddihi 3 жыл бұрын
භයානක සත්තු ඇති කරන ඵක ටිකක් අවදානම් ...
@sathsaradolawaththa2887
@sathsaradolawaththa2887 4 жыл бұрын
මමනම් හදනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයි යාළුවා 💙💙
@suranjithsenanayaka838
@suranjithsenanayaka838 4 жыл бұрын
කොටියා ට ආස
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@chathurikaekanayake7007
@chathurikaekanayake7007 2 жыл бұрын
මේ ලොකේඉන්නබයානකමසතාමිනි හා.
@veendesign8673
@veendesign8673 4 жыл бұрын
29 like..video eka maru..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@nishanthinimalkanthi8040
@nishanthinimalkanthi8040 3 жыл бұрын
මං නං කැමති නරියාට බං 🐺🐺🐺🐺🐺🐺🐺
@vpnxhub
@vpnxhub 4 жыл бұрын
සුපිරි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@kithminadissanayaka8595
@kithminadissanayaka8595 4 жыл бұрын
පට්ට
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@kavindukokila1855
@kavindukokila1855 3 жыл бұрын
මාත් ආසයි වලහෙක් ඇති කරන්න
@sonaltecsrilanka8211
@sonaltecsrilanka8211 4 жыл бұрын
Naya tami ban naya
@ravindrakumara8252
@ravindrakumara8252 4 жыл бұрын
කන්න දුන්න අත හපා කන්නේ නෑ කියන දේ මේ සත්තු පෙන්වලා කියනවා. සත්තුන්ට වඩා මිනිස්සුගෙන් පරිස්ම් වෙන්න ඕන. මොකද සත්තු කවදාවත් බොරුවට ආදරේ කරන්නේ නෑ උන් එ්ක කරන්නේ හදවතින්ම
@doctor8849
@doctor8849 4 жыл бұрын
මම බයිපාස් සැත්කම් කරන කෙනෙක් වශයෙන් ඔයාගෙ අදහසට එකගයි පුතා
@ravindrakumara8252
@ravindrakumara8252 4 жыл бұрын
@@doctor8849 👌☺️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනම් ඇත්ත යාළුවා 💙💙
@lahirulahiru9270
@lahirulahiru9270 3 жыл бұрын
athikaranava
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
මොකක්ද අයියෙ අර දාලා තිබ්බ පින්තුරෙ හදිසියේ වත් අම්මා දැක්කොත් ඉවරයි තො මෙවද බලන්නෙ කියලා 😂😂😂😂😂😂😵😵😵🙉
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
😂😂😂😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ ඒකෙ වැරැද්ද මොකක්ද💙🙈
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
@@WishwaGaweshaka අයි අප්පා නයෙකුයි මිනිහෙකුයි kiss කරන එකක් දාලා ඒමදිවට ඒක රවුම් කරලා 😂😂😂ඉතින් එතොකොට මන් අම්මගෙ හොද පුතා නෙවෙයිනෙ නරක පුතා 😀😁😓😓
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
@@oshansl4064 lol 😃😃😃😃😃
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
@@Earn.Money_11 ආදරෙයි
@wasanthimendis1225
@wasanthimendis1225 4 жыл бұрын
hayina 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
@kcidamgedara8851
@kcidamgedara8851 4 жыл бұрын
වීඩියෝ එක නම් super.. 👍👍 good luck සහෝදරයා ❤❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
මට ආසයි කොටියෙක් ඇතිකරන්න
@bmwcars3790
@bmwcars3790 4 жыл бұрын
ඔයා කොහෙන්ද ඕව හොයා ගන්නේ ඔඉ
@d.m.sagaramahindadissanaya2345
@d.m.sagaramahindadissanaya2345 3 жыл бұрын
ඔව් මමනන් බලාගෙන ඉන්න ආසයි
@suddasudda7564
@suddasudda7564 4 жыл бұрын
Haina Mata athi karanna da
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 😮😮😮
@sasirulorenzo
@sasirulorenzo 4 жыл бұрын
ඌරා බයනකද? 😂😂
@thusagadisen2565
@thusagadisen2565 3 жыл бұрын
Hodai
@mahimachandu5223
@mahimachandu5223 3 жыл бұрын
ඇති කරනවා😳🙄🙄😉😊😊🌸
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
ආදරෙයි විශ්ව ගවේශක 😍😍😍😘😘😘👍👍👍🌟🌟🌟
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙😍😍🎁🎁🎁🎁
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
අයියෙ ඔයා විතරයි අපේ කමෙන්ට් බලන්නෙ 😍😍😍🌟🌟🌟😘😘😘👍👍👍
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
💙💙💙❤❤❤🎁🎁🎁😍😍😍😘😘😘🌟🌟🌟👍👍👍
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
රැම්බො මරයි 😅😅😨
@akilaaravinda2680
@akilaaravinda2680 3 жыл бұрын
Rottweiler , pitbull කියන්නෙත් භයානක සත්තු තම. කැලෑවේ හිටියනන් උනුත් හයිනලා වගේ තමා 😐😐😐
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 4 жыл бұрын
කැන්ගරුවා තමා හොඳ අනිත් සත්තු අපෝ එපා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 💙💙💙
@pasanakalanka5178
@pasanakalanka5178 4 жыл бұрын
පට්ට බන්
@pasanakalanka5178
@pasanakalanka5178 4 жыл бұрын
🙏🙏🙏
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@sayurisansala1118
@sayurisansala1118 3 жыл бұрын
Kibulek athi krana kena 😲😲😲😲😲😲😲
@dishannethsara5196
@dishannethsara5196 4 жыл бұрын
mama grisslay bear hadanna asai
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයි 🙈💙
@niashanthakumar2890
@niashanthakumar2890 4 жыл бұрын
හොද විඩියොවක්
@thusharidilrukshi5598
@thusharidilrukshi5598 4 жыл бұрын
පිස්සු ද හුත්තො
@wethumkehansa2850
@wethumkehansa2850 3 жыл бұрын
metana katahari sattu athikaranakota alajik ekak hadenavana doctor patirajagen patikara ganna
@prasadprasanna5544
@prasadprasanna5544 4 жыл бұрын
මම නම් අතිකරනවා
@prasadprasanna5544
@prasadprasanna5544 4 жыл бұрын
මම නම් අතිකරනවා
@donidoni1489
@donidoni1489 3 жыл бұрын
Aiyage satha wasaida gedara hadana athe👍😭👌 hadana satha... dn diye bahinawada eka aiye🙄🙄🙄🤔❤😭😂😍
@kaveendinupa7594
@kaveendinupa7594 4 жыл бұрын
Vockas sarkas
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@mahiandalaskshman727
@mahiandalaskshman727 4 жыл бұрын
Oya okkoma stthu hadanna matha asi mn gawa innawa monstar fish la
@nalikashiromali7188
@nalikashiromali7188 2 жыл бұрын
අප්පො නෑ
@user-nh5rk3nk6z
@user-nh5rk3nk6z 4 жыл бұрын
Me owl gewalwala athu karanna puluwanda
@gamingwithsamurai7173
@gamingwithsamurai7173 3 жыл бұрын
කොටියා
@dhammikavidanapathirana189
@dhammikavidanapathirana189 3 жыл бұрын
කොටියා
@priyangakasthuri4002
@priyangakasthuri4002 3 жыл бұрын
අපෝ නෑ
@jasithwijenayake9875
@jasithwijenayake9875 4 жыл бұрын
හයිනා
@chathurikaekanayake7007
@chathurikaekanayake7007 2 жыл бұрын
නෑ
@sashikamithilamithila61
@sashikamithilamithila61 4 жыл бұрын
බයායි
@kiranausham7706
@kiranausham7706 3 жыл бұрын
Lankava satu vata gana paoda kiyala dana ko aiya
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
හපෝ.........,මටනන් බයේ බෑ...........,බුදුහාමුදුරුවොත් සත්තුන්ව දමනය කැලේ කරුනා ගුනයෙන්නෙ,ඒවගේ සතෙක්ට උනත් ආදරයෙන් සලකනවනන් උන් උනත් අපිට කීකරුයි.ඒ සතා කොච්චර නපුරු උනත් ඒක එහෙම තමයි.වීඩියෝ එක පට්ට ආ...........,මරු..මම මීට කලින් අහපුවත්නැති දේවල් ගොඩක් මේකෙ තිබ්බ.
@doctor8849
@doctor8849 4 жыл бұрын
බය වෙන එක ඔය පුතාගේ මොලයට හොද නෑ
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
@@doctor8849ආ,ඇත්තද?
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
@@doctor8849 මම දැනන් හිටියෙනෑනෙ ඩොක්ට.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 💙💙💙
@indikashashikala1019
@indikashashikala1019 3 жыл бұрын
ඔව්
@miusicroom5254
@miusicroom5254 3 жыл бұрын
පට්ට
@slgminjokar8600
@slgminjokar8600 3 жыл бұрын
ඕවු
@priyangakasthuri4002
@priyangakasthuri4002 3 жыл бұрын
නෑ
@gamingwithsamurai7173
@gamingwithsamurai7173 3 жыл бұрын
නෑ
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН