තාක්ෂණිකව හරියට කුරුඳු තලමු. [Cinnamon Processing]

  Рет қаралды 15,514

Team AliuM

Team AliuM

Жыл бұрын

තාක්ෂණිකව හරියට කුරුඳු තලමු. [Cinnamon Processing]
වැඩසටහන සම්බන්ධීකරණය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ.
තවත් මෙවැනි වැදගත් දේ සදහා අපව Subscribe කරන්න...
පහත ලින්ක් වලින් අපේ ෆේස්බුක් පිටුව හා ෆේස්බුක් එකතුව සමග සම්බන්ධ වන්න.....
Like our Facebook page - / aliumproduction
Join with our Facebook Group - / 162575981933657

Пікірлер: 35
@nalindarukmal7380
@nalindarukmal7380 6 ай бұрын
මේ වගෙ වැදගත් වැඩසටහනක් කරනකොට හරියට වැඩේ කරන්න පුලුවන් කැමරා ශිල්පියෙකුත් ගත්තනම් තමා හොද
@TeamAliuM
@TeamAliuM 6 ай бұрын
👍
@AkAirangani
@AkAirangani 2 ай бұрын
0pppppppppppppp0😂 bymmmPppp00p0ppp00ppppp0​@@TeamAliuM😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂
@somarathnaudawaththa1276
@somarathnaudawaththa1276 Жыл бұрын
ඉතාම හොද වැඩ සටහනක්
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you ❤️
@susanthapiyananda7716
@susanthapiyananda7716 Жыл бұрын
Hoda වැඩසටහනක් ..
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you ❤️
@ajithgamage4213
@ajithgamage4213 19 күн бұрын
කුරුදු කැත්තක තියෙන භයානක බව පිලිබදව කිසිදු අවබෝධයක් නැතිව හරිම අවධානම් ආකාරයට වටේ ඉන්න මිනිස්සු හැසිරෙන්නේ
@piyaseeligunawathi2992
@piyaseeligunawathi2992 Жыл бұрын
Very interesting There were some problems to watch continuesly.
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
Thank you. Please explain about problems.
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 4 күн бұрын
❤❤
@TeamAliuM
@TeamAliuM 2 күн бұрын
❤️❤️❤️
@mglukman1011
@mglukman1011 11 ай бұрын
Kurudhu thalana upakarana tika kohedha ganna thiyenne
@TeamAliuM
@TeamAliuM 11 ай бұрын
පිටිගල, කරණ්දෙනිය, අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගන්න පුලුවන්
@mglukman1011
@mglukman1011 11 ай бұрын
@@TeamAliuM mama dankotuwe .contact numberayak thiyenawanam denawada
@rikaazrameez4229
@rikaazrameez4229 2 ай бұрын
Contact number ekek tiyei da eyage thawa vistara wagayak ahaganne
@TeamAliuM
@TeamAliuM Ай бұрын
නෑ නේ.
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 2 ай бұрын
Hodhin yheerenawa
@TeamAliuM
@TeamAliuM 2 ай бұрын
Thank you ❤️
@kumaripubudini2196
@kumaripubudini2196 8 ай бұрын
වැඩ සටහන හොදයි කැමරා කෙරන කෙනාට හරියට කෙරන්න බෑ 😢
@TeamAliuM
@TeamAliuM 8 ай бұрын
දුෂ්කරතා ගොඩක් මැද තමයි කැමරාව හැසිරුවේ.
@harithagaming5168
@harithagaming5168 Жыл бұрын
අඩි කීයක්ද කපන්නේ උස මට්ටම වෙළඳ පළට දෙන්ඩ
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
අගල් 42
@user-fi6zx7do1g
@user-fi6zx7do1g Жыл бұрын
කවුද බං ඔහොම කුරුදු කපන්නේ 😂 මං කියලා දෙන්නම් කපන හැටි
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
හා. එන්න. ඉගෙන ගන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවා. ඔයාගෙ ගමෙත් ඇති. ඒ අයටත් කියලා දෙන්න.
@nihalmaheepala-gk6tc
@nihalmaheepala-gk6tc Жыл бұрын
කොහෙද මේ වැඩසටහන. .
@TeamAliuM
@TeamAliuM Жыл бұрын
ගාල්ලෙදි කලේ.
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
Niyamai mahaththayo hudata vidiyowa narabuwa Dan Wade karanawa
@user-bu8ol1lg9s
@user-bu8ol1lg9s 9 ай бұрын
කොහෙද මෙ
@TeamAliuM
@TeamAliuM 9 ай бұрын
ගාල්ලෙ
@tharangaamarathunga8632
@tharangaamarathunga8632 10 ай бұрын
ඔය කැමරාව අල්ලාගෙන ඉන්න පොරට කිසිම දෙයක් තේ රේ න් නේ නෑ
@TeamAliuM
@TeamAliuM 10 ай бұрын
ඇයි ඒ?
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 9 ай бұрын
@@TeamAliuM ...obatath eka terenne natinam kanagaatui. Camera man kenek kiyanne honda danumak tiyenna ona me waage skills ugannana kota focus karala lan karala pennanna, evaagema, cameraava paddanna honda naha ... eyaavath cameraa silpi vadasatahanakata yavalaa ugannanna me vaage job denna issaravelaa.
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 4 ай бұрын
විදේශිකයින් කුරුදු තැලීම මුහුදුබඩ පලාත්වල ආරම්භ කල කාලයේ දී, පිට කුරුට්ට ඉවත් කළ කුරුදු ලීය කුඩා ලී මිටියකින් තලා පොතු ඉවත් කරන ජායාරූප හා සටහන් තිබෙනවා. තද දෙයකින් අතුල්ලා පොත්ත බුරුල් කරන විදිහ පස්සෙ ආ දෙයක්. මේ සටහන් ලංකා ඉතිහාසය පොත්වලත් තියෙනවා.
@TeamAliuM
@TeamAliuM 4 ай бұрын
❤️❤️❤️
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 24 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 60 МЛН
කුරුදු හන්දී කිරීම
13:15
Cinnamon amugoda
Рет қаралды 32 М.
One moment can change your life ✨🔄
0:32
A4
Рет қаралды 34 МЛН
архив.. Северные Дачи Угледара 23..
0:15
Виталик
Рет қаралды 6 МЛН
Не пущу, уже весь укроп вытаскал...
0:45
А на даче жизнь иначе!
Рет қаралды 7 МЛН
What it feels like cleaning up after a toddler.
0:40
Daniel LaBelle
Рет қаралды 74 МЛН
Amazing! Taiwanese Giant Watermelon Juice - Fruit Cutting Skills
0:47
Foodie Camp 푸디캠프
Рет қаралды 57 МЛН