No video

How I worked to get 3 As for Advance level | Medical student| Faculty of medicine Colombo

  Рет қаралды 346,633

Buddhipriya Madhavie

Buddhipriya Madhavie

Жыл бұрын

How I studied for Advance level to get 3As | medical student | Faculty of medicine Colombo
In this video I bring you a summerized discription of my Advance level study journey.The main secret behind my journey is effort .I had a planned organized regular study routine .During childhood my Mom always pushed me to study hard.At the same time my father was always there with me in my studies.The strength, courage, knowledge I got from teachers is praiseworthy .
Everyone has a unique approach towards studying.Some of my techniques may not be applicable to you.But hope you will be benifited by my video.
dear brothers and sisters ,work hard ,because no one else is going to do it for you.Time is gold.So start it today itself.
I am a medical student in faculty of medicine Colombo .
watch my videos.Leave your comments below .Stay tuned with me .Thank you ❤
I don't own any music here.All credits goes to rightful owners .They are from audio library (No attribution is required ).
Background photos- Pixabay.com( No attribution required .Free for commercial use ).
#studytips #studymotivation #almotivation #studyjourney

Пікірлер: 1 000
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
🙏රෝගීන් දහස් ගනන් ජිවිත බේරගන්න ශක්තිය ලැබේවා 🙏.. හදවතින්ම සුභ පතනවා.. ජයවේවා 🙏
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ ගොඩාක් ස්තූතියි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
@@buddhipriyamadhavie අක්කෙ අවසාන මාස දෙකේ මොනාද කරන්න ඕනි කියලා ඉක්මනින් වීඩියෝ එකක් ගෙන්නකො..තව මාස 2 යි 🥺🥺..good luck for you
@imashikavishkawaslsuriya5618
@imashikavishkawaslsuriya5618 Жыл бұрын
@@p.n.s.pathirana2238 අනේ ඔව් 🥺
@lochanasewwandi9525
@lochanasewwandi9525 Жыл бұрын
Tha masa dekai akki...mokuth wada karala na...samahara padan wala notuth na..ane monada karanne akkii🥺🥺🥺
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
මුලින්ම අක්කාට ගොඩම ගොඩක් ස්තූතියි මේ video එකට ❤️. මට O/l වල කාලේ නම් එකපාරක් දෙපාරක් බැලුවම හොඳ මතකයක් තිබුනා .දැන් Al වලට ආවට පස්සේ මගෙ මතකෙ අවුල් වගේ තේරෙනවා මම ඒක හරියටම දැනගත්තේ term tests වලින් දැන් මමත් අක්කා වගේම දවසින් , සතියෙන් , මාසෙන් ආයෙ ඒ notes බලනවා ගණන් හදනවා .මේ video එක මාරම විදිහට වටිනවා මට .අක්කා මගෙ type එකේ කෙනෙක් නිසා අක්කගෙ අත්දැකීම් වලින් මම ලොකු දෙයක් ගත්තා.අක්කගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා අක්කේ ❤️❤️‍🔥
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
මටත් ol කාලේ හොද මතකයක් තිබුණා.දැන් මතක හිටිනවා ගොඩාක් අඩුයී.එහෙම කියලා අත අරින්න බෑනේ.පාඩම් කරමු❤
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
@@buddhipriyamadhavie අනිවාර්යයෙන් ම ❤️😍
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
මගේ පුතත් අවසන් වසරේ medical student කෙනෙක්.එයත් වැඩ කරේ ඔය වගේමයි..සතුටුයි.ආඩම්බරයි අද ඉන්න විදිහ දැක්කා ම.බුදුසරනයි ඔයාට දුව
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
@@shiranigunarathna3712 බොහොම ස්තූතියි ❤️❤️
@dilmitharushika6574
@dilmitharushika6574 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ.A/l කාලෙදි අක්කා පාවිච්චි කරපු study tips මේ විදිහට කියලා දුන්නට 🥰univercity කියන හීනෙට යන්න ගොඩක් ආසයි🧑‍🎓❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
@ShezaMaariyam6209
@ShezaMaariyam6209 2 ай бұрын
ඔව් මමත්.. මෙහෙම medicine ගියපු කෙනෙක් තමන් A/L කාලෙ වැඩ කරපු විදිහ කියන්නෙ හරි කලාතුරකින්...So I'm proud of u😊❤
@isharadilki9686
@isharadilki9686 Жыл бұрын
දවසක මාත් අනිවාර්යයෙන් එනවා අක්කෙ❤️😘👩‍🎓 Colombo Medical Faculty 🎓
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Subha pethum nangi ❤ godak mahansi wenna❣️
@isharadilki9686
@isharadilki9686 Жыл бұрын
@@buddhipriyamadhavie hari akke 🥰😘🎓
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
@@isharadilki9686 Mn oyt අභියෝග krnwa 🤭
@kaweesh926
@kaweesh926 Жыл бұрын
ඔයාගේ අදහස් ගොඩක් වැදගත්තුනා කියලා මට හිතුනා.මමත් මේකෙන් දෙයක් මගේ ජීවිතයට එකතු කරගත්තා.තැන්කූයි අක්කී 😍❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤️
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
නංගීගේ අනාගත වැඩ සියලු දෙයක්ම සාර්ථක වෙන්නෙ සියලු ශක්තිය ලැබෙන ඔනී... keep it up nanga ..❤❤❤❤❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank YOU akke❤️
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 Жыл бұрын
ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි බයෝ නෙවේ මං කරේ කොමර්ස්..ඒත් ඔයාගෙ වීඩියෝ හම්බුන දවසෙ ඉඳන් බලන්න හරි ආසයි..මිනිස්සුන්ගෙ හදවතට කතාකරන්න හැමෝටම බෑ ඒත් ඒක ඔයාට පුලුවන් සිස්..මාර පැහැදිළිව ගොඩාක් හොඳට නංගිලා මල්ලිලාට පැහැදිලි කරලා දෙනවා..දැක්ක නිරහංකාර චරිතයක්..respect dear good luck ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ ගොඩාක් තැන්ක්‍යූ ❤
@shanidewmini3770
@shanidewmini3770 Жыл бұрын
අනේ ගොඩක් පින් අක්කෙ මේ වීඩියෝ එකට.මන් 2023 AL .අක්කගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.😊💞
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤ e
@haemin9637
@haemin9637 Жыл бұрын
thank u so much akki...මම 2024 A/L.... බයෝ සබ්ජක්ට් එක කරන හැමෝගෙම හීනයක් තමයි අක්කි සැබෑ කරන් ඉන්නේ....මගෙත් හීනෙ තමා...
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best malli❤
@User.55_
@User.55_ Жыл бұрын
අනේ එ වෙදනාලව දැක්කම ඇස් දෙකට කදුලු අවා🥺 මත් ගොඩක් අසයි වෙදනාලව එක්ක ඩොක්ටර් කෙනෙක් ව්එලා මිනිස්සුන්ව හොද කරන්න❤️❤️‍🔥
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Oyta th puluwan nangi ❤ wish you all the best ❣️
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
Oyt mn අභියෝග krnwa 🤭
@belle7059
@belle7059 Жыл бұрын
අක්කගේ ඉදිරි වැඩ කටයුතු සාර්තකව කර ගැනීමට ශක්තිය ලැබේවා! ස්තුතියි අක්කේ...❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@ruwaniamarasinghe2065
@ruwaniamarasinghe2065 Жыл бұрын
අක්කි පුලුවන් නම් degree එක කරද්දි mcq, seq, ospe, quiz වලට වෙන වෙනම study කරන්න use කරපු methods ගැන ready උන විදිය ගැන video එකක් කරන්නකෝ... මං හිතනවා ඒක university වල දැනට ඉගන ගනිමින් ඉන්න ගොඩක් අයට වටී කියලා... පුලුවන්නම් ඒ 4ම තනි video එකකින් කරන්න... 🥺♥️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Hari nangi gennam❤
@smashphysics7913
@smashphysics7913 Жыл бұрын
Yessss pleeeaassse🤝
@Nipuna1
@Nipuna1 Жыл бұрын
10:31 ඒ වෙද නාලාව දැක්කාම ගොඩක් ආස හිතුනා 👨‍⚕️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤
@Apuu_1M
@Apuu_1M Жыл бұрын
Matath me hineta yanna thibba asavata godak asa hithuna
@Nipuna1
@Nipuna1 Жыл бұрын
@@Apuu_1M akka e heemeta gihinda inne naththm yn gamanda? 🙂
@Apuu_1M
@Apuu_1M Жыл бұрын
@@Nipuna1 yana gaman... Thama a/l
@Nipuna1
@Nipuna1 Жыл бұрын
@@Apuu_1M Koi awuruddeda a/l exam ek liyanne
@dumindulakshan6476
@dumindulakshan6476 Жыл бұрын
අවුරුදු කීපයකට කලින් මේ දේවල් දැනගත්තනම් මගේ පාත් එක ⁣ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. නමුත් දැන් පාර වෙනස්. මේ පාරත් අහම්බෙන් හම්බුන හොඳ අවස්තාවක් කියල හිතනවා. Keep it up sis ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Den ewa gena hithanna epa.hema dema wenne hondata kiyala hithala oya den karana de hondata karanna .onema dekin ihalat ynna puluwan uthsahayen.oyta jayen jaya❤
@DL12323
@DL12323 Жыл бұрын
Thank you akii🤗😊 කටහඩ ලස්සනයි😊
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi
@Miusic_Life_2004
@Miusic_Life_2004 Жыл бұрын
Thank You අක්කෙ..ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි❤🥰
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@piyalwalimunige7514
@piyalwalimunige7514 11 ай бұрын
You are very lucky girl.all the best akki . කටහඬ හරිම ලස්සනයි අක්කෙ.අහන් ඉන්න හරිම අසායි .මමත් කවදහරි ඔයා වාගෙ ඩොක්ටර් කෙනෙක් වෙන්වා .❤
@r_e_s_a3699
@r_e_s_a3699 Жыл бұрын
This is the best way to pass our target . Many thanks for your guide my sister
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome brother❤
@diya_18
@diya_18 Жыл бұрын
ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ... අපි කොච්චර පාඩම් කරලා හිටියත් bio paper එක ලියනකොට තමයි තේරෙන්නේ පේපර්ස් කරලා කොච්චර හොද practise එකක් තියෙන්න ඕනිද කියලා.... Chemistry වුණත් කට පාඩම් කරන්න බැහැ මට... මං එහෙම කට පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි... මට තර්ක කරලා තමා පාඩම් කරන්න ඕනි වෙන්නේ... Physics වල නම් ගණන් හදාගන්න නම් මාරම අමාරුයි.... කොච්චර උත්සහ කළත් සමහර වෙලාවට හදාගන්නම බැරි වෙනකොට ඇඩෙනවා.... ආයෙම හොද හුස්මක් අරගෙන මගේ හීනය මතක් කරගෙන ආයෙම පටන් ගන්නවා.... එතකොට ගාණ හදාගන්න මගේ උපරිම උත්සහය දෙන්න පුලුවන්...... O/l කාලේ වගේ එකපාර ලොකු ලෝඩ් එකක් අදින්න පුලුවන් වුණාට a/l වල දවස ගාණේම වැඩ කරන්නම වෙනවා... වෙලාවකට bio පාඩම් එකතු වෙනකොට ඔළුවට ලොකු stress එකක් දැනෙනවා‌..... ඇත්තටම අක්කගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ‌‌‌‌‌‌අක්කේ‌...❤️❤️❤️ 23 A/L batch 10 months more.....
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ow nangi .Al wala di godak mahansi wenna one.weda karanna one.oyta subha pethum nangi ❤
@hani...1587
@hani...1587 Жыл бұрын
ඔයා හරියට මං ගැන හරියටම කියල වගේ 🤭
@SiaWalkers
@SiaWalkers Жыл бұрын
ඔයා තර්ක කරනවානම් physics බරිවෙන්නනම් විදියක් බැ
@r.8605
@r.8605 Жыл бұрын
Podi deyk tiyeno bio resourse book eke 12 wsre ekn wadi hariyk prashna enne ek hodt blagththoth puluwn B ekt wage ynn puluwn hodtm krgththoth 19,20,21 paper 3n ewgeynne 12 pothen mcq 35k eno
@hani...1587
@hani...1587 Жыл бұрын
@@r.8605 physics and chemistry ganath me wge mokkhri kiynn puluwand oyt 🙏 loku udawwak 🙏😥
@paramivijerathna9028
@paramivijerathna9028 Жыл бұрын
ඔයාගේ කතාව හරිම ආදරනීයයි අක්කේ .thanks ❤️‍🔥❤️‍🔥🙏
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@ashinikajayasekara6438
@ashinikajayasekara6438 Жыл бұрын
Thank you akke . ඇත්තටම මේක මට ගොඩක් වටිනවා .මම 2024 A/L bio කරන්නේ .ඉතින් මගේ පටන් ගැනීමට ඔයාගේ මේ vedio එක මට ගොඩක් වටිනවා. එ වගේම ගොඩක් වටිනවා මට මේ අදහස්.ගොඩක් ස්තූතියි මේ කරන දේට.
@tharushisandarashmi8898
@tharushisandarashmi8898 Жыл бұрын
math 2024 Alevel😀
@lalithweerasekara121
@lalithweerasekara121 Жыл бұрын
Me too
@hasiiihasiii4719
@hasiiihasiii4719 Жыл бұрын
Den idanma papers karanna petiyooo
@dhananjaperera5067
@dhananjaperera5067 Жыл бұрын
Me tooo 🌚❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
විඩියෝ එක හුගක් වටිනවා ඩොක්ටර් අක්කී 🤗😘❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@THAKSHILAJAYALATHmusicplus
@THAKSHILAJAYALATHmusicplus Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.... මට මගේ හීනෙ ට යන්න තවත් එක ශක්තියක් දුන්නා..... බුදු සරණයි අක්කේ.. ❤
@smashphysics7913
@smashphysics7913 Жыл бұрын
So many "must to follow" facts are simply brought together. I second almost all what you say akke. What I wish to add is Physics is not difficult. It is easy. Dont step in with hatred💔 Don't believe the myth which failed ones say, have a positive mind, love what you do, find good guidance and supporters , work in appropriate way and then decide whether its easy or difficult. 🙂 good luck younger ones.. your future awaits!!! 💪
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Well said❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
අනේ එ වෙද නලාව❤️🥺.. මගෙත් හීනෙයක් වෙලා තිබ්බා ඒත් මන් AL technology කරන්නේ 🥺❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Technology th godak hondi❤️
@methuliminanga5391
@methuliminanga5391 Жыл бұрын
අක්කා physics වලට වැඩ කරපු හැටි video එකක් කරන්න පුළුවන් ද? ඒක මට අමාරුයි.හරියට ගනන් හදන්න effective විදිහක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්💖 මේ video එකටත් thanks 😊💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Gennam nangi ❤ thank you ❤
@thakshilaprithimali5618
@thakshilaprithimali5618 Жыл бұрын
ඇත්ටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා❤ Thanks Me video eka Dunna ta😍😊
@LReeta
@LReeta Жыл бұрын
ස්තූතියි අක්කේ ඔයා කියපු දේ ගොඩක් හිතට වැදුනා මමත් අද ඉදන් හොඳට හොදට පාඩම් වැඩ කරනවා.
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤ All the best for you
@asmaaslam116
@asmaaslam116 Жыл бұрын
Thanks!!! I'm 22 A/L bio So Inspiring 💕
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@TNP5726
@TNP5726 Жыл бұрын
Thank you so much akke, oya kiyala dipu method eka godak perfect,matama galapena widiye ekak , oyage anagathayata suba pathanawa, Good luck 😊😊💗
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you so much nangi ❤
@savijay3565
@savijay3565 Жыл бұрын
Thank you Soo much Akki,,Got soo many Important things from your Video😍❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@kaumiwithanage2710
@kaumiwithanage2710 Жыл бұрын
Thank you akki! Please bring more and more study tips🌻
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@nethmimaneesha1963
@nethmimaneesha1963 Жыл бұрын
අක්කිගෙ කටහඩ🥰❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@kapilas-mc4uk
@kapilas-mc4uk Жыл бұрын
Akki your voice is so calming ❤. I've been doing some of these from few months, and it's really helpful for term test specially and to memorise phy6 concepts. Thanks for sharing these tips. All the best for you future Dr.Akka❤🎉☺️
@slshorts1427
@slshorts1427 Жыл бұрын
Thank you so much akke.. Math 2024 al krnn inne.. Oyage me video eken hithata loku shakthiyak awa akke.. Matath samnyen eka deyk eka parinma mathka thiynw adui.. Ekata mn godak bayen hitiye.. Eth oyage me video eka baluwama hithuna math komahari medicine ynwamai kiyl.. Aththatama oyata godak pin akke... kwdwth dakalawath nathi unata oya mt mara loku shakthiyak dunna.. Aththatama godak pin akke
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane❤ Thank you nangi ❤
@ishinivihagika6487
@ishinivihagika6487 Жыл бұрын
Thank You Very Much Akki🥰
@ranjithkumara2078
@ranjithkumara2078 Жыл бұрын
ගොඩක් වටිනවා මේ අදහස් අක්කේ...ගොඩක් පිං...
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
ස්තූතියි ❤
@dunijay41
@dunijay41 Жыл бұрын
Hello akkiii!! Thank you so much for sharing this video💓🥰 This video is so valuable for me 😍🙌
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@CricketShorts1009
@CricketShorts1009 Жыл бұрын
Hello :(
@RashiWeerasingha-fh9rs
@RashiWeerasingha-fh9rs 8 ай бұрын
Thank you for encouraging us and helping us by posting videos like this❤
@hiranyaliyanage2004
@hiranyaliyanage2004 Жыл бұрын
අක්කෙ මං 2023 A/L තව අවුරුද්දක් වගේනෙ තියෙන්නෙ. Chemistry තමා මට අමාරුම 💔🙂 මං මහන්සි වෙනවා ඒත් මට ලකුණු අඩුයි 🤧 මම මැත්ස් වලින් කරන්නෙ ඒ ලෙවල්. මුල් කාලෙ වැඩිය වැඩ කලේ නෑ. මට මේ අවුරුද්ද ඇතිවෙයිද හොද රිසාල්ට් එකකට යන්න 🙂
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Me awurudda athi..past paper ekkan notes balanna.oyta puluwan ❤
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
"The magical motivator" Dear Buddhi thank you so much for the hardwork, motivation and dedication on uploading veadios continues frequently in your busy schedule balancing clinical, cat, para and exams etc.. thinking of all of us, As a kindhearted humble person from FOM CMB you inspire us whenever we see and hear you. Thank you so much Buddhi, for thinking of all of us and doing your max always and wish you win the silver play button very soon... and we are tuned on your innovative updates, and wishing you all the very best in whatever you do in life....
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you soo much ❤ these words are a lot to me
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
අනේ ගොඩක් Thanks අක්කේ... 🥰💯
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@RoshiniSakumali
@RoshiniSakumali Жыл бұрын
කියල දීපු ඒවට Thanks akke,❤😊මාත් අක්ක කියල දීපු විදියට පාඩම් කරනව ඒ විදි ගොඩක් හොදයි. අක්කටත් සුබ අනාගතයක්🤗
@w.p.navodya4432
@w.p.navodya4432 Жыл бұрын
hugak thx akkiyo me wage videos dala apiwa motive karanawata . me video eka nn mata hugak watinawa . O/L walata padam karanna mta meka udaw wei . thank you🥺💖💖💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
OL wala ta padam krpu heti th video ekakin gennam
@positivegirl475
@positivegirl475 Жыл бұрын
Thank u akka😍❣️✨️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
@vinodkulasekara6947
@vinodkulasekara6947 Жыл бұрын
Ane akki godak thanks . 😍
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@vinodkulasekara6947
@vinodkulasekara6947 Жыл бұрын
Man kollek akki 😉
@shalmafathima5936
@shalmafathima5936 Жыл бұрын
Thank you akki.. godak dewal igena gaththa vedio eka balala. Mama dan thamai AL patan gaththe mama karanne commers eth akki kiyapu widiyata wada karanna asaii.. 🥰 Anika akki lassanata katha karanawa... God bless you ♥️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ තැන්ක්‍යූ .ඔයාට සුභ පැතුම්
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 Жыл бұрын
Akki thank you so much.. I learned many informations... some time I will select first shy for medical faculty ... I wark hard for my future dream .. thank you soo much to your valuable video 😘😘 love you akkii babe 😘❤
@RNPgroup
@RNPgroup Жыл бұрын
My future hope is to become a surgeon and I am currently a member of the school first aid association.💖💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best dr❤
@RNPgroup
@RNPgroup Жыл бұрын
@@buddhipriyamadhavie Thank you akki ☺
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
Hi Akki! Actually, I think that there's no other efficent way to get maximum marks in the exam than doing past papers many times 💯Because, the experience gained from it's very valuable 👍👍Akki, Many of methods you've followed are more efficent & successful 👍👍From this vlog, I learned a lot of important things for the exam ❤️ & Akki really Thanks for it🙏If you can do something for the development & success of another person, It's really great 💯I sincerely wish you strength, courage and luck to continue such good works💪💪So Keep it up Akki and never give up ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane thank you soo much nangi ❤ it means a lot❤
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
@@buddhipriyamadhavie Ahhh... Is that so? You're welcome Akki and Best of luck with your every step Akki! ❤️🙏So keep it up and never give up 💪💪
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
@@buddhipriyamadhavie Also glad to hear it☺️❤️
@dananjalimanorathna8275
@dananjalimanorathna8275 Жыл бұрын
Oyath man wge akke mn campus eke second year eke igena gnna kenek.aththtm me video eka godk wtinwa ape exm wlta unth.oya kiyn godk dewl ahuwama e godk dewl mta godk samanyi.ithin me dewl godk mt wtinwa kiyl hithenw.thank you so much akke❤️
@ranasinghearachigepushpa2820
@ranasinghearachigepushpa2820 Жыл бұрын
දුව මගෙ දුවත් ආසාවෙන් ඉන්නෙ bio කරන්න.දැන් ඉන්නෙ grade 8 වල .දැන්මම ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනෙ දුව.තවත් videos දාන්න
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Maths,English hondata krgnna kiynna..thank you aunty ❤
@aldcsgunawardena5028
@aldcsgunawardena5028 Жыл бұрын
ගොඩක් හොදයි දුවෙ,..ඒ ලෙවල් කියන්නේ ගොඩක් තරගකාරී විභාගයක්.. ගොඩක් ළමයි මහන්සි උනත් effective studying කියන එක නොමැති වීම නිසයි විභාගය ෆේල් වෙන්නෙ..තව බොහෝ වීඩියො දාන්න.ඔබට ජය..👍
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Godak sthuthi sir
@sayuramilshan335
@sayuramilshan335 Жыл бұрын
තැන්ක්‍ස් අක්කෙ මම 2021 A/L ලමයෙක් ABB රිසාල්ටස් තියෙන්නෙ මෙඩිසින් යන්න මදි මන් ශුවර් එක්ක හිටිය නිසා වැඩිය පොත් ඇල්ලුවෙ නෑ එක්සෑම් එකෙන් පස්සෙ 😣.ආයෙ කරනව මේ මස තුනෙන් කොහොමහරි A3ක් දාන්න. තෑන්ක්ස් කියපු දේවල් වලට ආයෙ මේ පාර කරල colombo medicin enawamai 😊
@user-yc8mf2qc2p
@user-yc8mf2qc2p Жыл бұрын
Matath ABB...🥺🥺
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
ඔව් මල්ලි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.ඔයාට ජයෙන් ජය.වැඩි වැඩියෙන් past paper කරන්න ❤
@sayuramilshan335
@sayuramilshan335 Жыл бұрын
@@buddhipriyamadhavie hari akkee
@sayuramilshan335
@sayuramilshan335 Жыл бұрын
@@user-yc8mf2qc2p aye karamu
@user-yc8mf2qc2p
@user-yc8mf2qc2p Жыл бұрын
@@buddhipriyamadhavie ගොඩක් ස්තුති අක්කේ....ඒ වචන් මට ලොකු ශක්තියක් ...♥️♥️
@shamilasubasinghe7898
@shamilasubasinghe7898 2 ай бұрын
Thank you akkee oyage wachana walin marama motivation ekk aweee akkage anagathe sarthaka wewa kiyl parthana karnwa❤
@ShezaMaariyam6209
@ShezaMaariyam6209 2 ай бұрын
Thank u❤ අක්කේ මේ වගේ video එකක් කළාට...😊 මට O/L කරන කාලෙ හොඳ මතකයක් තිබුණා... clz එකෙ කරන ටික අහගෙන ඉඳල ගෙදර ඇවිත් ආයෙ පාරක් බැලුවම ඇති😊 ඒත් දැන් එහෙම නෑ😢O/L කාලෙ මං උදේ නැගිටල පාඩම් කරපු කෙනෙක්..ඒත් දැන් මට එහෙම බැහැ.. ඒ නිසා මං රෑ වෙනකන් ඉන්න බලනව😊 අක්කෙ මට මේ video එක මාර විදියට වටිනවා❤ මොකද මාත් අක්කාගෙ type එකෙ නිසා... මාත් අක්කා වගේ short notes හදා ගෙන පාඩම් කරන කෙනෙක් නෙවෙයි.. අවශ්‍ය ම උනොත් විතරයි short notes හාදා ගන්නෙ... මාත් පාඩමක් ඉවර වෙද්දී past papers කරනව...😊 ඒත් මට clz වල testවලට ලකුණු අඩු වෙද්දි බය හිතෙනව මට මගේ හීනෙට යන්න බැරි වෙයි කියල..😪 කොහොම උනත් මං මගේ game එක අතාරින්නෙ නෑ...😊 ඔයගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😊❤
@Days_of_ama
@Days_of_ama Жыл бұрын
Thank youu akkii 🥺
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
Akki oyage voice eka nm harima lassanai❤️ godak clear👌 ahan inna aasa hithenawa🤠 Good luck akkii🙏💐💐💐
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@user-nileka2006
@user-nileka2006 Жыл бұрын
Thank you very much sister ❤
@nisalidevindi3622
@nisalidevindi3622 Жыл бұрын
Thank u so much akki❤️✊really interested to watch ur videos... 💯💪❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@juliadiwyanjali7532
@juliadiwyanjali7532 Жыл бұрын
Hii akki, mata poddak kiyannakoo vet faculty ekata select wennat apita A3 k tiyennama oneda? mn me january23 A/L exam eka liyanne. mge dream eka vet doctor kenek wena eka akki mt mekt reply ekk onemaiii..... plzzzzzz
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
AAB ,ABB athi
@Devindi456
@Devindi456 Жыл бұрын
Thank you akki ❤️❤️
@Shiromifdo9741
@Shiromifdo9741 7 ай бұрын
Thank you ❤these video is very important for me 👍
@mmapriya
@mmapriya Жыл бұрын
වෙන වෙනම විෂයන් ටිකටත් දාන්න අක්කා. සුපිරි 🤙🤙
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤ dannam nangi
@fdamfa7493
@fdamfa7493 Жыл бұрын
Now its 3 months I started studying AL after my 2021 ol but I'm studying E-tech and also I'm going to study equals to a biology student💪(sorry for bad English)
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best ❤ if you work so you will get a better result.
@SSNS0306
@SSNS0306 Жыл бұрын
Thank you so much akki , this video hrlps us lot . Can you make a video about how to release exam stress ? 😊
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi❤ .Ok dr,I will bring in near future
@Sithu_nim
@Sithu_nim Жыл бұрын
අනේ අක්කේ ගොඩක් ගොඩක් පිං... 😍💓❤️
@daily7755
@daily7755 Жыл бұрын
Oyta godak thank you Akki🥺❤️ Me vedio eka godak asawen ahuwe. Short notes nam math hadanne nh. Bio potham thamai. Oy mehm qwt passe mage baya nthi Una..🥺❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@imashamaleesha5112
@imashamaleesha5112 Жыл бұрын
Thank you so much akki ❤️❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@chandanipathinayaka6882
@chandanipathinayaka6882 Жыл бұрын
Thnq akka 😻💝
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@vvd8020
@vvd8020 Жыл бұрын
Thank you so much akki 😘♥️ Mn dn oyge videos wlt addict wela 💟✌Ane akk hrim shooi
@hirunimadushani6963
@hirunimadushani6963 Жыл бұрын
Thank you soo much akki hodatama theruna godak . igena ganna hama kenekutama godak watina hoda vidiyo ekak
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane ❤️ thank you nangi ❤
@hirunimadushani6963
@hirunimadushani6963 Жыл бұрын
Ane akki me wage adarshawath vidiyo karala apita dannako eka loku udauwak akki
@worldtalk4218
@worldtalk4218 Жыл бұрын
මාත් රෑට තමයි😎, අක්කෙ Physics එහෙම ගාණක් හිතන්නෙ කොහොමද 😁😁 by practice ද
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ow nangi / malli practice eken thamai eka enne
@Mm..367
@Mm..367 Жыл бұрын
😍❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤😘
@paveethra7276
@paveethra7276 Жыл бұрын
It’s very useful 🫰🏼 thank you sissy
@madew..3430max
@madew..3430max 11 ай бұрын
අක්කට ජයෙන් ජය ❤
@chanakastudio3920
@chanakastudio3920 Жыл бұрын
අක්කෙ මං දැන් o/l කරලා ඉවරයි මං තාම a/l වලට class යන්නෙත් නෑ නමුත් දැන් class පටන් ගෙන තියෙන නිසා ඒ lessons ටික cover කරගන්න පුළුවන් වෙයිද Results ආවාහම
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
කෝකටත් den class ynna
@cambridgeunidreamer7225
@cambridgeunidreamer7225 Жыл бұрын
Akki thank you for the video . I'm doing a/l in 2024 and I'm doing bio stream. As I was so stressed after O/LS because of working hard I was really reluctant to study from the beginning and now I have wasted about 5 months which is like touring me because I really want to go to Colombo medical faculty but I m scared now because I have wasted five months already and I won't be able to go there . Please give me an advice and just tell me if u studied from the beginning and will I be able to go to Colombo med faculty. Please help me and I wish best of luck for your future academic work . Thank you.
@sasankawijesiriwardana4839
@sasankawijesiriwardana4839 Жыл бұрын
Akke, thank you so much! ❤ Mage langa oya godak purudu thibuna eth mage adupadu tika mama dekka. Mama grade 8 habai eka mara watinawa. May God bless you! 😊. Wish your future! ❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
අනේ අක්කී ❤️mn 23 technology karanne agri science එහෙම් තියරි වැඩී.. short note දැන් ගහන්නෙ නෑ මන් time table එකක් හදාගන්න විදිහියක් කියන්නකෝ 🥺.. අනේ පාඩම් කරන්න තව tips ටිකක් කියන්නකෝ.. පාඩම් දිගටම අමතක නොවන.. plzz reply
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Mn danna dewal video wala kiyala thiyenne nangi .ita wada deyak athtgenma mn krnne naa.mta technology gena idea ekak nethi nisa oyta honda time table ekak hdala denna guide krnna beri wei
@ravinduanushka_vehicle
@ravinduanushka_vehicle Жыл бұрын
Thanks a bunch👍👍👍✍️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤
@dinushavirajinie4839
@dinushavirajinie4839 Жыл бұрын
Thank you akke...❤️❤️❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@nethmihansika4332
@nethmihansika4332 Жыл бұрын
Thanks you akki 😌❤️
@madhusankapiyathissa5645
@madhusankapiyathissa5645 Жыл бұрын
Like your journey mis.. i like to talk with you one day. Its my targert. I m a public health inspector. i m Follow your video and get the good things to my life. ❤
@drawwithmathesh4701
@drawwithmathesh4701 Жыл бұрын
Thanks akki I'm 2023 A/l
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@dilaradamdini2601
@dilaradamdini2601 Жыл бұрын
❤🤩
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❣️
@tmwg5550
@tmwg5550 Жыл бұрын
Godak wadagath video ekk akke.Thank you😍
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you malli❤
@MR_LAHI
@MR_LAHI 2 ай бұрын
Thank you sis❤
@dinithikumari35
@dinithikumari35 Жыл бұрын
Thank you akki❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@Dream-io1dx
@Dream-io1dx Жыл бұрын
Medicine 🔥🎆🏆️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
@Sanjali123
@Sanjali123 Жыл бұрын
නියමයි අක්කි ❤❤❤❤❤❤❤
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
❤🥺 අනෙ math mge target ekt යනවාමයි ❤❤
@vishmisenadheera
@vishmisenadheera Жыл бұрын
💓💐😍😍😍💐💓
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@hansakakarunaratne9655
@hansakakarunaratne9655 Жыл бұрын
Very Nice advices especially last one respecting teachers.
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@UpekshaDesilva-yp5gh
@UpekshaDesilva-yp5gh 8 ай бұрын
හොය හොය හිටපු වීඩියො එකක් අක්කි ❤✨️❤
@tharunrandew4520
@tharunrandew4520 Жыл бұрын
Thank you so much akkaa. This video is so helpful ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤️
@Tharushi65782
@Tharushi65782 Жыл бұрын
ඔයගේ වොයිස් එක හරිම ලස්සනයි අක්කි ❤️🥰
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank Thank you nangi ❤
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
Akka 2nd year eke ayawa dannawada colombo med? Akke samanayen clinical start karanne 3rd year idala neda?please reply me.I hope your reply soon.thank you soo much .nice video .keep it up.❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ape faculty eke second yr start krnwa nangi .Anith ewge third yr
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
@@buddhipriyamadhavie 2nd year lastda akki? 2nd year මැද wageda? Reply me 😍
@Zen_le
@Zen_le Жыл бұрын
Anthimata dunna advice ekanm aththatama watinawa.guruwarunta banina eka harima katha deyak!
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@ashikaudeshani6510
@ashikaudeshani6510 Жыл бұрын
Thanks akke mata me video godak udau wenawa 😘😘
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
How I worked to get 9 As for my OLs | School days | study tips| medical student
10:34
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 1,4 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
How I studied to get 3 As  for advanced level | advance level tips #altips
10:03
How to ROMANTICIZE school ♡this will motivate you♡
8:55
Leyla Tavas
Рет қаралды 874 М.
My Chemistry story| guide for chemistry | medical undergraduate
10:46
Buddhipriya Madhavie
Рет қаралды 41 М.
Top 10 University Funny Songs Of Sri Lanka
46:47
Science Panthiya
Рет қаралды 153 М.
Becoming good at math is easy, actually
15:29
Han Zhango
Рет қаралды 151 М.
the ASIAN SECRET to STUDYING EFFECTIVELY
9:34
jspark
Рет қаралды 2,6 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 1,4 МЛН