No video

වෛද්‍යවරයෙක් වෙන සිහිනය සැබෑවක් කරගමු | Colombo Medicine | Nethmi Neranjana | A/L Mehewara

  Рет қаралды 78,961

A/L Mehewara

A/L Mehewara

9 ай бұрын

Nethmi Neranjana
Faculty Of Medicine
University Of Colombo
වෛද්‍යවරයෙක් වෙන්න හීන දකින ඔයාලා වෙනුවෙන්මයි
අම්මගේ තාත්තගෙයි ලොකුම හීනය සෑබෑ උනා
අද මං වෛද්‍ය ශිෂ්‍යාවක්
Faculty Of Medicine
University Of Colombo
Episode 01
• බාධක මැද ජපුර වෙද්‍ය ප...
Episode 02
• Physics වලට MCQ 50/50ම...
Episode 03
• Video
Episode 04
• Bio වලට A සමාර්ථයක් ගන...
Episode 05
• A/L අවසාන මාසයේ හරියට ...
Episode 06
• Physical ගිහින් වැඩක් ...
How to Apply A/L Exam 2023 (step by step)
• How to Apply 2023 A/L ...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Contact us:
✨️Telegram Official Channel : t.me/ALMehewara
✨️Telegram Official Group : t.me/ALMehewar...
✨️Facebook : / almehewara
✨️Instagram : / almehewara
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Special Credits
Epic Trailer by LesFM | lesfm.net/
Music promoted by www.chosic.com...
Creative Commons CC BY 3.0
creativecommon....
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Softwete using :
Adobe premium
Adobe aftereffect
Adobe illustrator
Adobe photoshop
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Related Tags
#medicalstudent #islandrankers #almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths #university_of_colombo #university_of_peradeniya #campuslife #motivational #trending #nethmi_neranjana #docotor #medicine_vlogs
‪@NERA_99‬
©Copyright A/L Mehewara 2023 ❤️

Пікірлер: 337
@almehewara
@almehewara 4 ай бұрын
නන්ගිලා මල්ලිලාගේ හීන උදෙසා නිර්මාණය වූ අප Official Whatsapp Channel එකට Join වෙලා ඉන්න❤ Whatsapp channel Link : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 8 ай бұрын
මේ අක්කගෙ youtube channel එකේ වීඩියෝ බලන කට්ටිය කෝ❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@ayshrah1844
@ayshrah1844 8 ай бұрын
Me inne..🙋❤
@SnehaSathsarani
@SnehaSathsarani 7 ай бұрын
🙋‍♀️
@sandundias3636
@sandundias3636 7 ай бұрын
Inno
@Sasa.Bw1111
@Sasa.Bw1111 7 ай бұрын
මන් ❤️
@NERA_99
@NERA_99 8 ай бұрын
Thanks for having me ❤️✨
@almehewara
@almehewara 8 ай бұрын
🥰💗
@user-nu8jm5wl7p
@user-nu8jm5wl7p 8 ай бұрын
ඒ අක්කා හරිම ශෝක්. හරිම ප්‍රියමනාප ලස්සන අක්ක කෙනෙක්.❤❤ තැන්කූ අක්කෙ
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@NERA_99
@NERA_99 8 ай бұрын
Thank you ❤️
@subject1766
@subject1766 8 ай бұрын
හැම දරුවෙක්ටම ලොකු පාඩමක් කියලා දෙනවා මේ දෝනි .ජීවිතය දිනන්න කැපවෙන සෑම පුතෙක් දුවෙක්ම බැලිය යුතු වීඩියෝවක්.තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤🎉😊😊😊
@almehewara
@almehewara 7 ай бұрын
🥰
@user-nu8jm5wl7p
@user-nu8jm5wl7p 8 ай бұрын
අනේ දෙවියනේ අර අන්තිමට කියපු කතා ටික ගොඩක් වටිනව අක්කෙ. ඇත්තටම වැඩ කරපු විදියට වඩා දැන් ඔයාලා කැම්පස් එකේදි, ඒ වගේම ලෙඩ්ඩු එක්ක කතා කරද්දි, ඒවගේ අත්දැකීම් කතා අරගෙන එන්නකො ඇත්තටම එහෙම ඒව ගොඩක් වටිනව. හැමෝම වගේ පාඩම් කරපු හැටි කීවට ඇත්තටම මෙඩිකල් ෆැකල්ටිය ඇතුලෙ ජීවිතේ ගැන කතා කරන්නෙම නෑ. කිසිම යූටියුබ් චැනල් එකකින් ඒ ගැන ලොකුවට විස්තර කරන්නෙ නැහැ. ඇත්තටම ඒව දැන ගන්න ලොකු මෝටිවේශන් එකක් අපිට. පුළුවන් නම් මේ අක්කම ඉන්න තව වීඩියෝ එකක් හරි වෙන කෙනෙක් උනත් කමක් නෑ. එහෙම විස්තර ටිකක් අරන් එන්න ප්ලීස්
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@sancharakayalk
@sancharakayalk 8 ай бұрын
අක්කේ නිදිමතනම් නිතරම එනවා Thank you එකට පිලියමක් දුන්නට A/L මෙහෙවර team එකටත් thanks❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@nethangiedirisinghe-hm4tw
@nethangiedirisinghe-hm4tw 8 ай бұрын
මං 2025 ළමයෙක් . අක්කගෙ මේ tips ටික මට මාරම වටිනවා මොකද මේ මගේ මුල් කාලේ නේ තාම 😊❤ Thank u so much akki ❤🥰
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@CoolgirlAhas
@CoolgirlAhas 8 ай бұрын
පම්පෝරි ගහන උන් අතරෙ මන් මම ගැන සතුටු වෙනව .මොකද මම ඒ හීනය වෙනුවෙන් වැඩ කරන නිසා...😌☺️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@ramanijayanthi3258
@ramanijayanthi3258 8 ай бұрын
@user-xy1sr5dr1j
@user-xy1sr5dr1j 8 ай бұрын
@Vibhavii
@Vibhavii 8 ай бұрын
Akki ur born to be a doc❤ such a lovely soul
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@DL12323
@DL12323 8 ай бұрын
මේ අක්කානම් හරිම හොදයි වගේ😊 ශෝක් අක්කා කෙනෙක්, Thank you akke😊🎉❤සුබ පැතුම් අක්කාටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!!😊
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@mathshubb
@mathshubb 8 ай бұрын
දැක්ක හොදම interview එක වැඩ කරන්න ඕන විදිය හොදට පැහදිලිව කියා දෙනවා❤ මට තිබ්බ ප්‍රශ්න ඔක්කොමටම උත්තට තිබ්බා Thanks අක්කේ🔥❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@NERA_99
@NERA_99 8 ай бұрын
Thank you ✨
@Vishu..-tk5zx
@Vishu..-tk5zx 8 ай бұрын
Ek nm aththa...❤
@FILMS088
@FILMS088 8 ай бұрын
මගෙ ජීවිතේ මන් ආසම හීනෙ... 3rd shy එක ලියනවා ජනවාරි ඒකෙන් හැමදේම බොදවෙලා යයි කියලා හිතෙනවා 😔. අදටත් මන් හොයනවා එදා උන්න මාව තාමත් පසුතැවෙනවා හැබෑකරගන්න බැරි හීන දැකපු එකට. පංතියෙ අන්තිමේ ඉදන් O/L A 8 ක් අරන් A/L ෆේල් වෙලා හීන මැරිලා පණක් නැහැ හිතටත් ඇගටවත්😔😔
@almehewara
@almehewara 8 ай бұрын
ඔයාගේ ආසව medicine නම් ඔයා ඒකට Try කරන්න shy එක අපතේ දාගන්න එපා දැන් හොදටම වැඩ කරන්න පුලුවන් උපරිමෙන් කරන්න exam එකට ලං වෙලා ඔයාම තීරණය කරන්න ඔයාට ඕනේ මොකක්ද කියලා ඒ දේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න🥰 Good Luck ඔයාට පුළුවන් ❤🔥🥰
@FILMS088
@FILMS088 8 ай бұрын
😔🙏Thank you godariyak ❤❤
@Harsha_silwa
@Harsha_silwa 8 ай бұрын
​@@devikapriyadarshani1519 මාත් මේ විදියෙ කෙනෙක්...මට ස්කිප් කරන්න විදියක් නෑ...මන් අලුතෙන් උදා වෙන හැම දවසකම පිච්චි පිච්චි නැගිටින්නෙ....නිදාගන්න හැමදාකම නිදාගන්නෙ ඇඩෙන ගමන්...දැනුත් එහෙමයි....😢අනේ මට තේරෙන්නෙ නෑ මේ මාසෙ ඇතුලත මන් මොනව කරන්නද කියල....OLs A9යි මටත්😔
@SLVehiclehubx
@SLVehiclehubx 8 ай бұрын
​​@@FILMS088මගෙ කතාවම මෙතන මාත් 8A's ගත්තා. පොඩි කාලෙ ඉඳන් ආස කලේ medicine යන්න. මුල් කාලෙ සුපිරියටම වැඩකලා ඒත් උන පොඩි පොඩි වැරදි නිසා subject අතඇරුනා. ඒත් කොහොහරි මහන්සි උනා කැම්පස් එකක්ටවත් පැනගන්න ඒකනම් හරි දැන් කැම්පස් නම් යන්න පුලුවන් ඒත් තාමත් අර හීනෙ අතඇරගන්න බැරි නිසා ආයෙ කරනවා මේ පාර 3rd shy ඒත් ලොකු Confidence එකක් නෑ. උන ලොකුම වැරැද්ද තමා හරියට skill එක අඳුනගන්න බැරි උන එක A/L subject තෝරගනිද්දි. ආසාවට ඉඩදීලා මුලු ජීවිතකාලයටම පසුතැවීමක් හදාගත්තද කියලා හිතෙනවා වෙලාවකට. IT වලට දක්ශ නිසා ගෙදරින් IT කරන්න කියලා බනිද්දි Bio තෝරගත්තෙ මගෙ කැමැත්තට. ඒත් දැන් මගෙ අම්මට ඕනේ මාව Doctor කෙනෙක් විදියට දකින්න. ඒක දැනෙද්දි මට මාරම අවුල්. ඒත් දැන් මට දැනෙනෙවා ඒක දැන් ගොඩාක් දුරයි කියලා. අන්තිමට උනේ මට මාවම එපා වීමයි ගෙදර අයට දුක් ගොඩක් එකතු වීමයි විතරයි. අනේ ඒක නිසා මේක කියවන හැම නංගි මල්ලි කෙනෙක්ටම කියන්නෙ ඔයාල විශයන් තෝරගනිද්දි ඒවා ගැන හරියට හොයලා බලලා තේරුමක් ඇතිව ඒවට මහන්සි වෙන්න පුලුවන් නම් විතරක් ඒවා තෝරගන්න. ඔයාගෙ හැකියාවට අනුව subjects තෝරගන්න නැත්නම් ඔයාලගෙ ජීවිත වලටත් හැමදාටම කියාගන්න බැරිතරම් දුකක් ඉතුරු වෙයි...😢
@FILMS088
@FILMS088 8 ай бұрын
@@user-ed2rv4nq5e ඔව් අක්කෙ 😔😔. මට o/L වෙනකන් ගොඩාක් ලස්සන කථාවක් තියෙනවා කියන්න. එතනින් එහාට තියෙන්නෙ මේ වෙනකන් ලොකූ වේදනාවක් 😔
@NavinduHarith
@NavinduHarith 8 ай бұрын
අනේ....හරිම වටිනවා....❤️thank you mehewara ❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@Sasa.Bw1111
@Sasa.Bw1111 7 ай бұрын
මන් මේ අක්කට හරිම ආසයි විඩියෝ එක බැලුවේ මෙයා කතා කරන විදියට මන් හරිම ආස නිසා. ❤️😘
@almehewara
@almehewara 7 ай бұрын
@kusalsandamal2904
@kusalsandamal2904 Ай бұрын
මේ වීඩියෝ එකේ තියෙන්නේ කොළඹ medicine එක නෙවේ කොළඹ technology Faculty එක , මේ වීඩියෝ එකේ තියන faculty එකට එන්න ඕන නම් ඔයාලා technology කරලා හොද resalt එකක් ගන්න , All The Best
@almehewara
@almehewara Ай бұрын
@@kusalsandamal2904 ❤️
@Lakeesha24
@Lakeesha24 8 ай бұрын
Commerse කරන මමත් ආසාවෙන් බැලුව. Thank you nera akka.❤ &Thank you A/l මෙහෙවර Tea. ගොඩක් Usefull. ❤🎉
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@jaaa-dc5vu
@jaaa-dc5vu 8 ай бұрын
මාර පැහැදිලිව කියල දුන්න thank u akkee..❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@pushpikananayakkara
@pushpikananayakkara 7 ай бұрын
Mage duwath oya heenayatama try karanawa.aya thama grade 7.ayath devi diyaniyak oya wage ayata mama oyage videos penwanawa motivation akak vidiyata...oya ayage school akw kiwwama ayata thawath happy.suba pathum duwa oyage hama deyakma sarathak weawa❤
@almehewara
@almehewara 7 ай бұрын
🥰😍
@deepthikumari9306
@deepthikumari9306 6 ай бұрын
හරි ශෝක් දෝනියෝ ❤️ සැමදාම සතුටින්ම ඉන්න සියලු කටයුතු සාර්ථක වේවා❤️
@almehewara
@almehewara 6 ай бұрын
🥰
@11D11_-
@11D11_- 8 ай бұрын
මාර වටින උපදෙස් ටිකක් අක්කි❤️ Thank you soo much🤗❤️ Thank you Al මෙහෙවර ❤️❤️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@sahanyabasnayake-vr3fl
@sahanyabasnayake-vr3fl 6 ай бұрын
Thank you akki me mage second shy eka patan gnna hadnne. Godak asanipa wel exam krnne nh kiyl tirne krl idal exam ekt sthi dekkt wage klin hituw wen deyk wenn exam krnw kiyl. Pass wey. E unt ekat mge goals complete krnn ba. Patan gnn hadana welwe mt oyge updes godk loku uddwk akki. E wge awsnet loku motivation ekk un. Ayem godk thanks oyt ❤
@almehewara
@almehewara 6 ай бұрын
🥰
@minupaakash
@minupaakash 8 ай бұрын
සුපිරි වැඩක්....❤❤ මේ වගේ වීඩියෝ ඉස්සරහට තවත් කරමු......🎉අපේ උනන්දුව තවත් වැඩිවෙනවා.........😊
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@kavishani
@kavishani 8 ай бұрын
thank you so much akki 🥺me mage heene .anthimt kiypu tika godk watinw oya godak adaraniya kenek kiyl terenw akki 😍😍budu saranai☺
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 8 ай бұрын
බොහොම ස්තුතිය ඔබට උතුම් තෙරුවන් සරනයි
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-xl7ep8dg3r
@user-xl7ep8dg3r 26 күн бұрын
Thanx akkiyo mn balapu vadagathma vidio eka study plan hadana vidio valin❤❤
@almehewara
@almehewara 26 күн бұрын
@@user-xl7ep8dg3r ❤️
@upekshabandara-uq1qi
@upekshabandara-uq1qi 8 ай бұрын
Well done akkiii...nicely explained.❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@lazashorts1234
@lazashorts1234 5 ай бұрын
ගොඩක් වටිනවා doctor !
@almehewara
@almehewara 5 ай бұрын
@sankappamahasen4079
@sankappamahasen4079 18 күн бұрын
Akke මම කරන්නෙ biological science sub. Stream eka. Bio/Agri & Chem. ඒ නිසා අක්කෙ අපිට යන්න තීන උපරිම තැන agricultural teh & mgt, pera wala. අක්කලට පුලුවන්නම් මෑත කාලයේ ඒ ඩිග්‍රි එකට සිලෙක්ට් වෙච්ච කෙනෙක් එක්ක මේ වගේ programme ekk krnnako.වඩා හොදයි මම කිව්ව sub තුන කරලා ගිය කෙනෙක්නම්. Phy නොකර.
@senuriwickramasinghe27
@senuriwickramasinghe27 8 ай бұрын
Well done Nera ❤ so proud of you ✨
@NERA_99
@NERA_99 8 ай бұрын
Senuuu 🙉❤️😘
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@chamudinethmini6081
@chamudinethmini6081 8 ай бұрын
Thank you very much ❤ ගොඩක් වැදගත්
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-qm4qk1oi7s
@user-qm4qk1oi7s 8 ай бұрын
Thank you so much akki❤🥰❤️ Congratulations ❤🎉
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 8 ай бұрын
Thank youuuu 👏👏👏🙏🙏🙏 Congratulations Akka 🩺🩺🩺🎆🎆🎆🎆🔥🔥🔥
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@LovelyBackgammon-zu3sn
@LovelyBackgammon-zu3sn 4 ай бұрын
Thankq akka 6.21 niyama trick ekak akka thankq so much 🥲🥲
@almehewara
@almehewara 4 ай бұрын
@Sadini12
@Sadini12 8 ай бұрын
ගොඩක් දේවල් දැනගන්න ලැබුන thank you so much akki ❤❤❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@nadithanuran4114
@nadithanuran4114 8 ай бұрын
කොල්ලෙක්ට වගකීම් ගොඩයි කියනවනේ 😒 ,, අනේ මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා කවුරුත් කැමති නෑ මං 3rd shy එකෙන් medicine යනවට ,, ඒගොල්ලෝ කෑගහනවා රස්සාවකට යන්නලු 😥 ,, මම වැඩ කරගෙනත් තියෙනවා හොදට ,, ඒගොල්ලෝ කෑගහනවා උබේ වයසේ අනිත් ඔක්කොම කොල්ලෝ රස්සාවලට යනවලු ,, කසාද බැඳලලු ගගා 😥 ,, ඒ කතා ගනන් ගන්නේ නැතුව මම කොහොමද මේක කරගන්නේ 🥺
@Mtjjwyb
@Mtjjwyb 8 ай бұрын
Oyata puluwn ❤❤❤
@almehewara
@almehewara 8 ай бұрын
oyage aswt id denn katuka kalayk enw hamotm hyiyen allgen inn dwsk hriynw me hamdem hodt wad tik krgnn good luck🥰
@NERA_99
@NERA_99 8 ай бұрын
Meee awurudda ikmanata yai ❤️ api kohomhri krmu ✨ oyata puluwan
@Manorirathnayaka
@Manorirathnayaka 8 ай бұрын
Ah godak ayata ehema thama ane.oy hodta wed krgena awa nam me dws tike withrk ahn inn ithin.thwa masayak wge ne thiyenne.
@Manorirathnayaka
@Manorirathnayaka 8 ай бұрын
E gena hithnne nthiwa full time wed krnn.medicine select unhm oya kauruth mkth kiynn ekk n
@pabasarawijerathna9527
@pabasarawijerathna9527 7 ай бұрын
Mee akkage video blanna harima aasai❤❤❤❤
@almehewara
@almehewara 7 ай бұрын
🥰
@Parackrama740lee-fw5fj
@Parackrama740lee-fw5fj 8 ай бұрын
Amuka dumuka amal dumal 🦦. Meka patta akke❤️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@saduniherath1461
@saduniherath1461 8 ай бұрын
ගොඩක් වටින කතාවක් අක්කේ ❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@travelhublk
@travelhublk 8 ай бұрын
Thank you අක්කේ🥰❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@Prathi_739
@Prathi_739 8 ай бұрын
Akki oyage vlogs harima lassanai ❤ Thankyou♥️✨🫶
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-nl1cc1yj3t
@user-nl1cc1yj3t 7 ай бұрын
Akka udema dakhmath dawasama lasanii. ❤
@almehewara
@almehewara 6 ай бұрын
@user-oh6mw4hw5r
@user-oh6mw4hw5r 8 ай бұрын
Thank you akki ❤ godak watina video ekak
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@Ananda-lp6up
@Ananda-lp6up 8 ай бұрын
Thank you akki❤ wanna meet you one day
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@sanuligamage-zy9ce
@sanuligamage-zy9ce 8 ай бұрын
Niyamai akki ❤❤ Thank you so much
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@UthkarshaRanatunga
@UthkarshaRanatunga 8 ай бұрын
Good luck ! Oyatath.❤ Thank you! ❤👌
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@venushiweerasinghe5682
@venushiweerasinghe5682 8 ай бұрын
Proud devian❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@Tharu767
@Tharu767 8 ай бұрын
Thank you so much akkiii ❤️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@nmd9rathnayake_
@nmd9rathnayake_ 8 ай бұрын
Thanku very much for akka and al mehewara 💐🥹🙏❤️👍
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@dongunatillaka6879
@dongunatillaka6879 8 ай бұрын
Most important things for students are necessary and essential nutrients.
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@DinithiDinithi-fy8ph
@DinithiDinithi-fy8ph 3 ай бұрын
Me akkige voice akata kamathi Aya ko
@almehewara
@almehewara 3 ай бұрын
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 8 ай бұрын
Thank you so much akki❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@dihaniamarakoon8396
@dihaniamarakoon8396 8 ай бұрын
Happy to see you girly...!😍😙
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@dulminijayasinghe8967
@dulminijayasinghe8967 8 ай бұрын
Thank youuu akkeee 🥺❤️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-ps8pw1ug3j
@user-ps8pw1ug3j 8 ай бұрын
Thank you akke ❤😊
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@uthpalapushpakumari5988
@uthpalapushpakumari5988 8 ай бұрын
Thank you akki..😊❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@koggalasomalatha8931
@koggalasomalatha8931 8 ай бұрын
Thank you so much akkiyoooo❤😊
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@thiyarawickramakalutota4522
@thiyarawickramakalutota4522 8 ай бұрын
Harima Hoda akka kenek
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-om2vm6gq4d
@user-om2vm6gq4d 8 ай бұрын
Thank you so much ❤👍
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@hashinidinesha3705
@hashinidinesha3705 8 ай бұрын
Me akkage KZbin channel ekak tynw neda eke namath kiynn pls...
@almehewara
@almehewara 8 ай бұрын
kzbin.info/door/qheHQifQ6fdY_A9PCY5y3A
@manulya2004
@manulya2004 8 ай бұрын
Thank you so much akki😍
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@zarafernando...742
@zarafernando...742 6 ай бұрын
🌟🌟🌟 great
@ramindudilhara8588
@ramindudilhara8588 8 ай бұрын
Thank you akke❤️🌸
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@nethmi1116
@nethmi1116 8 ай бұрын
thank you so much ❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@DaisyN_95
@DaisyN_95 8 ай бұрын
Thank you akki ❤️💜️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@pasindusangeeth3164
@pasindusangeeth3164 8 ай бұрын
Thank you very much
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@kandulikaniwedi326
@kandulikaniwedi326 8 ай бұрын
Thank you 💖
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-on2zb1bl4u
@user-on2zb1bl4u 2 ай бұрын
Ane thanks akki❤
@almehewara
@almehewara 2 ай бұрын
@maleeshashyawindi9243
@maleeshashyawindi9243 8 ай бұрын
Thanks akka ❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@niroshakodikaramunasinha5097
@niroshakodikaramunasinha5097 8 ай бұрын
Thnks akke❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@nethmiudara7804
@nethmiudara7804 2 ай бұрын
Thank you akki ❤
@almehewara
@almehewara 2 ай бұрын
@Kaveesha812
@Kaveesha812 8 ай бұрын
Thank youu akke...❤🥰
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@kavindidilshara3757
@kavindidilshara3757 8 ай бұрын
Thank you soooo much akki🩷
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@hasharanethmini5084
@hasharanethmini5084 8 ай бұрын
Thank you akke🤗♥️
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@sathsaradananjaya9836
@sathsaradananjaya9836 Ай бұрын
meka tec faculty ek , medicine ek thiyenne main campus eke
@almehewara
@almehewara Ай бұрын
@@sathsaradananjaya9836 dnnw intro ekt media team eken video ek gtte intro ek hdnn witri
@nawodyasemini3089
@nawodyasemini3089 8 ай бұрын
Thank you akke❤❤❤❤❤❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@SadunikaSewwandi-ok3hd
@SadunikaSewwandi-ok3hd 8 ай бұрын
Akke oyage ol result kohomada
@NERA_99
@NERA_99 8 ай бұрын
9A s
@yasangikaveesha7606
@yasangikaveesha7606 8 ай бұрын
Thank you akke❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@pramudithasenavirathna2075
@pramudithasenavirathna2075 8 ай бұрын
Thanq akke❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@APEdirisinghe
@APEdirisinghe 5 ай бұрын
Thank you akka❤
@almehewara
@almehewara 5 ай бұрын
@ABC-fj8qm
@ABC-fj8qm 8 ай бұрын
shooi akkek 🥰❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-uu3vk6yb2t
@user-uu3vk6yb2t 7 ай бұрын
Thanks akki 💕🥰
@almehewara
@almehewara 7 ай бұрын
🥰
@HasinduBimsara-uf9fe
@HasinduBimsara-uf9fe 3 ай бұрын
🎉 thanks akke
@almehewara
@almehewara 3 ай бұрын
@sayurigimhani1204
@sayurigimhani1204 8 ай бұрын
Akke O/L walata 9As ganna masa 4 athida
@KOOTUS__
@KOOTUS__ 7 ай бұрын
masa 3th athi hodatama
@Avishkamaduva
@Avishkamaduva 6 ай бұрын
❤❤
@almehewara
@almehewara 6 ай бұрын
@ssd449
@ssd449 8 ай бұрын
Thnk akke❤❤❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@moonflower-lq6gl
@moonflower-lq6gl 6 ай бұрын
Thanku akki
@almehewara
@almehewara 6 ай бұрын
@pavithrakalpanikodagoda4681
@pavithrakalpanikodagoda4681 8 ай бұрын
Thanks akki❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@SenuriNethmini-qu1pw
@SenuriNethmini-qu1pw 8 ай бұрын
Thank you akke
@almehewara
@almehewara 8 ай бұрын
💡
@Sachi-tb2be
@Sachi-tb2be 8 ай бұрын
Thankyou akkee❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@anushamalkanthi686
@anushamalkanthi686 8 ай бұрын
Thank you akki❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@niroshakodikaramunasinha5097
@niroshakodikaramunasinha5097 8 ай бұрын
Akk english hadagnn widiyk ?
@sathya-100
@sathya-100 5 ай бұрын
මේ අක්කා tution ගියේ කොහේද? කණ්ඩායම් පන්තිද,හොල් ඒවද....
@almehewara
@almehewara 5 ай бұрын
Whos nera channel ek blnn
@lasanthirenuka4598
@lasanthirenuka4598 8 ай бұрын
Thanks akke😊😍🤗
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@user-ne7nj4jf7f
@user-ne7nj4jf7f 8 ай бұрын
5th year eken medicine giyapu aya innvda..shy dekk skip krpu..ane dnn knk kiynnkooo😕😕😕😕
@Manorirathnayaka
@Manorirathnayaka 8 ай бұрын
Oya 15th year d A/L kre
@user-ne7nj4jf7f
@user-ne7nj4jf7f 8 ай бұрын
@@Manorirathnayaka nh mn ahnne shy 5k wge krpu ay innvd..e kiynne shy dekk skip krpu
@Manorirathnayaka
@Manorirathnayaka 8 ай бұрын
Oy 2023 A/L krn kenekd
@user-ne7nj4jf7f
@user-ne7nj4jf7f 8 ай бұрын
@@Manorirathnayaka oo 1st newe
@Manorirathnayaka
@Manorirathnayaka 8 ай бұрын
@@user-ne7nj4jf7f ehem ehuwe shy eka skip krannd
@priyankanilmini1321
@priyankanilmini1321 8 ай бұрын
Akki mn me para 3rd shy exam karanne mn me para karanne ne akke lbna para krnne mage ekma heenaya medicine yna eka eth gedrin prashna akke krnnalu mata confident ekak ne akke me para krnna wayasa ynolu mokadda karanna oni akke pls kiynnko😪
@NERA_99
@NERA_99 8 ай бұрын
Apee faculty eketh innwa 3rd shy eka skip krla eeelaga para karapu lamai … eka digata hodata wada krla puluwan nm mee para krnna ❤️ confidence madi wage nm … thwa awuruddk Wada kaloth meeta Wada hoda result ekkata yanna puluwn kiyala hithenwanm… eelaga para kalath kmk nah ❤️ You got this ✨
@nadithanuran4114
@nadithanuran4114 8 ай бұрын
@@NERA_99 අක්කා කොහේ වෛද්‍ය පීඨයේද අක්කේ 🥺
@NERA_99
@NERA_99 8 ай бұрын
@@nadithanuran4114 Colombo ❤️
@citricg
@citricg 8 ай бұрын
Mth ehma tmi me para 3rd shy...eeth skip krl lbna aurudde lynne mkd me pra kroth hoda result ekk gnd kale madi confidence ekth na me pra lynd nm...mtth oya prshnma tbba gedrin wysa ynw gaga me pra lynd kyl hmom qwa eeth lbna pra hodt wda krl hoda result ekk gnnw kyl hithla mn e teerne wens kre na...kgewth ktha ahla oyge life ek ruin krgnd epa mkd oyane dnne oyge mattama...wysa ynw kyl adu result ekk gnnwd nttn wysa pattakt dla medicine thmnge heene haba krgnnwd???oya teernya krnd
@LithumiSasindi
@LithumiSasindi 8 ай бұрын
Devians🔥🔥🔥
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@yuwanirashmika2075
@yuwanirashmika2075 8 ай бұрын
Thanks akkee❤❤
@almehewara
@almehewara 8 ай бұрын
🥰
@kavindurashen1888
@kavindurashen1888 8 ай бұрын
Al mehewara team Mama mepara O/L kale Science B Maths B English S Mata Bio karanna puluwanda? Idiriye prashnayak weida? Ane please kiyannako 🙏
@almehewara
@almehewara 8 ай бұрын
Bio කරන්න පුළුවන් ඔයාගේ school එකෙන් permission දුන්නොත් Bio chemistry Physics O/L වගේ ලේසි subject නෙමේ අනික S තුනක් දැම්මා කියලා job නෑ science වල s එකක් කියන්නෙත් සාපේක්ෂව වැඩ කරපු ලමයෙක් ඒක නිසා O/L A/L අහසට පොලව වගේ හොදට හිතලා බලලා තීරණයක් ගන්න❤ good luck 🔥
@swasthikasmith7906
@swasthikasmith7906 8 ай бұрын
Thankuuuuu
@almehewara
@almehewara 8 ай бұрын
🥰
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Colombo BIT .Do you Know ?
10:18
Geekpranee
Рет қаралды 2,1 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН