කොරියාවේ කැම්පස් එකකට ආපු විදිය සහ සම්පූර්ණ වියදම 🇰🇷|How l got into Keimyung university in Korea

  Рет қаралды 58,274

Travel Korea with LK

Travel Korea with LK

Күн бұрын

Пікірлер: 1 200
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
මම ආපු agency එක අහලා comment කරන්න එපා ලමයි.මම තනියම apply කරලා ආවේ.
@sashinjamalsha6832
@sashinjamalsha6832 Жыл бұрын
අක්කි තනියම Apply කරලා ආව නිසා නේද මේ Fees එකට එන්න පුලුවන් උනේ... ඒජන්සි වලින් ලොකු ගානක් ගන්නව නේද අක්කෙ? අපිට තනියම Apply කරොත් ලොකු ගානක් වියදං වෙන් නැ නේද?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@sashinjamalsha6832 Ow .Direct apply කරද්දි අපේ scholarship අඩු වෙන්නේත් නෑ
@sashinjamalsha6832
@sashinjamalsha6832 Жыл бұрын
ඇයි අක්කෙ ඒජන්සි වලින් ඇප්ලයි කරොට් ස්කොලශිප්ස් අඩු වෙනවද?
@sashinjamalsha6832
@sashinjamalsha6832 Жыл бұрын
අක්කි ඕනම කැම්පස් එක්කට Apply කරන්න කලින් එයාලගෙ කැම්පස් එකෙන් application එකක් ගන්න ඕනද? ඒක ගන්නව නම් කොහොමද ගන්නෙ ?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@sashinjamalsha6832 University eke අවශ්‍ය document wala application eka thynawa. Eka fill karala documents ekka ewanna oni. University website eke thynwa.
@TRUTVMagic
@TRUTVMagic Жыл бұрын
මට පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද, mastar එකට අවොත් depend එන්න පුලුවන්ද. ? නැත්නම් course එක ඉවර වෙනකම් ඉන්න ඕනෙද ?
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව අවශ්‍ය දේවල් වීඩියෝවට ඇතුලත් කරල තිබුණා .
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you 😊
@shortframe2237
@shortframe2237 10 ай бұрын
​@@TravelkoreawithLKakkge degree eka mokkd .University eka mokkd
@TravelkoreawithLK
@TravelkoreawithLK 10 ай бұрын
@@shortframe2237 MBA. Keimyung university
@shortframe2237
@shortframe2237 10 ай бұрын
@@TravelkoreawithLK lankawe University eka mokk
@විශ්වය-ඝ2ප
@විශ්වය-ඝ2ප 3 ай бұрын
කියන්ඩ පුලුවන්ද stunned visa වලට එන කොට වයස් සීමවක් තියෙනවද කියලා..මම A/L subject walat B.C.C තියෙන්නේ.කරුණාකරලා reapply එකක් දෙන්න පුලුවන්ද. මම EPS TOPIK exam එකත් කරා..මට students visa apply karanda a exam aken puluwanda wena course akak karanda oneda..plz kiyanda puluwanda .
@storytime8481
@storytime8481 11 ай бұрын
Oya Mara hodai nangi hodata kiyala dennwa god bless you
@TravelkoreawithLK
@TravelkoreawithLK 11 ай бұрын
🌸🌸
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassana wadak nangi
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you 😊
@Dinuka_Rashmika
@Dinuka_Rashmika Жыл бұрын
student visa Apply krnna A level වල කරපු ශයි එක බලපානවද අක්කේ,,😢 අනික අපිට scolership ekk හම්බුනේ නැත්නම් ඒත් part time karala course fee එක ගෙවන්න පුලුවන්ද 😓 plz reply me ❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) ඒක බලපාන්නේ නෑ 2) පුලුවන්
@Dinuka_Rashmika
@Dinuka_Rashmika Жыл бұрын
@@TravelkoreawithLK thanks for reply ❤️
@Madhu-px3tk
@Madhu-px3tk 4 ай бұрын
Plz dear reply එකක් දාන්න, ලොකු උදව්වක් 🙏 ❤ 1). මට BA degree එකක් තියෙන්නෙ. MA එකකට apply කරනවා නම් korean medium කරන්න පුලුවන් නේද? 2). Korean medium කරනවා නම් මුලින්ම language course එක apply කරන්න ඕනද? 3). මම ලංකාවේදී Topik levels exam එක කලොත් language course එක නැතිව කෙලින්ම MA එකම korean medium ඉල්ලන්න පුලුවන්ද? 4). Korean medium කරනවා නම් interview එක යන්නෙ korean වලින්ද? English වලින්ද?
@thejandilhara7500
@thejandilhara7500 Жыл бұрын
පුළුවන් වෙලාවට මේවගේ තව වීඩියෝ දාන්න අක්කියෝ..💜️💜️
@Motivationbythisu24
@Motivationbythisu24 2 ай бұрын
මගේ comment එකට reply කරන්න ප්ලීස්. මට 2025දි වයස 25ක් වෙනවා. මං දැනට IElTS exam එකට ready වෙනවා. අවුරුදු 24ට වැඩි අයට A/L results වලින් degree වලට korea යන්න බෑ කියනවා ඒ කතාව ඇත්තද? මං IELTS කරන එක අපරාදෙ ද? මොකද ඒක කරගෙන ඉවර වෙද්දි මට 25ක් වෙනවා 😢😢😢 මට උදව් කරන්නකො. IELTS වලට ලොකු ගානක් යන නිසා දැනගෙන කරන්න කැමතියි.
@TravelkoreawithLK
@TravelkoreawithLK 2 ай бұрын
@@Motivationbythisu24 puluwan . Fb page ekata msg ekak danna
@Motivationbythisu24
@Motivationbythisu24 2 ай бұрын
@TravelkoreawithLK Fb page link please
@TravelkoreawithLK
@TravelkoreawithLK 2 ай бұрын
@ Travel Korea with LK facebook.com/share/xu9XgW84itB7rFht/?mibextid=LQQJ4d
@sanduninethmini9556
@sanduninethmini9556 Жыл бұрын
Akki මේක තමා මට හම්බෙච්ච ඔක්කොම විස්තර පැහැදිලිවම කියපු එකම vedio එක ❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
❤️❤️
@ShanikaShanika-y8i
@ShanikaShanika-y8i 3 ай бұрын
Aneee hoya hoya hitiye akkee ,thanks aneeee ❤️‍🔥😊🥰
@thejandilhara7500
@thejandilhara7500 Жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක්..thank you sooo much අක්කියෝ...💜️
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
❤❤❤
@nerosharasanjalee4236
@nerosharasanjalee4236 Жыл бұрын
Korean language eka ඉගෙන ගන්න එනවනම් මොනවාද උවමනා document plz reply
@nerosharasanjalee4236
@nerosharasanjalee4236 Жыл бұрын
Ielts උවමනා වෙනවාද
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@nerosharasanjalee4236 ගොඩක් තියෙනවා dr. Mn video ekak karannm
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@nerosharasanjalee4236 English medium කරනවනම් ඕනේ.
@sach9190
@sach9190 11 күн бұрын
Hello Akke, lankwe bank welin Bank Transfer (Tuition fee) karuwe kohomada? Mage bank eka kiyenawa Korean won welata fees gewanna baha kiyala, USD welata tuition fee invoice eka ganna one kiyala univeristy ekken, Keimyung Univeristy eka USD welin Tuition fee invoice eka denawada? natham wena widhiyakatada tuition fee pay karuwa?
@TravelkoreawithLK
@TravelkoreawithLK 10 күн бұрын
@@sach9190 Dollars walin thamai pay karanna puluwan . Korean bank account ekata deposit weddi korean won walin thamai deposit wenne . Eka prashnyak wenna
@nilushishanika4948
@nilushishanika4948 Жыл бұрын
Akki a/l wlt bio system technology krpu kenekt monad thiyna degrees koriy wl.akk dnnwnm kiynnko
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Fb page - Travel Korea with LK msg ekak danna nangi link ewannm.
@hani...1587
@hani...1587 Жыл бұрын
1) අක්කෙ language programme එකට ආවම monthly cost එක කීයක් වගේ යනවද ? Normally බැලුවොත්.ඒ cost එක අපිට cover කරගන්න පුලුවන්ද part time job එකකින්. 2) keimyung uni එකේ fashion designing bachelor තියනවද අක්කේ ?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) cost eka university eke university elata wenas wenawa. Cost Ella cover Kara gamma puluwan. 2) no idea nngi . Shanna Ono university keen
@PradeepChamara
@PradeepChamara Жыл бұрын
Akke❤❤❤very infomative video
@sarathbandara4174
@sarathbandara4174 26 күн бұрын
අක්කී රිප්ලයි ප්ලීස්.. akke mage sahodaraya inne korean wala.ithin eyaa harahaa mata lesiyen university ekakata apply karanna puluwan da? Mama AL wlata tech kare mama asai e harahama igena ganna.ethakota kohomada api apply karanne university ekata ?? Akki show money pennaddii 4000000k penna ඕනෙනේ.ඉතින් අපි ඒක පෙන්නලත් අපිට කොරියාවට එන්න තව ලක්ශ 35ක් වගෙ යනවද නැත්තම් කොස්ට් එක සාමාන්‍ය කීයක් විතර වෙයිද අක්කෙ??
@NimudShanuka
@NimudShanuka 8 ай бұрын
Akke A/L results kohomada thiyenne ona scholarship ekakata
@Dinushadkab-2434
@Dinushadkab-2434 Жыл бұрын
Akke oyata 70%ka scolarship eka hambune kohomd? ape sudusukam balalada scorlaship denne?,a/l wlin withrk yanawanm ehema chance ekak ndd akke ?mn ahala thiynwa scolarships program ekata apita apply krnn nm al result eka 80%k pennanna oni kiyala😢,scolarships ganna thawa widi thiynwada?plz reply
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Additional qualifications thyna ayata universities walain scholarship denawa. 30%- 70% scholarship labenawa
@Smrlgw
@Smrlgw Жыл бұрын
Akke oyge GPA eka, ielts score ek kiyda?
@SachiChama
@SachiChama 28 күн бұрын
අනේ අක්කිගෙ ගොඩාක් විඩියො වලට comment දැම්ම්ට එක මැසේජ් එකක්wath අවෙ නෑ 😢😢😢 අක්කි ඔයා වගේ ඔය විදිහට apply කරල අපිට කොරියාවේ රජයේ රැකියාවක් කරන්න බැරිද කියන්නකො ප්ලීස් 🙏😢💔🙄
@TravelkoreawithLK
@TravelkoreawithLK 28 күн бұрын
@@SachiChama Sry reply කරන්න බැරි උනාට.මෙහෙ government jobs එහෙම ගන්න බෑ
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Congratulations good luck ❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you ❤
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
@@TravelkoreawithLK ape pattatath enna join wenna 🤝
@kethurakaumini194
@kethurakaumini194 Жыл бұрын
​@@TravelkoreawithLKakka
@udarijayasinghe3968
@udarijayasinghe3968 Жыл бұрын
Akkiyo oyt masikw wiyadam kiyk withara ynwd? Aurudu kiyk inma onida akki k art program ekt plzzz akki aniwaren reply dannkoooo😢😢❤❤❤😊😊
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
K art program gana nam idea ekak na. University eken ahannam. Living experiences gana video ekak karannam nangi
@bhagyaabeyrathna5299
@bhagyaabeyrathna5299 Жыл бұрын
Akki oyage bachelor degree eka ganath,oya ge GPAeka ganath,thawa koreawat awilla accomadation ganath ohe jiwath weddi korean language eka kohomada hriyatama purudu une kiyalath vedio ekk daannko...plzzzz.........akkige vedios hrim clear & smart...blnn aasa hithenwa......thawath mewagem vedios krnn akki.good job
@nilupulichathurya1219
@nilupulichathurya1219 5 ай бұрын
Ane ow akke 😊
@bestofme7
@bestofme7 2 ай бұрын
අක්කා ලංකාවේ දැනටමත් Degree එකක් කරලා තියන කෙනෙක් කොරියන් student visa apply කරද්දී bank account එකේ dollar 10 000 අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ද plz reply කරන්න
@TravelkoreawithLK
@TravelkoreawithLK 2 ай бұрын
@@bestofme7 Apply karana program eka?
@anjanagurusigha
@anjanagurusigha Жыл бұрын
අක්කෙ,බැජල එකට ආවොත් අපිට schoolership හම්බෙනවද😊
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Oya apply karana university eken denawanm , oyata ganna puluwn.
@Joonberries
@Joonberries 4 күн бұрын
Akki bank statement eka pennaddi සණස bank eke statement pennanna puluwnda nthnm private bank ekakinda pennanna one?
@CD-uf1bp
@CD-uf1bp Жыл бұрын
අක්කේ foundation course එකක් කරල o/l වලින් පස්සේ korean university aply කරන්න බැරි ද.
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Diploma එකක් තියෙන අයට කොරියාවේ සමහර College වලින් ඇඩ්මිශන් දුන්නා. දැන් college වලිනුත් A/l mandatory කරලා තියෙන්නේ. .
@CD-uf1bp
@CD-uf1bp Жыл бұрын
@@TravelkoreawithLK අක්ක korean university එකක් aply කරල දැන් අවුරුදු 2ක් විතර වෙනව නේද.ඒ කාලෙ හැටියට ලක්ශ 8ක් විතර ගියත් දැන් ලක්ශ 10ක් විතර යාවි නේද.
@kasunchamila1517
@kasunchamila1517 Жыл бұрын
A/L witharak athi da
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@kasunchamila1517 Qualifications wedi wena tharamata visa risk ekak na.
@kavindulakshan7760
@kavindulakshan7760 Жыл бұрын
A/l s2 witharak madi weda😢
@dinalimadhushika6782
@dinalimadhushika6782 Жыл бұрын
අක්කෙ මාත් තනියෙම apply කරල එන්න හදන්නෙ undergraduate වලට major එකට engineering field එකෙන් 100% scholarships එකක් ගන්න තමයි බලන්නෙ.සමහරු කියනව ඉස්සෙල්ලාම language course එකය apply කරන්න කියල එන්න ලේසි කියල ඒත් මට ඕනෙ engineering field එකේ course එකක් නෙ එතකොට මම කොහොම ද apply කරන්න් ඕන.please reply for this comment :)
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
English medium enna language karanna oni na. Oya korea avilla language karala apply karath 100% scholarship walata eligible wenne aduwen. Godak welawata scholarship denne foreign country wala lamainta
@topnotchshorts-d3u
@topnotchshorts-d3u Жыл бұрын
Akke 750,000 k vage giya kivve LKR valin neda? God Bless ❤️
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you , you too nngi ❤️. LKR walin thiyenne.
@Slspecial123
@Slspecial123 3 ай бұрын
විශ්වවිද්‍යාලට අයදුම්පත් කරන්න IELTS exam කරන්න ඕන ද? නැත්තම් visa reject වෙනව ද?😢
@TravelkoreawithLK
@TravelkoreawithLK 3 ай бұрын
@@Slspecial123 English track nm ielts mandatory dan. Eka nathuwa visa apply karanna ba
@Slspecial123
@Slspecial123 3 ай бұрын
Please අක්කි ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද 🙏
@Slspecial123
@Slspecial123 3 ай бұрын
@@TravelkoreawithLK Thank you 😊
@TravelkoreawithLK
@TravelkoreawithLK 3 ай бұрын
@@Slspecial123Ielts aniwaryen oni
@Slspecial123
@Slspecial123 3 ай бұрын
@@TravelkoreawithLK Korean track එකෙන් degree එක කරනව නම් ඕනේ නෑ නේ?
@janithmaleesha5544
@janithmaleesha5544 Жыл бұрын
bachelor degree වලට scholarship අඩුයි නේද?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Oya select කර ගන්න university එකෙන් offer කරනවනම් , IELTS score එක හොදයිනම්, apply කරන අනිත් ලමයින්ට සාපේක්ශව ඔයාගේ qualifications හොදයිනම් දෙනවා.
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@EduacademySL සමහර universities වලින් ielts වෙනුවට Interview එකක් තියලා english knowledge එක බලලා admission දෙනවා ielts නැතුව
@UnknownArtist-z1w
@UnknownArtist-z1w Жыл бұрын
අක්කි කොරියන් University යද්දි Bank Acc එකේ Dollar 10 000 වගේ ඉල්ලනවද? අපිට after graduation Professional Jobs දෙන්නේ නැද්ද කොරියාවෙන්? කොරියන් Digree එකට ලංකාවේ Jobs නැද්ද?🙄🙄
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Language ekata $10 000 . Jobs denne na api hoya ganna oni. Jobs adui. English medium nm prashnayak wena ekak na lankawata
@UnknownArtist-z1w
@UnknownArtist-z1w Жыл бұрын
@@TravelkoreawithLK Tnx akki🥰
@BuddhiniVinu-e4j
@BuddhiniVinu-e4j 6 ай бұрын
ඒලෙවල් රිසාල්ට් ගොඩක් වැඩි වෙන්න ඔනිද අක්කෙ දිස්ත්‍රික් රැන්ක් ගහන්න ඔනිද B C C වගෙ අරන් බැරිද .අපිට ඔහෙ ස්තීර පදිංචි වෙන්න පුලුවන්ද.කොහොමද තනියම ඇප්ලයි කරන්නෙ.plz reply akke🥺🙏
@TravelkoreawithLK
@TravelkoreawithLK 6 ай бұрын
@@BuddhiniVinu-e4j S3 apply krnna puluwan. Thawa extra qualification thynwanm hodai. Scholarship ekakta anith lamainta wada qualification thynna oni
@BuddhiniVinu-e4j
@BuddhiniVinu-e4j 6 ай бұрын
@@TravelkoreawithLK එතකොට අක්කෙ මන් english course එකක් කලා ඒකෙ සහතිකෙ ගන්න තියෙනව..ඒලෙවල් ඉවර වෙලා අයිටී කෝස් එකක් කරන්න ඉන්නව ඒ තියෙන සුදුසුකම් මදිද අක්කෙ තව ඔනිද.
@akiyabro9143
@akiyabro9143 2 ай бұрын
අක්කේ o/l විතරයි මං කරලා තියෙන්නෙ.ඊට පස්සෙ කොරියාවෙ අවුරුදු 5කට වැඩිය වීසා නැතුව හිටියා.මේ විදියට නැවත මට කොරියා වලට එන්න බැරිද.
@TravelkoreawithLK
@TravelkoreawithLK 2 ай бұрын
@@akiyabro9143 Visa nathuwa hitiyanam aith visa apply karama reject wenawa
@akiyabro9143
@akiyabro9143 2 ай бұрын
Appointment එකක් දාලා Embassy ට ගියා නම් හරියටම කියනවද යන්න පුලුවන්ද කියලා
@TravelkoreawithLK
@TravelkoreawithLK 2 ай бұрын
@ Cl karala ahannath puluwan . Godak welawata kiyanne kalin kynna ba visa apply karala blnna kyla
@akiyabro9143
@akiyabro9143 2 ай бұрын
@ මුදල් වියදම් කරන්නෙ නැතුව apply කරන්න පුලුවන් වීසා තියේද.exam ඇරෙන්න.reject උනෝත් සල්ලි අපරාදෙනෙ ඒකයි
@sarathbandara4174
@sarathbandara4174 26 күн бұрын
අක්කි අපිට වර්ක් වීසා ඇවිත් ස්ටුඩන්ට් වීසා මාරු උන හැකිද. ආයෙ කොරියාවෙ සහෝදරෙයෙක් ඉන්නවනම් එයා මාස තුනකට ගෙන්න් ගත්තොත් ඒ එහෙ ගිහින් ඊට පස්සෙ වීසා මාරු කරන්න පුළුවන් ද ස්ටුඩන්ට වීසා වලට
@hani...1587
@hani...1587 Жыл бұрын
අක්කෙ A/L කරල korea university එකකට ගිහින් degree එක ගත්තට පස්සෙ korea වලම job එකක් ගන්න බැ වගේම ගන්න අමාරුයි කියන්නෙ ඇත්තද ? මම එකක් තෝරගන්න බැරුව ඉන්නෙ අක්කෙ. මම 1st shy එක කරල korean university apply කරන්න හිටියෙ.results ආව.apply කරන්න තරම් results ඇති.ලංකාවේ එකකට යන්න මදි.ඉතින් අර job නැති කතාව නිසා ගෙදරින් කියනව යන්න එපා කියල.යන්නෙ නැත්තන් මෙහෙ එකකට යන්න ආයෙ මට 2nd shy කරන්න වෙනව. Please reply soon akke 🙏
@sadupiyarathna8633
@sadupiyarathna8633 Жыл бұрын
ඒ ප්‍රශ්නෙ මටත් තියෙනවා අක්කේ.😢 උත්තරයක් දෙන්න පුළුවන්ද
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) ඇත්ත . Qualifications වලට ගැලපෙන ජොබ් එකක් හොයා ගන්න අමාරුයි.
@hani...1587
@hani...1587 Жыл бұрын
@@TravelkoreawithLK එතකොට අක්කේ මගේ situation එක අනුව මම risk එකක් අරන් එන එක ප්‍රශ්නයක් වෙයිද ? 2nd shy නොකර. ( මම bachelor කරන්න හිතන් ඉන්නෙ fashion designing)
@madushanivishaka3553
@madushanivishaka3553 Жыл бұрын
Ai akk qulification ekata anuwa job eka hoyann amarui kiyann api degree eka karalath professional qulification hadagann onida reply karann plz
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@madushanivishaka3553 Koreawe unemployment rate eka wadi. Korean ayata jobs na. Qualifications thyna aya company wala machine ekka weda karanna kamathi na. Ekai lankawen employees la ganne. Korean ayatath jobs adui, white-collar jobs nathi nisa unemployment rate eka wedi
@meedumhansika6353
@meedumhansika6353 11 ай бұрын
akki oya lankawe topik exm karada? karanam levels kiyak karada? master ekat apply topik exam nokara apply karoth language course ekath ekka fee eka kochcrak pay krnn onida?
@TravelkoreawithLK
@TravelkoreawithLK 11 ай бұрын
Mn Ielts krla apply kre
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 Жыл бұрын
Ane akki mekata reply onamai 🥺 Akki mn al bio kare 1st shy al kare 2020 di ,eka subject ekak awl giya 2021 2nd eka kara CCS akki eth mehe university ekakata yanna beri una mn asa akki korean university ekakata yanna 🥺 mn enisa me para 3rd shy karanwa results wedi kara gannath ekkama mn me kale ethulatha mokuth job ekak wath corse ekak wath kare ne mn dekka akki korean yanwa nm university wala ape study gap ekak thiyenwa nm reject wenna පුළුවන් kiyala eka eththada akki mn den mokada karanne mage heene korean university ekakata yana eka 🥺🥺🥺akki reply karanna free welwaka 🥺🥺
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Na nangi. Oya A/l karane. Eka prashanayak wenne na. University apply karaddi mata msg ekak danna. SOP eka hariyata liyana vidiya kiyala dennam study gaps nathuwa.
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 Жыл бұрын
@@TravelkoreawithLK ha akki thnq 🥺😘😍
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 Жыл бұрын
Akki Fb innwada 🥺 akkiwa contact kara ganna widiyak tjiyenwa nm kiyannako akki 😍☺️
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@Nishurathnayaka2000 Travel Korea with LK page ekata msg ekak danna
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 Жыл бұрын
@@TravelkoreawithLK ha akki thank you soo much☺️❤️
@BinashaLakshani
@BinashaLakshani 3 ай бұрын
අනේ අක්කේ මට අනිවාරෙන් මේකට රිප්ලයි ඔනි මන් o/l kare na ithin මට කොරියන් ඇවිල්ලා හයිග්ට් ස්කුල් එකකට යන්න බැරිද ඉගෙන ගන්න ප්ලීස් කියන්න🥺
@TravelkoreawithLK
@TravelkoreawithLK 3 ай бұрын
@@BinashaLakshani A/l S3 nathuwa student visa enna ba. Ehenam nathnm degree eka karala masters walata enna oni
@BinashaLakshani
@BinashaLakshani 3 ай бұрын
@@TravelkoreawithLK හ්ම්ම්🥺
@BlackFrozen-p9h
@BlackFrozen-p9h Жыл бұрын
අක්කා Al art එක්ක ict subject එකකරලා css results තියන කෙනෙක්ට කොරියාවට application දාන්න පුළුවන් ද? ICT පැත්තෙන් scholarship හම්බෙයිද ? වියදම් cover කරගන්න part time jobs කරන්න පුළුවන් ද? English වලින් තමා කරන්න හිතන් ඉන්නේ ..
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Puluwan
@OshadhiGimhani
@OshadhiGimhani Күн бұрын
Akkee english onimd Korean igen gann Yann 🥺 Ane reply krnnko
@TravelkoreawithLK
@TravelkoreawithLK Күн бұрын
@@OshadhiGimhani na korean medium or English medium karanna puluwn
@kumuduneepushpalatha4578
@kumuduneepushpalatha4578 Жыл бұрын
Akke ane please mekata uththarayak dennako 🙏 (1) o/l science , maths mata 1 st shy s ethakota e deka man aye 2 nd shy karala , a/l art subjects 3 k hoata karala pass vela awoth korean kgsp scholarship or privet campus ekakata enna puluwan veida? ( 2 ) ethakota akke o/l eke shy eka balapanavada ekata ? 😮🙄 ( 3 ) Anith eka akke korean awilla karana degree ekata eka balapanavada (o/l 2nd shy subjects deka )
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1,2,3 ප්‍රශ්නයක් නෑ
@kumuduneepushpalatha4578
@kumuduneepushpalatha4578 Жыл бұрын
@@TravelkoreawithLK hari thank you akke 🙏😊 ethakota a/l art subjects karala korean university ekaka agriculture degree ekak karannath puluwan da ? 🙄😕
@FunnyanimalsSL9439
@FunnyanimalsSL9439 Жыл бұрын
Akke twa video gennako 🤗♥️ MN ada tma akkage chanel eka dekke ❤️ lassanayii akke... Wtina video ekk ♥️🤗
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you nangi ❤️
@MaheeshaDharmapriya-v2o
@MaheeshaDharmapriya-v2o Жыл бұрын
Akke Korean wala university ekaka medicine walata apply kaloth apita English walin igena gnna puluwnd ? E awasthawa Hama university ekakama thiyed? Nattam ehe aurudu dekak Korean igena gena , Korean language eka therena mattama anuwad api issarahata medicine krnwd, nttnm wena degree ekk krnwd kiyla theeranaya karanna wenne.
@imeshathennakoon5577
@imeshathennakoon5577 Жыл бұрын
Akki degree krnnth scholarships labenwda? Ethkota A/L krpu gmnma apply krnna oneda?mkda nn HND ekk krnwa danata.eka complete krla degree ekta enna hthn inne
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) ow 2) HND eken passe apply karanna. Qualifications වැඩි වෙන තරමට හොදයි.
@YKBandara
@YKBandara Жыл бұрын
O/ l karala student visa yanna puluwanda kiyanna akka plz ee kohomd hemoma kiyanna A/ l aniwaren balanawa kiyala ..... A/ l balanne kempas yannanam neda ... language walata korean yanna o/l witharak athida .. language karala korean kampas yanna puluwand korean idalama plz akka ikamanin kiyanna🙏🙏 language walata kochchara kalayaka yanawad 😢 akka A/l karanada giye korean student visa gihin job ganna amarunam mokada karanne ethakota 😢
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
A/l karanna oni. Nathnm equal qualifications oni
@YKBandara
@YKBandara Жыл бұрын
Thenk you reply karata ❤apita documents ehema hadaganna godak kal yanwada akka 😢 language yanawana hodatam korean oni ne neda
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@YKBandara Degree certificate certify karanna thamai godal kal yanne
@YKBandara
@YKBandara Жыл бұрын
Public university walata ape bank eke lankawe mudalin kochcharak withara salli pennana onida akka plz University eken ekata wenas eth 🙏🙏 aduma සහ wedima kiyak witharada akke 🤔🤔🤔🤔
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@YKBandara language nm $10 000, MBA nm $18 0000
@sathmadulsini9614
@sathmadulsini9614 7 ай бұрын
Akke student visa enn puluwan degree ekk,master ekk,phd ekk wge complete krnn vitarada? 1 year programmes wge nadd akke student visa awilla krnn?e kiynne tech colleges wage.plz reply ekk danna akke e gana.
@TravelkoreawithLK
@TravelkoreawithLK 7 ай бұрын
Puluwan dr
@piyumalikulasinha7128
@piyumalikulasinha7128 Жыл бұрын
Akki korean language eka kranna enawa nam kohomada monawada one sudusukam..o/l wenakan vitharai mn igena gena tiyenne..mge student visa eken husband fly kranna berida mn ekkama...😢😢
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
A/l oni. A/l nathi wena qualifications thiyena ayata apply karanna puluwan university ekak gana details thyna video eka upload kara. Eka balanna
@Abhimani-zi4eq
@Abhimani-zi4eq 7 ай бұрын
MBA ekk krnn hri PHD ekk krnn tyenn ona qualification mnwada akke. Lankawe campus ekakin degree ekk krl tyenn onida.😊
@Mishell923
@Mishell923 2 ай бұрын
akke after Al enawa nm api korea igena gnada enna one english igeNA GANA EHE GIHIN KOREA IGENHNNA BAIDA PLZZ REPLY
@NethushiPahasaranie
@NethushiPahasaranie Жыл бұрын
Akke A/L private karapu kenekta korean scholarship hambawenne nadda...plz reply🥺
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Oyage results hodai nam, අනිත් qualifications තියෙනවනම් ( certificates, diploma . Ielts or Topik ) ප්‍රශ්නයක් නෑ. ගොඩක් universities වලට apply කරන්න. University eken university එකට ලැබෙන scholarship එක වෙනස්
@NethushiPahasaranie
@NethushiPahasaranie Жыл бұрын
@@TravelkoreawithLK 🥰Tnx akki
@pabasaravishwanee8579
@pabasaravishwanee8579 Жыл бұрын
අක්කෙ මට commerce වලින් b3k තියෙයි..මට මොනවද කරන්න පුළුවන් degrees..කොරියන් කෝස් එකක් කරන්නම ඕනිද කොරියා එන්න.කරල ආවොත්ද ඔහෙ ජීවත් වෙන්න ලේසි.නැත්තම් ඔහෙ ආවම කොරියන් භාශාව යම්තාක් දුරකට ඉගෙන ගන්න පුලුවන්ද ?😊
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) Business Managment , Marketing , Finance ... වගේ ගොඩක් තියෙනවා. 2)අවශයම නෑ. 3)මෙහෙ free Korean language ඉගෙන ගන්න පුලුවන්.
@bodinisahansa_29
@bodinisahansa_29 Жыл бұрын
Akke mn A/L language krl student visa valin korean giyoth mt degree ekak krl hoda sallery ekak gevana job ekak krnn puluvnd
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@bodinisahansa_29 Degree ekak karanna puluwan
@danish5461
@danish5461 Жыл бұрын
Please reply 🙏 Akke ethakota university ekakat select unata passe inna apartment ehema hamba wenawada .ewata api wenama gewanna oneda
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Wenama gewanna oni
@danish5461
@danish5461 Жыл бұрын
@@TravelkoreawithLK samanyen kiyak withara wenawada masekata gewanna ona gana
@YumiAlahakoon
@YumiAlahakoon 3 ай бұрын
1) අක්කි KOREA වල පදිංචිය වගේ ගන්න එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො??? 2) A/L KOREAN විශයක් විදිහට හදාරන එකේ වාසි තියනවද?
@TravelkoreawithLK
@TravelkoreawithLK 3 ай бұрын
@@YumiAlahakoon 1) point system එකෙන් PR ගන්න පුලුවන්. අනිත් රටවලට සාපේක්ශව ටිකක් අමාරුයි. 2) වීසා එකටත් හොදයි. Language එක පුලුවන් නිසා මෙහෙ ආවම ලේසියි.
@maleeshamadhurangi367
@maleeshamadhurangi367 Жыл бұрын
Akki student visa awith ohe university out unata passe lebena job ekei job visa awit lebena job ekei loku gap ekak thiynwd.. plz reply akkee
@vishmikaldera
@vishmikaldera 11 ай бұрын
akke K-beauty course ekakata ohe awilla igenagena iwara unaama hoda salary ekka job ekk karann puluwan da 🙏❤
@udarijayasinghe3968
@udarijayasinghe3968 Жыл бұрын
Akkiyo me university eke k art degree program eka thiynwada ?❤❤❤🎉🎉😊
@Status_1234-h8h
@Status_1234-h8h 7 ай бұрын
@දන්න කෙනෙක් පුලුවන් නම්.මට.මෙකට රිප්ලයි එකක් දන්න මගේ වයස 22 මම A/l විශයන් දෙකයි පාස් .මම කොරියන් student visa එකට ඇප්ලයි කරන්නෙ කොහොමද .document මොනාද ඔනි තව A/l පාස් වෙන්න ඔනිද . කියක් යනවද student visa එකකින් එන්න කොරියන් .කොහොමද ඇප්ලයි කරන්නෙ . අනෙ මෙකට රිප්ලයි එකක් දන්න . ලොකු උදව්වක් මම මේ ගැන මුකුත් දන්නැ එකයි ..
@RavindraJayasekara-x5x
@RavindraJayasekara-x5x 5 ай бұрын
Akke mage husband koreawe awrudu 5k idala awe. Ethakota man student visa danakota eka prashnayak weida. Api settle wenna ynw kiyla hithala visa reject weida
@Kaviii-g9y
@Kaviii-g9y Жыл бұрын
A/l pass eka witharak thiyenawa nm scolaship ekak ganna barida akke Part time job ekak karala කෑම වලට , university වියදම , අනිත් වියදම් කර ගෙන ඉන්න පුළුවන් ද තනියම ඉන්න කෙනෙක්ට
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
පුලුවන්. ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවනම් ලේසියි. A/l pass අයට KGSP scholarship එකට apply කරන්න පුලුවන්. Korean embassy eke notice එකක් දානවා application ගන්න කාලෙට
@prabasaraherath6391
@prabasaraherath6391 Жыл бұрын
Keep it up akke❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you 😊
@TharuHettiarachchi-yo7ms
@TharuHettiarachchi-yo7ms 4 ай бұрын
අක්කේ ගොඩක් අයගේ වීඩියෝ වල කියලා තියෙනවා 10000$ show money ඕනේ කියල...අක්කාත් එහෙම කලාද...එක් අනිවාරෙන් සල්ලි පෙන්නන්න ඕනේ ද... please reply me..
@TravelkoreawithLK
@TravelkoreawithLK 4 ай бұрын
@@TharuHettiarachchi-yo7ms Korean language ekata e gana. Masters walata $18,000 k mn pennuwa
@TharuHettiarachchi-yo7ms
@TharuHettiarachchi-yo7ms 4 ай бұрын
@@TravelkoreawithLK අපිට එච්චර පෙන්නන්න බැරි උනොත්,වෙන විදියක් ඇත්තේම ම නැද්ද...A/l වලට කොරියන් කරන්නේ මේ November වල,කෝම හරී පාස් වෙන්න පුළුවන් මට...ඔහෙට ඉගෙන ගන්න එන්න show money නැතුව වෙන option එකක් නැද්ද අක්කා 🥺 . please reply me
@TravelkoreawithLK
@TravelkoreawithLK 4 ай бұрын
@@TharuHettiarachchi-yo7ms Scholarship godak thiyenawa enna
@shehantecnic
@shehantecnic Күн бұрын
Akke work visa da hoda student visad hoda ane kiyannako mokuth hitha ganna baruwa inne anee plz oyata hithena vidihata kiyannako 🥲
@TravelkoreawithLK
@TravelkoreawithLK Күн бұрын
@@shehantecnic Digatama mehe inna nm student visa hodai
@winterbear-ft8rp
@winterbear-ft8rp Жыл бұрын
Akki biology karala A A B thiyena kenek t ohe university avith doctor kenek wenna bari d ? .... Fb na akki mama 🥺 ane akki🙏🙏 kiyanna .....
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Mehe foreign doctors la dakala na. University eken ahala kiyannam nangi.
@winterbear-ft8rp
@winterbear-ft8rp Жыл бұрын
@@TravelkoreawithLK ha akkiyo
@winterbear-ft8rp
@winterbear-ft8rp Жыл бұрын
Mathak karala ahala kiyanna ...🥺❤️🙏 Apply karanna ...... ❤️❤️
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@winterbear-ft8rp Hari nangi
@winterbear-ft8rp
@winterbear-ft8rp Жыл бұрын
Biology.. Physics Chemistry ☺️ akki kare ..... (Maths wenuwata physics)
@AruniMadhu
@AruniMadhu Ай бұрын
අක්කේ මං ඩිග්‍රි එක කරනවා රජයේ කැම්පස් එකක. මට MBA එකට කොරියන් එනවානම් ITELS කරන්න ඕනද. නොකර එන්න බැරිද.
@TravelkoreawithLK
@TravelkoreawithLK Ай бұрын
@@AruniMadhu Aniwaryen karanna oni
@madaramaheshika1721
@madaramaheshika1721 Жыл бұрын
Thank you akki godak watinawa me video eka💕
@nishidissanayake5795
@nishidissanayake5795 2 ай бұрын
A/L results khmd blnne language ek igenagena ynwa nam?
@PubuduHapuarachchi-ti7dd
@PubuduHapuarachchi-ti7dd 10 ай бұрын
ඇක්කී , korean government scholarship program එක ගැන දන්නව ද? ඒ scholarship එකට කරන්න ඕන subject කරන්න පුලුවන්ද ? දන්නවනම් දාන්න පුලුවන්ද ?☺️
@TravelkoreawithLK
@TravelkoreawithLK 10 ай бұрын
ඕනම major එකක් කරපු අයට පුලුවන්. කොරියන් embassy එකේ website එකේ details තියෙනවා
@PubuduHapuarachchi-ti7dd
@PubuduHapuarachchi-ti7dd 10 ай бұрын
Thank you අක්කී ඔයා මට ලොකුම ලොකු උදව්වක් කරේ 🖤
@sweetgirl4616
@sweetgirl4616 Ай бұрын
Akka ave bachelor degree ekakatada.......kochchara kal hitiyyada apply karanna akka intake eka enakan
@rashmininansarani
@rashmininansarani 10 ай бұрын
Show money kiyak pennuwada akke..mata management HND ekak thiyenawa english medium walin..GPA eka 3.0...ielts nathuwa mata scholarship ekak ganna puluwanda..api loan ekak aran awoth awith apita e loan eka gewala ilaga semester wala fee part time job karala hoyaganna puluwanda akke
@TravelkoreawithLK
@TravelkoreawithLK 9 ай бұрын
Ielts oni hoda scholarship ekak gnna nngi. Godak lamai jobs karala thaniyama thamai payment karanne. Show money uni eken uni ekata wenas wnwa
@Dinu7494
@Dinu7494 Жыл бұрын
Akki korean language ek igena gnn awith it psse bachelor degree ekt apply krnn puluwn 👀🙂
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Puluwan
@nishagunathilaka3274
@nishagunathilaka3274 Жыл бұрын
gdk helpful video ekak. Thank you so much. Keep it ahead. Mt podi deyak danaganna thiyei. oyata Show money pennanna ona une nadda masters valata eddi? $ keyak pennanna onada?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Thank you 🌸. Show money walata university eken kiyanna amount eka pennanna oni. Man $18000 k pennuwa
@nishagunathilaka3274
@nishagunathilaka3274 Жыл бұрын
@@TravelkoreawithLK thank you so much for yr quick reply.
@ravinduindrakeela2693
@ravinduindrakeela2693 7 ай бұрын
Man danata campus ekaka igena ganne first year,eth mata eka hisaradayak , salli prashna wagayak thiyanawa,ekath ekka meka karaganna hithata awul, hodama options eka mokkda 🙂
@dulanjalimadushani3509
@dulanjalimadushani3509 7 ай бұрын
Akke mta awduru 26 k wenwa mta degree ekkta university ekkta apply krann monawada krna one mn korean language eka hadarala na. E nisa mn mehe krann one mokadd corse ekakda dgree ekkda? Ewagema koheda krnn one institute ekkada? Ane akke plz mta reply ekk denna. Mn thaniyama tmai korean enn hadann mta university ekkta degree ekkta enwa nm student visa yatathe enn puluwn da
@TravelkoreawithLK
@TravelkoreawithLK 7 ай бұрын
Colombo university eke korean language course thiyenawa krnna puluwan . Mn video ekak upload karala thynwa qualifications & apply karana vidiya gana
@sntech5511
@sntech5511 Жыл бұрын
akki mn me year eke A/l karanne mata danata ict programming patten diploma ekak thiynwa mn thwa automobile feild eken level 3 & level 4 diploma karagena yanawa mata automobile stream ekata apply karanna puluwanda schoolership ekkata apply automobile industry ekat
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Puluwan university eken thamai decide krnne scholarship eka gana
@nethmidhananjana2047
@nethmidhananjana2047 Жыл бұрын
Akki after AL apit aply karanna puluwand Mm agri science karanne ee subject ekt digress tiywad karanna ...AL results eken apit aply karanna puluwanda ane kiyannako akki
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Puluwan
@sadeepakekirideniya3599
@sadeepakekirideniya3599 Жыл бұрын
Akke A/L exam krla inna 1nekta samanyen keeyk ynwda cost 1 language corse 1ta , ලංකාවේ ඒජන්සීස් thiynwda student visa wlta helo krna, thnank you akkige video 1th ❤❤❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Agencies වලින් කරන්නෙත් university contact කරලා දීලා admission ගන්න guide කරන එක. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. අනිත් ඔක්කොම අපි තනියම කරන්න ඕනෙ. Agency වලට ලොකු ගානක් දෙනවට වඩා තනියම කර ගන්න පුලුවන්. Cost එක uni එක , ඔයා pay කරන levels ගානත් එක්ක වෙනස් වෙනවා. Man cost එක ගැන වෙනම video එකක් කරන්නම් මල්ලි.
@sadeepakekirideniya3599
@sadeepakekirideniya3599 Жыл бұрын
@@TravelkoreawithLK hri akke, thank you reply krta ❤️🇰🇷
@Shamindasihilal
@Shamindasihilal Жыл бұрын
Akke api eps topik exam eka karala job visa walin korea awilla part time degreeyak aran hoda job ekkata join wenna puluwanda kiyannako man ict field eken yanne
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Eps awoth job category wenas karanna ba . Mn danna vidiyata
@shiranhewage1096
@shiranhewage1096 Жыл бұрын
Oya gewwe eka semester ekakata vitrada anit semester wala fees awith job ekak karala part time gewanna puluwnda ? Accomadation hamba unada?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Ow
@Malith-n8l
@Malith-n8l 21 күн бұрын
Akke student visa yanakota medical ekedi warna andathawaya balanawada 😢
@StyliShSecretS
@StyliShSecretS Жыл бұрын
Korean wagema IELTS kiyna dekm api mehen krnna onad akke? Mt denta bachelor ekak thynwa. MBA ekat eddi exam dekma krnna onad ethkot ?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Ow IELTS ලංකාවෙන් කරලා එන්න ඕනේ. කොරියානු භාශාවෙන් ඉගෙන ගන්නවනම් Topic ( korean exam) . English භාශාවෙන් ඉගෙන ගන්නවනම් IELTS . මේ දෙකෙන් එකක් කරන්න ඕනේ.
@StyliShSecretS
@StyliShSecretS Жыл бұрын
@@TravelkoreawithLK hari akke . Thank you 😊
@sandunikaweerasooriya9324
@sandunikaweerasooriya9324 Ай бұрын
Akke Sejong university eke tourism and Hospitality management masters degree eka karaganna puluwanda?
@TravelkoreawithLK
@TravelkoreawithLK Ай бұрын
@@sandunikaweerasooriya9324 University website eke blnna e master eka thynawada kyla.
@sandunikaweerasooriya9324
@sandunikaweerasooriya9324 Ай бұрын
Akke 2 year master ekak kiyanne research base da? Course work base ekak hoyaganne komada
@sandunikaweerasooriya9324
@sandunikaweerasooriya9324 Ай бұрын
@@TravelkoreawithLK❤
@TravelkoreawithLK
@TravelkoreawithLK Ай бұрын
@ 2 yrs kynne research compulsory na . Research based masters wenama thynawa.
@sweetgirl4616
@sweetgirl4616 8 ай бұрын
Akkage al results kohomada??? Thava IELTS score eka kohomada
@Zoe98-c4l
@Zoe98-c4l Жыл бұрын
akki oyawa interview kare eyala zoom eken d? poddak e gana wisthara kiyannako. math next year me university ekata apply karanna hithan inne MBA eka karanna. eka nisa poddak wisthara kiyanwa d?🥰
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Interview questiona & karapu vidiya mn video ekak karannm nngi. Mata zoom eken interview karanawa kiyala mail kare , habai Skype eken interview eka thibbe .
@childrensprofessor-uk4kt
@childrensprofessor-uk4kt Жыл бұрын
අක්කෙ කොරියාවේ university එකකින් ඩිග්‍රිය අරගෙන ලංකාවෙ ජොබ් එක කරන්න බැරිද
@SupunTharanga-q3w
@SupunTharanga-q3w 3 ай бұрын
උබ මහා මෝඩයෙක් බන් තරිඳු
@oshadikaushalya9328
@oshadikaushalya9328 Жыл бұрын
Akki university walata thaniyen apply karana vidiha kiyala video ekka karannako plz, saha apply karaddi IELTS exam eka karala thiyenna onida? Api documents okkoma ready karaganna onida embassy walin? 🥺
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
1) Video එක upload කරලා තියෙන්නේ. 2) ඔව් 3) ඔව්
@sanindidinanga
@sanindidinanga 10 ай бұрын
Akke law degree ekak ganne kohomada koreawe😢.reply ekak dannako akkee😊😊❤
@btspowergirl8592
@btspowergirl8592 9 ай бұрын
Akkii KGSP Exam eka karoth me University eke free igenaganna puluwandha
@sheyanapinto9952
@sheyanapinto9952 Жыл бұрын
Akki A/L nathuwa psychology 1½ year diploma ekak karala thiyanawa nam language or psychology BSc ekata apply karanna puluwan da keimyung uni eke?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Diploma එකක් තියෙන අයට කොරියාවේ සමහර College වලින් ඇඩ්මිශන් දුන්නා. දැන් college වලිනුත් A/l mandatory කරලා තියෙන්නේ.
@sheyanapinto9952
@sheyanapinto9952 Жыл бұрын
​@@TravelkoreawithLK language eken passe BSc eka karanna puluwan da akki?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@sheyanapinto9952 Puluwan
@sheyanapinto9952
@sheyanapinto9952 Жыл бұрын
@@TravelkoreawithLK akki language ekata apply karana process eka poddak kiyannako & study plan eka ganai plzzz
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@sheyanapinto9952 Page ekata msg ekak danna dr. Mage KZbin 1st video eketh details thiyenawa
@tharushikakavindi1265
@tharushikakavindi1265 Жыл бұрын
Akke A/ l walin passe apita korea wala campus ekkt apply krnn puluwnd.... Eka gana poddak kiynnko... A/l walin passe enwanm apii enna onee issr welama language eka igena gannda... language igena ganna enwanm apita part time jb krnn bhd... e gana poddak kiynnko
@ThakshilaSewwandi-fo7hr
@ThakshilaSewwandi-fo7hr 9 ай бұрын
Ethakota akke samahara aya kiyno scholarship ekk hambenne 3 denekta wage kiyl apply kroth full scholarship ekk nathath akkata wage ita aduwen hri scholarship ekk gnn puluwan neda athin salli gewala hri
@tashani2143
@tashani2143 Жыл бұрын
අක්කා මම A/L වලට කරන්නේ technology (BST) . tech කරලා කොරියන් university එකකට යන්න පුලුවන්ද . මම ආස technology වලින් ඉගෙන ගන්න . technology වලට university කොරියාවේ තියෙනවද
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Ow puluwan
@tashani2143
@tashani2143 Жыл бұрын
@@TravelkoreawithLK Thank you akka 💞❤️
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Ай бұрын
මට වයිෆ්ව study වලට ගෙන්න ගන්න ඕනී.student කාලේ අතර තුර pegnency එකකට යන්න පුළුවන්ද?ඒ ගැන දන්නවනන් කියන්නකෝ
@TravelkoreawithLK
@TravelkoreawithLK Ай бұрын
@@user-tw8xl8mo9h bachelor's degree , masters nm prashnayak na .
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Ай бұрын
@ diploma wage ekakata vithrada beri ethkota
@DivyanjaliWickramasinghe-zl9ns
@DivyanjaliWickramasinghe-zl9ns Жыл бұрын
Akke oya KGSP scholarship ekakinda giye. Ewata O/L A/L 80% balanawa neda. Mn bio karanne. 80%ka results dana eka godak amaruine. Ehema nathuwa CCC wage results thibunoth scholarships tynawada.
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Mn awe Private university ekakata. KGSP newe. Oyage qualifications hodainam 80% wage scholarship ekak ganna puluwan .
@ireshmadushan3839
@ireshmadushan3839 Жыл бұрын
@@TravelkoreawithLK akki awa university ekata kiyk gewanna one unada..lankawe mudalin ..anika akki university ekta amatharawa amathara wiyadanuth ekka lkr kiyk wiyadam kranna one da.plz akki kiynna ko..🥰🥰
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@ireshmadushan3839 video eke anthima details okkoma thynwa
@ireshmadushan3839
@ireshmadushan3839 Жыл бұрын
@@TravelkoreawithLK hari akki.e ganata wada 2 lkr wage dn wedi athi ne akki..
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@ireshmadushan3839 Oyage qualifications එක්ක වෙනස් වෙනවා මල්ලි. University එකෙන් තමයි decide කරන්නේ scholarship එක
@Kokie_1997
@Kokie_1997 Жыл бұрын
akke a/l karanne nathuwa apply karanna puluwan da ? e wagema diploma karala enna puluwan neda? ekata mona wage diploma da karanna one ?
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Onama diploma ekak.
@Kokie_1997
@Kokie_1997 Жыл бұрын
@@TravelkoreawithLK hari Thank you akki
@PrasanthiSathsarni
@PrasanthiSathsarni 2 ай бұрын
Akke, a/l subject dekk pass ethkot mn primary teaching diploma ek krl tiynw eken enn brid a/l passma wenn oned
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Akke mm lankwe university ekaka accountancy dgree ekak krnne mata hasbund ekka enna pluwn neda.settle wenna amaruida apita part tume jobs hoya gnna pluwn weida akke
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
2nd semester ekedi thamai dependent visa eka gnna puluwan . Jobs hoya ganna support karanna kenek innawanm lesi.
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Thanks akke.digatama vedio krnna api balan innwa❤
@thathsaranisachi6531
@thathsaranisachi6531 Жыл бұрын
Akke mge a/l wala subject dekak down mn ict diploma akak karnawa mt diploma aka thiyna nisa apply karna puluwnda
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
Puluwan
@thathsaranisachi6531
@thathsaranisachi6531 Жыл бұрын
@@TravelkoreawithLK mn thama iwra karala ne exam aka iwra karat pased mt apply karan puluwn mn karana gman kiyla apply karan berida mn Certificate aka gthata pased mat apply karan puluwn
@TravelkoreawithLK
@TravelkoreawithLK Жыл бұрын
@@thathsaranisachi6531 Complete karala apply karanna nangi
@thathsaranisachi6531
@thathsaranisachi6531 Жыл бұрын
@@TravelkoreawithLK hari akke thank you ❤️
@IsiraSadamith
@IsiraSadamith Ай бұрын
එහෙ ස්ටුඩන්ට් වීසා එකෙන් ඉන්නකුට අක්කෙ part time job කරන්න පුලුවන් වෙයිද ❤😊
@TravelkoreawithLK
@TravelkoreawithLK Ай бұрын
@IsiraSadamith puluwan
@IsiraSadamith
@IsiraSadamith Ай бұрын
@TravelkoreawithLK tanx අක්කෙ 🇰🇷🇱🇰
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
SPV 001 - China වල මගේ University එක ගැන
19:37
SHAKYA PRODUCTIONS
Рет қаралды 3,4 М.