ක්වොන්ටම් ලෝකයෙන් පන ලබන කාන්දම්: කොහොමද කාන්දම් වැඩ කරන්නේ (How Magnets Work?)

  Рет қаралды 96,784

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 3 жыл бұрын
මේවා කාගෙන් හරි ඇහුවොත් කොහොමද මෙහෙම වෙන්නෙ කියලා, අහන එකා පිස්සෙක් ගානට දාන සමාජයක ඔබ තුමා පිපාසය නිවන මහ ජල කඳක්.. ස්තූතියි
@tonyyyyyythegreatest
@tonyyyyyythegreatest Жыл бұрын
💯💯💯
@chandimarohan2790
@chandimarohan2790 Жыл бұрын
මම O/L තාම මට ශ්චියව්ලට 95 යි විද්‍යාව හරිම ලස්සනයි මාත් අනාගතයේ විද්‍යාව විෂය හොදට හදාරලා ඔබ තුබ වගේ කෙනෙක් වෙනවා
@davivithana8073
@davivithana8073 3 жыл бұрын
තමාගේ දැනුම අනිත් අය සමඟ බෙදා ගැනීමත් වචනයෙන් කියන්න බැරි තරමටම වටිනවා. ඔබ තුමාට ස්තුතියි. ❤❤❤❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
දරුවන්ව ඇපයට ගෙන අරගල කරන ගුරුවරු සිටින සමාජයක.. ඔබතුමා දැනුම ලබාදෙන්න කරන මෙහෙවර විශිෂ්ඨයි . සුන්දර සිනහවකින් යුතුව ලබාදෙන දැනුම මනසට හොඳින් වදිනව..ඔබතුමාට බොහොම ස්තුතියි !
@pushpasuranga189
@pushpasuranga189 3 жыл бұрын
දැහැමි දුවට අපි ගොඩක් ආදරෙයි.තාත්ත වගේම රටට වැදගත් තරුවක් වෙන්න පැටියො.තෙරුවන් සරනයි ඔයාට 💛💛
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
තාත්තටයි දුවටයි තෙරුවන් සරණයි යහපතක්ම වේවා . ස්තුති ඔබතුමාගේ පැහැදිලි කිරීම වෙනුවෙන්.
@himalkosala8136
@himalkosala8136 3 жыл бұрын
Physics මතකයට ආව ආයෙත් මනසින් අතීතෙට ගියා පරණ දේවල් මතක් උනා ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එක්ක්..මේ වගේ වීඩියෝස් තව තවත් සෑදීමට හැකියාව ලැබේවා..
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ගොඩාක් වටින විස්ථරයක් , ලොකූ ප්‍රහේලිකාවක් වෙලා තිබුන නමුත් ලොකුවට අවධානයක් නොදුන්න නිසාම නොදැන සිටි වටිනා ලස්සන විස්ථරයක් ඉගනගත්තා. ❤ දැන් හිතෙනවා දෙයක් දැක්කම ඒක ගැන හොයාගන්නෙ නැතුව ඉන්න හොද නෑ කියබ එක. බොහොම ස්තූති 🙏
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
🤝
@Winterlover-o1o
@Winterlover-o1o 3 жыл бұрын
@Hanz Wickey හැමතැනම ඉන්නවනෙ 😅
@daglaskalthota5442
@daglaskalthota5442 3 жыл бұрын
@@kavindugithanjana2384 7
@sn-yk4gm
@sn-yk4gm 3 жыл бұрын
චුම්භක ක්ෂේත්‍ර ඉගෙන ගන්න ගමන් විඩීයෝ එක දැක්කේ සර්ගේ. ගොඩාක් ලොකු තල්ලුවක් හම්බුනා. ගෝඩක් වටිනවා. ස්තුති🙏❤️
@nadeepasadun6799
@nadeepasadun6799 3 жыл бұрын
ඔබතුමා වැනි පුද්ගලයින් බිහි වීම ලංකාවට වාසනාවක්!!
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 жыл бұрын
මම බලාපොරොත්තු වෙච්ච එකක්.. ස්තුති... ත්‍රිමාණ ලෝකය ද්විමාන ජීවියෙක් දකින විදිහත් ඕනි..😄
@lahiruweerawardana7037
@lahiruweerawardana7037 3 жыл бұрын
අම්මෝ මාර දැනුම් ගොඩක් ඔබතුමා ලබාදෙන්නෙ.. 👍❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ඔබතුමා නිසාවෙන් මේ සිංහල දරු දැරියෝ තාමත් වාසනාවන්තයි කියලා හිතෙනවා. වීඩියෝවෙ සියලු දේවල් ඉතා පැහැදිලිව අවබෝධ උනා බෙහෙවින්ම ස්තූතියි ස්තුතියි.ස්තුතියි දැහැමි 💜💜💜
@nimalsaliya724
@nimalsaliya724 3 жыл бұрын
නිකොලා ටෙස්ලා විසින් සොයාගත්/ඉදිරිපත්කලදේ පිලිබදව වීඩියෝවක් කරන ඉල්ලා සිටිමි
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
හිතේ තිබ්බ ලොකු ගැටලුවක් හරිම සරලව වෙනද වගේම පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි
@huchaks
@huchaks 3 жыл бұрын
තවත් මේ ක්ශේස්ත්‍රයේ කට්ටිය මේක බලලා යනවා ඇති. එයාලත් වීඩියෝස් කරනාම් ගොසිප් වලට වඩා තාක්ශනය පැත්තට ලංකාවේ මිනිස්සු නැබුරු වේයි.❤
@note3files799
@note3files799 3 жыл бұрын
වටිනවා 😍 මේ වගේ දේවල් සිංහලෙන් විස්තර කරන වීඩියෝ මීට කලින් දැකලා නැහැ.❤ තෙරුවන් සරණයි
@kusithaupamal9811
@kusithaupamal9811 3 жыл бұрын
අතීත මතකයන් අලුත් කරනවා ඔබතුමාගෙන් නොදන්න තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉදිරියට කරගෙන යන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
බොහොම ස්තුතියි සර්..මේ කාරණා නිර්ලෝභීව ඉතාමත් පැහැදිලිව කියල දෙනවට... මේ වගේ පැහැදිලි කිරීම් මේ සමාජයට අවශ්‍යයි... A/L වලට එන ගැටලු කාරී විෂය කරුණු ගැන මේ විදියට ප්‍රායෝගිකව කියාදෙන්න පුලුවන්නම් ඒ ළමයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... මොකද ඔබතුමා දන්න දැනුම ටියුෂන් එකෙන් ගන්න බැරිනිසා ඒවා වැදගත් වෙයි.. ස්තුතියි ....
@TheChandanaranaweera
@TheChandanaranaweera 3 жыл бұрын
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් සර්. ගුරුත්වාකර්ෂණය ගැනත් ක්වොන්ටම් පැහැදිලි කිරීමක් කරන්න. බොහොම ස්තුතියි.
@Bhanuka-n7r
@Bhanuka-n7r 3 жыл бұрын
ගුරුත්වාකර්ෂණයට ක්වොන්ටම් වාදයේ සම්බන්ධයක් නෑ නේද , ඒ හා සම්බන්ධව තියෙන්නේ සාපේක්ෂතාවාදය නේද ?
@alphawarriors4055
@alphawarriors4055 2 жыл бұрын
ඒ හිනාව හරිම ලස්සනයි සර්😊❤️තවත් මේවගේ දැනුම් වීඩියෝ ඕනී🙂
@shashikadilshan6611
@shashikadilshan6611 3 жыл бұрын
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා මේ කරන මහා සේවයට
@DTriple
@DTriple 3 жыл бұрын
♥️ ඔබතුමාගෙ වීඩියො හරිම පැහැදිළියි. නියමෙටම තේරෙනවා. මටත් මගෙ විද්‍යා කටයුතු සඳහා මහත් උදව්වක් 😘 දිගටම මේ වගෙ වීඩියෝ දාන්න⚡ ජයවේවා ඔබතුමාට
@Singingheart2023
@Singingheart2023 3 жыл бұрын
බොහොම ස්තූති.. Sir .....ගොඩක් වටින video 1k...... Magnets 🧲 ගැන ගොඩාක් ලස්සනට ආස හිතෙන විදියට පැහැදිලි කරල දුන්නා..... ගොඩාක් පින් .... Thank you ........ sir........
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
දරු පැටියට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීඝායු වේවා ...
@anandawickter5299
@anandawickter5299 3 жыл бұрын
ලසනට පැහැදිලි කරනලද පැහැදිලි කරීමක් මම දැනගෙනම හිටියේ නැති දෙයක් දැනගත්තා thanks for you!!
@malindaliyanage9379
@malindaliyanage9379 3 жыл бұрын
ගොඩක් කල් ඉදන් දැනගන්න ආසාවෙන් හිටියෙ..❤️
@prasadsandaruwan8196
@prasadsandaruwan8196 3 жыл бұрын
දිගටම මේවගේ දේවල් කරන්න .🇱🇰🇱🇰🇱🇰,ජය වේවා!!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
දෝණි හරිම ශෝක්...ඒවගේම අද ඔබතුමා ගෙනාපු දැනුමත් අතිශය වටිනවා....❤️
@arunisusanthika6658
@arunisusanthika6658 3 жыл бұрын
මම හොය හොයා හිටපු ප්‍රස්නෙට ලස්සන උත්තරයක් හම්භ උනා.....
@Shantha_ayya
@Shantha_ayya 3 жыл бұрын
හොය හොය හිටපු දෙයක්..ස්තූතියි 🙏
@kadalla-9158
@kadalla-9158 3 жыл бұрын
දැහැමි වගේම කොලු පැට්ටෙකුත් හිටියනම් මේ වගේ වැඩවලට පට්ට..නේද සර්...ඒ ගැනත් හිතමුද...කො ල්ලොනෙ ඕව ගැන අමුතු කුතුහලේකින් අතපත ගාන්නෙ...මම යූ ටියුබ් එකේ දැක්ක ප්‍රසන්නම ඉදිරිපත් කරන්න සර්.....ඔහොම යං
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 жыл бұрын
දැනුම බෙදා දීම හොද පිංකමක්. තව තවත් මෙවැනි කාරණා ගැන වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. ගොඩාක් ස්තූතියි ඔබ තුමා ට
@mdeditorsl
@mdeditorsl 2 жыл бұрын
Thank you sir, මම මේ කිසිම දෙයක් මේ වීඩියෝ එක බලන්න කලින් දැනගෙන හිටියෙ නෑ😀😀
@prasaddarshana3650
@prasaddarshana3650 3 жыл бұрын
ඔබතුමා මේ කරන දේ වටිනා සේවයක්.බොහෝම ස්තූතිය සර්❤ මේ නිහතමානී කම මාර වටිනවා❤❤❤
@maheshmadhumal6417
@maheshmadhumal6417 3 жыл бұрын
bohoma sthuthi sir ''standard model of particles'' genath denaganna aasai..👍👍👍👍👍👍👍👍👍👍
@nuwansrilal4718
@nuwansrilal4718 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්, දන්නා දෙයක් ගැන නොදන්නා තොරතුරු රැසක් දී කුතුහලය තවත් වැඩි කරන ඔබ ගොඩාක් වටින්ව සර්..
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
චුම්බක පිලිබඳ ඉගෙන ගෙන තිබුනත් ඒවයේ ඉලෙක්ට්‍රෝනවල හැසිරීම පිලිබඳ අවබෝධයක් මෙම වීඩියෝවෙන් දැනුවත් විය. සර්ටත් සිගිති දූටත් තෙරුවන් සරණයි!
@dispatchlk1
@dispatchlk1 3 жыл бұрын
ඇත්තටම එල චැනල් එකක්. එකම දේ මේ චැනල් එක විද්‍යාව, භෞතික විද්‍යාව ගැන කරුනු වලට විතරක් තියා ගත්තා නම් තවත් හොඳයි. ආගම වෙනම චැනල් එකක කතා කරන්න. ආගමයි විද්‍යාවයි පටලගත්තොත් දෙකටම වෙන්නේ අවැඩක්. ඔබට ජය!
@sadunikaranasinghe1623
@sadunikaranasinghe1623 2 жыл бұрын
ස්තුතියි බොහොමයක් සර් ඔබට ඔබේ දැනුම අපට කියාදෙනවට.සර් ගේ මේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.ඒවගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා.පුලුවන්නම් සර් පිටසක්වල ජීවින්, ඔවුන්ගේ තාක්ෂණය , ඔවුන් ඇත්තටම ඉන්නවා ද ඒ ගැන සර් දරන මතය වගේ විඩියෝ එකක් දෙන්න .ඇත්තටම මම ගොඩක් ඉගෙනගන්න තොරතුරු හොයාගන්න කැමති මාතෘකාව ක් සර්. සර් තව පොඩි දෙයක් කියන්න කැමති යි.මම මගේ රැකියාව විදිහට කරන්නෙ පොටොග්‍රපි.ස්ටුඩියෝ අරුන්දතී නමින් ස්ටුඩියෝ එකක් පවත්නා ගෙන යමින්.සර් ගේ මේ දැනුම බෙදන කර්තව්‍යය ට මම ඉගෙනගත් දෙයින් යම් විදිහකින් දායකත්වය ක් දෙන්න අවස්තාවක් ලැබෙනවා නම් ඇත්තටම ගොඩාක් ස්තුතියි .මම එයින් බලාපොරොත්තු වෙන්නේ සර් වගේ දැනුමෙන් පෝශිත ලස්සන දැක්මක් තියෙන ඔබ සමග කටයුතු කිරීම පමණයි .කමින්ට් එක ටිකක් දිග වුනාට සමාවෙන්න සර් .ඔබගේ කාලයටත් ඔබ විසින් නිර්ලෝබිව දැනුම ලබාදෙමින් මේ කරන කාර්ය ට ඉතාමත් ස්තුතියි .මම ආදිත්‍ය බංඩාර .ස්තුතියි සර් .
@rohansamaranayake5863
@rohansamaranayake5863 3 жыл бұрын
දැහැමි දුවව පොඩි වෙලාවකට හරි ගන්න එකට ස්තූතියි ඇය දිනක ලෝකය බබලවන බුද්ධිමත් දියනියක් වෙනවා ස්ථීරයි හේතුව මේ වීඩියෝ බලන අයට කියන්න අවශ්‍ය නෑනෙ
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
Athatama mage puthaga wayasa wagamai ayath ma wage dawal walata kamathi a paththan ihalata ganna ona
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට..චුම්භක ගැන පැහැදිලිව විස්තර කිරීම ගැන..ස්ථිර චුම්භක හදන්නෙ කොහොමද කියල ත් විස්තර කරානං හොදයි..
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
මතකනෑද ඉස්සර.අපි..ඉදිකටුවක් අරන් ඒකේ කාන්දමක් උලල උලල...කාන්දමක් හදාගන්නව..ඊටපස්සෙ ඍජුෆොම් කෑල්ලක ගහලා වතුරෙ දාන්නෙ..ඒ වගේ..යකඩ කෑල්ලකත් ඉලුවහම මම හිතන්නෙ ඒම වෙයි.
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
පොඩි කාලෙ කරේ..මාලිමාවක් හදන්න..සරල අදහස ඒක වෙන්න ඇති..හරියටම දන්නෑ..ඉතින්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳ අදහසක්, විස්තරාත්මක වීඩියෝ එකක් අපි කරමු
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
@@kanishkanawarathne7154 හරියට හරි, මෙතැනදී වෙන්නේ අර යකඩ වල තිබුණු චුම්බක ද්‍රව එක දිශාවකට ගන්න එක
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
@@ScienceWithRuchira හා....ඒක හොදයි.
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 3 жыл бұрын
සුපිරි විස්තරයක් මේ වගේ වීඩියෝ දානවට පිං 🙏🙏🙏🙏🙏
@beefm8412
@beefm8412 3 жыл бұрын
Subscription වල උඩම තියෙන්නෙ ඒ තරම් රසවත් හරවත් වගේම අළුතින් එන හැම upload එකම බලන නිසා වෙන්නැති 😍🎧✌️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඇත්තටම මට නම් 100ක් බැලුවොත් හොඳටම ඇති,
@beefm8412
@beefm8412 3 жыл бұрын
@@ScienceWithRuchira ඒ කතා ඇතුලෙ sience ම විතරක් තිබුණෙ නෑ. Sience boring උණේම ඒවගෙ ගැඹුර නිසා. ගොඩක් අය කලේ මුලින්ම ඒකෙ පතුල අතගාන්න පුරුදු කරපු එක. ඒත් මෙතනදි වෙන්නෙ මූලික අදියරේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් යන එක. Sience කියන්නෙ ජලාශයක්නම් මුලින්ම ඒකෙ මැඳට පනින එකට වඩා සාර්ථක කොනක ඉඳන් පියවරෙන් පියවරට යන එක. ආන්නේකයි මේ හැම කතාවම හරිම සරල. සුභ පතනවා... ✌️❤
@lakindudilshan7216
@lakindudilshan7216 3 жыл бұрын
සුපිරි සන්නායකය ගැනත් වීඩියෝ එකක් කරමු 🙂❤
@nameshd658
@nameshd658 3 жыл бұрын
පලවෙනි පාරට මේ චැනල් එකේ වීඩියො එකක් බැලුවෙ.. ඒලෙවල් වලට ඔයවගෙ ඉගැන්නුවනම් කියල හිතුන.
@Dreamknight5002
@Dreamknight5002 2 жыл бұрын
අද තමයි sir ඇත්තටම ඒක යම් තරමකින් හරි තෙරුනේ තේරුනේ.thank you👍
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
තාතටම හරියන දූ පොඩිත්ත...😊❤️
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
Sir මේ වචන ජීවිතේට අහල නෑ ඔලුව මන්චම් උනා 😝එත් කියපු දේ තේරුණා 🙏
@kalpanarathnayaka8671
@kalpanarathnayaka8671 3 жыл бұрын
හිතේ තිබ්බ ලොකූ ගැටලුවක් විසඳ ගන්ඩ ලැබුනා..බොහොම ස්තුතියි ඔබතුමාට ❤🙏
@pasinduparindya
@pasinduparindya 3 жыл бұрын
ගොඩක් වටින video එකක් Keep it up ❤️
@alexanderperera284
@alexanderperera284 3 жыл бұрын
නියමයි... දිගටම දැනුම බෙදන්න ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේ වා.. !
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 3 жыл бұрын
ඔබතුමාට පුලුවන්නම් පොඩි අවුරුදු 4,5 වගේ වයස්වල ලමය්න්ට මූලික විද්‍යාත්මක සංකල්ප ක්‍රියාකාරකම් තුලින් උගන්වන වීඩීයෝ සෙට් එකක් හදන්න ඒක මාර වටිනවා.. ඒ කාලේ තමය් කුතුහලයක් තියෙන ලමය් බිහිකරන්න ඔලුව හදන්න පුලුවන් හොදම කාලේ..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
honda adahasak, kalaya thamayi prashne
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 3 жыл бұрын
Science With Ruchira ඉතා හදිස්සියේ නොකලත් හෙමීට series එකක්ම කරන්න පුලුවන් නම් වටිනවා.. විද්‍යාව සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවෙන තරමට දිග series එකක් තිබ්බ නම් ඇති කොටස් වශයෙන්.. කුතුහලය ඇතිවුනාම ඔවුන්ම ඒවා හොයලා බලය්
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
එතකොට හරිද 😂
@akila839
@akila839 3 жыл бұрын
වටිනා වීඩියෝවක්,බොහොම ස්තූතිය 🙏🔥
@roshanmudalige4470
@roshanmudalige4470 3 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් වටිනා වීඩියෝවක්
@sirilbandara5447
@sirilbandara5447 3 жыл бұрын
අවු 50ක අතීතයට මාව ගෙනගියා ස්තූතියි
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට. 👌❤👍
@amandanimsara2724
@amandanimsara2724 3 жыл бұрын
ගොඩක් වටිනවා ජය වේවා සර්
@NOTAEND2008
@NOTAEND2008 3 жыл бұрын
Niyami sir , aluth deyak, danna dewal thulin igena gaththa ,thank you sir , digatama karanna.👍
@sihararavisara3220
@sihararavisara3220 3 жыл бұрын
❤Thank you sir, meissner effect, Quantum levitation & Supper conductors ගැනත් මේ වගේ video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් interesting.
@sihararavisara3220
@sihararavisara3220 3 жыл бұрын
Thumbnail එක දැක්කම හිතුනෙ ඒ topic එක කියල😁😁
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට . ඉදිරියට කරන්නම්
@banukasithara1162
@banukasithara1162 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමා මේ කරන සේවය ❤️
@samandias4942
@samandias4942 3 жыл бұрын
Oba ugathek wagema hoda guna garuka manusayeku bawath penawa daruwanta adare widiyata.. padam ase padamk kiyala denawa.. athatama diunuwenawai kiyanne okane.. lasanai Mr. Ruchira. All the best..
@nandanasandanayaka6644
@nandanasandanayaka6644 3 жыл бұрын
. ඉතාම වටිනා අදහස් ගොන්නකි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.චතුර් මානය හා කාල තරණය . වැනි සංකල්ප පිළිඹඳ වද වීඩියෝ එකක් කරන්න . ඔබට ජය.
@DinushaSachintha
@DinushaSachintha 2 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්❤❤🎉
@tharuartz
@tharuartz 3 жыл бұрын
ඉස්කොලේ science පාඩමුත් මේ වගේ practically උගන්නනවානම් 😇
@travellerslanka8558
@travellerslanka8558 3 жыл бұрын
Thank you so much for share your amazing knowledge,
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@Smusic623
@Smusic623 3 жыл бұрын
පින්ලන්තය වගේ 😘🤗🤗 දුව එක්ක මොන ප්‍රශ්න තිබ්බත් ඉන්නවා full time dady ❤️ love you sir 🥺
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 3 жыл бұрын
ස්තුතියි. මමත් චූටි චූටි ගැජට් වැඩ කරනවා. ඒවාට මේ දැණුම බොහොම ප්‍රයෝජනවත් වෙනවා.
@RansaPradeep
@RansaPradeep 3 жыл бұрын
නියමයි සර් .. බොහොම ස්තූතියි 👍🔥👌
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@shashikadilshan6611
@shashikadilshan6611 3 жыл бұрын
සර් තවත් චුම්බක පිලිබද වීඩියෝ එකකුත්,"ගින්දර" පිලිබද වීඩියෝ එකකුත් දාන්නකෝ..
@upulcolombage1520
@upulcolombage1520 3 жыл бұрын
ඉතාමත් වටිනවා බොහොම ස්තූතියි.
@thimiraieshan3222
@thimiraieshan3222 3 жыл бұрын
අවසානයේ එන්නෙ මොකක් හරි ලොකු දෙකට කියල චුටි අදහසක් තියේ හැම එකකින්ම සාමාන්‍ය දේක තියෙන වෙනස් දෙයක් අපුරු විදිහට පැහැදිලි කරල
@malindasampath1718
@malindasampath1718 3 жыл бұрын
Good explain sir... ❤️❤️ ආදරෙයි...
@gamershighlights5483
@gamershighlights5483 2 жыл бұрын
Thank you sir. ඔබට ආයු බොහෝ වේවා.
@islandsrilanka8122
@islandsrilanka8122 3 жыл бұрын
හිනාව 😊❤
@anushkabandara3978
@anushkabandara3978 3 жыл бұрын
Niyama video ekak 👌👌
@chamodlakdilu4942
@chamodlakdilu4942 3 жыл бұрын
sir ge nihathamani hinawata mama godak kemathi
@donscreations7227
@donscreations7227 2 жыл бұрын
තනි වචනයෙන් (සුපිරි)
@Chandrawanshaariyarathna
@Chandrawanshaariyarathna 3 жыл бұрын
ඉතා වටිනවා.... බොහොම පිං...................
@filmzone1845
@filmzone1845 3 жыл бұрын
bohoma wadagath video ekk.sthuthi obathumata.
@nadunasanka6708
@nadunasanka6708 3 жыл бұрын
ගොඩක් වටිනවා..බොහොම ඉස්තුතියි..
@shanilkasilva4036
@shanilkasilva4036 3 жыл бұрын
superb sir
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් 😍🥰
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@hmjcbandara2120
@hmjcbandara2120 3 жыл бұрын
ඔබතුමාට ස්තුති ❤❤❤
@kds4035
@kds4035 3 жыл бұрын
Mewge ewa kiyala denwta oba thumata godak pin☺️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට මේ වීඩියෝ බැලුවාට
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 3 жыл бұрын
සර් සමාන්තර ලෝක ගැන සර් හිතන විදිහ සහ කරපු විද්‍යාත්මක පරීක්ෂණ ගැන හොද වීඩියෝ එකක් ගේන්නකෝ. ලංකාවෙ කවුරුත් කරලා නෑ
@shehanperera7238
@shehanperera7238 3 жыл бұрын
දැහැමි දුවට thanks
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි
@sakuna2586
@sakuna2586 2 жыл бұрын
The chemistry behind gemstones මේ මාතෘකාවෙන් වීඩියෝ එකක්... 🥺
@142samantha
@142samantha 3 жыл бұрын
බුදුසරණයි දුවෙ 🌈️🌈️🌈️
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 3 жыл бұрын
සුපිරිම සුපිරි THANKS
@sajeerp2934
@sajeerp2934 3 жыл бұрын
ඉතාමත් හොඳ video එකක්..
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@maleeshapremanath1731
@maleeshapremanath1731 3 жыл бұрын
Great Sir! ❤️
@chandana683
@chandana683 3 жыл бұрын
Very useful explanation. Thank you.
@yasithaneranjan7272
@yasithaneranjan7272 Жыл бұрын
වටිනා වැඩසටහනක් ❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 жыл бұрын
Laminar Flow ගැන වීඩියෝවක් ඕන. Laminar Flow එකක් කියන්නෙ මොකක්ද? ඒක වැඩ කරන්නෙ කොහොමද? Laminar Flow එකක් හදාගන්නෙ කොහොමද? 🤔🙄😊
@chathuminagayanath5400
@chathuminagayanath5400 3 жыл бұрын
Thanks sir 🙂 physics vala thibbata. Dan thamay hariyatama theerunee 🙂
@cyrilmudalige5687
@cyrilmudalige5687 Жыл бұрын
Very great and thank you! All students must follow your lectures.
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
නිකොලා ටෙස්ලා ගැන වීඩියෝ එකක් කරමු...
@NOTAEND2008
@NOTAEND2008 3 жыл бұрын
Ane ow sir karamu nikola tesla genath video ekak
@atakumara8232
@atakumara8232 3 жыл бұрын
Ow sir
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 3 жыл бұрын
බොහොම ස්තූතියි ....බුදුසරනයි
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How does an Electric Motor work?  (DC Motor)
10:03
Jared Owen
Рет қаралды 19 МЛН
6 SIMPLE INVENTIONS
10:15
Inventor 101
Рет қаралды 22 МЛН
The Electromagnetic field, how Electric and Magnetic forces arise
14:44
ScienceClic English
Рет қаралды 1,4 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН