නිතරම එකළොස් ගින්නකින් සත්වයා දැවෙන ආකාරය | How the creature burns with eleven fires

  Рет қаралды 11,753

Supasan TV

Supasan TV

Күн бұрын

සුරාමතින් බුදුරදුන් ඉදිරියේ නැටුම් ගැයුම් කළ ස්ත්‍රීන්
#bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #jathakakatha #බුදුරදුන් #koralayagamasaranathissatherobana #dharma

Пікірлер: 33
@anuradisanayaka1316
@anuradisanayaka1316 3 ай бұрын
ඔබ වවහන්සේට මේ ආත්මයෙම නිර්වානය අවබෝධ වේවා
@sameerasmr6217
@sameerasmr6217 3 ай бұрын
අහපු වටිනාම සූත්‍ර දේශණාව...! සාදු සාදු සාදු...!!! 1. රාග ගින්න, 2. ද්වේශ ගින්න, 3. මෝහ ගින්න, 4. ව්‍යාධි ගින්න, 5. ජරා ගින්න, 6. මරණ ගින්න, 7. ශෝක ගින්න, 8. පරිදේව ගින්න, 9. දුක් ගින්න, 10. දොම්නස් ගින්න, 11. උපායාස ගින්න. 7 සිට 11 දක්වා හොඳින් තේරුම් ගන්න ඕනේ මමත්...! _අවබෝධයෙන්_
@gayanmadushanka4330
@gayanmadushanka4330 3 ай бұрын
Siyalla awaboda wewa.. Sadhu Sadhu Sadhu
@DarazMyone
@DarazMyone 3 ай бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 3 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@user-mz3df9xp9r
@user-mz3df9xp9r 3 ай бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@metusinhga9481
@metusinhga9481 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chathurangajayalath107
@chathurangajayalath107 7 күн бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogi bawa labewa budu sasuna babalewa 🙏🙏🙏
@BentharaDhammasara
@BentharaDhammasara 3 ай бұрын
සාධු...සාධු...සාධු...
@lalkalinga3721
@lalkalinga3721 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@NandieNandie-g3q
@NandieNandie-g3q 3 ай бұрын
Sadu Sadu Sadu 🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 3 ай бұрын
🙏🏻🙏🏻
@mallikaherath7022
@mallikaherath7022 3 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🙏🌻🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🌼
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 3 ай бұрын
Sadu Sadu Sadu buddaputtannamamahan dirgau wewa
@SampahtJanaka
@SampahtJanaka 3 ай бұрын
ඔබ වහන්සේට දිර්ඝ අායුශ ලැබේවා
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 3 ай бұрын
Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sunilsumanasikara8487
@sunilsumanasikara8487 3 ай бұрын
Sadu sadu sadu
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 3 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@Leshanya__13
@Leshanya__13 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@InnocentAstronaut-xt7sj
@InnocentAstronaut-xt7sj 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@slmobile799
@slmobile799 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏👍
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 3 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 3 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@osaradateroomaththe-io3qo
@osaradateroomaththe-io3qo 3 ай бұрын
❤🎉😊❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
කෙස් ලොම් නිය ආදී පිළිකුල් දේවල් නමුත් කොණ්ඩය දුදු වෙනවට අකමැතියි ජරාවට යන එක නතර කරන්න බැහැ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මත් වූ අය මරණයේදී මුලා වෙලා විපතක් කරගන්න වෙන්නෙ සෝකය අකුසලයක් වෙන්නෙ දුක athule සෝකය ලග කෙලෙස් ටිකක් හො ඇති වෙනවා දුක නිසා එය දරාගන්න බැරුව යනව මේ ගින්නෙන් රෑ දවල් පිච්චි පිච්චි ඉන්නවා මිස වෙන මොනවා කරන්න ද බාග්‍ය වතුන්වහන්සේ දේශනා කලේ කෙලෙස් ඉපදෙන දේවල් නොසයා කෙලෙස් නැති දේවල් හිතේ ධර්මය ගොඩ ගහ ගන්න මොන කරුණා මතක් වුනත් සුගතියේ යනවා දුගතියේ යන්න නම් රාග ද්වේශ මෝහයෙන් මුලා වෙලා හිටියොත් දුගතියේ උපද්දනවා එනිසා එයින් මිදෙන වැඩ පිළිවෙලක් තමන් තමන්ට හදාගන්න කිසි බයක් නැතිව සුගතියට යන්න පුළුවන් වේවි අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️දෑත දෝත නළලේ තබා උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කොනු හාසො කිමානාන් දෝ නීච්චං පජ්ජා ලිතේ සති අන්ධ කාරෙන ඕනන්ධා පදිපන්න ගාවේස්සා ථා ගිනි එකොළහකින්ම දැවෙමින් කල් යවන තොප හට සතුට සිනා කොයින්ද අවිදු අදුරෙන් වැසි සිටිනා සිව් මග නැණ නැමති පහන දාල්වා ගැනුම නරකද විශාකා උවැසිය යෙහෙළිය න් පන්සියක් සමගින් දෙවුරම් විහාරයට බණ ඇසුමට ගිහින් වෙරි වෙලා ගිහින් සමහර අය රා බිමෙන් දොඩමලූ වි බුදුහිමි ලගට ගියා බුදුරජාණන් වහන්සේට දහම් දේශනා ලෙස විශාකා ඉල්ලීමක් කලා එතන ලියෝ කැරකෙති අත්පුඩි ගසමින් බුදුහිමි ඉදිරියේ බුදුරජාණන් වහන්සේ අදුරක් මැවුව එයට බය වි කසු කුසු මොනවත් නැතිව බය වි බුදුහිමි මහමෙරට පත්ව බුදුරැස් විහිදුවා ඉදිරියේ සිටිනා බව‍ දැක්විය ගැහැනුන්ගේ වෙරිත්ගැහැණු න්ගේ වෙරිත් හිදුනි බුදුහිමිගේ බණත් ඇසුනි මොන හිනාද මොන සතුටද එකොලොස් ගින්නකින් දැවුණා අදුරෙන් එලියට ආ සැම සෑම ඒ බණ අසා සෝවාන් විය සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸අති පුජනිය වන්දනීය ගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත උතුමන් වහන්සේ නිදුක් වි නිරෝගී වි සුවපත් වි සත වර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබ මතු බුදුබවම අත් වේවා අත් වේවා අත් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
යථා දන්ඩෙන ගොපාලෝ භාවො පාචේති ගචරං එවං ජරාච ම්ච්චුච අයුං පාවෙන්ති පාණිනන් ගොපලු බිමට ගෙරින් තලා දක්කන ගොපල්ලා මෙන් ජරා මරණ දෙකින් අපේ ආයුෂ ගෙවී යයි පෝය දිනක උපාසිකාවන් පිරිසක් ශිල් සමාදන් වීමට අරමට ගියා විශාකා ඔවුන් ලගට ගොස් විමසුවා ශිල් ගැනුමට හේතු මැහැලි ලියෝ දෙවු සම්පත් ලැබිමට තරුණ ලියෝ පළමුකොට පුතුන් ලැබිමට කුමරියෝ බාල කාලයේදීම විවාහ වීමට එය ඇසු විශාකා උවැසිය පිරිවරත් රැගෙන බුදුපියාණන් වහන්සේ ලගට ගියා බුදුහිමි මේ පැතුම් අසා බුදුහිමි දෙස බැලුව මේ පිරිස මෝහයෙන් මුලා වෙලා ඉන්න බව දැක්ක ජරා මරණ දෙක එනවිට ලගා වන්නේ මොවුන් මරුට මේ ගාථාව දෙසා මුලට ඒ හැම හැරවූ නිවනට බුදුහිමි ඉදිරියේ විශාකා උවසියට මොනවා හිතෙන්න ඇත්ද
@gayanmadushanka4330
@gayanmadushanka4330 3 ай бұрын
🙏🙏🙏
@ApsaraWijesinghe-n4y
@ApsaraWijesinghe-n4y 3 ай бұрын
🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@uduljayarathne1510
@uduljayarathne1510 3 ай бұрын
🙏🙏🙏
@Anjalee398
@Anjalee398 3 ай бұрын
🙏🙏🙏
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 52 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН