ධනවතෙකු බව නොපෙන්වා කුලීවැඩ කළ සිටු පුත්‍රයා | කුම්භ ඝෝෂක සිටුවරයා | The Kumbha Ghoshaka Situ

  Рет қаралды 16,684

බණ අසමු - Bana Asamu

බණ අසමු - Bana Asamu

Ай бұрын

ප්‍රඥාවන්ත කුම්භඝෝෂක සිටුවරයා | The Wise Kumbhaghoshaka Situ
බුද්ධකාලයේ රජගහ නුවර වසංගතයක් පැතුරුනා. රජගහ නුවර එම නගරයේ සිටුතුමා ගේ නිවසෙහි සේවකයෝ මේ රෝගයෙන් මැරීගියා. සිටුතුමා හා සිටු බිරිඳ රෝගය වැළදුනා. ඔවුන් තම තුරුණු පුතාට කතාකර තමන් අතහැර ගොස් කලක් ගිය පසු පමණක් පැමිණෙන්නට උපදෙස් දුන් හ. ධනය නිදන් කර ඇති ස්ථාන පෙන්වා දුන්නා.
සිටු පුතා නගරය හැර ගොස් කැලයේ වසර 12ක් ගත කළේ ය. නැවත ආපසු නගරයට එන විට බොහෝ තරුණ වියට පත්ව සිටි හෙයින්
ඔහුව කිසිවකුට හඳුනා ගත නො හැකි විය. ධනය නිදන්කර ඇති තැන් බලන්නට ගොස් ඒවා සුරක්ෂිතව තිබෙන බව ද දැන ගත් ඔහු මේවා ගොඩ නොගෙන සිටියා. රජතුමා විසින් රාජසන්තක කරන්නට ඉඩ ඇතැයි බියට පත්ව එය භාවිතයට නො ගත්තේ ය. කාලය එනතුරු ඔහු ජීවත් වීමට රැකියාවක් සෙවී ය. ඔහුට ලැබුණ රැකියාව පාන්දරම අවදිවී නගරයෙහි ජනයා අවදි කරවීමට ඝෝෂා කිරීමයි.
The Wise Kumbhaghoshaka Situ |
An epidemic spread in Rajagaha during Buddha's time. The servants of Situtuma's house in that city in Rajagaha died of this disease. Sithu and Sithu's wife were affected by the disease. They called their beloved son and advised him to leave them and come only after some time. He pointed out the places where the wealth was stored.
Situ son left the city and spent 12 years in the forest. As he was very young when he returned to the city
No one could recognize him. He went to see the places where the wealth was stored and knowing that they were safe, he did not dig them up. Fearing that the king might confiscate it, he did not use it. Until the time came, he looked for a job to survive. The job he got was to wake up early in the morning and make noise to wake up the people of the city.

Пікірлер: 20
@KiOp-bl1hi
@KiOp-bl1hi Ай бұрын
Sadu sadu sadu
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 7 күн бұрын
Sadu sadu sadu 🙏🙏 🌸🌸🙏🌸
@cgallage
@cgallage Ай бұрын
🙏🙏🙏සාදු! සාදු! සාදු!
@zarayazaraya8930
@zarayazaraya8930 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa. Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 Ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 20 күн бұрын
A great monk ever produced by mother lanka he reiterated the value of Lord Buddha s teachings
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c Ай бұрын
Theruwan saranai🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 Ай бұрын
Sadu sadu sadu namo buddaya
@-BanaAsamu
@-BanaAsamu Ай бұрын
🙏🙏🙏
@sunillshantha2130
@sunillshantha2130 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@malikmattegama8263
@malikmattegama8263 17 күн бұрын
Sadu Sadu Sadu🙏🏻
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 Ай бұрын
Sad 🙏🌹🌹🌹🌹🌹🌹🙏💥🌹
@buddikajayantha1354
@buddikajayantha1354 Ай бұрын
🎉🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අවිවතක රෝගය ඉස්සෙල්ල අම්මා මැරිලා තාත්තා මැරිලා ඉට පස්සේ දරුව මැරිලා පුතට කියනව සුදුසු කාලයක ඇවිත් ගන්න මේ දනය එක පාර ගන්න ගියොත් මං හොරෙක් කියලා හිතාවි බිම්බිසාර රජුට ඇහිලා කියනව මහ දනපතියෙක්ද කියලා හොයල බැලුව කුලී කරුවන්ගේ විදියේ තාත්තා වලලලා තිබුණු තැන මොහුට කලින් රජ්ජුරුවෝ ලගට ගිහින් මට‍ ජිවත් වෙන්න විදියක් නැහැ මේ ගොල්ලන්ට ජිවත් වෙන්න විදියක් නැහැ ඇයි මේ තරම් තියෙද්දී නැහැ කියන්නේ පස්සේ සියලුම විස්තර කිවුවම රජ්ජුරුවෝ පැහැදුන හොද සිහියක් තියෙන්න ඕන ජීවිතය පවා වෙනස් වෙනවා සිහිය නැත්නම් උත්සාහය තියෙන්න ඕන මොන දේ කරන්න ගියත් නික්කම ධාතු උට්ටාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කරනෝ රහතන් වහන්සේ කෙනෙක් බලන්න කියලා මහා සෙනග එනවා කියූ නිසා අනේ මන් රහත් වෙලා නැහැ කිවුවා එහෙම නම් පොඩ්ඩක් දොර වහල එලියට යන්න කිවුවා යන්න පෙර දැන් හ‍රි කිවුවා ඇතුලට ගියා බලන්න එතකොට ඒ ස්වාමින් වහන්සේ රහත් වෙලා ශ්‍රේෂ්ට ජිවිත මේවා අහන්න ලැබීමත් බාග්‍ය යක්‌ සීත කය වචනය හොදට පාලනය කරගෙන ජිවත් වෙනවා නම් වැඩිය පවු කෙරෙන්නේ නැහැ
@ChamindaBandara-iu8vt
@ChamindaBandara-iu8vt Ай бұрын
😊😊😊😊😊ප්
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මනාව දමනය කර සමාධිය පිහිටන්න ඕන දමනය වෙලා නැත්නම් ඒ අය සද්ද කරන්න එපා කියලා මන් කටින් කිවොත් මන් සද්ද කලා වෙනවා අපේ සස් තෘන්වහන්සේ ඉන්නවා කෑ ගහන්න එපා කියනව ජනාදිපති කියන්නේ රටේ පලකය මේ දාස් ගණන් සෙනග ඉන්න තැන මේ ධර්මය මනාව හිතට වැදුනොත් ඕන තරම් මේ කරුණු සාකච්චා කරන්න පුළුවන් ධාර්මික දේවල් වලට වෙළදම් දර්මික දනය පාලනය කරන විදියට මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් එය දර්මිකයි දෙපා සතුන් අතරේ උතුම් බාග්‍ය වත් බුදුපියාණන් වහන්සේයි අප්‍රමාදී විම උට්ටන විම දෛර්ය දෛර්ය වන්ත විම මනා සිහිකල්පනා තිබීම අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් බව‍ නිරෝගී බව‍ සුවපත් බව‍ ලැබි දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මා සම්බුද්දබත්වය ලැබේවා ලැබේවා ලැබේවා මා කර සියලුම කුසල් අඩු නැතිව උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නැවත කිසිදා කම්පා නොවන්න 0% Risk - 100% Results
4:30:08
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН