How To Achieve Your Life Goals | The Kizen Way | Sinhala | Book Summery

  Рет қаралды 66,897

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 165
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
kizen කියන්නේ ගොඩක් හොද concept එකක්. ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕන දර්ශනයක්. ඔයාට මේ ගැන ගැටලු තියනවනම් Comment එකක් දාන්න.මම පිලිතුරු දෙන්නම් ❤
@hansikajayamini7736
@hansikajayamini7736 2 жыл бұрын
මට උපදෙසක් දෙන්න පුළුවන් ද මම 2023A/L student කෙනෙක් මට පාඩම් කරන්න ගන්න හදද්දී පාඩම් කරන්න සැලසුමක් හදද්දී වගෙ ඔලුව රිදෙනවා මම කොහොමද මාව සැහැල්ලු වෙන්නේ පුළුවන් නම් කියන්න...
@malshadiwani2613
@malshadiwani2613 2 жыл бұрын
Man godak දේවල් karanna පටන් ගන්නවා ඒවා iwara වෙනකම් කරන්නේ ne මඟදී නවත්තන්න වා මට එක දිගට වැඩේ ඉවර කරන්නඋපදෙසක් දෙන්න පුළුවන් ද ගොඩක් ඉගෙන ගන්න දේවල්
@isuriovindiya3643
@isuriovindiya3643 2 жыл бұрын
@@malshadiwani2613 Pomodoro technique ek try krl balann. Eken godak wela focus thiyagena wada karanna puluwan ☺️
@classicbeatsstudio3502
@classicbeatsstudio3502 2 жыл бұрын
@@hansikajayamini7736 monada krnne a/l
@Mytalk.123
@Mytalk.123 8 ай бұрын
​@@malshadiwani2613 වැඩේ සම්පූර්ණයෙන්ම කරල ඉවර උනාට පස්සේ ඔයාටම reward එකක් දෙන්න. උදා - සම්පූර්ණයෙන්ම පැයක් පාඩම් කරල ඉවර උනොත් ඔයා කැමතිම movie එකක් බලනවා වගේ. හැබැයි වැඩේ සම්පූර්ණයෙන්ම කරල ඉවර කරොත් විතරයි බලන්න ඕන. මේකෙන් වෙන්නේ ඔයා කැමතිම දේ ලබාගන්න ඕන නිසා , ඔයාගෙ මොළය කොහොම හරි අර වැඩේ අවසන් කරන එක. Reward විදියට - movie , food , travel , song වගේ දේවල්. ❤
@viruladeesara3325
@viruladeesara3325 Жыл бұрын
විශ්වය මෙය අසීමට සලස්වීම පිලිබද ස්තුතිය කරනවා ❤
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🙏🙏 ඔබට ජයෙන් ජය 🏆️🎖️️🏆️
@necraftsandrecipes2146
@necraftsandrecipes2146 2 жыл бұрын
මමත් පොඩි වැඩක් පටන් ගත්තා ඒකට ඔයා කියන kizen ක්‍රමය යොදා ගන්නවා ඔබටත් විශ්වශක්තියටත් අනේක වාරයක් ස්තූති
@sandini8991
@sandini8991 2 жыл бұрын
මන් හොයපු වෙලාවෙ ඕනම වීඩියෝ එක දාල.ස්තුතියි සහෝ🙏
@coollife8244
@coollife8244 5 ай бұрын
Appreciate it very much .... ❤❤❤❤❤❤
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුතියි ඔබටත් ස්තුතියි .........!!!❤️❤️❤️
@imashikavishkawaslsuriya5618
@imashikavishkawaslsuriya5618 2 жыл бұрын
මගේ ආදරණිය විශ්වය ගොඩක් ස්තුතියි 🥺❤️
@kukwt7960
@kukwt7960 2 жыл бұрын
ඔබෙ මෙ අදහස් ගොඩක් වටිනවා මං ඔයාගේ ගොඩක් වැඩසටහන් බලනවා මං දවස පටන් ගන්නෙත් නිමා කරන්නෙ ඔබෙ වැඩ සටහනකින් මං ගොඩක් ජිවිතෙ කලකිරිලා එපා වෙච්ච කෙනෙක් අහම්බෙන් දැකපු ඔබේ විඩියොවක් මගේ ජීවිතේට එලියක් ගෙනවා ස්තුති සර් ගොඩක් මං දැං හරිම ප්‍රබොඩමත්,🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!! සැම සත් සිත් දහමින් සැනසේවා...!!! විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!
@Truthseeker-n6r
@Truthseeker-n6r 2 жыл бұрын
මේක නම් 💯 ඇත්ත...vicious cycle එක නැත්නම් පුරුදු කරපු රාමුවෙන් පැනගන්න ටික තමා අමාරුම..change for good concept eka maru...thanks sl Impact hamadhama apith ekka innawata❤
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
සුන්දර නිවාසයක් හදාගන්න හොඳ මෝටිවේශන් එක්ක දෙන්න සර් .බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .
@lahirurathnayake2166
@lahirurathnayake2166 2 жыл бұрын
ඕනිම කරන වෙලාවේ ලැබුනු වීඩියෝ එකක්...
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
Eththtama me video ek me welawe mta onem unu ekk. Godaak stress eke hitiye. Mta me video ek pennapu vishwayta godaak sthuthi..🙏🙏 me adahas waltth aiyta godaak sthuthi .🙏🙏
@oshan9890
@oshan9890 2 жыл бұрын
ස්තුති ඔයාට....විශ්ව ශක්තියට ස්තුති මේ අවස්තාව මට දුන්නට
@chinthakashyamendapanagoda3431
@chinthakashyamendapanagoda3431 3 ай бұрын
Thank bro. Carry on your task. We'll done good job.
@nishanrubera5968
@nishanrubera5968 2 жыл бұрын
Thank you for sharing its Amazing
@Sathsarani3130
@Sathsarani3130 2 жыл бұрын
අනේ අයියේ o/l motivation එකක් ඕනේ ලගදිම.. plzzz
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@charithkaushaka5377
@charithkaushaka5377 2 жыл бұрын
බොක්කෙන්ම ආදරෙයි ♥️😍💯🙏
@ilanginilupa396
@ilanginilupa396 2 жыл бұрын
A Great mortivation advice. Mama Japanese 5S system ekata godak kamathi eka gana step by step kiyalaa denna puluwan nam godak hodai. Thawa kizen gana visthara danagannath ona. Thank you so much for the information and good luck ❤
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 2 жыл бұрын
වීඩියෝ එකට ගොඩාක් ස්තූතිය 🙏🙏🙏❤️❤️❤️
@piyumigamage554
@piyumigamage554 2 жыл бұрын
Math manasikawa watilainna me welawe me widihta hithnna patan gatta ... habai ekta kiyna hrima concept eka danan hitiye na ..... thanks a lot for this great video ❤️👊
@achi9582
@achi9582 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ motivation එකට 🌻💛
@isharadilshani407
@isharadilshani407 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා ♥️🔥
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Godak sthuthi aiye. godak pin🙏
@praveenhasitharanga8117
@praveenhasitharanga8117 2 жыл бұрын
Tanx ayiye mata onama vedio ekak💪✌
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
ගොඩක් වටිනවා...♥️♥️♥️♥️♥️ ජය වේවා සහෝදරයා...! ♥️♥️♥️
@chathurangabinance918
@chathurangabinance918 2 жыл бұрын
Big thing that video to me brow❤️😎
@studionethrich3283
@studionethrich3283 Жыл бұрын
adara niya vishwaya godak sthuthi
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
Great and important the kizon study ❤
@thakshilajayarathne4802
@thakshilajayarathne4802 2 жыл бұрын
Thanks a lot. Appreciate your guidance. & Thanking for universe
@manojpriyankarae.a.d557
@manojpriyankarae.a.d557 2 жыл бұрын
අනෙ සහොදරයා තමන්ට කරන්න ඔනි වුනත් කරන්න බැරි කම්මැලිකම නැතිකරන විදිය කියන්නකො ඉලග විඩියෝ එක්කෙන්🤫
@chamindushaminda4058
@chamindushaminda4058 2 жыл бұрын
Concentration එක ගැන video එකක් කරන්න පුලුවන්ද
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
sure,ඉස්සරහට අනිවාර්යයෙන් කරන්නම් ❤️
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
Godaaaakkkk stuti ayiye 🙏🙏
@BadBoyNS
@BadBoyNS 2 жыл бұрын
ගොඩක් වටිනවා ..❤️
@hansikajayamini7736
@hansikajayamini7736 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊♥️
@ලොක්කී-ෂ7ද
@ලොක්කී-ෂ7ද 2 жыл бұрын
ඒකනම් ගොඩක් හොද වීඩියො එකක්
@patriciaabey9825
@patriciaabey9825 2 жыл бұрын
Thank you so mach God bless you 🙏 🙏🙏
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohoma sthuthi obata 🙏❤️
@janiththilakasiri8796
@janiththilakasiri8796 2 жыл бұрын
Great video
@pasiniyashara9681
@pasiniyashara9681 2 жыл бұрын
ගොඩක් ස්තුතියි😊
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
Great. Thank you 🙏
@studionethrich3283
@studionethrich3283 Жыл бұрын
godak sthuti sir
@RV-ng2cu
@RV-ng2cu 2 жыл бұрын
Thank you....💥
@jayasooriyadilki8031
@jayasooriyadilki8031 2 жыл бұрын
Godk sthuthii oyt 💙😍
@tissadecor81
@tissadecor81 5 ай бұрын
🙏🙏🙏Estutee Obatumata.
@ruwankumarakumara7109
@ruwankumarakumara7109 2 жыл бұрын
Great 👍🤙💝💖
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 2 жыл бұрын
Thankyou ayye. 💐
@joayalaks4040
@joayalaks4040 2 жыл бұрын
ඔබටස්තූතියිස්තූතියිසර්
@ntharaka7193
@ntharaka7193 2 жыл бұрын
💯👌
@lahirudilshan9114
@lahirudilshan9114 2 жыл бұрын
ස්තූතියි විශ්වයට ❤️
@lovelonely4138
@lovelonely4138 2 жыл бұрын
ඉස්තුති ඔයාට බුදු සරණයි 💕💖💕🙏
@lakshansanjana1201
@lakshansanjana1201 2 жыл бұрын
Jewithe ta watinawa godaaak me adahas ❤
@shashinthasamadhi8306
@shashinthasamadhi8306 Жыл бұрын
Great..
@Eudhi522
@Eudhi522 2 жыл бұрын
Thank you so much...
@priyanidemel2493
@priyanidemel2493 2 жыл бұрын
Thank 🙏 God bless
@achiraadhikari1201
@achiraadhikari1201 2 жыл бұрын
Thanks for this video ✌☝❤
@punsaracable6453
@punsaracable6453 2 жыл бұрын
Great.
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
Thank you ❤️
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Patta. Maru. ✨✨🌟🌟⭐👍
@pramodibhagya7655
@pramodibhagya7655 2 жыл бұрын
Superb🔥
@shaznashazna6446
@shaznashazna6446 Жыл бұрын
Ela
@thenujathusaraka5862
@thenujathusaraka5862 2 жыл бұрын
Thank you so much aiye
@deepikadilhani7104
@deepikadilhani7104 2 жыл бұрын
Thank you so much 😘 😘 😘
@saraedirisinghe7150
@saraedirisinghe7150 2 жыл бұрын
ස්තූතියි...!!! 💐❤🙏🔥
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you so much .
@Dmvbusking
@Dmvbusking 2 жыл бұрын
niyamai
@ruwanidevika6254
@ruwanidevika6254 2 жыл бұрын
Thanks 👍
@rashmikadewduni3120
@rashmikadewduni3120 2 жыл бұрын
Thanks brother🙏
@ashanhansaka9385
@ashanhansaka9385 2 жыл бұрын
Thank you so much
@hirunitashmila105
@hirunitashmila105 2 жыл бұрын
thank you😊
@Sathsarani3130
@Sathsarani3130 Жыл бұрын
Thank you ayye ❤️❤️❤️❤️
@dilhanibhagya934
@dilhanibhagya934 2 жыл бұрын
Thnk you aiye💖
@kpop-tz2bf
@kpop-tz2bf 2 жыл бұрын
Super👍
@piyumibaggaya3491
@piyumibaggaya3491 2 жыл бұрын
Sthuthie obata.🧡💛💚💙💙💜🤎
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
Thanks bro
@nalakashantha1018
@nalakashantha1018 2 жыл бұрын
Thanks lot dear ❤️
@ysdfashionpugoda6281
@ysdfashionpugoda6281 2 жыл бұрын
Thanks
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Thank you so much ❤️
@amispecial6583
@amispecial6583 2 жыл бұрын
That concept is so important
@rivinanegitha1524
@rivinanegitha1524 2 жыл бұрын
😂
@malindawijesena5750
@malindawijesena5750 2 жыл бұрын
මෙක ඇත්ත මම ඔය සන්කල්පය ගැන දැනන් හිටියේ නැ ජපන්නුන්ගෙන් බලලා ඉගෙන ගත්තේ ☝️😍 මට වෙහෙස නැ දැන්
@raniari6013
@raniari6013 2 жыл бұрын
Thank you sir
@dewminidissanayake1751
@dewminidissanayake1751 2 жыл бұрын
Thank uuu ❤️❤️
@akilahasaranga2232
@akilahasaranga2232 2 жыл бұрын
Thank you sir ❤😊
@antanpiries3650
@antanpiries3650 2 жыл бұрын
Tanks
@mrlakshithamadukelum698
@mrlakshithamadukelum698 2 жыл бұрын
Thank u so mush
@salidhumenaka7406
@salidhumenaka7406 2 жыл бұрын
Good 💓😢🤔💆‍♂️🛌
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 2 жыл бұрын
Thank you ♥️♥️
@nemindaayaskantha8717
@nemindaayaskantha8717 2 жыл бұрын
😎Fav
@roshanpradeep8237
@roshanpradeep8237 2 жыл бұрын
❤✊
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
අනෙ මහත්තයො මට රස්සාවක් නමට වැඩ කට වතත් යන්න බැනෙ මොකද්ද මම කරන්නෙ මහත්තයාට විශ්ව මාතාගෙ අාශ්ර්වාදය ලැබේවා
@PasinduHansaka
@PasinduHansaka 2 жыл бұрын
🍂🍂🍂
@lasantharathnayaka3184
@lasantharathnayaka3184 2 жыл бұрын
👍👍👍
@Nalin440
@Nalin440 2 жыл бұрын
aiya udeta video dannako owa.
@sachiniharischandra9531
@sachiniharischandra9531 2 жыл бұрын
👍
@warunidulanjani6319
@warunidulanjani6319 2 жыл бұрын
✌️✌️✌️❤️❤️❤️
@Kavindu_Nimsara
@Kavindu_Nimsara 2 жыл бұрын
❤️💪
@d.m.p.dissanayake8584
@d.m.p.dissanayake8584 2 жыл бұрын
🙏❤️
@tharindunimshara
@tharindunimshara 2 жыл бұрын
❤❤❤👍🚀
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
This Is How Train Your Brain To Achieve Life Goals | SL Impact Show
15:23
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 64 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37