කොමඩ් ටැංකියේ වතුර උතුරනවද ? How to Adjust the Flush Water Level on a Modern Toilet System

  Рет қаралды 69,685

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 154
@asokaweerasekara258
@asokaweerasekara258 2 жыл бұрын
Thank you very much sir. For a long time I have been suffering from this issue and it is not possible to find a technician to get this done. The other thing the washroom is being used. I don't have any connection with such a person. Is it possible to ask about this from u sir. One of your colleague from Athurugiriya. Once again thank you sir. A Weerasekara
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍👍
@Batugahacreation93
@Batugahacreation93 2 жыл бұрын
Thank you very much..
@massmass5615
@massmass5615 Жыл бұрын
Ī
@rexchithrannda5843
@rexchithrannda5843 Жыл бұрын
Good
@watheeshaheshan203
@watheeshaheshan203 2 жыл бұрын
හොද වැඩක් .දන්නැති දෙයක් අද දැන ගත්තා.තව තව දෙවල් දාන්න ශක්තිය ලැබෙිවා !!!!!.
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට ස්තුතිය .මහත්මයෝ
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
හරිම පැහැදිලියි 👍👍👍👍
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@asgteam890
@asgteam890 Жыл бұрын
Thanks Blessings for a Bright future🎉
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Useful video. Thank you.
@padminiwijesinghe7039
@padminiwijesinghe7039 Жыл бұрын
Thanks for explaining.
@deepthikakalupahana8182
@deepthikakalupahana8182 Жыл бұрын
Thanks to you. I fix the leakage.
@chandwim
@chandwim 2 жыл бұрын
හරි වටිනවා මට මේ දැනුම.. ගොඩක් ස්තුතියි...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Very helpful ♥️♥️♥️♥️
@menson1352
@menson1352 Жыл бұрын
Thanks bro ❤❤❤
@sewminikumari8334
@sewminikumari8334 2 жыл бұрын
Thank u so much. Very helpful to me
@mohamedjiffry4794
@mohamedjiffry4794 Жыл бұрын
Very very super instructions u gave us. A lot of thanks for you.
@sleasywork
@sleasywork Жыл бұрын
👍
@gayanathchandana
@gayanathchandana Жыл бұрын
Useful video ❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks 😊
@sunilwimalasuriya8481
@sunilwimalasuriya8481 Жыл бұрын
ස්තූතියි .
@rasithjayawardana8041
@rasithjayawardana8041 2 жыл бұрын
Very use full
@nihalseneviratne3424
@nihalseneviratne3424 2 жыл бұрын
grade advise thanks
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Thanks very much
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Kaale hariyata godaaaaak loku sewayak karanne thanks a lot
@sleasywork
@sleasywork 2 жыл бұрын
Tha
@arunamanjula9687
@arunamanjula9687 2 жыл бұрын
වැදගත් වීඩියෝවක්
@tharinisulochana6765
@tharinisulochana6765 2 жыл бұрын
Very informative..I also have this problem..
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 2 жыл бұрын
ස්තූතියි..♥👍
@suniljayalath9728
@suniljayalath9728 2 жыл бұрын
Thank
@chanakachaturanga1953
@chanakachaturanga1953 2 жыл бұрын
Thanks 🙏
@vihanosada8879
@vihanosada8879 11 ай бұрын
Flote valver එක වතුර පිරුණට off වෙන්නේ නැහැ. දිගටම වතුර පිරිලා outflow වෙනවා.හේතුව?
@manelnissanka80
@manelnissanka80 2 жыл бұрын
thank you.very useful one.🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Sthuthi malli. 👍💐❤👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@kethmuthuchanel9792
@kethmuthuchanel9792 2 жыл бұрын
Great
@JanakaKumara-fy4jy
@JanakaKumara-fy4jy Жыл бұрын
Comed eke Katin wathura nitharama yanawa. Eka nawaththanne kohomada?
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 2 жыл бұрын
🙏 thank
@nimalweerasingha7934
@nimalweerasingha7934 2 жыл бұрын
වතුර ඕfප්ලෝ එකෙන් වතුර යනව නතර වෙන්නෙනෑ ඒ ඇයි
@PavithraMihiran-y3w
@PavithraMihiran-y3w 4 ай бұрын
Float valve eka kadunot hadann kohomafa
@panchangepanthiya1944
@panchangepanthiya1944 Жыл бұрын
Plush kalata passe float vale ekwn wathura piren nathi eka kohomada hada ganne
@sleasywork
@sleasywork Жыл бұрын
Water inlet section eka check karanna
@funday350
@funday350 Жыл бұрын
Oyama model eka ai water in patthen pimbama hulaga yanne natthe,aluthma ekak,meka wada karana system eka wenus da?
@jinebdrajayasinghe1847
@jinebdrajayasinghe1847 Жыл бұрын
Kuru hri danna kenek innwd Auto on off wena thakshne mokdd kiyl vithrathmakw kiynna theruwn sarani
@prasadividurangani82
@prasadividurangani82 2 жыл бұрын
Malli mage commade eke wathura pirena වේගය madine ,,mokadda karanna oni
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@bathilasachintha7442
@bathilasachintha7442 11 ай бұрын
sistan tank ekat wtutha kochchara pramanayk pirenwd
@wasanthafdo674
@wasanthafdo674 5 ай бұрын
Flot wall akata udin watura anna ai
@RukshanFernando-rd4uo
@RukshanFernando-rd4uo Жыл бұрын
👍
@tv9prolive801
@tv9prolive801 2 жыл бұрын
flot val eka kotase watura ena chuti baten watura ennaathi hethuwa ayi.e kotasa galawanne komada.ekmanin pilithurak awashyayi
@sleasywork
@sleasywork 2 жыл бұрын
Water inlet kotasa galawala balanna wenawa
@thilakranasinghe1627
@thilakranasinghe1627 2 жыл бұрын
Automatically water stop wenne nathi eka fix karanne kohomada?
@hibutugodagepadmarani4985
@hibutugodagepadmarani4985 2 жыл бұрын
Ape Comad ekae tenkiya wena sestam ekakata thiyenne nulaen udata adenna thiyenne.tenkeyen nitharama wathura komadekata yanawa.eaka nawathina kramak nha..hadala denna danna kenekwath.nha.pilethurak ewanna.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
👍👍👍
@Batugahacreation93
@Batugahacreation93 2 жыл бұрын
Val 1 issunath wathura pirenne ai
@roshanasanka6695
@roshanasanka6695 2 жыл бұрын
කොමඩ් එක pavicchchi කරලා වතුර prash karama vathura udata enne ai.pahadili karala dennako
@sleasywork
@sleasywork 2 жыл бұрын
Water block
@pushpakumaradissanayaka5610
@pushpakumaradissanayaka5610 2 жыл бұрын
Sistan tank eken water comod ekata leek wenawa puluwan nam egana podi video ekak karannako thank u
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karala athi balanna
@anushadilhani612
@anushadilhani612 8 ай бұрын
Float wall ekaka udata awath wathura ena eka nawathinne na . Ekata hethuwa mokadda
@mathminisalki5888
@mathminisalki5888 2 жыл бұрын
Overflow akan komad akata water commedia aka athulta galanawa mokadda karanna ona
@sleasywork
@sleasywork 2 жыл бұрын
Float eka pahath karanna
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 4 ай бұрын
ඔක්කොම කල හරි යන්නේ නෑ, flot එක ලොක් වෙලා වතුර නවතින්නේ නෑ මොකද කරන්නේ
@lilanijayasekera1344
@lilanijayasekera1344 Жыл бұрын
කොහොමද button 2 හරියට හද ගන්නේ flush කරන විට සහ වතුර කාන්දුව වළක්වාගෙන
@jagathattanayake3179
@jagathattanayake3179 2 жыл бұрын
Mage comad ake watura push karata akpartama bahala yannena udata avilla karakila hamin tama bahinne. please comment akk danna .thank you very much.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Gali line eke block ekakda balanna
@jagathattanayake3179
@jagathattanayake3179 2 жыл бұрын
@@sleasywork akta mama mop akk dala baluva.
@rameesramees5788
@rameesramees5788 2 жыл бұрын
Good Video,
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@rasikanilanthiranasingha1801
@rasikanilanthiranasingha1801 Жыл бұрын
අපේ ගෙදර කොමඩ් ටැංකියෙ වතූර පිරෙන්නේ ඉතාම හෙමින් එය වැඩි කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න.
@sleasywork
@sleasywork Жыл бұрын
Video ekak karannam
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p Ай бұрын
මම කොමඩ් එකට බකට් එකක තිබුනු වතුර මම කොමඩ් එකට හැලුවා ලොකු වතුර ප්‍රමාණයක් ...ඊටපස්සේ වතුර ඔක්කොම නැතුව ගියා.ඊටපස්සේ ආයේ press කරාම ඉස්සර තිබුනු ගානට වතුර එන්නැ.අඩුයි දරන් වලේ වතුර ප්‍රමාණය මොකද ඒකට කරන්නේ..😢
@dumindaamila9489
@dumindaamila9489 Жыл бұрын
සර්, ටොයිලට් පෝච්චියේ ජල මට්ටම ගොඩක් අඩුවෙලා... flush කලාට පිරිලා පොඩි වෙලාවෙන් ආයි බහිනවා.... කුමක් කා යුතුද... 🙏🙏🙏(උඩ තියෙන සිස්ටර්න් ටැංකියේ නෙමෙයි,)
@mgsupun
@mgsupun 2 жыл бұрын
🙏
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍💜️
@mathminisalki5888
@mathminisalki5888 2 жыл бұрын
Overflow akan water commedia aka athulta leak wanawa moko karanna ona
@sleasywork
@sleasywork 2 жыл бұрын
Float eka pahath karanna
@jhasaranga9331
@jhasaranga9331 Жыл бұрын
බාත්රුම් එකට එන line එකට pressure pump එකක් හයිකරාට පස්සෙ වතුර මට්ටම වැඩිවෙලා කොමඩ් එක ඇතුලට overflow එකෙන් වතුර යනවනෙ මේක adjust කරල හරියයිද ? පොම්පෙන් එන pressure එක දරන්න බැරි නිසාද ඕනවට වඩා වතුර පිරෙන්නෙ මොකද්ද විසඳුම
@sleasywork
@sleasywork Жыл бұрын
Pressure pump eke pressure eka wadida kiyala check karala. Passe float eka clean karala daala balanna
@jhasaranga9331
@jhasaranga9331 Жыл бұрын
@@sleasywork pressure පොම්පෙ හයිකරන්න කලින් මේ ප්‍රශ්⁣නෙ තිබුණේ නැහැ කොමඩ් ටැංකිය පිරිල ගානට float එක වැහුනා . පොම්පෙන් එන pressure එක අඩු වැඩි කරන්න විදියක් නැ pressure cutout එකෙ එහෙම setting කරන්න option එකක් නැහැ . pre set කරපු pressure එකක් තමයි තියෙන්නේ. ⭕කොමඩ් එකට වතුර යන ඇන්ගල් වෑල් එකෙන් කොමඩ් එකට වතුර යන pressure එක අඩුකර⁣න්න පුළුවන්ද එහෙම කලොත් හරියයිද?
@SLgossip-q1n
@SLgossip-q1n 2 жыл бұрын
Comerd eka press kraddi ai yatin vatura lik wena
@sleasywork
@sleasywork 2 жыл бұрын
Wathur drain wena pipe eka cermic ekata hariyata setwela nathuwa athi
@jayalatharambagenisha5330
@jayalatharambagenisha5330 Жыл бұрын
👍👍👍👍👏👏👏👏🌹🌹🌹🌹
@TharakaPriyadarshana-c3c
@TharakaPriyadarshana-c3c Жыл бұрын
Ayye mage commed eka wathura lik piyana ain karama wathura lik eka nawathinawa piyana wahuwama lik wenawa ay e
@sleasywork
@sleasywork Жыл бұрын
Press karana buttons deke plastic koora diga wadi adu karanna
@raisachapoor7799
@raisachapoor7799 2 жыл бұрын
Tank ekata wathura pirenne naha.hethu pahada denna.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@tharushashi6841
@tharushashi6841 Жыл бұрын
Real
@sandunlasantha1532
@sandunlasantha1532 2 жыл бұрын
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
ස්තුතියි , තවත් කොමඩ් ටැංකි වර්ගයක් තියෙනවා ,, ජල මට්ටම පිරෙන්නෙ, අඩුවෙන්නෙ ඇතුලත බට්ටෙකු ඉහළ පහළ යෑමෙන් ,, මගේ ගෙදර එහෙම එකක් තියෙනවා ,, ඇතුලෙ බට්ටා තුලට වතුර පිරිලා යටම හිටිනවා ,, වතුර පිරිලා පිටාර ගලනවා කොමඩ් එක හරහා ,, මේ ගැටලුව කොහොමද හදාගන්නෙ කියන්න පුළුවන් නම් හොදයි ,, මන් බොහෝ විට බට්ටා ගලෝල වතුර හිස් කරලා නැවතත් සවි කරනවා ,ඒක නිතරම කරන්නත් බෑනේ , ඒකයි ඇහුවෙ
@sleasywork
@sleasywork Жыл бұрын
Page ekata photo ekak daala msg ekak daanna
@Darmagaweshaka
@Darmagaweshaka 2 жыл бұрын
Elama chamith aiye
@bhathiyasandaruwan5581
@bhathiyasandaruwan5581 Жыл бұрын
අයියේ අපේ එකේ වතුර ලිමිට් වෙන්නෙ නෑ අර කෑල්ල උඩට ඉස්සුනත් වතර එනවා off wenne nane
@sleasywork
@sleasywork Жыл бұрын
Float valve eken wathura ena hole eka check karanna
@Batugahacreation93
@Batugahacreation93 2 жыл бұрын
Comed 1 wathura ena eka nawathi na
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karala athi balanna
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍😍
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
අපේ සිස්ටන් එක පරන ජාතියේ එකක් ,ඒකෙ නූලක් තියෙන්නේ ,ඒකටත් වීඩියෝ එකක් කරන්න
@anushagayani2292
@anushagayani2292 2 жыл бұрын
පුලුවන්නම් හෑන්ඩ් ෂවර් එකේ කාන්දු වෙන එක හදා ගන්න කියලා දෙනවද කොමඩ් එකේ හෑන්ඩ් ෂවර් එක බොහොම ස්තුතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@dilshanmdewaraja8911
@dilshanmdewaraja8911 2 жыл бұрын
පරන system ekata (handle system ekaka වතුර auto නතර වෙන්නෙ නැතුව ටැංකිය වතුර ඉවර වෙනකම්ම යනවා නම් ඒක නවත්තන්නේ කොහොමද? රබර් වෑල් එක සීල් වෙන්නම පාත් නොවෙන්නේ ඇයි?
@minimekalaperera8398
@minimekalaperera8398 2 жыл бұрын
මෙම ප්‍රශ්නයට මටත් තියෙනවා.
@ruwanjayatilaka5696
@ruwanjayatilaka5696 2 жыл бұрын
මෙම උපකරන ගලවා පිරිසිදු කරන ආකාරය පිලිබදව vediyo එකක් දාන්න පුළුවන් ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@nawodawishmi2094
@nawodawishmi2094 2 жыл бұрын
Commod ටැන්කියට වතුර එන්නෙ නෑනෙ. වතුර එන එක නැවතිලා තියෙන්නෙ. ඒකට මොකද කරන්නෙ.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Angle valve eka check karanna.. Wter fill wena plastic kotasa galawala check karanna.. kuda sidurak thiyenne.. eka close welada balanna rodu hirawela
@susilpremarathna4654
@susilpremarathna4654 2 жыл бұрын
පරන් කොමඩ් එකේ(අර පැත්තෙන් වතුර පිටකරන) සිස්ටම් එකේ වතුර ලීක්ව්ම නවතන්නේ කෙසේද ?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Kohenda water leak wenne
@warunadanu9310
@warunadanu9310 2 жыл бұрын
මගේ overflow එකෙන් වතුර උතුරල කෙමඩ් එකෙන් බින්දු බින්දු වැටෙනව..මොකද්ද කරන්න පුලුවන්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Float eka adjust karanna... Video ekak karala athi balanna
@warunadanu9310
@warunadanu9310 2 жыл бұрын
@@sleasywork ඔව් මං ඒක බැලුව එහෙම කරත් යනව. වතුර ටෑන්ක් එකට එන එක හරියට නවතින්නෙ නෑ කියල මට හිතෙන්නෙ. මට ෆොටෝස් එවන්න තිබුනනම් හරියටම පෙන්නන්න තිබුන 🙏
@warunadanu9310
@warunadanu9310 2 жыл бұрын
@@sleasywork ගොඩක් ස්තූති මේ විදියට ප්‍රතිචාර දක්වන එකට 👍
@geethakalanka5386
@geethakalanka5386 2 жыл бұрын
💙💙💚💚💛💛💜💜
@gayandeshitha7634
@gayandeshitha7634 2 жыл бұрын
ඔය ක්‍රමයට කරත් වතුර එ ප්‍රමාණයට වැඩිය පිරෙනවානේ????
@sleasywork
@sleasywork 2 жыл бұрын
Naa me widiayata thamai karanne.. float ekath pahath karala balanna
@gayandeshitha7634
@gayandeshitha7634 2 жыл бұрын
@@sleasywork ehmth kara hari giye nene 🥲.. watura udatama pirenw
@dilcosagarika4457
@dilcosagarika4457 2 жыл бұрын
වතුර යට්න් ලික් නම කොහොමද හදනේ ඔකේ ඇතුලේ තියනේ පොඩි කලු එක යට තියෙන්නෙ එකේ ලික් නම් යටින් වතුර එනවා නේ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Commode eka yatinda?? Tank eka yatinda
@dilcosagarika4457
@dilcosagarika4457 2 жыл бұрын
ටැන්කිය යටින් ටැංකි යේ ඇතුලේ තියේනේ පොඩ් ටෝප් දෙකක් එ එකකින් එනේ
@kanchanasanka7228
@kanchanasanka7228 2 жыл бұрын
ටැන්කන් එකට වතුර පිරිලා overflow එකෙන් කොමඩ් එකට වතුර යනවා.හරි වෙලාවට stop වෙන් නැහැ ටැන්ක් එකට වතුර ඔනි ප්‍රමාණයට පිරුනහම මොකක්ද මේකට කරන්ඩ පුලුවන්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Adjust float valve
@rmppkrathnayaka4581
@rmppkrathnayaka4581 Жыл бұрын
වතුර fresh කරාම කොමඩ් එක ඇතුලේ වතුර උඩට ඇවිල්ලා ආපසු පල්ලැහැට ගිහිල්ලා අන්තිමට ශබ්දයක් එනවා .එහෙම වෙන්නේ ඇයි
@sleasywork
@sleasywork Жыл бұрын
Cistern tank ekata wathura pirena sadde enne
@dhammikaakumari2725
@dhammikaakumari2725 Жыл бұрын
වෑල් එක ඕෆ් වුවත් ටැංකිය ට වතුර පිරෙනවා ඒ ඇයි
@sacigamen5655
@sacigamen5655 Жыл бұрын
Folt wave nevei boll wave
@ChithraDisanayaka-dd3jt
@ChithraDisanayaka-dd3jt 7 ай бұрын
Watura nawathi nene
@nuwansampath3484
@nuwansampath3484 2 жыл бұрын
Elw
@shyamapalihawadana7297
@shyamapalihawadana7297 2 жыл бұрын
එක සැරයක් flush කරාට පස්සෙ මේ ළගදි ඉදන් වතුර පිරෙන්න ගොඩක් වෙලා යනවා. ඉක්මනින් වතුර පිරෙන්න මොකක්ද කරන්න ඕන?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Filling line eka check karanna block ekak wenna puluwan
@SamanmaliWalakularachchi
@SamanmaliWalakularachchi Жыл бұрын
Floot value එකට ඉහළින් වතුර පිරී over floor වනවිට වතුර මට්ටම පාලනය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්න
@sleasywork
@sleasywork Жыл бұрын
Video ekak karannam
@SamanKumara-lq3vc
@SamanKumara-lq3vc 2 жыл бұрын
පුරවන්න පුරවන්න වතුර ටික ඔක්කොම කොමඩ් එකට යන්නේ ඇයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karala athi eka balanna
@rohanjayasingha8333
@rohanjayasingha8333 6 ай бұрын
ෆ්ලෝට් වෑල් එක ඕෆ් වෙන්නෙ නෑ
@stanleygunawardene8922
@stanleygunawardene8922 2 жыл бұрын
වතුර ටික ටික කොමඩ් එක ඇතුලට ලීක් වෙනව පේනව. මැද තියෙන කොටසෙ යට ඇති රබර් වලල්ලෙන් වගෙ දැනෙන්නේ ඒ රබර් වොෂර් එක ගන්න බැලුව හම්බවනේ නැහැ. සෙට් එකම ගන්න ඕන. වෙන පිළියමක් නැද්ද.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Rubber washer eka eka hondata clean karanna... Ethana set wena yata kotasath clean karanna... Button presh wena round kotasa galawala balanna button deka press karahama udata issila aye pahalata enawada kiyala
@stanleygunawardene8922
@stanleygunawardene8922 2 жыл бұрын
@@sleasywork Tks
@riznarinaz4764
@riznarinaz4764 2 жыл бұрын
කොමඩ් ටැංකියට වතුර පිරෙන්නේ ගොඩාක් හෙමින් ඒ ඇයි?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karannam
@riznarinaz4764
@riznarinaz4764 2 жыл бұрын
Thanks 👍
@යුගයකනිමාව
@යුගයකනිමාව 2 жыл бұрын
@
@SamanmaliWalakularachchi
@SamanmaliWalakularachchi Жыл бұрын
Floot
@nimalsuresh
@nimalsuresh 2 жыл бұрын
thank you
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Thanks.
@nandanikumari5621
@nandanikumari5621 Жыл бұрын
Thank you.
TECHPLAS INSTALLATION GUIDELINE - One Piece WC Internal Fittings
5:20
TECHPLAS _PROMINENT IMAGE
Рет қаралды 318 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Scammers PANIC After I Hack Their Live CCTV Cameras!
23:20
NanoBaiter
Рет қаралды 25 МЛН
How to Fix and Replace Toilet Fill Valve
7:01
Maciej Piotrowski
Рет қаралды 167 М.
Dual Flush Kit Setup and Adjustments
8:20
Water Saver Products
Рет қаралды 342 М.