ඩුබායි ගිහිං ගෙයක් හොයා ගන්නෙ කොහොමද🏠🏡🚗 |how to find apartment in dubai| rent|sinhala

  Рет қаралды 15,081

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Пікірлер: 120
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
පොඩි දෙයක් කියන්න අමතක උනා. මේ apartments ගන්නෙ ඒජන්ට් කෙනෙක්ගෙන් නම් කමිශන් එකකුත් ගෙවන්න වෙනවා එයාට. ඒක ඩිරාම් 2000-3000 වගේ වෙන්න පුලුවන්. අනික apartment එකේ ගානට අමතරව ලයිට් වතුර බිල් වෙනම ගෙවන්න ඕන. විලා එකක නම් ලයිට් වතුර බිල් වෙනම එන්නේ නෑ ගොඩක් වෙලාවට ඒවටත් එක්ක එක ගානක් තමයි ඕනර් දෙන්නේ. Wifi උනත් විලා වල වෙනම ගන්න ඕන වෙන්නෙ නෑ ශෙයා කර ගන්න පුලුවන්. හැබැයි විලා වල tenancy contract එකනම් හම්බ වෙන්නේ නෑ. අර තනි විලා වලටනම් contract එක හම්බ වෙනවා 😊
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
වීඩියෝ කීපයක් බැලුව නියෙමයි❤✅ මල්ලි ඩුබායි වල කොහෙද, මාත් විසිට් එකක් ඇවිත් ගියා Vlog 4ක් වගේ කරා,🚩මං දැන් ඉන්නෙ කටාර් වල තව ටික දවසකින් ඩුබායි එනව මෙහේ ශොප් එකට බඩු ගෙනියන්න.,
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you ayye . මම ඉන්නෙ නම් අබුඩාබි වල. ❤️❤️
@dammikasamaranayake-fr2lz
@dammikasamaranayake-fr2lz Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මල්ලි. ඒ තැන් වලට ගිහින්ම කතා කරපු නිසා ලොකු අවබෝධයක් එනවා බලන කෙනෙකුට. දිගටම කරන්න මේ වීඩියෝස්
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි ❤️❤️
@nalakawewalage1314
@nalakawewalage1314 Жыл бұрын
මෙම මහත්මයාගේ video වල කියන දේවල් ඉතාමත් හොදින් අවබෝධ කරගන්න පුළුවන් හොදින් පැහැදිලි කරලා දෙනව ඩුබායි දේශයේ රැකියා වක් සඳහා යන්න ඕනේ පිරිසට ගොඩක් වැදගත් දැන ගැනීමට පුළුවන්
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you saho ❤️❤️
@amilaprasad87
@amilaprasad87 Жыл бұрын
සුපිරිම එකක්...ජයවේවා අයියා!!
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks malli ❤️
@lankadissanayake3951
@lankadissanayake3951 Жыл бұрын
apartment මිල ගනන් සම්බන්ධයෙන් මේ දක්වා දුටු හොදම පැහැදිලි කිරීම ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඔව් අවුරුද්දක ගාන. ස්තූතියි ❤️🙏
@Sriyanmadhusanka
@Sriyanmadhusanka Жыл бұрын
හැමදාමත් වගේ ඉතාම වැදගත් වීඩියෝවක් අයියා👌 Keep it up 👍❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි මලයා ❤️❤️
@ruvindananjaya258
@ruvindananjaya258 Жыл бұрын
බොසා ❤️ පට්ට පැහැදිලියි
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you සහෝ ❤️❤️
@sameerajayasinghe2981
@sameerajayasinghe2981 Жыл бұрын
මාරම වටින උපදෙස් ටිකක් 👌
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි ❤️❤️
@mr.samith
@mr.samith Жыл бұрын
ada video ekanam niyamai aiye
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks malli ❤️❤️
@gayankusal
@gayankusal Жыл бұрын
Valuable video with great explained 🎉🎉🎉
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks malli ❤️❤️
@HDeez
@HDeez Жыл бұрын
Hi villas nadda oya enna pethe apita gnna one
@SithuMemo
@SithuMemo Жыл бұрын
Wadagath karunu ayye ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you nangi ❤️
@felicity090
@felicity090 Жыл бұрын
Aiya mn lagadi thama oyage videos blnna gatte. Attatama oya me dena details godak watinwa. Normally masekata 1kenkta living cost eka dhiram kochchara withara yanwada. Girl kenkta. Samanta vidiyata jiwath unoth
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මගෙ වීඩියෝ එකක් තියනවා ලක්ස දෙකක පඩියකට ඩුබායි ආවොත් කියල. ඒකෙ තියනව විස්තර ටික ඔක්කොම කීයක් විතර මූලික වියදම් යනවද කියලා. හැබැයි කම්පැනි එකෙන් රූම් එක දෙනවනම් රෙන්ට් එක ඉතුරුයි. බලන්න ඒ වීඩියෝ එක✌️
@SarathchandraKodithuwakkuAratc
@SarathchandraKodithuwakkuAratc Жыл бұрын
Hello dear I’m Sarath Kodithuwakku from Italy great views and I do hope visit Thanks
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you ❤️❤️
@sinhalaapiuk
@sinhalaapiuk Жыл бұрын
UK appartement වලට වෙනම service charge ,ground rent කියලාත් අයකර ගන්නවා ...ගෙදර rent එකට අමතර ..appartement ඕනා කෙනෙක් ට ඔහොම යන්න පුළුවන් ද බලන්ඩ ?appointments නැතුව ...
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඔව් අයියෙ මෙහෙ empty අපාර්ට්මන්ට්ස් ගොඩක් වෙලාවට ලොක් කරලත් නෑ. බිල්ඩින් එකේ පහල ඉන්න watchman ට කිවුවම අපාර්ට්මන්ට් නම්බර් එක කියල ගිහින් බලන්න කියනවා. එයා වැඩ පාලු කරන් උඩට එන්නෙ නෑ. Appointments දාන්න ඕන ඉතිං luxury ඒවට.
@MaheshiPerera-hb2wh
@MaheshiPerera-hb2wh Жыл бұрын
ගනන් රුපියල් වලට හරවලා බලන්න එපා කිවුවෙ ඇයි? පොඩ්ඩක් පැහැදිලි කරන්න
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
බින්දු ගාන දැක්කම නිකන් ඔලුව අවුල් වෙනවා විතරයිනෙ . අවුරුදු දෙකකට කලින් ඔය ගාන බැලුවොත් හරියටම දැන් රුපියල් ගානෙන් බාගෙයයි. රට වැටුනට පස්සෙ ඒකෙ රුපියල් ගාන ඩබල් උනා. හැබැයි ඩිරාම් ගනන් ඩබල් වෙලා නෑනෙ. ඒකයි මම එහෙම කිවුවෙ
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
Hoyanne dhs nam wiyadam karanna වෙන්න th dhs tamayi😂
@irangajanuka7926
@irangajanuka7926 Жыл бұрын
Dubai enna hoda agancy ekak thiyenawada job visa
@nimeshWijesundara
@nimeshWijesundara Жыл бұрын
Good job
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks සහෝ ❤️
@IndeewariPerera-o7w
@IndeewariPerera-o7w Жыл бұрын
Ayya lankawa bachelor akak karapu kanakra master akak karana ahma Dubai university akakata ena puluwanda? A wage apu lankawa aya inawada?
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
University online balala contact karala information ganna malli
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Mama shaja visha akak denma thama nena mkada a
@chandanidesilva1205
@chandanidesilva1205 Жыл бұрын
Malli mage puthath inne dubai wala.duwath labana mase dubai yanawa.1 bed room epatmant ekak hoya ganna udaw karanna puluwanda.40000ta wage 5 denek withara sheair karagena inna.loku udawwak.hoyanne alsatwa walin .help karanna puluwannam
@chandanidesilva1205
@chandanidesilva1205 Жыл бұрын
Mata puthage number eka danna puluwan please puluwannam udaw karanna .puthath hoyanawa thawama lebune na
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
අක්කෙ අපාට්මන්ට් හොයන්න එච්චර අමාරු නෑ. වීඩියෝ එකේ තියන විදියට තමා ගොඩාක් අය හොයා ගන්නෙ. 0701974730 මට වට්සඇප් මැසේජ් එකක් දාන්න කියන්න දන්න ඒජන්ට් කෙනෙක්ගෙ නම්බර් එකක් දෙන්නම් කතා කරල බලන්න
@chandanidesilva1205
@chandanidesilva1205 Жыл бұрын
@@lankanlifedubai thanks malli.thenak hambaunalu
@gihanbathiya7878
@gihanbathiya7878 6 ай бұрын
😃👍👍👍
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Ana loku udauwak bosh
@pramo7222
@pramo7222 Ай бұрын
Apartment ekata 20k AED kianne ayye per year da...nattam kochra kalekatada
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
Per year
@nilanvij
@nilanvij Жыл бұрын
❤❤❤👍
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤️❤️
@NimeshaUmayangani-q9u
@NimeshaUmayangani-q9u 10 күн бұрын
Mage babawa balaganna gaman mata dubai wala karanna puluwan job ekk neda mage maththaya dubai inna
@lankanlifedubai
@lankanlifedubai 10 күн бұрын
තව බබාලා දෙතුන් දෙනෙක් බලා ගන්න ගෙදර ඉදංම
@NimeshaUmayangani-q9u
@NimeshaUmayangani-q9u 10 күн бұрын
@lankanlifedubai ema puluwanda padiya khoma waida
@lankanlifedubai
@lankanlifedubai 10 күн бұрын
ලමෙක් උදේ ඉදං හවස් වෙනකල් බලා ගන්න ඩිරාම් 1000ක් ලේසියෙන් ගන්න පුලුවන් . හැබැයි ඉතිං ලමෙක් ගෙනල්ලා දාන්න සුදුසු තැනක ඉන්න ඕන. පාටිශන් බෙඩ් ස්පේස් වගේ තැන් වල නැතුව.
@ireshamadushani8902
@ireshamadushani8902 11 ай бұрын
අයියේ මට දෙයක් දැන ගන්න ඕන barjuman ඉදලා සාජා mega mall එක්ට යන්න බස් තියෙනවද.අන්තිම බස් එකයි metro එකයි තියෙන්නේ රෑ කීයටද.metro එකෙ යන්වම් price කොහොමද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ගූගල් මැප් එකේ ඔය ලොකේශන් දාලා public transport option දිලා බලන්න ටයිමින් පෙන්නනවා
@BhagyaKumarasena
@BhagyaKumarasena Жыл бұрын
Aiye AED 25K pay krnna ona monthly da,nthm yearly da?
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Yearly
@dilrukshielectricfencesyst4160
@dilrukshielectricfencesyst4160 9 ай бұрын
අයිය අපට රෙන්ට් කරන්ඩ ගන්න පුලුවන්ද එපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ රෙන්ට් එකට අනිත් අයට දෙන්න. ඒක කොහොමද කරගන්නෙ කියලා පොඩ්ඩක්කියන්න පුළුවනද
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඔව් පුලුවන් ඒකට බිල්ඩින් මැනේජ්මන්ට් එකේ අවසරේ ඕන . මොකද සමහර බිල්ඩින් වල ඕවා කරන්න දෙන්නෙ නෑ
@praveenvidanagamage5542
@praveenvidanagamage5542 Жыл бұрын
25000?? Eh kiyanne lankawe salli walin laksha 20k neh
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ow
@SLLifesrilanka300
@SLLifesrilanka300 Жыл бұрын
UAE walin danna thanakin job ekak nadda aiyye..
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
දන්න තැන් වලින් නම් ජොබ් හොයන්න බෑ මල්ලි සුදුසුකම් එක්ස්පීරියන්ස් එක අනුව තමා වෙන්නෙ. Indeed naukrigulf linkedin වගේ සයිට්ස් වල සර්ච් කරන්න . Good luck
@dsashimal
@dsashimal Жыл бұрын
😊😊😊😊
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤️❤️
@Bella-qj1iw
@Bella-qj1iw Ай бұрын
මේ කොහෙද
@damithgalhena
@damithgalhena Жыл бұрын
20000 - 45000 kiwwe per month or per year?
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Per year
@anuradhausjp
@anuradhausjp Жыл бұрын
Mata job offer letter ekak awa. Kohomada eka check karaganne
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Offer leter eka නම් කම්පැනි එකේ hr එකට කෝල් කරලම තමා චෙක් කර ගන්න වෙන්නේ
@susanthaekanayaka8300
@susanthaekanayaka8300 3 ай бұрын
Aiye dubai walata register nurse wge job ekakta awoth khmda...
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
Nurse කෙනෙක් එක්කෙ වීඩියෝ එකක් කලා බලන්න
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
♥️♥️♥️♥️
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤️❤️
@senu_official-h9v
@senu_official-h9v 10 ай бұрын
free visa awith job hoyagannakan inna puluwan apartment ekak gana kiyanna
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ඔය වීඩියෝ එකේ කියල තියන ඕනම අපාට්මන්ට් එකක ඉන්න පුලුවන්. අතේ තියන ගාන අනුව තීරනය කරන්න
@MaheshiRanasingha
@MaheshiRanasingha Жыл бұрын
45k kiyanne kochcharakda
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඩිරාම් 45,000ක් අවුරුද්දකට. ඩිරමක් රුපියල් 89 ක් වෙනවා
@ManushikaMallawaarachchi
@ManushikaMallawaarachchi 2 ай бұрын
Aiya oya salli walatama Gaththa da geyak?
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
මේකෙ කියන්නෙ අවුරුද්දෙ රෙන්ට් එකේ ගාන
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Aiye bike ridar job eka kohomada
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ලංකාවෙ පික් මී ෆුඩ් රයිඩර් වගේම තමා මල්ලි
@TharushaDilisha
@TharushaDilisha 7 ай бұрын
අපිටම කියල ගෙයක් ගන්න බැද 😢 රෙන්ට් එකට නැතුව
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
අපෝ පුලුවන් . ඩිරාම් ලක්ශ 10කට විතර ගන්න පුලුවන් one bedroom kitchen apartment ekak. ඩිරාම් ලක්ශ 20ක ගෙයක් ගත්තොත් අවුරුදු 10 ගෝල්ඩන් වීසා ඇප්ලයි කරන්නත් පුලුවන්
@Nalin-zw2vm
@Nalin-zw2vm Жыл бұрын
අයියේ මේ දවස් වලා ඩුබායි වලා හිදන් ලංකාවට ටිකට් ගනම් කොහොමද කියන්නකො
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මල්ලි එහෙම කියන්න බෑ . එයා ලයින් අනුව දවස් අනුව වෙනස් වෙනවා . අවශ්‍ය ඩේට් ගහලා ඔන්ලයින් බලන්න
@donmechanic8643
@donmechanic8643 Жыл бұрын
Oya inne koheda
@anshushehan8655
@anshushehan8655 3 ай бұрын
monthly payment nadda geawnna
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
Puluwan තැන් තියනවා
@zeus-my4cq
@zeus-my4cq Жыл бұрын
45k AED වෙන්නෙ අවුරුද්දකටද නැත්නම් මාසෙකටද
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
අවුරුද්ද කට
@sujithpriyantha1793
@sujithpriyantha1793 11 ай бұрын
Study කරන ගැහැණු දරුවෙකුට ඉන්න සූට් එකක් කීයක් වෙයිද ? ඩුබායි ?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Study කරනවනම් ටිකක් නිදහසෙත් ඉන්න ඕනනෙ නේද. පාටිශන් එකක් 2000 වගේ වෙයි
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 8 ай бұрын
අයියා ඉන්න හරියෙ ස්ටුටියෝ එකක් කීයක් විතර වෙනවද
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
මේ අබුඩාබි
@pubudushiran1743
@pubudushiran1743 2 ай бұрын
25K - 45K Yearly or monthly ?
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
yearly
@indikasaman6309
@indikasaman6309 11 ай бұрын
අපි එක පාරම ගෙවන්න ඔනිද Rent එක.Monthly ගෙවන්න බැරිද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඒක පැහැදිලි කරල තියනවා වීඩියෝ එකේ.
@VimanthaPatrick
@VimanthaPatrick Жыл бұрын
සාර්හ්ජා පැත්තට යනකොට ගනන් අඩු වෙනවා නේද❤❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
අපොයි ඔවු. ගෙවල් ගනන් අඩුම පැත්තක් තමා සාජා ✌️
@ravinduthakshila6000
@ravinduthakshila6000 Жыл бұрын
@@lankanlifedubai සාජා ඇරැනම තව කොහෙද ගනන් අඩු
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
@ravinduthakshila6000 අජ්මාන් උමල්කුයින් ෆුජෙරා අලේන්
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Shaja visha akan enna kochchara kal yanawada
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
විසිට් නම් දවස් 2-3 රෙසිඩන්ට් සති 3-4
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Visit akak mama newembar 17 thama nena apata aka chek karaganna vidiyak nedda
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Chek karaganna vidiyak
@DanushkaSanjeewa-f4g
@DanushkaSanjeewa-f4g Жыл бұрын
Loku udauwak enayak kiyala hithanna apa shaho
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
17 දැම්මනම් දැන් එන්න ඕන. පරක්කුව තියෙන්නෙ මෙහෙන් ඇප්ලයි කරන කෙනාගෙ වෙන්න පුලුවන් . සමහර විට ඔයා සල්ලි දැම්මට එයා තාම ඇප්ලයි කරල නැතුව ඇති
@nilupuleegamage6212
@nilupuleegamage6212 7 ай бұрын
Monthly නේද payment කරන්න ඔනේ
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
රූම් එකක් ගත්තොත් එහෙම පුලුවන්. අපාට්මන්ට් එකක් නම් ගොඩක් වෙලාවට ඒහෙම බෑ
@hashabvirasuriya
@hashabvirasuriya Жыл бұрын
ජොබ් එකක් හොයල දෙන්නකො ඩුබායි ඉන්නෙ 19 වයස
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මල්ලිද නංගිද කියලනම් දන්නෙ නෑ. අනේ මම ජොබ්ස් හොයන වැඩ නම් කරන්නෙ නැහැ. ජොබ් එකක් හොයා ගන්න ඕන ගොඩක් තොරතුරු වීඩියෝ වල කතා කරල තියනවා. ඔන්ලයින් ඇප්ලයි කරන්න. Cv බෙදන්න good luck ✌️
@OnidiUmaira
@OnidiUmaira Жыл бұрын
Aiyge nambr denna puluwand
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
0701974730
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН