How to Assemble Smart TV in Sri Lanka with EWIS

  Рет қаралды 133,836

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 455
@හේමාකටුකුරුන්දගීපොත
@හේමාකටුකුරුන්දගීපොත Жыл бұрын
මම ඉන්නේ ප්‍රංශයේ .unic ලංකාවේ හදපු රේඩියෝ එකක් මගේ ගෙදර ප්‍රංශයේ තාමත් තියෙනවා .හරි ආඩම්බරයක් දැනුනා අපේ රට ගැන .විශේෂයෙන් මේ ළදුන් ගැන .
@shehanrangana7477
@shehanrangana7477 Жыл бұрын
Chanux අයියා බලාපොරොත්තු වුන විදියට විඩියෝ එක කරන්න බැරි වෙලා වගේ පේනවා මුනෙන්. ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක❤
@wiccramaarachchiupali3787
@wiccramaarachchiupali3787 Жыл бұрын
ගොඩක් සතුටුයි මමත් ඉලෙක්ට්‍රොනික් කරන කෙනෙක් ජය වේවා ! හිටන ලොකු ගැම්මක් එනවා මේ වගේ වීඩියෝ බලන කොට මට ජපානෙ මතක් වෙනවා මමත් කෝස් එකට ජීවත් ගියා එහෙත් මේ වැඩේ එහේ වගේම කෙරෙනවා සන්තෝෂයි
@anjana373
@anjana373 Жыл бұрын
මේ අවුරුද්දේ අපට දැනුම දුන්නට ගොඩක් ස්තූතියි ලබන අවුරුද්දේත් හොද වැඩ ටිකක් කරමු❤🎉
@chandimalchandimal5739
@chandimalchandimal5739 Жыл бұрын
ගොඩක් සතුටුයි ලංකාව ටික ටික ඉක්මනට දියුනු වෙයි. මේක මම ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් චනු අයියේ
@menakachaminda-l3t
@menakachaminda-l3t Жыл бұрын
උපාලි විජයවර්ධන මහත්තයාට පිං අනුමෝදම් වෙන්න ඔන..එවකට ආසියාවෙි හොඳම Electronic brand එකක් තමා unic කියන්නේ....පිටරකට ගිහින් unic brand එකේ Made in srilanka කියන වචනේ දකිද්දී එන ගැම්ම..❤
@Asbandarabasnayaka-kk6fw
@Asbandarabasnayaka-kk6fw Жыл бұрын
මම වැඩකරන්නේ ජපානයේ, මම මේ වීඩියෝ එක බලද්දි ගොඩක් සතුටු හිතුනා, මොකද ජපානයේදිත් මේ ⁣සමානම ⁣ප්‍රොසෙස් එකක් තමයි වෙන්නෙ❤️❤️❤️ ජයවේවා
@rajagunawardhena2245
@rajagunawardhena2245 Жыл бұрын
ගොඩාක් සතුටුයි. ලංකාවේ මෙහෙම දෙයක් වනවා කියල අහන්න ලැබීමත් වාසනාවක්. දිනෙන් දින දියුණු වේවා !!!! හැමෝටම ඳලදා සමිදුන්ගේ පිහිටයි !!
@palithanissanka551
@palithanissanka551 Жыл бұрын
හරි සතුටුයි දැක්කම මේ අය දියුණු රටක වැඩ කරන අය විදියටත්, stress එකක් එහෙම නැතුවත්, වැඩ හොඳට දන්න අය වගේ වැඩ කිරීමත් ගැන. කාන්තාවන්ට බය නැතුව වැඩ කරන්න පුලුවන් ආයතනයක්.ජයෙන් ජයම වේවා!
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
මාත් කවදහරි පුලුවන් කාලෙක අනිවා අපේ ලන්කාවෙ කොල්ලො කෙල්ලො අතින් හදන tv එකක් ගන්නවමයි ,thankx chanux aiyaa 🔥♥️💪🤩🙏
@Chamindakariyawasam91
@Chamindakariyawasam91 Жыл бұрын
Balagena ganin machan
@Chamindakariyawasam91
@Chamindakariyawasam91 Жыл бұрын
Man arpico tv 1k gaththa.. masa 6n 6ta hadanawa..
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
එකලස් කරනවා විතරයි ස්කිට් හදන්නේ නෑනේ ද
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
@@Chamindakariyawasam91 deyyane deyyane 🙁
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
@@ප්රබුද්ධ hariyatama danne nh math
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
ගොඩක් සතුටුයි ලංකාවෙ මේ වගේ දෙයක් කරන එක පිළිබඳව, වැඩ කරන අපේම සහෝදර සහෝදරියන්ගේ පහසුව පිළිබඳ සහ ආරක්ෂාව පිළිබඳව තව ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. සමහර මේසවල් වල එයාලා ගොඩක් බෙල්ල නමාගෙන වැඩ කරන්නේ ඒක දීර්ඝ කාලීනව ගොඩක් භයානක වැඩක්. වැඩ මේසය සහ එයාලා ඉන්න උස නිවැරදි කරන්න. බැක්ලයිට් චෙක් කරන කෙනාට විශේෂිත ඇස් ආවරණ ලබාදෙන්න. tv වල කවරයට ඇන සවි කරන කෙනාට electric screw diver එකේ වයර් එක ඉහළ සිට පහලට එල්ලෙන සේ සවිකර දෙන්න.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
7:30 මම දැකපු විදිහට මේ නංගි තමා අමාරුම වැඩේ කරන්නෙ. ඇස් වලට මොකුත් දාගන්නෙත් නැතුව කොහොමද දන්නෑ අච්චර එළියක් දිහා බලාගෙන වැඩ කරන්නෙ. අනෙක ඉතින් එක TV එකක්යැ. ❤️
@smartzone7777
@smartzone7777 Жыл бұрын
මටත් හිතුන
@sanjayaviraj9797
@sanjayaviraj9797 Жыл бұрын
Owbm aka nam ඇත්ත මමත් වැඩ කරපු තැනක් එක ගැන අපිටත් හිතුනා 😢😢
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
Unic Brand එක උපාලි විජේවර්ධන මහත්මය මීට අවුරුදු 33 කට කලිං TV, රේඩියෝ හැදුව. එයා අතුරුදන් නොවුනනම් IBM, Hp ඇපල් ඔක්කොටම පොසෙසර් හදන්නෙ ලංකාවෙන්. ඒ විතරක් නෙමෙයි unic Brand එක යුරෝපෙ ඇමරිකාවෙ සැම්සුන් එකට තියන තැනට වඩා ඉස්සරහිං තියනව.
@praneethfernando8431
@praneethfernando8431 Жыл бұрын
Unic parts eyage thawama factory eken karanawada. Eka close kiyala hithan hitiye
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
@@praneethfernando8431 නෑ Bro මේක e wis. යුනික් brand එක හැදුවට ඒ factry එක දැන් නෑ. මං දන්න තරමින්.
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඒක දැනගෙන තමා ඇමරිකාව ඉස්සර උනේ මේ උපාලි මහතා ගේ මරණය ඝාතනය ක් ඇමරිකන් කදවුරේ වැඩක්
@antonfernando3568
@antonfernando3568 Жыл бұрын
😂😂😂 american කඳවුර , 😂😂 අයියෝ මෙහෙම th gobilayo, .. dan බඩු ganam aweth lankawe ewunta arakku දුන්නneth american කාරයෝ 😂😂... බලෙන් powanne නෑනේ ... anika sudda dunna ආච්චි siyalata dan bonne eyalada😂😂.. උඹලා wage harak nisa thama oya pasna tiyenne.
@AkilaMadhuranga-w1z
@AkilaMadhuranga-w1z Жыл бұрын
❤❤❤
@Samanti-k2c
@Samanti-k2c Жыл бұрын
ඇත්තටම සතුටයි. තවත් මෙවැනි ම දේවල් කරන්න නුවණ, ශක්තිය ලැබේවා
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
අපේ දේ.. ❤ නියමයි.. ටික කාලේකට රටින් ගේන දේවල් නතර කලා නම්.. මේවා දියුණු වෙනවා රැකියා වැඩි වෙනවා..
@blinkboy_027
@blinkboy_027 Жыл бұрын
Wow නියමයි ආ වීඩියෝ එක.ආදරෙයි චනුක්ස් අයියෙ❤
@KamalAbeysinghe-cv1ls
@KamalAbeysinghe-cv1ls Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ මෙවැනි දේවල් නිශ්පාදනය වන එක ගැන
@tsamantsaman12
@tsamantsaman12 Ай бұрын
අනෙ පව් නේද ලංකා ව මොන්ටි සෝරි ලමෙක් සින්දු වක කෑල්ලක් කිව්වා වගේ දෙයක් මටත් සතුටු යි
@sudeera6722
@sudeera6722 Жыл бұрын
නියමයි අයියේ මෙවගෙ එවත් ගෙන්න 😊😊
@darshanam.g772
@darshanam.g772 Жыл бұрын
මෙහෙම ආයතනයක් ලංකාවේ තියෙන බව දන්නේ අද,, මෙහෙම ආයතනයක් අපේ රටට සම්පතක්...බොහොම ස්තූතියි...chanuks brother,,,,,,,👍💖
@sakvithibandara3702
@sakvithibandara3702 11 ай бұрын
හරිම ආඩම්බරයි ,ඒ වගේම Unic brand name එක යටතේ නිෂ්පාදනය වෙන නිසා හරිම වටිනවා .
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
මේක සුපිරියක්.❤❤
@yumaboy881
@yumaboy881 Жыл бұрын
අද තමයි tv හදන හැටි දැනගත්තේ නියමයි chanux bro ❤😊
@homeusecircuit1816
@homeusecircuit1816 4 ай бұрын
ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
ගොඩක් සතුටුයි අපේ කොල්ලො කෙල්ලොන්ට රස්සා ලැබෙන එක ගැන 🤩💪🔥♥️
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
When we have QC passed PCBs, highly reliable assembly plant staff with best Quality Control ( QC) environment, result is a trustworthy product that we can proud of. All the Best.!
@janakakalum5397
@janakakalum5397 Жыл бұрын
සතුටුයි ලංකාවේ මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන.චනුක්ස්ට අහන්න අමතුක උන දෙයක් තියනවා,මේ සඳහා අවශ්‍ය පැනල් එහෙම,කේසින් ඒවා ගෙන්වනනේ මොන මොන රටවල් වලින්ද කියලා,ඒ ගැනත් විස්තරයක් තිබ්බනම් මාර විදිහට වටිනවා
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
Unic රේඩියෝ එකක් අපේ ගෙදරත් තිබ්බ අවුරුදු 30 කටත් කලින්. ,assembling prosese එකනම් සුපිරියටම කෙරෙනව. ඒකයි දියුනුවේ සහ කොලිටි එකේ රහස. ආයතනයෙත් බඩුවෙත්. 👏👏👏👍👍👍
@sanjeewa7926
@sanjeewa7926 Жыл бұрын
A kale ewa hodai dan anthimai
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
Congratulations Mr. Sanjeewa and team . Love you ewis all
@DinurajayarathnaDinurajayarath
@DinurajayarathnaDinurajayarath Жыл бұрын
මරැ ඉසරහට පිට රටන් TV ගෙන්න ඔනෙ නැති වෙයි ලංකාවේ අපෙම රටෙ TV හැදන නිසා ඔයාලත් අපෙ රටෙ TV ගන්න බලන්න ඵක හෙද දෙයක් අපෙ රටට 👍🌟
@sltechacademy9900
@sltechacademy9900 Жыл бұрын
මෙලෝ වැඩක් නෑ ඕවා softlogic 32 tv එකකඋත් මන් ගාව තිබ්බා 3years තිබ්බෙ අය වැඩක් නෑ ලංකාවේ assemble කරන ඔක්කොම ඒම තමා.. මෙලෝ වැඩක් නෑ
@osandasandaruwan718
@osandasandaruwan718 Жыл бұрын
Tv හදනව නෙවෙයි assemble කරනව විතරයි
@Lakshitha_v5
@Lakshitha_v5 Жыл бұрын
​@@osandasandaruwan718assemble කරන ඒවත් අව්ල් එපා වෙනව
@athulakumara2586
@athulakumara2586 Жыл бұрын
කෑලි ටික හොයාගෙන අපිත් ඇසෙමිබල් කරනවා මහලොකු විජ්ජාවක් නෙවෙයි ඔික පුලුවන්නමි p c b හදන්න කියාපන් ඔය ඇසෙමිබල් ඔක්කොම චයිනා ඒඋනාට මිල අමෙරිකන් වගේ
@udayangaaruna2986
@udayangaaruna2986 Жыл бұрын
මේව පිටරට ඒවට වඩා පට්ට ගනං ඇති.
@SacheeT
@SacheeT Жыл бұрын
ලංකාවේ සුරවීර කෙල්ලො අතින් හැදෙන අනර්ඝ නිපැයුම් වල ඉහල ගුණාත්මක බව තව දුරටත් ලෝකයට පෙන්නනවාට ස්තූතියි....
@yasoja1970
@yasoja1970 Жыл бұрын
බයිල කෙලින්න එපා, මේ චීනෙන් තොග ගානට කෑලි ගෙනැල්ල සවි කරනව මිසක් tv නිෂ්පාදනාගාරයක් නොවේ.
@chanukadilshan1
@chanukadilshan1 Жыл бұрын
@- wis kiyanne mala jarawak
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Very intergangeble concept 👍 17:12
@kanchanarajapaksha8006
@kanchanarajapaksha8006 Жыл бұрын
Assembly vitharai needa karanne. motherboard manufacturing, drawings, Display panels & designing karanne nane. smart TV nemei needa. Normally LED TVs. TV panel ekath manufactur karanne nane. TV motherboard eka chaina manufacturer karapuwa needa. dust free LED TV assembly ekak karanawa dekkka. super job. 👍👏 Keep it up. Good luck Sri Lanka.
@NadeekaSharada
@NadeekaSharada 11 ай бұрын
ඇත්තටම මරු ලංකාවේ මෙහෙම දෙයක් වෙනව කියන්නෙම... ❤💥🔥
@ashanfernando7242
@ashanfernando7242 Жыл бұрын
I watched this video very proudly . Best wishes eWis
@sidathramesh
@sidathramesh Жыл бұрын
It's nice to see Unic Brand in SL again.
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
අවුරුද්දෙ අන්තිම දවසෙත් Video එකක් ගෙනාවා ehenambChanux bro ❤
@Nelikaperera-z8p
@Nelikaperera-z8p Жыл бұрын
සුපිරිම තමයි අයියෙ
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm Жыл бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
@CHATARCNCREATION
@CHATARCNCREATION Жыл бұрын
Hamadama wage supiri video ekak kathikayeyek ,guruwaraye Saha Hoda manussayeyek aiye oya nam hamadamath suar❤❤
@newvision3441
@newvision3441 Жыл бұрын
බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි
@siddihalususantha9637
@siddihalususantha9637 Жыл бұрын
අනර්ඝ හඳුන්වා දීමක්. මට ඉදිරියේදී ටී.වී. එකක් මිලදීගන්න අවශ්ශ වුවහොත් අනීවාර්වයෙන්ම මේ නිශ්පාදනයයක් තමයි ගන්නේ...
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
Lankawe palaweni wathawata mehema ekak dakke ape kollo kellonta jaya wewaa 💪🤩🔥♥️
@v.p.nuwan8433
@v.p.nuwan8433 Жыл бұрын
ආදරෙයි ඒ අයට
@ranithranasinghe4656
@ranithranasinghe4656 11 ай бұрын
Sathutui athtama Ada thamai dekke congratulations
@IwoanGordizika
@IwoanGordizika Жыл бұрын
Unic කියල බ්‍රැන්ඩ් එකක් දැන් නෑ. ඒක මුල් කාලෙ තීබ්බ ජබන් බ්‍රන්ඩ් එකක්. ewis ලා මෙ කරන්නෙ, abans tv, දම්‍ රෝ ල කරන inovex tv වගේ chainese product එකක් rebrand කරන එක. ඔය කලින් කියපු නම තියෙන tv වෙන ලොකෙ කොහෙවත් ඒ නමෙන් නෑ. හබෙයි වෙන වෙන නම් වලින් විකිනෙනව. ඒකයි ඔය ට්වී වල පැනල් ඉක්මනට යන්නෙ.
@emwltd2292
@emwltd2292 Жыл бұрын
මං දන්න තරමින් unic කියන්නෙ ශ්‍රී ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක්. අතීතයේ උපාලි සමාගම තමයි යුනික් නමින් රේඩියෝ නිෂ්පාදනය කරේ. පසුකාලිනව චීනයෙන් ආනයනය කරා
@savinduekanayaka5112
@savinduekanayaka5112 Жыл бұрын
Singer එකෙන් Unic එක කරන්නෙ දැන්,
@deepalraja
@deepalraja Жыл бұрын
ඒක මරැ චනුවා...වෙනම දිශාවකට...👍👍👍
@wihanga_weerasinghe
@wihanga_weerasinghe Жыл бұрын
Good Luck Chanux Brother ❤
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
අපේ ගම😎
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl Жыл бұрын
Koheda me.......
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
@@KsaKsa-kp7wl sooriyawewa
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl Жыл бұрын
@@Sanuga.sathnidu e Koheda
@xxxraptor9
@xxxraptor9 Жыл бұрын
@@KsaKsa-kp7wl hambanthota
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl Жыл бұрын
@@xxxraptor9 ekohedida
@indunilsampath359
@indunilsampath359 Жыл бұрын
අපේ ගමට ඇවිත් නේ 💪💪
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 Жыл бұрын
Some says local electronics are lack of durability but this seems to be fine. Anyway, Thank you for the video and wishing all of you a very happy New year including the viewers of this video!🎉✨.
@chanukanimansa866
@chanukanimansa866 Жыл бұрын
All parts are chinese
@chathurangakumara3125
@chathurangakumara3125 Жыл бұрын
නිදුක් නිරෝගී සෞභාග්‍යයමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 😇🌻🦋🩷
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Жыл бұрын
එකලස් කරන එක විතරක්ම සිද්ධ නොවී ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් කොටස් ලංකාවේ නිෂ්පාදනය කරා නම් තවත් හොදයි. ගොඩක් ලොකු ලොකු දේවල් කරන්න බැරි නම් අඩුම ප්ලාස්ටික් කෑලි ටිකවත්
@VirangaPramuditha
@VirangaPramuditha Жыл бұрын
Aniwa
@sntec9307
@sntec9307 Жыл бұрын
aniwa....සුපිරි සුපිරි කියලා coment දකිද්දී දුක හිතෙනවා, චීන වලින් කලි ගෙනල්ල මෙහෙ එකතු කරනවා සරලවම ...
@aranjayamadusanka1583
@aranjayamadusanka1583 Жыл бұрын
සුපිරි අයියේ 😊😊😊😊
@sameerauoc
@sameerauoc Жыл бұрын
Focus on after sales service ewis.. great journey ahead....cheers
@sadeepasenanayaka9990
@sadeepasenanayaka9990 Жыл бұрын
පට්ටම සතුටුයි ❤❤❤❤
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඔයාල හදනව...අපි ඉතිං රෙපෙයාර් කරනව❤
@penaltyKing07
@penaltyKing07 Жыл бұрын
ලංකාවේ "Bro" කියලා youtube එකේ චැනල් නමට දාපු පළවෙනි youtuber චනුක්ස්
@SisiraGamlathge
@SisiraGamlathge 11 ай бұрын
ඉතාම සතුටු වෙමි... 1986 පමණ සිට2004 දක්වා singer TV කළු සුදු සහ වර්න රූපවාහිනි මුල සිටම assemble කලේ ලංකාවේ රත්මලානේ singer ආයතනයේ.. 2004 න් පසුව එය නවතා දැමුවා😢😢
@BuddikaRavindi
@BuddikaRavindi Жыл бұрын
ලංකාවේ මෙහෙම නිෂ්පාදනයක් තියෙන එක ගැන ගොඩක් සතුටුයි
@NaviduAkalankaThennakoon-q4h
@NaviduAkalankaThennakoon-q4h Жыл бұрын
සුපිරියක් ❤
@jayanthafernando719
@jayanthafernando719 Жыл бұрын
සිය රට දේ සිරි සැප දේ !!!!!! Best Wishes
@DilaniRasangika-uz7ly
@DilaniRasangika-uz7ly Жыл бұрын
දකුනෙ කොල්ලො මේකොනට❤✌️🍁😌
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
ජයශ්‍රී. රටටම ගැම්මක්.
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 Жыл бұрын
Nice to see this vidio " proud of sri lanka "
@donsamantissera235
@donsamantissera235 Жыл бұрын
Nice Very Nice and proud of you Guys
@anu700
@anu700 Жыл бұрын
Unic නම දකිද්දී අමුතුම ෆීලින්ග් එකක් අවා 😍😍😍😍
@Wicharamawata
@Wicharamawata Жыл бұрын
වටිනව අයියේ.....❤
@Dreamzkymusic
@Dreamzkymusic Жыл бұрын
Excellent work..❤
@chamindakarunathilaka3696
@chamindakarunathilaka3696 Жыл бұрын
Good job....!!
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
සුපිරි වැඩක් ❤
@lavangesenevirathne5424
@lavangesenevirathne5424 Жыл бұрын
වැඩේ හොදයි. හැබැයි මට දැනුණු දෙයක් තමයි. LED Strip සවි කරන වැඩ කරන අයට Eye protection glasses තිබුණා නම් හොඳයි කියන එක. මොකද මං youtube එකේම මෙහෙම TV එකලස් කරන තැනක් දැක්කා. ඒකෙත් ඔය LED Strip fix කරන තැන ඉන්න අය Eye protection දාලා වැඩ කරන්නේ. මං හිතනවා මං කිව්ව එකේ වැරැද්දක් නෑ කියලා
@mohammedfareed9097
@mohammedfareed9097 Жыл бұрын
Congratulations. We are Sri Lankan❤
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Godak sathutui.jaya wewa
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
❤ ජය 🇱🇰
@supembara_jothi_page
@supembara_jothi_page Жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් ..
@ESongslk
@ESongslk Жыл бұрын
සුපිරි දෙයක් වටිනා වීඩියෝවක් 😯😯👍👍👍👍
@JungleMan-sn7ci
@JungleMan-sn7ci Жыл бұрын
ආඩම්බරයි😱❤🥰
@tiktoksrilankagirl
@tiktoksrilankagirl Жыл бұрын
එසෙම්බල් කරන එක උනත් කරන්නෙ එහෙම එකක් හරි පටන් අරගෙන තියෙන එක ලොකු දෙයක්. ඒ වගේම ඕකට කාලයක් පවතින පැනල් එකක් දාලා එවන්න පුලුවන්නම් මිනිස්සු දිගටම ගනියි. මිනිස්සු උඩ දාගෙන ගත්තට පහුගිය කාලෙ සැම්සුන් 32 වල ආවෙත් සිංගල් කොෆ් ජරාම පැනල් එකක්. හැම එකේම යනවා. CKV ශෝට් වෙනවමයි. හැබැයි චයිනිස්ම උන BOE පැනල් එකනම් අල්ලලා ගියා ඊට වැඩිය. කොහෙන් හරි කමක් නෑ හොඳ පැනල් එකක් දාලා එවන්න. ඒ වගේම ෆර්ම්වෙයා සර්විස් මැනුවල් එහෙම ඔයාලගෙ සයිට් එකෙන් ගන්න පුලුවන් විදියට හදන්න. මොකද කම්පැනි ඕනෙනම් රෙපෙයාර් 20% ක් යයි. අනිත්වා ඔක්කොම හැදෙන්නෙ අපි වගේ ටෙක්නීශියන්ලා අතින්.
@vimukthiaravinda6288
@vimukthiaravinda6288 Жыл бұрын
China welin gene 3rd grade display dala assemble keranne, etha kota kohomath tika dawasakin display yanawa
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
Display , motherboard වැඩියෙන්ම යන්නේ වෝල්ටේජ් එක නිතර අඩු වැඩි වෙන ලයින් වල තියෙන උපකරන වල. . ඒක නිසා Stabilizer එකක් දාන්න . ඕක්කොම තියෙන්නේ චයිනා ඒවා තමා. ජපන් ලිතියම් බැටරියත් හද්න්නේ චිනේ .
@SithumMalsha-p5n
@SithumMalsha-p5n Жыл бұрын
Supiriyak ❤❤
@priyankajacp-bu5ng
@priyankajacp-bu5ng Жыл бұрын
aththatama lankave supiri vadak ..me vage thava deval karala ratak hatiyata issarahata yanna puluvan vei kiyala mama hithanava.
@shashiprabath.5974
@shashiprabath.5974 Жыл бұрын
video eka maru chanux aiye
@harindubudwin9039
@harindubudwin9039 Жыл бұрын
Supiri.....congrates ..
@gaminichandralalhewawasam8024
@gaminichandralalhewawasam8024 Жыл бұрын
smaart tv gena kalakirunaa aragena aurudden panaleka kriyaavirahitha unaa repplase karanna one lak yanawalu?
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
ඉස්සෙල්ලම කියන්න ඔිිනෑ මෙිික "UNIC" brand කියල දැක්කම ඇත්තටම ඇඬුන, සතුටට. අපිට ආයිමත් ඒ brand එක දකින්න ලැබීම ගැන. ඒත් ඇයි Chanux ඔයා වාගෙ කෙනෙක්ට අමතක උනේ මෙිිකෙ තියෙන වැදගත්ම දේවල්ටික අපිට ඉදිරිපත් කරන්න. මෙිි parts, display pannel, එහෙම හදන්නෙ කොහෙද , නැත්නමිි ගෙන්නන්නෙ කොහෙන්ද , ඒවගේම කොහෙන්ද ගන්න තියෙන්නෙ , වගකීමිි කාලය කොචිිචරද, ආසන්න වශයෙන් මොනවගේ මුදලකටද අලෙවි වෙන්නෙ වාගෙ පාරිභෝගිකයාට වැදගත්වෙන කාරනාටිකක් එකතු කරන්න.
@kanchananisali7862
@kanchananisali7862 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකට සුභ පතනව.ඒත් ewis කියන්නෙ කිසිම ගුණාත්මක බවක් නැති නිෂ්පාදන තියෙන ආයතනයක්. පාසල් වලට දීපු කොම්පියුටර් අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ ඩැමෙජ්. මහින්දෝදය ලැබ්වල මොනිටර් එකකක්වත් වැඩ නෑ. වගකීම් කාලය අවුරුදු 3ක් කිව්වට පැත්ත පලාතෙ එන්නෙ නෑ. මමනම් කිසිම කෙනෙක්ට ewis නිස්පාදන ගන්න දෙන්නෙ නෑ. ඔයා ඔය පෙන්නන tv අරන් අමාරුව වැටුන ගොඩක් අය ඉන්නව. අවුරුද්දක් use කරන්න බෑ.
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒකට ලොකුම හේතුව ඉස්ස්කෝල වල ඉන්න බක පන්ඩිතයෝ ටික පරිගනකය ඔන් කරන්න ඔෆ්ෆ් කරන්න දන්නේ නැහැ. UPS tika ටික චාර්ජ් කරගන්න දන්නේ නැහැ. පාසල් වලට එන විදුලි බල පද්දතියේ 75 % ක් තැන්වල විදුලිය 200v වලටත් අඩුයි. සමහර පාසල් වල වයරින් එකේ අඩු දාරිතාවෙන්යුතු බ්‍රේකර් තියෙන්නේ. ewis, metropoliton, bartleet වගේ කම්පැනි තමා මෙච්චර කාලයක් ලන්කාවේ සියලුම පරිගනක පද්දති පවත්වාගෙන ගියේ. IBM , HP , Lexmark සියල්ලමත් ඔබ අතට ආවේ ewis එකෙන්. සියලුම බැන්කු ඔබේ මතයට අනුව කොහොමටවත් වැඩ කරන්න බැහැ. ඔය ඉස්ක්කොල වල IT උගන්වන ගුරුවරු ගැන 2004 ඉදලා හොදටම දන්නවා ..බාරව ඉන්න අය RAM , Processor , .... ගලවලා කෑලි නෑ කියනවා. BUS speed එක වෙනස් RAM මාරු කරලා ඒවා කාලා. ඒකට ආයතනය පලි නැහැ. ඔය මොනිටර් යන්න ප්‍රදාන හේතුව ඔබේ පාසලේ ලැබෙන විදුලි වෝල්ටීයතාව නිතර වෙනස්වීම. ඒ සදහා විශාල වියදමක් දාලා Stabilizer එකක් දාන්න. එතකොට ලෙඩ අඩු වෙනවා..
@SachiraBhanu
@SachiraBhanu 3 ай бұрын
mn aurudu 2 k Lab eke owa pawichchi kala apu aluthama. Ethakota nan kisi aulak thibbe na hondata wada kala. Owa pawichchi karana unge wardi. Ekak dekak fail unath batch ganan fail wenne na. Makabaslage wardi naththan.
@risaraautohouse3846
@risaraautohouse3846 Жыл бұрын
ලංකාවේ නිශ්පාදනය කෙරුවට වැඩක් නෑ අඩුවට දෙන්න බැරි නම්.
@P.amarasinghe
@P.amarasinghe Жыл бұрын
එකනමි ඇත්ත අනයනකරන tv වලටත් වඩා වැඩි මෙවා
@israelsamaje
@israelsamaje Жыл бұрын
ජය වේවා❤❤
@user-123dinukapawan..
@user-123dinukapawan.. Жыл бұрын
Please අයියේ මට dell 3521 ලැප් එකේ unboxing video ekak oni ane please
@raveensachintha7426
@raveensachintha7426 Жыл бұрын
Api giya giy aurudde scl eken.. Supiriyk..❤
@YenukaMaxboy
@YenukaMaxboy Жыл бұрын
Msi modern 15 b13m i5 laptop eke gana review eke oney ❤
@thihan725
@thihan725 11 ай бұрын
මාත් හම්බන්තොට ❤❤
@arunaprasad3038
@arunaprasad3038 Жыл бұрын
Aiye mama tv gena newei hoyanne phone ekak gena mata kiyannako nubia neo 5 ekada hoda infinix GT 10 pro phone ekada hoda loku udauwak
@AkenFake
@AkenFake Жыл бұрын
Super chanux
@Chamubasnayake
@Chamubasnayake Жыл бұрын
0.05M to Go.🎉❤
@sandyakumuduni1224
@sandyakumuduni1224 Жыл бұрын
Happy new year Chanux Bro 🎉
@dewminidew2208
@dewminidew2208 Жыл бұрын
අපේ රටට ඕනෙ මේවගේ දේවල් තමා
@thulithnelaka
@thulithnelaka Жыл бұрын
සතුටුයි ❤
@ZaRa186-v5i
@ZaRa186-v5i Жыл бұрын
Ewis eke video ekak yaddi mara sathutui ...❤...
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 Жыл бұрын
ලංකා ඹ්නෙ වෙන්නේ ඹයවගෙ ආයතන තමයි ජය වේවා
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 540 М.
එංගලන්තෙට ගිය fisher 34 | neil marine project | made in sri lanka 🇱🇰
15:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 77 М.
How does an Elevator work?
11:33
Jared Owen
Рет қаралды 4,9 МЛН
iPhone 15 Pro Storage Expansion | 128GB To 1TB
16:46
KingSener
Рет қаралды 6 МЛН