How To Be Happy | The How Of Happiness Book Summary | Simplebooks

  Рет қаралды 49,816

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 345
@kavishka93
@kavishka93 Жыл бұрын
4:08 සතුට ජාන මත පවතිනවා තමයි මොකද මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් විදියට අපේ ජාන හැදිලා තියනවා. කෙනාගෙන් කෙනාට හිතන විදිය, ආශාවන්... වගේ දේවල් ඒකෙන් වෙනස් වෙනවා. කොහොම උනත් අපිට පුළුවන් හිතන විදිය වෙනස් කරගන්න. "ඕනම කාලගුනයකට මුහුණ දෙන්න ඒක බාර ගන්න සතුටක් උනත් දුකක් උනත් ඒක දිහා මැදහත්ව බලන්න " නරඹන පිරිස DNA/ජාන ගැන වැරදි විදියට තේරුම් ගනී කියලා හිතලා තමයි මගේ අදහස පල කලේ
@see4496
@see4496 Жыл бұрын
💯💯💯💯💯💯💯💯😊
@blackkliyo
@blackkliyo Жыл бұрын
මටත් තේරුනේ නෑ ඒක
@Thehurricanevid
@Thehurricanevid Жыл бұрын
සිතුවිලි හැසිරීම් වෙනස් කලොත් එකම තැන පල්වෙවි ඉන්නෙ නැතුව අලුත් දේවල් කරල මුදල් අතිනුත් සතුට අතිනුත් අපි 100% සම්‍පූර්නයි. කැමති දේවල් කරන්න ජීවිතේ ඒ දේ තුලින් brand එකක් වෙන්න බලන්න ඒ වගේම හැම moment එකක්ම සතුටු හිතෙන විදිහට ගෙවන්න ඒ දේ තුලින් ඉගෙන ගන්න ලද දෙයින් සතුටු වෙන්න එපා තමන් ලබාගත් දෙයින් සතුටු වෙන්න සාර්තක මිනිහෙක් වෙන්න ❤❤
@danushithapremasiri6257
@danushithapremasiri6257 Жыл бұрын
ස්තූතියි සහෝදරයා. ඔයා මම විස්වාස කරපු විශ්ව ආකර්ශන නීතිය පිලිබද ඇති විස්වාසය තවත් වැඩිකලා....... ඔයා විශ්ව ආකර්ශන නීතියට ඇති විද්දයාත්මක පදනම කියල දුන්න.
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 Жыл бұрын
මම ඊයේ Coco(2017) එක බැලුවා. එකෙනුත් මට දේවල් කිහිපයක්ම ඉගෙන ගන්න පුළුවන් වුනා සතුට ගැන.
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
සිතන විදිය වර්තමානයත්,අනාගතයත් සතුට හා සාර්ථකත්වයට හෙතුවයි.
@irushikashehani8144
@irushikashehani8144 Жыл бұрын
Yes 👊
@ruvanimaldeniya6270
@ruvanimaldeniya6270 Жыл бұрын
Not only the content of the book, but also your presentation skill - both are really admirable! 🙋‍♀️
@malanthilakawardene3298
@malanthilakawardene3298 Жыл бұрын
ඔයාගේ වීඩියෝවක් බලලා මන් ව්‍යාපාරයක් පටන් ගත්තා..අද ඒක කරගෙන යනවා.බොහොම ස්තූතියි සහෝදරයා..❤️❤️.මොරාල් කරනවට.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Well done. Congratulations
@samaD-v1z
@samaD-v1z 3 ай бұрын
the most wanted video💟 i was always thinking but not suffering about why i cant practice the same life style everyday like lot of people do.but i found happiness through that.i dont use the same walking path on my way to uni,i always try different types of clothings, i rearrange my bedroom once a week, try different foods, ay many more.. that aways refreshes my mind.life is short so be a colourful person.
@maheshnishan8582
@maheshnishan8582 9 ай бұрын
Godak aya kiyanwa target ekak gatma fun ekak tiyanwa. Kiyala. Tawa aya kiyanwa sapa bouthika wastu nisa sapa gana.. Man nma kiyanne niramisa suwaya... Ha mudal balnce eka. Dinapatha active ha me sirge krmaya badda kara gann vivida nidiyata karanna. Bs.. Aththatama hoda deyalk oba kiwwe. Bs❤❤😊😊😊
@dilshandhananjaya9405
@dilshandhananjaya9405 Жыл бұрын
As always simplebooks channel is the best 💛 (Next - power vs force)
@ranjulagunawardana11
@ranjulagunawardana11 Жыл бұрын
I have no words to say brother... I'm addicted to your videos.. Watch it every single day.. Keep it up 🥰
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
බොහෝම ස්තූති 🙏 වටිනම video එකක්,video එක බලනකොටම හිතුනා මේක share කරන්න ඕනේ video එකක් කියලා.power vs force
@sadarudilhan2668
@sadarudilhan2668 Жыл бұрын
Thank you ...!❤️ දිගටම වීඩියෝ දාන්න 👍
@atara7721
@atara7721 3 ай бұрын
Thank you Simple books❤
@heshanilukpitiya7083
@heshanilukpitiya7083 Жыл бұрын
"So good they can't ignore you" Need that book
@Vishuddhi1111
@Vishuddhi1111 Жыл бұрын
Power vs force 👍❤️
@coreio9918
@coreio9918 Жыл бұрын
"so good they can't ignore you book" . simplebooks need this book summary
@nirmalasadaru7551
@nirmalasadaru7551 Жыл бұрын
The most important video. Thank you💖
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
අපි හැමෝම ජීවත් වෙන්නෙ සතුට වෙනුවෙන් ❣️
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
Bohoma sthuthi......!
@flashmusic4666
@flashmusic4666 Жыл бұрын
Power vs force ♥
@TechLankayoutub
@TechLankayoutub Жыл бұрын
So good they cant ignore you book එකේ review එකක් ඕන
@mss3311
@mss3311 Жыл бұрын
Power vs Force ❤️
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Thank you aiye hamadama wage adath supirima videowak ❤️💪🙏
@surendj721
@surendj721 6 ай бұрын
This is the video I have been looking for.thank you very much for making this❤
@M.S.F.A
@M.S.F.A 10 ай бұрын
Valuable vedio...❤❤❤thank you so much ❤❤❤
@samudrenaleen5550
@samudrenaleen5550 Жыл бұрын
Meke mulika karunu walin ehata gihin thawa wistharathmaka video ekak puluwannam danna godak watinawa
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
Great vedeo 🤟✨️
@niroshaudayangani161
@niroshaudayangani161 Жыл бұрын
The best video 🔥
@hannahseth3998
@hannahseth3998 Жыл бұрын
Thank you Simplebooks❤
@iqbalfazlullah7120
@iqbalfazlullah7120 5 ай бұрын
හැමොම කියනවා වගේ සතුට කියන්නෙ සල්ලි කියන එක බොරුවක් කියලා තෙරුම් ගත්තේ මේ විඩියො එකෙන් පස්සෙ😊❤
@mashi462
@mashi462 Жыл бұрын
Thank you for the video. If u can please bring the Mass Holding Case study. 😊
@dhammikaranjana1249
@dhammikaranjana1249 Жыл бұрын
you are always bringing useful videos. Thank You so much Simplebooks❤
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
Thanks You so much Simplebooks You guys helped me a lot
@manjulaperera1393
@manjulaperera1393 Жыл бұрын
Thanks.. Your the greatest in my country my.. Dear....
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
2 . Purple COW
@goodhksho6293
@goodhksho6293 Жыл бұрын
Lots of value
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
වටිනවා මේ video එකත්. Thank you
@LahiruRoXx411
@LahiruRoXx411 10 ай бұрын
ජිව්තේට වටිනා වීඩියෝවක් ..😊
@samaaliwijesooriya752
@samaaliwijesooriya752 Жыл бұрын
Power vs forece..❤❤❤
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 Жыл бұрын
Thanks You so much Simplebooks.
@hilareenfernando7952
@hilareenfernando7952 9 ай бұрын
Wow, wonderful. ❤
@romesh123elephant
@romesh123elephant Жыл бұрын
Thank you very much
@aroshadanishka2401
@aroshadanishka2401 Жыл бұрын
Your are skilled in presenting something..we need a video about presenting skills..🙌💖
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 Жыл бұрын
Thank you very much, brother...! I like comment number 1.....!
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Love your channel ❤️ 💕
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 Жыл бұрын
Power vs force one ❤️❤️
@ishadimagallagoda5356
@ishadimagallagoda5356 Жыл бұрын
Thank you aiya♥️Next power vs force
@sureshikafernando5824
@sureshikafernando5824 Жыл бұрын
Power vs Force ✨
@Naturesanju
@Naturesanju 9 ай бұрын
මන් අහලා තියනවා කතාවක්. දෙවියෝ සතුට කියන දේ හංගන්න තැනක් හොයලා තියනවා. එක එක දෙවිවරු එක එක අදහස් කියලා තියනවා. මිනිස්සුන්ගේ සතුට වාහන වල හංගමු, සල්ලි වල හංගමු වගේ භෞතික දේවල් වල. එක දෙවි කෙනෙක් කියලා තියනවා මිනිස්සුන්ගේ සතුට කවදාවත් හොයාගන්න බැරි තැනක් විදියට එයාල ඇතුලෙම හංගමු කියලා. ගොඩක් අය තමන්ගේ අභ්‍යන්තරයේ සතුට තියාගෙන භෞතික දේවල් වලින් සතුට හොයන්නේ ඔය නිසා. සතුටින් ඉන්නනම් ඇත්තටම තමගේ ජීවිතේට එන ඕනම දෙයක් positive විදියට හිතනවානම් ඇත්තටම තමන්ගේ සතුට කාටවත් අරගන්න බෑ. හැබැයි ඒක practice කරන්නම වෙනවා.
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
ජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි මතයි. සල්ලි තියෙනවානම් ඕනම දෙයක් කරන්නත් පුලුවන්, ඕනම දෙයක් ලබාගන්නත් පුලුවන්.
@thulinanethsara824
@thulinanethsara824 Жыл бұрын
salli thibila manasika nidahasa nathnam wadak na
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
@@thulinanethsara824 ඒදේ ගන්න පුලුවන් සතියට සැරයක් ට්‍රැවල් කරල ඒකට සල්ලි ඕනි 😍
@aaree7467
@aaree7467 Жыл бұрын
Lokaye salli thina prasidda minissu gena hoyala balanna ehenam eyala aththatama sathutinda kiyala. Ai echchara salli thibilath ai eyala divi nasa ganne ehenm
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
@@aaree7467 සල්ලි ඕනි සල්ලි මත්තෙම ජීවිතෙ කැපකරන්න ඕන්නෑ ඕන කෙනෙක් එයාල සතියක් පොත් කියවන්න යොදාගන්නව
@aaree7467
@aaree7467 Жыл бұрын
@@lahiruartcreation salli thiyenwa nam sathuta thinwa kipu cmnt ekata rply ekak vidihata mn kiuwe. Salli thina samastha minissu genama namai mn kiyanne. Salli godak thibima matha sathuta redenne nahe kiyannai mata oni kare. Nosehennna salli thina samahara loka prasidhdha charitha walata anuwa man kiuwe ( samahara)
@dracx2215
@dracx2215 Жыл бұрын
Power vs force ❤️‍🔥
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
Thank you so much simplebook ❤️❤️💐💐
@193prasanna
@193prasanna Жыл бұрын
useful videos. Thank You so much Simplebooks❤ 1
@penujahansith2688
@penujahansith2688 Жыл бұрын
👏🏼 This video is amazing! You did a fantastic job of breaking down the main ideas of 'The How of Happiness' and making them easy to understand. 🙌🏼 I especially appreciated your tips on how to incorporate gratitude and positive thinking into daily life. 🤩 This book has been on my to-read list for a while, but now I'm definitely going to pick it up. Thank you for sharing this great content with us! 💯
@Simplebooks
@Simplebooks Жыл бұрын
Its our greatest pleasure
@prabathmadusanka8967
@prabathmadusanka8967 Жыл бұрын
Great video 💙
@kdgimhank
@kdgimhank Жыл бұрын
වටිනවා brother ❤
@richgold3821
@richgold3821 Жыл бұрын
Thnx very much 😘
@praneethlakmal0904
@praneethlakmal0904 Жыл бұрын
Good video...❤❤❤
@wathsalamadushani6587
@wathsalamadushani6587 Жыл бұрын
අදත් video එක පට්ට අයියේ ❤️🌚😍 number 1❤️
@shammiprasadwickramanayake6619
@shammiprasadwickramanayake6619 Жыл бұрын
Power vs force Great Video
@nirmalasadaru7551
@nirmalasadaru7551 Жыл бұрын
2.Power vs force
@namalranasinghe
@namalranasinghe Жыл бұрын
Great work !
@saranihansika3262
@saranihansika3262 Жыл бұрын
Important video👍 thank you simplebooks 💛
@khthinkandeducate
@khthinkandeducate Жыл бұрын
Thank you guys ❤ simplebooks 🤝
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
❤❤❤
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 Жыл бұрын
❤️❤️ වටිනව ❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Really interesting ! 🤗❤️
@Kumari-rv8cb
@Kumari-rv8cb 7 ай бұрын
Thank you
@mr.sankalpa777
@mr.sankalpa777 Жыл бұрын
Thanks ❤️❤️❤️
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤
@pamudajayathilaka
@pamudajayathilaka Жыл бұрын
blackrock company ගැන case study එකක් කරන්න
@nadun3882
@nadun3882 Жыл бұрын
Power vs force 👀💯
@tsdeshappriya4924
@tsdeshappriya4924 Жыл бұрын
Great video... Comment no 2
@dinalanjula7079
@dinalanjula7079 Жыл бұрын
Power vs focus
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
Comment 2,1. Purple cow මුලින්ම ඕනේ ඊළඟට power and force පොතේ ඕනේ
@MalinduR
@MalinduR Жыл бұрын
Great Video ❤💐
@Vintage1Modern
@Vintage1Modern Жыл бұрын
Thank you, super ❤❤❤
@DESHANLK-en8ec
@DESHANLK-en8ec Жыл бұрын
super 😃😀
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Thank you 🔥👍
@Chinthuofficial
@Chinthuofficial 8 ай бұрын
Thank you..❤
@jayanganiabhilasha969
@jayanganiabhilasha969 Жыл бұрын
1- power vs force
@ashan2365
@ashan2365 Жыл бұрын
Nice one
@menakawickramarathna1749
@menakawickramarathna1749 Жыл бұрын
so good they can't ignore you book plz🙏
@Dd.6933
@Dd.6933 Жыл бұрын
So Good they can't ignore you පොතෙත් summary එකක් ඕනේ☺️
@asiribandara
@asiribandara Жыл бұрын
Book 1 power vs force
@saheesl9699
@saheesl9699 Жыл бұрын
Congratulations for 300k subs❤️✔
@younghachang8672
@younghachang8672 Жыл бұрын
Thank you so much ❤️
@isara307
@isara307 Жыл бұрын
The 48 laws of power by robert greene....please !!!
@m_b_alx
@m_b_alx Жыл бұрын
Thank you so much aiya, means a lot ❤️
@ChatulaEwan
@ChatulaEwan Жыл бұрын
number 1 :)
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Thank you very much ❤️❤️❤️ bro 💖💐😊
@dasunidulanjalee8524
@dasunidulanjalee8524 Жыл бұрын
Wow superb 👍👍👍👍👍💙
@dilrukshanfernando9057
@dilrukshanfernando9057 Жыл бұрын
Thank you brv. ❤
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
We want both❤️❤️❤️
@travelgears
@travelgears Жыл бұрын
No 2
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 👍
@relaxlab123
@relaxlab123 Жыл бұрын
Power vs force
@movieshorts538
@movieshorts538 Жыл бұрын
Thank you ❤️
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Bro marketing strategy video dhanda.
@ManeeshaDilhara
@ManeeshaDilhara Жыл бұрын
සර් Toppers Study Haks කියන පොත ගැන Watch a book video එකක් කරන්න පුළුවන්ද?
33 Laws of Success | The Diary of a CEO Book Summary | Simplebooks
31:17
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How To Be Happy | Buddhism In English
11:23
Buddhism
Рет қаралды 1 МЛН
Want to be happy? Be grateful | David Steindl-Rast
14:31
TED
Рет қаралды 3,5 МЛН
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН