Truth of the Law of Attraction... ආකර්ෂණ නීතියේ සත්‍ය කතාව...| Chandana Gunawardane

  Рет қаралды 72,527

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

Пікірлер: 248
@wajeerawa3369
@wajeerawa3369 Жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා ඔබතුමා අප අතරම ඉපදේවා!
@sdrecipes241
@sdrecipes241 4 жыл бұрын
ඔබතුමාට බොහෝ පින් මා දන්නා පරිදි ආකර්ෂණ නීතිය පිළිබඳ ලංකාවේ විශිෂ්ඨම පුහුණු උපදේශකවරයා ඔබයි අපේ රටට සම්පතකි ස්තුතියි
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@kumarinadugala5900
@kumarinadugala5900 Жыл бұрын
❤❤ ස්තුති 🙏🙏 😊
@vimukthilakmal5626
@vimukthilakmal5626 Жыл бұрын
​@@ChandanaGunawardaneස්තූති ඔබ තුමාට ❤🙏
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 7 ай бұрын
විශ්ව නීතියෙන් රට ගොඩයවහං කො මෝඩයන්ට හොදයි මං දන්න දේ කරතොත් කරපං හරියට
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත්.. ඇත්තටම මමත් එහෙම හිතනවා චිත්ත රෑප මවනවා මම හිතින් මවපු නිවස වාහනය මේ සියල්ල මට ලැබුනා.. ඔබතුමා කියන ආකාරයට කෙරැවොත් හරි සියලු දෙනාටම ජය
@ChamindaHewage-j3o
@ChamindaHewage-j3o Жыл бұрын
Sir,,,මම 2yar මේ දෙවල් කරනවා,,මගෙ ජීවිත යේ ගොඩාක් දෙවල් ලබගන්න පුළුවන් උනා,මට සතුටුයි ,,
@NelinmaMinduni
@NelinmaMinduni 3 ай бұрын
මේ වැඩසටහන බොහෝ දෙනෙකුගේ වර්තමානය සාර්ථක කරණ වැටසටහනකි. ඔබ තුමාට බොහෝ පිං රැස්වෙනවා නියතයි පරලොව ආත්මය සුවපත් වීම සදහා... සසර අවසන නිවන් දකීවා.
@shonalinikesha843
@shonalinikesha843 Жыл бұрын
ස්තුතියි විශ්වය මේ වැඩසටහන මට මුනගැස්සුවට ♥️එවාගේම ඔබ තුමාටත් බොහෝම ස්තුතියි ♥️
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏,,, ස්තුති පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
මේ ආදරණීය නිහතමානී මිනිසා දැයෙන් සමුගෙන ගිහින් ඒත් ඔහු නොමියෙන මිනිසෙකි. ඔහුගෙන් ලැබුනු දැනුම සදා පවතීවී.
@gayaniganga-em4us
@gayaniganga-em4us Жыл бұрын
විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුති 🙏 වෙවා .ඔබතුමා ගෙ වඩසටහ අහන්න සලස්සුවට..ගොඩක් පින් ඔබතුමට.
@PoornaAmindaWelagedara
@PoornaAmindaWelagedara 11 ай бұрын
බොහෝමත්ම පිං සර්...නිවන් සුවය..ලැබෙිවා..සර් නිවන් දකින්නට ඇති...🙏🙏🙏
@derrickdias3471
@derrickdias3471 4 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති ලස්සනට ව්ස්තරයක් කරදිම ගැන ව්ස්වය ගැන
@chathurikasemasinha2604
@chathurikasemasinha2604 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි❤🌎
@sivhelawasiyo
@sivhelawasiyo 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 4 күн бұрын
හදවතින්ම ඔබ තුමාට ස්තූතියි
@ariyawathidunuwila8248
@ariyawathidunuwila8248 3 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක් .ඔබතුමාට හදවතින් ම ස්තුතියි කියනවා .බුදු සරනයි !!!.
@chandramalani6001
@chandramalani6001 Жыл бұрын
ඔබ තුමා ගේ දේශනය ඉතාමත් වටිනවා එක වචනය ක් වත් අපතෙ හැරිය නොහැකි ය තවත් ...
@hollylandisrael2111
@hollylandisrael2111 2 жыл бұрын
ඔබ තුමන් සමාදානයේ සැතපේවා 🙏
@dilshansameera1228
@dilshansameera1228 Жыл бұрын
විශ්වයට ස්තූතියි මෙම වැඩසටහන දකින්නට සැලැස්වූවට❤️
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
ගොඩක් ස්තුති ගොඩක් පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼❤❤❤
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@NelumLanka
@NelumLanka Жыл бұрын
මම තවත් නිවසක ලස්සන වාහනයක චිත්ත රෑප මවමින් වැඩ කරනවා අනිවාර්යයෙන්ම එම විශ්ව ආකර්ෂණය මට ලැබුනා කියලා මම විශ්වාස කරනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට
@dushanbandara1024
@dushanbandara1024 9 ай бұрын
labunada oyta dn
@NelumLanka
@NelumLanka 9 ай бұрын
@@dushanbandara1024 ඔව් අනිවාර්යයෙන්ම ලැබෙනවා
@dushanbandara1024
@dushanbandara1024 9 ай бұрын
@@NelumLanka 🥺😍
@KalyaniMahumUK
@KalyaniMahumUK 7 ай бұрын
ඔබ තුමා ජීවමානයි ❤
@kusumkusum3539
@kusumkusum3539 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුති
@donint9871
@donint9871 9 ай бұрын
නිවන් සුවය..ලැබෙිවා....🙏🙏🙏
@tishibro5288
@tishibro5288 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි මේ වීඩියෝව මට බලන්න සැලැස්සුවට🙏🙏🙏🙏
@nelundeeshan708
@nelundeeshan708 3 жыл бұрын
ගොඩක් ම ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි
@kavinduimesh1279
@kavinduimesh1279 3 жыл бұрын
Your best teacher in sri lanka. Great gob sr.
@queensbeautyskincare3928
@queensbeautyskincare3928 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබතුමාට.
@padmikaluarachchi369
@padmikaluarachchi369 2 ай бұрын
ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි. 🙏🙏🙏
@sandaliuththara3983
@sandaliuththara3983 3 ай бұрын
Thank you sir ඇත්තටම මම law of attraction අත්විඳල තියනවා හැබැයි මම මුලින්ම විශ්වයට ස්තූතියි වන්ත වෙන්න ඕන මම මේ වීඩියෝ එක අහම්බෙන් වගෙ දැක්කට ❤ මම විශ්ව ආකර්ශණ නීතිය පිළිබඳව ගොඩක් වීඩියෝස් බලල තියනවා දැකලා තියනවා හැබැයි මේක ගොඩක්ම හිතට වැදුනා මම මේ විදිහට law of attraction අනුගමනය කරනවා 💙 මම ආයිමත් දවසක මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් එනවා...
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට බුදු සරනයි
@NilushaDissanayaka-jr5ho
@NilushaDissanayaka-jr5ho Ай бұрын
විශ්ව නීතිය කියන්නේ මොකක්දවත් කියලා දැනගෙන හිටියේ නෑ මම.... ඒත් සර්ගේ මේ දේශනයේ අහලා ඒ දේ හොඳින් දැනගත්තා...... මගේ ජීවිතයේ සමහර දේවල් මට ලැබිල තියෙන්නෙ විශ්ව නීතියට අනුව කියලත් හිතෙනවා.... විශේෂයෙන්ම මගේ මහත්තය. මම කැමති විදිහටම ලැබුණා..... හිත හිත හිටියෙත් එහෙම කෙනෙක් ලැබෙන්න ඕනි කියලා..... ඇත්තමයි මේ දේවල් හොඳට පැහැදිලි කළාට සර්ට ගොඩක් පින්
@kumirkumir3510
@kumirkumir3510 3 ай бұрын
නිවන් සුව ලැබේවාඔබතුමාට🙏🙏🙏🙏🌷
@erangikadewwanthi9131
@erangikadewwanthi9131 4 жыл бұрын
Thank you.. sir.. mamath low of attraction thawama study karana kenek.. Hoda motivation ekak.. Thanks for you sir.. again ...😇
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@priyangigunasekara1588
@priyangigunasekara1588 10 күн бұрын
විශ්වයට ස්තුති 🙏
@deepthipeiris1003
@deepthipeiris1003 6 ай бұрын
Sir මං ගොඩක් වීඩියෝ බැලූවා විශ්ව නීතිය ගැන ඒත් ඔබ තුමාගෙන් එක වීඩියෝ එකකින් මා ගොඩක් මේ පිලිබදව ඉගෙන ගත්ත , පළ ඇති රුකට ගල් ගහනවා වගේ තමයී ,ඔබ තුමාට විරුද්ධව කතා කියපු කෙනටත් මං බෝහෝම ස්තූති වන්ත වෙනවා ඒ මංද යත් ඒ පුද්ගලයට පිං සිද්ද වෙන්න අපි හැමෝම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්ත ඔබ තුමාගෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා
@Getup321
@Getup321 4 ай бұрын
සර් නැති වුනා😢😢
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 Жыл бұрын
තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට
@asithakumara9743
@asithakumara9743 4 жыл бұрын
Excellent
@xavatarx8635
@xavatarx8635 3 ай бұрын
ඉක්මනින්ම නිවන් සුව වෙත ළඟාවීමට ඔබතුමාට යහපත් උපතක් සිදුවී තිබේවා!
@alokajani_00__41
@alokajani_00__41 Жыл бұрын
Bohoma sthuthi sir.hariyatama pehedili kalata.
@neranjalamahawela2523
@neranjalamahawela2523 Жыл бұрын
විශ්ව මාතවට ස්තූතියි මේ වීඩියෝව මට බලන්න සැලැස්සුවාට🙏🙏🙏
@sujeewapradeep9558
@sujeewapradeep9558 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@EmCn-bp9dr
@EmCn-bp9dr 3 ай бұрын
පුදුම විදිහට වටිනව. මට මේ වීඩියෝව ලබාදුන් මගේ යෙහෙලියටත් අනේකවාරයක් ස්තූතියි❤
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 Жыл бұрын
♥️🪐🪐🌍🌍🌍🌍🌍❤️ ..ඔබට ගොඩ...........ක් ස්තුතියි ..
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, God bless you.
@nayaninilantha2371
@nayaninilantha2371 Жыл бұрын
Wishwa mathawata isthuthi wewa
@ashokawithanage8004
@ashokawithanage8004 2 жыл бұрын
Jayen jayawewa Sir Theruwansarani
@amaliyanage7928
@amaliyanage7928 22 күн бұрын
Obathumata anekawarayak sthuthii❤❤
@piumikasilva758
@piumikasilva758 3 жыл бұрын
Thank you so much sir thank you.its good explanation
@jeevanifernando2061
@jeevanifernando2061 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🌷🌷
@dazindudulaz9805
@dazindudulaz9805 3 жыл бұрын
රටම වෙනස් කරමු හැමෝටම මේ දේ තේරුම් කරමු කොහොමහරි 💯
@HimaliJayasekara-j7y
@HimaliJayasekara-j7y Жыл бұрын
Mama sirge wedasatahan dekakata sahabagi wela thiyanawa sir gana mama aashirwada geethayak hadapu kenek sirge usas buddhiya bedadenawata thank u somuch
@BhagyaRathnayake-m2d
@BhagyaRathnayake-m2d Ай бұрын
May the noble triple gems bless u sir❤❤...
@taneeheenatigala5186
@taneeheenatigala5186 4 жыл бұрын
Sthuthi sir budu saranai
@PrabodhaniWathsalaAL
@PrabodhaniWathsalaAL 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..!💛💙💜️
@nimalrohanekanayake6745
@nimalrohanekanayake6745 4 жыл бұрын
🙏 ස්තුතියි ඔබතුමාට! ඉතා හොද පැහැදිලි කිරිමක්! ජයෙන් ජය ලැබේවා! 🌺🌺🌺
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@AyeshaShayamini-gu9wb
@AyeshaShayamini-gu9wb Жыл бұрын
Vision වැඩ සටහන නමි ගොඩක් වටිනවා ඇත්තටම සුභ පැතුම් ඔක්කොටම ❤❤
@NalinSlcmp-mo6rp
@NalinSlcmp-mo6rp 4 ай бұрын
Thanks mother universe for released 10 million money to me ❤❤❤❤❤
@nandiniarachchi3996
@nandiniarachchi3996 Жыл бұрын
ස්තූතිවන්ත වෙමි ඔබ ට
@champikaranasinghe6918
@champikaranasinghe6918 4 жыл бұрын
Good lesson
@chirathsanthush
@chirathsanthush 11 ай бұрын
Visualize Karala mukuth wadak nokara hitiyama ewa laben nathi wenawa nm passe wada Karala laba gaththama eka ape mahansiyen gaththa kiyala kiyann puluwanda ???? Naththam visualize Karala api motivate wena ekad wenne sir?
@samanthisamarawickrama6401
@samanthisamarawickrama6401 Жыл бұрын
Thank you so much sir.. very clear explanation
@nilangqpiyasiri5126
@nilangqpiyasiri5126 2 ай бұрын
Oba thumata godak pin🎉
@mal7719
@mal7719 Ай бұрын
ජාති ජාතිත් පින් ඔබතුමාට
@rohan3260
@rohan3260 2 жыл бұрын
Wonderful presenter !!!
@samadheeranasinghe5313
@samadheeranasinghe5313 Жыл бұрын
Jayen jayama wenawa.....
@JoyOfLife.
@JoyOfLife. 4 жыл бұрын
Thank you so much Sir for the clear explanation
@rpshyamali1157
@rpshyamali1157 3 ай бұрын
Oba thumata Budu saranai.!!!
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 8 ай бұрын
ස්තුතියි !
@PalipananPalip
@PalipananPalip 8 ай бұрын
ස්තුති !
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@thanujadharshanigunawardan6692
@thanujadharshanigunawardan6692 4 жыл бұрын
ස්තුතිය සර් 🙏 🙏 🙏 🙏 👌👌👌👌❤❤❤❤
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@AmayaMandaram
@AmayaMandaram 3 ай бұрын
Thank you sooo much mother nature ❤❤
@RasmiRr
@RasmiRr Ай бұрын
Oba thumata dergausha labewa ❤
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
ස්තූතියි sir🙏
@nadiashuaib1960
@nadiashuaib1960 3 жыл бұрын
Harima Asawen ahanna puluwan. Sir meka karanne Bawanawak wage.
@WijithaKumara-p2c
@WijithaKumara-p2c 3 ай бұрын
Sthuthi oba thumata.
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 4 жыл бұрын
Thank you very much sir. 🙏🙏🙏🙏
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@දෙවිදුඅභියස
@දෙවිදුඅභියස 2 жыл бұрын
Sthuthi Obta 🙏
@ashanilanga157
@ashanilanga157 Ай бұрын
thank you sir🙏🙏🙏🙏🙏
@DianiPerera-o5p
@DianiPerera-o5p 6 ай бұрын
Akarshananithiya gana sir poth thiyanawada sir meladeganna
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
Thank you so much sir.
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@brilliantworks3494
@brilliantworks3494 3 жыл бұрын
Thanks 🙏
@shehanavishka2868
@shehanavishka2868 3 жыл бұрын
Godak thanx sir ❤
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 Жыл бұрын
Ithama niduru bhawayaka nowan siwa labewa obathumata.kalau samaja mehewarata bohoma pin.Parame puranna wenna athi melowata paminiye.Adatath obage wadasatahan balala tamai dawasa patan ganne.
@chitalks5544
@chitalks5544 3 жыл бұрын
law of attarction ekai aura ekai athara sambandayak tiyanwada? Api deekata kamathi unoth api mokak energy ekak yanwada eeka laga wenna?
@indumaheshi9212
@indumaheshi9212 4 жыл бұрын
Thank u sir...sir TOT programme aka karanne kawadada aith..
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
call karanna. 077 14 94 704
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
January wala. call karanna. denma. 25 withari ganne. 077 14 94 704
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 3 жыл бұрын
Mata hitha ganna be sir.mata oni sathUTA practice karanna kiyala dena kenek wenna.
@supunmalinthasandanayaka885
@supunmalinthasandanayaka885 4 жыл бұрын
Thank you very much sir ❤
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@AnuraBandara-rm6qi
@AnuraBandara-rm6qi 2 ай бұрын
Horu mewa mela sali hoyanawa horu kiyala
@rythmbeat6683
@rythmbeat6683 2 жыл бұрын
මම අගය කීරිමයි සහ කෘතවේදීත්වය ඉගෙනගත්ත මගේ ගුරුවරයා
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
Thank you universe thank you sir
@suneethawijesinha6957
@suneethawijesinha6957 3 жыл бұрын
Ahan ina as a hehayna vada databank godak pin sir
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 3 жыл бұрын
Godak pin Sir..
@gayanisamanmali2075
@gayanisamanmali2075 Жыл бұрын
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏 නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thivankaherath2390
@thivankaherath2390 4 жыл бұрын
Thank you...Thank you...Thank you ...
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@myrnaperera1597
@myrnaperera1597 Жыл бұрын
Thank u
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Hm matu upadena sama athma bhawayakama sri lankave lak deranema epadeva 🌺🙏🙏🙏🙏🙏🌺🙏🙏
@wimalaranjani6136
@wimalaranjani6136 Жыл бұрын
Thanks
@සින්දුකාමරෙ-ල1ඵ
@සින්දුකාමරෙ-ල1ඵ 4 жыл бұрын
Thanks sir
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
@chinthakalakshan9064
@chinthakalakshan9064 3 жыл бұрын
Thenk you sir Thenk you sir Thenk you Sir
@chitraqranasinghe6928
@chitraqranasinghe6928 4 жыл бұрын
Thank you.
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
ජය ශ්‍රී!
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 10 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 126 МЛН
VISION- ජීවිතයට දැක්මක්.
24:03
Mohan Palliyaguru
Рет қаралды 62 М.
සිත නිසා ලෙඩවෙන අපි... | Chandana Gunawardane
23:09
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 10 МЛН