How to Become a Doctor is SriLanka 2024 | Doctor Life Srilanka | ලංකාවේ 🇱🇰 Doctor වෙන්න කැමති අයට

  Рет қаралды 8,626

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

2024/2025/2026 A/L "3A Project" එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රන පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
එන්න ඉක්මනින් Register වෙන්න.
Whatsapp 0770252921
@HigherEducationSrilanka @dr.duleen
@HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇
"Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.
හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.
|| ඉඩකඩ සීමිතයි ||
Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ
Exam Planning
Exam Motivation
Study Planning
Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.
Personal Coaching Session එකක් සදහා අයකිරිම 2900 ක් පමණි.
Higher Education Srilanka Whatsapp Channel එකට අදම JOIN වෙන්න. ඔක්කොම දේවල් එකම තැනින් Update වෙන්න
whatsapp.com/c...
Higher Education Srilanka facebook page එක follow කරන්න.
/ higher-education-srila...
SUBSCRIBE to Higher Education Srilanka KZbin Channel
/ @highereducationsrilanka

Пікірлер: 141
@soulvibequotes_
@soulvibequotes_ 2 ай бұрын
ඩොක්ටර්, වෙන රටකට යනවා නම් ලංකාවෙන් MBBS degree එක අරන් යන්න ඕනි steps ටික ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@Halloween23125
@Halloween23125 4 ай бұрын
ඇත්තටම මං හොය හොය හිටපු ඩීටෙයිල්ස් ටිකක් මේ, තැන්ක්යූ ඩොක්ටර්....❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome putha
@shenayaranasinghe1347
@shenayaranasinghe1347 4 ай бұрын
Thank you so much doctor For the clear explanation!
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Most welcome
@SujeewaSadaruwan-xb9he
@SujeewaSadaruwan-xb9he 4 ай бұрын
Sir මේ කැම්පස් වලින් මොන කැපස් එකට ගියත් පිලිගැනීම එක වගේද නැත්නම් කොලබ පේර වගේ කැම්පස් වල ඩිග්රි එක අනිත් ඒවට වැඩිය valubalda
@yenulimaleesha
@yenulimaleesha 2 ай бұрын
කාලෙක ඉඳන් හොයපු වීඩියෝ එකක් doctor ප්ලීස් මේකටත් answer එකක් දෙන්නකෝ.. 1,,,uni, එකේ 5 years,,1 year intership...ඊට පස්සේ ඒ කියන්නේ A/L වලින් 6 years ගියමද,, doctor කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන්...එතකොට intership ඉවර උන ගමන් ම වගේ රට යන්න හෙම පුලුවන්ද,,, Surgeon කෙනෙක් වෙන්න තව 5 years වගේ degree එකක් complete කරන්න තියෙයි නේද,,,එතකොට ලංකාවෙන් doctor කෙන්කේ විදියට ටිකක් කල් මෙහෙ vada කරලා,ඕස්ට්‍රේලියා වගේ රටකට doctor කෙනෙක් විදියට veda කරන්න යන්න පුළුවං නේද,,,එහෙම එහේ idam job එම කරන ගමන් ම එහේ ඉඳන් surgeon degree කරන්න පුලුවන්ද doctor,,,,. ප්ලීස් මේ ගැනත් අදහසක් reply කරන්නකො doctor,,,මේ අදහසේ වරදක් හෙම තියෙයිද කියන්නකෝ
@Thanuja__Lakshan__
@Thanuja__Lakshan__ 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් Thank you doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome son
@vr8680
@vr8680 3 ай бұрын
Thank you doctor❤.pita rata gihin doctor kenek widiyata wada karana widiya ganath kiyala dennako
@janidurajarathna6781
@janidurajarathna6781 4 ай бұрын
ඉන්ජිනෙරුවන් මැත්ස් කරන අයටත් video ekak
@MohamadRaaidh
@MohamadRaaidh 4 ай бұрын
Godak wadagath. Mage hine 👨‍⚕❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@mohamednusair186
@mohamednusair186 4 ай бұрын
Sir MD Part 2 Out of cuntry අවුරුදු කියද 👍❤
@PRABUDDAKUMARA
@PRABUDDAKUMARA 4 ай бұрын
Doctor biology,chemestry,physics walalata amatharawa general english pass wena ekath aniwaryada.english pass karaganna widiya ganath poddak pahadili karanna sir.please🙏
@MalshiRumeshika-w3w
@MalshiRumeshika-w3w 2 ай бұрын
doctor mama 2023 a/l walin medicine ahu wenawa. Mata dana ganna ona lankawe Mbbs karala girl kenekta cruise ship doctor kenek wenne kohomada doctor Hada ganna ona qualifications monawada ? Me gana video ekak genna puluwanda
@KAVINDISAWBHAGYA-iu7ji
@KAVINDISAWBHAGYA-iu7ji 4 ай бұрын
ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්නෙ කෝමද?
@AselaKongahawatha
@AselaKongahawatha 4 ай бұрын
Universities 2i thiynne..University of colombo and Wickramarachchi Gampaha...BAMS degree eka
@AselaKongahawatha
@AselaKongahawatha 4 ай бұрын
KZbin eke thw details hoygnna
@Pixeelated
@Pixeelated 4 ай бұрын
Wait doctor, u mentioned you that at age 40 can be a specialist but as i heard medical college is 5 years and fellowship is 1 year and residency is 5-7 years so like at age 30-32 u can be a specialist? Also if u want to become a neurosurgeon, what is the process of becoming one?
@Pixeelated
@Pixeelated 4 ай бұрын
Also is medical school is in English medium or sinhala?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
The process in srilanka takes longer in practicality. English medium
@Pixeelated
@Pixeelated 4 ай бұрын
@@HigherEducationSrilanka so medical school and exam papers and books are in English right?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
@@Pixeelated yes. Done in English only
@vihangagimhani2812
@vihangagimhani2812 4 ай бұрын
Thank you very much doctor.mage duwa bio karanne
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome and all the best
@NawazJure
@NawazJure Ай бұрын
Thank you sir 😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Welcome
@rushand8003
@rushand8003 4 ай бұрын
1.doctor medical faculty eken ayin una gaman rata gihin job eka krnna puluwanda naththan lankawe awurudu ganak wada krlada rata yanna puluwan i mean normal doctor kenekta ? 2.rata gihin consultant doctor kenek unama aye lankawata enne nathuwa wena rataka ehema consultant kenek hatiyata job eka krnna puluwanda.?. 3.pita ratath lankawe wage pension thiynawada life time?
@DulminiHansika-y3y
@DulminiHansika-y3y 3 ай бұрын
Government lady doctor kenekge mulma basic sallary eka keeyadha? Mulma muulika vetupa wayasa anuuwa wenas wenawadha?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
Internship 55,000
@NavodyaSachinthani
@NavodyaSachinthani 4 ай бұрын
Best rank ekak danna mula idan wada karana vidiha kiydena video ekak gennko.(School yn gaman )
@mohammednuski5183
@mohammednuski5183 4 ай бұрын
Sir science and maths c තියෙන කෙනෙක් ට bio කරන්න පුලුවන්ද 😢 plz sir කියන්නකො
@chathujayakody412
@chathujayakody412 4 ай бұрын
Puluwan
@kezerkixz1318
@kezerkixz1318 4 ай бұрын
පුලුවන්,බයෝ කරනව නං minimum qualifications science වලට c එකක් එක්ක තව subjects 3k pass වෙන්න ඕනෙ,maths නම් maths වලට c එකක් එක්ක අර ටිකම,දෙකටම c තිබ්බෙ නැතත් කමක් නෑ,හැබැයි බයෝනං සයන්ස් වලට c ඕනෙම්‍යි,මැත්ස් නං මැත්ස්.
@Ashini0
@Ashini0 4 ай бұрын
​@@kezerkixz1318 Private da karanna wenne ethokota?
@kezerkixz1318
@kezerkixz1318 4 ай бұрын
@@Ashini0 ඒකනං දන්නෑ කොහොමරි අවම ඔය රිසාල්ස් තිබ්බෙ නැත්තං බයෝ මැත්ස් කරන්න දෙන්නෑ
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 4 ай бұрын
​@@Ashini0 ඔව් පුද්ගලිකව කරපන් o/l ලියලා ඉන්න ඕනෙත් නෑ එතකොට
@OvilVish
@OvilVish 4 ай бұрын
Doctor A/L Nokara SLIIT Eke degree ekak karanna puluwanda result awata passe eka gana adahasa mokadda sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Degree karanna puluwan foundation course ekath ekka habai eka hoda wadak newei
@OvilVish
@OvilVish 4 ай бұрын
@@HigherEducationSrilankaai doctor ehema kiyanne
@OvilVish
@OvilVish 4 ай бұрын
@@HigherEducationSrilankahoda na kiyanne
@Laaa-s3c
@Laaa-s3c 4 ай бұрын
Moratuwa medical faculty එකෙන් තාම එක batch එකක් වත් out වෙන්නේ නැතුව ඒකේ ranking රජරට ට වඩා උඩට එන්නේ කොහොමද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
eka patan gannakotama ekata moratuwa main university eke research facilities hambenawa. professorial pannel eka colombo and japura medical faculty walath ekka mix wenawa. ranking hadenne facilities, professorial, wage dewal ekka.
@Nihalelpitiya
@Nihalelpitiya 4 ай бұрын
Sir medical faculty yanna english koi tharamata balapanawada?
@Kavee......123
@Kavee......123 2 ай бұрын
Thnk you very mch Dr ❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome
@thashanisha2769
@thashanisha2769 4 ай бұрын
Please Dr.answer ekk denn puluwn da.. 01 Medical faculty ek degree ek 5 years d 02. Medical faculty out uma gamanm rat yann puluwnm d.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
5 years plus 1 year internship. Rata yanna wenne oyata medical job ekak hamunoth thamai
@DulminiHansika-y3y
@DulminiHansika-y3y 3 ай бұрын
Doctor kenekge mulma muulika wetup keeyadha?
@roshanidilrukshi9287
@roshanidilrukshi9287 4 ай бұрын
Thank u sir .mta bio walin ccs .nts ynn balaporottuwen inne sir.gann twa godak kal yavida sir 2021.
@idea-one9337
@idea-one9337 4 ай бұрын
doctors ලට මාසෙකට නිවාඩු ලැබෙන්නෙ කොහොමද dr. 😊
@SanjeewaJayasinha-r8v
@SanjeewaJayasinha-r8v Ай бұрын
ශෙෙල්‍ය වෙෙද්‍යවරියක් වෙන්නේ කොහොමද
@SanjeewaJayasinha-r8v
@SanjeewaJayasinha-r8v Ай бұрын
කරුණාකරලා කියලා දෙන්න
@Keviz2026
@Keviz2026 4 ай бұрын
Doctors ලට බදු ගහන්නෙ නෑ කියන්නෙ ඇත්තක්ද doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Na putha. Lokuma tax ekak gewanwa doctors la. Ekai godak aya rata yanneth
@Keviz2026
@Keviz2026 4 ай бұрын
@@HigherEducationSrilanka thank you sir.. ethakota doctor lankawe samahara doctorsla mustang ,,gtr wage wahana padinne kohomada ethakota ewatath loku tax ekak wadinawa athi neda doctor?
@SavindiNawanjana-wi6ne
@SavindiNawanjana-wi6ne 3 ай бұрын
Sir, gampaha district eken A/ls karala Colombo medical faculty ekata select wenna Puluwanda?
@theheroeschannal5706
@theheroeschannal5706 2 ай бұрын
පුළුවන්.හැබැයි ඉහලම z එකක් ඕන.මොන දිස්ත්‍රික්කයෙන් ගියත් කොළඹ යන්න ලොකු z එකක් ඕන
@SavindiNawanjana-wi6ne
@SavindiNawanjana-wi6ne 2 ай бұрын
Kochcharak oneda ekata? District rank ekak thiyenna onemada?
@yenulimaleesha
@yenulimaleesha 2 ай бұрын
කොච්චර විතර z core එකක් ද ඇත්තටම ඕනි​@@theheroeschannal5706
@LakshiJayalath
@LakshiJayalath 4 ай бұрын
Docter,medicine yanna age limit ekkak thiyanavada?
@btspowergirl8592
@btspowergirl8592 4 ай бұрын
Sir Commerce karanna maths c ekak anivaryen onedha sir
@LikhithaKavindi
@LikhithaKavindi 2 ай бұрын
Mbbs karala lecturer kenek wena pathway eka poddak pehedili karannako
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Okay putha
@oshadanethum9664
@oshadanethum9664 4 ай бұрын
Engineer kenekge salary ganath visthara kiyann
@Image.249
@Image.249 4 ай бұрын
සර් විෂයක් සම්බන්ධ යම් කාරණාවක් දැන ගන්න තියෙනවා සර්ව කොහොමද සම්බන්ධ කර ගන්නෙ
@AnjaleeIsuri-im1ui
@AnjaleeIsuri-im1ui 4 ай бұрын
Sir A/L bio stream eken lankawedi karala wena rataka campus ekakin MBBS degree eka karann barida
@Windy_Girl
@Windy_Girl 4 ай бұрын
Doctor medical student kenekge Laboratory coat eke arm length coat wadiyen pita ratawal wala doctorsla adinawa mama dakala thiyenawa ethakota doctor mama lankawe ehema dakala naha thama lankaweth arm length thiyena coat use karanawa da ? ehema use karanawa nam mona side eke univercity walada ehema use karanne
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 4 ай бұрын
Lankawe ehema na
@ShagyBoy-os4vd
@ShagyBoy-os4vd 4 ай бұрын
Dr , Lankawe wedima illumak thiyenne mona specialist docters latad ? 👀
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
සර්,ගොඩාක් ස්තුතියි
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
most welcome
@DulminiHansika-y3y
@DulminiHansika-y3y 3 ай бұрын
Government doctor kenekge mulma muulika wetupa Rs50000ta adutha?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
dan 55,000 withara
@RachiniSugandi
@RachiniSugandi 3 ай бұрын
Al walata english karannama oneda medicine yanna
@kariyawasamia9935
@kariyawasamia9935 4 ай бұрын
Medicine ynn puluwn agé limit mkd
@dilinianupama9702
@dilinianupama9702 4 ай бұрын
Niwadu genath kiynko doctor....😊
@hamashathathsarani6443
@hamashathathsarani6443 4 ай бұрын
Sir samnyen stethoscope ekk keeyk wenwd
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
32,000 upwards
@niroshadayani3944
@niroshadayani3944 4 ай бұрын
Sir doctor kenek widiyata weda krna gaman software engineer kenek widiyata weda krn berid😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Puluwan aniwaryen
@niroshadayani3944
@niroshadayani3944 4 ай бұрын
@@HigherEducationSrilanka ඒක තව explain කරන්න පුලුවන්ද doctor...
@maxbro9044
@maxbro9044 4 ай бұрын
sir campus ekedi english improve karaganne kohomada
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 4 ай бұрын
Na
@peshalachathurandhi2671
@peshalachathurandhi2671 4 ай бұрын
Thank you doctor 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@fineesa4405
@fineesa4405 4 ай бұрын
Sir, doctor kenekge salary level ek issrhtvath increase ven ekk ndd... 🙂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
increase wei aniwaryenma
@Ishu-h7
@Ishu-h7 4 ай бұрын
Godak wadagath ❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Thank you
@konarayasawathi567
@konarayasawathi567 4 ай бұрын
Sir ayurveda doctor kenektath oya okkoma denawada
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Na mewa kisi deyak adala na. Mama ආයුර්වේද doctors la gana nam mukuth kiyanna danne na putha
@oshadamihiraj
@oshadamihiraj 4 ай бұрын
thissa sar e gana vidio ekk dala thibba
@PipuniPalangasinghe-wu9vd
@PipuniPalangasinghe-wu9vd 4 ай бұрын
Thanks doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@CR-km1tf
@CR-km1tf 4 ай бұрын
Salary athin gathoth doctor ta wada salary hambena jobs thiyenwa d sir pitaratwal Wala ?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
apo ow. godakma thiyenawa
@atfghf
@atfghf 3 ай бұрын
@@HigherEducationSrilankae monwda?
@tashidissanayake1577
@tashidissanayake1577 4 ай бұрын
Dental doctor kenekge salary kiyada ? Doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
ekanam hoyala balanna wenawa
@MiyurangiPathiranage
@MiyurangiPathiranage 3 ай бұрын
1.20 gnk giya awurudde ahuwm qe.dn wdi athi.wadi krpu nisa
@konarayasawathi567
@konarayasawathi567 4 ай бұрын
Sir ayurveda doctor kenektath oya okkoma hambenawada
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 4 ай бұрын
Thissa sirge video ekak thiye,man dakka
@ChalaniChalani-o8x
@ChalaniChalani-o8x 4 ай бұрын
Thx sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@shyamaalahakoon4521
@shyamaalahakoon4521 4 ай бұрын
Thank u.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@kpff2923
@kpff2923 4 ай бұрын
Nivadu hamben nadda doctor s lata
@DilHani-wk4en
@DilHani-wk4en 4 ай бұрын
Doctor contact kara ganna pulwanda🥺🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Whatsapp 0770252921
@dunith305
@dunith305 4 ай бұрын
👍👍👍👍
@vr8680
@vr8680 3 ай бұрын
Thank you doctor❤.pita rata gihin doctor kenek widiyata wada karana widiya ganath kiyala dennako
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
Okay sure
@ashenvinoth2424
@ashenvinoth2424 4 ай бұрын
University eke English hada ganne komada
@ashenvinoth2424
@ashenvinoth2424 4 ай бұрын
E gana video ekak oni
@senurisandunika8042
@senurisandunika8042 4 ай бұрын
Thanku sir. ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome son
@MihiriMadhushika-bw5ni
@MihiriMadhushika-bw5ni 4 ай бұрын
Thank you sr❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Always welcome
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 39 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 33 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
⁣මගේ A/L , 3A ගමන - My A/L Journey
14:42
Janitha Jayanath
Рет қаралды 590
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17