KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
STORY ABOUT AN ENGINE DRIVER IN SRI LANKA RAILWAYS
14:47
පුහුණුවෙන් පසු කෙලින්ම නැවක රැකියාවක් |McLarens Maritime Academy |Amazing opportunity.
10:16
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Une nouvelle voiture pour Noël 🥹
00:28
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද? - How To Become a Engine Driver in Sri Lanka | Rail of Pearl 🇱🇰
Рет қаралды 4,430
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
Rail of Pearl 🇱🇰
Күн бұрын
Пікірлер
@nRana7
6 ай бұрын
මාත් ආසයි Me job ekata❤
@KaushikaIsurendra
4 ай бұрын
A/l කරන්නෙ නැතුව රේල්වේ ජමන් ටෙක් එකේ පාටමාලවක් හදාරලා අයදුම් කරන්න පුලුවන්ද 😢
@railofpearl
13 күн бұрын
A/L Maths අනිවාර්යයි.
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Aiye 2015,2017 Gaththa godak aya NDT Dan Yanna lisi venne maths 1st shy giyoth Dan eke tharangaya vadi
@CricketcricketRanaweera
2 ай бұрын
Mokedda bn uba.. ලොන්තයා . Uba engine driver kenek nm katawahn hitpn redda...science faculty eke porak kiyne ubt
@SarathBandara-z2j
11 күн бұрын
Ayye,E/L Maths ekka ICT karoth barida?
@railofpearl
10 күн бұрын
ඔය ගැසට් එකේ විදිහට පුලුවන්. Combined maths, Physics එක්ක තවත් විෂයක් කියලනෙ තියෙන්නෙ
@AmilaPethum-bq4ww
2 ай бұрын
අයියා දුම්රිය රියදුරු වෙන්න දුම්රිය රියදුරු බලපත්‍රය ඔනද
@railofpearl
13 күн бұрын
මොකද්ද දුම්රිය රියදුරු බලපත්‍රය කියන්නේ?
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Maths karana eka anivarya karanna oni
@CricketcricketRanaweera
2 ай бұрын
Bosa apith Maths Science waddo thama. 😊
@yasithanadun2695
3 күн бұрын
Ayye maths krl pass wennma onid 😢
@railofpearl
2 күн бұрын
Ow malli
@nisansalasadamali3212
10 ай бұрын
Dan service eke inna hamotama me sudusukm tiyeda
@railofpearl
10 ай бұрын
දැනට සේවයේ නිරත වෙලා ඉන්නෙ මීට ගොඩ කාලෙකට කලින් සම්බන්ධ උන අය. ඒ කාලේ බලපු සුදුසුකම් වෙනස් වෙන්න පුලුවන්. ඒක ගැන හරියටම කියන්න දන්නෙ නෑ. මම දන්න විදිහට ඒ කාලෙ අඩු සුදුසුකම් වලින් අරගෙන අවුරුදු 5ක වගේ හොද පුහුණුවකට පස්සෙ තමයි සේවයේ යොදවලා තියෙන්නෙ. දැන් වැඩි සුදුසුකම් බලලා ගන්න නිසා පුහුණු කාලය අඩුයි 🤗
@nisansalasadamali3212
10 ай бұрын
@@railofpearl eyalage padiya wadi grade ekakata genna oni hinda me sudusukm damme, ,diploma tibata phunuwa oni al maths s3 t athi..cgr eke technition la scince s3 n ganna haduwa eylge padi wadi k ganna eka asartka una,,
@amalrohitha5028
10 ай бұрын
ඇයි, ඒ මිනිස්සු අයින් කරන්නනද? ලන්කාවෙ උන් හැම වෙලාවෙම බලන්නෙ මොනව හරි කුනු රෙද්දක් අවුස්සන්න. අවශ්ය දේ ගන්න නෙමෙයි
@KaviduGimhana-bh8mb
4 ай бұрын
@@railofpearlE kale shed valin gaththe
@nadeekaniroshani1202
6 ай бұрын
Me exam eke monadha ahana prashna vocational side eken yanna beridha?
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Maths applied
@Kemitha436
10 ай бұрын
O/L ලියලා ඉවර වෙලා අයදුම් කරන්න පුලුවන්ද ❤
@railofpearl
10 ай бұрын
බෑ. A/L කරන්න ඕනෙ ගණිත අංශයෙන් 😊
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Ena ganne na😂😂
@numeshmihiranga8000
8 ай бұрын
Ayye o/l sinhala S ekak thibila anith okkoma sampurna unoth yanna puluwan da
@numeshmihiranga8000
8 ай бұрын
මේකට උත්තරයක් 🙂
@railofpearl
8 ай бұрын
ඔය වීඩියෝ එකේ කතා කරන ගැසට් එකට අනුවනං සිංහල වලට C එකක් තියෙන්නම ඕනෙ. අවශ්‍ය සුදුසුකම් වෙනස් වෙන්න පුලුවන් සමහරවිට අලුතෙන් අයදුම්පත් කැදවද්දි 🤗
@travellife-001
7 ай бұрын
අයියෙ ගොඩක් කට්ටිය කියනව train driver කෙනෙක් වෙන්න පුළුවන් තාත්ත driver කෙනෙක් නම් විතරයි කියල. ඒ කියන්නෙ පරම්පරාවට. ඒක ඇත්තක් ද?
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Na
@railofpearl
2 күн бұрын
එහෙම එකක් නෑ. අදාළ සුදුසුකම් තියනවනං තරග විභාගය සමත් වෙලා යන්න පුලුවන්
@KaushikaIsurendra
4 ай бұрын
A/l katanne nathuwa ජමන්ටෙක් එකේ nvq 6 පාරමාලවක් හදාරලා අයදුම් කරන්න බැරිද සර්
@railofpearl
13 күн бұрын
A/L Maths අනිවාර්යයි.
@gameingghost
8 ай бұрын
පලවෙනි පාරම o/l c4 ක් තියෙන්න ඕනිද
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Maths , Science
@malitharunoda
2 ай бұрын
Al karanne nethiwa beida aiye
@railofpearl
15 күн бұрын
බැහැ. AL Maths අනිවාර්යයි.
@sankalpathinking7695
Ай бұрын
Bio karalath brida
@railofpearl
15 күн бұрын
බැහැ. AL Maths අනිවාර්යයි.
@sasi-s2r1f
10 ай бұрын
අක්ශි දෘශ්ටි පරීක්ශණයෙන් සමත් විය යුතුයි කියන්නෙ කණ්නාඩි දාන අයට engine driving යන්න බැරිද ?
@Livi488
10 ай бұрын
Dura penne nathi aya ta train driver knk wenna bari da
@railofpearl
10 ай бұрын
ඒක ගැනනම් හරියටම දන්නෙ නෑ. විස්තර හොයලා කියන්නං 🤗
@Livi488
10 ай бұрын
@@railofpearl thank you so much 🙏
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Aurudu 40yanakan Gurd , Engine Driver ta danna ba
@Devilmn1234
4 ай бұрын
අය්යෙ මේ 2014 එකනෙ . දැන් පඩි හැටදාහට වැඩි ඇතිනේද
@railofpearl
13 күн бұрын
ඔව් වෙන්න පුලුවන්. 2014 න් පස්සෙ තාම ගැසට් කරලා නෑ. ඒ නිසා හරියටම දැනගන්න විදිහක් නෑ
@kaveeshanethmin6613
7 ай бұрын
A/L math it ekka math berida
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Ok
@Adeepa_Eshan
9 ай бұрын
Maths වල Chemistry නැතුව ICT කරාට අවුලක් නැද්ද
@railofpearl
9 ай бұрын
විද්‍යා විශයන් 3 ක් වෙන්න ඕනෙ. ICT විද්‍යා විශයක් විදිහට ගැනෙන්නෑ 🙂
@Adeepa_Eshan
9 ай бұрын
@@railofpearl මාර Logic එක ICT විද්‍යා විශයක් නෙවේ ලු ලෝකෙ අනිත් රටවල Trains වැඩ කරන්නෙම ICT පාදක කරගෙන 😂
@railofpearl
9 ай бұрын
මෙහෙ එහෙම බෑ මචං 😂 එහෙම පුලුවන් දියුනු රටවල විතරයි
@Adeepa_Eshan
7 ай бұрын
@@railofpearl lol ඔන්න ඕකම තමා මේ රට එපා වෙන්නෙ
@nRana7
6 ай бұрын
@@Adeepa_EshanOu bn pace Athal thiyenne 😂
@gameingghost
8 ай бұрын
අයියෙ මගෙ මේ පාර සාමාන්‍ය පෙල ලකුණු අඩුයි 2 පාර ලියල c4 තිබ්බොත් ඇති නේද
@railofpearl
8 ай бұрын
ඇති ඇති 😊
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Maths da kale
@numeshmihiranga8000
8 ай бұрын
අයදුම්පත් භාර දෙන්නෙ කොහොමද
@railofpearl
8 ай бұрын
ගැසට් කරලා අයදුම්පත් කැදවන්න ඕනෙ. ගැසට් නිවේදනයෙ විස්තර ඔක්කොම තියනවා.
@SampathKaveesha
5 ай бұрын
Aiye.stetion master kenek wenna monawada one
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Oni subject ekakin A/L karala thiyenna oni
@railofpearl
13 күн бұрын
TikTok එකේ පොඩි විස්තරයක් දාලා තියනවා. ගැසට් එකක් එක්ක සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්නං.
@THARUSHASANDESH-pm1ks
7 ай бұрын
බොසා, පපුව අගල්ද, සෙන්ටි මීටර්ද 🙄🤪 අගල් 32ක් වෙන්න නම් යෝදයෙක් වගේ වෙන්න ඕන නේ... 😁
@KaviduGimhana-bh8mb
4 ай бұрын
😂
@ManjithaDharmasiri
Ай бұрын
Al බයෝ බැරිද ඕයි
@railofpearl
15 күн бұрын
බැහැ. AL Maths අනිවාර්යයි.
@Belgorod-K329
3 ай бұрын
කන්නාඩි දාන නිසා බැරිවෙයි නේද එහෙනම්.
@dharanifernando8497
3 ай бұрын
6/6 blnw lu
@Belgorod-K329
3 ай бұрын
@@dharanifernando8497 ehemd 😐
@RCMD7991
6 ай бұрын
Physical Science degree ekk krapu Ayata Bari weyida
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Ba NDT TTI HNDT only
@dilshansandamith4976
7 ай бұрын
ගාඩ් වෙන්න සුදුසුකම්
@KaviduGimhana-bh8mb
4 ай бұрын
Maths kaloth lesi
@railofpearl
13 күн бұрын
විඩියෝ එකක් අරගෙන එන්නම් 🙂
14:47
STORY ABOUT AN ENGINE DRIVER IN SRI LANKA RAILWAYS
Railways hot videos
Рет қаралды 132 М.
10:16
පුහුණුවෙන් පසු කෙලින්ම නැවක රැකියාවක් |McLarens Maritime Academy |Amazing opportunity.
SAILOR TOLD
Рет қаралды 15 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
19:46
How to become a Doctor in Srilanka | ලංකාවේ Doctor කෙනෙක් වෙමු | Higher Education Srilanka FULL HD
Higher Education SriLanka
Рет қаралды 111 М.
10:30
Pilot Salary Sri Lanka | ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමු වැටුප්.
The Aero Technician
Рет қаралды 10 М.
12:06
මොකද්ද මේ වළල්ල - දුම්රිය වළල්ලේ සම්පූර්ණ කතාව | Story of Train Tablet | Rail of Pearl 🇱🇰
Rail of Pearl 🇱🇰
Рет қаралды 3 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 2,1 М.
39:37
Backward Class welfare officer question in Kannada /Part-8/KPSC
You can Bro 😎
Рет қаралды 125
20:56
Responsibe Train jobs of railway guards - Discussion with Doctor Jeevani Hasantha
Dr Jeevani Hasantha
Рет қаралды 9 М.
12:55
මිනිස් ජීවිත බිල්ලට ගන්න හොර දොස්තරලා අල්ලපු මෙහෙයුම - DASATHA SEARCH LIGHT
Dasatha News
Рет қаралды 94 М.
ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය | Sri Lanka Vs New Zealand 1st ODI Match | 25/01/05
BAT GAMING Cricket
Рет қаралды 3,3 М.
4:11
How to be A Train Driver in Sri Lanka
Ayesh Dumindu
Рет қаралды 82 М.
33:47
දුම්රිය රියදුරෙකුගේ සංවේදී අනාවරණය (Video)
Neth Fm Balumgala
Рет қаралды 78 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН